No video

පවුලට අලුත් අමුත්තෙක් එකතු වුණු දවස | මග බලාගෙන සිටි දවසක් | Day in the life | Life in Japan

  Рет қаралды 432,818

Pawani Perera

Pawani Perera

Күн бұрын

අපේ ජීවිතෙන් තවත් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#srilankaninjapan#dayinthelife
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...

Пікірлер: 1 200
@shehanisenavirathna5133
@shehanisenavirathna5133 Жыл бұрын
මගෙත් තියෙනවා ලස්සන හීනයක්.මන් අදරේ කරන කෙනා එක්ක ඕස්ට්‍රේලියාවේ යන්න.මේ වගේ ලස්සන ජිව්තයක් මටත් හැම ගැහැණු ළමයෙක් ට ම ලැබෙන්න ඕන...😘අක්කිටත් පු0චි පැටියාටත් බුදුසරණයි😍❤️‍💚💚💚
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
E heene saba wennama one 🙏🏻🌸
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 Жыл бұрын
තමන්ගෙ අම්මා තමනුත් අම්ම කෙනෙක් වෙන මොහොතේ ලග ඉන්න එක වචනෙන් කියාගන්න බැරි තරමේ ලොකූ හයියක් ශක්තියක්....ඔයාටයි මල්ලිටයි පුන්චි පැටියටයි....තෙරුවන් සරණයි ..කිසි කරදරයක් පීඩාවක් නොවි කිරි කැටි හිනා දකින්න ලැබේවා ඉක්මනින්ම...😍😍😍😍😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi 🌸♥️♥️ Adarei ♥️
@chathurikasandamali4910
@chathurikasandamali4910 Жыл бұрын
Mage ammatath mage lagata aye enna puluwan unanam 😣😣😣
@buddhikadilrukshi3421
@buddhikadilrukshi3421 Жыл бұрын
Mage ammala 2nma Mata nathi une petiya labenna iddi. Ae Duka kiynna therenne na😔😔😔. Hema Amma kenekta nirogi suwa budu Saranai🙏.akke oytath patiyTath budu Saranai 😘😘
@villagelife5885
@villagelife5885 Жыл бұрын
අනේ ඔව් අම්මා ලග ඉන්න එක ලොකු වාසනාවක්.....
@gayanimadu7801
@gayanimadu7801 Жыл бұрын
ㄸ?
@umeshagunasekara4518
@umeshagunasekara4518 Жыл бұрын
අක්කගෙ තනියට අක්කගෙ අම්ම ආපු නිසා දැන්නන් අපේ හිත් වලටත් සැනසීමක් ආවා වගේ දැනෙනවා🥺😍❤️❤️දැන් නන් බයක් නෑ 😍😍🥰අම්ම කියන්නෙම සසරක්❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@gayanicharuni9153
@gayanicharuni9153 Жыл бұрын
ආදරණීය පවනි අක්කි•••🌸 *ජීවිතේ විඳිනවා* කියන කියමනට මං දැකපු හොඳම උදාහරණෙ ඔයා🍁 ඔයාගෙ ආදරණීය වචන, සුන්දර කතා විලාෂය, නිහතමානීකම මේ හැමදේම නිසා විඩාබර ආදරණීය හදවත් ලක්ෂ ගානක් සුවපත්වනවා නොඅනුමානයි.✨💫 ජපානේ *මතක* *ගොන්නට* අම්මාත් එකතු වීම අක්කා ලබපු තවත් සුන්දර ආදරණීයම තිළිණයක්❤‍🩹 ඒ වගේම•••🌻 " *මෙවන්* *සැමියෙක්* *ලද* *බිරිඳක්* *නිවුනෝ* *වෙත්* " 💗💗💗💗💗💗💗💗💗💗 බණ්ඩි බෝලෙ ඉන්න සුදු පැටියො•••😍 ඔයාට හම්බුනේ උතුම් අම්මෙකුයි තාත්තෙකුයි💕 ඔයා ගොඩක් පිං වගේම වාසනාවන්ත පැටියෙක් චූටි බබෝ🎀🪄 ඔයා එනකම් ඔයාගෙ අම්මි බෝලෙයි,තාත්තා බෝලෙයි වගේම ලක්ෂ සංඛ්‍යාත හදවත් ගානක් මග බලන් ඉන්නවා🙈🖤 ඉතින් චූටි බබෝ සියලු දෙවි පිහිට ආශිර්වාදයෙන් මෙන්ම ආදරණීය හදවත් එකතුවගෙ ආශිර්වාදයෙන් චූටි පුතු පැටියො ඔයාට මෙලොව එළිය දකින්න ලැබෙන්න ඕනි🙏🏻💙 ඉතින්•••🌹 _ සෙනෙහස පිරුණු ආදරණීය කැදැල්ලට ත්‍රිවිධ රත්න පිහිටයි!💌 _ තවත් දවසක සුන්දර මොහොතකින් හමුවෙමු අක්කි බෝලේ♥️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️ budhusaranai 🙏🏻🌸🌸🌸
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 Жыл бұрын
අම්මා ළග ඉන්නවා කියන්නේ මාරම හයියක්.. අම්මා කියන්නේ ලෝකයක්... හැමදම සතුටින් ඉන්න අක්කි.... තෙරුවන් සරණයි අක්කා අයියා අම්මා චුටි පුතා සහ ඒමීට ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai patiyo 🌸🙏🏻
@hasaradilrangi4298
@hasaradilrangi4298 Жыл бұрын
ඔය දවසේ අම්මා ළඟ ඉන්නවා කියන්නේ කියන්න වචන නෑ..සියලු දෙනාටම බුදුසරනයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai 🙏🏻🌸
@pavanishehara9364
@pavanishehara9364 Жыл бұрын
ඔය වගේ වෙලාවක අම්මා ළඟ ඉන්නවා කියන්නේ හිතට මාර ම ශක්තියක් අක්කේ. කිසිම කරදරයක් වේදනාවක් නැතිව චූටි පැටියා ව එක්කං එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️ ආදරෙයි අක්කියෝ🥰
@Shashis-diary
@Shashis-diary Жыл бұрын
අනේ ...දැන්නම් පාලුවක් නෑ නේද අම්මා ලගනේ..අපේ චූටි පැටියා බලන්න මග බලන් ඉන්නේ...ආදරෙයි පැටියෝ පරිස්සමෙන් ඉන්න කට්ටියම❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️♥️
@kaushalyaadithya
@kaushalyaadithya Жыл бұрын
අනේ දෙවියනේ අක්කෙ මටත් පුදුම සතුටක් දැනුනෙ🥺😍❤️❤️ අම්මා ලග ඉන්නවා කියන්නෙ ලෝකයක් වගේ❤️😍 අම්මගෙන් ඈත් වෙනවා කියන්නෙ නිකන් ඇගෙන් කෑල්ලක් වෙන් කරනවා වගේ 🥺🥺🥺 ඉතින් බුදුසරනයි අක්කි පැටියෝ🥰😍🧚🌸
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga 🥹♥️
@nethminavodhya3930
@nethminavodhya3930 Жыл бұрын
හැමදාම අපි ලගින් ඉන්නෙ අම්මා විතරයි 🥺🥰💞 අක්කිට ත් පවුලේ අයටත් බුදු සරණයි 🙂🙂❤️❤️ ගොඩාක් ආදරෙයි 💞💞💞😘😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai nanga 🙏🏻🌸
@sankasenu1878
@sankasenu1878 Жыл бұрын
නංගා ඇත්තටම ඔයා වාසනාවන්ත සුරංගනාවියක්...ඔයාගේ මහත්තයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය සැමියෙක්...හැමෝටම එහෙම වාසනාවක් ලැබෙන්නෙ නෑ...සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ...තිසරණ සරණයි...🙏🙏🙏සියලු දෙවි රැකවරණයි...
@sansaladeshanjali4251
@sansaladeshanjali4251 Жыл бұрын
අම්මා කියන්නේ දරුවන් වෙනුවෙන් හැමදාම හැමදේම කැප කරන කෙනෙක් 🥺❤️🌎
@elina6985
@elina6985 Жыл бұрын
පවනි , අම්මා 🤰 දුව කියන්නේ හරිම ලස්සන බැඳීමක්. මමත් ආසයි මම දකින ලෝකේ මම විදින සතුට මගේ අම්මා තාත්තා පවුලේ අයත් දකිනවට. ඒක හරිම නිහතමානී ආසවක්. කොච්චර ලස්සනයි ද අද🌺 අම්මා,දුව,මුනුපුරා එක්ක මේ ගෙවෙන දවස 🌷 මට ඒක ගොඩක් ම දැනුණා අද vedio එකෙන්
@naviwije1558
@naviwije1558 Жыл бұрын
අම්මා ආව කියලා දැක්කහම මටත් ලොකු සතුටක් දැනුණා අනේ මන්දා ඉතින්... ඔයාලා හැම දෙනාටම තෙරුවන් සරණේ පිහිට ආශිර්වාදය ලැබේවා !🙏
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai 🙏🏻🌸
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
මේ කාලේ ඔයා ගාව ඉන්න ඔනිම කෙනා ඔයා ගාවට ඇවිත්."අම්මා"❤️.පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට 💕💕
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai 🙏🏻🌸
@varuniudeshika
@varuniudeshika Жыл бұрын
අනේ අම්මා එනවා දැක්කම අපිටත් ලොකු සතුටක් දැනුණා අක්කේ..ආදරෙයි ඔයාලට අක්කියෝ...උතුම් වූ සත් පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් කිසිම වේදනාවක් නැතුව නීරෝගීමත් චූටී පැටියෙක් ලැබෙන්නට ඕනි අක්කි ඔයාට..බුදුසරණයි 🙏😘❤️🌹
@Hiranshanith
@Hiranshanith Жыл бұрын
Life❤🥀දුප්පත් වෙලා ඉපදෙන එක උබේ වරදක් නෙවේ . ඒක ලොක ස්භාවය . එත් මැරෙන කොට උබ දූප්පත් වෙලාම මැරෙනවම් . ඒක උබේ වරදක් . ❤️ දවක් හරි කට්ට කන්න බැරි උන්ට සල්ලි කියන්නෙ හීනයක් 😊🚶‍♂️
@vihangapathiranawasam6145
@vihangapathiranawasam6145 Жыл бұрын
අක්කී මේ වගේ වෙලාවක අම්මා ඉන්නවා කියන්නේ ගොඩාක් සතුටුයි....අක්කිට දැන් පාලුවක් දැනෙන්නේ නැති වෙයි....❤️ චූටි බෝල පැටියා එනකල් ගොඩාක් ආසාවෙන් අක්කි බලන් ඉන්නේ.....❤️🥺
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️♥️
@dinushanilangani5922
@dinushanilangani5922 Жыл бұрын
මේ කාලේ අම්මා ළඟ ඉන්නවා තරම් සතුටක් තව කොහෙන්ද.අම්මා ළඟ ඉද්දි හිතට මාර හයියක්. අම්මා ලස්සනයි ඔයාගේ
@dsenanayaka3755
@dsenanayaka3755 Жыл бұрын
කියන්න දෙයක් නෑ අක්කී හැමදාම වගේ ආදරේයි පැටියට අක්කට අයියාට අම්මාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️
@shivikamadushani7200
@shivikamadushani7200 Жыл бұрын
කිසිම කරදරයක් නොවී බබත් එක්ක ගෙදර එන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා dr පවනි තුන් දෙනාටම ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi 🙏🏻🌸
@shivikamadushani7200
@shivikamadushani7200 Жыл бұрын
@@pawaniperera7214 ඔයාගේ මහත්තයට බබායී අම්මා බබයි දෙන්නෙක්ම නලවන්න වෙනවා ඉතින් 😘
@sachinthilochana5618
@sachinthilochana5618 Жыл бұрын
අක්කා හිටියටත් වඩා සතුටින් නේද....🥺❤️ අනෙ පු‍ංචි පැන්ච එනකම් අපිත් ආසාවෙන් ඉන්නෙ ...ඔයාට බුදුසරනයී ත්‍රිවිධ රත්නයෙ..පිහිටයි ආරශාවයි පුතේ...එ වගෙ අක්කගෙ චුටි පවුලට කවදාවත් චුටි දුකක්වත් දැනෙන්න එපා ❤️❤️❤️❤️
@shainidileka895
@shainidileka895 Жыл бұрын
මගෙ අම්මත් රට යන්න ගොඩක් ආසයි..ඒත් එයා අපි නිසා ඒ ආසාව පැත්තක තියලා ගොඩක් දුක් විදිනවා..මගෙත් ලොකු හීනයක් ඔහොම මගේ අම්මව එක්කන් ගිහින් එයාට හැමතැනම පෙන්නන්න ❤️
@kapilanishantha2193
@kapilanishantha2193 Жыл бұрын
අම්මා ලග ඉන්න ඕනම කාලෙ එයා ලගින් ඉද්දි හරි සතුටුයි නේද අක්කේ.. ලස්සනයි චූටි බබා බලන්න ආසාවෙන් ඉන්නවා ♥️ පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම 😘♥️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️♥️
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
මගෙ බෝලේ අක්කි 😘😘 මන් පතන හීන ජීවිතේ ගැන ටිකින් ටික චූටි ගුරුතුමියක් වගේ කියල දෙන ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🥺 ඉතින් ඒ මාවතේ ඔයාගේ හීන මාවතේ තවත් එක හීනයක් පාට වෙනකම් බලන්න ඉන්නවා ඉතින් ඒ හීනේ හරිම ලස්සනට ඔයා පතන විදියටම පාට වෙන්න ලැබේවා 🙏🙏😘 අද ඉදන් වීඩියෝස් වල අම්මත් ඉන්නවා එයටත් ආදරේයි මේ වගේ අක්කියෙක් බිහි කලාට ❤️❤️❤️ දින ගනින පුංචි හීනේ ඉක්මනින්ම පාට වේවා 🙏🙏🙏 බුදු සරනයි පුංචි පව්ලටම් 🙏😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️
@dilmiayodhya954
@dilmiayodhya954 Жыл бұрын
අක්කගේ වීඩියෝ එකක් එනකන්ම තමා මග බලාගෙන ඉන්නෙ අනේ. පිස්සුවක් මේක.. හරිම ආදරණීයව අම්මව එක්කන් ආවා.... මන් ඒත් අක්කා ප්‍රෙග්නට් උනු දවසවල vlog බලද්දිම හිතුවා අක්කිගෙ අම්මා අනිවාර්යයෙන් ජපන් එයි කියලා හිතුවා වගේම ආවා නේද... කෝම හරි කමක්නෑ අක්කා ආස දෙන්නම ලගම ඉන්නවනේ බය නැතුව ඉන්න අක්කියෝ.. පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි 😍🥰😻🌺🌺🌺🌺❤️❤️💕💕
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️
@dinithivishaka1686
@dinithivishaka1686 Жыл бұрын
නංගී මේ මොහොත නම් හරිම ආදරණීයයි....තමන්ගේ අම්මා ලඟ ඉද්දි දැනෙන ආදරය...අනේ මගේ නංගී හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruwanikadilanka
@ruwanikadilanka Жыл бұрын
අම්මා ආවා කියල story වලින් දැක්කාම ගොඩක් සතුටු හිතුණා මොකද නංගිට මේ වෙලාවෙ අම්මා ළඟ ඉන්න එක ලොකු හයියක්නෙ 😍😍😍
@hlchandani273
@hlchandani273 Жыл бұрын
දුව ඔයා හරිම ආදරණීය වාසනාවන්ත දියණියක්. ඔයාගේ ආදරණීය මෑණියන්ට ඔයාල ලගට මෙම අවස්ථාවට ගෙන්වා ගත්ත එක මොනතරම් වටිනවද . ඉතිං මම ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි කියලා.
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanda 🙏🏻🌸
@thirunihansika777
@thirunihansika777 Жыл бұрын
ඇත්තටම video එකක් දානකන් බලන් ඉන්නෙ අක්කා. හැමදාම වගේම හිතට දැනෙනවා.ආසාවෙන් බලන channel එක. ඒ වගේම මොන වැඩ තිබුණත් අක්කා දාන daily instragram story බලනවා හැමදාම. ♥️ අක්කා වගේම බබාත් වාසනාවන්තයි. දැන් පවුලේ 5 දෙනයි. මේ වගේම ජීවිතයකට මාත් ආස නිසා මහන්සි වෙලා වැඩ කරන්න හොද motivation එකක්. ස්තූතියි අක්කා මේ වගේ ලස්සන video ගෙනවට. සතුටින් ඉන්න මේ වගේ හැමදාම. බුදු සරණයි 😊❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️
@Anudhi-01
@Anudhi-01 Жыл бұрын
අම්මා ලඟ ඉන්නවා තරම් සතුටක් තවත් කොහෙද...හැමදාම වගේ අක්කිට අයියට චූටි පැටිය එමී කෙල්ලට වගේම අම්මටත් ගොඩක් ආදරෙයි ..පරිස්සමින් ඉන්න අක්කියෝ😍😍😍😍😍😍 බුදුසරණයි ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei patiyo ♥️
@jithmithilakshana1672
@jithmithilakshana1672 Жыл бұрын
ජපන් හීනෙට ආස උනේම අක්කිගෙ වීඩියෝස් වලින් මන් හැමදාම අක්කිගෙ වීඩියෝස් වලට කමෙන්ට් කලා 2023 සකුරා වසන්තය අක්කගෙ වගේම මගෙත් හීන සැබෑ කරනවා කියලා හැබැයි මගෙ වීසා රිජෙට් වෙලා ඒ හීනේ හීනයක්ම වෙලා ගියා 😓🥺 මන් දන්නේ නෑ ඒ හීනේ ආයිත් කවදා මට සැබෑ කර ගන්න පුලුවන් වෙයිද කියලා 😥 අක්කිටයි අපේ චූටි පැටියටයි බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කි 😍❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Reject una kiyala heene ath arinna epa nanga . Aimath try karanna♥️
@sachinihatharasingha9698
@sachinihatharasingha9698 Жыл бұрын
මට, මගේ Boyfriendට අපි දෙන්නගෙ ලොකුම බලාපොරොත්තුව ජපන් හීනය හැබෑ කර ගන්න එක 🇯🇵😍 ඔයා වගේම තමයි අපි දෙන්නාගෙම එකම හීනය අපේ අම්මලා පුංචි කාලෙකට හරි ජපානයට එක්කන් ඇවිත් සතුටින් තියන එක.ඒ වෙනුවෙන් ලොකූ හීන බලාපොරොත්තු තියෙනවා.😍🇯🇵 අක්කට අයියට චූටි පැටියට අම්මට එමීට ආදරෙයි.බුදු සරණයි.පරිස්සමින් ඉන්න අක්කෙ😙❤️
@anudoni5709
@anudoni5709 Жыл бұрын
අනේ ශෝයි අක්කි....අම්මා අව නිසා අක්කිට දැන් පාලු නැහැ❤️ අක්කිට අයියට අම්මට එමීට චූටි බබාට ඔක්කටම බුදුසරනයි ❤️ අක්කිගෙ සංසා නංගිත් හිටිය නම් ශෝයි නෙ අක්කි🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@vishvishu8237
@vishvishu8237 Жыл бұрын
අම්මා කියන වචනේ ඇහුවත් සැනසීමක්...❤🌸 ඉතින් මේ වගේ කාලේක අම්මා ලග ඉන්න එක කොච්චර සැනසීමක්ද අක්කට ❤ හැමෝම පරිස්සමෙන් ඉන්න සුදු පුතා එනකන් මග බලන් ඉන්නවා තෙරුවන් සරණයි ❤😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane ♥️
@dilaniudayangani
@dilaniudayangani Жыл бұрын
ඔයා හරිම වාසනාවන්‍තයි නංගි පත්තිනි මැනියන්ගේ පිහිටයි ඔයාට පැටියටයි
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 Жыл бұрын
අනේ හරිම ශෝක් අක්කේ අම්මා ආව එක කොච්චර දෙයක්ද අයියා වගේම අම්මත් අක්කව හොදට බලාගනීවි අම්ම කෙනෙක් මේ වගේ වෙලාවක ලග ඉන්නවා කියන්නෙ ලොකු හයියක්නේ....😊 පරිස්සමෙන් ඉන්න අක්කී බුදු සරනයි .
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei patiyo ♥️♥️♥️
@sisiiikavindya2285
@sisiiikavindya2285 Жыл бұрын
සුරංගනාවී ඔයාගේ වීඩියෝ එකකට කමෙන්ට් කරන්නේ ගොඩ කාලෙකින්.... සුරංගනාවී අම්මා ආවා නේද සුරංගනාවී ලඟට...අක්කි ජීවත් වෙන්නේ හැමෝම ජීවත් වෙන්න හීන මවන ලස්සන ජීවිතේක❤️❤️❤️❤️ ඔයාට හැමදාම හොඳ දේවල්ම ලැබෙන්න ඕනේ.... ගොඩක් අයට අද කාලෙ නැති ලස්සන හදවතක් තියෙන්නේ..... ❤️❤️❤️❤️ ඒ ලස්සන හදවත නිසා ලස්සන ජීවිතයක් හදගන්න විදිය ඔයා කියලා දෙන විදිය හරිම ආදරණීයයි අක්කේ❤️❤️💜️ ඒකයි මන් ඔයාට සුරංගනාවී කියන්නේ... ඔයා ඒන්ජල් කෙනෙක් මේ ලෝකෙ ලස්සන කරන්න ආපු.... ඔයා හැමදාම වීඩියො එකේ අන්තිමට කරන ප්‍රාර්ථනාව මාත් හැමදාම කරනවා... පොතක නම් ලිව්වේ නෑ.. පොතක ලියන්නත් පටන් ගන්න ඕනේ.... ඔයාගේ හැම ලස්සන හීනයක්ම ඒ විදියටම වෙන්න ඕනේ අක්කේ..... ආදරෙයි අක්කේ අයියේ අම්මේ එමී බබා අලුත් පැංචා ඔයාලා හැමෝටම❤️❤️❤️❤️ දවසක ආසයි මුණ ගැහිලා කතා කරන්න ඔයාලව🥺❤️💜️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godak sthuthi nanga 🙏🏻🌸 Adarei ♥️♥️
@easyworks9871
@easyworks9871 Жыл бұрын
සතිඅන්තයෙන් දිනක්... පැමිණ ඔබ මගේ අබියසට ... කියා පෑවා ජිවීතේ රස තැන්.. ඒ විතරක්ද... දුන්නා ඔවදන් නැගීසිටින්නට ආදරනීයයන් සමගින්... ආදරෙයි හැමදාමත්... වාසනාවන්ත අනාගතයක මගේ සුභ පැතුම්..
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godak sthuthi 🙏🏻🌸
@dreaming960
@dreaming960 Жыл бұрын
අැත්තටම අක්කා hospital bag ready කරන video එකෙත් මට හිතුනෙ කවුරුවත් ලඟ නැතුව ඔයා මේ දේවල් කොච්චර ලස්සනට කරගන්නවද කියල එ්වෙලාවෙ මට හිතුන අනේ අක්කගෙ අම්මිත් ලඟ හිටියනම් කොච්චර හොඳයිද කියල අැත්තටම අද නම් ගොඩාක් සතුටුයි අක්කගෙ ජීවිතේ ලස්සනම දවසටත් දැන් අම්මි ලඟම ඉන්නවා 😍❤️දළඳා සමිඳු පිහිටයි ඔයාල ඔක්කොටම 🌸
@ransikaamukotuwa5738
@ransikaamukotuwa5738 Жыл бұрын
ඔයාගේ video මුල ඉඳන් ම ආයෙත් බලාගෙන ආවා.... 😊😊😊😊😊😊😊😊 පුංචි දෙයක් කියන්නද ? ඔයාගේ අම්මා ඔයාටත් වඩා තරුණ පාටට තමයි මට පේන්නේ❤❤❤❤
@lotusintheearth8497
@lotusintheearth8497 Жыл бұрын
ලස්සන vlog එකක්... අන්තිමේදී කීව දේ හදවතටම දැනුනා. අපි පොඩි කාලේ අපේ දෙමාපියන් අපිව එක එක තැන්වල එක්ක ගියා. කැමති කෑමබීම අරන් දුන්නා. ඒ සල්ලි තිබිලාම නෙමෙයි වෙන්න පුලුවන්. ළමයි ලොකු උනාම දෙමාපියන් පුංචි ළමයි වගේ වෙනවා. අපි වැඩ ඇරිලා එද්දි අපි කන්න මොනවාහරි ගේනවාද බලනවා. ගමනක් එක්කන් ගියාම ඒ සතුට ඇස් වලින් පේනවා. බුදුසරණයි! පවනී❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane budhusaranai 🙏🏻🌸
@achiniranshika7662
@achiniranshika7662 Жыл бұрын
මාත් මග බලාගෙන ඉන්නෙ අක්කි මගෙ අම්මව මගේම salary එකෙන් ලස්සන තැන්වල එක්කන් ගිහින් , අම්ම එක්ක restaurant වලට එක්කන් ගිහින් අලුත් කෑම try කරන්න .. මම ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනව 😢💖❤️‍🔥
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane oya godak hoda duwek ♥️♥️
@sadunibagya2092
@sadunibagya2092 Жыл бұрын
මගෙ තාත්තා නැති උනා අක්කි අද..ඒ දුකට හිත ටිකක් නිදහස් කරගන්න තාත්තගෙ මිණිය ළඟ ඉදන් ඔයාගෙ වීඩියෝ බලනවා 😓
@mihirisamaradivakara9569
@mihirisamaradivakara9569 Жыл бұрын
Amma kiyanne maha merak nangi ethulu sematama theruwan sarani ජය ශ්‍රි මහා බෝ සමිදුන්ගේ රැකවරණ මගින් හා මහා සෑයේ අනුහස් බලයෙන් පුංචි පැටියටත් ඔයාවත් පවුලේ සියලු දෙනාම 🌹🌹🌹නිරෝගී වේවා
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai 🌸🌸
@oviwithkidsvehiclesconstru8101
@oviwithkidsvehiclesconstru8101 Жыл бұрын
තමන් අම්මා කෙනෙක් වෙන දවසේ තමන්ගේ අම්මත් ලග ඉන්න එක ගොඩක් වටිනවා.. ඒ හැගීම විස්තර කරන්න අමාරුයි.. ඉතින් ඔයාගෙ අම්මිත් ආවා වගේම මගේ අම්මිටත් මගේ ඒ දවසේ ලග ඉන්න එන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා❤️ ඔයාටත් චූටි පැටියාටත් අයියටත් බුදු සරනයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai 🙏🏻🌸
@shanikanissanka
@shanikanissanka Жыл бұрын
චූටි කෙල්ලේ..... අල බෝලේ වගේ හැමතැනම දුවන්නේ නැතුව දැන් ඉතිං ගෙදරට වෙලා අම්මා එක්ක ඉන්න ඕනේ හරිද? ඔයාගේ අම්මා හරිම පිං පාටයි.. මං හරිම ආදරෙයි... ඒනම් පරෙස්සමින් ඉන්න ඔයයි හබීයයි චූටි පැටියයි එමී දගයයි.. ආදරෙයි ආදරෙයි ආදරෙයි ... බුදු සරණයි 💕💕💕💕💕💕💕💕💕💕
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@sandalinethmini1913
@sandalinethmini1913 Жыл бұрын
අම්මගේ අගය වැඩිපුරම දැනෙන මොහොතේ අම්මා අපි ලග ඉන්න තරම් සතුටක් තවත් කොයින්ද? අක්කිගේ අම්ම ගොඩක් වාසනාවන්තයි අක්කි වගේ ලස්සන හදවතක් වගේම රුවක් තියෙන දුවෙක් වගේම ඊට නොදෙවෙනි තමන්ගෙම පුතෙක් වගේ බෑනෙක් ලබන්න...අක්කි ඔයා මට ලොකු ආදර්ශයක් උනා මගේ ජීවිතේටත්...තෙරුවන් සරණයි අක්කියෝ ඔයාටත් ඔයාගේ පවුලේ හැමදෙනාටමත්🤗🤗🤗😘😘💖💖💖💖
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godak sthuthi nanga 🙏🏻🌸 Adarei ♥️♥️
@vasithagunaratne5303
@vasithagunaratne5303 Жыл бұрын
ඇත්තමයි අපිව දෙමව්පියන් සතුටු කළා වගේ එයාලටවත් සතුටු කරන්න අපිට පුලුවන් නම් ඒක තමයි දරුවෙක්ට ජීවිතයේ ලැබෙන වටිනාම අවස්ථාව.
@sandeepaniranasingha3640
@sandeepaniranasingha3640 Жыл бұрын
අනේ අක්කි අදත් vlog එක ගොඩක් ලස්සනයි❤️❤️අම්මා හරිම පිං පාටයි අක්කි වගේමයි 🥰 අක්කිගෙ කටහඬ නම් භාවනාවක් හැම සතියෙම vlog එකක් දානකන් මගබලන් ඉන්නවා..ආදරෙයි ගොඩාරියක් පරිස්සමින් ඉන්න අක්කි ☺️ බුදු සරණයි හැමෝටම!!❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️
@shanikadilrukshi2891
@shanikadilrukshi2891 Жыл бұрын
නංගී ඔයා ගොඩාක් හොද කෙනෙක්. මේ එළඹෙන සතිය ඔයාගෙ ගෙදර හැමෝටම සුභම සුභ සතියක් වේවා...... ඔයාටත් පැටියටත් දළදා සමිඳු පිහිටයි........
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi akki ♥️
@poornimaishani1788
@poornimaishani1788 Жыл бұрын
පැය ගානක් උනත් ආසවෙන් අහන් ඉන්න පුළුවන් ..බලන් ඉන්න පුළුවන් .. ඒ තරම් හරි ලස්සනට කතා කරනවා .. ♥️ තමන්ගේ අම්මා ලග ඉන්නවා කියන්නේ මාරම හයියක්.. අක්කා .. අයියා .. අලුතෙන් එන්න ඉන්න පොඩි පැටියටත් .. බුදුසරණයි .. ඒ වගේම අක්කගේ අම්මටත් .. හැමදාමත් සතුටින් ඉන්න ♥️♥️
@dhanulakmini
@dhanulakmini Жыл бұрын
දැන් ඉතින් අක්කිට පාලු නෑනෙ,අම්මා එමී අයියා ඒ වගේම අපේ චුටි පැටියත් එක්ක සතුටින් ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,බුදු සරණයි අක්කියෝ❤💖😘😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei patiyo ♥️
@nimeshawickramanayake7699
@nimeshawickramanayake7699 Жыл бұрын
අම්මෙක් ඉන්නවා කියන්නෙ දුවෙක්ට මහමෙරක් වගේ....... ආදරනීය පවනි අක්කි හැමදාමත් සතුටින් ඉන්න.....❤️ තෙරුවන් සරණයි !!!
@dilshainstuido6997
@dilshainstuido6997 Жыл бұрын
අම්මා කියන්නෙ අපේ ජීවිතේ ලොකු ම හයිය ආදරය අක්කිත් අම්මා කෙනෙක් වෙන වෙලාවේත් තමන්ගෙ අම්මා ලගින් ඉන්න එක කොච්චර ලොකු හයියක් ද💖 දලදා සමිදු පිහිටයි සියලු දෙවියන්ගේ රැකවරණයි අක්කී💜️ හැමදාමත් ආදරෙයී ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘🌸🌸🌸🌸🌸🌸🌸💖💖💖💖💖💖💖💖💖💖💖
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️
@yashrmw6837
@yashrmw6837 Жыл бұрын
අනේ ඒක දැකලා ඇත්තටම කඳුළුත් ආවා ඔයා වගේම අම්මත් හරිම වාසනාවන්තයි අක්කී 🥺 හැමදාම එයාපෝට් 1 මතක් වෙද්දි දුකක් වගේම අමුතු සතුටකුත් දැනෙනවා ❤ ඔයාටයි පැටියටයි බුදු සරණයි 🧡
@buddhikagayan9650
@buddhikagayan9650 Жыл бұрын
අම්ම කෙනෙක් වෙන්න ඉන්නකොට අම්මව අනිවාර්යයෙන්ම ඕන කෙල්ලෙක්ට අම්ම තමයි හැම දියණියකටම ශක්තිය 🌹❤✨️
@rash_2917
@rash_2917 Жыл бұрын
🥺මේ වගේ වෙලාවක අක්කිට අක්කිගේ අම්මා ළග ඉන්න එක ලොකු ශක්තියක් නේද අක්කියෝ ? එමී මැණිකටත් ගොඩක් සතුටුයි වගේ 🥺💗 අක්කිගේ නංගත් හිටියනම් … 🥰💗 මං දැකපු තවත් ලස්සනම ලස්සන විනෝදය , සතුට , ආදරය පිරුණු family එකක් 🥰 භාවනාව වගේ අක්කිගේ කටහඩ හිතේ තියෙන ප්‍රශ්න කොහෙදෝ යවන්නේ අපිටත් හොරෙන්… 🥺 අක්කිගෙයි , අයියගෙයි හීන ඒ විදිහටම ඉටු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤️ අද Vlog එකත් හරිම ලස්සනයි ✨️ . ඔයාලා ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤️🥰 අක්කි Doll ගේ Family එකට බුදුසරණයි , ජේසු පිහිටයි 💛💛💛~
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️ budhusaranai 🙏🏻🌸
@rash_2917
@rash_2917 Жыл бұрын
@@pawaniperera7214 🥺❤️🥰
@thuradhiofficial6570
@thuradhiofficial6570 Жыл бұрын
5ta danawa kiwwa නිසා බලාගෙනම හිටියා🥺❤️god bless our family 😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
අක්කි ගොඩාරියක් lucky ❤️❤️ අක්කි වගේ දුවක් ලබපු අම්මත් ගොඩක් lucky ❤️❤️ ඒ වගේම අයියත්....❤️❤️ ගොඩාරියක් ආදරෙයි අක්කි ❤️😍 සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️ චූටි පැටියටත් බුදු සරණයි ☸️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godak sthuthi nanga 🙏🏻🌸 Adarei ♥️♥️
@anupama123hansamali
@anupama123hansamali Жыл бұрын
හැම දාම මම comment දාන්නේ නෑ නංගි. එත් මම හිතුව බබා ලැබෙද්දි කොහොම උනත් ඔයාගෙ අම්මා ලග හිටිය නම් කොච්චර හොදයිද කියල. Thumbnail එකේ අම්මා දැක්ක වෙලාවේ පුදුම සතුටක් ආවේ. මගේ අම්මා ආවා වගේ.බුදුසරනින් හැම දෙයක්ම යහපත් විදියට සිද්ද වෙන්න ඕනා.හරිම සතුටුයි.පරිස්සමෙන් ඉන්න....
@nilukapriyadharshani9509
@nilukapriyadharshani9509 Жыл бұрын
අම්මා ලග තියෙන ආදරෙ මහ මෙරක්❤️ තරම් හරිම සතුටුයි මැනික පරිස්සමෙන් ඉන්න ආදරෙයි🥰🥰🥰
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@prasadibhagya648
@prasadibhagya648 Жыл бұрын
හායී අක්කී ඔයාගෙ අම්මත් ඔයා ලගට ආපු එක ගොඩක් හොදයි අනේ 😘♥️ඔයාට ගොඩක් happy නෙද අක්කී 😘ආදලෙයි ඔයාලට හැමදාම 😘♥️🥰🥰
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ow nanga 🥰♥️
@nethunidewanga9968
@nethunidewanga9968 Жыл бұрын
මුල ඉදන්ම ඔයාලගෙ ආදර කතාව ආදරෙන් බැලුවා. ගොඩක් ලස්සනයි . පුංචි පැටියත් ආවම තවත් ලස්සන වෙයි. ඔයාට කිසිම දුකක් කරදරයක් නැතුව පුංචි පැටියව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .❤️🙏🙏
@nisansalamadhurukshi
@nisansalamadhurukshi Жыл бұрын
අක්කී, අම්මත් අක්කි ළඟට ආව එක ඇත්තටම ගොඩක් හොඳයි... අක්කිට හැමදේටම හොඳින් පහසුවෙන් කරගන්න ශක්තියක් අම්මා ඉන්න එක ගැන... ජේසු පිහිටයි අක්කී ඔයාලා හැමෝටම... ආදරෙයී ❤
@madhu9558
@madhu9558 Жыл бұрын
අනේ ඒ කටහඬ භාවනාවක් අක්කි 😘 බුදු සරණයි 🙏❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga 🥹♥️
@sm----
@sm---- Жыл бұрын
මං හිතුවෙ වීඩියෝ එක දැක්ක ගමන් පැටියා හම්බෙලා කියලා 🥰💕..බුදු සරණයි අක්කි ඔයාලා දෙන්නටම💖💕
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai nanga 🙏🏻♥️
@nishadisithumini5609
@nishadisithumini5609 Жыл бұрын
අනේ මට හරිම සතුටුයි අක්කියෝ. ඔයාගේ අම්මා ඔයා ලගට ආවා එක හිතට ලොකු සතුටක්. දැන් අම්මා ඔයා ලග නිසා ඔයාට එක ලොකු හයියක් අක්කියෝ. පරිස්සමෙන් අක්කියෝ ඔයාලා හැමෝටම බුදු සරනයි ආදරෙයි හැමදාමත් 💞💞💞
@upekapiyumi7754
@upekapiyumi7754 Жыл бұрын
අම්මා ළඟ ඉන්නවා කියන්නේ ලෝකයක් වගේ අක්කා❤️චූටි පැටියා බලන්න අපිත් ආසාවෙන් බලන් ඉන්නවා😍බුදු සරණයි ❤️
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 Жыл бұрын
මට මගේ අම්මාව මතක් උනා අක්කේ ඔයාට තෙරුවන් සරණයි ... 🙏ගොඩක් ආදරෙයි ...❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai 🙏🏻🌸
@waruvlogs
@waruvlogs Жыл бұрын
දැන් නම් අපිටත් ගොඩක් සතුටුයී අක්කී ලගට අම්මිත් අවානේ බයක් නෑ දැන්..💖😍❤️ චුටී පැටියා එනකන් මග බලන් ඉන්නේ..🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei patiyo ♥️
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 Жыл бұрын
අම්මා ලග ඉන්නවා කියන්නේ මුලු ලෝකේ ම තමන්ලග වගේ අක්කා.මගේ අම්මව එක්ක එන්න මම ගියෙත් බන්ඩිය උස්සන්.ඔය වගේම.හීනෙකින්වත් හිතපු නැති විදියට මගේ හැමදේම කරලා දීලා ගිය අවුරුද්දේ එයා මාව දාලා ගියා.මන් ප්‍රාර්ථනා කරන්නේ කාටවත් ම අම්මා නැති දුක දුවෙක්ට දැනෙන්න එපා කියලා .එයා නැති අඩුව කාටවත් පුරවන්න බැහැ .අනේ මම මෙහෙම කිව්ව එක හොදද මන්දා.. සුභ පතනවා නිරෝගි වාසනාවන්ත දරූඋපතක් සිදු කරන්න ලැබේවා කියලා තෙරුවන් සරනය්
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
Video eka enakan balan hitiye 🥺♥️ adarei♥️ budu saranai ❤️✨
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei budhusaranai 🙏🏻🙏🏻🌸
@hewagamagedammika8114
@hewagamagedammika8114 Жыл бұрын
අදනම් වෙනදට වඩා ගොඩක් සතුටු හිතෙන වීඩියෝ එකක් අක්කියෝ 😘😍 අම්මා ලග ඉන්නව කියන්නෙ හිතට ගොඩක් සැනසීමක් හිත තව ශක්තිමත් වෙනව ❤❤ අයියා කෑම ගන්න විදිය කියනකොට ශෝයි අනේ❤😍😍😍😍 හැමදාම අක්කි ,අයියා ,අම්මා , චූටි පැටියා ,එමී පරිස්සමෙන් ඉන්න 😘 😘😘😘 අපේ එමී චන්ඩියෙක්නෙ 🤭 ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න 😘 බුදු සරනයි 🙏❤😊
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei patiyo ♥️
@hewagamagedammika8114
@hewagamagedammika8114 Жыл бұрын
Adarei akkiyo 😘😘😘😘
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
අයියානම් මරු....ඔයාටම ගැලපෙන කෙනෙක්😁😁....ඔයානම් ගොඩාක් වාසනාවන්තයි මැනික ඒ වගේ මහත්තයෙක් ලබන්න....ඒ වගේම ඔයාගේ family එකේ අයත් ඔයාට ගොඩාක් ආදරෙයි...අපි ඊටත් වඩා ආදරෙයි.....😘❤ අපි මේ මග බලන් ඉන්නේ චූටියා ඉක්මනට එනකල්....හැමදාම ඔයාලා සතුටින් ඉන්නෝනී.....ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිලිටයි...😘❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga 🙏🏻🌸 budhusaranai 🙏🏻🌸
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
@@pawaniperera7214 😘❤
@Brighton333
@Brighton333 Жыл бұрын
අක්කි ,,අම්මා ඔයා ගාවට ආව එක නම් ගොඩක් හොදයි,අයියාටත්,අම්මා ඉන්න එක ගොඩක් ලොකු හයියක් වේවි,,, චූටි පුතා ලැබෙන දවසට,🥰💖😘😘 අපිත් ඉවසිල්ලක් නැහැ අක්කී චූටි පැටියාගෙ කිරි සිනා බලනකන්,,,,මම හැමදාම නැගිටින වෙලාවත් නිදා ගන්න වෙලාවත් බුදුන් වදින වෙලාවටත් අංගුලිමාල පිරිත හිතින් මෙනෙහි කරලා අක්කිවත් චූටි පැටියාත් ඇතුලු මේ ලෝකේ චූටි පැටවුන්ට ජීවය දෙන්න සැරසිලා ඉන්න, චූටි පැටවු හම්බෙලා කිරිදෙන කිරි අම්මාවරුන්වත් මතක් කරලා සෙත් පතනවා,කිසිම හිතේ චකිතයක් තියාගන්න එපා මගේ අක්කී,,,ඔයාට ලස්සන,පිංවන්ත පුතු පැටියෙක් ලැබෙනවා!!! වෙනදා ඉදියා වගේම සැහැල්ලු මනසකින් වැඩ කටයුතු කරන්න,,හැකි සෑම වෙලාවේම ආනාපානසති භාවනාව කරන්න,කුසේ ඉන්න පැටියාට මෙත් වැඩීම කරන්න,,, අම්මාටත්,අක්කාටත්,අයියාටත්,චූටි පැටියාටත්,එමීටත් බුදු සරණයි!දළදා සමිදු පිහිටයි!!🥰🤗💖💖💖💖💖😘😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️ budhusaranai 🙏🏻🌸♥️
@nalanisadu7825
@nalanisadu7825 Жыл бұрын
මෙ වෙලවෙ අම්මා ළඟ ඉන්න තරම් දැනෙන සතුට , 😘😘😘
@Ranjujayawardena
@Ranjujayawardena Жыл бұрын
Was so happy while watching today's video ! Nanda is one of the the most inspiring women in my life ! ❤🥺 send back soon my sudumanika, I miss her and her plain tea here in SL😢❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
🥺♥️
@sadithiruwanima2089
@sadithiruwanima2089 Жыл бұрын
අදත් ලස්සනයි අක්කි බෝලේ🥺😍.. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා.. ආදරෙයි හැමදාටම 😘😘❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️
@sadithiruwanima2089
@sadithiruwanima2089 Жыл бұрын
@@pawaniperera7214 ❤️
@chamaliuthpala3628
@chamaliuthpala3628 Жыл бұрын
අක්කා ඔයා නම් මාරම වාසනාවතයි....ඔය හිනාව ආදරය හැමදාම තියෙන්න ඔන...බුදු සරනයි..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...🙏🌼💘.විඩියො ඔන තව...
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 Жыл бұрын
අම්මා ලග ඉන්නවා කියන්නේ,.. කොච්චර ගින්දරක හිටියත්,.. එක අයිස් කැටයක්,. වගේ. හැම ගින්දරක්ම නිවනවා 🥺🙏🙏💙💙❤️💕💕💕💕❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️
@vihangarashmi5981
@vihangarashmi5981 Жыл бұрын
අක්කි කියන්න වචන නෑ...මාත් ලගදිම ඔහෙට එනවා..මගේ ජීවිතේ ත් තියෙන ලොකුම හිනයක් තමා මගෙ අම්මා තාත්තාත් අපිට පුලුවන් කාලෙ එයාල වෙනුවෙන් කැප කරන්න....❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane ♥️
@dinushidinu04
@dinushidinu04 Жыл бұрын
මගේ ජිවිතේ පලවෙනි අක්කා දෙවැනි අම්මා =පවනි අක්කා බුදුසරණයි ❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai nanga 🙏🏻🌸
@vihagatharaka2478
@vihagatharaka2478 Жыл бұрын
අනේ අක්කෙ💛💛💛 ඔයාට ලැබිලා තියෙන්නේ ලස්සන ජීවිතයක් 💕💕ඒ ලස්සන ජීවිතේ ඉදිරියටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖ඒ ලස්සන ජිවිතයට අපිත් ආදරෙයි 🤗🤗එන්න ඉන්න පැටියා ඒ ජිවිතේ තවත් ලස්සන කරයි 😘😘ආදරෙයි අක්කි ❤️❤️පරිස්සමෙන්😊😊 ඉන්න බුදු සරණයි 🙏🙏🙏ඔයාලා හැමෝටම❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godak sthuthi nanga 🙏🏻🌸 Adarei ♥️♥️
@ishuonline2379
@ishuonline2379 Жыл бұрын
මගේ අම්මා දැක්කා වගේ මට හැගීමක් එන්න තරම් අපි කොච්චර හිත්වලින් ලං වෙලාදා අක්කේ මම මැරි කරලා නැති වුනත් මගේ අක්කලා දෙන්නටම බබාලා ලැබෙන්න ඉද්දි අපේ අම්මත් ඔය වගේ තමයි මේ වගේ වෙලාවට අම්මා ලග ඉන්නවා කියන්නේ කොච්චර හයියක්ද කියලා තෙරෙනවා අක්කේ හැමදාම වගේ අදත් වීඩීයෝ එක හිතට දැනුනා නොබලා ඉන්න බැරි තරම් ඇබ්බැහි වෙලා 😊😘❤️
@nkmemehub
@nkmemehub Жыл бұрын
3:40 😅 අයියත් මාර කතා තමයි කියන්නේ 😁 ඔයා video වල පෙන්නපු ලෝකේ ඇත්තටම දකිද්දී අම්මාට කොච්චර සතුටු ඇත්ද?🥺
@lochanianjika131
@lochanianjika131 Жыл бұрын
ලස්සනයි අක්කියෝ අදත් ව්ඩියො එක 🤗❤️ අම්මා කියන්නේ ඉතිං දුවෙක්ට ලෝකයක්ම තමයි 🌍❤️ ආදරෙයි හැමදාම අක්කියෝ ❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️
@tharu6610
@tharu6610 Жыл бұрын
මට නම් ඇඩෙන්නත් ආවා....❤️❤️❤️.....අක්කි මේ ගෙවන ලස්සන ජීවිතේට මම තව තවත් සුබ පතනවා.....🤗🤗🤗
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️♥️
@chamodasewwandi4700
@chamodasewwandi4700 Жыл бұрын
මන් අක්කිගේ හැම වීඩියෝ එකක්ම බලනවා මගාරින්නේ නැතුව.හැබැයි මන් කමෙන්ට් දාන්නේ ගොඩාක් කලාතුරකින්.මන් අක්කිටයි අයියටයි හරිම ආසයි.ඔයාලා දෙන්න හරිම ආදරනීය ජිවිතයක් ගෙවනවා.මන් ප්‍රාර්ථනා කරන්නේ මේ ආත්මෙදි වගේම ලබන ආත්මෙදිත් ඔයාලා දෙන්නවම එකට මුනගස්සන්න කියලා.අදත් වෙනදා වගේම වීඩියෝ එක හරිම ලස්සනයි .බුදුසරණයි අක්කි ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️Adarei nanga 🥹♥️
@nishanilewkebandar-py7oh
@nishanilewkebandar-py7oh Жыл бұрын
ඔයාට ගොඩක් ලස්සන ජීවිතයක් තියෙන්නෙ නංගියො.....ඔයා ආදරේ කරන අයත් එක්ක සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා....තුන් සරනයි ඔයාලට...පුන්චි පැටියව දකින්න අපිත් ආසාවෙන් බලන් ඉන්නවා ....
@chethanadulari3365
@chethanadulari3365 Жыл бұрын
කියන්න වචන.නෑ අක්කියෝ හරිම ලස්සනයි පුන්චි පවුල දැන් ගොඩක් පරිස්සමෙන් ඉන්න අක්කියෝ අම්මා තමා අපේ හැමදේම අක්කි අම්මට තියෙන ආදරේ දැක්කා මැණික දළදා සමිඳුන් පිහිටයි හැමෝටම❤😍😘
@vishminikaveesha2552
@vishminikaveesha2552 Жыл бұрын
හැමදාම මේ විදියට සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන ඔයාලට❤️
@fathimabanu5517
@fathimabanu5517 Жыл бұрын
අක්කිට අම්මා අපු එක ජීවිතේ සුන්දර මතකයක් වේවි.අම්මෙක් වෙන ඔයාට ඔයාගේ අම්මගේ ශක්තිය ධෙෙර්ය නිරන්තරයෙන්ම ලැබේවා!!
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
ආදරෙයි ගොඩක්ම, ඔහොම තමා ජීවත් වෙන්න ඕනි, අපි හදපු, වඩපු ආදරණීයන් වගේම අපට උදව් කරන,නොකරන හැම දෙනාම දිහා හැකි විදිහට උදව් උපකාර කරන කොට සිතේ ඇතිවන සතුට කියා නිම කරන්න බැහැ, ඔයාලට සුබම සුබ අනාගතයකට හර්දයාංගම සුබ පැතුම් මගෙන් 💖💖💖💖
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
Amma lassanai.🥰 Akkita loku hayyak wei ammath inna eka. Hamadema hodata, lssanata wenna kiyala wish krnw.oyalata, babata hmotama budu saranai ❤🍃
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godak sthuthi nanga 🙏🏻🌸 Adarei ♥️♥️
@hiruwindiwithanaarachchi150
@hiruwindiwithanaarachchi150 Жыл бұрын
මටත් තියෙනවා හීනයක් දවසක මගේ අම්මවයි අප්පච්චිවයි ඔවගේ රටකට එක්කන් ගිහින් එයලාව සතුටු කරන්න 🥺 😢😢
@smadhuwanthi7587
@smadhuwanthi7587 Жыл бұрын
අද කාලේ ආදරෙන් පවුලෙ අය එක්ක ජීවත් වෙන හැටි❤ ලස්සන පිලිවෙලට ඉන්න කිය්ලා දෙන හැටි❤ ලස්සන සිතුවිලිත් එක්ක ආදරෙන් ජීවීතේ බෙදාගන්න ඕනි හැටි❤මේ දේවල් ඇත්තටම සමාජගත කරන්න ඕනිම දේවල්❤ හරිම ලස්සනට ඒවා කියලා දෙනවට ගොඩාක් පින්❤🌹 ඔයාලා හැමෝටම ආදරෙයි🌹පරිස්සමින් ඉන්න🌹බුදු සරණයි❤🌹💫
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godaaak sthuthi ♥️♥️Adarei 🥹♥️
@rashinishanika2869
@rashinishanika2869 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🙏🙏🙏🙏🙏🙏අම්මා කියන්නේ සසරක්!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
සියලුම අම්මාලා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@dpt7062
@dpt7062 Жыл бұрын
හැමෝගෙම හිත් වලට ලොකු සතුටක් දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක් අක්කේ , ඔයාලා ගෙවන ලස්සන ජීවිතය දැකලා ගොඩාක් සතුටු හිතුනා. පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි 🙏
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai patiyo 🙏🏻🌸
@nishanthaherath3950
@nishanthaherath3950 Жыл бұрын
නන්ගා ඔයානම් ගොඩාක් වාසනාවන්තයි.ඔයා ආදරය මහා ගොඩක් ලබන කෙනෙක් .ඔය ජිවිතය ඔයාට hamadamath labenwaa.oyaalata තුනුරුවන් සරනයි
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 97 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН