No video

අපගේ බැදීම් නිසා විපාක පිණිස කර්ම සකස්වන්නේ කොහොමද ? | Ven Hasalaka Seelawimala Thero Bana 2021

  Рет қаралды 32,167

Diwi Maga

Diwi Maga

Күн бұрын

අපගේ බැදීම් නිසා විපාක පිණිස කර්ම සකස්වන්නේ කොහොමද ? | Ven Hasalaka Seelawimala Thero Bana 2021
#DiwiMaga #KoralayagamaSaranathissaThero

Пікірлер: 94
@chandranipeiris8167
@chandranipeiris8167 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදූ සාදු
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 2 жыл бұрын
Budu saranai. God bless you all.
@indrajayanthi6793
@indrajayanthi6793 4 ай бұрын
❤❤අපෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේ මනුලොවට වැඩි දෙවි කෙනෙක් වගෙ ඔබ වහන්සේ හමුවීමට අපිට මහා කුශල් බලයක් තිබිලා තියෙනවා . පින්වත් ස්වාමීනී ඔබ වහන්සෙගෙ පාද නමස්කාරය කිරීම පිණිස අවස්ථාවක් ලැබීම ගැන අතිශයින් සතුටුවෙමි කවමදාවත් ගෞරවනීය ඔබ වහන්සේ අපෙ සිත්වලින් මැකී යන්නෙ නැහැ පින්වත් ඔබ වහන්සේට කිසිදිනක කිසිදු දුකක් නොම වෙවා සැනසීම උදා වෙවා සුවපත් වූ කායික මානසික ශක්තියෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා❤❤
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 4 ай бұрын
තෙරැවන්සරණයි !පිංවත් ස්වාමින්වහන්ස🙏🙏🙏
@kumariliyanage9253
@kumariliyanage9253 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏
@vijecompanyt6767
@vijecompanyt6767 3 жыл бұрын
සාදු........සාදු.........සාදු
@umandaddahanayake7673
@umandaddahanayake7673 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@umandaddahanayake7673
@umandaddahanayake7673 5 ай бұрын
🌷🌷🌷
@samnayanananda8516
@samnayanananda8516 4 ай бұрын
සාදු සාදු සාදු,,,,,,,
@uneshaparanavithana5771
@uneshaparanavithana5771 3 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏 පිංවත් ස්වාමීන්වහන්සේට , නීරෝගි , දීර්ඝායුෂ ලැබේවා
@sandradesilva7242
@sandradesilva7242 2 жыл бұрын
🙏🙏🙏
@ajeducation4784
@ajeducation4784 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දර්මාවබෝදයම වේවා ...!
@thejanilmini3219
@thejanilmini3219 3 жыл бұрын
ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධය ලබා ගෙන තමා අපට මේ සත්ධර්මය දේශනා කරන්නෙ .අපි කළ යුත්තේ මේ සදහම් අසා වහ වහා අපගේ ව්මුක්තිය සඳහා ක්‍රියාත්මක වීමයි.
@indramg3331
@indramg3331 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ගායූ වේවා ඉක්මන් බවයක චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවන් දොර විවර වේවා 🙏🙏🙏
@kapilaweerathunga9159
@kapilaweerathunga9159 4 ай бұрын
සාදු ! සාදු !! සාදු !!! 🏳‍🌈🏳‍🌈🏳‍🌈💮💮💮
@violetdesilva6676
@violetdesilva6676 3 жыл бұрын
Ithama saralawa gamburu patichcha samuppada darmaya apa wenuwen desana Kala obawahanse uthum nivanin sanasethwa!!!
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
සාදූ සාදූ සාදූ..!!!! නමො බුද්ධය..!! උතුම් බුද්ධ රත්නයටද උතුම් ධර්ම රත්නයටද උතුම් සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා..!! මෙ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කලා වු පින මා හට මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම ඉතාම ඉක්මන් භවයක දිම ඉතා කෙටි කලකින්ම සැප පේතිපදාවක පිහිටා අවබොදය පිනිසම හෙතු වාසනා වෙව..! නමො බුද්ධාය..!!!!
@nihalmethsith1551
@nihalmethsith1551 4 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේ උතුම් සද්ධර්මය පැහැදිලිව දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය ..සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@sumanamarambe1033
@sumanamarambe1033 5 ай бұрын
උතුම් නිවනම අරමුණු වේවා
@vineethab.abeywickrama797
@vineethab.abeywickrama797 3 жыл бұрын
ඔබ වහන්සේට මම ගෞරවයෙන් නමස්කාර කරමි.තෙරුවන් සරණයි.
@withoutname3403
@withoutname3403 3 жыл бұрын
සාදු .. සාදු .. 🙏🙏🙏🙏
@user-oh3py8md6u
@user-oh3py8md6u 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@gaminigamage696
@gaminigamage696 3 жыл бұрын
sadu sadhu sadu sadu budusaranai 🙏🙏🙏
@nilumali1533
@nilumali1533 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-fr7lt8nz9u
@user-fr7lt8nz9u 3 ай бұрын
Oba wahanseta msge namaskaraya wewa
@kasunshanuka4880
@kasunshanuka4880 3 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@dpadwickrama569
@dpadwickrama569 Жыл бұрын
පින් වත් ඔබ වහන්සේ ට සත්‍යාවබෝදය වේවා.🙏🙏🙏🙏🌸💮🌻🌼සාදු!!!!!!සාදු !!!!!!
@kumariherath7874
@kumariherath7874 3 жыл бұрын
Oba vahanseta teruvan saranai! Sadu! Sadu! Sadu!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rasikachandani6442
@rasikachandani6442 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි දීර්ගායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස සුවපත් වේවා
@indraniranathunga4332
@indraniranathunga4332 3 жыл бұрын
Please do not play ads during the sermon. It disturbs the listeners. Theruvan saranai
@sumanamarambe1033
@sumanamarambe1033 5 ай бұрын
දහම් දේශනා නිතර අැසීමට පින්සිත්ම පහල වේවා
@matildaranjani3946
@matildaranjani3946 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 pin වත් ස්වාමින් වහන්සේ t nirwana සුවය අවබෝධ wawa .🙏🙏🙏
@rasikalakmali355
@rasikalakmali355 3 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
🙏🙏🙏අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!!මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම ප්‍රාර්තනීය බෝධියකින් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!! සාධූ සාධු සාධූ 🙏🙏🙏
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
සාදූ සාදූ සාදූ උතුම් බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය
@manelchandrika4356
@manelchandrika4356 3 ай бұрын
Sadu sadu sadu,
@menikerathnayake3258
@menikerathnayake3258 3 жыл бұрын
ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වේ වා සාදු සාදු සාදු
@bandulajayasantha9196
@bandulajayasantha9196 3 жыл бұрын
Sadu sadu sadu budusaranai
@Vsilva-wl7ws
@Vsilva-wl7ws 3 жыл бұрын
Oba vahanseta namaskarakarami nanaskara wewa!!!🙏🙏🙏🙏
@sriyanidammika2481
@sriyanidammika2481 2 ай бұрын
Sadu.sadu.sadu
@kumariadam9823
@kumariadam9823 2 жыл бұрын
සාදූ සාදූ සාදූ නමස්කාර වේවා 🙏🙏🙏
@nawarathnamenike
@nawarathnamenike 5 ай бұрын
.sadu.sadu..sadu
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
Sadu sadu. Sadu..... 🌹🌹🌹🌹🌹
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 6 ай бұрын
හොඳින් අවබෝධ උනා ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@user-jm3bq2bc8u
@user-jm3bq2bc8u 3 ай бұрын
..budusaranisadu
@malagomis2059
@malagomis2059 2 жыл бұрын
සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට පින් වන්ත ස්වාමීන් වහන්ස 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🤣🌷🤣
@N-LH
@N-LH 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@rohiniperera7224
@rohiniperera7224 2 жыл бұрын
සාදු සාදු සාදු
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽
@nyisantedelrucse8814
@nyisantedelrucse8814 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
@didulathavishasamaraweera9536
@didulathavishasamaraweera9536 3 жыл бұрын
🙏🙏🙏🙏
@indraniphillip6285
@indraniphillip6285 2 жыл бұрын
Thunuruwange saranai pinwantha obawahanseta
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏pin wath suwamin wahansata නිදුක් නිරෝගි බවය ලැබෙනවා
@kumudukumudu1117
@kumudukumudu1117 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu
@thakshilamadushan2407
@thakshilamadushan2407 3 жыл бұрын
Add tika ain karanam neda hoda....
@harshakumara9950
@harshakumara9950 5 ай бұрын
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
@padmamahathantila268
@padmamahathantila268 3 жыл бұрын
Due to advertisement we are loosing our attention. Please don't disturb to dhamma talk. තෙරුවන් සරණයි සැමට.
@ajanthakumari8389
@ajanthakumari8389 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@swarnawikramaratne3870
@swarnawikramaratne3870 3 жыл бұрын
Sadu sadu sadu.
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 3 жыл бұрын
Oba wahanseta namaskarwewa🙏🙏🙏
@phsnprasanna8076
@phsnprasanna8076 3 жыл бұрын
Theruwan Saranai ...
@blkarunathilaka1073
@blkarunathilaka1073 3 жыл бұрын
Sadu sadu sadu sadu
@chandanimangalikatennakoon9390
@chandanimangalikatennakoon9390 3 жыл бұрын
Sadu...🙏 sadu....🙏....sadu...🙏
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..අවසරයි අපේ හාමුදුරුවනේ ලගදි දිනක ස්වාමීන් වහන්සේ නමක් ධර්ම සාකච්ඡාවකදී දේශනා කලා අපේ බුදුරජාණන් වහන්සේ ලන්කාවට වැඩේ නැහැ ලු. මේ ගැන විස්තරයක් කරන්න .
@indikakumarasinha7779
@indikakumarasinha7779 2 жыл бұрын
Saadu Saadu Saadu
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 5 ай бұрын
Sadu Sadu Sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
විවාහ වෙලා දුක් විදිනවට වඩා හොදයි හැමදාම බ්‍රක්මචර්යව රැක ගෙන ජිවත් වෙන එක කුසලයක්‌ රැකෙනවා නිදහසේ පින්කම් කරගෙන සැනසිල්ලේ ඉන්න පුළුවන් අපේ තථාගත ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජෝත්තමයානන් වහන්සේ දේශනාව කරන අතරතුරේ නතර කර සැරියුත් තෙරුන් වහන්සේට දේශනාව කරන්න දිල විවේක සුචයෙන් වැඩ සිට මොහොත හරිම සංවේදීයි මාගේ අමාමෑණි වූ තිලොවට තිලක වූ සම්මා සම්බුද්ධ රාජෝත්තමයානන් වහන්සේට මා ඉතා සැදැහැ සිතින් නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු ගෞරවනීය අති උතුම් අර්හත් සැරියුත් තෙරුන් වහන්සේට මා ඉතා සැදැහැ සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු... සාධු.... සාධු... ඉතා ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් කර්මය තමයි පව පින දෙකටම බලවත් ඉපදී ඉපදී මැරී මැරී ආයි ආයි ඒ විදියට චක්‍රය වගේ යනවා එනවා ඕක තමයි නැති කර ගන්න වෙහෙසෙන්නේ
@user-oj7uy1vo1n
@user-oj7uy1vo1n 3 ай бұрын
Sadusadusadu pinwath.swaminwahanseta theruwansarani
@indrasenanayake6996
@indrasenanayake6996 2 жыл бұрын
මේ දේශනාවෙනම් සංඥාව අනුව වේදනාව ඇතිවු බවත් ඒ වේදනාව අනුව චේතනාව නොහොත් තණ්හාව ඇතිවන බව පැහැදිලිය
@kularathnesl
@kularathnesl 3 жыл бұрын
🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumsandaruwan3996
@kalumsandaruwan3996 3 жыл бұрын
සාධු සාධු සාධු
@malinidharmasena206
@malinidharmasena206 3 жыл бұрын
Theruvansarani
@nalinihemalatha3505
@nalinihemalatha3505 Жыл бұрын
0plpp
@geta899
@geta899 Ай бұрын
Penwat.sawa.in.wahansata Niduk.neerogi.suwa.patami.taruwan.saranai.🙏🙏🙏🙏🙏
@pushpaperera4430
@pushpaperera4430 3 жыл бұрын
🙏🙏🙏
@devikaperera7183
@devikaperera7183 3 жыл бұрын
සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏
@madhaviwickramasinghe4696
@madhaviwickramasinghe4696 3 жыл бұрын
🙏🙏🙏🙏
@applebanana6057
@applebanana6057 3 жыл бұрын
🙏🙏🙏
@nishanthinanayakkara190
@nishanthinanayakkara190 3 жыл бұрын
🙏🙏🙏
@ashokanandanee2758
@ashokanandanee2758 3 жыл бұрын
🙏🙏🙏
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 Жыл бұрын
🙏🙏🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
🙏🙏🙏
@BandaraMenike-fr3uk
@BandaraMenike-fr3uk 2 ай бұрын
🙏🙏🙏
@anomamapa8718
@anomamapa8718 4 ай бұрын
🙏🙏🙏
@shenimutu3283
@shenimutu3283 4 ай бұрын
🙏🙏🙏
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 4 ай бұрын
🙏🙏🙏
@anomamendis9170
@anomamendis9170 6 ай бұрын
🙏🙏🙏
@suwinithahalwithana4801
@suwinithahalwithana4801 5 ай бұрын
🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 5 ай бұрын
🙏🙏🙏
@DSD394
@DSD394 3 жыл бұрын
🙏🙏🙏
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
Hethupala Dahama - Ven Kiriwaththuduwe Ariyadassana Thero
57:03
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 7 М.
ආනාපානසතියෙන් විමුක්තිය කරා , HASALAKA SEELAWIMALA THERO
49:54
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 73 М.
ලෝකයෙන් නික්මෙන්නේ කොහොමද?1392Ven Hasalaka Seelawimala Thero
1:03:12
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН