නිවන ඒකාන්ත දේශනා හසලක සීලවිමල හිමි Hasalaka Seelavimala Thero

  Рет қаралды 81,436

Darmaravaya Tv ධර්මරාවය Tv

Darmaravaya Tv ධර්මරාවය Tv

Күн бұрын

Пікірлер: 154
@nandhawadimunna5040
@nandhawadimunna5040 Ай бұрын
ධර්ම දානයට උපකාර කළ අයට ධර්මයම වහ වහා අවබෝධ වේවා
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Ай бұрын
ඔබවහන්සෙට උතුම් චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා
@RajikaMadusani
@RajikaMadusani Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi Ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන්නා වු උතුම් ධර්මය අර්ථවත් බුද්ධානුස්සති භාවනාව දේශනය මගෙ සසර ගමනට ආලෝකය වන බව මට සත්‍ය යි. මෛත්‍රි භාවනාව ඔබත් කුසල් රැස් කරගන්න භාවනා කරන්න.ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙ ට ආයු වර්ණ සැප බල ප්‍රඤාව ලැබ සසර ගමන සුගති ගාමී වෙවා.
@JeewaniKuruppu-w5l
@JeewaniKuruppu-w5l Ай бұрын
Sadu sadu sadu,ikman bhawayakadieema pathannawu bodiyakin gawrawaniya swamin wahanseta uthumwu nirwanayata pathwewa!!!.
@bertyjayasooriya3502
@bertyjayasooriya3502 Ай бұрын
සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු සැදැහැවතුන් සැමටම තෙරැවන් සරණයි! 🙏🙏🙏
@nadeewanasingha2982
@nadeewanasingha2982 Ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය ගරු ස්වාමීන් වහන්සේට දීර්ගායු වෙත්වා තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
@Premawijesingha128
@Premawijesingha128 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@yasawathisilva
@yasawathisilva Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@RupaHewawasam
@RupaHewawasam Ай бұрын
Niwana sakshath karageneeata obawahansegen thawa thawath pihita laewa !!
@JamuniSriyani
@JamuniSriyani Ай бұрын
පින් වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා..
@anomaw6633
@anomaw6633 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilminibotheju4682
@nilminibotheju4682 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස තෙරැවන් සරණයි.
@nandhawadimunna5040
@nandhawadimunna5040 Ай бұрын
කුසලානම් ධම්මානං උප්පාදු හෝති හෝති. අති ගාම්භීර දේශනාව ඉතාම පැහැදිලියි ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා
@Mala42822
@Mala42822 Ай бұрын
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤
@janpeiris1376
@janpeiris1376 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ගේ භව නිරෝධ දහම් වර්ෂාව නිසා 2023-2024 විදර්ශනා ව කරන හැටි නාම රැප පරිච්ඡේදය ඥානය ත්‍රිලක්ෂණය වඩන හැටි හොදටොම පැහැදිලියි අවබෝධයි සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏
@BadraniWeerasinha
@BadraniWeerasinha Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@slpasindugaming
@slpasindugaming Ай бұрын
මේ අත්භවයේ දීම උතුම් චතුරාර්‍ය සතයය ධර්මය මා හට අවබෝධ වේවා 🙏🙏🙏
@SarojiniTennakoon
@SarojiniTennakoon Ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Ай бұрын
සියළු සත්වයිනට තථාගත සම්බුදු හිමියන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරමින් නිවන් සුවය ප්‍රත්‍යක්ෂ කරගන්නට හැකිවේවා ❤❤❤
@NelumLanka
@NelumLanka Ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. සියලු සතහට සුවය ලැබේවා
@sumanamarambe1033
@sumanamarambe1033 Ай бұрын
සිතට දැනෙන දහමට නමස්කාර වේවා
@nimalshantha340
@nimalshantha340 Ай бұрын
sadu.sadu.sadu theruwan.saranai.suwamin.wahansa🙏🙏🙏🌷🌷🌷🙏🌹🌹
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sriyaniperera6811
@sriyaniperera6811 Ай бұрын
උතුම් ශ්‍රි සද්ධර්මය අප වෙනුවෙන් දේශනා කරමින් අත්කරගන්නා කුසලය තුලින් ඔබ වහන්සේගේ නිවන ඉක්මන් භවයකම සිදුවේවා.🙏🙏🙏
@MathikaPremathilaka
@MathikaPremathilaka Ай бұрын
Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
@anushabandara877
@anushabandara877 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් වූ නිවනින්ම සැනසිල්ලක් ලබන්නට මෙම දේශනා මය කුසලය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
@nanayakkarauttiya7161
@nanayakkarauttiya7161 Ай бұрын
සාදු සාදු සියලු දෙනාටම නිදුක් නීරොගි ශක්තිය ලැබේවා
@ApsaraWijesinghe-n4y
@ApsaraWijesinghe-n4y Ай бұрын
Athi poojaneeya swameenwahanseta siyalu kusal paramee wewa
@sathya5296
@sathya5296 Ай бұрын
බොහොම වටිනා අර්ථවත් දේශනාවක්... ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව අදිෂ්ඨාන කරමි... 🙏🙏🙏
@SuriyakumariPalliyaguruge
@SuriyakumariPalliyaguruge Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ පාද 🙂නමස්කරය වෙිවා සාදු ඔබ වහන්සේ ට නිවන් සුව පතමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Noty_adi
@Noty_adi Ай бұрын
සාදු ...සාදු ....සාදු ...
@chandradasaattanayake7539
@chandradasaattanayake7539 Ай бұрын
Ape swamin wahabse niduk nerogi weews.deergau weewa.sadu
@KusumawathiArachchige
@KusumawathiArachchige Ай бұрын
Sadu. Sadu. Sadu. Oɓa. Vahanseta. Neerogesuvaya. Labeva🎉🎉🎉
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc Ай бұрын
ස්වාමීන්. වහන්සේට නීරෝගී සම්පත්තිය. ලැබේවා. 🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 Ай бұрын
Sasfu, saadu, saadu.
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Ай бұрын
Obawahanse Chaturarya Satya Dharmaya ikmaninma Aawabodawe Uthum Nivanin Sanasewa !!! 🙏🙏🙏
@RassagalaEmalin
@RassagalaEmalin Ай бұрын
ගෞරව නිය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය 🎉
@poojyavishakamaniyanvahans9616
@poojyavishakamaniyanvahans9616 Ай бұрын
උතුම් ධර්ම දානය නිවන් මගට පාරමිතාවක්ම වේවා...
@indrajayanthi6793
@indrajayanthi6793 Ай бұрын
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් සැනසීම උදාවේවා🎉🎉
@devikawanigasekara6249
@devikawanigasekara6249 Ай бұрын
pinwat swameen wahsa obawhanseta age nmaskaraya wewa sadu sadu sadi
@ThilakarathneNakkawita
@ThilakarathneNakkawita Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස,,ඉතා පැහැදිලි දහම් දෙසුමකි..ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...දීර්ඝායු වේවා.
@udayapadmaraja6833
@udayapadmaraja6833 Ай бұрын
@@devikawanigasekara6249 ?
@kusumwijerathne1889
@kusumwijerathne1889 Ай бұрын
❤ 39:01 48:28 ​@@ThilakarathneNakkawita
@harshanikulasooriya2156
@harshanikulasooriya2156 Ай бұрын
😊​@@devikawanigasekara6249
@pereramrsperera837
@pereramrsperera837 Ай бұрын
පිංවත් අපෙ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!🙏☸️ තව තවත් මෙවන් සාසනීක කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්තකම ලෙස ඉෂ්ඨ සිද්දකරන්න සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම උදාවේවා !!!🙏☸️ තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!! පතනා බෝධියකින් උතුම් නිවනම අත්වේවා !!!🙏☸️🙏☸️🙏☸️
@sonitasonita6030
@sonitasonita6030 Ай бұрын
සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිතුයානන් වහන්සේට නමස්කාරය වෙිවා මේ සත්‍ය දහම සැමට අවබෝධය වෙිවා
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Ай бұрын
සාදු සාදු සාදු ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@dhammikasrimatheeabeywardh9646
@dhammikasrimatheeabeywardh9646 Ай бұрын
සම්මා සම්බුදු සරණයි අපගේ ස්වාමීන්වහන්සේට! 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@FfUser-i7q
@FfUser-i7q Ай бұрын
Rani abesekara ...පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉
@shanthirajapakshe3477
@shanthirajapakshe3477 Ай бұрын
Sammamish sambudu saranai oba wahanseta 🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏🤲🤲 මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏
@BadraniWeerasinha
@BadraniWeerasinha Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@RARKamaniRanasinghe
@RARKamaniRanasinghe Күн бұрын
පින්වත්ස්වාමින්වහන්ස නිදුක්නිරෝගිසුවය ලැබෙවා ..තෙරුවන්සරණයි ..වහ වහා මෙ කෙලෙස් යුද්දෙන් මිදිමට මෙම ධර්ම දෙශනාව උපකාරවෙවා...🙏🙏🙏
@samanpriyanthapriyantha188
@samanpriyanthapriyantha188 Ай бұрын
සාදු සාදු සාදු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය හටද මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ම අවබෝධ කර ගැනීම. උතුම් ප්‍රක්ඤවම පහලවෙවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට චිරාත් කාලයක් වැඩ වසන්න නිදුක් නිරෝගී සුවය හා ච්රජිවනයම ලැබේ වා තෙරුවන් සරණයි
@kokilajayaratne7470
@kokilajayaratne7470 Ай бұрын
සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉
@JamuniSriyani
@JamuniSriyani Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු.....
@JamuniSriyani
@JamuniSriyani Ай бұрын
13:51 a
@karunabulegoda1640
@karunabulegoda1640 Ай бұрын
Uthum niwana udesa mema dharma danaya upanishad wewa
@dwpalawela5697
@dwpalawela5697 Ай бұрын
Suwamin wahasa maga pudu maniyanga darmaya pahadin kalyana mimiththy oba wahansami sathra apaya noyan thana innawa amanaiwana owabada wawa 👋👋👋
@DilhanaiSoyza
@DilhanaiSoyza Ай бұрын
විදිමි ඔබෙි දමි සාදේ...🙏🙏🙏🙏
@leelawickramasinghe5851
@leelawickramasinghe5851 29 күн бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නිර්වානයම අවබෝධය වෙිවා !!!
@ManelJayasekara-qe4up
@ManelJayasekara-qe4up Ай бұрын
Sadu sadu🙏🙏🙏💅
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 Ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@mangalikarajapaksha9175
@mangalikarajapaksha9175 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි🙏🙏🙏
@SunaliLiyanage
@SunaliLiyanage Ай бұрын
🙏🙏🙏🙏✨️
@NayaniChandima-n3n
@NayaniChandima-n3n Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@ReginaABEYSINGHE
@ReginaABEYSINGHE Ай бұрын
Sadu Sadu Sadu
@mallikamenike1809
@mallikamenike1809 Ай бұрын
Sadu sadu sadu
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi Ай бұрын
දිර්ඝ. ආයු ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏
@piyantharanjan2218
@piyantharanjan2218 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MANJULALOVELYMADHUSHA
@MANJULALOVELYMADHUSHA Ай бұрын
Oba wahanse deshana karana sri saddharmaya mage divimaga niwaradiwa wenas kara.mama hamadama darma deshana ahanawa.mage sitha godak sahallui.me pinen oba wahanseta gauthama Budu sasunema niwan awabada wewa.🙏🙏🙏🙏🙏
@nirmaleeamarasinghe4691
@nirmaleeamarasinghe4691 Ай бұрын
Sadu sadu sadu
@lasanpeiris
@lasanpeiris Ай бұрын
Saadu !!!
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara Ай бұрын
අරියකාන්ත සීලය ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShanthiJayathilake
@ShanthiJayathilake Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@janakiesenarathna2136
@janakiesenarathna2136 29 күн бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏 ගෞරවණීය, පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබවහන්සේට ප්රාර්ථනීය බෝධියෙන් ,සුඛ පටිපදාවෙන් උතුම් ධර්මාවබෝධයම වෙත්වා!!! 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
@sssddd4854
@sssddd4854 Ай бұрын
සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට නිර්වානය අවබෝධවේවා 🙏🏼🙏🏻🌹🙏🏼🙏🏻🌹
@sunilperera2137
@sunilperera2137 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@Nilukarohini-m9i
@Nilukarohini-m9i 12 күн бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@saumyadissanayake7891
@saumyadissanayake7891 Ай бұрын
🙏🙏🙏
@dammikajayalal8295
@dammikajayalal8295 Ай бұрын
සාදු සාදු සාදු
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw Ай бұрын
සාදු සාදු සාදු
@DMMarasinghe
@DMMarasinghe Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@KuwaitKk-j7c
@KuwaitKk-j7c Ай бұрын
සාදු සාදු සාදු
@jayasekarajsad7015
@jayasekarajsad7015 Ай бұрын
සාදු සාදු සාදු
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 Ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@chandragunasekara
@chandragunasekara 7 күн бұрын
Apage pinwath sawmin wahansata mage namaskarayawewa ! Samma sambudu saranama wewa !🙏🙏🙏
@wandanaseumini
@wandanaseumini Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය අවබෝධ වීම පිනිසම මේ පින් හේතු උපාකාර වේවා🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g Ай бұрын
ස්වාමින්වහන්සේට ස්තූතියි විශ්වමාතාවට ස්තූතියි මෙවැනිදේසනා ඇසෙන්න සලස්වනවාට 🙏 🙏 🙏 🙏 🙏
@RasikaSanjeewani-rx5kk
@RasikaSanjeewani-rx5kk Ай бұрын
🙏🙏🙏
@DilWije-hc1gi
@DilWije-hc1gi Ай бұрын
Sadu Sadu Sadu Swaminwahansa
@kanthidissanayake6193
@kanthidissanayake6193 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි.සියලුම සත්වයෝ සුවපත් වෙිවා....!!!!
@gliyan9260
@gliyan9260 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ChandrikaChan-z2e
@ChandrikaChan-z2e Ай бұрын
මම ක්‍රීස්තියන් අගම නමූ ත්. සෑමදාම බණකතාව අහානව සාදු සාදු සාදු ❤❤
@DilankaSandaruwan-h9j
@DilankaSandaruwan-h9j Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා
@jayanthaweerasekara4362
@jayanthaweerasekara4362 Ай бұрын
Namo Buddhaya!
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 24 күн бұрын
Sadu sadu ssdu🙏🙏🙏🙏🙏
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@vishakawanigasekera2386
@vishakawanigasekera2386 Ай бұрын
🙏🙏🙏
@dilanideeshani9014
@dilanideeshani9014 Ай бұрын
සාදු සාදු සාදු මගේනමස් කරය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KemaKarunathilake
@KemaKarunathilake Ай бұрын
Oba vahanseta theruvan saranay.
@dharmasenapathirana4760
@dharmasenapathirana4760 11 күн бұрын
sadu sadu sadu
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 Ай бұрын
Sadu sadu sadu
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН