No video

Therunado Wisal Adare (තේරුනාදෝ විසල් ආදරේ) - Yasas Medagedara | Adaraneeya Prarthana Film

  Рет қаралды 4,098,708

BLUESKY PRODUCTIONS

BLUESKY PRODUCTIONS

Күн бұрын

නොවැම්බර් 4 සිට දිවයින පුරා‍‍... ආදරණීය ප්‍රාර්ථනා 🥰
සමගාමී අන්තර්ජාතික ප්‍රදර්ශන Australia , USA, Canada, New Zealand, Japan, UAE සිනමාහල් වල 🌏 😍
visit www.adaraneeyaprarthana.com/tickets for more info about screenings...
#adaraneeyaprarthana #shanudrie #NethmiRoshel #rahul
Presenting the love anthem of the year "Therunado Wisal Adare" from the movie Adaraneeya Prarthana, in the soulful voice of Yasas Medagedara and heartfelt words from Shehan Galahitiyawa.
The film is directed by Wasawa Baduge, Music directed by Yasas Medagedara, and executive produced by Ishantha Withanage.
#AdaraneeyaPrarthana #Therunado
♪ The full song will be available on all digital platforms soon ♪
තේරුනාදෝ විසල් ආදරේ
පෑරි මිදුනා සුසුම් ආකහේ
සඳ නිවුනා සුපෙම් ජීවිතේ
පෑරුනාදෝ ඔබත් මා වගේ..
දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ
රිදුනි සිත රහසේ පාරා
කඳුළු පිනි දෑසේ රූරා
සිහින ගානේ සොයයි ආදරේ..
ලං වෙවී වෙන් වුනි
පෑරුනි... තේරුනි...
පාරා සිතින් මා සදා
ආදරේ මාරුතේ
වෑහුනි... පාවුනි..
වෙන්වී හැගුම් දී ඈ ගියා..
සිහින ගානේ සුපෙම් වී තියා
දෑස මානේ වහන් වී ගියා
දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ
රිදුනි සිත රහසේ පාරා
කඳුළු පිනි දෑසේ රූරා
සිහින ගානේ සොයයි ආදරේ..
Song - Therunado Wisal Adare (තේරුනාදෝ විසල් ආදරේ)
Artist - Yasas Medagedara
Music - Yasas Medagedara
Lyrics - Shehan Galahitiyawa
Mixed & Mastered - Midhouse Studios
guitars - Dihan Kularatne
Violin - Yohan Lakshitha
Director - Wasawa Baduge
Executive Producer - Ishantha Vithanage
Special thanks goes to Raphiel Amsler ( Drivethru Surfcamps )
Cast - Nimesh Weeranga, Mihirangi Hettiarachchi, Ayush Perera, Pavithra Wanniarachchi, Anoma Wickramarachchi, Milton Sebastian, Donovan Arunasalam, Thilini Liyanarachchi, Gayathri Rasingolla, Yashodha Medagedara, Yurandi De Soyza, Priyanka Priyadarshani, Chandana Rajaratne, Krishantha Mendis
Cinematography - Wasawa Baduge, DG Thisara
Editing - Wasawa Baduge, Sandaruwan Perera
Music - Yasas Medagedara
Movie Lyrics - Shehan Galahitiyawa, Ayodhya Fernando, Sajith Akmeemana
Screen Writers - Ranganath Weerasinghe, Malindu Gajadheera
Assistant Director - Dhanushka N Perera
Production Manager - Niroshan Welagedara
Art Director - Yashi Silva
Production Designer - Harindi De Soysa
Makeup - Harsha Madhawa
Costume Design - Sammani Pathiranagama
Promo Stills - Viraj Fernando
VFX - Marigold
Designs - Marigold, Lahiru Gayashan, Sachith Gunasekara
International Distribution Partner - @Mega Live Events
Associates:
Cafe 47 - bit.ly/3k0mM9S
Poru Flore - bit.ly/3k8WKkR
Villa 47 - bit.ly/3AYUEuX
Samitha Dias Bridal Gallery - bit.ly/3mfCTTL
O:Live Couture - bit.ly/3z16tQL
Calidi Clothing Co. - bit.ly/3gf4O2D
The Embazzy - bit.ly/3AUwCkK
Mahi - bit.ly/3j17Jh0
The Country House - bit.ly/3z02YtO
Radella Jewellers - bit.ly/3D1617h
Viraj Fernando Photography - bit.ly/2XzBjSp
#adaraneeyaprarthana #film
Enjoy & stay connected with us!
👉 Subscribe to Bluesky Productions: bit.ly/2IXSh68
👉 Like us on Facebook: / adaraneeyapr. .
👉 Follow us on Instagram: / adaraneeyaprarthana
👉Visit our Website: www.adaraneeyap...
www.adaraneeyaprarthana.com

Пікірлер: 1 500
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 2 жыл бұрын
ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ දැනට නිකුත් වූ අනෙක් ගීත අහන්නත් බලන්නත් අමතක කරන්න එපා : මධුරභාණී (Yasas Medagedara) - kzbin.info/www/bejne/fWPSaoGahN2crsU 💛 සීතල සුලගේ (Yashodha Medagedara) - kzbin.info/www/bejne/p5bbi56un7iKock 💚 සෙව්වන්දි පායා ( Bathiya N Santhush) - kzbin.info/www/bejne/l2qliHmJpbSnbKc ❤ ආදරණීය ප්‍රාර්ථනා - Official Trailer - kzbin.info/www/bejne/eGK4fJZum6-XZtU💙 ආදරණීය ප්‍රාර්ථනා - Official Teaser - kzbin.info/www/bejne/oqvVnqqga5KZoc0 💜
@chandimaline8278
@chandimaline8278 2 жыл бұрын
Api ahuwa
@lifecinematography
@lifecinematography 2 жыл бұрын
definitely... 💖
@chamathmininethraja8215
@chamathmininethraja8215 2 жыл бұрын
Film eka thwma halls wla thynawa da lankwe😍
@sonaliroshanara
@sonaliroshanara Жыл бұрын
Yasas Medagedara😍superb voice💫🥰
@ayeshaniroshini2142
@ayeshaniroshini2142 Жыл бұрын
..
@ushani_
@ushani_ 2 жыл бұрын
ශනුද්‍රි, රොෂෙල්, රාහුල්.super combination එකක්. අනිවාර්යෙන්ම film එක hit එකක් වෙයි. ❤️
@lakindudinuwara1768
@lakindudinuwara1768 Жыл бұрын
Dan Oya Hari..😌🖇️
@ishuthara6232
@ishuthara6232 2 жыл бұрын
මේ වගේ ලස්සන සිංදුවක් trending නොඑන්නේ ඇයි කියලා හිතාගන්න බෑ. කොහොමත් quality දේට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ අඩුවෙන්නේ. Anyway, සින්දුව, වචන පෙළ, සංගීතය වගේම රූප රචනයත් හරිම ලස්සනයි👌 රෝස් වගේ නවක නිළියක්ව විශ්වාස කරලා ඇයට දීපු chance එකෙන් ඇය උපරිම ප්‍රයෝජන අරන් වගේ❤
@thiwankadissanayake8173
@thiwankadissanayake8173 2 жыл бұрын
Eththa kathwa
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
Trending තියා මේකට තියෙන Views ගාණත් අඩුයිනෙ.....
@kaveeshamunasinghe3289
@kaveeshamunasinghe3289 2 жыл бұрын
Me wage lassana songs ahanne ne dan inna aya. Me wage songs ahanna eyalata pinak ne😊
@lostgirl2798
@lostgirl2798 2 жыл бұрын
Totally agreed
@camarawak1841
@camarawak1841 2 жыл бұрын
Aththa
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
When yasas madagedara said " සිත සිරවී සොයයි ආදරේ 🥺💆❤️ I felt it
@sandunfernando7478
@sandunfernando7478 Жыл бұрын
😍
@sasada9699
@sasada9699 Жыл бұрын
ලස්සනයි 💘💘😘
@binalidasanayake9177
@binalidasanayake9177 2 жыл бұрын
Yasas කියන්නෙ ledgend කෙනෙක්...අපි එහෙම කියයි ඉස්සරහට...හෙමි හෙමින් ලොකු ගමනක් යන...සුපිරි වැඩ්ඩෙක්..❤❤❤👏👏
@ea-free-download
@ea-free-download 2 жыл бұрын
aniwa
@nethmininawodya2992
@nethmininawodya2992 2 жыл бұрын
මං සාමාන්‍යයෙන් comment කරන්න කම්මැලි කෙනෙක්... ඒත් මේකට නං comment එකක් නොදාම බෑ.... සිංදුව පුදුම තරම් ලස්සනයි 🥺🥺.. හරියට හැඟීම් වලින් වියපු දැලක් වගේ❤️
@piuwithanayake2803
@piuwithanayake2803 Жыл бұрын
💯❤
@samijayasankha7467
@samijayasankha7467 Жыл бұрын
@imethpasandul2701
@imethpasandul2701 Жыл бұрын
Ehemda
@shaniradevshan4019
@shaniradevshan4019 Жыл бұрын
අහන කීවෙනි පාරද මංද නේද 😊
@hesakarussell8736
@hesakarussell8736 Жыл бұрын
කම්මැලියා
@ceytours7940
@ceytours7940 2 жыл бұрын
ඉතිහාස පුරාවෘත වලින්ම චිත්‍රපට බිහිවෙන වර්ථමානයක ඇත්තටම සතුටුයි වෙනස් තේමාවක් යටතේ ලස්සන movie එකක් කරන්න හිතුවට. කාලෙකට කලින් ගිය රොශාන්-පුජා hit වුණු ඒ movies මතක් වුණා. මෙයත් ඒ වගේම ලස්සන එකක් වෙයි අනිවාර්යයෙන්ම. නවක නිළියක් වුණත් රොශෙල්ගේ සුන්දරත්වයට වගේම දක්ෂකමට තැනක් දුන්නට ගොඩක් ගරු කරනවා. යසස් අයියාගේ voice ගැනනම් කියන්න වචන නෑ. Superb🤞 රොශෙල්, රාහුල්, ශනූ👌 ඇත්තටම hit එකක් වෙයි ආදරණීය ප්‍රාර්ථනා.
@madupradeepika7989
@madupradeepika7989 2 жыл бұрын
Aththatama 👍
@nirashasathsarani5133
@nirashasathsarani5133 2 жыл бұрын
රොශෙල් අක්කාගේ කිසිම තැනක දැකපු නැති අමුතු ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ ❤
@nirashasathsarani1563
@nirashasathsarani1563 2 жыл бұрын
@@SA-rz7sc 🥰❤
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
දවසකට වතාවක් හරි මේ සිංදුව අහන්න අමතක කරන් නෑ. ඒ තරම් feel වෙනවා මේ සින්දුවෙ වචන, ගායනය වගේම රංගනයත්. රෝස් girl ඔයාගෙ talents වලින් හොද වැඩක් අරන් වගේ මේ film එකෙන්. Keep shining darling❤
@disaradulmin
@disaradulmin 2 жыл бұрын
හත්දෙයියනේ යසස් අයියේ කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ ❤️❤️❤️😘😘😘
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
ඒවා තාත්තලාගෙන් පුතාලට ලැබෙන උරුම ♥️😍
@digitalassets701
@digitalassets701 Ай бұрын
Yasas ❤
@Chethi773
@Chethi773 2 жыл бұрын
රොෂෙල් අක්කි මාරම ලස්සනයි අනේ❤️🌹 දැන් ඉතින් ඉවසන් ඉන්න එපෑ film එක release වෙනකල්😥💛 ඒක තමයි කරන්න බැරිම වැඩේ💜️💜️
@deeedits07
@deeedits07 Жыл бұрын
මේ සින්දුව අහනකෙට මතක් වෙන්නේ තවමත් අපිට කියාගන්න බැරිවුනු නමුත් අමතක තරන්නත් බැරි හිතේ තියන සෑබෑ ආදරයයි😊❤
@ashangamage748
@ashangamage748 Жыл бұрын
Eththa 💗
@Sanucha_Hansara
@Sanucha_Hansara 6 ай бұрын
Aniwaryenma
@pushpachandani4823
@pushpachandani4823 4 ай бұрын
😢🥺
@kevinlj1802
@kevinlj1802 2 жыл бұрын
ආක්ෂා චරිතය නිරූපණයෙන් ඔබ්බට ගිය හැකියාවක් ආදරණීය ප්‍රර්ථනා චිත්‍රපටය අපට ගෙනහැර දක්වනවා. ගොඩක් සතුටුයි රොෂෙල් ඔයා මේ ආපු දුර ගැන.
@dileekadunusinghe
@dileekadunusinghe 2 жыл бұрын
හදවතට දැනුනු තැන් වල නවතින එක නිරායාසයෙන් ප්‍රේමණීය හැගුමන් ස්පර්ශ වූ මොහොතේම සිදුවෙනවා. ඒ තමයි සොබාදහම. මීට පෙර කිසි දිනකවත් නොදැකපු සමහර චරිත අපේ හදවතේ ක්ශනයකින් ලැගුම්ගන්නේ ඒ නිසාවෙනි. ගලාගෙන යන ජීවිතයේ අපි හැමදාම දෙයක් හොයනවා. ඒ හොයන දේ ආදරයයි. අපි අපිම කියවලා හිතේ තියෙන ආදරය හැමදාමත් හොයනවා. "සිත සිරවී සොයයි ආදරේ....." ජීවිතය ගලාගෙන යනවා. පෙර හමුවූ අය වෙන්වලා නවතත් අපිට කොහේදී හරි හම්බෙනවා. ඒත් එදා සිටි කෙනාම අපිට නැවතත් මුනනොගැසෙනවා. ඒත් එදා ඒ මතක අපේ හදවත් සන්තානයේ සදාතනිකයි. නැවත හමුවුන අපි ආගන්තුක ලෙස සිටියත් ඒ මතක ජීවිතයට හරි ලෙන්ග්තුයි. මොකද අපි හොයපු ආදරය ඒ මතක තුල තියෙන නිසා. අන් හදවතක තමා හොයපු ආදරය හමුවීමම "ආදරණීය ප්‍රාර්ථනා" වක අවසානයක්. එතැන් පටන් හදවත් ස්පර්ශ කරන හැගීම් වල සීමාව ප්‍රේමයයි. හිමි වුවත් අහිමි වූවත් ඒ සීමාව තුල එක්තු කරන මතක මුලු ජීවිත කාලයටම අපි සංවේදීව ආදරය කරනවා. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව "ආදරණීය ප්‍රාර්ථනා" වක්. අපූරැ නිර්මානයක්♥️.
@sewwandimandira9664
@sewwandimandira9664 2 жыл бұрын
හිමි උනත් නැතත් අදරේ එහෙම්මයි. එහෙමයි දැනුන තැන අදරේ. 💛 අදරනීය ප්‍රාර්ථනාවක් 🌼🌸💛
@dileekadunusinghe
@dileekadunusinghe 2 жыл бұрын
@@sewwandimandira9664 ♥️
@wathz468
@wathz468 2 жыл бұрын
🥺♥️
@tharusenanayake2365
@tharusenanayake2365 2 жыл бұрын
දැනුනු ආදරේ වෙන කෙනෙකුට දීලත් බලා ගෙන ඉන්න එකත් ආදරේ..."ආදරණීම ප්‍රාර්ථනා "🌸
@lostgirl2798
@lostgirl2798 2 жыл бұрын
WOW..... your comment made me cry...😔💕
@Lucifer66671
@Lucifer66671 2 жыл бұрын
අම්මො රොශෙල් ගෙ ලස්සන😍✌️❤ Mis Gorgeous & Rose girl🌹❤✌️ යසස් අයියගෙ voice & Lyrics 👌✌️🔥🔥 ෆිල්ම් එකනන් ආයෙ සුපිරියක් ම වේවි 🤩✌️🔥
@hasinisewwandi6791
@hasinisewwandi6791 Жыл бұрын
මන් ආදරෙ කරන කෙනා එක්ක ගිහින් බලපු පලවෙනි film එක..❤️. අපි යාලු වෙලා අවුරුදු 5ක්... ආසවෙන් උන්න film එකක් බලන්න යන්න ඒත් අවස්තාවක් ලැබුනෙම නෑ.😔.. අහම්බෙන් ගියෙ... අනේ ඇත්තටම හරිම ලසනයි.❤️. film එක බැලුවෙ අඩ අඩ.. මන් බලපු ලස්සනම film එක හරිම හැගීම් බරයි.....❤️❤️.... ඒකෙ සින්දුත් හරිම ලස්සනයි.... ❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
මාත් ආදරේ කරන කෙනා එක්කන් බලන්න ගිය පලවෙනි film එක.අපි දෙන්නත් යාලු වෙලා අවුරුදු 5 ක්.. ඔයාගෙ comment එක දැකලා reply කරන්න ම හිතුනා එක වගේම කතාවක් නිසා❤️
@pasindubmadushan
@pasindubmadushan Жыл бұрын
Mokda film eka
@thilinifernando4139
@thilinifernando4139 Жыл бұрын
Math eya ekka balapu palaweni wagema anthima film eka 🥺 .oyage comment eka dakkama matath mathak una
@nimashatharushi5806
@nimashatharushi5806 Жыл бұрын
මාත් ආදරේ කරන කෙනත් එක්ක බලන්න ගිය පළවෙනි film aka .අපේ ආදරෙට අවුරුදු 06ක් .අපිට වෙන්වෙන්න සිද්ද වුනා 😭😭 .මේ film එක ගොඩක් ලස්සනයි ❤️.
@kaveeshpiyumal1177
@kaveeshpiyumal1177 2 ай бұрын
🥺❤️‍🩹
@malshaabeywardena9695
@malshaabeywardena9695 2 жыл бұрын
භාවනාවක් හා සමාන ගීත නම් ඒ යසස් මැදගෙදරගෙනි. සංසාරිණියගෙන් පටන් ගත් පසු මේ දක්වා ගීත සියල්ලම ඇබ්බැහි වන සුළුය... ඉතින් ඉදිරියටත් එය එසේමය... සංසාරිණී අදටත් මගේ ප්‍රියතම ගීතය වන අතර... සමහර විට එය ජීවිතාන්තය දක්වාම මසිත සොරා ගත් ප්‍රියතම ගීතය වනු නොඅනුමානය... එපමණක් නොව සිය දහස් වතාවක් ඇසුවද මෙවන් ගීත නම් කිසිදාක එපා නොවනු ඇත... ඔබලාට ජයම පතමි... තව තවත් සංගීතයෙන් මිනිසුන්ගෙ සිත් සුවපත් කිරීමට හැකිවේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි...♥️
@rnr205
@rnr205 2 жыл бұрын
මේකෙ සිංදු මෙච්චර ලස්සනට තියනවනම් film එක කොච්චර ලස්සන ඇත්ද🧚❤️💫Waiting for you roshel akki😍🥳🌹
@yashvipathirana4791
@yashvipathirana4791 2 жыл бұрын
Wow Roshel Girl ❤️ ලස්සන movie එකක් වගෙ. ගීතය හරිම හැගිම්බරයි... Roshel,Rahul n Team All the Best 👍
@nirashasathsarani1563
@nirashasathsarani1563 2 жыл бұрын
"සිත සිරවී සොයයි ආදරේ" "සිහින ගානේ සොයයි ආදරේ" 🥺❤ හරිම ලස්සන පද ගැලපීමක් 💖👌 රොශෙල් අක්කි 🔥
@rxnweer1758
@rxnweer1758 2 жыл бұрын
Rose අමුතුම ලස්සනක්. වෙනස්ම චරිතයක්. ආසාවෙන් බලන් ඉන්නවා ආදරණීය ප්‍රාර්ථනා වෙනුවෙන්❤ Roshel our angel😍😘
@aarr920
@aarr920 2 жыл бұрын
ගොඩක් ලස්සන සිංදුවක්. රොශෙල්,ශනුද්‍රි සිංදුවෙ ලස්සන තවත් වැඩි කරනවා.♥️ "තේරුනාදෝ විසල් ආදරේ"✌️
@user-vq2ks7yh5q
@user-vq2ks7yh5q 2 жыл бұрын
තේරුනාදෝ විසල් ආදරේ ❤️🌸 හරිම ලස්සනයි Rose girl💖
@CrazyGirl-rr4wg
@CrazyGirl-rr4wg 2 жыл бұрын
අක්කගෙ පලමු film එක හැමදේම සාර්ථක වෙන්න කියල wish කරනවා♥🥰 ❤💕Roshel💞❤
@sandunikannangara5536
@sandunikannangara5536 2 жыл бұрын
ප්‍රධාන චරිත දෙක ලස්සනයි . රඟපාන පොඩි දරුවො දෙන්නත් ලස්සනයි . යසස් ගීතය ගායනා කරනවත් කනට මිහිරියි " ආදරණීය ප්‍රාර්ථනා " චිත්‍රපටය ලස්සන නිර්මාණයක් වෙයි. ස්තූතියි ඔබ සැමට... ❤️💯🔥
@zuhri_-ph8wd
@zuhri_-ph8wd 2 жыл бұрын
Parami.. 😍❤️ Roshel akka godak charm.. maarama lassanai.. 😍😍❤️Village girl.. character ekta niyameta matching ❤️Movie ekath godak Lassanai wage.. Bln innwa❤️❤️
@u_m4592
@u_m4592 2 жыл бұрын
"තේරුණාදෝ විසල් ආදරේ"🥺❤️ සින්දුවනං මාරම ලස්සනයි යසස් මැදගෙදරගෙ voice එක හදවතට කතාකරන්න පුළුවන් කටහඬක් 🥺❤️ රොශෙල් අක්කානං මේකෙ මාරම ලස්සනයි අමුතු natural ලස්සනයි තියනවා 🥺❤️🔥
@r_j_5358
@r_j_5358 2 жыл бұрын
දැනට මේ film එකේ release උන සිංදුවලින් ආසම එක තමයි මේක.ඊළඟට සෙව්වන්දි පායා & සිතල සුළඟේ😍👌❤️‍🔥
@bomcc2998
@bomcc2998 2 жыл бұрын
රොෂෙල් මේ වගේ නිර්මාණයක් field එකට ඇවිත් අඩුම කාලෙකින් ලැබුනා කියන්නෙ හැකියාවන් වෙනස්ම විදියකට දෙන්න පුළුවන් මාරම අවස්ථාවක්. රොෂෙල්ගෙ fan කෙනෙක් විදියට මාරම සතුටක් වගේම පොඩි ආඩම්බරයක් දැනෙනවා. අක්කව තවත් ඉදිරියට මේ වගේ ලස්සන නිර්මාණ වලින් බලාපොරොත්තුවෙන් ඉන්නවා. රොෂෙල් ඉදිරි වැඩකටයුතු වලට ජය✌
@RadikaSurangi
@RadikaSurangi 7 ай бұрын
ඉදිරි වැඩකටයුතු වලට සුභ පැතුම්.
@uvindusadeesha4759
@uvindusadeesha4759 2 жыл бұрын
Wooooow රෝස් අක්කි...ඔයා ගොඩක් lucky.අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා...song එකත් ලස්ස්නයි.ඒ වගේම film එකත් කොච්චර ලස්සන ඇතිද..❤❤බලාගෙන් ඉන්නව ඉක්මනට film එක එනකන්...❤❤
@nirashasathsarani5133
@nirashasathsarani5133 2 жыл бұрын
රොශෙල් අක්කේ ඔයාගේ පලවෙනි සිනමා නිර්මාණයට හදවතින්ම සුබ පතනවා ❤️
@yash-lh7vz
@yash-lh7vz Жыл бұрын
ආදරය කියන්නේ හිමි කරගැනීම නෙවෙයි කියලා කියල දුන්න ආදරය කළ කෙනාගේ මතක එක්ක ජීවිතය පුරාම ගෙවන්න කියලා දුන්න චිත්‍රපටයක්.. ආදරණීය ප්‍රාර්ථනා 😍✨❤️
@Chathuu2002
@Chathuu2002 Жыл бұрын
Same 😊
@mal6593
@mal6593 8 ай бұрын
අද බැලුවා film එක🥺❤️ බලලා ඉවර වෙද්දි ඇහේ කඳුලු.. හරිම ලස්සනයි film එක..❤ ආදරේ කියන්නේ අයිති කරගැනීමම නෙමේ❤
@madushanipriyangi4370
@madushanipriyangi4370 2 жыл бұрын
මේ සිංදු හදන්නෙ මායාකාරයෝද දෙයියනේ 😍🖤💫💙
@kaveeninduwara494
@kaveeninduwara494 Жыл бұрын
Na yasas hadanne👍
@chirathchathura3433
@chirathchathura3433 Жыл бұрын
ඔයා මායාකාරියක් නේද😊
@Hyper_musicyt49
@Hyper_musicyt49 Жыл бұрын
​@@kaveeninduwara494 🤣🤣
@bachii._
@bachii._ Жыл бұрын
Shehan ayyage lyrics kiyanne next level. Wenasma vibe eke hit wechcha godak sindu liwwe eya ❤😍
@iyantharanasinghe4085
@iyantharanasinghe4085 Жыл бұрын
Neh 🤭 Shehan galahitiyawa 😊
@r_j_5358
@r_j_5358 2 жыл бұрын
Film එක නම් සුපිරියක් වෙයි.🔥🔥🔥
@CrazyGirl-rr4wg
@CrazyGirl-rr4wg 2 жыл бұрын
Anee rose akki , lassanai superrrb♥🥰
@isurierangi
@isurierangi 2 жыл бұрын
ගීතයකට පුලුවන් ලස්සන සිත්තමක් මවන්න..යසස් අයියා ළග තියන චිත්‍රෙ ඇදෙන්නෙත් ඒ ලස්සන ගී පද වලින්...♥️
@chandrikanawarathne7168
@chandrikanawarathne7168 11 ай бұрын
DDHEGFGSCYTJDUDJSJXH
@angie4086
@angie4086 2 жыл бұрын
Roshel ගේ අමුතුම ලස්සනක් තියෙන්නේ 😍❤️ Our Ms.Gorgeous Roshel.....❤️❤️
@aarr920
@aarr920 2 жыл бұрын
කිසිම තැනක දැක්ක නැති ලස්සනක් රොශෙල් අක්කගෙ තියෙන්නෙ මේ සිංදුවේ.🌸❤️
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
සින්දුවට වගේම රූප රචනයටත් ඇබ්බැහි වෙලා අපේ රොෂෙල් කෙල්ල නිසා. ඒ තරම් ලස්සනයි👌 ❤
@SM-gv4cr
@SM-gv4cr 2 жыл бұрын
Roshel nisa awe .eth sinduwa nisa nathara una niknm❤️❤️❤️ wow mar lassni sinduw.voice ek and visual ek
@sarapes4497
@sarapes4497 2 жыл бұрын
මොනව කියන්නද කියල හිතා ගන්න බෑ මාරම ලස්සනයි 🥺❤️
@madupradeepika7989
@madupradeepika7989 2 жыл бұрын
Song eka puduma lassanai film eka release venne kavadda. Love you soooooo mach Roshe😚😚😚😚😚
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
සෝමසිරි මැදගෙදර ආදරනීය පියානනී ඔබ රටට දායාද කලේ වචනෙන් කියා නිම කල නොහැකි පුතෙකි ❤️
@bhashisenevirathne971
@bhashisenevirathne971 8 ай бұрын
Ooopz I just got to know that 😮😮😮❤😊
@Manu_12_07
@Manu_12_07 2 жыл бұрын
Song eka lassanai Roshel akki 🌸❤️
@jeonjksqueen6881
@jeonjksqueen6881 2 жыл бұрын
අම්මෝ 🥺 තවත් නම් බලාගෙන ඉන්න බෑ මේ ෆිල්ම් එක එනකන් 🥺❤️
@nishinivi9327
@nishinivi9327 2 жыл бұрын
Rose darling, you looks so pretty here❤️‍🔥 waiting to see you on silver screen soon. Keep shining my girly❤
@ushani_
@ushani_ 2 жыл бұрын
Wow . Hoda nirmanayak trending awith 😍❤️
@nethmi7469
@nethmi7469 2 жыл бұрын
"තේරුනාදෝ විසල් ආදරේ" Rose girl💖 Congratulations roshell akki❤️❤️❤️❤️❤️
@LaLa-jo2xp
@LaLa-jo2xp 2 жыл бұрын
සින්දු ටික මෙහෙමනං film එක කොහොම ඇද්ද♥️ විශේෂෙන්ම සිනමාවට අලුත් මූණු ටිකක් අරගෙන එන එකම ලොකු දෙයක්..
@user-gc2uk3re3g
@user-gc2uk3re3g Жыл бұрын
Film eka lassanai❤
@vinukinehara2609
@vinukinehara2609 2 жыл бұрын
මේ song එක හරිම ලස්සනයි , ඒ වගේම rose ගේ acting හරිම ලස්සනයි . රංගනයට ඇවිත් අවුරුදු 2 කටත් වඩා අඩු කාලයක් වුනත් හරිම ලස්සනට act කරනවා . මේ field එකේ ලස්සන ගමනක් rose ට තියෙනවා . Film එක release කරනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා .
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
යසස් මැදගෙදර කියන්නෙ ආයෙ අහන්න දෙයක් නැ සුපිරි නිර්මානයක කටහඩක් තමා...මේකෙ මෙලඩි හදල තියෙන කෙනා පට්ට ..හිතට වදින්නම ඒක කරල තියෙනව...ඒ මියුසික් එකට හැගීම් එක්ක අතීතෙට යනවා...🥺❤❤❤❤❤❤❤🥺
@Dewmi01
@Dewmi01 2 жыл бұрын
සිංදුව අහන්න කලින් ම දැනන් හිටියා කලින් 3 වගේම ලස්සන සින්දුවක් කියලා..😍 හරිම ලස්සන සින්දුවක්. පද , ගායනය, සංගීතය සියල්ලම හරිම ලස්සනයි. නිර්මාණාත්මකයි...🥰🥰🥰🥰
@chenuliAhasna
@chenuliAhasna 2 жыл бұрын
සුපිරිම ලස්සනයි .. රොෂෙල් අක්කි හරිම ලස්සනයි ..❤❤❤❤❤❤
@dewmiimalsha8821
@dewmiimalsha8821 Жыл бұрын
ඇයි හදවතට මෙච්චරම දැනෙන්නෙ මේ භාවනාවක් වගේ ගීය? 🥺❤️
@YaSh-bc7ro
@YaSh-bc7ro 2 жыл бұрын
මරු මරු 🙈♥️
@yohanlakshitha4441
@yohanlakshitha4441 2 жыл бұрын
භාවනාවක් වගේ සින්දුවක්...🥺❤🔥 ගොඩක් සතුටුයි පුංචි වයලින් කොටසකින් මටත් සම්බන්ධ වෙන්න ලැබුන එකට...❤❤
@fredjones7286
@fredjones7286 2 жыл бұрын
රොෂෙල්🌹 "පාරමී"චරිතයෙන් අප හමුවට එනතුරු අපි නොඉවසිල්ලෙන් බලාසිටින්නෙමු🥰🥰
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
roshelta vote kraada oya?
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
රෝස් කෙල්ලගේ හිනාව තමා අපිව මෙච්චරටම වශී කරගත්තේ❤️🤞
@sandunikamihirani6829
@sandunikamihirani6829 2 жыл бұрын
Woow.ලස්සනයි.රොෂෙල්ට කලා ලොවෙි දිගු ගමනක් යාමට හැකි වෙිවා.සිනමා ලොවෙි දිදුලන තරැවක් වෙිවා❤❤❤❤
@rkrr3848
@rkrr3848 2 жыл бұрын
අපේ රෝස් ඉන්න හැමතැනම ලස්ස්නයි.මේ film එකත් ඒ වගේම ලස්ස්නයි...මරු රෝස් අක්කියෝ....ආදරෙයි ඔයාට❤❤❤
@nisalpiyumantha8710
@nisalpiyumantha8710 Жыл бұрын
තාම film එක බැලුවෙ නෑ............al EXAM ඉවර වෙලා අනිවරෙන්ම බලනවා.....ලෝකෙ කොහෙන් හරි හොයාගෙන.........මේකෙ තියන ගීත එකතුවයි ...නෙත්මි අක්කගෙ චරිතයයි ඇතුලෙ හරිම ලස්සන හැගීමක් තියනවා............ඒක මොකක්ද කියන්න තේරෙන්නෑ.......බලනකම්.........🥺❤
@adila8551
@adila8551 2 жыл бұрын
අනේ රොෂෙල් අක්කි ඔයානම් මාරම ලස්සනයි,හරීම Cute❤️😻.අක්කිගෙ ප්‍රථම සිනමා නිර්මාණයට මගෙ හදවතින්ම සුභ පතනව අක්කී❤️🌸😚.
@denversherom9544
@denversherom9544 2 жыл бұрын
Woah Perfect 👍🏻 Roshel all the way 💛💛💛💛
@r_j_5358
@r_j_5358 2 жыл бұрын
යසස් මැදගෙදරගෙ voice එක🔥🔥❤️
@SomiduDilankara
@SomiduDilankara 2 жыл бұрын
Bluesky ලාගේ production එකක් කියන්නේ ආයේ next level තමයි❤💥.යසස් අයියාගේ හඩ අදුනගත්තේ සංසාරිණීගෙන්... එදා වගේම අදත් කටහඩින් අපිව වෙනම මානයකට ගෙනියන්න යසස් අයියාට පුලුවන් උනා... හැමදාමත් වගේ මේ සින්දුවත් අධිමාත්‍ර බෙහෙතක් වෙයි❤💕
@ajithweerasekarge9788
@ajithweerasekarge9788 2 жыл бұрын
BLUESKY PRODUCTION ,වාසව අයියා, යසස් අයියා....., මේ දේවල් ඇවිල්ල අමුතුම බ්‍රෑන්ඩ් ❤❤❤
@pabodha5200
@pabodha5200 2 жыл бұрын
Eagerly waiting to see the film.Roshel is gorgeous as always ❤🥺
@aarr920
@aarr920 2 жыл бұрын
රොශෙල්ගෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ මේ සින්දුවෙ.❤️යසස් අයියගෙ voice එකත් මාර ලස්සනයි.💛💫
@Dinuwan001
@Dinuwan001 Жыл бұрын
Flim එක බලලා ආපහු මේ සිංදු අහනකොටත් මුලු කතාවම මැවිලා පේනවා❤️🌸
@nipun5576
@nipun5576 2 жыл бұрын
අම්මෝ trending ඇවිල්ලා ❤️💪🔥
@halseydh1529
@halseydh1529 2 жыл бұрын
Rose girl congrats for your first creation on silver screen❤️ Excited for the movie... Rose you're very beautiful as a princess😍 Love u Rose😘
@suvini1886
@suvini1886 2 жыл бұрын
සින්දුව නම් මාරම ලස්සනයි 😍😍 රොෂෙල් ❤❤❤
@anuradhaliyanage7662
@anuradhaliyanage7662 2 жыл бұрын
Playlist එකේ උඩින්ම තියෙන්නේ 😉 උඩින්ම❤️😎
@DiariesOfSithum
@DiariesOfSithum 2 жыл бұрын
ශාරධා music video එකට පස්සේ බලපු ලස්සනම එක ❤❤❤❤ රාහුල් අයියා දෙකේම හොදටම රගපානවා.අර චුටි කෙල්ලයි,රොෂෙල් අක්කියි හරි ලස්සනයි. Bluesky team එකට මේ වගේ Heart touching Music videos දිගටම කරන්න ලැබේවා.❤❤❤
@venukulasinghe1031
@venukulasinghe1031 2 жыл бұрын
Song එක නම් භාවනාවක් 🥺 "සිහින ගානේ සොයයි ආදරේ " මේ Film එක නම් Hit එකක් වෙනවා . එතෙර ඉන්න අපිත් බලන් ඉන්නවා... රොෂෙල් නංගි හරිම ලස්සනයි . facial expressions නිදහසේ ලස්සනට දෙනවා. දෙවනි ඉනිම වගෙ මල් කතා වලට නැතුව මේ වගේ ලස්සන හදවතට දැනෙන නිර්මාණ වෙනුවෙන් කැපවෙන්න නංගි...🥰 තෙරුවන් සරණයි
@madupradeepika7989
@madupradeepika7989 2 жыл бұрын
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
ඉක්මනටම film එකත් release කරන්න. ආසාවෙන් බලන් ඉන්නවා අපේ රෝස් කෙල්ලගේ act එක බලන්න❤️
@kjrakithaperies-jika8821
@kjrakithaperies-jika8821 2 жыл бұрын
තේරුනාදෝ විසල් ආදරේ පෑරී රිදුනා සුසුම් ආකහේ සඳ නිව්නා සුපෙම් ජීවිතේ පෑරුනාදෝ ඔබෙත් මා වගේ දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ.. බිදුන සිත රහසේ පාරා කදුළු පිනි දෑසේ රූරා සිහිනගානේ සොයයි ආදරේ.. ලංවෙවී පෙම් වුනී පෑරුනී තෙරුනී පාරා සිතින් මා සදා ආදරේ මාරුතේ වෑහුනී පාවුනී වෙන් වී හැගුම් වියැකී ගියා සිහිනගානේ සුපෙම් වී තියා අහස මානේ පහන්වී ගියා දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ.. බිදුන සිත රහසේ පාරා කදුළු පිනි දෑසේ රූරා සිහිනගානේ සොයයි ආදරේ.. තේරුනාදෝ විසල් ආදරේ පෑරී රිදුනා සුසුම් ආකහේ සඳ නිව්නා සුපෙම් ජීවිතේ පෑරුනාදෝ ඔබෙත් මා වගේ දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ.. බිදුන සිත රහසේ පාරා කදුළු පිනි දෑසේ රූරා සිහිනගානේ සොයයි ආදරේ.. සිත සිරවී සොයයි ආදරේ..
@DilKavi-ft5cy
@DilKavi-ft5cy 15 күн бұрын
@dahamiupadya1351
@dahamiupadya1351 2 жыл бұрын
Ammoo meka enakam hitiye 😍. Film eka enakam iwasanna ba 😔, yasas aiye oyanam pissuwak 😲😱
@bsyh4436
@bsyh4436 2 жыл бұрын
රොෂෙල් ❤️✌️ පලවෙනි ෆිල්ම් එකට සුබ පැතුම්.ඉදිරියට තවත් හොඳ දේවල්වලින් බලාපොරොත්තු වෙනවා✌️ ෆිල්ම් එක නම් සුපිරි හිට් එකක් වෙයි✌️💪
@rnrfannew7900
@rnrfannew7900 2 жыл бұрын
මාර ලස්සනයි.. ♥️♥️♥️ රොෂෙල් අක්කි. මේ song එක මෙච්චර ලස්සන නම් movie එක කොහොම ඇතිද??? 😍😍😍😍
@s.b.mashoka3198
@s.b.mashoka3198 2 жыл бұрын
Song okkoma patta ආදරණීය ප්‍රා‍ර්තනා😍 hoda නිර්මාණයක් වෙයි kiyala sure
@bootmusic9187
@bootmusic9187 8 ай бұрын
මේ පාර නත්තලට ආදරණීය ප්‍රාර්ථනා ෆිල්ම් එක දෙරණේ පෙන්නුවා ....කෝ බලන්න බලපු අය
@RadikaSurangi
@RadikaSurangi 7 ай бұрын
මම බැළුවෝ
@KrishmalFernando
@KrishmalFernando 7 ай бұрын
මං නිදි මරාගෙන බැලුවා 😊❤
@amazinlifeWithSN
@amazinlifeWithSN 6 ай бұрын
මම
@Sanucha_Hansara
@Sanucha_Hansara 5 ай бұрын
Balauvo
@worldmusicplaylists5951
@worldmusicplaylists5951 5 ай бұрын
Eken balanna bari wela derane giya eke screen record ekak me den balala aye sindu tika ahana gaman ❤😅
@madushanisharaamarajeewa7537
@madushanisharaamarajeewa7537 2 жыл бұрын
Yasas aiya, wasawa aiya, good job ❤️😍
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
රොශෙල් නංගි ඔයා ආපු දුර ගැන ඇත්තටම සතුටුයි. අවුරුදු 2ක කෙටිකාලයක් ඇතුලත ඔයා රටේ ජනප්‍රියම තලයේ නිළියක් වෙලා. ටෙලිනාට්‍ය හතරක රගපාලා, ප්‍රසිද්ධ ආයතන වල brand embossidor තනතුරු දරනවා,පළවෙනි movie එකේම main cast එක්කුත් කරනවා. ආරංචියි ඔයාට තව අලුත් film එක්කටත් ආරධනා ලැබුණා කියලා. මේ සේරටම වඩා ඔයා උගත්, නිහතමානි අවුරුදු 23ක චූටි කෙල්ලෙක් තාම. ඒකත් ජ පුර සරසවියේ කීර්තිමත් ශිෂ්‍යාවක්. ගොඩක් ආඩම්බරයි නංගි ඔයා ගැන. මේ industry එක තුළ වර්තමානයේ හෝ උගත් කලාකරුවන්ට නිසි තැනක් දෙන එක අගයන්න කරුණක්. ඉගෙනීම වගේම ඔයාගේ කලා ගමනත් සුභම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා නංගි. ඔයාගේ ලස්සන හිනාවයි, නිහතමානිකමයි හැමදාටම තියාගන්න❤️
@madupradeepika7989
@madupradeepika7989 2 жыл бұрын
@hasi2000
@hasi2000 8 ай бұрын
Film එකෙ අවසානය ගොඩාක් සංවේදියි. සමහර විට අවසානය එහෙම නොවුනානම් හොදයි කියලා හිතුනත් මේ තරම් මේ කතාව ලස්සන වුනේ.. ආදරය කියන දේ මෙච්චරටම තදින් දැනුනේ ඒ අවසානය එක්කත් වෙන්න ඇති ... ❤️ ආදරෙයි
@nilaninisansala
@nilaninisansala 2 жыл бұрын
අනේ කවද්ද මේක රිලීස් කරන්නෙ.. මෙච්චර ආසාවෙන් බලන් ඉදලා නෑ වෙන කිසිම ෆිල්ම් එකක් එනකං.. 😍😍❤️
@dahaminisansala9532
@dahaminisansala9532 2 жыл бұрын
Wow !💛💮 RoSe මාරම ලස්සනයි ❤️🔥 "🤍🥺සිත සිරවී සොයයි ආදරේ🥺🤍"
@malshanijayalath8127
@malshanijayalath8127 2 жыл бұрын
Oya harima lassanai Roshel akki ❤️ congratulations akki 🌝❤️
@Glitz_activity
@Glitz_activity 2 жыл бұрын
Ammoooo mara lassanaiii
@anuksha1956
@anuksha1956 2 жыл бұрын
Super aksha❤️😘
@ceytours7940
@ceytours7940 2 жыл бұрын
Gorgeous Roshel❤️. රොෂෙල්ගෙ talents වලින් උපරිම ප්‍රයෝජන අරන් කියලා හිතනවා මේ movie එකේ🤞. අනිවාර්යයෙන්ම මේක රෝස්ගේ turning point එක වෙයි වගේම movie එකත් super hit එකක් වෙයි. තව තවත් මෙවැනි ගුණාත්මක නිර්මාණයන්ට වැඩි වැඩියෙන් දායකත්වය දෙන්න ලැබේවා කියලා සුභ පතනවා නංගි.
@ushani_
@ushani_ 2 жыл бұрын
Lyrics , yasasage voice eka mara lassani. Ewagema visual eka hrima lassanai. Lassana locations aran thiyenne . As dekata hrima priyai ❤️🍃
@ruchirakasun9488
@ruchirakasun9488 2 жыл бұрын
Yasa congratulations machan. Ki parak ahuwada kiyala matama mathaka na e tharam patta... ❤️❤️❤️
@kawyakavindi8327
@kawyakavindi8327 Жыл бұрын
මට හිතාගන්නවත් බෑ ඇයි මේ සිංදුව මෙච්චර feel වෙන්නේ කියලා. Yasas medagedara ඔයාගේ කටහඩ මාරම sweet ❤
@sithiravitharana8294
@sithiravitharana8294 2 жыл бұрын
තේරුනාදෝ ආදරේ ..... ඒ ආදරේ නම් හිතටම දැනෙයි කියලා හිතනවා... ඒ තරම් බලන් ඉන්නේ film එක out වෙනකන්... රොශෙල් ගේ මේ තේරීම ගොඩාක් හොදයි... මොකද මේවා ටයි කතා / ෆිල්ම්ස් කියන්නේ ♥️
@madupradeepika7989
@madupradeepika7989 2 жыл бұрын
👍
@r_j_5358
@r_j_5358 2 жыл бұрын
Teaser එක release කරපු දවසෙ ඉඳන් මේ සිංදුව එනකන් බලන් හිටියෙ🔥🔥🥰🥰❤️
@MindfulWanderPause
@MindfulWanderPause 2 жыл бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම පට්ට.... ඔහොම යමු .. මේ වගේ ලස්සන වැඩ ටිකක් දෙන්න.. එතකොට මේ ලංකාවෙ එක එක කන ගානෙ ඇරෙයි.. රහක් තේරුමක් තියන ඕඩියන්ස් එකක් හදා ගමු... ❤️❤️
@kaveeshadewmini8677
@kaveeshadewmini8677 10 ай бұрын
හිමිවීමක් නැති ආදරයක් ඇතුලේ......ආදරය කල කෙනාගේ ලස්සන මතක එක්ක හැමදාම ජීවත් වෙන්න කියලා දීපූ.......ආදරණීය ප්‍රාර්ථනා 🌝❤️😍
@shaminwijethunga4833
@shaminwijethunga4833 2 жыл бұрын
හරිම ලස්සනයි හදවතටම කතා කරා අපිත් බලන් ඉන්න ෆිල්ම් එක එනකන් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 16 М.
Madhurabhani - Lyrics Video | Adaraneeya Prarthana  Film | Shanudrie, Rahul, Nethmi
4:04
Sansarini
5:06
Yasas Medagedara
Рет қаралды 612 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН