ජීවිතේ අමාරුවෙන් ගෙවුණු දවස්🥹 ජීවිතේට අත්දැකීම් ගොඩක්🥀 day in life | hospital | sickdays🤒 | cooking

  Рет қаралды 11,388

Vlogs with Kawee

Vlogs with Kawee

Күн бұрын

Пікірлер: 70
@kaveeshasilva8508
@kaveeshasilva8508 Ай бұрын
අම්මට ඉක්මනින්ම සනීප වෙලා ගෙදර එන්න ලැබෙන්න ඕනී🙏...ජිවිතේ අමාරු තැන් වල ඔහොම හයියක් වෙන පිරිසක් ඉන්නවා කියන්නෙ.ඒ අමාරු කාලෙට හරි ලේසියෙන් මූන දෙන්න පුලුවන් කවී.ඔයා ගොඩක් වාසනාවන්තයි ❤️.පරිස්සමින් සතුටින් ඉන්න
@hansivihanga6265
@hansivihanga6265 Ай бұрын
අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි❤
@Lakshikasandeepani
@Lakshikasandeepani Ай бұрын
මේ විඩීයෝ එකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කේ ❤
@iselaSG805
@iselaSG805 Ай бұрын
මම කරපු පුංචිම හෝ පිනක් වේනම් ඒ පිං බලයෙන් අම්මාට ඉක්මනින්ම සුව වේවා.. වේදනාවන් අඩු වේවා... බුදුසරණයි❤❤❤
@maneljayaweera6543
@maneljayaweera6543 Ай бұрын
අම්මාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Ай бұрын
අම්මට සම්පූර්ණ සුවය ලැබේවා !!! කියලා ප්‍රාර්ථනා කරනවා ...දුවලම තුන්දෙනෙක් ඉන්න අම්මා හරිම වාසනාවන්තයි කියලා තමයි මට නම් හිතෙන්නෙ ..❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා අම්මා ❤
@pereragamage5944
@pereragamage5944 Ай бұрын
Oyage ammata niduk nirogi suwaya lebenna one theruwan saranai !!!!!!!!
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Ай бұрын
තෙරුවන් සරනින් අම්මට ඉක්මනින්ම සුවපත්වේවා .හොද දරුවන්ගෙ වටිනාකම් මේ වෙලාවට මොන තරම් වටිනවද. තෙරුවන් සරනයි 🎉🌷🌼😍
@HansiPerera-b9r
@HansiPerera-b9r Ай бұрын
බුදුසරණ යි.අමිමා.ඉක්මනින්.දසනිප.වෙලා.ගෙදර.එන්න❤
@slsavi5989
@slsavi5989 Ай бұрын
Akkige ammata ikmaninma sanipa wenn labewa theruwan saranin 🥰❤️ hmotama sathutin inna labewa
@chamarasandaruwan3974
@chamarasandaruwan3974 Ай бұрын
Budusaranayii ...ammata ikman suwaya labewa 🙏🙏
@thanujadilhani9497
@thanujadilhani9497 Ай бұрын
බුදුසරනින් අම්මාට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤
@MaheshiKumarasiri
@MaheshiKumarasiri Ай бұрын
ඔයාගේ වීඩියෝ මම දැන් බැලුවා ගොඩක් ඒත් අද තමයි මට මතක විදියට comment කරන්නේ.ඇත්තටම ඔයා අක්කද නන්ගිද දන්නේ නැහැ ඒත් මම දැකපු ලස්සනම හිනාවක් ඔයාට තියෙන්නේ.ඔයා හිනා වෙද්දී මටනම් පුදුම ලස්සනයි.❤❤❤ අම්මා ගෙදර නැති ජීවිතයක් මටනම් හරිම අමාරැයි.අම්මා ඉක්මනින්ම සනීප වෙලා ගෙදර එන්න.....❤❤❤❤
@wajiragunaratna6100
@wajiragunaratna6100 Ай бұрын
Thunuruwansaranai duwala ge ammata ikmanin snips wewa. Oyalage adraneeya. Pawlata stai shantima wewa. Duwatath nangilath godak adarei
@Sewwandiperera8308
@Sewwandiperera8308 Ай бұрын
අම්මාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අම්මා කෙනෙක් නැති අඩුව මං දැන් අවුරුදු දෙකක ඉදන් විදිනවා.😢අම්මාට ඉක්මන් සුව ලැබේවා🙏
@AnuradhaPerera-v
@AnuradhaPerera-v Ай бұрын
අම්මාට ඉක්මන් සුවය ලැබේවා
@lmslms3656
@lmslms3656 Ай бұрын
අනේ අම්මට බුදු සරණයි
@shammirathnasinghe
@shammirathnasinghe Ай бұрын
පුතාගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා!!! බුදු සරනයි..❤❤❤
@NimaliD.g.c
@NimaliD.g.c Ай бұрын
Oyalage ammata ikmanata suva venava manika❤❤❤
@hemaliyanage6673
@hemaliyanage6673 Ай бұрын
අම්මට ඉක්මන් සුවය ලැබේවා ..තෙරුවන් සරනයි
@KanjanaWijewardena
@KanjanaWijewardena Ай бұрын
Get well soon aunty!!
@inokasuranji5255
@inokasuranji5255 Ай бұрын
Ammta ikman suwa labewa..budu sarani.
@isharamadushani-gl5gu
@isharamadushani-gl5gu Ай бұрын
Ane ammata ikmanin sanipawela ikmanin gedara enna lebewa!!!!❤❤❤❤
@ironijayawardana
@ironijayawardana Ай бұрын
Get wel soon to your mom ❤❤❤
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 Ай бұрын
Amma ta ikmanta sanipa venna kiyala parthana karanewa .aderai ❤️❤️❤️❤️❤
@ChampikaUdeni-y2v
@ChampikaUdeni-y2v Ай бұрын
අම්මට ඉක්මන් සුවය පතනවා නංගියෝ
@Udeshikavijerathna-f1z
@Udeshikavijerathna-f1z Ай бұрын
ඉක්‌මනින් සුවපත් වේවා.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අමිමාට ඉක්මන් සුවය ලැබෙිවා❤❤❤❤
@nilnethukinayanathara6811
@nilnethukinayanathara6811 Ай бұрын
අම්මා ඉක්මනින් සුවවේවා!💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏
@ChandiWikkramage-q4b
@ChandiWikkramage-q4b Ай бұрын
හරිම ලස්සන බැදිමක්
@AnushaRanathunga-zi8rt
@AnushaRanathunga-zi8rt Ай бұрын
ඔයාගේ අම්මට ඉක්මනටම සනීප වෙන්න ඕනි
@SaduniHansima
@SaduniHansima Ай бұрын
Ammata ikmninm suwa wewa 🙏🏻 Mage amma thaththa athulu loke hama amma thaththa kenekma niduk wewa 🙏🏻neerogi wewa 🙏🏻deergayusha labathwa 🙏🏻
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Ай бұрын
Ammata nirogi duwata irgauma wewa
@achaladesilva6132
@achaladesilva6132 Ай бұрын
ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤
@indunilrathnayake1016
@indunilrathnayake1016 Ай бұрын
Budusaranai ❤
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Ай бұрын
තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා ❤❤
@irantikasirimanna5450
@irantikasirimanna5450 Ай бұрын
ammat dan hodaida akke,, ikmnt saneep wenna kiyla mm hadwthinm parthana karnwa akke,,,, amaru daws ikmnt gevila gihin lassan kalyk anna kiylath mn parthana karnwa akke, sathuti parissamt inna akke, budu sarani , adarei godak mn,,,
@erandidissanayake1878
@erandidissanayake1878 Ай бұрын
Ammata siyalu dewiyange dewa arakshawa lebewa
@AnneSewwandi-v3l
@AnneSewwandi-v3l Ай бұрын
Get well soon Aunty God bless you🙏🙏🙏
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 Ай бұрын
ඔයාගෙ අම්මාට ඉක්මනින් සුවය ලැබේවා
@AnneSewwandi-v3l
@AnneSewwandi-v3l Ай бұрын
Get well soon aunty God Bless🙏🙏🙏
@nilanthajanaka3783
@nilanthajanaka3783 Ай бұрын
Ammata ikmanin suvaya lebeva jesu pihitai budu sarsnai
@Saheli_Sharanya_
@Saheli_Sharanya_ Ай бұрын
tea ekakuth hadagena bona gaman oyage vlogs balanna harima asai
@ShiromaniAluthgamage
@ShiromaniAluthgamage Ай бұрын
Ammata . Ikmanin sanipaweannkiyala perthana karanawa budusaranie
@sanjiwanipriyadarshani7913
@sanjiwanipriyadarshani7913 Ай бұрын
Nagi mama aluten vidiyo balanna aktu une chande dawase vidiyo aka baluwa ada idala tamai baluwe ath ada cament karanna hituna ada ammata sanipa wyi ikmanin oyage vidiyo walata mama kamati oya harima nihatamani piliwelai e piliwalata asai mama ❤❤❤❤❤
@priyanthiniluka5837
@priyanthiniluka5837 Ай бұрын
අම්මා ඔයාලට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IsharaLakmini-kv4hg
@IsharaLakmini-kv4hg Ай бұрын
Ana ammata ekmanatama sanipa wanna kiyala prathana karanawa.bs
@RanjanSusantha-wp9wo
@RanjanSusantha-wp9wo Ай бұрын
Get well soon.
@TheekshanaDilhani
@TheekshanaDilhani Ай бұрын
bs amma❤
@gangakottage8882
@gangakottage8882 Ай бұрын
God bless you all❤️❤️❤️...
@veronicaperera8253
@veronicaperera8253 Ай бұрын
Hi how are you we will pray to god that yo mum will be healed soon god bless u all ❤❤❤
@saranya549
@saranya549 Ай бұрын
god bless all of u akka❤
@Rashani_nav
@Rashani_nav Ай бұрын
අක්කෙ දැන් අම්මට කොහොමද? ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!බුදු සරණයි ඔයාලට 🙏❤️
@sunethrasamaraweera526
@sunethrasamaraweera526 Ай бұрын
Oyage gauma lassanai.kohenda gaththe
@nevergiveup1258
@nevergiveup1258 Ай бұрын
Ekmanin sanipa wenda oni mage nangige amma🙏❤️
@ThanuthiWeeraratne-bp8gc
@ThanuthiWeeraratne-bp8gc Ай бұрын
Ammata ikmanata saneepa wenna lebewa!!!!!!!!!
@pradeepchandrawansa6114
@pradeepchandrawansa6114 Ай бұрын
Ammata ikmanin sanipa wai 😢bs
@MKNimeshaMKNimesha
@MKNimeshaMKNimesha Ай бұрын
Ammata ikmanatama sanipawei akkiyo dukwenna epa oya
@sunethmashashini5148
@sunethmashashini5148 Ай бұрын
Akkige ammata ikmninma sanipa wenna ona. 🥹❤😞
@sljokermax8764
@sljokermax8764 Ай бұрын
❤❤
@ruwanipemarathna4210
@ruwanipemarathna4210 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@sriyanijayathilaka6882
@sriyanijayathilaka6882 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@pavithraharshani9485
@pavithraharshani9485 Ай бұрын
අම්මට සනීප වෙන්න ඉක්මනින්.අම්මෙක් ඉන්න ඕනි දුවෙක්ට දැනෙන්න.මගේ අම්ම පුංචි කාලෙම නැති උනත් දැන් දැන් පුදුම විදියට මතක් වෙනවා.ඔයා වාසනා වන්ත කෙනෙක්.බුදු සරණයි 💖💖 නංගියෝ 😍
@Sandraarendtsz
@Sandraarendtsz Ай бұрын
🙏🙏🫶🫶
@sht818
@sht818 Ай бұрын
❤❤
@Nipunithathsaraniamarathunga
@Nipunithathsaraniamarathunga Ай бұрын
❤️🥹
@TharushaNadun-id3sr
@TharushaNadun-id3sr Ай бұрын
❤❤
@Nethmi_Vihanga
@Nethmi_Vihanga Ай бұрын
❤❤
@NadeekaDarshani-yz2ny
@NadeekaDarshani-yz2ny Ай бұрын
❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 18 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 151 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
The Ultimate SSLC Blueprint Guide! Hindi | TVM Sir
28:23
SSLC @ PARIKSHE
Рет қаралды 1,6 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 18 МЛН