Day 308 : දන්සැල් දුන්නා, තොරන් විවෘත කලා, හොල්මන් මන්දිර වල ගියා

  Рет қаралды 69,953

Days of Dilshan

Days of Dilshan

Күн бұрын

‪@myHubLK‬'s ‪@DilshanAbey‬ goes to an icecream dansal, then goes to see a new land his dad bought for gem mining, talks about how we change our ideas and perspectives with time, then goes to open few Poson thorans and then goes to a horror house ( holman mandira ) with a friend of his.
🥨 මගේ සයිට් එක : dilshan.me
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 Facebook : dilshan...
✔️ Main Channel: / myhublk
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound....
✔️ my gear: DJI Pocket 3 and Samsung Note 23+ Ultra
#DaysOfDilshan

Пікірлер: 412
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
🥨 මගේ සයිට් එක : dilshan.me 🎤 podcast එක : anchor.fm/dilshanabey
@lahirugayan6967
@lahirugayan6967 2 ай бұрын
තාත්තාත් එක්ක podcast එකක් කරන්නකො
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@Datsua3657
@Datsua3657 2 ай бұрын
මොලේ නැති වුන්ටත් මොලෙන් ගේම ගහන්න කියලා දීපු එකට තව තවත් හරියන්න ඕනේ ඩිලා ❤️
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
❤❤❤
@thisuwah7429
@thisuwah7429 2 ай бұрын
ammo ammo wadhan
@Dhananjaya_Ekanayaka
@Dhananjaya_Ekanayaka 2 ай бұрын
කාලෙකින් ඔහොමනම් බෑ ඩිලා අයියේ. සතියකට එකක්වත් ඕන.
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
❤❤
@DaniduKumarasinghe
@DaniduKumarasinghe 2 ай бұрын
හැම වීඩියෝ එකකම වගේ අපිත් එක්ක බෙදාගන්න අදහස් ටිකට මාගේ හදපිරි මෙව්වා එක..❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@udaravithanage4030
@udaravithanage4030 2 ай бұрын
දවසක ඔයාලගෙ සෙට් එක හමු වෙන්න ආසයි..ජීවිතේ ඇත්තටම විදින සෙට් එකක් ආදරෙයි මලයා..❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
❤❤❤
@kemee.8775
@kemee.8775 2 ай бұрын
සමහර මිනිස්සු හෙට මොකද කරන්නේ කියලා කල්පනා කරද්දි මැරෙන්න ඕන විදියත් plan කරලා ඉවර dila👍 Gammk❤❤❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
hee
@ChamudithaHeshan
@ChamudithaHeshan 2 ай бұрын
ලමයි හදන එක සම්බන්දයෙන්, කසාද බදින එක ගැන. අපි ලමයි හදන්නෙ නැතුව බදින්නේ නැතුව හිටියහම අපි වයසට ගියාම අපිට මොනවගේ දේවල් වලට මූන දෙන්න වෙයිද කියලා.. පොඩ්කාස්ට් එකේ කතා කරන්නකෝ. මට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක 😁
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@oshansandesh8054
@oshansandesh8054 2 ай бұрын
මන් නම් හිතන්නෙ කසාද බදින අවුලක් නෑ කියල. මොකද ජිවිතෙ සමහර දේවල් බෙදාගන්න partner කෙනෙක් ඕනේ . අනික දරුවෙක් අවශ්‍ය නැති ගෑනු ලමයිනුත් ඉන්නවා. අනික Gf කෙනෙක් ඉන්නවනම් එයත් එක්ක කතා කරලා ලමයි හදන්නෙ නැතිව ඉන්නත් පුලුවන් 😊. ( පොදුවෙ ගත්තොත් ලමයි කියන්නෙ අනවශ්‍ය වගකීමක්. )
@HexPer23
@HexPer23 2 ай бұрын
Eh matath bn 😅
@WSP012
@WSP012 2 ай бұрын
​@@oshansandesh8054ගෑනි මැරුනාම ub mkd krnne 😂😂😂😂😂. අපි කාලෙන් කාලෙට හිතන විදිහ වෙනස් වෙනවා bro. පොඩි කාලේ ඔක්කොම හිතන්නේ එකම වගේ ආයේ ලොකු වෙද්දී වෙනස් විදිහක්.නාකි උනමත් අනිත් නාකි මනුස්සයයෝ වගේ තමා උබත් හිතන්නේ😂
@AnuhasNaveen
@AnuhasNaveen 2 ай бұрын
Indeed ❤
@mr.philomath505
@mr.philomath505 2 ай бұрын
Dilshan, ඔයා කියන්නේ මැරෙන්න තියෙන අවුල්ම විදිය තමා perfectම කියල. සිහි මුලා නොවී කලුරිය කිරීම තමා වටින්නේ... පොඩ්ඩක් හිතල බලන්න .
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
katandara pot wala tibba ewwa piliganne nane bro
@Dilshan....4
@Dilshan....4 2 ай бұрын
ඩිලා අය්යා බැරි වෙලාවක හරි බැන්දොත් අපිටත් වෙදින්ග් එක කියන්න ඕනේ ඈ 💗
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
hee
@user-ie7gv7cx5q
@user-ie7gv7cx5q 2 ай бұрын
බොසා මන් මේ කල්පනා කලේ අර ලමයි හදන්නේ නැති scene එකෙන්. මං ඒක ගැනම නෙමේ කියන්නේ. එත් ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා conspiracy දේවල් විස්වාස කරනවා වැඩි කියලා. මේ ලොකේ අවුරුදු බර ගානක් තිස්සේ සෑහෙන්න වෙනස් වුනා. ගොඩක් තාක්ශනය දියුණු වුනා. ඒත් සමහර දේවල් ජීවිතේට වෙනස් වුනේ නෑනේ. මේක මගේ opinion එක​. මට අනුව නම් ඕනෙම ජිවියෙක්ට තියෙන්න ඔනේ මූලික අරමුණු දෙකයි. 1. තමන් ශිෂ්ටාරයකට අයිති නම් එකේ දියුණුව සඳහා වැඩ කිරීම​ 2. අපෙන් පස්සේ ඒ වැඩේ කරන් යන්න සහ ජීවය පවත්වා ගෙන යන්න තම වර්ගයා බෝ කිරීම​ මේක මගේ අදහස​. මොකෝ හිතන්නේ?
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
conspiracy aduwenma wiswasa karana kenek mama lol lamai hadanne nette mala wadayak nisa misak wena deyak nisa neme
@sahannirmal7901
@sahannirmal7901 2 ай бұрын
@@DaysofDilshanlmi mala wadayak kiyl oyge thaththath hithuwnm ada oya na boza
@paboda933
@paboda933 2 ай бұрын
​@@DaysofDilshanකෙලින්ම කියපන් නඟින් නෑ කියලා 😢
@Ilusha_Widhanapathirana
@Ilusha_Widhanapathirana 2 ай бұрын
හැමෝම ලංකාවෙ බත් කෑව කියල බත්ම කන්නෝනද?ළමයි හදල care නොකර ඔහේ හැදෙන්න ඇරල ළමයෙක්ම තමා ලොකු වෙලා සමාජෙ ජරාම වැඩ කරන්නෙත්..-හදනව නම්, ඒ caring එක දෙන්නෝන.. -ඉස්කෝලෙකට ඇවිත් බලන්න අවධානෙ නොලැබෙන ළමයි කීයක් ඉන්නවද කියල..😢 සමාජෙට ඕන විදියට මිනිස්සු ඉන්න ඕන නෑ.. නගින පලියට ළමයි ගහන්නෙ ඇත්තටම දියුණු නැති මිනිස්සු.. පුද්ගලිකව අකමැති නම් ඒක කාටවත් ඕනවට කලාම ඒ දෙමාපියන්ට වගේම ළමයින්ට නිදහසට බාධාවක්… සමහරු එතකොට පවුලම දාලා යනව.. ඒ පවුල වගේම..යන කෙනත් පව් එතන..සමාජෙ නිසානෙ එහෙම වෙන්නෙ..මානසික නිදහසයි වටින්නෙ.. එක එක්කෙනා වෙනස්…
@shankdilsh642
@shankdilsh642 2 ай бұрын
මොකටද යම්කිසි ශිෂ්ටාචාරයක් දිගටම පවතින්න ඕන කියල ඔයා හිතන්නේ? මිනිස් වර්ගයා හැමදාම බෝවෙවී ඉන්න ඕන කියල හිතන්නේ ඇයි? මේ විශ්වයේ ජීවීන් බිලියන ගානක් ඇති. මිනිස්සු කියන්නේ ඒ බිලියන ගානෙන් පොඩි අන්ශු ටිකක් විතරයි. ඒ අන්ශු හැමදාම තියෙන්න ඕන කියල හිතෙන්නේ ඇයි. මිනිස්සු ඉන්නවද නැති වෙනවද කියන එක විශ්වයම ගත්තොත් සැලකියයුතු තරම් දෙයක්වත් නෙවෙයි.
@navodyanirmal1790
@navodyanirmal1790 2 ай бұрын
මම මේ බලන්නෙ අවුරුදු 3කට4කට විතර කලිං ඔයාගෙ content වලයි දැං ඒවගෙයි වෙනස
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@Lashika2007
@Lashika2007 2 ай бұрын
Video එකක් එනකම් බලාගෙන හිටියේ ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@_Sandamal_7
@_Sandamal_7 2 ай бұрын
5:06 අපි එහෙම මේ වගේ පොලිස් ලොක්කෙක්ට හලෝ කොහොමද කියලා කතා කරන්න ගියොත් කණට දෙකක් ගහලා පලයං යන්ඩ කියයි.😂
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
be confident about yourself !
@_Sandamal_7
@_Sandamal_7 2 ай бұрын
@@DaysofDilshan GG Bro ❤ Definitely i can. You are my hero dilaa
@thashmilanawanga
@thashmilanawanga 2 ай бұрын
vlogs nam sirawtm blnn asa hithenw bosa marama moral ekk thiyene❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
❤❤❤
@wasanthikumuduni133
@wasanthikumuduni133 2 ай бұрын
ඔයා මගේ මාම වගේ ❤❤❤
@DinujaRashmika
@DinujaRashmika 2 ай бұрын
ගැම්මක් ඩිලා අයියේ ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@wathsala_jayasinghe
@wathsala_jayasinghe 2 ай бұрын
Video එකක් එනකල් හැමදාම බලාගෙන ඉන්නෙ 😊❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@slorigami8154
@slorigami8154 2 ай бұрын
හැමදාම වගේ සුපිරියක් තමා අයියේ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@isuruvirajith8149
@isuruvirajith8149 2 ай бұрын
Ayye oya my hub eke aurudu 4kta vithra kalin daapu video ekak me lagadi mn dekke. Eke thibbe foreign audience eka target krla english walin blog ekak krnna kiyla. Auruddak vithra hemdama post daala. Ehema kroth podi gamek ghganna puluwn weyi kiyla. Eka ada kaaletath valid da ? Mn eka try krnna idea ekak thiynwa. Blog ekakuth heduwa. Heta palaweni post eka daanwa
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
ow, taama weda
@nawanthadilhara5337
@nawanthadilhara5337 2 ай бұрын
ඒ කියන්නෙ කවදාවත් අපිට මගේ වෙඩින් එක කියල ව්ලොග් එකක් බලන්න බැරි වෙයිද😢
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
hee
@mamakamthi7735
@mamakamthi7735 2 ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@nethsaradinethma
@nethsaradinethma 2 ай бұрын
කාලෙකින්... දිගටම content ඕනා❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@tecbro6424
@tecbro6424 2 ай бұрын
Digatama podcast eka karanno ❤ sathiyakata 1 wath
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@gjei1234
@gjei1234 2 ай бұрын
ඔයා හිතන විදියට වෙන්න තියෙන දේ නම් කොහොමත් සිද්ද වෙන්නෙ ඇයි දුක්වෙන්නෙ.❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
hariyatama danne nane, alut datat ekka ehema wenna tiyena de neme kiyala denagattot duk wei
@janidurukshan4032
@janidurukshan4032 2 ай бұрын
Superb❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@chamithuhansana4671
@chamithuhansana4671 2 ай бұрын
Goda kaalayak giyane vlog eka daanna ayyoooo Myhub eka paththeth balanna
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@riansboits8510
@riansboits8510 2 ай бұрын
Eleon musk ට ළමයි ඉන්නවා..Jeff bezos ටත් ඉන්නවා..ඔයාට තියෙන්නෙ phobia bro🙂 ඔයා අදහනවා කියන හැමෝටම ඉන්නවා...Casy niestat ඉන්නවා😊
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
ehema adahanawa nam matat innepei, adahanne na, hoda tika gannawa...
@riansboits8510
@riansboits8510 2 ай бұрын
@@DaysofDilshan අන්න ඒකයි වෙනස😊 එයාලා දන්නවා එහෙම දරුවෝ හදන්න ඕනි පැවැත්මේ අනාගතය තියෙන්නේ දියුණු මිනිස් වර්ගයා බිහිකිරීම අතේමයි කියන දේ හින්දා මිත්‍රයා 🙂 නැත්තන් අබේ ජෙම්ස් ඔයාගෙන් ඉවරයි🙂
@riansboits8510
@riansboits8510 2 ай бұрын
@@GihanMadusanka-wj9cv අපරාදේ ඩිලා වගේ හොද හිතක්.හොද චින්තනයක්.තියන බ්‍රයිටෙක් දරුවො හැදුවොත් ..තාත්තා වගේ තව එකෙක් හරි හැදෙයි අපේ එවුන්ටත් ගොඩ යන්න.එකයි බං කියන්නේ
@lakshan9791
@lakshan9791 2 ай бұрын
​@@riansboits8510 එහෙමම වෙයි කියල ශුවර්ද? එහෙම නොවෙන්නත් පුලුවන් නේද මචං?
@sithulnawodya2460
@sithulnawodya2460 2 ай бұрын
අයියේ, පොලොන්නරු පැත්තෙ එන්නකො දවසක්.❤ අපේ දිහා ඉදලා යං මේ පැත්තෙ රවුමක් ගහලා.❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@iTzJoshD
@iTzJoshD 2 ай бұрын
සුපිරියි ඩිලා අය්යේ
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@oshansl4064
@oshansl4064 2 ай бұрын
Nice one brother. Good luck ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@malindaprabath6075
@malindaprabath6075 2 ай бұрын
බදින්න කාලේ හරි කියලා දැනෙනවා නේද අයියේ
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
na
@chehansamarasinghe
@chehansamarasinghe 2 ай бұрын
මචං තොරන් open කරනකොට සල්ලි දෙනවද? තොරන් හදන අයට income වලටද හදන්නේ ? Or දැහැමි සිතින්ද?
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
ow denawa
@wasanthikumuduni133
@wasanthikumuduni133 2 ай бұрын
ඒ විදිහමයි
@pasindupabasara
@pasindupabasara 2 ай бұрын
ඇහැලියගොඩ දම්සරණී😊
@mrsithuma
@mrsithuma 2 ай бұрын
කාලෙකින් ❤ චිනාගේ වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා 😁
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@respect_to_others
@respect_to_others 2 ай бұрын
2:58 එතකොට abegunawardhana family eka dilshan ayiyagen iwarada🥲
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
donno
@respect_to_others
@respect_to_others 2 ай бұрын
@@DaysofDilshan 🙄
@SIX-T
@SIX-T 2 ай бұрын
ඇයි අනෙ vlog නැත්තෙ
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
me tiyenne
@SIX-T
@SIX-T 2 ай бұрын
​@@DaysofDilshanඔය මදි
@mr.denuwa
@mr.denuwa 2 ай бұрын
GG aiyaa adath supiriii❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@yasanthaperera2605
@yasanthaperera2605 2 ай бұрын
Aiye benz ekata mkda une🤔
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
dunna
@spotifyyasi
@spotifyyasi 2 ай бұрын
Eheliyagoda kollo😁
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@_ViduN_
@_ViduN_ 2 ай бұрын
Gammk tthma ......😊
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@vinushcharuka5016
@vinushcharuka5016 2 ай бұрын
Suppiri Vlog ekak ayye Patta 🥰😍😘
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@SENAZ36
@SENAZ36 2 ай бұрын
Nice vlog aaaa❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@Malaka661
@Malaka661 2 ай бұрын
Aiye kollek washayen married wenne nathuva single widiyata life eka enjoy karala marila yana eka gana podcast ekak karannako ❤❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
married na kiyanne single kiyana eka neme heh hee
@RamithD
@RamithD 2 ай бұрын
Perfect 👍
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 ай бұрын
Supiriyak dilshan ayye aye game gahamuko ❤😊
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@dush_95
@dush_95 2 ай бұрын
සුපිරි ❤😋
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@okithbrolk8466
@okithbrolk8466 2 ай бұрын
ayeth diga ekk one 🤗🥰🥰🥰🥰🥰🥰🥰🥰
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@Dontworry3434
@Dontworry3434 2 ай бұрын
🙌🏻❤️nice
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@lakmalkasun2091
@lakmalkasun2091 2 ай бұрын
සුපිරි අයියා❤️
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@ZorroGaming22
@ZorroGaming22 2 ай бұрын
ඉඩම් කීයක් විතර තියෙනවාද ඔයාලට ?
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
dont know
@ZorroGaming22
@ZorroGaming22 2 ай бұрын
Woo 😮
@avindu4650
@avindu4650 2 ай бұрын
bosa ratnapure awe nadda
@JustinTestin-vy9cq
@JustinTestin-vy9cq 2 ай бұрын
අපිත් දුන්නෙ අයිස් තමා😂
@Lakiya_X
@Lakiya_X 2 ай бұрын
Yoo yoo ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@CaNvaLK-r5j
@CaNvaLK-r5j 2 ай бұрын
Helo puthaaaaaaaa 1st comment and first viwe
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@MrChallenge100
@MrChallenge100 2 ай бұрын
ජීවිතය ගැන පැහැදිලි කරගන්න ඕනේ නම් හරියට බුදු දහම වැටහ ගන්න එක හොදයි නේද. ජීවිතය ගැන වැටහීමක් තියාගෙන ඉන්න එක ගොඩක් වටිනවා වයසට ගිහින් කලකිරෙනවට වඩා . GG
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
gg
@DG-cn8ev
@DG-cn8ev 2 ай бұрын
Diga video illana aya vetha, Dilshan aiya puluvn tharam short krla 7-10 min vid danne ape kale nasthi veema valakveematai. Adu velavkin uparima deyak dennai. Ek nisa hamadaama diga vid illann epa aiyooo
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
yessssssss
@sahanranasinghe69690
@sahanranasinghe69690 2 ай бұрын
7:50 oi oi inna deepan
@Ashintha117
@Ashintha117 2 ай бұрын
දිල්ශාන් අයියේ අපේ ඉඩමක් තියනවා පුලුවන්නම් උදවුවක් විදිහට විකුනලා දෙන්න😬😬
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@Yummyyummycook
@Yummyyummycook 2 ай бұрын
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@user-ic1gh1bn7w
@user-ic1gh1bn7w 2 ай бұрын
Palaweni vlog ekath noodles dansale ekada manda 😊❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
na
@slxnova3298
@slxnova3298 2 ай бұрын
GG bro😊😊❤❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@hima_7_
@hima_7_ 2 ай бұрын
5:02 මම තමා මේ ගමේ ඉන්න කැ#* 😂😂
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
lol
@AVIYAgaming-
@AVIYAgaming- 2 ай бұрын
අද සුපිරි ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@malijayaruwan2802
@malijayaruwan2802 2 ай бұрын
මන් තමා මුලිම ලයික් එකක් දැම්මෙ ❤❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@NadunChathura1000
@NadunChathura1000 2 ай бұрын
Much love dila ayya❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@aditha_creation
@aditha_creation 2 ай бұрын
05:02 මොකෝ කැපුවේ ඒ ටික 😊
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
lol
@Wickramasooriya
@Wickramasooriya 2 ай бұрын
Balanagaman ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@Nasaraniya131
@Nasaraniya131 2 ай бұрын
ගැම්මක් ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@sasankakasun
@sasankakasun 2 ай бұрын
GG Boi!!
@paneethasrilanka1075
@paneethasrilanka1075 2 ай бұрын
Nice vlog ekak
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@NisalMadusara-xf3cp
@NisalMadusara-xf3cp 2 ай бұрын
Dilo🖤 kalekin🖤 cupiriyak🖤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@user-zb4vd2ru7z
@user-zb4vd2ru7z 2 ай бұрын
Dila ✨💞
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@RavinduChiranjeewa
@RavinduChiranjeewa 2 ай бұрын
Very nice!❤❤❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@dumii_ya
@dumii_ya 2 ай бұрын
What happened to "Strategy house" ?
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
found better things to focus on hah ha
@PathumFdo99
@PathumFdo99 2 ай бұрын
මහරගම පැත්තෙනුත් ඉඩමක් ගමු
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team 2 ай бұрын
Dilshan aiye aduwa 10 minute video danna please ❤😊
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@WatchandReact-hq5uo
@WatchandReact-hq5uo 2 ай бұрын
Nice vlog ❤❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@cryspydude
@cryspydude 2 ай бұрын
Need myhub CHINAA epi's
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@shashith3832
@shashith3832 2 ай бұрын
1st ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@DinithOshintha-gx2yq
@DinithOshintha-gx2yq 2 ай бұрын
Huu huu man gaane ❤ ekak
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@trojankaiser
@trojankaiser 2 ай бұрын
Gammac thama adath 🖤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@udulaidunilpathirana9463
@udulaidunilpathirana9463 2 ай бұрын
සා.. වෑව්❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@Buddy_Kolla
@Buddy_Kolla 2 ай бұрын
Gemk❤
@damithsenarathna3746
@damithsenarathna3746 2 ай бұрын
චිනා අයියාගෙ videos දාන්න ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@Geethaka_Online
@Geethaka_Online 2 ай бұрын
❤❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@Bima-e3e
@Bima-e3e 2 ай бұрын
Adarei ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@gihanpradeep764
@gihanpradeep764 2 ай бұрын
Aiye oyata overthinking wadayk wenne nedda 🥲
@tkzpabbagaming5698
@tkzpabbagaming5698 2 ай бұрын
Ayiya oya study pool eka dannvada?
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
oo
@shakilaanuhas8413
@shakilaanuhas8413 2 ай бұрын
Danapathi putha ❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@thiwankarajitha9136
@thiwankarajitha9136 2 ай бұрын
nice
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@AnUwaa19
@AnUwaa19 2 ай бұрын
Dila 💙🔥
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@imeshweerasinghe-bp1zr
@imeshweerasinghe-bp1zr 2 ай бұрын
චිනා අයියා කෝ
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
inno
@yasath22
@yasath22 2 ай бұрын
❤❤💥
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@sajanakarunarathna5248
@sajanakarunarathna5248 2 ай бұрын
asihiyen marena eka thamai thiyena worst ma widiha marenna.
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
agno
@shankdilsh642
@shankdilsh642 2 ай бұрын
ඒ ඇයි?
@Alphamale102
@Alphamale102 2 ай бұрын
Mage aiya❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
wt
@uspo5944
@uspo5944 2 ай бұрын
LAMAI HADAN NETHUWA HITIYA KIYAMUKO. ETHAKOTA ME SAMAJETA OYA WAGE MINISSU IPADENNE KOHOMDA?
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
anit hamoma danawane
@shankdilsh642
@shankdilsh642 2 ай бұрын
මොකටද සමාජෙට ලමයි හදන්නේ? මිනිස්සු ඉපදුනේ නැතොත් මොකද්ද අවුල
@slgkexpert
@slgkexpert 2 ай бұрын
Alzheimer හැදුනත්,ඒත් මොකක්හරි ගැටෙන සිතුවිල්ලක් අපේ හිතේ ඉතිරි වෙයි නේද අයියේ🤔,මට හිතෙන්නේ කිසිම සිතුවිල්ලක් නැතුව මැරෙන්න තිබ්බනම් තමයි හොඳ කියලා.
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
agnostic
@udaragaming3072
@udaragaming3072 2 ай бұрын
Dilshn aiyh❤
@DaysofDilshan
@DaysofDilshan 2 ай бұрын
@skirostudio
@skirostudio 2 ай бұрын
🔥
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
The ඉස්සීම 2 - Gehan Blok & Dino Corera
17:33
Blok & Dino
Рет қаралды 1,4 МЛН
ලංකාවෙ ප්‍රසිද්ධ social media වලි..!
25:01
මාංචු දැම්මා 🚨| SharaDh
8:04
SharaDh
Рет қаралды 259 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН