Dasun Madushan - Adare Pawasala (ආදරේ පවසලා) (Official Lyric Video) | 2018

  Рет қаралды 1,431,018

Dasun Madushan

Dasun Madushan

Күн бұрын

Пікірлер: 568
@differentitems7727
@differentitems7727 6 жыл бұрын
මට එදා සිරස superstar බලද්දි හිතුනේ තවත් මල් සින්දුකාරයෙක් බිහි වුනා කියලා.ඒත් මං වැරදි.නිර්මාණය සුපිරි ලංකාවට ඕනේ අහන්න පුළුවන් මේවගේ සුපිරි ගීත.දිගටම මේවගේ හොද දේවල් කරපං සහොදරයා.ඔබට ජය👏🙏🙏❤️❤️
@namalcom4116
@namalcom4116 9 ай бұрын
2024 අහන අය කෝ ❤😊
@J.B.DidulaNimsara
@J.B.DidulaNimsara 9 ай бұрын
@sachintharanathunga830
@sachintharanathunga830 9 ай бұрын
03/17❤️
@Gomez8673
@Gomez8673 9 ай бұрын
03/18
@JaNizz2
@JaNizz2 8 ай бұрын
Me
@tharushadewmi1432
@tharushadewmi1432 8 ай бұрын
Mee
@DasunMadushan
@DasunMadushan 6 жыл бұрын
Thank you all ❤️🙏🏻
@subankeekarunaratne2805
@subankeekarunaratne2805 6 жыл бұрын
hoda wedak krla tyenwa dasun ayya. twa honda weda balaporothu wenwa.api issra indan oyge voice ekta asayi ne ithin ^^. All the Best. God bless you ayya~
@nethranjalikavindaya656
@nethranjalikavindaya656 6 жыл бұрын
Best of luck
@natashadilkushi5165
@natashadilkushi5165 6 жыл бұрын
Dasun Madushan great work ❤️ keep it up ✌🏼
@shashicasiechetty2604
@shashicasiechetty2604 6 жыл бұрын
Dasun Madushan its best lv u. 🎉💯💯💯💟👆🎀😇😘
@sumeshamalshani1513
@sumeshamalshani1513 6 жыл бұрын
Woow .....hithata wadunu sinduwak ..mara lassanaii........
@lakshitha0718
@lakshitha0718 5 жыл бұрын
මම ආදරේ කරපු එක්කෙනා මීට අවුරුදු ගාණකට කලින් මේ ලෝකෙන් යන්න ගියා. ඊට කාලෙකට පස්සේ එයා වගේම මාව තේරුම් ගන්න පුළුවන් එයා කෙනෙක් අයෙත් මගේ ලෝකෙට ආවා.... "තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු ඈ අතින් පිසදමා ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුනා".....මේ සිංදුව ආයෙත් මාව ඒ ලෝකෙට එක්කගෙන ගියා....ගොඩක් පිං.....ජයෙන් ජය....දසුන් පුළුවන් නම් මේ සිංදුවේ Acoustic Version එකක් කරන්න......
@challengingvibes61
@challengingvibes61 3 жыл бұрын
🤐
@prathibaindiwari5881
@prathibaindiwari5881 10 ай бұрын
දැන් tiyena මල් සිංදු අතරෙ මේ වගේ හිත නිවෙන සිංදු අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්.ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක්.හිතට ගොඩක් දැනෙන හැගෙන සිංදුවක්.❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@Maximum-w3g
@Maximum-w3g 6 жыл бұрын
රෙදි ගලවන් hit කරන්න හදන විඩියෝ වලට වඩා 1000% මේක නම් හොඳයි 👍👍👍👍👍
@charithjg1982
@charithjg1982 6 жыл бұрын
Absolutely. I am agreeing with you.
@challengingvibes61
@challengingvibes61 3 жыл бұрын
@@charithjg1982 cant you just tell it in sinhala..
@moneeshaabesinghe2186
@moneeshaabesinghe2186 4 жыл бұрын
එදා ඉදන් තාමත් පිස්සුවෙන් අහන්නෙ🔥❤️
@justjellybean5922
@justjellybean5922 4 жыл бұрын
I'm A Filipina. My Sri Lankan boyfriend used to sing this and it was beautiful. I wish I can understand the lyrics. Awesome Music. Keep it up ❤ edit: I'm a girl. Filipino is a general term for people of the Philippines but to make it clear, I changed it
@ishaanblack2049
@ishaanblack2049 4 жыл бұрын
If u have a bf u should be filipina right. How come filipino.. u gay?
@nipunidineesha6108
@nipunidineesha6108 4 жыл бұрын
Hey, it has a great meaning too. Simply it says how a person can lose one love, passed a depressive episode about it and finally found a new love that can wipe all the sadness and depression away. One of my favourite songs.
@Noone_carez
@Noone_carez 2 жыл бұрын
@@ishaanblack2049 damn, Srilankans take everything too literally dont they?
@Hshsha123
@Hshsha123 Жыл бұрын
@@ishaanblack2049 පිස්සුද යකෝ තොට
@Kate.25099
@Kate.25099 4 ай бұрын
@@ishaanblack2049wow that’s so rude. As a Sri Lankan I’m sorry on behalf of this person.
@pubudulakmal6939
@pubudulakmal6939 6 жыл бұрын
ඊයේ ඉදල තාමත් අහනවා ..කී පාරක් ඇහුවද කියල මතක නෑ ..ආයි ආයි අහනවා ❤️ දසුන් නියමයි ❤️
@sashiniwickramasinghe1461
@sashiniwickramasinghe1461 6 жыл бұрын
Pubudu Lakmal oya iye idanne mn dasun aiya oka karapu dawase idan ahanawa...😘😘
@rafayelcanedy5294
@rafayelcanedy5294 6 жыл бұрын
හිරිවැටිල ගියා " නොකියම නොකියම" parts එක්ක😍
@reshaniwickramanayaka
@reshaniwickramanayaka Жыл бұрын
ඒක ඇහෙන්නෙ ලෝකී අවලෝකී වගේ. Lyrics බලලා තේරැම් ගත්තේ ඒ වචන නෙමෙයි. කියන විදිහෙ වෙනසක් කියලා…🤭♥️
@ArghyadeepPal
@ArghyadeepPal 6 жыл бұрын
You have an amazing voice, Dasun sir!!!! Love from India...
@Sampath_Fernando
@Sampath_Fernando 6 жыл бұрын
❤️❤️ නියමයි අයියේ...සිංදුව.....මේ කාලේ ලංකාවේ සංගීත ක්ෂෙත්‍රය උඩුගම් බලා යනවා....😍😍😍😍😍 ❤️
@robitob2r595
@robitob2r595 6 жыл бұрын
සංගීතය ,චිත්‍ර කලාව , නර්තන 3නම MIX කරලා ❤️💥
@badrajithchanaka866
@badrajithchanaka866 4 жыл бұрын
Coldplay- gravity
@sudarshanisilva4184
@sudarshanisilva4184 6 жыл бұрын
Wow 😙😙😜supirima supiri sinduwk ; hithete wadinewa.congrats idiriyetath me wage thawe songs keranne kiyela wish kerenewa
@sampathpathiraja4247
@sampathpathiraja4247 6 жыл бұрын
ආහහේ ඉදන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනා❤️ ඔය කට හඩට ආදරෙයි මචෝ සුපර්ස් ස්ටාර් වල බයිලා ර්වුන්ඩ් එකේ ඉදං දස්සෝ...ආදරෙයි❤️❤️
@justjellybean5922
@justjellybean5922 6 жыл бұрын
Sooo, I'm not from SL, but I love this song so much even without understanding it. Anyone knows the translation? Please?
@muneerahannan2175
@muneerahannan2175 5 жыл бұрын
This song describes feelings of a guy towards his girlfriend who have broke up with him
@imansha2795
@imansha2795 4 жыл бұрын
After saying that you love me, After promising in the name of love, You went away even without telling All the stories told in love are silent today Went away even without telling never felt a smile in the heart after it dies with the name of her love All the dreams she gave entangled with haze in the cold winter (Just the half of the song,sorry my English is not good,anyone feel free to correct me👍)
@justjellybean5922
@justjellybean5922 4 жыл бұрын
Ohh. Thank Youu. I'm not a guy, but I feel the same 💔
@rusithpilapitiya7866
@rusithpilapitiya7866 4 жыл бұрын
@@justjellybean5922 This is not the correct meaning of this song. A boy and a girl were in love with each other and they were having a very happy married life. Unfortunately the wife passed away when she was pregnant but the baby survives. At the Beginning of the song the singer says 'After defining love, after expressing love you have suddenly left without even giving a clue' .In the first verse singer says how painful it is for him to live with those memories. In the last verse he says 'all the tears bought by the death of the wife has cleared by the baby she gifted and he could define the love again but this time differently as a father and a daughter. And he says he name this song as a tribute for the new definition of love.
@justjellybean5922
@justjellybean5922 4 жыл бұрын
Thank you everyone 💓
@cristyferman2961
@cristyferman2961 6 жыл бұрын
මේ සිංදුව ඔලුවෙ තිබ්බේ කසුන් ජෙනරේජන් 4 එකේ කිය කිය ඉන්න කාලෙමයි. මිනිහා එලියට දායි දායි කියල හිතුවා දැම්මෙම නෑ. අන්තිමට මෙන්න මල්ලි දාලා 😍 තෑන්ක්ස්ස් දසුන්.
@Marbelous3701
@Marbelous3701 3 ай бұрын
Wow Dasun this song is just magic.Still listening to this as it's a newly released one
@venushikadesilva1687
@venushikadesilva1687 6 жыл бұрын
This is what everyone is expecting from you after winning the super star. Well done and Keep it up.
@nbandara5219
@nbandara5219 Жыл бұрын
මාර ලස්සන සින්දුවක් 🥺🌹🙏🏻
@channaashan1583
@channaashan1583 6 жыл бұрын
😍 අපි මේක එනකන් බලන් හිටියේ... අපි සුභ පතනවා අයියට 🙊😋
@sachiniwasanthika3990
@sachiniwasanthika3990 6 жыл бұрын
godaakma hithata danuna aiye song eka.kochchra ahuwath epa wenne naa.oyage songs okkotama asae.mekatanam godaaaak aaaaaaaasaaaaiiiii.congratulations 👍😘
@senalichathurika9285
@senalichathurika9285 4 жыл бұрын
දසුන් මල්ලි ඔයාගේ voice එක මාර ලස්සනයි . Feel වෙනවා හොදටම 💓🎶
@janiththushan4531
@janiththushan4531 2 жыл бұрын
සංගීතය, චිත්‍ර, නර්තනය තුනම එකතුවූ තැන....
@purnibhashini9934
@purnibhashini9934 6 жыл бұрын
NOKIYAMA NOKIYAMA YANNA GIYAAA............ hrima hri lassanai song eka wgwma lyrics. ALL THE BEST BROTHER!!!!
@rashdanthanarayana7637
@rashdanthanarayana7637 4 жыл бұрын
ජීවිතේ වැඩිම වාර ගානක් අහපු සින්දුව 🤩🤩🤩😍
@madhawilakshani3233
@madhawilakshani3233 4 жыл бұрын
Lassanai ayye oyage sindu...godak adarei oyge voice ekata wagema oyatath...aluth sinduwak enkan iwasillak nethuwa balan inne...
@mahensiriwardana1334
@mahensiriwardana1334 4 жыл бұрын
දසුන් ..!!! ඉතාමත් අලන්කාර නිර්මාණයක් ..!!!!🙏🙏මේ සින්දුව මට මෙච්චර කල් යනකං හම්බ උනෙ නත්තෙ මගෙ අවාසනාවකට ..!!!!😔😔 හොයා ගත්ත වෙලාවෙ ඉන්දන් අහනවා එපා වෙන්නෙ na..!!!!👌👌👌 I wish you all the very best and please do more songs like this..!!!😊😊😊👍🏽👍🏽
@DR-pv3lq
@DR-pv3lq 6 жыл бұрын
නියමයි දසුන්. මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්න තව තවත් ශක්තිය දෛර්යය ලැබේවා! වෙල් ඩන් බ්‍රෝ!
@dpt7062
@dpt7062 2 жыл бұрын
ඔයාගේ සිංදු ගොඩාක් ලස්සනයි දසුන් අයියේ.. තවත් ලස්සන සිංදු ගොඩාක් ඕනි ..
@hirushavimukthi8007
@hirushavimukthi8007 6 жыл бұрын
Aiyya visual ekk krla damu aniwa damu...meka lankawe hit wenwa ...apu dawase idhan ahanwa thma epa unna fttta✌️✌️✌️ moratuwata adambarayak 🙏
@nimashifrnando
@nimashifrnando 6 жыл бұрын
කොච්චර ඇහුවත් මදී ❤️❤️ Great one 👌
@slcrick9617
@slcrick9617 9 ай бұрын
මේ සින්දුව තව ටිකක් දිගට තිබ්බනම්❄️
@supunpemachandra6082
@supunpemachandra6082 3 жыл бұрын
ආයෙ මේ වගේ එකකුත් ඕනෙ දස්සෝ .. මේ හරි ලස්සනයි
@shaynerichardson1365
@shaynerichardson1365 6 жыл бұрын
ඔය තියෙන්නේ මචන් නියමෙටම.පට්ට music ඕයි.මේක අනිවාර්යෙන්ම hit එකක් වෙනවා. උබ මේ ගැම්මෙන්ම වැඩ ටික හොදට කරන් පලයන් . ජයවෙවා
@JanithIddamalgoda
@JanithIddamalgoda 6 жыл бұрын
ජය මචං...❤️🤘🏻 එක ආතල්...
@kmadushankaw
@kmadushankaw 6 жыл бұрын
Thanks malli
@chamathnimsara5775
@chamathnimsara5775 6 жыл бұрын
මල් සින්දු ටිකෙන් ටික පිරිහිලා යනවා මාර සතුටුයි ඒ ගැන නිර්මාණාත්මක සංගීතය නැවත ඔලුව උස්සලා සතුටුයි හදවතින්ම ඒ ගැන ඊට වඩා ❤️😍 ජයවේවා දසුන්! 😊
@madushahannisansala1473
@madushahannisansala1473 5 жыл бұрын
මගේ නම තියෙන සුපිරි ගායකයෙක්. Visual නැතුව වුනත් කතාව හිතේ මැවෙනවා මදුෂාන් අය්යේ 💪💜️
@riyanagomez5070
@riyanagomez5070 6 жыл бұрын
Wow 😢❤️❤️❤️ lassanai godaaaak ❤️❤️Issara kale mathak una me song aka ahanakota😢😔😔😔
@charithjg1982
@charithjg1982 6 жыл бұрын
Wow Dasun this song is amazing.. I can't believe why this song doesn't hit in Charts... Wishing you all the best to create more and more nice songs like these..
@dulanarx
@dulanarx 6 жыл бұрын
Gd one brother ! ❤️👌
@roshelprimashika7024
@roshelprimashika7024 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ ❤❤❤
@yashodalakshitha7203
@yashodalakshitha7203 5 жыл бұрын
Supirima voice ekak mama dekapu. Ai meken hariyata wedak ganne naththe, hoda production ekak karanna. Digatama sindu karanna.
@dinithRanmuthugala
@dinithRanmuthugala 6 жыл бұрын
ඒ සින්දුව ගැන කියන්න වචන නෑ bro. පට්ට. ජය වේවා...
@gaveeshasalgadu4413
@gaveeshasalgadu4413 5 жыл бұрын
Wow...!! Dasun ayye..!!! Song eke maarama lassanai. Api songs kiyanna patan ganne oyage me song eken. Maarama lassanai. Good Luck and we want more.. you can do it 👍👍👍👍👍👍🎉🎉🎉🎉
@kevinwanigarathne2046
@kevinwanigarathne2046 6 жыл бұрын
මේ වචනයි මගේ ජීවිතෙයි දෙකක් නෙමෙයි දස්සා. Thnx for this❤️
@sanjayamadushan8699
@sanjayamadushan8699 6 жыл бұрын
Congratulations dasun❤️,sinduwa matama hadala wage bn.mage kathawamai💜💜💜
@jananigayathri1261
@jananigayathri1261 4 жыл бұрын
දසුන් මම දසුන්ට සුභ පතනවා කලා ලොවේ හොදම තැනකට එන්න.මගේ කැමතිම ගායකයා දසුන් මධුෂණ්.දෙවි පිහිටයි!
@krishansugandana5701
@krishansugandana5701 6 жыл бұрын
දවසට තුන් හතර සැරයක් අහනවමයි. පට්ට 😍😍
@devmikariyawasam4756
@devmikariyawasam4756 6 жыл бұрын
Wow nice song dasun ayya, keep it up.......the good work.all the best for your effort...hoping for a nice music video as well.....
@IsuruOnline04
@IsuruOnline04 6 жыл бұрын
Dassa this is why we made you the Super Star! Just love this song.. All the very best brother!!
@dakshinahettiarachchi8628
@dakshinahettiarachchi8628 6 жыл бұрын
This is the most suitable way of music for you... Awsome music, voice, melody as well as amazing animation video....!!! it's a nice dramatic one...
@upejajithmini216
@upejajithmini216 4 жыл бұрын
Lassanai ane ❤️❤️❤️ oyage kata hadata mn asaiii
@amaliwarnakula7542
@amaliwarnakula7542 6 жыл бұрын
woow niymai...best of luck aiya..
@shenomishel3705
@shenomishel3705 6 жыл бұрын
Wowwwwww aththatama lassanaii 👍👍👍
@dilipdnh
@dilipdnh 6 жыл бұрын
Eka digata ahanna bayai ban epa wei kiyala...... patta malli... lyrics nan Una ganna liyala thiyenawa....top class song bro.... all da best❤️
@denethrajapaksha88
@denethrajapaksha88 6 жыл бұрын
Dasun aiyah mekanam oyage turnimg point ekak 😍 well done machan
@upekshaliyanage
@upekshaliyanage 6 жыл бұрын
lassana song ekak..
@chamodhiperera109
@chamodhiperera109 6 жыл бұрын
Woww ..very heart touching lyrics..well done
@jayathrikaluarachchi7778
@jayathrikaluarachchi7778 6 жыл бұрын
i have listened to this more than 20 times for today.. its really nice song..keep it up..
@amilaprasad7090
@amilaprasad7090 3 жыл бұрын
ලස්සන සිංදුවක් ....හොඳ වැඩක්...👍
@irankaushalya48
@irankaushalya48 5 жыл бұрын
Patta dasun eka . Mewa thama one
@SITHUM
@SITHUM 6 жыл бұрын
this melody
@tutorialssimplifiedbyj1495
@tutorialssimplifiedbyj1495 6 жыл бұрын
මෙහෙම තමා වෙන්න ඕනේ. Keep it up bro
@nilanthaliyanage4779
@nilanthaliyanage4779 6 жыл бұрын
Perfect example of excellence. Superb lyrics, melody and most importantly the talent.
@Taylour__Vlogs
@Taylour__Vlogs 6 жыл бұрын
This is really nice. Good one dasun. Keep the good work up. cheers
@rashmikanayomi5214
@rashmikanayomi5214 3 жыл бұрын
Ee wachana tika oya voice 1ken 100weni wathawta ahanakotth duka hithenawa..😢😍💖
@yashchami3866
@yashchami3866 4 жыл бұрын
Just loving it. After the Sirasa Voice😘😘😘
@shanagunawardana3180
@shanagunawardana3180 Жыл бұрын
2023 වුනත් තාමත් මේ ගීතයට මං ආදරෙයි❤
@DilukaPereraofficial
@DilukaPereraofficial 6 жыл бұрын
love it
@AnuruBhasura-cl2eh
@AnuruBhasura-cl2eh 5 ай бұрын
ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා නොකීයම, නොකීයම යන්න ගියා ආදරෙන් කී කතා අද ගොලු වෙලා, අද ගොලු වෙලා නොකීයම, නොකීයම යන්න ගියා හා හා යන්න ගියා හා... යන්න ගියා නෑ හිනා වින්ද කාලයක් හිතට ඈ නමින් මියැදුනා ඈ ගෙනා හීන සීත සෘතුවක මීදුමේ පැටලුනා තෙලිතුඩින් ප්රේම හද පුරා ඇඳුන සිතුවමත් බොඳ උනා ආදරෙන් තෙමුනු හිත පුරා ගෙතූ තනු පවා වියැලුනා වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා ආකහේ ඉඳන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනා තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු ඈ අතින් පිසදමා ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුනා ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා නොකීයම, නොකීයම යන්න ගියා ආදරෙන් කී කතා අද ගොලු වෙලා, අද ගොලු වෙලා නොකීයම, නොකීයම යන්න ගියා හා හා යන්න ගියා හා... යන්න ගියා
@asankadihan
@asankadihan 5 жыл бұрын
බොහොම මියුරු සංගීතයක්. බොහොම මියුරු ගීයක්. Visual එකනම් English song එකකට කලින් කරපු එකක් මතක විදියට.
@tharukajayaweera
@tharukajayaweera 6 жыл бұрын
Love the song, is it available on iTunes?
@sandunisilva9617
@sandunisilva9617 6 жыл бұрын
wow.niyamai.godak lassanai..
@dinukaprasadii3433
@dinukaprasadii3433 6 жыл бұрын
අම්මෝ පිස්සු හැදෙනව පට්ට ඒක 😍
@KalpanaNayanamadhu
@KalpanaNayanamadhu 6 жыл бұрын
මේක පට්ට මචෝ ❤️🔥🤩
@nethminishara1786
@nethminishara1786 5 жыл бұрын
KalpanaNayanamadhu .
@l.shehan.official2256
@l.shehan.official2256 2 ай бұрын
Heavy metal,groove metal,melodic death metal genre ....so nice song ayya 😊❤
@wa_ru_ni9818
@wa_ru_ni9818 6 жыл бұрын
Heart touching ❤️ well done dasun & kasun
@fusebeatz8724
@fusebeatz8724 6 жыл бұрын
BEAUTIFUL Work.. Super Singing.. Lovely Voice.. Super Composition.. Clean Crispy Music Direction.. Super GUITAR Parts.. LOVELY Drawings.. NICE Rendition... iM sure it would have take lil time to make this but.. the out put is REALLY SUPER AWESOME.. LOVED IT.. Very PROUD of the Makers.. I want make some compositions like this but i dont have TIME.. SUPER WORK AGAIN...
@dilumidilumi8977
@dilumidilumi8977 6 жыл бұрын
godak lassanai aiye sinduwa!!! kiyanna vachana na.Anagatheta suba pathanawa oyata!!!
@malidunavodmns2360
@malidunavodmns2360 6 жыл бұрын
Congratulations dassa superb bn adareii bokkh .❤️😍✌️😘
@stelafernandoprinters2634
@stelafernandoprinters2634 6 жыл бұрын
WOW mama kamathi meh song ekata godak lassanai niyama arthayak thiyeawa
@lochanahiggoda5359
@lochanahiggoda5359 6 жыл бұрын
Vocal Superb,music patta,Video ekak one???keep it up dassa👍👍👍
@VajiraAberathna
@VajiraAberathna 6 жыл бұрын
Superb Dassa.. congratulations.. Definitely Its Must be super hit..😍😍😘😘😗😗😚😚😚😚😚😚
@sahathmawinuthmi9626
@sahathmawinuthmi9626 Ай бұрын
Superb ❤ Still listening after 6 years !
@sasukeuchiah1
@sasukeuchiah1 6 жыл бұрын
Eka nm bokkatama danuna. Goda kalekin ahuwa lassanama sinduwak. Keep up the good work.
@sandamalperera
@sandamalperera 6 жыл бұрын
Beautiful animation , beautiful song ...
@chathurafernando1299
@chathurafernando1299 6 жыл бұрын
ආකහේ ඉදන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනා.💟😌
@slmusic2905
@slmusic2905 6 жыл бұрын
Thawa sindu ona bro.. one of my favourite singer great future ahead
@samankumara8284
@samankumara8284 6 жыл бұрын
Good job Dasun. Well done....!
@sportscars-o7s
@sportscars-o7s Ай бұрын
ඉස්සර ආසම සින්දුව ❤
@nelushaperera9742
@nelushaperera9742 4 жыл бұрын
Very beautiful song..i love it 🎼🎶🎵
@pasindudilanka3964
@pasindudilanka3964 4 жыл бұрын
එදත් අහනවා... අදත් අහනවා... හෙටත් අහයි.. ❤️
@pramudiparami8843
@pramudiparami8843 6 жыл бұрын
sinduwai vedio ekai dekama supiri.. dasun ela kollek neh 😁😁😁
@shashishashii274
@shashishashii274 2 жыл бұрын
තාමත් අහනවා 😪❤️
@foodiecreations5066
@foodiecreations5066 3 жыл бұрын
This is an amazing song with a beautiful meaning !❤️✨ Still listening to this masterpiece 🥺❤️ the animation is also on point! Keep up the great work💓
@study_with_samaa
@study_with_samaa 3 жыл бұрын
Lyrics are PERFECT ❤
@rakithanayanajithyapa6642
@rakithanayanajithyapa6642 6 жыл бұрын
Melody එක 👌
@maleeshagimhani-wt9jt
@maleeshagimhani-wt9jt Ай бұрын
This is still my favorite song ever...❤❤
@naveendash9561
@naveendash9561 6 жыл бұрын
wow man this song is so heart touching.. cheers buddy .
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99
4:18
Sandanari (Husme Samada) - Harsha Withanage  | Official Audio
4:17
Harsha Withanage
Рет қаралды 10 МЛН
Adare Pawasala @ Tone Poem with Dasun Madushan
3:22
Roo Tunes
Рет қаралды 150 М.
adare pawasala ( ආදරේ පවසලා ) - Dasun madushan slowed + reverb version by @ISHI_BEATS
4:06
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН