පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක්ද ?ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාගේ හෙළිදරව්ව...

  Рет қаралды 146,249

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 341
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 3 ай бұрын
කථෝළික සභාව ඇතුළු මෙරටේ සිටින සියළුම කථෝළිකයන් පාවෙවී ඉන්නෙ නැහැ .අපි දෙන්නෙ මාළිමාවටයි .
@ravdon4776
@ravdon4776 3 ай бұрын
ජය රටට
@sepalajayasekara363
@sepalajayasekara363 3 ай бұрын
මම බෞද්ධ ඡන්දය මාලිමාවට
@PercyWick-z7j
@PercyWick-z7j 3 ай бұрын
පාවෙන්න අපි ගඳබ්බයෝද බන් 😂😂
@Ramoshafernado
@Ramoshafernado 3 ай бұрын
අනේ ඔව් අපි මාලිමාවට ඒත් මේක තවම විශ්වාස කරන්නේ නැති පිරිසක් ඉන්නවානේ
@Ramoshafernado
@Ramoshafernado 3 ай бұрын
​@@sepalajayasekara363🙏
@thegamerslife5951
@thegamerslife5951 3 ай бұрын
ගරු කරන චරිතයක්... නොගලෙපෙන දෙයක් කරන්න ගිහින් අසරණ වෙලා...
@jayaniharsha5590
@jayaniharsha5590 3 ай бұрын
Ekanam aththa
@Kumara-q7x
@Kumara-q7x 3 ай бұрын
💯👍
@JgsMadusanka-hg9jw
@JgsMadusanka-hg9jw 3 ай бұрын
අපි කතෝලික හැමදාම අහුවුනා මේ පාර මාලිමාවට එකෙන්ම
@JanakaDmja
@JanakaDmja 3 ай бұрын
ගියපාර ගෝටට දුන්නනම් මේපාර සොරි හොදේ
@user-yi2m456
@user-yi2m456 3 ай бұрын
Ai thopilage dewiyanwahanse koheda ?
@jjkdo
@jjkdo 3 ай бұрын
Aniwa
@jjkdo
@jjkdo 3 ай бұрын
@@user-yi2m456budda ganita arala panala Giya kiyanne aththada?
@gamunushantha7877
@gamunushantha7877 3 ай бұрын
මාලිමා ජණාධිපති, මාලිමා රජයක් 🕕 මෙතුමත් පාර්ලිමේන්තුවට එන්ඩ ඕන කෙනෙක් .
@wanindupadaranga
@wanindupadaranga 3 ай бұрын
මාලිමා රජයක්😂
@KrishmalFernando
@KrishmalFernando 3 ай бұрын
​@@wanindupadaranga ඔව් මාලිමා 🧭 ❤️ 🇱🇰 රජයක් ඇයි තාම ශුවර් නැද්ද වනිදු පඩරංග 😅😂
@sathya-100
@sathya-100 3 ай бұрын
සිංහයා තනියම....❤❤❤❤
@SNalin1986
@SNalin1986 3 ай бұрын
😂
@rohanchandana1619
@rohanchandana1619 3 ай бұрын
😂
@lakmalichathurika2047
@lakmalichathurika2047 3 ай бұрын
මාලිමාවට ජයවේවා
@anuththaragamagevisuals
@anuththaragamagevisuals 3 ай бұрын
මහත්මයා කියලා කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් SF කියන්නෙ.
@Ramoshafernado
@Ramoshafernado 3 ай бұрын
කතෝලික චන්ද නම් අනුරට හැරෙන්න කාටවත් දෙන්න එපා ඒක අපේ ආගමට කරන අගවුරවයක්. මොකද ඒ මැරුනේ ඒ ආබාධිත උනේ මගේම දරුවෙක් මගේම සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පුලුවන්. අනේ ඒක නිසා සමාව නොදී වැරදි කරයාව අල්ලන්න උදව් වෙන්න 🙏
@JanakaDmja
@JanakaDmja 3 ай бұрын
ඊබ්‍රාහිම් කාගෙද එතකොට
@DeeJay34554
@DeeJay34554 3 ай бұрын
@@JanakaDmja ඊබ්‍රහිම් හිරේද?
@SameeraWeerasooriyaarchchige
@SameeraWeerasooriyaarchchige 3 ай бұрын
Ane thamange chande oya paharayata deeganna Oka thamai Bomba gassuwe Kala kanniya
@GishanSanjula
@GishanSanjula 3 ай бұрын
​@@JanakaDmjaඉතින් ඌ වැරැද්දක් කලානම් අත්තඩංගුවට ගන්න පුලුවන්නෙ.කමිටු ගානක් දැම්ම නේද හැම ආන්ඩුවෙන්ම.
@wanindupadaranga
@wanindupadaranga 3 ай бұрын
පගක් කියනව අයේ බෝම්බේ ගහපු උන්ව අල්ලයි කියල හිතන්නෙපා, කවුරුත් උන්ව අල්ලන්නෑ යකෝ
@jagathfernando9428
@jagathfernando9428 3 ай бұрын
කතෝලික ජනතාව පාවෙනවා කියන්නේ .මොකද කතෝලික ජනතාව අහිකුන්ටිකයෝ විදිහට ද පේන්නේ . අපි ඔක්කොමත් මාලිමාවට ...
@SameeraWeerasooriyaarchchige
@SameeraWeerasooriyaarchchige 3 ай бұрын
Yako Bomba gahuwa jvp ewun ibbrahim nana anurage golaya
@GishanSanjula
@GishanSanjula 3 ай бұрын
​@@SameeraWeerasooriyaarchchigeඉතින් ඌ වැරැද්දක් කලානම් අත්තඩංගුවට ගන්න පුලුවන්නෙ.කමිටු ගානක් දැම්ම නේද හැම ආන්ඩුවෙන්ම.රනිල් එහෙමත් දැම්ම ගෝඨාභයත් දැම්මනෙ.ඔයා Ibrahim බෝම්බ ගහනව දැකලා හන්ගගෙන ඉන්න එක ලොකු වැරැද්දක් මේකට ඔයාව නීතිය ඉස්සරහට ගෙනිහිල්ල ඇත්ත දැනගන්න ඕන.ඡන්දෙට කලින් ඔයාගාව තියෙන සාක්ෂි එලියට දෙන්න.එහෙම නැත්තම් හරක් කට වහගෙන ඉන්න.
@SameeraWeerasooriyaarchchige
@SameeraWeerasooriyaarchchige 3 ай бұрын
@@GishanSanjula ibbrahimge paule aun Bomba gahanawa dakke mama vithara ratama dakka thoge aswalata hena gahuwata pakayo
@GishanSanjula
@GishanSanjula 3 ай бұрын
@@SameeraWeerasooriyaarchchige සජිත්ගෙ තාත්ත මිනී මැරැවට සජිත් මිනී මැරුව කියල කියන්නෙ නෑනෙ ගොබ්බ තකතීරැවෝ.රනසිංහය කොටින්ට ආයුධ දුන්න එකට සජිත්ව හිරේ දාන්න බෑවගේ මුව හිරේ දාන්නත් බෑ.තෝ වගේ O/L fail මෝඩයෙක්ට ඒක තේරෙන් නැති වුනාට රටම ඒක දන්නව.ibrahim මිනීමැරැවනම් ගිහින් නඩු දාපම්කො අත්තඩංගුවට ගන්න කියල උද්ගෝෂනේ කරපම්කො තකතීරැ මෝඩයෝ.utube එකේ comment දදා කලාලතෝනියෙක් වගේ හැමිනෙන්නැතුව.නඩු දාපන්.තකතීරු මෝඩයා.
@risinukaluarachchi3284
@risinukaluarachchi3284 3 ай бұрын
Bombe gahuwe mari cahindala eka market karala ai anduwa ganna. Minissu marila ipadune naa puthaa 😂 ​@@SameeraWeerasooriyaarchchige
@ජයකාන්ත
@ජයකාන්ත 3 ай бұрын
මාලිමාවට. 🧭❎✅✅ ජයවේවා 🧭❌
@moonflower-lq6gl
@moonflower-lq6gl 3 ай бұрын
මේ දම් පාට නිවේදකයා මහා පිස්සෙක් වගේ කතාව මැද්දට පනිනවා. කතා කරන්න දෙන්නෑනෙ.
@FunNPlay.Gaming
@FunNPlay.Gaming 3 ай бұрын
සුරන්ග නැති සටනක් තිබ්බා නම් හරිම අර්ථවත්. මේ යකා මනුස්සයෙක්ට උත්තරයක් දෙන්න දෙන්නෙ නැත්තෙ අයි?
@blackpickfan10
@blackpickfan10 3 ай бұрын
❤,mr fonseka you are respected man.
@DeeJay34554
@DeeJay34554 3 ай бұрын
ඇත්තටම දුකයි SF සෙනග නැති රැළි තියෙනවා දැක්කාම. මාලිමාවට සහය පල කරලා පැත්තට වුනානම් හරි
@RND-g1q
@RND-g1q 3 ай бұрын
ඔහොම තමා මාලිමාව අවුරුදු ගානක් ඉදියෙත් ❤
@sathya-100
@sathya-100 3 ай бұрын
ඇති යංතං බුරු සුරංගයා "ඔබතුමා"කියලා පාවිච්චි කරනවා...ඌ හැදිලා....
@mr.boss_king-z
@mr.boss_king-z 3 ай бұрын
😂😂
@randikaperera2221
@randikaperera2221 2 ай бұрын
ගොනො තරංගය කතා කරන්නේ අපි වෙනුවෙන්
@sathya-100
@sathya-100 2 ай бұрын
@@randikaperera2221 ආ..ඇත්තද...🤣
@chathurabandara8349
@chathurabandara8349 3 ай бұрын
SF is a Legend,hero and great leader
@indrakumara3649
@indrakumara3649 2 ай бұрын
Anura obata puluwan ❤❤❤❤❤❤
@RanjithPuwakgaswaththegedara
@RanjithPuwakgaswaththegedara 3 ай бұрын
අපි සටන් කරමූ ඇත්ත හොයන්න මාලිමාවට ජය
@udayakumarawijewickrama5466
@udayakumarawijewickrama5466 2 ай бұрын
සුරංග රියදුරෙක් ගෙන් කුස්සියේ අඩුපාඩු වෙන විදිය අහන ගොණෙක්ද?
@blackpickfan10
@blackpickfan10 3 ай бұрын
you are real human.
@udeeppriyankararowel7003
@udeeppriyankararowel7003 3 ай бұрын
චමුදිතයගෙ මල්ලි වගේ ප්‍රස්න අහන එකා
@nimeshdilshan4735
@nimeshdilshan4735 3 ай бұрын
ow madden paninw gemda wage😂
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 3 ай бұрын
ඒ සුරංග .
@ddrk.deniya8038
@ddrk.deniya8038 3 ай бұрын
චමුදිත කියන්නෙ කක්කුස්සි කටවල් ලෙවකන එකෙක්නෙ බන්.... සුරංගත් එක්ක ලගින්වත් තියන්න පුලුවන්ද
@Dananja
@Dananja 3 ай бұрын
Muth a wge thamai...Kade yanawa kiyala nopenunata prashna kirima harima asaarthakai.​@@ddrk.deniya8038
@rohanchandana1619
@rohanchandana1619 3 ай бұрын
@@ddrk.deniya8038😂
@chandana1890
@chandana1890 3 ай бұрын
සුරංග කියන්නෙ පල් මෝඩයෙක් බව පෙනෙ
@NamadasaWarnakula
@NamadasaWarnakula 3 ай бұрын
❤❤❤Akd Akd Akd supiri supiri supiri 💯💯💯🇱🇰🇱🇰🇱🇰Supiri Akd supiri ❤❤❤Akd Akd Akd ❤❤❤
@Naturesvoice890
@Naturesvoice890 3 ай бұрын
යකෝ රට බංකොළොත් කරපු ඒවුන් ගෙනහල්ලා මේ විදිහට ප්‍රශ්න කරපල්ලා.
@kudamanike1443
@kudamanike1443 2 ай бұрын
මෙතුමාගේ කතා වට ඉඩදිලා පසුව කතා කරන්න ,මෙයා අපට ⁣අතිවිශිෂ්ට කෙනෙක් එතුමා ටගෙෘරවයෙන් කතා කරන්න ,දේශපාලන යට ආවාට මෙතුමා රණවිරු වෙක්,
@Sand_At_youtube
@Sand_At_youtube 3 ай бұрын
Super
@PiyasenaDesilva
@PiyasenaDesilva 3 ай бұрын
Api obata deviyakuta vage garu kala idiriyata envanam eka prathipatthiyaka inna theruvanv saranai 3:13 3:13 3:13
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 3 ай бұрын
සුරංග කතකරන්න දීපංකෝ බල්ලෝ පුකට පැට්‍රෝල් වැදිච්ච බල්ලා වගේ දගලනවානේ මේකා ,,ඒ මිනිහට කතා කරන්න් දීපං ගෝතයෙක් නොවි ,අප්පිරියයි .
@ilshan2372
@ilshan2372 3 ай бұрын
කතෝලික අපේ චන්ද මාලිමාවට..
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 3 ай бұрын
අපේ රටේ යුධ සෙන්පතියා
@Pathmini-j3v
@Pathmini-j3v Ай бұрын
❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉
@ArunaElephant
@ArunaElephant Ай бұрын
ඊයේ පේරේදා සිදුවෙන්න ගිය සිද්ධිය මේකෙම Episode 02 පාස්කු කේස් එකේ...
@indrakumara3649
@indrakumara3649 2 ай бұрын
Malimawata jayawewa
@sanjayaaluththa2292
@sanjayaaluththa2292 2 ай бұрын
මාලිමාව ට එන්න තුමනි
@kumu6443
@kumu6443 3 ай бұрын
Mr Sarath you are hero. This journalist need to get a training to be a respected journalist?????
@DayasDayas-s2l
@DayasDayas-s2l Ай бұрын
උමයා,sorry 2mic.වව්නියාව ...3Mic,ගිරිතලේ
@janranijanrani2187
@janranijanrani2187 15 күн бұрын
Malimawata jaya weva.. Api hamadamath malimawa.. Paskowath hoyanna malimawa.....
@NimalDayananda-l8s
@NimalDayananda-l8s 3 ай бұрын
සිරසෙ නමත් නැති කරන ප්‍රශ්න අහන මූලග්ගිනි ගෝතය වෙනුවට වෙන එකෙක් ඇත්තෙම නැද්ද ඕකට දාන්න.අනිත් අය සංයමයෙන් ප්‍රශ්න අහද්දි මූ නිකන් පත්තුවෙලා ඉන්නෙ ඇයි
@Gaminikumara51
@Gaminikumara51 3 ай бұрын
සටන බැලුවට පස්සෙ ෆීල්ඩ් මාෂල් තුමා රනිල් වෙනුවෙන් කඩේ නොගිහින් ඒ වේදිකාවට නැග්ගනම් කියල හොඳයි කියයල හිතුන
@Gaminikumara51
@Gaminikumara51 2 ай бұрын
ඇත්තටම එතුමා ගරු කටයුතු පුද්ගලයෙක් උවත් දේශපාලනිකව අපරිනිතව කටයුතු කරන බව පැහැදිලි කරුණක් එදා ඔහු ඉල්ලූ ජනාධිපති වරණය පරාජය වීමට බලපෑ ප්‍රධාන කරුණක් වූයේ Sunday Leader පුවත් පත සමග ඔහු කළ සුදු කොඩි කතාව වන අතර එයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දී ඔහු පරාජය කිරීමට කටයුතු කළ අදිසි බලවේගය කුමක්දැයි තේරුම් ගැනීමට තරම් දේශපාලන පරිණත බවක් එදාත් එතුමාට නොතිබින අප වැනි එදා ඔහුට ජන්දය දුන් පිරිස් ඒ නිසා පත්වවන අපහසුතාවය ගැනද එදාෂ එතුමාට අවබෝධයක් නොතිබීම කණගාටුවට කරුණකි අදද එතුමාගේ දේශපාලන භාවිතාව ඒ අපරිණිතබව තුළම දෝළනය වීම ඊටත් වඩා කණගාටුවට කරුණකි
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 3 ай бұрын
මාලීමාවට ජය වේවා🌷🙏
@cyrilwij
@cyrilwij 3 ай бұрын
නිවෙදිකාව ප්‍රස්න අහනව නෙවෙයි දේශනයක් කරනව වගෙයි පේන්නෙ
@AnulaJayawardana-u2t
@AnulaJayawardana-u2t Ай бұрын
🎉🎉🎉🎉🎉
@ethmadalage-q1o
@ethmadalage-q1o 3 ай бұрын
TV පණ්ඩිතයන් නිකං බොරුවට කෑ ගහනවා...
@kumaraherath2212
@kumaraherath2212 3 ай бұрын
Ratata.loku.sewayak.karapu.kenek.🙏👍🌹🌹❤❤❤
@anomakanthi634
@anomakanthi634 2 ай бұрын
මාලිමාවට ජය
@NuwanSanjeewa-f6w
@NuwanSanjeewa-f6w 3 ай бұрын
මෙයාල තමයි රනිල් තොප්පි ගල මහා කැලෑවක් කියලා කියනකොට උස්සලා පෙන්නුවේ ..
@shantadenuwala3714
@shantadenuwala3714 26 күн бұрын
හෝද හෝදා මඩේ දමන ඡන්ද සන්දර්ශන 😂😂😂😂😂😂😂😂😂😂
@mohammedhosni161
@mohammedhosni161 3 ай бұрын
Real hero
@anandasamarawickrama3470
@anandasamarawickrama3470 3 ай бұрын
මාලිමාවට ජය නියතයි ! ❤️
@power_lion1717
@power_lion1717 2 ай бұрын
අනේ ෆොන්සේකා දන්නා දේශපාලනය හමුදාවට නම් හොදයි දේශපාලනයට ඇවිල්ලා චාටර් වුනා ඔය පාර්ලිමේන්තුවෙ හිටපු සරත් ඇතුලු 225 පාස්කු ප්‍රහාරයට වගකියන්න ඔනේ
@MsDinush
@MsDinush 3 ай бұрын
මෙතුමා තෙරුම් ගන්න හැමෝටම බෑ
@allrounder4750
@allrounder4750 3 ай бұрын
Uba terum gattadaa 😂😂😂
@kasunfernando2418
@kasunfernando2418 3 ай бұрын
උඹ වගේ පිස්සෙක්ට පුළුවන් නේද තේරුම් ගන්න මූත් පිස්සෙක් උඹත් පිස්සෙක් 😂😂
@prasadwickrathna5476
@prasadwickrathna5476 3 ай бұрын
අද තමයි හරියට දැක්කේ ෆොන්සේකා හිනහා වෙනවා😂😂
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata 3 ай бұрын
හරක් පොන්සිකාට මහින්ද එන්න කළින්ම යුද්දෙ ඉවර කරන්න බැරි වුණේ ඇයි බල්ලෝ?
@CharinduThakshana
@CharinduThakshana 3 ай бұрын
​@@KamakNeApiMalimawata ubettgen ahpn
@sathya-100
@sathya-100 3 ай бұрын
​@@KamakNeApiMalimawataකාලකන්නියෙක් උඹ
@saronipeiris712
@saronipeiris712 3 ай бұрын
@@KamakNeApiMalimawatamohu tama udde kale
@saronipeiris712
@saronipeiris712 3 ай бұрын
Mohu nisa tama udde dinne.
@DhananjayaDewanama
@DhananjayaDewanama 2 ай бұрын
ඇයි ගමේ මිනිහෙක් බලය ගත්තෙ මහ බලයක් තියාගෙන බැරි උනා රදල කම ඇතත් නැතත් බලය ලැබුණු පසු පහල නොපෙනේ ...
@PrabaTechX
@PrabaTechX 3 ай бұрын
SF! Real Game Changer
@UdaraWarnakula
@UdaraWarnakula 3 ай бұрын
පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය මාලිමාවෙත් ඉන්නව අද
@inokakuda7621
@inokakuda7621 Ай бұрын
Boru kiyanna epa
@LalithJayasuriya-r6h
@LalithJayasuriya-r6h 3 ай бұрын
අතිත ගැන හබල් ගගා ඉන්නවට වඩා වර්තමානයේ හා අනාගතයේදී එසේ සිදුනොවන්න වගබලා ගැනීමයි වැදගත්
@firesafety7837
@firesafety7837 3 ай бұрын
Buru. Niwedakaya. Respect to the person
@ar1920
@ar1920 3 ай бұрын
සාර්ථක යුද සෙන්පතියෙක්, අසාර්ථක දේශපාලකයෙක්
@joneyjoney6814
@joneyjoney6814 3 ай бұрын
❤❤❤ ANURA
@nishanthifernando6748
@nishanthifernando6748 3 ай бұрын
Ape muhudu bada katholika chanda serama Anura ta, malimawata vitarai malimawata jayawewa janathwata jayawewa Anura ta jayawewa jesuphitai
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 3 ай бұрын
Maalimaa.rajayak.yatathe.paasku.prahaayaye.chuudithayan.aniwaryen.soya.daduwam.denawaa Maalimaawata jayawewaa❤❤❤
@samanthapushpakumara4202
@samanthapushpakumara4202 2 ай бұрын
මහින්ද මහත්තය නිකම් වත් කතා කරන්නෙ නැහැ නෙ 😂😂😂
@Pandaboyzero
@Pandaboyzero 3 ай бұрын
නිති ගරුක winya ගරුක සදාචාර සම්පන්න හොරෙk නොවෙna දුසිtayek නොවෙna අපේ ගරු සරත් පොන්සේකා matidun දිනෙක අප රටෙ ජනාධිපති වෙන වා මයි
@lahirudissanayake4266
@lahirudissanayake4266 3 ай бұрын
Me para අනිවාර්යයෙන්ම
@Pandaboyzero
@Pandaboyzero 3 ай бұрын
මුදල් සංසරණය වෙනවා බලය විමධ්‍යගත වෙනවා වෙනදා මහින්ද ට හිටිය රැල්ල 3% jvp එකට අද 2% මහින්ද ට 70% එකට දිනකදී වහ දිනෙක දි රහ වෙනවලු
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 3 ай бұрын
සුරංග සැරට ප්‍රශ්න කරද්දී,SF ට තද වෙනවා බලන්න හිටියේ.👍🤔🤔😁😁😁
@gayanwanigasekara1575
@gayanwanigasekara1575 3 ай бұрын
පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කොහොමත් ඉන්දියාව
@pilotdilu9860
@pilotdilu9860 3 ай бұрын
Uba dekka wage nikan kiyanna epa ban. Ohoma Ohe wachala kamata tamanta hitena ewa kiyana nisa tamai hariyata owa karapu unge nam yata gihin tiyenne.
@ravinrodrigo5870
@ravinrodrigo5870 3 ай бұрын
Sirasa passeth එහෙමයි
@RollerGuideX
@RollerGuideX 3 ай бұрын
එක හින්දද බුද්දි අන්ශේ උන් බූඹ ගහපු උන්ට සල්ලි දුන්නේ? එකද ගහපු උන් හරියට අඳුනන ගන්නත් කලින් බුද්ධි අංශෙන් උන්ගේ ගෙවල් වලට ගියේ? එකද CID එකෙන් බුද්ධි අන්ශේ එකෙක් අල්ලපුවම ඌව බුද්ධි අංශෙන් ඇවිල්ල අරන් ගියේ ගොන් කතා කියන්න එපා බන්... ඉන්දියාවෙන් කරානම් මොන රෙද්දට අපේ උන් බෝම්බ ගහපු උන්ට සල්ලි දෙන්නේ බන්? උන්ව ආරක්ෂා කරන්නේ? ඉන්දියාවේ සම්බන්දය තියෙන්න පුළුවන් හැබැයි මේක තනිකර කරේ බුද්ධි අන්ශේ මෙහෙයවීමෙන්... එක තේරෙන්නේ නැතිනම්, මැරෙන්න කලින් ඔය අඅගේ වැඩ කර කැලි ටික කාට හරි දැන් දීපන්... අපරාදේ මොලේ වැඩ නැති එකේ
@user-yi2m456
@user-yi2m456 3 ай бұрын
Maraagena merenna keeyak withara gannawada ban ?
@KrishmalFernando
@KrishmalFernando 3 ай бұрын
බුද්ධි අංශ නෙමෙයි යකෝ මේකේ පිටිපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ,මෛත්‍රීපාල සිරිසේනයි,මහින්ද,ගෝධභය,බැසිල් ඇතුලු රාජපක්ෂ දේශපාලුවෝ, සහ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ දේශපාලුවෝ ඔක්කොම...
@DevikaDhimuthu
@DevikaDhimuthu Ай бұрын
ICU EKE HITAPU HAREENGE THATHTHA PAWA DENAGENA HITIYA " IT IS DEFINITELY GOING TO HAPPEN " KIYALA. FEILD MARSHALL SARATH FONSEKA DIDN'T KNOW ANYTHING ABOUT IT? . ALSO THEN PRESIDENT AND MINISTER OF DEFENCE SIRISENA FOR THE SAKE OF HIS OWN SAFETY WAS ESCAPED FROM THE COUNTRY WITH HIS FAMILY. HE THOUGHT THEN HE WOULD NOT HAVE TO ANSWER TO ANYONE
@ghservices5397
@ghservices5397 3 ай бұрын
He should say with a team work with Mahinda and Gotabaya and other forces officers and soldiers contributed for the war that more civilized statement
@SathiFdo
@SathiFdo 3 ай бұрын
රටේ ඉන්න කෙලින් ඇත්ත කතා කරන චරිතයක්
@JffiHu
@JffiHu 3 ай бұрын
Kuhakai Eieisiyai
@naleerhussain
@naleerhussain 2 ай бұрын
U are asking one but he answering another
@Nirantw87
@Nirantw87 3 ай бұрын
යකෝ මාලිමාවේ ජාතික ලයිස්තුවෙන් නේද නානා ඉදියේ. නානගේ පුතාලා නේද බොම්බ පුපුරවා ගත්තේ. කතොලික චන්ද " ඒ වුනාට අපි මාලිමාවේ "😂😂😂😂
@kasaccountancy3216
@kasaccountancy3216 3 ай бұрын
Obathuma malimawata ekathu wenna,mokada ape pakshe obathuma wage weerainta thana thiyanawa.obathuma ape ratata saba weerayek❤❤❤❤❤
@cyrilwij
@cyrilwij 3 ай бұрын
එක මනුස්සයෙක් ගෙන් ප්‍රස්න කරන්න 4ක් CID ekata giyaawage
@NishanSrilal
@NishanSrilal 3 ай бұрын
Sar oba thumat maliwara ekatu wenna apita puluwan ape rata goda ganna oba thumata hariyana ekama tana malima
@chamaramusic1619
@chamaramusic1619 3 ай бұрын
SIR CAN YOU HELP TO NPP ❤❤
@UdaraWarnakula
@UdaraWarnakula 3 ай бұрын
Sirasa choravela thiyenne
@subathrann
@subathrann 3 ай бұрын
“Sunday” events are usually not for a certain reason , It may clusters of events supposed to be play by unknowns. By the way Rest in Peace to who lost valuable life for UNKNOWN reasons 😢
@spoilerstudio7250
@spoilerstudio7250 3 ай бұрын
මෙන්න අනුරගේ කැරට්ටුව...!!! 🤗2000දි පාර්ලිමේන්තු එනව.. 🤗2001 දිත් එනව.. 🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව.. 🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව. 🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි. 🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව).. 🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව 🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව.. 🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර 🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව.. 🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව, 🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ.. 🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව.. 🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව.. 🤗2014 පක්ෂ නායකය වෙනව.. 🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව.. 🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා.. 🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු.. 🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව.. 🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්... මේ දක්වා ඔහුට විරුද්ධව 🤗පොලිසි වල පැමිනිලි නැත 🤗උසාවි වල නඩු නැත 🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත..... චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝 ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,
@AnuraPerera-b5v
@AnuraPerera-b5v 3 ай бұрын
ඔහු කීවා කියපු දේ කල පස්සේ choraunaa
@Wasantha-qm7jq
@Wasantha-qm7jq 3 ай бұрын
AKD samaga inna ona kenek.
@gunawardanathilinikawshaly894
@gunawardanathilinikawshaly894 3 ай бұрын
❤ganiyek welath patta lassanai vadagath omaya...sarathge ahalin thiyanna puluwan wadagath kamak.anith manussaya pissek wage.😢
@නොදුටුමොක්පුර
@නොදුටුමොක්පුර 3 ай бұрын
මේක කුමන්ත්‍රණයක් නම් හිටපු හමුදාපති විදියට සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න ඕන . හිතෙන හිතෙන ගෑනි වගේ තෑන් තැන් වල කියවන්නේ නැතුව . අපි දැක්කා මිනිස්සින්ගෙ ප්‍රතිචාර ඔයාට තියෙන .
@dilshanperera6606
@dilshanperera6606 3 ай бұрын
තමන් හිටපු ආන්ඩුවේ යුද්දේ ඉවර කරා කිවුව කොලබට ම ඇවිල්ල ගහල ගියා චන්දේ කාලේට එනව චන්දේ ඉවර ්උනම ඔක්කොම ඉවරයි
@gayanjayaratne5306
@gayanjayaratne5306 3 ай бұрын
Sirasa 1k maadyavediyo Lajja nathuwa maalimaawata kadei yanawa
@ruwangallage2173
@ruwangallage2173 3 ай бұрын
Hi is Madness
@nilanthafernando1098
@nilanthafernando1098 3 ай бұрын
යුද්ධය..ගැන කතා කරද්දී මම කියන්න බෑ අපි යුද්ධය අවසන් කලා කියන්න
@SusanthaSriEkanayaka
@SusanthaSriEkanayaka 3 ай бұрын
පොදු අපේක්ෂකයා වෙලා පැරදුන වෙලාවේ,මේක නම් බෙල්ලෙ වැලදාගැනීමක්,ආයෙ නම් මේ වගේ ගොං වැඩ කරන්නෙ නෑ කියපු සරත් ෆොන්සේකාම, දැන් ආයෙ පාරක් චොර වෙලා. සල්ලඩයක් වුන අර කාර් එක රට වටේ ගෙනිහින් පෙන්න පෙන්න ඡන්ද හිඟාකන තත්ත්වෙට පත්වෙලා. බලතන්හාව නිසා තමා මේ ඔක්කොම. යුද්දේ ඉවර කරපු යුදහමුදාපති විදිහට විශ්‍රාම ගිහින් ගෙදර ඉඳන් ආණ්ඩු කරන්න තිබ්බ චාන්ස් එක නැතිකරගෙන
@ethmadalage-q1o
@ethmadalage-q1o 3 ай бұрын
😂😂😂 කෙල්ලේ... නඩු සහ බඩු හාමුදුරුවන් ගෙ... වැට සහ නියර ගොයම කනව.....සරත් fonseka මොනවා කරන්නද !!!😢😢😂😂
@abeysirijayasinghe
@abeysirijayasinghe 2 ай бұрын
කිසිකෙනෙක් මාධ්‍ය වේදී රිචඩ් ද සොයිසා ගාතනය ගැන කතා නොකරන්නෙ ඇයි? අවලංගු කාසියක් මෙයා, මෙයා කරපු යුද්ධයක් නෑ, මේ රූකඩ ගෙනත් නටවන්නෙ ඇයි?
@KumaraMuni
@KumaraMuni 3 ай бұрын
Npp❤❤❤
@athulanishshanka2504
@athulanishshanka2504 3 ай бұрын
බූරු සුරංග 😂
@nimeshperera9554
@nimeshperera9554 3 ай бұрын
christians votes for AKD 💪💪💪
@ChirsHaris
@ChirsHaris 3 ай бұрын
ඒ දවස් වල කිව්ව ප්‍රභූ ආරක්ෂක අංශ වලට ප්‍රහාරය ගැන සියළු තොරතුරු ලැබිල තිබුන, ඒ අය ඒ උදේ ප්‍රභූන්ව පිටතට යෑම වැලැක්වූවා කියල. ඉතින් මෙයාට ප්‍රභූ ආරක්ෂාවක් තිබුනෙ නැද්ද? එහෙම හිටියනම් මෙයාට ඒ තොරතුරු දැනගන් ලැබුනෙ නැද්ද? ඒක ආරංචියක් පමණක් කියල හිතුවත් ඇයි ඒක ඒ මොහොතෙ මාධ්‍යයකට හෝ නොකිව්වෙ?
@AshokKumar-pb3ki
@AshokKumar-pb3ki 3 ай бұрын
My opinion.. Karuna amman???
@Lakap..e
@Lakap..e 3 ай бұрын
කතොලික උන්නන් හිටියාත් වැඩක් නෑ කිසිම.රහක්.නෑ.කනවා නිදියනවා හරිම.පෙරෙත ජාතියක්
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 3 ай бұрын
සුරංග කියන එකා පිස්සෙක්ද බන්???? මොංගල් චරිතයක් වගේ..... චොර උනා ඒ ප්‍රස්නය අහල කට පාල ජාමේ බේරගත්ත
@malalachernobyl5594
@malalachernobyl5594 3 ай бұрын
මොන බොරුද අල්ලා වෙනුවෙන් මරාගෙන මැරෙන ජිහාඩියන් අන්දන්න බැහැ
@PooranavisvanathanGurusamy
@PooranavisvanathanGurusamy Ай бұрын
Mewa thawa kochchara kalaiyak kiyanawada
@cjayasinghe
@cjayasinghe 3 ай бұрын
Lion
@jayaniharsha5590
@jayaniharsha5590 3 ай бұрын
Aparade obathuma desapqlanayata awe
@SAbeysighe
@SAbeysighe 3 ай бұрын
තනියම යුද්දෙ කරලා තියෙන්නෙ බලද්දි 😢
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН