Day 067 : වෙඩිමෙ දෙවෙනි දවසට යාලුවො දුන්න surprise එක

  Рет қаралды 230,351

Days of Dilshan

Days of Dilshan

Күн бұрын

🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : podcast.dilshan.me
🔥 FB : dilshan...
✔️ Main Channel: / myhublk
a Sri Lankan guy goes to his friend's wedding, day 02.
Dilshan Abeygunawardana
inspired by Casey Neistat
/ caseyneistat
✔️ my gear: S9+, Osmo Pocket
#DaysOfDilshan

Пікірлер: 806
@janithaanuhas8242
@janithaanuhas8242 3 жыл бұрын
තිසර අයියගෙ ලමයෙක් කවද හරි මේක බැලුව දවසට comment කරන්න😏
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
හහ් හා...එහෙනම් පුතහ්, වී ආ වේටින්....
@sihinaabeygunawardhana9450
@sihinaabeygunawardhana9450 3 жыл бұрын
🐒
@amandadeshan6035
@amandadeshan6035 3 жыл бұрын
ආ යූ රෙඩි ඩිල්ෂාන් ?😁😉😎
@c2kw510
@c2kw510 3 жыл бұрын
❤❤❤
@TharakaMahesh
@TharakaMahesh 3 жыл бұрын
😂
@CKD-ZOV
@CKD-ZOV 3 жыл бұрын
මාස 4 කට පස්සේත් හේතුවක් නැතුව මුගේ video බලන එ වුන් ඉන්නවද?🤣🤣🤣🤣 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.😎😎😎😎😍😍😍😍🤩🤩🤩🤩
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ලොකු ලොකු ආසාවල් නෑ. මැරෙන්න කලින් උබේ අතින් හදපු තේ එකක් බොන්න තිබ්බනම් එඅ හොඳටෝම ඇති. 😁 අදත් කියන්නෙ කලින් එකට කිව්ව එකමයි. මේ යාළුකම ගැන පට්ට ඉරිසියයි බන්. ❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️❤️ aye apu dawasaka hadala dennam uyala dennata
@kulajaboii
@kulajaboii 3 жыл бұрын
මෙන්න යාලු කම්. ඕනාවට වඩා ආතල් දෙන්නෙත් නෑ. වෙන යාලුවෝ වගේ යාලුවගේ ජීවිතේ වැදගත්ම දවස කාල දාන්නෙ නැතුව යාලුවගේ සතුට විදිනවා. මෙන්න මෙහෙම තමා යාලුකම් තියෙන්න ඕනේ.
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
අනිවා කොහොමත් එහෙම ගොන් ආතල් දෙන්නෑ නේ පරණ vlog වලත් ජය
@mithilaprabhashwara5268
@mithilaprabhashwara5268 3 жыл бұрын
අන්තිම වීඩියො ටික යද්දි අව්ල් වගේ 🥺❤ කාට උනත් ඒ ආතල් ආපහු ගන්න වෙන්නෙ නෑනේ 💔
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
mmmm
@avishkamadushan5909
@avishkamadushan5909 3 жыл бұрын
හැමෝටම ඒම තමා පෙන්
@dimuthumadushan7692
@dimuthumadushan7692 3 жыл бұрын
අඩෝ ඒක නම් සිරාම ...
@mad-manu
@mad-manu 3 жыл бұрын
seriously
@dilstudio3187
@dilstudio3187 3 жыл бұрын
පොඩි කාලේ තරම් ලස්සන කාලයක් නෑ.... අහිමි වුණු ඒ දෙයට වඩා ලැබුණු වර්තමානයත් එක්ක සන්තෝසෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න.....❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com 📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
@dvlog806
@dvlog806 3 жыл бұрын
😊😊😊🙏 happy wedded life තිසා 🙏
@dyno3314
@dyno3314 3 жыл бұрын
1:57 චිනා එතන නිකන් මැකෝ වගේ නෙමෙයිද බලපන්😂😂🙏
@rivithranhinda9738
@rivithranhinda9738 3 жыл бұрын
සිරාවටම බං 😂
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@thisararajapaksha5876
@thisararajapaksha5876 3 жыл бұрын
එකගයි 💪🤣
@nippax1237
@nippax1237 3 жыл бұрын
Math kiyanna haduwe 😂😅
@anjanadeshan
@anjanadeshan 3 жыл бұрын
Real Friends 🔥❤️❤️.. නාකි උන දවසට මෙ එකතු කරපු memories බලල සතුටු වෙන්න පුලුවන් නෙහ්.. එක පට්ට..❤️❤️❤️❤️
@gamegame4284
@gamegame4284 3 жыл бұрын
සුපිරි යාලුකමක් මචංලා.Dilshan බ්‍රෝ ගේ vlogs සීන් එක ඇගේම තිබිලා නේහ්. සුභපැතුම් අලුත් ජෝඩුවට! Dilshan බ්‍රෝ ගේ වෙඩිම අරාබි ගර්ල් එක්ක වෙයි වගේ නේහ්.ඉක්මනට ඒකත් ඕනේ මචංලා!!!
@hoshitha56
@hoshitha56 3 жыл бұрын
මොනා උනත් චිනා හිත හොඳ කොල්ලෙක් ..👍👍💯
@lunaticfringe3858
@lunaticfringe3858 3 жыл бұрын
දැන් vlog එක වෙනස් වෙලා.තිසර,ගලා,රන්දිලා නැතුව බෑ වගේ වේගෙන එන්නෙ.මොනා උනත් මරු යාලුවෝ සෙට් එක❤️❤️
@SurasLifeStories
@SurasLifeStories 3 жыл бұрын
Thisara will always be your bro. Only difference now he has a BOSS! 😂. Congrats Mr and Mrs Thisara
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
tru dat bro hah haaaa
@thisarawickramasooriya
@thisarawickramasooriya 3 жыл бұрын
😍😍
@nimeshlakshan6014
@nimeshlakshan6014 3 жыл бұрын
ගයත්‍රිගෙ මූණ වගෙ තියෙවි අපෙ නීරොගෙ මූණත් වෙඩිම දවසට ❤❤❤
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@kaveeshaanuhas2206
@kaveeshaanuhas2206 3 жыл бұрын
ඉස්සර ඉදන්ම ඉදපු බොක්කෙ ෆ්‍රෙඩාල කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියන එකට හොදම උදාහරනෙ වීඩියෝ එක අන්තිමේ 😍😍😍😍😍😍😍
@pasiya3385
@pasiya3385 3 жыл бұрын
mr broge admin
@kaveeshaanuhas2206
@kaveeshaanuhas2206 3 жыл бұрын
@@pasiya3385 බොක්ක😍😍😍
@Tharindu_Dilshan
@Tharindu_Dilshan 3 жыл бұрын
තිසර :- මොනා කරනව වගේද පේන්නෙ. ඩිල්සාන් :- මං ඔයාට.. පස්සෙ කියන්නම්.😂💔
@kavindujayawardana7461
@kavindujayawardana7461 3 жыл бұрын
අද කාලෙ හොයාගන්න නැති සුපිරි friendship එකක්❤❤
@tharugunasekara9233
@tharugunasekara9233 3 жыл бұрын
ඒ තේ හැදිල්ලට සම්මානයක් දෙන්න ඕනේ 😂🤣💔💔💔💪💪💪
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@geethhasintha4562
@geethhasintha4562 3 жыл бұрын
@@DaysofDilshan sustagen damma ne 🌝 gammac thama 😁
@methsara__pathiraja5897
@methsara__pathiraja5897 3 жыл бұрын
කොන්ඩෙ උස්ස්ලාම තියන්ඩෝ😊🙏එතකොට පොඩි මනුස්ස පාටක් තීනව😅😎|vlog දෙකේම අන්තිම ටික පට්ට❤️❤️❤️|
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@yasithanjana4713
@yasithanjana4713 3 жыл бұрын
sira bn
@anjana_exe
@anjana_exe 3 жыл бұрын
පට්ට කාලයක් පට්ට යළු කමක් මාර දුක ඇති හතර දෙනගෙන් එකෙක් අයින් වෙලා ගියම (පට්ට අව්ල් ගියා)
@arjunad69
@arjunad69 3 жыл бұрын
මමත් ආසයි චිනා වගේ වෙන්න❤️ හැමදේකින්ම අයින් වෙලා පැත්තකට වෙලා ඉන්න❤️ ඒත් ධාතු යාළුවොත් එක්ක ඒක කරන්ඩ බෑනේ😂😂
@vishmilahimahansa9847
@vishmilahimahansa9847 3 жыл бұрын
Vlog දෙකම බැලුවට පස්සෙ හොදම යාලුවො set එකගෙ wedding වලට යන්න තියෙන ආසාව තව වැඩිවුනා😅❤️
@thenukakarindra5964
@thenukakarindra5964 3 жыл бұрын
වොග් එක පට්ට ඩ්ල්සාන් අයියේ......❤️❤️❤️ 🤗🤗 හුග කාලෙකින් බැරුවේ මේ ටිකේම බලන්න බැරි උනා වැඩ නිසා....සුපිරි ඈ ව්ලොග් එක
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
දිල්ෂාන් අයියගෙ වෙඩින් එක ඊලගට ඕනි කියන කට්ටිය ලයික් එකක් දාන්න....😁
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@UdeshAnupa
@UdeshAnupa 3 жыл бұрын
End of the video is really touching. You are blessed to have childhood friends for so long in ur life without breaking apart ❤
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
10:55 😂 අඩෙ ඒ කාලෙත් ඒ විදියම තමා නේ හැසිරීම 😍😍 බලන්නකො ඉතිං නෙ විඩියො එකක් ගන්න එකේ වටිනාකම
@Akila_9X
@Akila_9X 3 жыл бұрын
මේකෙත් අන්තිම ටික තමයි සුපිරිම 😍😍 memories clip ටික පට්ට 👌🔥
@kusalwijesinghe6286
@kusalwijesinghe6286 3 жыл бұрын
හැම Vlog එකකටම අමතක නොවෙනම ඩෑල් එකක් ඉන්නවා............😺 පූස් තඩියා
@janaka-md2qm
@janaka-md2qm 3 жыл бұрын
පූසා මල දාට චැනල් එකට හෙන අවුල් බන් .
@shatheesh456
@shatheesh456 3 жыл бұрын
මේ වගේ හොඳ යාලුවො සෙට් එකක් ලැබෙන්නත් පින් කරන්න ඔනේ bro. ආදරෙයි සෙට් එකටම 🖤
@dimuthumadushan7692
@dimuthumadushan7692 3 жыл бұрын
"මහන්සිද ? " කියලා අහන්න එපා බන් ඔහොම..... අරූ උඩ ගියාද ? කොහෙද ?😂😂😂
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
heee
@dimuthumadushan7692
@dimuthumadushan7692 3 жыл бұрын
තොපි 4 දෙනාම එකයි...😂😂
@dimuthumadushan7692
@dimuthumadushan7692 3 жыл бұрын
අඩෝ vlog 10 වෙනි පාරටත් බැලුවා.
@naveenrandika
@naveenrandika 3 жыл бұрын
තිසරගෙ වෙඩිම මුලු රටම දැක්කා 😂💞
@NartworkMedia
@NartworkMedia 3 жыл бұрын
දිල්ශාන් අයියගේ බලපු හොදම Vlog එක ❤ ඉස්සර මාර ඇක්ෂන් නේ අයියාගේ 😂
@ParaSL
@ParaSL 3 жыл бұрын
අඩේ තිසරව නම් අපිටත් miss වෙයි ඔයාගෙ vlog වල Dilshan බ්‍රෝ ❤️
@wishvanayanajith
@wishvanayanajith 3 жыл бұрын
දිල්ශාන් අයියගෙ Wedding එක එනකල් බලන් ඉන්නෙ😌💙 අයියගෙ ඒකෙ හනිමූන් එකටත් වීඩියෝ එකක් ඕනේ ඈ😂
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
චිනා මරු 👌 ඕයි , කොල්ලා ප්‍රතිපත්තියක් තියෙන මනුස්සයෙක්
@shehanmahath7893
@shehanmahath7893 3 жыл бұрын
The chemistry between the four of you is pitch f***ing perfect!!!
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
🖤🖤🖤
@ravindunimsara3859
@ravindunimsara3859 3 жыл бұрын
පට්ට ඩිලා බ්‍රෝ..❤ ඔයත් ලස්සන වෙඩිමක් ගන්න👌
@yushmanthakavindu4156
@yushmanthakavindu4156 3 жыл бұрын
තිසරයා කලින්ම කියන්ඩ ඇති නෝනට "ඔකා වහනෙට නැග්ග ගමන් මොකක් හරි කුප්ප කතාවක් කියයි ඔයා ගනන් ගන්ඩ එපා" කියලා
@pathumaroshana
@pathumaroshana 3 жыл бұрын
මායි හොදම යාලුවො දෙන්නයි මතක් උනා මේ වෙඩින් , හෝම්කමින් වීඩියෝ බලනකොට. අපි තුන් දෙනාගෙනුත් එකෙක් බැන්ද මේ පෙබරවාරි .
@Eazyborn
@Eazyborn 3 жыл бұрын
අපි නිකන් ව්ලොග් බලද්දි දිල්ශාන් අයියගෙ ලගම යාලුවෙක් වගෙ එ එයා දෙන ආතල් ඔක්කොම ව්ලොග් එක බලලා ගන්නවා එත් දිල්ශාන් අයියා අපිව ඇත්තටම අදුනනෙවත් නැ කියලා මතක් වෙනකොට හෙන අව්ල් බන් 🙂✋
@janithapramudika6554
@janithapramudika6554 3 жыл бұрын
කට්ටිය පොඩි දවස් වල ඉරටු වගෙ 😅😅.. අද vlog එකත් මරු 👌
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 3 жыл бұрын
And again, The Best ❤
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummh
@sahandhananjaya339
@sahandhananjaya339 3 жыл бұрын
Ending එකනම් මාරයි❤️😄👍
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@gagana_pm7895
@gagana_pm7895 3 жыл бұрын
11:07 patta kali tikak ne hitiye
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@gagana_pm7895
@gagana_pm7895 3 жыл бұрын
good game😁
@darmztad
@darmztad 3 жыл бұрын
@@DaysofDilshan e videos upload krnko
@threelankan4705
@threelankan4705 3 жыл бұрын
Dilshan අයියේ හැමදාම බලනව ❤ ඉන්නතාක් කල් හැමදාම බලනව... අරාබි අක්කව බදින vlog එක ඕනෙ
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@ravinduyasith9971
@ravinduyasith9971 3 жыл бұрын
ඉස්සර ඉඳලම එකට ඉන්න යාලුවො සෙට් එකක් එක්ක ගොඩක් කල් ඉන්නව 😇❤
@NavoD
@NavoD 3 жыл бұрын
බලන්නත් කලින් like එකක් දැම්මා dilshan අයියෙ GG....😘😍
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@lakshanhettiarachchi23
@lakshanhettiarachchi23 3 жыл бұрын
You are lucky to have such good friends 😊
@nadikanadika7085
@nadikanadika7085 3 жыл бұрын
මොකද අනේ ගෙවල් ඇතුලේ සන් ග්ලාස් දාගෙන ඉන්නෙ
@ethrac
@ethrac 3 жыл бұрын
Superb Keep it up your friendship forever 💓💓💓💓💓...great ending clip.
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
Thanks and sure
@hfzeus5k
@hfzeus5k 3 жыл бұрын
Nice bn patta vlog eka😘😘😘😘😘
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@minicaption
@minicaption 3 жыл бұрын
ඒක මරු 😅❤️
@warzdexter7989
@warzdexter7989 3 жыл бұрын
dilshan aiye kupadiya headset eka shop eke thiyanawada
@sanushainduwara9906
@sanushainduwara9906 3 жыл бұрын
Dilshan බදිනකන් බලන් ඉන්නේ අපි 😹
@dimanthasehan5301
@dimanthasehan5301 3 жыл бұрын
දිලාගේ පරන පොටෝ දකිද්දී හිනාව නවත්තගන්න බැරි වුනේ මට විතරද ? 🤣🤣🤣🤣
@shehanrashmika6147
@shehanrashmika6147 3 жыл бұрын
යාලුවෝ....❤❤❤❤
@Shakiy
@Shakiy 3 жыл бұрын
පට්ටම ව්ලොග් 2ක් 😍😍
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@janithdewalamuni9579
@janithdewalamuni9579 3 жыл бұрын
Awesome , congratulations to them 🎉🎊
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
🎉
@pamodadilranga
@pamodadilranga 3 жыл бұрын
කෝ අරාබි කුමාරි අක්ක? ඇයි පේන්න නැත්තෙ. 🤔 Vlog සෙට් එකෙන් සුපිරිම Vlog දෙක මේ දෙක. 👍👍👍
@randikadananja4791
@randikadananja4791 3 жыл бұрын
බලාන් එක තැනක උබට හොයාගන්න පුලුවන් 😹😹 හොදට බලාන්
@-omega-2654
@-omega-2654 3 жыл бұрын
7 වෙනි පාරටත් බලනව ❤ අන්තිම ටික 👌
@nadundhananjaya8870
@nadundhananjaya8870 3 жыл бұрын
Vlog ek nm නියමයි .. happy wedded life thisara aiya 💪💓
@avishkamadushan5909
@avishkamadushan5909 3 жыл бұрын
වෙඩ්න් එකට ඉන්වයිට් කරෙ 200ක් 300කට උනාට විසිතිස්දාහක් දෙනා දන්නවා දැන්..ජයවේවා තිසර අයියෙ❤
@nisalshaminda7127
@nisalshaminda7127 3 жыл бұрын
තිසරය නැති අඩුව vlog එකේ ගොඩක් දැනෙයි. 😑 Happy wedded life මචං තිසර !!!!
@janithchanuka190
@janithchanuka190 3 жыл бұрын
ආදරෙයි දිල්ෂාන් අයියා.. 😚 අනේ චිනා පව්......
@gaminigunarathna9112
@gaminigunarathna9112 3 жыл бұрын
Dilshan aiye oya koheda
@chamith_sri
@chamith_sri 3 жыл бұрын
Hammoh... ❤️🔥
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@mahela6702
@mahela6702 3 жыл бұрын
Friendship goals ❤
@fbmalli6152
@fbmalli6152 3 жыл бұрын
Onna bro video eka දානකන් balan හිටියේ
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@AABCTech
@AABCTech 3 жыл бұрын
Are you ready dilshan ayiye. ඊලගට ඔයා
@kkdavid.
@kkdavid. 2 жыл бұрын
End song eka mokadda kiyannko
@N4J4TH
@N4J4TH 3 жыл бұрын
දිලා ඉස්සර හැම එකටම දෙක පෙන්නනවා නෙහ් 😂😂
@MENUJ4
@MENUJ4 3 жыл бұрын
patta
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@malindarathnayaka3463
@malindarathnayaka3463 3 жыл бұрын
Hammo dilshan aiya😂 serma tika baluwa videos😂
@dunethwidanapathirana2835
@dunethwidanapathirana2835 3 жыл бұрын
True friends 💪💪❤️
@rivinukadamsilu2005
@rivinukadamsilu2005 3 жыл бұрын
ඩිලා අයියේ ඔහොම කොන්ඩේ තියන්නෝ පට්ට ගති
@subhaofficial217
@subhaofficial217 3 жыл бұрын
දෙවෙනි පාරටත් vlog එක බලන මම♥️🤩🙂
@hashanwickramasooriya4850
@hashanwickramasooriya4850 3 жыл бұрын
මෙන්න බැදලා..😱 දැන් දැක්කෙ..😂 ඩිලා අයියා කවදා බදියිද මන්දා
@aruna9226
@aruna9226 2 жыл бұрын
dilshan aiye a mokadda video eke play wena song eke name eka ane reply aniwa oni
@poptop8558
@poptop8558 3 жыл бұрын
🔥🔥🔥නියමයි . බ්රෝ. ❤️❤️❤️
@sachithheshan5650
@sachithheshan5650 3 жыл бұрын
👍👍👍👍❤️❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@SLGHOSTGAMING
@SLGHOSTGAMING 3 жыл бұрын
❤️ dapu vlog walin me deka thama supirima ❤️
@naveenweerasinghe3285
@naveenweerasinghe3285 3 жыл бұрын
100K apuwama apita monawada benne??
@TeRaClick
@TeRaClick 3 жыл бұрын
Mn htwe thisrge hony.m ekt vlog kri kiyla😂😂😂😂😂😂😂😂😂
@user-yt9zd1yd6q
@user-yt9zd1yd6q 3 жыл бұрын
අන්තිම ටික තමයි මරු..
@surangasumith95
@surangasumith95 3 жыл бұрын
ආප්ප කාලත් තාම එකට ❤
@SantiXs
@SantiXs 3 жыл бұрын
Adath awa dila first comment eka dala like eka danna 💪💪❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@youtechgaming2642
@youtechgaming2642 3 жыл бұрын
Ah saniru😂💔
@SantiXs
@SantiXs 3 жыл бұрын
@@youtechgaming2642 😂😂
@amila_dilharasampath6208
@amila_dilharasampath6208 3 жыл бұрын
Elakiri yaluwo set ekak. Good luck brothers ❤
@dilshan7571
@dilshan7571 3 жыл бұрын
9:00 me song eka mokkd please
@filmone273
@filmone273 3 жыл бұрын
Dilshan අයියගේ waddling එකත් ගමු 😊😁
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@roomieofficial3267
@roomieofficial3267 3 жыл бұрын
Ado dn nam vlog eka mara interesting bro eka patta ❤️❤️
@KL-vv4wi
@KL-vv4wi 3 жыл бұрын
ඒකේ අන්තිම ටික බලද්දි හිතට අමුතු දුකක් දැනුනා 🙁
@lakshan4331
@lakshan4331 3 жыл бұрын
දිල්ශාන් අය්යගෙ wedding එක දවසට මේ යකා wedding එක පස්සට දාල,vlog කරන්න පටන් ගනීද දන් නෑ.😅
@mudithaindusara9568
@mudithaindusara9568 3 жыл бұрын
4:50 LOL 😂😂😂
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@Md8390-j4l
@Md8390-j4l 2 жыл бұрын
@kuchibuchi නිසා ආවේ අනේ kitty start නිසා දෙපාරක් නැතිව subscribe කලා..content නියමයි ..ජයෙන් ජයම වේවා!!!😎😎😎😎
@sukiyasl9539
@sukiyasl9539 3 жыл бұрын
බලාගෙන හිටියේ මේක දානකන් 😊
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@filmscutclips7702
@filmscutclips7702 3 жыл бұрын
ඇත්තටම තිසර අයියගෙ බිස්ස්නස් මොනවද ? කුඩුවිකුනනවට අමතරව ?
@InduwaraJ
@InduwaraJ 3 жыл бұрын
3:15 Bro start karapu gaman gear ekata danna epoo.. Tikak idle thiyanna oil circulate wenda ... Around 1 min ❤🔥
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
කැමතිම වීඩියෝස් දෙක
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@MrChamDe123
@MrChamDe123 3 жыл бұрын
Dilshan ❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@keshkj6476
@keshkj6476 3 жыл бұрын
You got there bro 👍🏽
Day 066X : නෑ නෑ මම නෙමේ බැන්දෙ
16:14
Days of Dilshan
Рет қаралды 188 М.
Day 150 : රංසි ft. @ChAbhi & @JONtY_SL
19:38
Days of Dilshan
Рет қаралды 167 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
Day 027 : දය්යාශෝ ගිහින් වහ කෑවා
9:09
Day 186 : @ChAbhi-ගේ & @ShashiNishadiගේයි රහස්
16:17
Days of Dilshan
Рет қаралды 283 М.
Day 078 : ගගේ පැන්න
16:13
Days of Dilshan
Рет қаралды 90 М.