සෙනසුරු අපලයට බයවෙන්න එපා | Danushka sampath | Ape pansala

  Рет қаралды 38,496

Ape Pansala

Ape Pansala

Күн бұрын

ලංකාවේ KZbin නාළිකා අතර 51 වන ස්ථානය...
මාස පහක් ඇතුලත Subscribers ලක්ෂය ඉක්මවීම....
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන එකම KZbin බෞද්ධ නාළිකාව...
මිත්‍යාව හා යතාර්තය පිළිබද සංවාද ඉදිරිපත් කරන ප්‍රමුඛ පෙළේ නාළිකාව...
THE MANTRA OF MONEY, LOVE, LUCK - LAKSHMI MANTRA
Mantra of the Goddess Lakshmi made with good intentions, authentic confidence, sincerity and concentration on the energy of prosperity,
together with visualization, bestows abundance, prosperity in all things, reveals the noble qualities of wisdom, humanity, humility, compassion, virtue, increases the sattva-guna, develops superhuman abilities such as telepathy,
clairvoyance and other, helps the consciousness to rise to a higher level
දැන්ම Subscribe කරන්න
අපගේ තවත් නාළිකා
Tvnine srilanka
/ @pahana_media
Punchi Baba ( පුංචි බබා )
/ @punchibabatv
Hela gurukam ( හෙළ ගුරුකම් )
While nine lanka
/ channel
Channel DM
/ @madhusankawikramasinghe
Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
Like us on Facebook
👇 / tv-9-srilanka-64681712...
Email :- tvninesrilanka@gmail.com
=======================
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු..
#Ape_pansala#Tv_9_srilanka
pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana kalina, kavi bana, bana katha, deegala piyadassi himi,kavi bana, neth fm, pirith, nawagraha shanthiya, derana pirith, bojjanga piritha, atavisi piritha, bodhi, pooja, gatha, jalanandana piritha ,rathana suthraya ,seth kavi, karaneeya, meththa suthraya seevali, piritha, jinapanjara piritha, abisambidana piritha, atanatiya piritha, itipiso, 108 mora piritha, dhammachakka suthraya, dhajagga suthraya,angulimala piritha, karaniya metta sutta, jinapanjara piritha, dhammachakka suthraya, atavisi piritha,dhajagga suthraya, jalanandana piritha, surya piritha, wattala seelarathana, maha mangala suthraya, abisambidana piritha, neth fm pirith, bojjanga piritha, dasa disa piritha, atanatiya piritha, thun suthraya, sinhala meaning, seevali piritha, nawagraha shanthiya, angulimala piritha, rathana suthraya, mora piritha, kanda piritha, dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,soundlanka ,kavibana ,mantra ,stotram ,Laxmi ,wishma karma,Gotabaya,wishmaya,wishma karma ,Danushka vlogsm,kavibana,ethabediwewa kavibana hamuduruwo,darma desanawa

Пікірлер: 130
@syedjaan3165
@syedjaan3165 5 жыл бұрын
ඔබතුමාට .දිර්ඝයුෂ .ලැබෙිවා .හොද .පැහැදිලි .කිරිමක් .කලේ...තෙරැවන් .සරනයි ..
@travelwithnirooo1028
@travelwithnirooo1028 3 ай бұрын
මට වයස 26,දැනට මට සෙනසුරු අපලේ 2040 වෙනකම් තියෙනවලු, මගේ job එකවත් නැ දැන් ,,,, සල්ලි කොහොමත් නැ, නමුත් මාව කාටවත් වටිිටන්න බැ මම ඇටෑක් කරන්නවා සෙනසුරු එක්ක,, මම කොහොම හරි ණය, බෙිිරලා සල්ලි හොයාගන්නවා,,❤
@sagarikadamayanthi7061
@sagarikadamayanthi7061 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීමට ගොඩාක් පිං...🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ....දිර්ඝායු ලැබේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sameerasameera2890
@sameerasameera2890 5 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි පැදිලි කර දුන්නාට ඔබතුමාටත් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා චිරජීවනය ලැබෙවා ගොඩක් ස්තූතියි ඔබ තුමා විසින් ඉදිරිපත් කරනු ලබන විස්තර නිවැරදි යි මාත් අත් දැකිමෙන් හරි කියන්නේ බුදූන් වැදිමමප්‍රමානවත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kusalajayasinghe5946
@kusalajayasinghe5946 2 жыл бұрын
පැහැිලි කිරීම ඔබතුමාගේ,තේරැම් ගන්ට ඉතා පහසුයි. යහපතක්මවේවා....නීරෝගි වේවා...
@terminatorstreaming8524
@terminatorstreaming8524 6 күн бұрын
ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා 🙏🙏
@chandrikawaduge6580
@chandrikawaduge6580 Ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@damaweweldeniya2995
@damaweweldeniya2995 Жыл бұрын
හරියටම හරි.ආත්ම ශක්තිය අවධි කරනවාට පොහෝම පිං.
@AshaTharangani-pq3vn
@AshaTharangani-pq3vn Ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින් සිදුවේවා...🙏🙏🙏🙏🙏
@niramaliwasana2673
@niramaliwasana2673 5 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට
@rohinisandya6085
@rohinisandya6085 3 жыл бұрын
මට සෙනසුරු.ලබලා තියෙන්නේ.. මම ඉන්නේ.. රට.. මට පුළුවන් තරම් මම පින් කරනවා. 3ys. කුරුල්ලන් ට කෑ ම දුන්න. හැ ම මොතෙම මෙත් වඩ න ව. හැ මෝ ගෙම ආදරේ ලැ බෙනවා. මුදල් ලැබේනවා. සියළුම සත්වයෝ සුපත් වේවා.
@anurapathirana9296
@anurapathirana9296 2 жыл бұрын
Hi
@manojamagammana7828
@manojamagammana7828 Жыл бұрын
ඔබ තුමාට පුළුවන්නම් මට පිහිට වන්න අපි ගොඩක් අසරණ පවුලක්
@pubudunishantha3602
@pubudunishantha3602 7 ай бұрын
ස්තූතියි ගොඩාක් පින් මෙවැනි video danawata ඔබ තුමාට.දීර්ඝායුෂ ලැබේවා 🙏
@SahanLakmal-un2ut
@SahanLakmal-un2ut 6 ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං. දීර්ගායු වේවා!!!🙏
@ShmaliSha-sz7bd
@ShmaliSha-sz7bd 3 ай бұрын
හුගක් පින් දේවගැතිතුමා. දැනුයි මං මෙ වීඩියෝ එක දැක්කේ. 🙏🙏🙏
@tharakanishanthitharakanis9904
@tharakanishanthitharakanis9904 5 жыл бұрын
Godak pin oba thumata apiwa දැනුවත් karata බුදු සරණයි දෙවි පිහිටයි
@charaninisansala6696
@charaninisansala6696 Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට පැහැදිලි කර දුන්නාට 🙏
@nishananjula8047
@nishananjula8047 3 жыл бұрын
ඔබතුමාට පින් මේ වගේ පැහැදිලිකරාට 🙏🙏🙏
@chandimapiumi2030
@chandimapiumi2030 3 ай бұрын
මටයි මගේ හස්බන්ඩ්ටයි සෙනසුරු ඒරාශ්ඨකයක් ඒත් අද හස්බන්ඩ් වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්නේ. අද මං දරුවෝ තුන් දෙනත් එක්ක වෙනම ඉන්නේ. ඔබතුමාගෙ මේ අවවාද ටික රත්තරන් වටිනවා. ඇත්තමයි. ඔබතුමාට දීර්ඝායු වේවා🙏🙏🙏
@kavishkaashen6057
@kavishkaashen6057 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@كوماريسعود
@كوماريسعود 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට සියලුම කටයුතු සාර්ථක වේවා
@nishanthinilmini7392
@nishanthinilmini7392 5 жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ mama බලනවා hama දමා වීඩියෝ danna hama දමා ගොඩක් hoda vidiyo ඔබ තුමාට දීර්ග ayusa labewa
@hpgonnagahawaththapadmi1757
@hpgonnagahawaththapadmi1757 4 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට
@karunakaruna9698
@karunakaruna9698 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@rohinisandya6085
@rohinisandya6085 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමා ට.
@akilaavishka7279
@akilaavishka7279 5 жыл бұрын
චිරාක් කාලයක් මේ මිහිතලයේ ඔබතුමා වැජබේවා.බොහොම පිං
@sujeevasujeeva-ow7gv
@sujeevasujeeva-ow7gv 4 жыл бұрын
Oba tumata budusarani
@menuri1313
@menuri1313 2 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමාට
@charithaperera739
@charithaperera739 4 жыл бұрын
ඔබතුමාට පුළුවන් නම් මට පිහිටයික් වෙන්න මං නොකරපු දෙයක් නැ මහත්තයා වෙනුවෙන් මගෙ පවුල් ජිවිතේ ආරක්ෂා කරගන්න මට පිහිටක් ලබා දෙන්න ඔබතුමට තෙරුවන්සරණයි මේ කියලා දිපු දෙවල් වලට අනෙකවාරයක් පින්..🙏🙏🙏
@manojchandrasiri9616
@manojchandrasiri9616 5 жыл бұрын
මම ඉපදුනේ ශනි චන්ද්‍ර ජන්ම එරාශ්ටකයකින් මාරක අපල එක්ක .ජෝතිෂ්‍යවරැ මගේ හදහන බලලා විශ්වාස කෙරුවෙ නෑ මම ජීවත් වෙයි කියලා .මම පින් කරන්න පටන් ගත්තා මාරක අපල වලින් සිරිමක්වත් මට වුනේ නෑ .මම අට මාහා කූසල් කලා.පින් කරන්න කවදාවත් වරදින්නේ නෑ මම වගකීමෙන් කියනවා .තමාගේ හදහනට අබියොග කරන්න පුරුදු වෙන්න .
@chathuranipriyadarshani7605
@chathuranipriyadarshani7605 5 жыл бұрын
oya krapu pin monada
@sujeewachandikagamage4155
@sujeewachandikagamage4155 3 жыл бұрын
👍
@nilukadamayanthi9034
@nilukadamayanthi9034 2 жыл бұрын
ඔයා කරපු පින් මොනාද
@iroshprasannakumara3315
@iroshprasannakumara3315 2 жыл бұрын
@@chathuranipriyadarshani7605 eya atamahakusal krala thiyenne
@thamarakandanarachchi3497
@thamarakandanarachchi3497 3 жыл бұрын
මට සෙනසුරු මහ දසාවේ රවි අතුරු දසාවයි මේ..2021.7.20 න් පස්සෙ ගොඩක් අපලයිලු..2029.8.17 සෙනසුරු අවසන් වෙන බව කිව්වා..ඒ කාලෙ ඇතුලෙ ගොඩාක් කරදරයි කිව්ව නිසා මං ගොඩාක් මානසිකව වැටිලා ඉන්නෙ..මගේ උපන් වෙලාව පෙ.ව.6.30..උපන්දිනය 1979.8.28...මට මේ මානසික පීඩනයෙන් ගැලවෙන්න උදව්වක් කරන්න..මම ගොඩාක් දුක් විදපු හා විදින කෙනෙක්
@saduvlogs4750
@saduvlogs4750 11 ай бұрын
මම් ආදරෙ කරපු කෙනා ලගදි නැති උනා එයාට තිබ්බෙ එරාශ්ටකය කියලා එයාගෙ අම්මා කියනකම් මම් දැනන් ඉදියෙ නැ. මට එයාව රැක ගන්න බැරි උනා 🥺🥺🥺😩😩
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Obathumata bohomath sthuthi aththama kiva theruvan saranai 🙏🙏🙏🙏💫💫💫💫
@sitharabotheju4396
@sitharabotheju4396 Ай бұрын
Thank you
@ruchirayapa6536
@ruchirayapa6536 5 жыл бұрын
Godak watibawa.budusaranai obatumata
@nayanagunarathna4283
@nayanagunarathna4283 5 жыл бұрын
Very good video thank you so much ⚘⚘
@kuwaitcity6755
@kuwaitcity6755 5 жыл бұрын
ape pansala canal ekatath oba tumanthat bergayusha Labewa budu saranai
@thusarapradeep4853
@thusarapradeep4853 6 ай бұрын
Niduk nirogi suwaya lebewa obata .❤❤❤
@nirmalikusuminikarunanayak5024
@nirmalikusuminikarunanayak5024 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏ඔබහට
@rmsrms8081
@rmsrms8081 5 жыл бұрын
theruwan saranai godak istuti
@nalakavithanage8486
@nalakavithanage8486 Жыл бұрын
Oba Thumata Tharuvan Saranai
@pandusenanayake5240
@pandusenanayake5240 3 жыл бұрын
Obathuta budusaranai ....
@sularisajeewani2561
@sularisajeewani2561 2 жыл бұрын
Hoda pahadili kirimak. Obata taruwan saranai
@esinikumari2238
@esinikumari2238 3 жыл бұрын
Obathumata godak pin me dewal therum karata budusaranai
@githanidileka4560
@githanidileka4560 4 жыл бұрын
Ane mahaththayo rahu apalayatath santhikarma kiyannako godak pin sthuthi
@t.k.s.t.sunethra8488
@t.k.s.t.sunethra8488 4 жыл бұрын
Rathnaththraye pihitai oba thumanta !!! Mage hithata budda lambana ප්‍රීතිය athi vune wayasa 11-12di ..edaa sita me wena thuru ..pin karanawa
@madushananurada5195
@madushananurada5195 Жыл бұрын
Obathumata bohoma stbuthi.hoda pahadili kirimak
@jennieblink3233
@jennieblink3233 Жыл бұрын
Theruwan saranai
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 5 жыл бұрын
Oba thumata bohoma pin watinaa wistharayak kiyala dunnata.
@nethmichethana2404
@nethmichethana2404 Жыл бұрын
Bohoma pin oba thumata
@madumadushika539
@madumadushika539 Жыл бұрын
Senasuru apaleta kaka nila mudda paladinne kohomda
@thushanmanjula7204
@thushanmanjula7204 3 жыл бұрын
Mama gathakaranne senasuru maha dashawak jamma arashtakayak gathakaranne 3 years una mata godak hodai guruthumani.
@yasithasandeepa9406
@yasithasandeepa9406 3 жыл бұрын
Godak pin mahatthaya
@shamalimadu391
@shamalimadu391 4 жыл бұрын
ඔබතුමාගෙන් මගේ වෙලාව බලාගන්න මමත් කවදා හරි එනවා තෙරැවන් සරනයි
@madushananurada5195
@madushananurada5195 Жыл бұрын
Mata thibena sena suru graha appalaya duruwewa...🙏🙏🙏🙏
@Dammikanilmini-oj5jm
@Dammikanilmini-oj5jm 3 ай бұрын
2017.12 .30.දහවල් 1.30 කලුබොවිල රොහල
@chandarakumari3290
@chandarakumari3290 4 жыл бұрын
Godak pin tharuwan saranai
@Malki-lp6wf
@Malki-lp6wf 5 ай бұрын
Kethu apala walata mokada kranne kiyannko.ane please
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
කාක නිල වුනත් මොන ගල වුනත් කෙන්දරයේ තුල ඇති .සතුරු මිතුරු භාවය පවා බලන්න ඕන.
@SmilingCheeseBoard-df1it
@SmilingCheeseBoard-df1it 4 ай бұрын
ishara ravidu ගේ සෙනසුරු අපල නැති වෙවා
@ShiromiIdunil
@ShiromiIdunil 3 ай бұрын
❤😊
@shyamalithalwaththa8461
@shyamalithalwaththa8461 3 жыл бұрын
ගෙදර බුදුන් වදින එක
@CanralathaCanralatha
@CanralathaCanralatha 10 ай бұрын
Mama.harima.dayai.kapu.wannta
@devapriyachandrakumara3496
@devapriyachandrakumara3496 2 жыл бұрын
දේවප්‍රිය 1969-12-18 උදේ 8.14 කොළඹ
@annamirasha981
@annamirasha981 5 күн бұрын
කතෝලිකයකු නම් කලයුතු දේවල් මොනවාද
@chandrasekaraayan7825
@chandrasekaraayan7825 4 жыл бұрын
Good
@suwarnamallika164
@suwarnamallika164 4 ай бұрын
මට නම් හොඳයි සෙනසුරු මැණික්ම තමයි ලැබෙන්නේ
@t.k.s.t.sunethra8488
@t.k.s.t.sunethra8488 4 жыл бұрын
Nir mansai ...ema nisama wenna athi jeevithaya berila aththe..wasara 40k thisse .hiri hara karana 😭 hethuwa nodanimi
@laknula8010
@laknula8010 3 жыл бұрын
Godak pin denuwath kireema sambandayen
@tharindunatural8298
@tharindunatural8298 5 жыл бұрын
Alutha ipadunu babalata kohmada balapanne
@chamali3559
@chamali3559 3 жыл бұрын
Ape මහත්තයා ta 2014 -2033 wenakam senasuru maha dasawalu apita nam godak karadarai diyunu wennama ba
@pethusamarasinghe
@pethusamarasinghe 2 жыл бұрын
oba thumata pin sidda wenawawa me dewal pahadili kalata🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️
@roshikadilhani2511
@roshikadilhani2511 2 жыл бұрын
Mage dinuka puthata sensuru apala duru wewa 🙏🙏
@madhuallmidiya991
@madhuallmidiya991 4 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට 🙏🙏
@rohinisandya6085
@rohinisandya6085 3 жыл бұрын
දික්කසාද වෙනවා කියලා කිවුව. මම රටින් පිට උනා.
@nilanikulasuriyakulasuriya1071
@nilanikulasuriyakulasuriya1071 2 жыл бұрын
Oba tumata bohoma pin mama inne pata rataka mama gadara aya mama wanuwan pin karat mage apala walata hodaida wadamahattayoo
@kanthiliyanage1345
@kanthiliyanage1345 5 жыл бұрын
Oba thumata pin matath senasuru apala thiyana wa namuth den baya ne
@LahiruVithanaarachchi-kt6ci
@LahiruVithanaarachchi-kt6ci 10 ай бұрын
Kelawela kagenayanawa .obathumata pin.dirimath kalata.
@prabodha7669
@prabodha7669 2 жыл бұрын
Mage siyaluma graha apala duruwewa
@roshelrathnayaka1521
@roshelrathnayaka1521 Жыл бұрын
gooooooooooooooooooooooooooooood
@rangasandaruwan8110
@rangasandaruwan8110 3 жыл бұрын
Mata senaduru A රාශ්ටක යන්නෙ....Auruudu dekk thiyawa kiuala kiuwa...May mase marry krnna kiyala inne..Aurudu deka pahuwenakal inna weida 🙏🙏
@yasithasandeepa9406
@yasithasandeepa9406 3 жыл бұрын
Number aka awannako mahatthaya
@hsiriwardana6815
@hsiriwardana6815 Жыл бұрын
🙏🙏🙏
@lushoo13599
@lushoo13599 Жыл бұрын
🙏🌷🙏
@sasinithakshila3561
@sasinithakshila3561 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@deepanikumari3150
@deepanikumari3150 Жыл бұрын
ඔබ,ගරි මමත් ඉපදුනේ ජන්ම ව්ව්‍රාෂ්ටකයකින්. නනර්හ් දැබ් තුන්වෙනි,ජබ්ම,ව්ව්‍රාෂ්ටජයේ ඉන්නේ,ධර්මයේ පිහිට,මරත්,ලැබෙනවා.ව්වර්ෂ19ක්වූ ශනි මහ දශාවේදි මම,ගෙයක් හැදදුවා,ර්ස්ජයේ,රස්සාවක් ලැබුනා.කිසිමවරදක් හානියක් මට උනේ නැහ.
@Deemaabe
@Deemaabe Жыл бұрын
මම කාක නිල් මුද්දක් හැදුවා හැබැයි මට කෙනෙක් කිව්ව දාන්නෙපා අපලෙ වැඩි වෙනවළු ඇත්ත ද මේක
@kasunsameera73
@kasunsameera73 Жыл бұрын
මගෙත් වැඩි වුනා
@madushadilminsaranga6466
@madushadilminsaranga6466 3 жыл бұрын
Ane oba thumage numbare ekak dennako . තෙරැවන් සරණයි ඔබට
@sanukidahamsha
@sanukidahamsha Жыл бұрын
Mata oba thuma kiyapu ewa serama wela dan dui mai thaniwela
@shehanlanka3488
@shehanlanka3488 2 жыл бұрын
ඔබතුමාගෙ නම්බරයක් නැද්ද
@tharakaprahath6488
@tharakaprahath6488 3 жыл бұрын
shani yanu asuba graha mahadashwak noweh ....sathyaa matha kata yuthu kaloth suba maha dashawak my.
@ChamindaRanasinghe-e4w
@ChamindaRanasinghe-e4w Ай бұрын
Sahansa dulnethmi ulan welawa2006..12..7 ..Dina 12.05pm ulan welawa
@vihagavihaga3507
@vihagavihaga3507 Жыл бұрын
Ane pin kiyana wachana tikata mage hith godak haduna
@janakanil8187
@janakanil8187 4 жыл бұрын
Obatadavepehetae
@chandanikumarasinghe8226
@chandanikumarasinghe8226 3 жыл бұрын
Obathuma koheda inne
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Minusunta Mithyadustiya Wapurannaeapa Uabata Pissukiyala Aapita Pissunehe Ban Oaya Pake Yantharawalata Karanna Puluwan Pakaknehe Harako Pissunam Uabe Manasikarogeta Behethganin Ban Uabepissuwa Aasaranaminusunta Hadannaeapa Uabalawage Horeknemei Ban Senasuru Bohoma Aahinsakadevikenek Tho Danna Pakak Nehe
@anushadamayanthi8927
@anushadamayanthi8927 5 жыл бұрын
Godak.watinawa.budu.saranai oba.thumata
@shehanlanka3488
@shehanlanka3488 2 жыл бұрын
❤️🙏🌹
@ismukwt9848
@ismukwt9848 5 жыл бұрын
Oba tumaga t.p.nambarak danna puluwanda imo nam godak hodae pin
@dhanushkadownloads3691
@dhanushkadownloads3691 5 жыл бұрын
0756800700
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 Жыл бұрын
ඔබ තුම කිඋ දෙවල් සෙරම ඇන්ත අපෙ පුතාට සෙනසුරු එක නිසා බොදිපුජ් කරන්න කීඋවා මැයි ව්ල 11 විබගෙ ලියන්වා එක දවසක් හරි පන්සල් එයා එක්ක යන්න ඔන පන්සලට දනෙ දිලා සෙනසුරු අපල .වලට සෙත ඉල්ලුවොන් හරියදිද
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 2 жыл бұрын
සෙනසුරැ අපල ඇති අය බය නැතුව ජිවත් වෙන්න රාවණා දෙවියන් වෙනුවෙන් පහනක් දල්වන්න සෙනසුරැ පුදුම විදයට රාවණ දෙවිදුට බයයි දන්නෝ දනිති .
@roshikadilhani2511
@roshikadilhani2511 2 жыл бұрын
Kohomada aka kranne gedarada.🙏
@shashikasewwandi7021
@shashikasewwandi7021 2 жыл бұрын
Eka karanne kohomad dear
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 2 жыл бұрын
@@roshikadilhani2511 එලියේ පහනක් ඔනම වෙලාවක දල්වන්න රාවනා වෙනුවෙින් පුදුම වෙනසක් දැනේයි
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 2 жыл бұрын
@@shashikasewwandi7021 එලියේ පහනක් දල්වන්න රාවනා දෙවිදු නමින් ඔනම වෙලාවක කමක් නැ
@sugathadikari1051
@sugathadikari1051 11 ай бұрын
පහන දැල්වෙන වේලාව කියන්න .පහන tiyala gatawaka tiyanawada කියන්න eakath කියන්න koo.ගොඩක් pin .mama nathta tama nati wel iannne.
@nilukakumari1834
@nilukakumari1834 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН