ලෙඩ සුවකිරීමට පේන කීමට ලෝක සත්වයාගේ යහපත උදෙසා දේව වරමක් ලබා ගන්නේ මෙහෙමයි | Danushka sampath

  Рет қаралды 24,225

Ape Pansala

Ape Pansala

3 жыл бұрын

Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
Like us on Facebook
/ tvnine.srilanka
Email :- apepansala123@gmail.com
=======================
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු

Пікірлер: 79
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ගොඩාක් පින් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔබ තුමාව ආරක්ෂා කර දේවල් ඔබතුමා අපිට සියලුම දේ කියලා දුන්නා ...🙏🙏🙏🙏🙏
@jandrajandra1554
@jandrajandra1554 3 жыл бұрын
ඔබතුමාඅපට උතුම් සමිපතකි පැහැදිලි කිරීමට ගේඩක් පින්
@nadeekadeepani7395
@nadeekadeepani7395 3 жыл бұрын
ඔබතුමා ට නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් අප්පචිචිගෙ පිහිට ලැබේවා මගෙ ගම්බාර අප්පචිචි මතු බුදු වෙවා
@kahdhamakahdhama6449
@kahdhamakahdhama6449 2 жыл бұрын
Obatumata.sieyaluma.d.p.
@kahdhamakahdhama6449
@kahdhamakahdhama6449 2 жыл бұрын
Obatumata.sieyaluma.dewa.piehetai.....waramak.hadaganna.kieyak.vietara.gannawada...mata.h.waramak.tieyanawa.Teruwan.saranai
@niroshanuwarapaksha7734
@niroshanuwarapaksha7734 2 жыл бұрын
බුදුසරණයි ඔබතුමට සියලුම දෙවියන්ගෙ පිහිට අරක්ශාව ලැබේවා.ගොඩාක් වටින දෙවාල් පැහැදිලි කරා
@pradeepmotors4974
@pradeepmotors4974 3 жыл бұрын
ගොඩක් පැහැදිලි ... ඔබ තුමාට ගොඩක් පිං. .දෙවි පිහිටයි
@hpgonnagahawaththapadmi1757
@hpgonnagahawaththapadmi1757 3 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🌹🌹
@Prabhashani-ev3gt
@Prabhashani-ev3gt 3 жыл бұрын
ගොඩක් පීං ඔබ තුමාට
@roshaniroshani6915
@roshaniroshani6915 3 жыл бұрын
Teruwan සරණයි ඔබ tumata
@hemaliyanage8478
@hemaliyanage8478 3 жыл бұрын
Oba tumata godak pin meya labadunnu danumata nodannade godakdana gatta dahas varayak pin teruvan saranai
@tharindumahesh5120
@tharindumahesh5120 2 жыл бұрын
ඔබට පුලුවන් ව පිළිම සිද්දි කරන මන්තර එවන්න ඔබට පුලුවන්නම් ගොඩක් පින් 🙏🙏🙏🙏
@jandrajandra1554
@jandrajandra1554 3 жыл бұрын
ගරෑ මැතිතුමනි ඔබතුමාට මමද කුවේටි සිට කතා කරා මමද ඔබතුමා ලගට පැමිනිමේ අදහසින් සිටිනවා තවතව බල වැඩිවේවා දේව් පිහිටයි
@nadeekadepali21
@nadeekadepali21 3 жыл бұрын
Ado muta me nama thibbe kauda kiyala danuwath karanna barida
@dumendirathni7816
@dumendirathni7816 3 жыл бұрын
Budu. Saranae. Oda. Tamara. 🙏🙏🙏🙏🙏🙏
@kalnimalkanty5601
@kalnimalkanty5601 3 жыл бұрын
Budu.saranai aniwaran.
@Mrgamerandremixer
@Mrgamerandremixer 3 жыл бұрын
Budu saranai oba tumata
@kaviweerasinghe6695
@kaviweerasinghe6695 Жыл бұрын
Oba thuma hodata පැහැදිලි krnwa godak pin sidda wenawa
@nilushimadurangi8648
@nilushimadurangi8648 Жыл бұрын
Gambara deviyane oba vahansege pihiten mge siyalu pathum itu wewa!!!
@wolf2476
@wolf2476 3 жыл бұрын
Budusaranai mahattaayo ❤️
@arunimalifechannel7399
@arunimalifechannel7399 9 ай бұрын
මෙතුමාගෙ දේවාලෙ ඇතුල වගේම යන මාර්ගය භූමියෙහි අමුතුම මිහිරි සුවදක් බොහෝ අයට ඇවිත් තියෙනවා. මටත් දැනුනා.... හරියට හරි දේ කරන වෙද තුමෙක් , ගුරු තුමෙක්
@nandanapriyadharshana3473
@nandanapriyadharshana3473 3 жыл бұрын
ඕකට අපේ පන්සල කියලා නම දාගෙන හරියන්නේ නැ වෙන නමක් දාගෙන කරන කෙහෙම්මලක් දාගෙන කරගනිල්ලා
@shiromiherath1409
@shiromiherath1409 2 жыл бұрын
Budusaranai
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
ගුරුතුමනි මම බුදුරජාණන් වහන්සේට පහනක් දල්වා සමන් දෙවියන් වහන්සේට නිවසින් පිට පහනක් දල්වා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙනවා
@thanuthanuthanu9575
@thanuthanuthanu9575 Жыл бұрын
Waramak labaganna asawen inna kenekuta waramak labenna nam monawada karanna ona piliweth
@kalnimalkanty5601
@kalnimalkanty5601 3 жыл бұрын
Budu.saranai hariyata.hari.bala.mahawara.karanna.ona.awathwa.karala.pin.thiyana.kanata
@madhurangaprabashwara3445
@madhurangaprabashwara3445 3 жыл бұрын
🙏🙏
@kalnimalkanty5601
@kalnimalkanty5601 3 жыл бұрын
Budu.saranai matanam.suwada.anawa.hari.dawalakin.
@NiranjalaDissanayaka-gx7ev
@NiranjalaDissanayaka-gx7ev 7 ай бұрын
🙏🙏🙏
@amilanuwan2154
@amilanuwan2154 3 жыл бұрын
👍👍👍
@s.m.damayanthi5902
@s.m.damayanthi5902 2 жыл бұрын
Godek Godek pin oba thumata
@nadeekaushalyakaushi5419
@nadeekaushalyakaushi5419 3 жыл бұрын
උපතින් වරම් නැති අයටත් ඔබතුමා වරම් අරන් දෙනවද .....
@kasunnilanga6805
@kasunnilanga6805 3 жыл бұрын
Dedimunda deviyoi paththini meniyoi gambara deviyange yahane thibboth hodaida
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
ගුරුතුමනි මම නිවසකට ඇතුල් වෙන විටඑම නිවසේ යම් කිසි දෝෂයක් තිබේ නම් මට එම දේ හැංගෙනවා මං දැන් අවුරුදු දෙකක විතර ඉඳන් එම නිවාස දෝෂ නිරීක්ෂණය කරනවා ගුරු තුමනි එම කිරීම වරදක් ද
@chayadisanayaka3850
@chayadisanayaka3850 2 жыл бұрын
Oba thuma hari vidiyata kiyala dunna hithata vaduna pin sidda venava
@sadewloft9515
@sadewloft9515 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@mawanguruge5418
@mawanguruge5418 9 ай бұрын
Ane sastharayak hariyata kiyaganda ba baila gahanawa.dunnu sallith aparade
@monikapriyanthi3112
@monikapriyanthi3112 3 жыл бұрын
Dewa gathi thumani mn auruddak wethara Leda wela hetiya eta passe kanne bonne nathiwa kauruth Akka Katha karnne nethiwa Kere weduruwa wetharai bewwe eta passe dewalayakata Akka geya a than in kewwa waramak thiyenawa kiyala Mata yaksa bandanaya karala agata kiyala pujawak thiyala jaya srimaboden wahanse gawata gehin a aata perekarak puja karala nidahs Kara ethin Mata thirumak ne me dewal thama Mata gedhara aya Akka tharaha yanawa mn suniyam appachchita pahana thiyenawa habai mn Leda wela hetiya dawaswala edala mnaka aka deweyange thoththara ahanawa balanawa thamath ahimai ai a mn mokakda karanna one. Ane Mata pahadeli karala denna oba thumata pin Mata Salli ne puja wattiyak watch denna bs oba thumata Mata puthala denna wetharai mahaththaya ne api wen wela inne bs
@punchipansala9474
@punchipansala9474 3 жыл бұрын
ගණ දෙවියන්ගෙන් සහ සොහොන් කාලි අම්මා මෑණියන්ගෙන් වරමක් ගන්නෙ කොහොමද? මම බුදුන්,ගණදෙවි,කාලි. පමණයි අදහන්නේ.
@shehanijay5694
@shehanijay5694 3 жыл бұрын
dewa waramak lebila koi kalyak yanwad shththr kiyann pen balann kiyala denn pinsiduwei guruhumani 🙏🙏🙏🙏
@madurachathuranga2474
@madurachathuranga2474 3 жыл бұрын
Dewa gathithumani suniyam dewiyanta ruapa dekak tiyena nisa a a dewiyanta ekama gatawakda tiyenne nattnam gata dekak tiyanwada.wenama gatha tiyanawanam ema gatha gana danagnimata salaswadenna.
@kalnimalkanty5601
@kalnimalkanty5601 3 жыл бұрын
Mag a.ammai.ththai.dannama.ennawa
@shanukapubudu6282
@shanukapubudu6282 2 жыл бұрын
Mage warama hira වෙලා thiyenne මට එ warama පිරිසුදු කරලා දෙන්න puluwanda
@ruwandasanayaka4229
@ruwandasanayaka4229 3 жыл бұрын
Obatuma hambenna dawasaka annanko
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ බලලා මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා ඔබතුමාගෙන් ඔබතුමාට ගොඩක් පින් මම අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවා මම කිසිදු ගානක් අය නොකර හස්ත රේඛා ගැනයි වාස්තු විද්‍යාව ගැනයි ඉගෙන ගන්නවා
@dildill6532
@dildill6532 3 жыл бұрын
Methumagen wada kara gath aya sitida.teruwan sarani.
@ishaniemalka1403
@ishaniemalka1403 3 жыл бұрын
Mage warama hira karala man godak mudail nasthi kara eth eka kawruth hariyata karala dunne na mata Dan godak pasna mata pita wena puluwanda mhathayo
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
අනිවාර්යෙන්ම පිහිටක් වෙනවා ......
@MohemadAsan
@MohemadAsan 2 ай бұрын
Oya keyannai 100.
@shamalisudu7050
@shamalisudu7050 3 жыл бұрын
Bs,mage,guruthumani
@suniyamdevalay
@suniyamdevalay 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@tishamisha8526
@tishamisha8526 3 жыл бұрын
B..s...devipigitai obata
@kusumakusuma5310
@kusumakusuma5310 2 жыл бұрын
Oba tm
@kasunnilanga6805
@kasunnilanga6805 3 жыл бұрын
Mata dedi munda devinge mullama waran malawen wenne
@inkhub4
@inkhub4 Ай бұрын
Methumagen weda karagaththa aya innawada.innawa nam kiyannako.dosayak thiyenawa ain karaganna.
@kalnimalkanty5601
@kalnimalkanty5601 3 жыл бұрын
Mata.katharama.daviyan.ga.pihita.thiyanawa
@ruwandikadilukshi2618
@ruwandikadilukshi2618 Жыл бұрын
Drwale hdanna klin nkathk thiyenwda
@priyanthapriyantha4692
@priyanthapriyantha4692 2 жыл бұрын
Oba thumage lipinaya ho durakathana ankaya denna
@ishaniemalka1403
@ishaniemalka1403 3 жыл бұрын
Kapu mhathayage nombare dena ko
@Amyindulanka2
@Amyindulanka2 7 ай бұрын
විදේශ ගතව වරම් මාලාවක් තිබෙන කෙනෙකුට ඔබට පිහිටුවිය හැකිද
@amaranganisenanayaka599
@amaranganisenanayaka599 Жыл бұрын
Mata th asai waramak aran wewalayak karanna akta mokada mama karanna oni
@donpriyanthi5736
@donpriyanthi5736 2 жыл бұрын
ගුරැතුමනි ඔබතුමාගෙ නමිබර්ක දෙනවද🙏🙏🙏
@thamaradamayanthi704
@thamaradamayanthi704 3 жыл бұрын
Mahathaya mata waramak tibuna ath aka aragatha passe mata geyak nati nisa nawatuwa dan kisi deyak danen nee aka saman deviyangen awe
@thamaradamayanthi704
@thamaradamayanthi704 3 жыл бұрын
Dan aka nee aka ganne kohomada
@arunimalifechannel7399
@arunimalifechannel7399 9 ай бұрын
මෙතුමාගෙ දේවාලය පන්සල දැක්කම හරියට මටනම් දිව්‍ය ලෝකෙ ගියා වගේ. පුදුම හිතට සහනයක් එන්නෙ
@jacynthafernando4969
@jacynthafernando4969 3 жыл бұрын
Oba thuma MUNA gehenne kohomada
@sanjukawinda578
@sanjukawinda578 3 жыл бұрын
Niymi oytapeen
@annoluneefernando3367
@annoluneefernando3367 3 жыл бұрын
Me no එකට ගත්තා no එක වැරදි කියනවා
@harshagamage1824
@harshagamage1824 3 жыл бұрын
අනේ මට ත් වරමක් අරන් දෙන්න කෝ
@amala1187
@amala1187 3 жыл бұрын
Mata danaganna puluwanda mahathmaya mata nitharama pirith wage balagathu monawa hari ahana kota adanawa mage papuwa haiyen dig dig gala gehenawa sariraya athulanthayama pimbimak wenawa mata ahema wenne mokada kiyala kiyanna oba thumata dirgayousa lebewa budu saranai
@utheyenikariutheyekumari724
@utheyenikariutheyekumari724 Жыл бұрын
මහත්තයො මට ගෙදර බුදුපහන තියෙන කොට කට හිර වෙනවා ගත කියන්න බැහැ ඇයි
@kalnimalkanty5601
@kalnimalkanty5601 3 жыл бұрын
Esarawala.sri.mha.bodin.wahansa.laga.dawadak.dil.aragana.bawanakaranan.kiwa.
@pushpalatham.a.r.2286
@pushpalatham.a.r.2286 2 жыл бұрын
කපුමහත්තය නමිබරේ දෙන්න බැරිද
@ChamindaJayathilaka-vm2ej
@ChamindaJayathilaka-vm2ej 11 ай бұрын
මට මේ දේවගැතිතුමගෙ පෝන් නම්බර් එක හොයල දෙන්න ගොඩාක් පින් මෙ මගෙ නම්බර් එක
@sriyanimallika5640
@sriyanimallika5640 3 жыл бұрын
No awanna.
@user-gc5hd8rq2t
@user-gc5hd8rq2t 3 жыл бұрын
🙏🙏🙏
@dumendirathni7816
@dumendirathni7816 3 жыл бұрын
🙏🙏
@sakunihansika8492
@sakunihansika8492 3 жыл бұрын
Ane matat oba tumatat kata keranna ona oba tumatat pin. Sidda Wei mage prasne. Visada ganna udau keranna
@siriwadimonika344
@siriwadimonika344 3 жыл бұрын
🙏🙏🙏
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 20 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 31 МЛН
family is everything 🥺❤️ #shorts
0:16
Pop it GO
Рет қаралды 15 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 4,4 МЛН
😇 or 🔥 ? #shorts
0:43
A4
Рет қаралды 5 МЛН