ජනාධිපතිවරණ උණුසුම.. | දවස | Dawasa | 10/09/2024

  Рет қаралды 14,798

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

ජනාධිපතිවරණ උණුසුම.. | දවස | Dawasa | 10/09/2024
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 112
@wimalgunathilaka9595
@wimalgunathilaka9595 7 күн бұрын
නිවැරදි පැත්තෙ හිට ගැනීම පිළබදව ගාමිණී sir ට මාගේ ප්‍රණාමය......
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 7 күн бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ගාමිණී විජේසිංහ මහතා මාලිමාව එක්ක එකතුවීම සම්බන්ධයෙන්
@user-ds9tn5vu3t
@user-ds9tn5vu3t 7 күн бұрын
ගාමිණී විජයසිංහ මහතාගේ තිරනයට අපි ගරු කරමු.
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 7 күн бұрын
ගාමිනී විජේසිංහ මහතා ඉතාම ශ්‍රේෂ්ඨ මිනිස්සු ගරු කරන චරිතයක්.ඔබේ පැහැදිලි කිරීම ඉතා වැදගත්.දඩල්ලගේ මහත්මා මම වැඩ කල ආයතනයක හිටපු ලේකම් වරයෙක්.අති දක්ශයෙක්.කනගාටුයි මෝඩ පුතානෝ සහ හොරු එක්ක හිටගැනීම ගැන.රටට ආදරෙයක් පේන්නෙ නෑ.
@maridalsi4676
@maridalsi4676 7 күн бұрын
මාලිමාවට ජයවෙවා අනුර කුමාර මැනිතුට ජය නියතයි හොරැන්ගෙන් රට බොරා ගන්න පුලුවන් අනුරට පමනයි 👍👍👍❤❤❤
@sugathwansabandara6866
@sugathwansabandara6866 7 күн бұрын
ගාමිණී විජේසිංහ මැතිතුමන් ජාතික ජන බලවේගයට එකතුවීම පිලිබදව ජනතාවගේ ප්‍රනාමය 👏👏👏👏
@KasunFernando-69
@KasunFernando-69 7 күн бұрын
ජයවේවා මාලිමාවට ❤
@paliperera
@paliperera 7 күн бұрын
ගාමිණී විජෙසිංහ රට පැත්තේ හැමදාම ❤
@sarangasaman976
@sarangasaman976 7 күн бұрын
Mr. Gamini.. respect...
@123randinu
@123randinu 7 күн бұрын
Gamini Wijesinghe ❤❤❤
@InduHewapathirana
@InduHewapathirana 7 күн бұрын
Mr gamini wijesinghe you are excellent person I am also educated lady I am.also supporting anura
@GGbro0001
@GGbro0001 7 күн бұрын
ඔයා එක්ක ටිකක් කථා කරන්න පුලුවන්ද
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 7 күн бұрын
Exactly. Great message
@Saron-fe2ks
@Saron-fe2ks 6 күн бұрын
​@@GGbro0001❤😊
@chandrakumara6812
@chandrakumara6812 7 күн бұрын
සජිත් ගාව ඉන්නේ ගොඩක් අය හොරැ සජිත් හදයි බම්බුව.
@sirikumaradayananda368
@sirikumaradayananda368 7 күн бұрын
Dear Wiljesingha I respect you my dear Sir😀😀😀😀😀😀😀😀😀😀❤❤❤❤💘💘💋💋💋💋💋👍👍👍👍👍👍👍👍
@tennakoontennakoon1223
@tennakoontennakoon1223 7 күн бұрын
සජිත් කියන්නේ පට්ට හොරෙක්. අවුරුදු 12 ක දරුවෙකුගේ මානසික තත්වයක් ඇති නොවැඩුන මනසක් ඇති පුද්ගලයෙක්. ඔහු නිදන් කඩලා අහුවුනා. නංගිත් එක්ක හොරසල්ලි ගහලා අහුවුනා. සංස්කෘතික ත්‍රිකෝණයේ කෝටි ගානක් හොරකම් කළා.කවුද ඒ වගේ හොරෙකුට චන්දය දෙන්නේ ?
@MahindaBasnayaka
@MahindaBasnayaka 7 күн бұрын
මෝඩයෙක් ගේන්න දගලන උගත් මෙවැනි පුද්ගලයන් ඉදිරිපත් වීමම විහිලුවක්😂
@RangaJeewa-f9y
@RangaJeewa-f9y 7 күн бұрын
NPP ජය වේවා
@wasantharambukwella5167
@wasantharambukwella5167 7 күн бұрын
Thank you Sirasa.
@MahindaBasnayaka
@MahindaBasnayaka 7 күн бұрын
හිටපු විගනකාදිපති තුමනි .ඔබගේ අත්දැකීම් දැනුම රටේ ජනතාවට ලබාදීමට ඉදිරිපත් වීම ඔබගේ මතු බවයටද හේතු වේ මොකද අහිංසක දුප්පත් ජනතාව ක් ඉන්නා රටක❤❤❤❤❤❤
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 7 күн бұрын
Thanks Mr Wijesinghe for being and standing with Npp.
@kleelawethililalila8431
@kleelawethililalila8431 7 күн бұрын
දැන් හරි ඇත්ත තේරැම් ගන්න බැරි සමාජයකි අපි ජීවත්වෙන්න උත්සාහ කරන්නේ
@user-iy4hr8hj4c
@user-iy4hr8hj4c 7 күн бұрын
Malimawete kotiyak thank you Mr.Gamini wijesinge 🧭🧭🧭🧭
@geethayakupitiyage8894
@geethayakupitiyage8894 7 күн бұрын
I am happy with Malima process.
@ruwansrilalpremathilaka6693
@ruwansrilalpremathilaka6693 7 күн бұрын
දඩල්ලගේ දන්නවා හොරකම් කරන විදිය..නමුත් ඒවා එලි කරන්නෙ නෑ...මොකද එතකොට තමන් ⁣නියෝජනය කරන අයගෙ වැඩත් එලිවෙනවා..දැන් කියන්නකො කැලේ කපපු, මහබැංකු පුට්නෝට් දාපු, ඒකෙන් කොමිස් ගත්ත උන් ගැන මොකද්ද ඔයාලගෙ තීරණය.. මෙයා මේ සජිත් උලුප්පනවා..දේශපාලන නියෝජිතයෙක් විදියට නෙමෙයි මේ රටේ විද්වතෙක් විදියට උත්තර දෙන්න..මෙයාගෙන් එහෙම විද්වත් බවක් පේන්නෙ නෑ..ලැජ්ජයි.
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 7 күн бұрын
සහතික ඇත්ත.
@nandapunchihewa3027
@nandapunchihewa3027 7 күн бұрын
දඩල්ල මහතාට මෙච්චර වයසට ගිහිල්ලත් ආපහු වැරදිලා.
@harryherath1730
@harryherath1730 7 күн бұрын
දඩල්ල හොරුන්ට කඩේ යන්නේ
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 7 күн бұрын
පරිපාලනය සේවයේ නිලධාරීන් වර්තමාන පරිහානියට සෘජුව වග කිව යුතුයි.අවාසනාවකට දඩල්ලගේ මහතාට මේ ඔක්කොම මතක් වෙන්නේ තනතුරු පට්ටම් නැති වෙලා ගෙදරට කොටුවුනාම.ට්‍රැක් ලන්තයේ විශ්මිත රාජ්‍ය සේවය.
@menwjayasekera
@menwjayasekera 7 күн бұрын
රටේ ජනතාවගේ අභිප්‍රාය අනුරකුමාරගේ අභිප්‍රාය බවට ඉතා විශ්වාසයි.
@DouglasFernando-ys9mn
@DouglasFernando-ys9mn 7 күн бұрын
සජ්ත් ගෙ කැබිනට් එක දුසනය නැතිඅය ඉන්නවාද
@ariyabanduchandana1099
@ariyabanduchandana1099 7 күн бұрын
සජිත් විසින් කරපු හොරකමි කියක් විගනනය කරලා තියෙනවාද
@ariyabanduchandana1099
@ariyabanduchandana1099 7 күн бұрын
වික්ටර් අයිවන් ආර්ථික ඔස්ථාර් කෙනෙක්ද?ලදරැ පාසල් කථා තමයි ලොක්කා
@LionelFernandopulle-i2l
@LionelFernandopulle-i2l 7 күн бұрын
Anura 22 janapathi.
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 7 күн бұрын
සජිත් මහත්තයා common wealth සිස්ටම් එකෙන් ගැලවෙන්නෙ නෑ. එයාට තියෙන්නෙත් ජලනි රහත්මියට තියෙන්නෙත් එංගලන්ත අධිරාජ්‍යවාදී අදහස්.
@wasanthaperera3961
@wasanthaperera3961 7 күн бұрын
SAJB PATTA HORU HIRIKITAI😂😂😂😂😂😂😂😂😂3
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 7 күн бұрын
Mr, දඩල්ල, ඔය ඔය ඉන්න තැන කුණු ගොඩගහ ගන්න කුණුගොඩක් නේද? ඔයා තරඟවිභාගයෙන් පාස් වුනාට හරි දේ දකින්න බෑ ඒ ඇයි.
@ImaginaryTales-xw2ic
@ImaginaryTales-xw2ic 7 күн бұрын
Dadallaya karana change
@prasadichathu2467
@prasadichathu2467 7 күн бұрын
දඩල්ලගේ මහත්මයා කතා කරනකොටම තේරෙනවා සජිත් ගැන එයාටත් විශ්වාසයක් නෑ කියලා😅
@prasannanuwan9283
@prasannanuwan9283 7 күн бұрын
Relax නෑ එතුමා.විවෘතව කතා කරන්න බෑ දෙයක් හිතේ තද කරගෙන ඉන්නවා වගේ මාලිමාවට ජය වේවා
@dayakanthiliyanagama909
@dayakanthiliyanagama909 7 күн бұрын
සජිත් වගේ ඔල මොට්ටල නායකයෙක් වටා එකතු වෙන්නෙත් ඒ වගේම ඈයො .මොනවද ඔය මිනිහකියවන්නෙ.ගාමිනි විජේසිංහ මහතානෙනි ඔබ විශිශ්ටයි .
@SLTESHAN
@SLTESHAN 7 күн бұрын
සජබේ දූශණ විරෝධී ලූ😂...දඩල්ල මහතා විහිළු සපයනවා 😅
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 7 күн бұрын
සජිත් ප්‍රේමදාස මහත්තයටත් චෝදනාවක් තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අනවශ්‍ය වියදම් දැරූ බවට...
@harryherath1730
@harryherath1730 7 күн бұрын
සජියා ඒ අරමුදලේ සල්ලි හොරකම් කලා රුපියල් මිලියන 1100ක්ද කොහෙද
@menwjayasekera
@menwjayasekera 7 күн бұрын
ගාමිණී විජේසිංහ මැතිතුමාගේ විග්‍රහය ඉතා නිවැරදියි. නායකයා ආදර්ශමත් වූ සැණින් නීතිය පහළට ගලායන බවට නම් නිසැකයි.
@ivanmaligaspe9743
@ivanmaligaspe9743 7 күн бұрын
The 3 member committee Re- Central Cultural fund probe was headed by Retired high court Judge Gamini Sarath Edirisinghe....
@Saron-fe2ks
@Saron-fe2ks 6 күн бұрын
හිටපු විඝණකාධිපති ගාමිණී මහතාට ගාල්ලේ සහ දකුණේ අපේ ආචාරය ❤ 🇱🇰 සජබෙන් ආපු මහතාත් සජියා ඇතුලු ස්ජබේ සෙට් එක වගේන හොරෙක් බව පේනවා..😅
@kolithamendis2780
@kolithamendis2780 7 күн бұрын
හිතවත් ජිනසිරි දඩල්ලගේ මහත්මය ඔබේ සියලු මතවාද සහ දර්ශනය, සජිත් හා ඔහු වටා සිටින කල්ලිය සමග නොසැසඳේ. නොගැලපේ. “යාදෙක නොරත රත” සේ ය. Coz you fail Sir. Sorry
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 7 күн бұрын
සජිත්ගේ දේශපාලු රැලේ හිටපු ලේකම් 😄😄😄😄 හෙළුවෙන් නේ...🤣🤣🤣🤣
@nandanadayarathna1139
@nandanadayarathna1139 7 күн бұрын
හිටපු අමාත්‍යාංශ ලේකම්තුමෝ අමතක කරන්න එපා. 88/89, භීෂණයට උතුරේ යුද්ධයට වගකියන්න ඕනේ කෙනෙක්ගේ තමයි ඔයාගේ නායකයාා
@editjoke
@editjoke 7 күн бұрын
අමතක කරන්න එපා 88 /89 හේතුවක් තමා පුතානෝගෙ අප්පච්චි ජේ.වී.පී හොඳයි ප්රේමදාස කියන මිනීමරුවට වඩා මෝඩ වහල්ල
@menwjayasekera
@menwjayasekera 7 күн бұрын
ගාමිණී විජේසිංහ මහතා පවසන හැටියට අනුරකුමාර වැනි චින්තනය සහිත පුද්ගලයන් නායකයා විය යුතුය.
@wijethilakawijethilaka8178
@wijethilakawijethilaka8178 7 күн бұрын
මොනව නැතත් රොෂාන් ඡන්ද ඉල්ලුවා නම් දිනනවා.
@susanthahemal1554
@susanthahemal1554 6 күн бұрын
දඩල්ලලා පිස්සු
@deepaldayawansha5934
@deepaldayawansha5934 7 күн бұрын
දඩල්ලගේ මහත්තයා ගැන මට හරිම පුදුමයි .... මොකද ඔහු ද මෙ කියලා?? ඒ කියන්නේ අපේ තක්සේරුව පට්ට වැරදියි. ගඳගහන හොරු සමග දඩල්ලගේ හෙලුවෙන් 😂😂😂
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 6 күн бұрын
නියමයි රොශාන් ....... මේ බුද්ධිමතුන් කියා ගන්නා අය තව දුරටත් රටේ ජනතාව මෝඩයෝ කියලා හිතාගෙන ඉන්නේ . වාක්‍ය තොගයක් කියවගෙන ගියාට ඔයාලාගේ ප්‍රතිපත්ති මොනවාද . ( දඩල්ලගේ 🥲 ) මේ බොරු වළට රැවටෙන මෝඩයෝ තවත් ඉන්නවා නම් ඉතින් sorry ම තමා . ඔබ ඇඟිල්ල දිකකරන පැති පාලනය කර ගන්න තමයි විශිෂ්ඨ පාලකයෙක් අවශ්‍ය වන්නේ . ඔයාලාට ඒවා පාලනය කරගත නොහැකි වුනේ අසාර්ථක පාලනය නිසයි . 🥲 Great Mr. Gamini . Give life to the country with your knowledge . ✌ 🌏
@upalihettiarachchi8135
@upalihettiarachchi8135 7 күн бұрын
වික්ටර් අයිවන්ගෙ ගණනය කිරීමක් රාජ්‍ය නිලධාරින් විසින් උදාහරණයට ගැනීම ඛේදවාචකයකි
@Hero-b7p
@Hero-b7p 7 күн бұрын
Owa vannana sjb inna horu
@sugathwansabandara6866
@sugathwansabandara6866 7 күн бұрын
නියමයි රොෂාන් නියමයි දඩල්ලගේ මුන...🤣🤣🤣🤣
@ImaginaryTales-xw2ic
@ImaginaryTales-xw2ic 7 күн бұрын
Dadalla is beating about the bush
@maximumjb
@maximumjb 7 күн бұрын
Gamine sir if any one win 🏆 you need to keep you saport because sri lanka need your experience and more please don't
@sarathwejesinghe1276
@sarathwejesinghe1276 7 күн бұрын
🧭❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 7 күн бұрын
මාලිමාව යටතේ, ගාමණී විජේසංහ මෛත්‍රී සමග හවුල්ව ජාතික විගණන පනත ගෙනවිත් විගණකාධිපති දෙපාර්තමේන්තුව නැත්තටම නැති කිරීම පිළිබදව කොමිසමක් මගින් පරීක්ෂණයක් කළ යුතුයි.විගණන පනත වහාම සංශෝධනය කළ යුතුය .
@AnuraNallaperuma
@AnuraNallaperuma 7 күн бұрын
හලෝ, රොෂාන් ඔය අනිත් සජබෙ මෑන්ගෙන් අහනවා බලන්න හොරු ටික සජබෙ නේද ඉන්නේ කියලා
@thidasattanayake5838
@thidasattanayake5838 7 күн бұрын
Awanka minissu venuwen minissu mudal shamaya yodawanna kamathi. Malimawata minissu udau karanne e nisa.
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 7 күн бұрын
O.M.G. puthanoo no no
@DayanandaAbeysinghe
@DayanandaAbeysinghe 6 күн бұрын
Mr.Dadallage, if you all could bring your proposed contestant to power, not him aryawa and suprim leader will control every thing.
@rupanandawidanage947
@rupanandawidanage947 6 күн бұрын
ලාංකික දේශපාලනයේ කර්කශ යථාර්ථය සහ රටේ අනාගතය ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයේ මූලය 1977 දී කිසිදු න්‍යායාත්මක හා ව්‍යවහාරික පදනමකින් තොරව ආයාතආදේශනයට උඩින් පැන හදුන්වාදුන් විවෘත ආර්ථිකයය. මෙරට 75 වසරක සාපයක් ගැන කතාකිරීම තක්කඩි ක්‍රියාවක් බව අප පෙන්වා දුන්නේ වසරගණනාවකට පෙරය. සාපය ආරම්භවන්නේ විවෘත ආර්ථිකයත් සමගය. එම සාපයට දායකවන්නේ විවෘත ආර්ථිකය තුළින් මතුවූ ජාවාරම්කාර ව්‍යාපාරික පන්තියත්/නිදහස් අධ්‍යාපනයත් ශුභසාධනයත් නිසා ගොඩනැගුණ මධ්‍යම පාන්තික උගතුන්‍යයි කියාගන්නා අතිශය අකායක්‍ෂම, කිසිදිනක විවෘත වෙළදපොළේ කෙසේවත් තරගකළ නොහැකි අනුකාරකයන් පිරිසකි. වර්තමාන අර්බුදයේ මූලය තක්කඩි හොර දේශපාලුවන් අතහළවිට මෙම මධ්‍යම පන්තියය. මේවන විට ක්‍රමවෙනසකට යනවා කියූ ජාජබවේ මූල්‍ය අරමුදලේ වැඩසටහන ඒකපාර්ශවිකව අත්නොහරින බව කියති. ජාමුඅ වැඩසටහන ද්විපාර්ශවිකව කෙසේවත් අත්හළ නොහැකිබව බුකියේ නොදන්නා දේශපාලනයේ යෙදෙන අවංක/අහිංසක මාලිමාවන් වෙත සංවේගයෙන් දැනුම්දෙමි. එසේම 1970-77 ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වූ ආචාර්‍ය ඇන් ඇම් පෙරේ‍රා (ඹක්පර්ඩ්වලින් ආචාර්‍ය උපාධි 2 ක් ලැබු) ලෝකබැංකුව නියෝජිතයන්ට තමකොන්දේසිවලට එකගවී ණය දීමට නොහැකිනම් වහාම රටින් පිටවන ලෙසකීවේ ඒකපාර්ශවීයව බවත්, බහුජාතික සමාගම්වලට අයත් තෙල්කොම්පැනි ජනසතුකළේ ඒකපාර්ශවීයව බවත් බුකියේ නොදන්නා දේශපාලනයේ යෙදෙන මාලිමාවුන්ගේ දැනගැනීමට ලියාතබමි (වැඩිවිස්තර සදහා 1970-77 අයවැක කථාඑකතුව කොළඹවිවි පුස්තකාලයේ සිලෝන් රෑම් එකේ ඇත). තවදුරටත් පොහොට්ටුව ගැන දහසක් විවේචන තිබුණද මහින්ද රාජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගතකරණයට විරැද්ධවීම නිසා ජාමුඅ කාර්‍යාලය පවා ලංකාවෙන් අයින්කර ගැනීමට සිදුවිය. මේවාකළේ ඒක පාර්ශවීයවය. ගුණරැවන් කමිටුව එම්සීසී අවලංගු කළේ ඒකපාර්ශවීයවය. මහින්ද යුද්ධකළේ බහුපාර්ශවීයව හෝ ද්වීපාර්ශවීයව නොව ඒක පාර්ශවීයවය. එනිසා ජාමඅ වැඩසටහනින් ඉවත්වීම වේනම් වාමජාතිකවාදී/ප්‍රගතිශීලී රජයක් තුළ අනිවාර්‍යෙන් එය ඒකපාර්ශවීයව සිදුවන අතර සිදුවිය යුක්තක්ද වේ. ආර්ථිකයේ කිසිදු කඩාවැටීමකින් තොරව එයසිදුකළ හැකි වගදැඩි වගකීමකීමෙන් ප්‍රකාශකරමි. ලංකාවේ ඡන්දදායකයා ඉහළින්ම රැවටෙන්නේ මේ මැතිවරණයේදීය. මේ යන්නේ 2015 ගියගමන් මාර්ගයේ‍ය. ජාමුඅ වැඩසටහනින් ඉවත්නොවනවා යනු තවත් ස්වයංක්‍රීය බැදුම්කර තොගයකට යාමය. අහිංසකයන්ට වක්‍රබදු පනවමින්, සෘජුබදු ඉවත්කරමින්, නල්ලමලේ අකායක්‍ෂම මධ්‍යම පන්තියේ වැටුප් වැඩිකරමින් 1978 ව්‍යවස්ථාවට කෙලීමත්, එමගින් 9 වැනි වගන්තිය අහෝසිකොට සිංහල/බෞද්ධ මහාජනපදනම බිමට සමතලාකිරීම මෙහි අරමුණය. අප ජාමුඅ වැඩසටහනේ යන්නේනම් මෙතරම් ධනය වියදම් කොට මැතිවරණ තියන්නේ මගුලටද? නවලිබරල් වැඩසටහන තිතට ගෙනයාහැකි පුද්ගලයා ජනාධිපතිතුමාය.
@ajithkumarasinghe6991
@ajithkumarasinghe6991 7 күн бұрын
හොඳ අවබෝධයක් ලබා ගත හැකි හොඳ හොරා ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ 😮
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 7 күн бұрын
Victor is out dated and now in a waste bin.
@Ms19860730
@Ms19860730 7 күн бұрын
දොඩන්, ඔබතුමා කියන ඔය විදියට electronic කෑශ් ලන්කාවේ කරන්න වෙන්නෙ නෑ ඕහොම නීතියෙන් ජපානේ වත් කරන්නේ නෑ. නිකන් ලන්කවේ මිනිස්සු හදේ තියන්න එපා. මේ සිස්ටම් එක හදන්න ඕනේ. මාලිමාවෙන් කරන්න හදන්නේ ඒකනම් අන්න හොද පාරක්වත් පේනවා
@wijethilakawijethilaka8178
@wijethilakawijethilaka8178 7 күн бұрын
වැඩසටහන බලන්ඩ හිතෙන්නෙ රොෂාන් මහතා නිසාමයි. ඔබට තෙරුවන් සරණයි.
@JanakaPriyankara-x7b
@JanakaPriyankara-x7b 7 күн бұрын
විල් එක....
@MahindaBasnayaka
@MahindaBasnayaka 7 күн бұрын
😂මෙයාලා හදලා දෙන.ඒවා තමා.මේ එහෙනම් සජිත් ඇවිත් කියවන්නේ දැං තේරෙනවා කාටද අවුල් කියලා😂
@kanchanaperera9072
@kanchanaperera9072 4 күн бұрын
Npp ta jayaweva
@premarathnaperera213
@premarathnaperera213 7 күн бұрын
EDA DEBATE EKATA BUDDHIMATH KATTIYA SAHABAGI UNA MEAEYA DAWASATA AERADANA KERANNA
@ddruvanit
@ddruvanit 7 күн бұрын
Posath Ratak Lassana Jeevitayak Anurata Kotiyak!!!!
@sugathgamage6737
@sugathgamage6737 7 күн бұрын
රටෙි නුගත් අපට බුද්ධිමතත් උගතත් හදුනා ගැනිමට ලැබුණ හොදම අවශ්ථාව දැන් බලන්න ලංකාවෙිි අට පාස් එකාට වැද නමස්කාර කරන මහාචාර්‍යවරවත් විද්‍යා උපාධිධාරියා වෙනුවෙන් පෙනි සිටින රටෙිි විඝණාධිපතිත් අතර වෙනස වටහා ගෙන ළෙ ගැසෙමු . අනාගත ආර්‍යාව වෙනුවෙන් මෙවැනි මහාචාර්‍යවරියක් මෙිි ලගදි ඉස්මතු වුණා
@au9680
@au9680 6 күн бұрын
දඞල්ලගේ කවුද කියලා Google කරොත් තේරෙය් 😆
@royalb6864
@royalb6864 7 күн бұрын
අඩ්ඩෙ, නිවුන්නුද බොල?
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc 7 күн бұрын
Gamini.wijesinge.awanka.manusayek.obata.subapathum.londonsita
@Hero-b7p
@Hero-b7p 7 күн бұрын
Ma horaka nawanthann pulwan akama anduwata npp vithari anura kumara Disanayak jayawawa npp jayawawa
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc 7 күн бұрын
Sajithwage.buruwek.janadipathi.unoth.lankawata.deviyangema.pihitai.mu.piyanoge.putha.minisunta.kisima.galawimak.natha.gotawage.gahalathama.elawannawenne.muamuburuwek
@thilakbandara6540
@thilakbandara6540 6 күн бұрын
😢😢😅
@prasadakmeemana3450
@prasadakmeemana3450 7 күн бұрын
Sirasa. harividiyata.karapan❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 7 күн бұрын
හිටපු විඝණනකාධිපති ගෙ මඩේ හිටවපු ඉන්න වගෙ මොකක්ද ඒ කියපු කථාව ? මේ විදිහට අද දවසෙ එයාට හිටගන්න පුළුවන් තැන කුමක්ද ?
@SLTESHAN
@SLTESHAN 7 күн бұрын
මුලින්ම කිව්ව කතාව නිකන් මඩේ හිටවපු ඉන්න වගේ..
@susilchandrasinghe3046
@susilchandrasinghe3046 7 күн бұрын
ඒ තමයි දැනට ගාමිණී විජේසිංහ මහත්මයට දරන්න හැකි වගකීම එතුමා සත්‍ය යුක්තිය වෙනුවෙන් කැපවු ජාතික සම්පතකි .🎉🎉🎉
@SLTESHAN
@SLTESHAN 7 күн бұрын
@@susilchandrasinghe3046 ඔයා හරි..ඒත් මේ හොරකම් දූසන ගැන මුලු රටම දන්නවා..ඒත් එතුම NPP වේදිකාවටත් නැගලා කියන කතාව ..ඔයත් හරියට අහන්නකෝ..ඒක නිකන් බලෙන් නැන්ගුවා වගේ එකක්නේ..හරි NPP එකට සම්බන්ධ නැත්නම් පිට ඉදන් ඒ වංචා දූසන ගැන කියන්න පුළුවන් නේ..NPP වේදිකාවට නැංගට පස්සේ මම එයාගේ කෙනෙක් නෙවෙයි කියන එක වැරදි..එයා විතරක් නෙවෙයි මුලු රටම දන්නවානේ NPP එක හැර අනිත් පක්ෂ ඔක්කොම දූෂීතයි කියලා
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 7 күн бұрын
මෑන් අගේ ඉදන් කන කනවා
@premarathnaperera213
@premarathnaperera213 7 күн бұрын
DENNAMA PAKSA WALATA KADE YNANE MAHAJANAYA 21 N PASU PARADAI
@editjoke
@editjoke 7 күн бұрын
ප්රස්නෙ තියෙන්නෙ පුතානෝ නියෝජනය කරල ඉන්න එකා රෙදි නැතුව කඩේ යන්නෙ. AKD නියෝජනය කරන කියල ගෙන්නපු එකා අහන් ඉන්න අැවිත් තියෙන්නෙ
@manjulawijesinghe2752
@manjulawijesinghe2752 5 күн бұрын
උඹ හරියට program එක බලල නෑ......මචං 😂
@thayanalex6394
@thayanalex6394 7 күн бұрын
Kala pundi
@harindraperera637
@harindraperera637 7 күн бұрын
පාඨලි මරු තමයි.
@ariyabanduchandana1099
@ariyabanduchandana1099 7 күн бұрын
පටටම හොරෙක් තමයි.(ගල් අගැරැ මිලදි ගැනිම, කායවර්ධන මධ්‍යාස්ථානය ඉදිකිරිම සහ තව ඹනතරමි තියෙනවා….
@warsil3735
@warsil3735 7 күн бұрын
Snthima masa gana ysk.ksyaeahegena atahe dan peni dotanaean😂
@ranjithnisanthahettiarachc804
@ranjithnisanthahettiarachc804 7 күн бұрын
Sajit.lagaenna.okkomahoru.sait.annana
@wijethilakawijethilaka8178
@wijethilakawijethilaka8178 7 күн бұрын
දඩල්ල මහතා නියම තීරණය අරගෙන.
@harryherath1730
@harryherath1730 7 күн бұрын
හොරුන්ට කඩේ යන්න
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 125 М.
කමල්ට මේ මොකද වුණේ ?
51:52
SL Deshaya
Рет қаралды 68 М.
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 149 М.