Dasun Sir_A/L කරන්න ඕන අවම සුදුසුකම මොකද්ද කියල දන්නවද? _awama sudusukama

  Рет қаралды 9,949

Dasun Sir

Dasun Sir

Күн бұрын

Пікірлер: 293
@chathuniilangakoon7455
@chathuniilangakoon7455 2 жыл бұрын
කිසිම කෙනෙක් මෙහෙම කෙලින් කතා කරන්නෑ සර්.මොකක්ම හරි ටිකක් කියලා කරකෝලා අත අරිනවා වගේ වීඩියෝ එක ඉවරයි.ඒ අතින් සර් නම් සුපිරි ස්තූතී සර් 🥺🥰
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
Thank you. Sir... අපේ බය අරුනා සර්,සර් ට පින් සිද්ද වෙන්න... 🙏🙏🙏සර් ගොඩක් පින්.. ❤️
@Amaedirisinghe1783
@Amaedirisinghe1783 2 жыл бұрын
ජිවිතේට ගොඩක් වටින විඩියෝ එකක් සර් ... මේ වගේ පැහැදිලිව දැනුම බෙදා දෙන දිසාපාමෝක්වරු දැන් ගොඩක් සුලබයි සර් ... 🥺
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
බොහොම ස්තුතියි මගේ පුතේ ❤️❤️
@nishansadaruwan7736
@nishansadaruwan7736 2 жыл бұрын
අහන අහන හැම කෙනාම වැල් වටාරම් කිව්ව මිසක් අහපු ප්‍රශ්නෙට උත්තරනම් හම්බුන්නෑ . සර් විතරයි හරියටම උත්තරේ දුන්නෙ . ගැම්මක් සර්❤‍🔥
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
බොහොම ස්තුතියි මගේ පුතේ ❤️❤️🤗🤗
@mimixiao1
@mimixiao1 3 ай бұрын
​@@dasunsirsinhala උසස් පෙළ private කරන ගමන් ගණිතය ආපහු කරන්නෙ කොහොමද sir
@thusharimadhumali4291
@thusharimadhumali4291 2 жыл бұрын
Thankyou sir,ගොඩාක් වටින වීඩියෝ එකක්
@PeshilaDharani
@PeshilaDharani Ай бұрын
සර් ගණිතෙ පේල් වෙලා සිංහල , ආගම කාන්ඩ විශයන් තුනයි පාස්වෙලා ඒවයින් 3 කට සම්මාන තිබ්බොත් A/L කරන්න පුළුවන් ද 🥹
@dasunsirsinhala
@dasunsirsinhala Ай бұрын
puluwan ganan ilaga para karala denna one
@Anjalifashion-r2o
@Anjalifashion-r2o Жыл бұрын
Sir mn palaweni para ol kare private padana vishayan 6 thama damme .mn science vitharak fail wey wage labana awurudde anith vishayan mn karanna onada sir nora innath puluwanda
@dimuthchamathka
@dimuthchamathka 2 жыл бұрын
ඇත්තටම සර් මටනම් වටින සුපිරිම වීඩියෝ එකක් ❤️❤️😃
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
♥️💯
@sudath7141
@sudath7141 2 жыл бұрын
4th comment thank you sir 💗
@hasankagayashan4703
@hasankagayashan4703 2 жыл бұрын
සර් මේ සැරේ o/l වලට ගණිතය s එකක් තිබ්බොත් ලබන සැරේ ගණන් වලට A එකක් අරන් දෙනවා කියල A/l වලට ගණන් කරන්න පූළුවන්ද සර්. මම ගණන් වලට ගොඩක්ම ආසයි.අනේ සර්ට පූළුවන්නමි රිප්ලයි එකක් දාන්න.සර්ට බුදූ සරණයි.
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
බැරි වෙයි පුතේ ඉස්කොලේ එක්ක කතා කරන්න බලන්න ❤️
@akashpathmalochana9084
@akashpathmalochana9084 2 жыл бұрын
Mata 5.2 tiye et a/l karanna ba 😔😭😭😭😭😭
@Mis..M104
@Mis..M104 Жыл бұрын
සර් මම A5 C3 S1. S1 ගණිතය ta. AL කරන්න නම් පුළුවන්. ජොබ් එකකට යද්දී ගණිතය S බලපායි ද ?ආයෙ ලියන්න ඕනෙද?
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
ou puthe aye liyanna eka kokatath hodayi
@musiclp4373
@musiclp4373 2 жыл бұрын
මට නම් english විතරයි FAIL කියලා හිතන්නේ
@AmayuruSuwahas
@AmayuruSuwahas 9 ай бұрын
මාත් 😢
@SupunLakshan-b8w
@SupunLakshan-b8w 7 ай бұрын
Hm
@mrbuddyx
@mrbuddyx Жыл бұрын
බොහොම ස්තුතියී සර්❤❤
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
❤️❤️❤️
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake 2 жыл бұрын
sir mata LITERATURE walata S ekkwath sure na commerce walatath emi hadissiywath 1k wath fail unoth AL karanna barid
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුතේ මට call එකක් දෙන්න
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
ගණිතය දෙවෙනි පාරත් අසමත් වුනොත් ආයෙ ස්කොලෙ යන්න බැරි වෙනව ද ? ස්කොලෙන් අයින් කරව ද දන්න කෙනෙක් කියන්නකෝ...😥💔
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
සාමාන්‍යයෙන් නම් ඉස්කෝලෙන් අයින් වෙන්න වෙනවා ඉස්කෝලෙ එක්ක කතා කරලා බලන්න පුතේ
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
ඔයාට ගොඩ යන්න ක්ලාස් එකක් කියන්න ද එතකොට deweni පාර අසමත් වෙන්නේ නැති වෙයී
@ranjandimuthu6715
@ranjandimuthu6715 2 жыл бұрын
Sir oya anith ayata vada godak venas....thank you sir 🥺❤️
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
බොහොම පිං මගේ පුතේ
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 3 ай бұрын
sir mata B1 C2 S4 W2 w thiyenne maths english mata A/L karamma dena akak nedda
@EDUwithDULANKA
@EDUwithDULANKA 2 жыл бұрын
Niyamai sir 🥺❤️
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
❤️🤗🤗
@rashmi2362
@rashmi2362 2 жыл бұрын
සර් මම o/l කරේ 2020. ඔක්කොම විෂයන් පාස් හැබයි සම්මාන 2යි. මං මේ සැරේ සින්හලයි බුද්දාගමයි කරා බුද්දාගම නම් ශුවර් එත් සර් සින්හල ෆෙල් උනොත් ප්‍ර්‍රශ්නයක් වෙයිද a/l කරන්න බැරි වෙයිද
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
Ou puthe
@praveenkavishka1963
@praveenkavishka1963 2 жыл бұрын
මමත් 2020 batch එකෙ 2021නෙ O/L ලිව්වෙ
@rashmi2362
@rashmi2362 2 жыл бұрын
@@praveenkavishka1963 ඔව්
@M.piyanthikaHerath
@M.piyanthikaHerath 6 күн бұрын
Sir mn o/l walt cormmas karee nh e nis mt A/l walt commers karann puluvand ?
@බුදුබණ_ර
@බුදුබණ_ර 2 ай бұрын
Sir A/L private danna O/L wala 3/6 thiyennama onada ane reply karanna sir 🥹
@dasunsirsinhala
@dasunsirsinhala 2 ай бұрын
Ou puthe ganithaya sinhala ekka thiyenna one
@BinudithaBinu21
@BinudithaBinu21 2 ай бұрын
Sir mt o/l walat S7 i W2 i thiyenne. Histry,sicence me 2 fail😢 Mt badarida me result eke thiyagena A/L private karanna
@shanugirl-w4e
@shanugirl-w4e 8 күн бұрын
Mata deweni sereth ganan nh ethkota al liyanna denne nedda sir😞🙃
@dasunsirsinhala
@dasunsirsinhala 7 күн бұрын
ඔයා පවුද්ගලිකව ලියන්න
@shanugirl-w4e
@shanugirl-w4e 7 күн бұрын
@dasunsirsinhala e kohomada kiyala kiyala denne puluwanda sir..ethkotath Ganna onada..pepper ekata kiyak wage gewanna onda sir 🙏🙏🙏
@shanugirl-w4e
@shanugirl-w4e 7 күн бұрын
Thank you sir
@savidupriyadarshana
@savidupriyadarshana 3 ай бұрын
බොහොම පින් සර්..❤️❤️🙏
@dehamiyashodhara5628
@dehamiyashodhara5628 2 жыл бұрын
Thank you sir
@dinithisenarathna9640
@dinithisenarathna9640 2 жыл бұрын
Science walata"s"thibboth science karanna barida
@kaviyah7564
@kaviyah7564 2 жыл бұрын
Sir, ගණන් s තිබිල විද්‍යාව A තිබ්බොත් A/L bio කරන්න පුළුවන් ද 🥺
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
බැරි වෙයි පුතේ
@ayomi352
@ayomi352 2 жыл бұрын
Sir ta godak pin ,🙏🙏🙏🙏
@PrabashaniPrabashaniwijerathna
@PrabashaniPrabashaniwijerathna Жыл бұрын
Sir mata O/ L walata C 4 s 1 thiyenne A/ L karanna puluwan da
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
ඉස්කෝලෙ එක්ක කතා කරන්න පුතේ
@erandimihirani387
@erandimihirani387 10 ай бұрын
Harima wadagath video ekak sir...ane mata mekatath comment ekak dannko sir...o/l අනිත් විෂයන් ඔක්කොම හොදට පාස්වෙලා science fail වුනොත් ඒක ප්‍රශ්නයක්ද
@dasunsirsinhala
@dasunsirsinhala 10 ай бұрын
Apo eka prashnayak naa
@erandimihirani387
@erandimihirani387 10 ай бұрын
@@dasunsirsinhala බොහොම ස්තූතියි සර් මේකට reply කරාට...job එකකට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ නේද සර් teaching වලට වගේ
@dasunsirsinhala
@dasunsirsinhala 10 ай бұрын
Apo naa
@dhananjayamadusanka8833
@dhananjayamadusanka8833 2 жыл бұрын
සර් compiter since කරන්න A level maths stream එකේ it කරන්නම ඕනද
@shashadolly9689
@shashadolly9689 2 жыл бұрын
Thank you sir🥺❤️
@Chamod-css
@Chamod-css 4 ай бұрын
Thank you sor!!
@dinujaya392
@dinujaya392 2 жыл бұрын
Sir ol විද්‍යාවයි,english නම් කෙල උනා වගෙ අනිත් විශයන් නම් අවුලක් නැ.අඩුම B වගෙ ඇති කියලා හිතෙනවා. Al කරන්න පුලුවන් නෙ
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
අනිවාරෙන්ම පුතේ
@inoka4475
@inoka4475 2 жыл бұрын
සර් maths S එකක් ඇවිල්ලා Science W ආවොත් දෙවනි පාර දෙන්නං කියලා A/L Maths ඉල්ලන්න බැරිද?
@akilaniroshan8563
@akilaniroshan8563 2 жыл бұрын
මටත් එක ප්‍රශ්නයක්
@SumuduniSewwndhi
@SumuduniSewwndhi 4 ай бұрын
Sir maga risalt aka B1/s5 w3 ,ගණිතය ,vidiyava ,english mata A/l karanna පුළුවන්da sir riplai denna sir please
@Pathu46
@Pathu46 4 ай бұрын
Mtath
@pradeepchanuka9819
@pradeepchanuka9819 3 ай бұрын
Aniwaren Ripley ekk denna ol 8.4 tiyenwa maths science ss al privet danna puwlaunda
@dasunsirsinhala
@dasunsirsinhala 3 ай бұрын
පුලුවන් ඒත් සම්මාන දෙකක් හදාගන්න
@slchathubro
@slchathubro 2 жыл бұрын
සුපිරි video එකක් සර් ❤
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
බොහොම ස්තුතියි මගේ පුතේ ❤️❤️
@malingakalhara5059
@malingakalhara5059 2 жыл бұрын
Ol maths walata A ekakui science walata S ekakui thibunoth mata AL maths karanna puluwan weida sir please reply 🙏
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
Oyata maths wala A එකක් තියෙයි නම් කවදාවත් science වල s එකක් එන්නෙ නැ බය නැතුව ඉන්න පුතේ
@gaviya6780
@gaviya6780 2 жыл бұрын
Sir subject 5k pass wela sinhala witarak fail unot mokakda karanne sirm
@AnuAnu-yh8ez
@AnuAnu-yh8ez 2 жыл бұрын
Sir exam resalt sheet dekak thibbata kamak nedda government job ekakata apply karanakota
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
job eke hatiyata wenas wenna puluwan puthe 👍
@notiyamax15
@notiyamax15 2 жыл бұрын
සර් A/Lවලට maths කරනවා නම් තියෙන්න ඕනි අඩුම සුදුසු කම් මොනාද සර්
@harshapathum1665
@harshapathum1665 2 жыл бұрын
Maths-c , science-s
@notiyamax15
@notiyamax15 2 жыл бұрын
එච්චරද
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
​@@harshapathum1665 bio krnna avama sudusukam monvda
@wasanawasana6765
@wasanawasana6765 7 ай бұрын
Sir 6/3 athuluwa maths වලට A එකක් thiyeddi science W නම් AL maths කරන්න බැරිද. Ane sir aniwaryen reply karanna
@dasunsirsinhala
@dasunsirsinhala 5 ай бұрын
ඒක තීරණය වෙන්නේ ඉස්කෝලේ කැමැත්ත අනුව පුතේ
@devindisithara1850
@devindisithara1850 2 жыл бұрын
Sir විද්‍යාවටයි, ගණන් වලටයි, ඉංග්‍රීසි වලටයි s තිබ්බොත් ආයේ ලියන ගමන් A /l කරන්න පුළුවන් නේ 🥺🥺
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
අපෝ පුළුවන්
@devindisithara1850
@devindisithara1850 2 жыл бұрын
@@dasunsirsinhala w thibboth sir 😭😭
@shermimasha584
@shermimasha584 2 жыл бұрын
@@devindisithara1850 ou matath meka danagnna oni
@dil...6200
@dil...6200 2 жыл бұрын
Aye liyanne nethuwa maths walata s thibila a/l karanna beida
@lampaff7332
@lampaff7332 4 ай бұрын
Sir c4 s4 maths w a/l private krnn berid arts
@methuliradinsa9342
@methuliradinsa9342 2 жыл бұрын
ane sir mata vishwasa vishayan 5 i s wath aththe sir mata kala anshayen wath a/l karnna bari weida
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුතේ මට කතා කරන්න
@yesiththarusha
@yesiththarusha 2 жыл бұрын
Sir ganna valata S ekake thibboth commers karanna baida
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
ගණන් වල S එක එක්ක ඉතිහාසයට c එක්ක් තිබ්බනම් ඇති පුතේ
@blackpinkbtslover9661
@blackpinkbtslover9661 7 ай бұрын
Sir ict karanna one result monawada plz 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@dasunsirsinhala
@dasunsirsinhala 5 ай бұрын
ගනිතය එක්ක 7/5 risalt එකක් තිබ්බනම් ඇති
@IreshaChandimali-lx1fj
@IreshaChandimali-lx1fj 3 ай бұрын
Sir mata o/L C3 A3 .B3 MATHS C science A mata BIO karannapuluwanda
@tinashibinara2699
@tinashibinara2699 2 жыл бұрын
Sir commerce karanna kohomada results oneh
@yashu6217
@yashu6217 2 жыл бұрын
Sir ganan walata s ekk thibila a/l walata commerce karanna barida aye Gagan dennm kiyala
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
ඔයා ඉන්න ඉස්කෝලෙන් කැමති නම් කරන්න පුළුවන්
@shopwidecollection
@shopwidecollection 2 жыл бұрын
SIR Subject 9 yen 5k witharak pass wela thibboth thawa eka subject ekak witharak wenama karanna bari weida.
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුළුවන්
@KhanBhai3424-e5t
@KhanBhai3424-e5t 3 ай бұрын
Sr 8/1 thiynw aye sammana 2k dennm kiyl a/l krnna barida sr
@amajayawardana5560
@amajayawardana5560 Жыл бұрын
Mage O/l result B-1 ,C-5, S-2, hebey maths fail mata A/L art walin privet karanna puluwanda ehema privet kalath maths 2nd shy eka fail unoth A/L result valid nedda
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
ehema ekak naa puthe job ekakata yadfi thamayi gataluwa enne nathuwa wena aulak naa
@piyanthakumarakumara6563
@piyanthakumarakumara6563 2 жыл бұрын
Sir 2021 O/l recreation results kawadda enne
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
තවම දවසක්. හරියට නෑ පුතා
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 7 ай бұрын
Sir මට 7 සම්මාන 3 තියනව හැබැයි ගණිතය නෑ. Inglish නෑ. ඉතින් මට ප්‍රයිවෙට් A/l කරන්න පුලුවන්ද
@dasunsirsinhala
@dasunsirsinhala 5 ай бұрын
පුලුවන් ඒත් ඉස්සරහට යන්න ඒ දේවල් ඕනේ වෙනවා
@NipunChathuraka
@NipunChathuraka 28 күн бұрын
Sir o/l සිංහල c එක දෙන්න 50da pls riply sir
@dasunsirsinhala
@dasunsirsinhala 27 күн бұрын
55 පුතේ
@thusarindunimsr7148
@thusarindunimsr7148 2 жыл бұрын
Sar sinhala walata S ekak thibila a/l karanna berida?
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
ගණිතයට c එකක් වත් තිබුණොත් පුළුවන්
@tharushithomas2790
@tharushithomas2790 2 жыл бұрын
සර් ගණන් fall උනොත් A/L වලට art විතරමද කරන්න පුළුවන් commerce කරන්න බැරිද සර් 🥰
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
කොමර්ස් කරන්න බැ පුතේ
@arunalithomas5041
@arunalithomas5041 2 жыл бұрын
@@dasunsirsinhala ai a sir
@arunalithomas5041
@arunalithomas5041 2 жыл бұрын
sir ithin commerc O/L valata karapu nathi ayath A/L commeec karamawane sir
@Jinuth
@Jinuth 2 жыл бұрын
සර් මට ගනන් වලට C එකක් හරි S එකක් හරි ආවොත් ආයෙ ඕ ලෙවල් ගනන් ලියන ගමන් මට ඒ ලෙවල් මැත්ස් කරන්න පුලුවන් වෙයිද සර්.අනේ සර් ප්ලීස් රිප්ලයි කරන්නකො.ඒක හරියට දන්නෙ නැතුව මම මැත්ස් ක්ලාස් ගියොත් අපරාදෙනෙ.අනේ දන්න කෙනෙක් හරි මේකට රිප්ලයි කරන්නකො.ලොකු උදව්වක්
@Agri.e
@Agri.e 2 жыл бұрын
A/L maths කරන්න නම් ගණන් වලට A, B වත් තමයි ගොඩක් ඉස්කෝල වලින් ඉල්ලන්නෙ. හැබැයි ඔයා උසස්පෙළට යන්න ඉන්න ඉස්කෝලෙන් පොඩ්ඩක් විස්තර හොයලා බලන්න.
@shanumadushani8752
@shanumadushani8752 2 жыл бұрын
C තිබුනොත් අවුලක් නෑ .
@mahen_446
@mahen_446 3 ай бұрын
Sir sinhala s thiyenne AL karann puluwada
@prasannadammika2857
@prasannadammika2857 3 ай бұрын
Sar s.2 c.3 w.4 ganan vddywa engilsh a/l karanna barida
@dasunsirsinhala
@dasunsirsinhala 3 ай бұрын
ඉස්කෝලෙන් අහන්න සමහර විටඔයාට අවස්තාවක් දේවි
@gamingsootin2696
@gamingsootin2696 2 жыл бұрын
සර් මැක්ස් හරි බයෝ හරි කරනවා නම් රිසාල්ට් තියේන්න ඔනි කොහොමද
@prashanmaninga8968
@prashanmaninga8968 2 жыл бұрын
Firs comment ❤️😘
@gayashishavindi5760
@gayashishavindi5760 2 жыл бұрын
Thank you sir🙂
@BuddiestharushiLakchani-xr2iw
@BuddiestharushiLakchani-xr2iw 3 ай бұрын
Sir matath B=1/c=1/s=5/w=2 thiyenne mn art karanna hithan inne sammana yak madii .mata art karanna puluwan da
@BuddiestharushiLakchani-xr2iw
@BuddiestharushiLakchani-xr2iw 3 ай бұрын
Ganan walata s ekak
@vflex8718
@vflex8718 2 жыл бұрын
Sir mama me awurudde OL kre mama AL commerce karanna inne english medium wlin mage OL commerce result eke A ek sure English nuth A and ict krn hind ekath A hby mage science and maths fail wena gana hodtm wadi anith okkoma pass Sir mata AL ethkot private krn pulwn wewid
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුළුවන්
@vflex8718
@vflex8718 2 жыл бұрын
@@dasunsirsinhala Sir mata ekiyne aye OL krn one wenwd mata maths natnm ehm one nadd
@vflex8718
@vflex8718 2 жыл бұрын
Please reply sir
@vindaya89
@vindaya89 2 жыл бұрын
සර් බැරි වේලාවත් ගණිතය,English,විදයාව ෆේල් වේලා අනිත් විෂයන් පාස් තිබ්බොත් අාට් කරන්න පුලුවන්ද අර ෆේල් විෂයන් පාස් දේනවා කියලා
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුළුවන්
@wasanagunawardhana8807
@wasanagunawardhana8807 Жыл бұрын
සර් OL 2022 අවම සුදුසුකම් මොනවාද AL කරන්න කරුනා කරලා විස්තර කරනන පුලුවන්ද
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
video ekak thiyanawa balanna
@siyathniduwara
@siyathniduwara 3 ай бұрын
C2 S6 ta AL karnna puluwanda sir
@vihagarasanjana-ox3sw
@vihagarasanjana-ox3sw 3 ай бұрын
sar mage risat eka A4,B1,C1,S2 mata maths c scince s mata maths karana puluwanda.
@dasunsirsinhala
@dasunsirsinhala 3 ай бұрын
ඉස්කෝලෙකින් අවසර දෙනව නම් පුලුවන්
@shermimasha584
@shermimasha584 2 жыл бұрын
Sir alevel tech krnna olevel monawa wge result da thiyenne oni maths science ehema
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
මට කතා කරන්න පුතේ
@Nameless-c3c
@Nameless-c3c 4 ай бұрын
සර් මට සිංහල වලට ත් S එකක් ඇවිත් ගනිතයටත් S එකක් ආවොත් සිංහල ආපසු කරන්න බැරිද උසස් පෙළ කරන ගමන්
@mimixiao1
@mimixiao1 3 ай бұрын
උසස් පෙළ කරන ගමන් කොහොමද ආපහු විශයක් කරන්නෙ. මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@madhushankadilshan3880
@madhushankadilshan3880 2 жыл бұрын
mata kalin sarva hambune nane naththam mata a/l karanna thibba ✨
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
❤️❤️
@MaheshaSewmi
@MaheshaSewmi Жыл бұрын
0/l ගණන් ෆේල් නන් a/l praivat කරල කැම්පස් යන්න බැරිද සර්😢?
@Hisu9691
@Hisu9691 7 ай бұрын
Matath eka prashnayak sir 😢
@thilin-n2q
@thilin-n2q 4 ай бұрын
ඒ මේකට උත්තරයක් හොයා ගත්තෙ නැද්ද 🥲
@supunsanjeewa9476
@supunsanjeewa9476 5 күн бұрын
මේකට උත්තරයක් නැද්ද?
@D_ewiNovels
@D_ewiNovels 9 ай бұрын
English නැතුව bio කරන්න බැරිද සර් මං 2024 o/l කරන්නෙ මට english ශුවර් නෑ සර්😓💔රිප්ලයි එකක් ඕනෙ සර් මටත්..
@rashmikachathuranga3970
@rashmikachathuranga3970 8 ай бұрын
පුලුවන්
@sLstudio-ms1dj
@sLstudio-ms1dj 6 ай бұрын
මටත් අඩෝ 🥲🥲🥲🥲😔😔😔😔🥹😪😰
@madushidilanka558
@madushidilanka558 2 жыл бұрын
2 nd coment 😍
@ModithaHasindu-w1k
@ModithaHasindu-w1k 4 ай бұрын
B 3. C 2 S 4 COMERSE KARNNA PULUWAN NEDA SIR MATHS C
@navinduthathsara8127
@navinduthathsara8127 2 жыл бұрын
Suject එකෙන් subject එකට ඔන රිසාල් කියන්නකෝ මැත්ස් වගේ කරනව නම් ඔන රිසාල් එක මොකක්ද සර්
@nisaladamsara4840
@nisaladamsara4840 2 жыл бұрын
Maths walata awama c akak oni
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
මට කතා කරන්න පුතේ
@damixtopiklk6298
@damixtopiklk6298 2 жыл бұрын
සර් මම 2017 o/l කලෙ මට ලකුණු තිබුනේ 6,2 (S-4,C-1,B-1) ඒ කාලෙදි a/l කලානම් මට මේ ලකුණු වලට a/l කරන්න පුලුවන් වෙයිද
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුළුවන්
@PriyanthaKumari-p9y
@PriyanthaKumari-p9y 3 ай бұрын
Sir 7/1 thibboth al karanna puluvanda
@rathnayaykamudiyanse
@rathnayaykamudiyanse 2 жыл бұрын
සර් මම දැනට පාසලෙන් අස් වෙච්ච කෙනෙක්. මටත් A/L කරන්න ප්‍රයිවට් ඉල්ලලා ඒත් සර් ගණන් විෂය පේල්නම් අනිත් විෂයන් පාස්වෙලා o/l ඊලග අවුරුද්දේ ගණන් පාස් කරල දෙනවා කියලා a/l ණයට ලියන්න ඉල්ලන්න පුලුවන්ද? බැරිද?.... ආයෙම සර් A/l ලියද්දි ඉස්කෝලේ අස්වීම සහතිකය ඕනමඳ.. Pl සර් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුතේ මට sms එකකින් උත්තර දෙන්න අමාරුයි මට call එකක් දෙන්න පුතේ
@SasiruMeththilina-d7m
@SasiruMeththilina-d7m 3 ай бұрын
English ( W ) thibunta A/L tech kranne puluwand
@dasunsirsinhala
@dasunsirsinhala 3 ай бұрын
පුලුවන් පුතේ
@kgdayananda5900
@kgdayananda5900 2 жыл бұрын
Science wlt S ekk thibunth language krnn eskolet ynn puluwan d sir plz reply
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුළුවන්
@kgdayananda5900
@kgdayananda5900 2 жыл бұрын
@@dasunsirsinhala tq sir
@rashu_x2304
@rashu_x2304 3 ай бұрын
Mt A4i B2i C3i .maths wlt c .A/L wlt maths krnn asai .eth krnn puluwn weida
@tinashibinara2699
@tinashibinara2699 2 жыл бұрын
Sir maths walata S ekak thibboth commerce karanna barida Anee pls sir reply ekk denna.
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
ගණිතයට S එකක් එක්ක ඉතිහාසයට c එකක් තිබුනෙත් අනිවාරෙන් කරන්න පුළුවන්
@tinashibinara2699
@tinashibinara2699 2 жыл бұрын
@@dasunsirsinhala Thank you sir ...
@hashensathsara2300
@hashensathsara2300 8 ай бұрын
Thank yoy sir ❤
@dasunsirsinhala
@dasunsirsinhala 5 ай бұрын
♥️♥️
@ravinduekanayaka8090
@ravinduekanayaka8090 2 жыл бұрын
Sir me para maths wala S eka balana lakunu gana adu karaida sir❤️
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
තව ම පේපර් බලන්න පටන් අරගෙන නැ පුතේ
@thusarindunimsr7148
@thusarindunimsr7148 2 жыл бұрын
Sar A/l onamada? ... man O/l karata passe A/l karana adahasak thibbe nee... NVQ peththen yanna puluwanda sar?
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුතේ තව අවුරුදු දෙක යි නේ එකත් ඉවර කරන්න
@thusarindunimsr7148
@thusarindunimsr7148 2 жыл бұрын
Ane kiyannako sar ?
@kasunhasantha6241
@kasunhasantha6241 2 жыл бұрын
Sir commerce karanna thiyenne ona avama sudusukama mokakdha🤔 please reply to me sir🙏🏻
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
ගණිතය ට C එකක් එක්ක pass උණාම හරි පුතේ
@kasunhasantha6241
@kasunhasantha6241 2 жыл бұрын
@@dasunsirsinhala thank you very much sir🥰
@sudheshsilwa2557
@sudheshsilwa2557 2 жыл бұрын
Sir science karanna thiyenna one risalt eka mokadda
@hiruniSenethma-kx8sl
@hiruniSenethma-kx8sl 3 ай бұрын
එතකොට සර් ගණන් ඉංග්‍රීසි නැතුව කැම්පස් යන්න බැරි ද ඒ දෙක නැති ව කැම්පස් ගිහින් වැඩක් නැද්ද අනෙ සර් මේකට රිප්ලයි කරන්න කෝ 🥺
@dasunsirsinhala
@dasunsirsinhala 3 ай бұрын
ගණිතය ඕනේමයි
@sumithedhirisinha1001
@sumithedhirisinha1001 3 ай бұрын
සර් 6/1 තියෙන්නේ A/L කරන්න පුලුවන්ද සර්
@kgdayananda5900
@kgdayananda5900 2 жыл бұрын
Sir okkom hodt pass wel science awul unoth sir language krnn eskolet ynn brid sir
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
පුළුවන්
@kgdayananda5900
@kgdayananda5900 2 жыл бұрын
E kiynne sir S ekk unth sir Mthr hod eskole t ynn puluwan d
@chamod_nimsara
@chamod_nimsara 2 жыл бұрын
Sir tech කරන්න කොහොමද රිසාල්ට් ඕනෙ
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
එක එක school වලට අනුව වෙනස් වෙනවා පුතේ
@ඇත්තකියද්දිරිදෙයි
@ඇත්තකියද්දිරිදෙයි 2 жыл бұрын
මමත් tech thama bn 😁
@madu1533
@madu1533 2 жыл бұрын
සර් A/L commerce කරන්න අවම කොහොමද සර් රිසාල්ට් ඔනි.
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
කලින් විඩියෝ එකක් දැම්මා පුතේ බලන්න
@akilaniroshan8563
@akilaniroshan8563 2 жыл бұрын
❤️🥰
@shopwidecollection
@shopwidecollection 2 жыл бұрын
Ma sare s eka denne keeyenda sir
@Vini_399
@Vini_399 4 ай бұрын
Sir maths B ekk scinece w thibboth A/L maths krnn baid😢
@dasunsirsinhala
@dasunsirsinhala 3 ай бұрын
ඉස්කෝලෙන් තමයි ඒක තීරණය කරන්නේ
@Vini_399
@Vini_399 3 ай бұрын
@@dasunsirsinhala sir hithana widiy anuw scinece onmad
@rangikanirukshan3771
@rangikanirukshan3771 2 жыл бұрын
Sir Al private කරන්න kochchra result oned. Ol කොහොම result da oni
@dasunsirsinhala
@dasunsirsinhala 2 жыл бұрын
මට කතා කරන්න පුතේ ❤️💙
@kavichamu4049
@kavichamu4049 2 жыл бұрын
Ane matath dana ganna oni
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Ravindu Bandaranayake speeches | Advantages and Disadvantages of Doing A/L Exam in Private
5:18