අම්මා කෙනෙක් නොවෙන්න මා තීරණය කළා - මාසෙන් slim වෙන්න ගිය දුලීකාට මොකද වුණේ? - දොස්තර කියූ දේ

  Рет қаралды 260,786

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 989
@ranganadesilvaofficial
@ranganadesilvaofficial 3 ай бұрын
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ බුද්ධිකා චතූ, ඔබයි. @Buddikachathu-w1f අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
@madushanimadushani8050
@madushanimadushani8050 3 ай бұрын
කෑගල්ල
@deepthikuruneru7150
@deepthikuruneru7150 3 ай бұрын
Kegalle
@indikazoysa1
@indikazoysa1 3 ай бұрын
kandy
@iroshikadulmini9439
@iroshikadulmini9439 3 ай бұрын
කෑගල්ල
@ayomasudarshani9145
@ayomasudarshani9145 3 ай бұрын
කෑගල්ල
@shevinchanuka3096
@shevinchanuka3096 3 ай бұрын
කෑගල්ල මාරපන වලවුව උපන්නේ මහනුවර රෝහලේදි දුලිකට මම හරිම කැමතියි ඒයාගේ රංගන සුපිරිම තමයි ඔය දෙන්නාටම නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා සම් බුදු සරණයි ❤❤❤
@margosatoday
@margosatoday 3 ай бұрын
Oba hariyatama hari, Duleeka. Api lamaai hadhanawaa dhura dhiga hithanne nathuwa. Gedwea wadi hitiyonge udawu nathuwa lamaai Havana eka amaarui dennaama Katrina bahila nam, wadata yanawaa nam. Pudhuma kapaweemak nathuwa lamaai hariyata Havana naha. Salutes to your great decision
@madurangalakshan9343
@madurangalakshan9343 3 ай бұрын
Kagalla marapana
@JayaniKattange
@JayaniKattange 3 ай бұрын
දුලීකා මෙහෙම ලස්සනට දැක්කම ඇත්තටම සතුටුයි. දැනුයි තරුණ විදියට ඉන්නේ. පහුගිය කාලේ ඔහේ ඇන්දේ ආවට ගියාට ලස්සන තරුණ කාලේ වයස චරිත රඟපෑමින් ඇයි අපරාදේ කියලා අනන්ත හිතුනා. හිත තරුණව ලස්සනට ඉන්න හැමදාම ඉන්න. ඔයා ලස්සන කෙනෙක්. වයසේ ඉලක්කම් වැඩක් නැහැ. කාන්තා සපත්තු, ඇඳුම්, විලාසිතා කරන්න. තාම තරුණයි.
@kping6740
@kping6740 3 ай бұрын
දරුවො නම් නොහදන එකමයි හොඳ. දරුවො 3න් දෙනෙක් හැදුවා කිසි කෙළෙහිගුණයක් නෑ අන්තිමට හිස්කම විතරයි. දෙන්න දෙමහල්ලන් අතරෙ මොන තරම් වාද ඇතිවෙනවද දරුවන්ගෙ ප්‍රශ්න නිසා. කොහොමත් අන්තිමට අපි තනිවෙනව. හොඳ ආදරණීය දරුවන් ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද. අනික මොන තරම් ලස්සන වුණත් කීයෙන් කී දෙනාටද යහපත් ආදරණීය ස්වාමිපුරුෂයන් ලැබෙන්නෙ. හැමදේම කරුමය නොවෙන්න පුලුවන් හැබැයි යහපත් දරුවන් ආදරණීය ස්වාමීපුරුෂයන් ලැබෙන්නෙ තමන් කළ පෙර කර්ම වල විපාක ලෙස.
@NirodhaSathsarani-y4v
@NirodhaSathsarani-y4v 3 ай бұрын
Duk wenna epa daruwonta kawada hari ewa terei.. husbun ekka thiyena sambanda adu karaganna epa lsmai nisa. Mokada awasaneta inne husban witarai.
@SW-pp1qh
@SW-pp1qh 3 ай бұрын
Duk wenna epa daruwo thamai jeewithaye Kamatahan denne oba thumiyage daruwo oyata jeewithaye yatharthaya therum karala denawa ethakota sasara keti karaganna puluwan oya hithana vidiyata daruwo hitiyoth oyata e ayawa athaaraganna bari wenawa eka nisa hithanna oyage darwo thamai hondama daruwo kiyala
@Chihtramalani
@Chihtramalani 3 ай бұрын
සත්තකින්ම ඔව් මමත් එකගයි ඔයාගේ ඒ කථාවට මමත් දරු දෙන්නෙක් හදලා දරුවෝ වෙනුවෙන් පුළුවන් තරම් දුක් විදලා අද මං තනියම
@Shanibrowns
@Shanibrowns 3 ай бұрын
Mamath daruwo 3 denek hadala ada thaniyen
@thanushawanigarathna4106
@thanushawanigarathna4106 3 ай бұрын
දුලීකා මාරපන *සද අමාවකයි කාතාවෙ ගුරුවරිය* නිරූපනය කල හරිම ලස්සන චරිතයක්. ඒ දවස් වල ඇය හරිම ලස්සනයි තරුනයි. ආපහු ඒ තරුන බව ඇයට ඇවිත්. ඔබ දෙපලට සුභ පැතුම්❤
@neethamanthriratne3297
@neethamanthriratne3297 3 ай бұрын
ලමයි හදන නොහදන එක තම තමන්ට කැමති විදියට කරන දෙයක්. ඒක මෙච්චර රටට ප්‍රශ්නයක් වෙලා පැය ගනන් කතා කරන් ප්‍රශ්නයක් කර ගෙන. .🤷🏻‍♀️
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 3 ай бұрын
අද කපල් එක මාර ලස්සනයි...දුලීකා වෙනසට කැමතියි ... ලස්සනයි
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 ай бұрын
කොණ්ඩෙන් මනුස්සයින් වෙනස් කරනවා එයාගෙ තරුණ බවක් පේනවා මෙහෙම ලස්සනයි එයාට දරුවන් හදාගෙන දුක් විඳිනවාට ඔයාලා දෙන්නට මෙහෙම හොඳයි ජීවිතය විඳින්නට ඕනේ theruwan saranini 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 ай бұрын
දරුවෝ හැදුවත් දුක් විදිනවා දෙමව්පියෝ. මටත් දරුවෝ නෑ. ඒ කාලේ මන් පුදුම විදියට විදෙව්වා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයෙන් කටයුතු කලා. සල්ලි වියදම් කලා.. දැන් හිත හදාගෙන innawa. දරුවෝ දෙන්නෙක් ලැබෙන්න ඉදල බඩේදීම නැති උනා 😭
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 ай бұрын
@@niroshinijayawardana8951 එහෙම වෙච්ච එක හොඳයි දරුවන් දෙමාපියන්ට සලකන විදිය දැක්කාම නැති එක හොඳයි දරුවන් වෙනුවෙන් ජීවිත කාලයම අපට හිතන්න වෙනවා නැතුවාම කිසිම වගකීමක් නැහැ බැඳීමක් නැහැ ජීවිතයේ ආසාවන් බැඳිම අඩු වෙන තරමට ජීවත් වෙන්න ලේසි
@thashminathasha4071
@thashminathasha4071 3 ай бұрын
මමත් ඇයගේ අදහසට 100%ක් එකඟයි. සමහර පවුල් අපිට පේන්න තියනවා එදා වේලවත් හරියට කන්න නෑ ඒත් ලමයි පඩිපෙල වගේ හදනවා. දරුවන් තරම් වටින සම්පතක් වෙන නෑ ඒත් අපේ උවමනාවට මේ ලෝකෙට දරුවෙක් ගේනවනම් එයාට ජීවිතේ ලස්සනට විදින්න ඉඩලැබෙන්න ඕනේ. දරුවෝ වෙනුවෙන් කැපවීමක් කරන්න බෑනම් දරුවොන්ට ජීවිතේ විදින්න පුලුවන් විදියේ වාතාවරණයක් නැත්තන් නිකන් හදන්නන් වාලේ හදන එක මාරම පව්
@chandrasoyza6791
@chandrasoyza6791 3 ай бұрын
මම ආදරෙයි දුලීකට.අද හරිම ලස්සනයි ,ඒ වගේම ඇය හැම චරිතයකටම පණදෙනව ඉතා දක්ෂ ප්‍රවීණ,ලෙස.ඒ වගේම සතුටුයි ,ඇය දේශපාලනය හබා නොගිය නිසා.එසේ වු අය අ⁣පට එපාවුනා.ප්‍රතිරෑපය ප්‍රදර්ශනය කිරීම නිසා. අප අතරින් නොමියන එකම දේ බුදු දහම,හා ආගම.මෙයට සමාන නැති උවත්,සමහර දේ වගේම සෞන්දර්ය කළාව, නිර්මාණ,කළා,රංගශිල්පීන් හැමදාම අපේ හදවතේ ඉන්නව, මහත්මයා හරිම නිහතමානී චරිතයක්,දුලීකටම ගැලෙපෙන,කෙලින් කතාව ඇත්තමයි කැමතියි,ආදරෙන්,සතුටින් ,සාමයෙන්,තම දැනුම බෙදාගෙන ,ඉවසීමෙන් යහපත් ජීවිතයක් හා මගේ සුභ පැතුම් දෙපලටම හා,නිවෙිදක මහතාට.ස්තුතියි ❤🌹❤🌹❤✌️
@shamlyahmad2293
@shamlyahmad2293 3 ай бұрын
සුජිව කියන කතාව ඇත්ත දෙශපාලනය නිසා මිනිස්සු ලබාගත් ගෞරවය ආදරය නැති කර ගන්නවා එක තාම ඇත්ත
@dilanidilani3674
@dilanidilani3674 3 ай бұрын
❤❤❤❤❤❤❤❤adari
@lovelymemories
@lovelymemories 3 ай бұрын
සුජීවගේ කථාව සුපිරී .දුලීකා ඔයා ලස්සන වෙලා.මම ආසම චරිතයක් තමයී ඔයා.දුලීකා ඔයා හරියට ගිරවියක් වගේ කතා කරන්න ගත්තම.අහගෙන ඉන්න ආසයි.❤❤❤🎉🎉🎉
@Shuba-t9m
@Shuba-t9m 3 ай бұрын
සුජීව අයියගේ සුපිරි කතාව මං කියන්නෙත් කලාකරුවන් දේශපාලනයට එන්න හොඳ නෑ තමන්ගෙ තත්වයට රැකගෙන ඉන්න ඕන එහෙම නොවුනොත් රසිකයෝ විදියට අපිට ඔවුන්ව එපාවෙනවා ඇත්තටම රංගන අයියෙ
@IngreedAmani
@IngreedAmani 3 ай бұрын
දූලීකා මාරපන ❤❤❤ මං පුංචි කාලේ ඉදන්ම ගොඩාක් කැමති චරිතයක් ,,, සමනල තටු චිත්‍ර පටිය එක්ක මගේ හීතේ තදටම පැලපදියම් වුනු දුලිකා මාරපන මහත්මිය මෙච්චර කල් හරිම නිහතමානී චරිතයක් කියලා හිතන් හිටියා විතරයි ලමා රාජ්‍ය නාටය උලේලේ දී මට මෙතුමිය ඇත්තටම හරිම නිහතමානී චරිතයක් කියලා දැක්කා.. එතනදි ලගට ආපු හැමෝම එක්ක හොදින් කිසිම අව්යාජ කමකින් තොරව කතා බහ කරා❤❤❤❤ ෆෝටෝ ස් ගත්තා.. මට කොච්චර උවමනාවක් තිබ්බත් ලගට ගිහින් කතා කරන්න අවස්ථාව ලැබුනේ නෑ ... සුබවත් නීරෝගී සුව පිරුනු වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම් ❤❤❤❤
@jayasingheww7764
@jayasingheww7764 3 ай бұрын
වසරඑකොලහක් දරුවො නැතිව හිටි මට නොහිතු වෙලාවක මගෙකුසට මගෙ පුතා ඇවිත් තිබුනා.හදක් වගෙ ලස්සන බුද්ධමත් නිරෝගි ක්‍රියාශීලි පුතෙක් එයාඅපේ ලෝකෙම උනා..අවුරුදු හයහමාරක් හුරතලේට ගෙවිල ගියා..හදිසියේ ඇති වුනු උන තත්වයක් නිසා එක්වර නොහිතූ මොහොතක මගෙ පන මේලෝකෙන් යන්න ගියා. මම පපුව විතරක් ගැහෙන මියගිය ගැහැනියක් උනා..දුලී අක්කගෙ මතය එක්ක මාත් ඉන්නව.මට ආයෙ දරුවෙක් ගැන හිතන්න මනසික ශක්තියක් නෑ.දරුවෙකුගෙ උන හෙම්බිරිස්සාවක් වත් මට දරාගන්න බෑ.ඒ දේවල් දරාගන්න ශක්තිය තියන අය වැඩිපුර දරුවොහදන්න අපිටත් ඇතිවෙන්න....
@yvonnefernando6504
@yvonnefernando6504 3 ай бұрын
So sorry to hear about your story dear.its hear breaking to hear about your story.May your son be in heaven or in a good place.stay safe n blessed.
@bandaranandathilaka
@bandaranandathilaka 3 ай бұрын
😢
@ChamariAnushka
@ChamariAnushka 3 ай бұрын
දුලිකා අක්කා ගොඩක් ලස්සන වෙලා .අපි ඔයාලට ගොඩක් ❤❤❤❤❤
@janithaliyanage8957
@janithaliyanage8957 3 ай бұрын
Kagalle
@RanasingheKalyani-vx1qj
@RanasingheKalyani-vx1qj 3 ай бұрын
Duleeka.marapanage.upngama.kegàlla.marapa
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 3 ай бұрын
අැත්තටම දුලිකා අක්කා හරිම ලස්සනයි දෙන්නටම බුදු සරනයි❤
@PradipaPradipa-jz6rd
@PradipaPradipa-jz6rd 3 ай бұрын
මම නම් හරිම ආදරේ දෙන්නෙක් දරුවෝ හදන ඒක එයාලගේ වැඩක් කෞරුත් ඒ ගැන වද වෙන්න ඕනි නෑ ඇත්ත දරුවෝ හදලා අපි බලාපොරොත්තු වෙච්ච දේ ලැබුනේ දුක විතරයි එහෙම ඉන්න ඒක ගොඩක් වටිනවා එයාල සතුටින් එච්චරයි වෙන්න ඕනි ආදරේ duli😘අක්කා ❤❤❤❤
@ShirleyAlawdeen
@ShirleyAlawdeen 3 ай бұрын
@@PradipaPradipa-jz6rd ඔව් මගේ අදහසත් ඒකමයි හුගාක් අය මට බැනලා තියෙනවා ,මමත් දරැවන්ට සැප දිලා ඉහලටම ඉගැන්නුවා ඒක නිසා අද එයාලා ගොඩාක් හොද තත්වෙක ඉන්නේ අපි දෙන්නම ඒක බලලා සතුටු වෙනවා ඒත් අමිමා තාත්තා එයාලා අමතක කලා ඉතිං දුක නැද්ද දෙවියන්ගේ පිහිටෙන් අපිට ම යමක් ඉතුරැ කරගත්තු නිසා කාටවක් අත නොපා අපි ජිවත් වෙනවා
@sujeewanilmini7800
@sujeewanilmini7800 3 ай бұрын
දුලීකා අක්ක නිසා හරිම ආසාවෙන් බලන්නෙ ඔයා ඉන්න ඕනම වැඩසටහක් හරිම විනෝදෙන් බලන්න පුලුවන් ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි දවසින් දවස ඔයා ලස්සන වෙනවා... හැමදාම සතුටින්ම ඉන්න ❤❤
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 3 ай бұрын
Excellent your program love all of you Mrs Dulika Mara Pana native place Kagalla❤❤❤
@nirupawickramasingha998
@nirupawickramasingha998 3 ай бұрын
ඇය දුලිකා මාරපන
@nirupawickramasingha998
@nirupawickramasingha998 3 ай бұрын
අනේ හරිම ලස්සනයි අද
@ShirleyAlawdeen
@ShirleyAlawdeen 3 ай бұрын
දරැවෝ හදලා දුක් විදිනවාට වඩා මෙයාලා දෙන්නා වගේ සාමයෙන් ඉන්න එක වටිනවා ඇත්තටම
@anushikathilini9892
@anushikathilini9892 3 ай бұрын
@SumithPerera-ee1yp
@SumithPerera-ee1yp 3 ай бұрын
ඇත්ත මයි මමත් එහෙමයි
@anushikathilini9892
@anushikathilini9892 3 ай бұрын
@@SumithPerera-ee1yp 👍
@RainiDilshani
@RainiDilshani 3 ай бұрын
Daruwo dukak kyla ahuwamai
@sanjeewanisanjeewani2345
@sanjeewanisanjeewani2345 3 ай бұрын
Me comment dala thiyen ekige ammath mehema hithuwanm ? Ada meki nane Eylage kamaththata nohada hitiyata eka thanakawath e denna kiyanna lamai dukak kiyl
@SwarnaSwarna-bq5ee
@SwarnaSwarna-bq5ee 22 күн бұрын
අනේ දුලිකා ඔයා ලස්සනයි ඒවගේම ලස්සනට අදින්න කො අද ලස්සන බලනකො හැමදාම ඔයවගේ ඉන්න හරිම ලස්සනයි බුදුසරණයි ♥️♥️♥️♥️
@visakasriyani8180
@visakasriyani8180 3 ай бұрын
ඇත්තටම සතුටුයි ඔබතුමියගේ අදහස් ඇත්ත මන් දරුවෝ ලංකාවේ දාලා දැනට කුවේට් ඉන්නේ එත් දුකයි දරුවෝ පව් ඔබතුමිය හරි
@M.Perera
@M.Perera 3 ай бұрын
ආසාවෙන් ආදරෙන් බලං හිටියා අද program එක. දුලිකා හරිම ලස්සනයි අද❤ රටට ආදර්ෂමත් films ටිකක් කරලා රට හදලා ගමු.
@chulaniwitharana4384
@chulaniwitharana4384 3 ай бұрын
Yes!!!
@wasanthisumeda1289
@wasanthisumeda1289 3 ай бұрын
ආයුබෝවන් රංගන මල්ලි 🙏🙏🌹 ප්‍රශ්නෙට උත්තරය = කෑගල්ල..මාරපන වලවුව.👍
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 3 ай бұрын
හරි ම හොද තීරණයක් දුලී අරන් තියෙන්නේ , අපි ජීවිත කාලෙම කොච්චර කැපකිරීම් කලත් අපිට දරුවන් සලකන්නෙ නෑ ,සමහර දරුවන් අම්මා මැරුනත් එන්නෙ නෑ , අම්මලා කොයිතරම් මානසිකව දුක් විදිනවද දරුවන් නිසා, පිනක් දහමක් කරන් සතුටින්ම ඉන්න පුලුවන් ඔය දෙන්න ගෙ තීරණය ගොඩක් හොදයි ❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
මේ haircut එක ලස්සනයි එයාට.
@nirojayasuriya9636
@nirojayasuriya9636 17 күн бұрын
දුලීකාගෙ උපන් ගම කෑගල්ල මාරපන💕💕💕 ආදරණීය ආසම චරිතයක් දුලී.
@gsgamage7197
@gsgamage7197 3 ай бұрын
කොහොම මොන දේ උනත්.. අම්මා කියන උතුම් මව් පදවිය තමයි ගැහැනියකට දරන්න ලැබෙන ලොකුම උතුම්ම පදවිය ...❤ ඒකට හැමෝටම වාසනාව නෑ.. ගැහැනියක් වෙලා මේ ලෝකෙට ඇවිත් අම්මා කෙනෙක්ගේ හැගීමත් විදින්නම ඕනා.. අම්මෙක් වෙන්න හිතට ආසාවක් දැනෙන්න ඕනා. එහෙම උනාම මොන අඩුපාඩු තිබුනත් එක්කෙනෙක් හරි ඕන කියන හැගීම එනවා. දුලීගේ රන්ගනයට ගොඩක් කැමතී.❤❤❤❤දෙන්නාට ම බුදුසරණයි 🙏🙏🙏
@samanrathnayake9783
@samanrathnayake9783 3 ай бұрын
😂😂😂😂 විකාර
@Stalking_stella
@Stalking_stella 2 ай бұрын
😂😂විකාර තමයි.
@gsgamage7197
@gsgamage7197 2 ай бұрын
@@samanrathnayake9783 ඔයාගෙ ඔයාට විකාර උනාට .අම්මත් ඔයාව හදල ඒ විදියට ම.. අම්මා කෙනෙක් උන සතුට අත් ව්දින්න ඇති පුතේ...😒
@gsgamage7197
@gsgamage7197 2 ай бұрын
@@Stalking_stella ඔයාට විකාර උනාට ඔයාව ලබාගෙන, අම්මෙක් ගේ සතුට. ඔයාගෙ අම්මත් ලබන්න ඇති පුතේ..😒
@gsgamage7197
@gsgamage7197 2 ай бұрын
​@@samanrathnayake9783ඔයාට විකාර..😮 ඔයාව ලබාගෙන ඒ අම්මත් ඒ සතුට විදින්න ඇති.. ඔයාව ලැබුන දවසෙ ඒ අම්මා ව්කාර උනේ අම්මා කියන මව් සෙනෙහසින් 😢😢
@Bhagya-v8b
@Bhagya-v8b 3 ай бұрын
මේ දවස් වල දුලීක අක්කගෙ පරන නාට්‍යක් බලනවා හරිම ලස්සනයි අක්ක කෙට්ටු කාලෙ❤
@shashimadu4478
@shashimadu4478 3 ай бұрын
E mokakda apitath kiyanna
@WasanthamalaKoongala
@WasanthamalaKoongala 3 ай бұрын
ඔයා හරි හොද කෙනෙක් ඔයාට කාලකරිනියක් විදියටත් ඔයාගේ ගතිගුණ වලටත් ගොඩක් ආදරෙයි දේශපාලනය නැමැති කුණු කුඩයක් ඒකට ඇවිත් නිකන් ගොඩනගාගත් ආදරය සමාජ ස්ථාවරය විනාශ කරගන්න එපා
@SeelaHettiiarachchi
@SeelaHettiiarachchi 3 ай бұрын
මීට මාස කීපයකට පෙර මම පෝස්ට් එකක් දැක්කා දුලීකා මාරපන මව් පදවිය ලබයි කියලා.මට ඈත්තටම සතුටක් දැනුණා.මම ආදරය කරන දක්ෂ නිලියක්.. තෙරුවන් සරණයි දෙපලට..
@hewapadmi7339
@hewapadmi7339 3 ай бұрын
දුලීකා කෑගල්ලෙ මීදෙනියේ අයිරංගනී සේරසිංහ නිලියගේ නෑදෑකමක් තියෙන සුපිරි පිරිසිදු වලව් පැලැන්තියක දුවක් එයාග අම්මාගෙ ගෝලයෙක් මම අපේ මිස් මානෙල් මාරපන ට නිවන් සුව ලැබේවා ❤
@samanthisenarath3127
@samanthisenarath3127 3 ай бұрын
Keegalle me deniye
@samanthisenarath3127
@samanthisenarath3127 3 ай бұрын
Mama kegalle
@NadeeshaHettiarachchi-kz9wh
@NadeeshaHettiarachchi-kz9wh 3 ай бұрын
අනෙ දුලිකා අක්කා ආයෙත් කොන්ඩෙ කපන්න එපා.. ඔයා ගොඩක් ලස්සනයි .. අපි ඔයාට ගොඩක් අදරෙයි තව ටිකක් කෙට්ටු වෙන්න .. ❤❤❤❤❤❤❤❤❤❤.
@kokilarathnayake9780
@kokilarathnayake9780 3 ай бұрын
Konde kapala kethai lassana konde thiyana kota mageth konde godak thibuna den gihin kethai api wage gehenu ayata konde thiyanna ona.
@dayanialoka9138
@dayanialoka9138 3 ай бұрын
හොදින් තේරුම් ගත්ත දෙන්නෙක් ශෝක් අනේ. ❤❤❤
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 3 ай бұрын
දුලීකයි මේ අයියයි පට්ට ලව් එකේඉන්නෙ මම ඒක දැකල තියෙනව ❤
@SuramyaKodikara
@SuramyaKodikara 3 ай бұрын
මමත් හරිම ආදරෙයි දුලිකා අක්කාට . දෙන්නාටම බුදු සරණයි .
@nuwazapakse280
@nuwazapakse280 3 ай бұрын
සුජීව මහත්මයාගේ කලාකරුවන්ගේ දේශපාලන ය ගැන කල විචාරය නම් හරිම වටිනවා දුලිකා මහතමියත් මම ආදරේ කරන ශිල්පිනියක් බුදුසරණයි දෙන්නටම
@Samm1369
@Samm1369 3 ай бұрын
හරිම ලස්සනයි දුලීකා Short hair suits you well.
@sranathunghe4546
@sranathunghe4546 3 ай бұрын
Dr. නාරායන ගැන විස්තර කිවුවා මදි වගේ. ඩොක්ටර්ව සම්බන්ධ කරගන්න විදියක්, තව කොහොමද මේ තරම් බර අඩු කරගන්න මොනවද කරේ කියලා (ඩයට් එක කොහොමද කරේ) දැනගන්න තියෙනවා නම් හොඳයි..
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 3 ай бұрын
හරිම වටිනා රසවත් කතාබහක් දෙන්නටම ආදරෙයි කියන්න රංගන අයියට සුභ පතනවා ❤❤❤❤❤❤
@sherryrodrigo5457
@sherryrodrigo5457 3 ай бұрын
Wow Duleeka is so beautiful. Short hair suits Duleeka so much ❤
@sranathunghe4546
@sranathunghe4546 3 ай бұрын
Dr. නාරායන ගැන විස්තර කිවුවා මදි වගේ. ඩොක්ටර්ව සම්බන්ධ කරගන්න විදියක්, මේ තරම් බර අඩු කරගන්න මොනවද කරේ කියලා ( ඩයට් එක කොහොමද කරේ ) දැනගන්න තියෙනවා නම් හොඳයි..
@sagarikapeiris4856
@sagarikapeiris4856 3 ай бұрын
ඒ doctor ඉන්නේ කොට්ටාව මාකුඹුර bus station එක කිට්ටුව.
@PriyanganiPushpa-r4f
@PriyanganiPushpa-r4f 3 ай бұрын
දුලීකා නංගි.. සඳ අමාවකයි ටෙලි නාට්‍යයේ අහිංසකාවිමයි එදත් අදත් දකින්නෙ...මං ආසම ඔන්න ඔය විදිහට හිනා වෙලා ඉන්න එකට
@sivamdanapala6389
@sivamdanapala6389 3 ай бұрын
ඒ දෙපොලට ලස්සන අනාගතයක් වේවා❤❤❤❤
@NIRMALEE
@NIRMALEE 3 ай бұрын
I love. Duleeka. From the. Day. I saw. Her. On TV. She. Is great. Professional. Act rest. Intelligent. Long. Life. Loketa. Adarshamath. Kanthawak
@vajirakarunaratne1103
@vajirakarunaratne1103 3 ай бұрын
She is really pretty and looks great.
@ShaDow__k963
@ShaDow__k963 3 ай бұрын
අම්මා කෙනෙක් වෙන්න හැමෝටම බෑ සමහර රෝගී තත්ව,සමහර අයගේ සෞඛ්‍ය තත්ව ,වයස නිසා දරුවන් පිළිසිද ගන්නේ නෑ ලැබුන දේ හොඳම දේ කියලා දුලීකා පිළිගෙන තියෙනවා.
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 ай бұрын
අනේ එයාල දෙන්නටම මම ගොඩාක් ආදරෙයි ...මොකද පොලවෙ පය ගහල ජිවත් වෙන අය...ඒ වගේම ඇත්ත ඇති සැට්යෙන් කතා කරන අය. දෙන්න හරිම සමගියෙන් ජීවත් වෙන අය...
@pmalgaha6565
@pmalgaha6565 3 ай бұрын
පොලොවෙ කොච්චර පයගහල ඉන්නවද කියනව නම් රට කාපු බටලන්දය ඉහ මුදුනෙ ඉන්නෙ
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 3 ай бұрын
Eka atta ❤❤
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 3 ай бұрын
හරිම ලස්සනයි .... දෙන්නටම ආදරෙයි ..... 🌹😍🌹😘 තෙරුවන් සරණයි තුන්දෙනාටම....
@sasadakumari5530
@sasadakumari5530 3 ай бұрын
අනෙ දුලි ඔයා හරිම සුවිට්.ඔයා ඉන්න වැඩ සටහනන් හරිම අසයි බලන්න .මට අසයි ඔයා හැබැහින් දකින්නට අසයි .මැරෙන්න කලින් බලන්න හිතාන ඉන්නවා.බුදු සරනයි දෙන්නටම.
@chandranidesilva8434
@chandranidesilva8434 3 ай бұрын
Duleeka you look gorgeous.You both are amazing couple.
@Homewithlife946
@Homewithlife946 3 ай бұрын
ඒ Haircut එක😍😍😍😍😍
@dammimutukumarana6732
@dammimutukumarana6732 3 ай бұрын
දුලිකාගේ ගම කෑගල්ල . මාරපන වලව්ව . උපන්නේ මහනුවර රෝහලක . දඟකාර දුලි කාගේ දක්ෂතා කුඩා කල පටන් ම අපි දැක්කා . තව තවත් දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඕනේ . ඕනෑම චරිතයකට පණ පොවන්න උපන් හැකියාවක් ඔයාට තියෙනවා . විවෘත අවංක හදවතක් ඔයාට තියෙන්නේ . ආදරෙයි අපි හැමදාමත් ඔයාට .♥️♥️😍👍
@dammimutukumarana6732
@dammimutukumarana6732 3 ай бұрын
දේශපාලනයට නම් එන්නම එපා දුලිකා . ඔයා සහජයෙන් උපයා ගත් දේ හොඳටම ඇති . ඔයා කරන සේවය හොඳටම ඇති .
@HimaliPremajayanthi
@HimaliPremajayanthi Ай бұрын
මාසයක් පහු උන වැඩ සටහනක්.කලාව දේශපාලනය නිවැරදිව ව්ග්‍රහා කරා,බුද්ඪිමත් විදියට,අවංකවම ගරැ කරන කාන්තාවක් නිහතමානි ඇය❤
@SathsaraWijegunRThne
@SathsaraWijegunRThne 3 ай бұрын
සැම කාන්තාවකටම අමිමා ෙකෙනක් ෙවන්න වාසනාව නැ.Eth amma kenek wenna asawen Inna hema kenektama a adaraneeya awasthawa labenna oni ❤❤❤
@ChampikaPathmangani-ni4br
@ChampikaPathmangani-ni4br 3 ай бұрын
Kagala midanya
@premilaanu5004
@premilaanu5004 3 ай бұрын
එදා ඉඳලම ගොඩක් ආදරෙ කරන depalak .හරිම ලස්සනයි අද.සතුටින් inna හැමදාම ,maath ඒ මාසේ සම්පූර්ණ වෙනකං බලාගෙන හිටියේ
@ideas328
@ideas328 3 ай бұрын
දුලිකා අක්කේ ලස්සනයි සතුටින් ඉන්න ❤
@indranisilva6283
@indranisilva6283 3 ай бұрын
දරුවන් සම්බන්ධයෙන් ඇයගේ කතා වට මමත් එකගයි මාත් දරුවන් දෙන්නෙකුගේ අම්ම කෙනෙක් අවුරුදු 40ක් දරුවන් වෙනුවෙන් දුක වින්දත් තාම ඉවරයක් නැහැ දැන් මුණුබුරු මිනිබිරියන් වෙනුවෙන් දුක විඳිනවා සන්සාර ගමනේ ඉවරයක් නැහැ
@shyamali_wick72
@shyamali_wick72 3 ай бұрын
ඇත්තටම සුජීව තරුණ කාලේ හරිම ලස්සනයි මට මතකයි මචං film එකේ හරිම smart ❤
@anuill156
@anuill156 3 ай бұрын
Cute දැන් පෙනුම .. ❤❤❤❤
@SamanthiNarayananaidalage
@SamanthiNarayananaidalage 3 ай бұрын
Answer -kegalle.මමත් කෑගල්ල
@ThakshilaDhammani
@ThakshilaDhammani 3 ай бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් අද ❤❤❤
@lathikanishanthi6838
@lathikanishanthi6838 3 ай бұрын
රංගන මල්ලි ඔයාටත් මම බෝහෝම කැමතියි හරි ලස්සනට වැඩසටහන් හසුරුවන්න ඔබ තරම් දක්ෂ කෙනෙක් මම දන්නේ නැහැ ඔබට බොහොම පිං රංගන මල්ලි ❤❤
@ajanthamalkanthibandaragod5309
@ajanthamalkanthibandaragod5309 3 ай бұрын
Adarei.godak Budusaranai.devipihitai parissamen inna ❤❤❤❤❤😊😊😊😊
@D00681
@D00681 3 ай бұрын
I agree with them both. People should only have children if they want to, not because society tells them to.
@Vihas-my8zi
@Vihas-my8zi 3 ай бұрын
අපි හරිම ආදරය කරන දෙපලක්,,අක්කෙ,ඩොක්ටර් ගැන විස්තරයක් කියන්නකෝ,කොහෙද ඉන්නේ,සම්පූර්ණ නම මොකක්ද
@sagarikapeiris4856
@sagarikapeiris4856 3 ай бұрын
කොට්ටාව මාකුඹුර
@Vihas-my8zi
@Vihas-my8zi 3 ай бұрын
බොහොම ස්තූතියි,,ආදරෙයි ,❤❤​@@sagarikapeiris4856
@EricMunasinghe
@EricMunasinghe Ай бұрын
Dear sister you are doing great job and god bless your family life
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 3 ай бұрын
ඇත්තටම අද කාලයේ හැටියට ඇත්තටම හරි තිරනයක්, මැය මම හරිම ආසකරන කාන්තාවක් හොද දක්ෂ නිලියක් ඔය දෙන්නටම ජේසු පිහිටයි🙏🙏♥️🙏🙏
@SwarnaSwarna-bq5ee
@SwarnaSwarna-bq5ee 22 күн бұрын
දුලිකගේ ගම කෑගල්ලේ නේද ❤️🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹💖💖💖💖💖දෙන්නට ම හරිම ආදරේයි 😘😘
@yvonnethomas380
@yvonnethomas380 3 ай бұрын
Duleeka from කෑගල්ල🌹❤🙏
@Naturerosaliya
@Naturerosaliya 3 ай бұрын
සමාජ සම්මතයට අනුගත නොවිය යුතුයි ...! ♥️🍃 well said දුලිකා මිස් ...! 🎉
@chandialwis9462
@chandialwis9462 3 ай бұрын
dulika akke oya jim gihilla kettu wennako oya marama lassana wei oya issara kettu kale marama lassanai ❤❤❤❤❤❤
@ranjanikusumalatha9512
@ranjanikusumalatha9512 3 ай бұрын
වැඩ සටහන ගොඩාක් ලස්සනයි .පිලිතුර.කෑගල්ල මාරපන වලව්ව .🌷🌷🌷
@Tryandreams
@Tryandreams 3 ай бұрын
දුලිකට වඩා දෙශපාලන දැනුමක් සුජිවට තියෙනවා දුලිකාකුහකය්
@thiliniiresha5836
@thiliniiresha5836 3 ай бұрын
Answer-Kegalle
@KumariKumaridissanayke
@KumariKumaridissanayke 3 ай бұрын
මමගොඩක් ආදරෙයි මේදෙපලටබුදුසරනයි
@leninjohnson1816
@leninjohnson1816 3 ай бұрын
ලස්සන program එකක්, thank u සජිව අයියාගේ straight forward answers, and advise for artists, රංගන අයියේ ඔයාටත්!!! මෙවන් programs වටිනවා!! But not politics programs 🤣❤️🇰🇼🇰🇼
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 ай бұрын
ඇත්තමයි සුජීව මහත්තයෝ කලා කරුවන්ට මමත් කැමතිම නැහැ දේශපාලනය අනේ අපි ආදරේ කලාකරුවාට අපේ හිත් හරි දුකයි කලාකරුවන් දේශපාලනයට එනවට තෙරුවන් සරණයි cyprus ❤️❤️❤️👍🌹
@charnipriyangika9028
@charnipriyangika9028 3 ай бұрын
ආදර දුලි ආදරේයී .සුජිවා අයියේ ආඅරේයී 💜️🌷💜️🌷
@sudeshiperera7399
@sudeshiperera7399 3 ай бұрын
සද අමාවකයි නාට්‍යයේ දූලිකා පුදුම හැඩයි.කාන්තා ලාලිත්‍ය උපරිමයෙන් තිබුනා කියලා කුඩා අවදියේ උනත් මට තාම මතකයි
@DammikaWickramarachchi
@DammikaWickramarachchi 3 ай бұрын
ඔයා ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි ලස්සනට රගපානව ලස්සන හිනාව ගොඩාක් ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤
@apsaranagahawala1970
@apsaranagahawala1970 3 ай бұрын
හැම අම්මෙක් තාත්තෙකුටම ඔය කාල කළමනාකරණය තියෙනවා. හැමෝම උදේම ගිහින් රෑට රෑවෙලා එන්නේ. ඉතින් ඔය තීරණය හැමෝම ගත්තොත් කොහොම වේවිද. වයසත් එක්ක දරැවන් හදන්ට බැරිනිසා එයා අමුතු වාරණයක් දාගෙන.
@darshirathnayaka6039
@darshirathnayaka6039 3 ай бұрын
දගකාරනා හා පැටියත් මා වගේම ලු.... මේ සින්දුව කියන චූටි දුවට ඇයි ඉදිරියට ගන්නත්තේ ජනප්‍රිය සින්දුව කියන අහිංසක දරුවෙක්... අපි බලාන ඉන්නවා විස්තර ඒ දරුවාගේ ❤️❤️
@eshanirupasinghe4468
@eshanirupasinghe4468 3 ай бұрын
දුලීකාගේ උපන් ගම...කෑගල්ල මම කැමතිම දෙපලක්....සුබ පැතුම් ❤❤❤❤
@ShiyamaRazik
@ShiyamaRazik 3 ай бұрын
But think again Duleeka ! You are a very strong lady ! You can bring up your own child and enjoy your life with your loving husband my dear ❤❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 3 ай бұрын
පැක් එකට අවශ්‍යය ද්‍රව්‍ය සදහන් කරන්න පුලුවන්ද රංගන මල්ලි . මොකද අද කාලේ බොහෝ දෙනෙකුට ආර්තික ප්‍රශ්න එක්ක ඒක වටිනා දෙයක් වෙනවා
@manelmalkanthi2799
@manelmalkanthi2799 3 ай бұрын
Anne ow
@fahimarazak751
@fahimarazak751 3 ай бұрын
මම හරි කැමති රනිගන ශිල්පිනියක් හරිම නිහතමානි හරිම සුන්දර කෙනෙකි එතුමියගේ පුතිපත්ති නියමයි අක්කෙ උපන් ගම කෑගල්ල
@DinuFernando-e6i
@DinuFernando-e6i 3 ай бұрын
ඔයා හැම දරුවෙකුටම අම්ම කෙනෙක් උනත්.ඔයාව අම්ම විදියට දකින්න කවුද ඉන්නෙ..ඔයාල දෙන්නව බලන්න ඔයාල වෙනුවෙන් ඉන්න ඕන නේද..
@Dinu197
@Dinu197 3 ай бұрын
Answer - kagalle
@ayomijayaweera1370
@ayomijayaweera1370 3 ай бұрын
දුලීකා උපන් ගම කෑගල්ල ❤
@Bryante-n7w
@Bryante-n7w 3 ай бұрын
හරිම බුද්ධිමත් depalak❤❤❤❤❤❤
@Tryandreams
@Tryandreams 3 ай бұрын
දෙශපාලනය ගැන දැනුම බින්දුවය් දුලිකගෙ
@JanithaPeiris-yu8ls
@JanithaPeiris-yu8ls 3 ай бұрын
Very nice work good ❤
@Sanizdu
@Sanizdu 3 ай бұрын
සුදුඅබ,සිවංගුරු,කහ,වෙනිවැල් ගැට,ලොත් සුඹුලු යන මේවා එළඟිතෙලින් අඹරා එළකිරෙන් පැසවා පදමට බා එම කල්කය මූණේ ගානු.මූණ බාලසූර්යා මෙන් බබළයි. අපේ සීයගෙ වෙදපොතක තිබුනෙ ඒ විදිහට.
@manelsirisena9119
@manelsirisena9119 3 ай бұрын
@umeshageeganage5204
@umeshageeganage5204 3 ай бұрын
ප්‍රමාණයන් කොහොමද
@Sanizdu
@Sanizdu 3 ай бұрын
@@umeshageeganage5204 එහෙම ප්‍රමාණයක් දාලා තිබුනෙ නෑ ඒකෙ.කලං එක ගානෙ බෙහෙත් වර්ග ටික ගන්නෙ මම නම්. එළඟිතෙල්,එළකිරි බෙහෙත් ප්‍රමාණය ට ගැලපෙන විදිහට ගන්නව.තලපයක් වගේ හදාගන්න පුලුවන් ප්‍රමාණය ට. ප්‍රිජ් එකේ තියල ගාන්නෙ.එලියෙ තිබුනොත් පුස් හැදෙනව
@Sanizdu
@Sanizdu Ай бұрын
@@umeshageeganage5204මමනම් ගත්තෙ ඔය හැම බෙහෙතම සමාන ප්‍රමාණවලින්.
@TheeranisenadheeraSenadh-hm3pn
@TheeranisenadheeraSenadh-hm3pn 3 ай бұрын
50 කොහෙද.... දෙන්නම 30 වත් නැහැ vagei ලස්සනයි අක්කි ❤️❤️❤️මන් හරිම ආස niliuak oua....... දැන් හරි හුරතල් patai අක්කි
@SrmilaDeSilva
@SrmilaDeSilva 3 ай бұрын
Dulika mis ada harima lassanay,,obatumiyage drama class tiyenawada,, mage duwa harima dakshay ragapanna,, saha eya hari asay,, namut ekata awastawak naa,,mekata pilirurak labadenna,please ❤🙏
@thinkofdeep2063
@thinkofdeep2063 3 ай бұрын
❤❤❤ආදරෙයි හුගක්. ඔයාලා දෙන්කටම. නීරෝගී සම්පත්තිය සහ දීර්ඝායුෂ ලැබේවා! ඔබ දෙදෙනාටම. රංගන මල්ලී මේ වැඩසටහන ඉතා අගෙයි. ඔයාටත් නීරෝගීකම සමග දීර්ඝායුෂ ලැබේවා! ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!❤❤❤
@achikodi2278
@achikodi2278 3 ай бұрын
දුලීකා, ඔයාගේ සහෝදර දමිතා ගැන අපටත් දුකයි. හැබැයි දන්න වුර්තිය කරගෙන, වැදගත් විදියට ඉන්න තිබුනා. ඔයා නම් ඒ වගේ දේශපාලනේට යන්න එපා. දමිට්ගමයි එයාට තිබුන තත්වය නැති කරගත්තේ.
@GnanaKannangara
@GnanaKannangara 3 ай бұрын
Meyayh aregele dinewele nagaththa😅
@ishi8135
@ishi8135 26 күн бұрын
Duleekata e kondeth ekka venasma lassanak thiyanne ❤
@shiranthipeiris4847
@shiranthipeiris4847 3 ай бұрын
Hi Duleeka, can you pls give Dr. Narayanas contact. Thanks
@Rupii198
@Rupii198 29 күн бұрын
Dulikage pupangama Kegalla Marapana Walawwa 😊👍💖💖✨️
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН