පොලිසියේ වැඩ දවසක් ♥️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 124,461

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 1 000
@ivorathnayake896
@ivorathnayake896 5 ай бұрын
ඔයා හරි ලස්සන ට වැඩ බැලන්ස් කරගෙන කරගන්නවා. හරිම ආඩම්බරයි ලංකාවේ කෙනෙක් විදියට.ඔයාගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියනවා හැමෝටම ජේසු පිහිටයි.මම නදී
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 5 ай бұрын
ඔයාගේ කතාව හරියටම හරි නන්ගියේ.ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් තමයි.ඔයා ගිය ආත්මේ ලොකු පින් කරල තියනවා සතුටු සිතින්.ඒකයි ඔයාට මේ ආත්මේ මේ තරම් ලස්සන ජීවිතයක් ලැබුනේ.මේ ආත්මෙත් පුලුවන් තරම් පින් කරන්න නන්ගියේ.මල් ටික නම් පුදුම ලස්සනක්.හිත පිරුනා පුදුම තරම්.ඉතින් සතුටින් ඉන්න හැමදාම .ආදරෙයි ඔක්කොටම ...❤❤❤❤🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️🤗🤗🤗🤗😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏🌷🌷 ආදරෙයි ♥️♥️♥️
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 5 ай бұрын
නංගී ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ..ඉතින් ඔයාට දෙවියන්ගේ පිහිට සහ මේ විස්වයේ ආකර්ෂණය ලැබේවා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@SanjeewaniMadumali-wr1zu
@SanjeewaniMadumali-wr1zu 5 ай бұрын
අපිට හරිම ආඩම්බරයි අපේ රටේ කෙනෙක් ඔය වගේ රැකියාවක් කරන එක ගැන. තව තවත් ඔයාට ශක්තිය ලැබෙන්න ඕන. බුදු සරණයි අක්කෙ ඔයාගෙ පවුලේ හැමෝටම.ආදරේ යි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 5 ай бұрын
නැන්දා හරිම වාසනා වන්තයි නැන්නදේ හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න තව තවත් නැන්දගෙ ජීවිතේ ට සතුට ගේන දේවල් එකතු වෙන්න කියලා පාර්ථනා කරනවා මම 😊❤ ආදරෙයි හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@DL12323
@DL12323 5 ай бұрын
හරිම ලස්සනයි මල්🥰🥰 ශෝක්❤, හොද ආදරණීය පවුලක් හොද ජීවිතයක් ලැබිලා තියනවා😊 නැන්දා හරිම වාසනාවන්තයි කියලා මටත් හිතෙනවා😊 , ජපානෙ ලස්සන පෙන්නුවාට ස්තූතියි,ඒ පරිසරේ හරිම ලස්සනයි දකිද්දි හිතට සැහැල්ලුවක් දැනෙනවා🥰❤ හැමදාම ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 🌷♥️🙏 ආදරෙයි 🌷🌷
@nimmianuthtara5753
@nimmianuthtara5753 5 ай бұрын
ස්තුතියි .ජයවේවා ❤❤❤ලංකාවේ කෙනෙක් විදිහට මට හරිම සතුටුයි .බුදුසරණයි දෙවීපිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 5 ай бұрын
ඔයා ගැන හරිම ආඩම්බරයි……ධෛර්යවන්ත කාන්තාවක් , ජපානෙ ලස්සන පෙන්වනවාට ස්තූතියි…….ඔයාලත් සතුටින් පඑිස්සමින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 5 ай бұрын
ඔයාට ගොඩක්ම ස්තුතියි,අපට ඒ ලස්සන පරිසරය පිළිබඳව විස්තර කරල ඒ වගේම ඒවා පෙන්නුවට,ඒ වගේම හරිම සතුටුයි ඔයාට ඒ වගේ ජපානය තුල හොද වගකිව යුතු රැකියාවක් තියන එක ගැන. මම කැමතිම මලත් සුවදත් Lavender, කැමතිම පාටත් දම්පාට. ඉතින් අද video එක දැක්කම ගොඩක්ම සතුටක් ලැබුවා.thanks for sharing your precious time with us, God bless you all. ❤💕🙏🫶
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මමත් ආස පාට දම්. ඉස්සර දැන් තමයි කලු පාටට ආස වෙලා ඉන්නෙ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 5 ай бұрын
⚘️💕👍🫶❤️
@damayanthigunasekara8201
@damayanthigunasekara8201 2 ай бұрын
ඔයාගෙ චැනල් එක දැක්කෙ අද අසාවෙන් ඒ වීඩියෝ බැලුවේ අපිට හීනෙන් වත් රටකට යන්න හිතන්න වත් බැරි එකේ මේ රටවල් වල ලස්සන මේ වගෙ වීඩියෝ වලින් හරි පෙන්නනවට ගෝඩාක් පින් ඔයාට බුදුසරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ❤️❤️❤️😊😊
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️
@かわいい工芸品
@かわいい工芸品 5 ай бұрын
අද වීඩියෝ එක හරිම ලස්සනයි. නැන්දගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි. ලැවෙන්ඩර් මල් ලස්සනයි අපිට පෙන්නුවාට ස්තූතියි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 5 ай бұрын
හරිම ලස්සන video එකක්. ආසාවෙන්ම බැලුවා. දෙවිපිහිටයි ඔයාට සහ පවුලේ සියලූම දෙනාටම. හරිම ද්‍යිර්‍යයවනත බිරිදක්, අම්මෙක් සහ ලේලියක්.💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayurilakmali1168
@mayurilakmali1168 5 ай бұрын
අක්කා වගේ නිහතමානී කෙනෙක් මෙහෙම හරි අපිට මුනගැහුණු එක සතුටුයි ❤️.මං ආසම සුවදක් තමයි ලැවෙන්ඩර්🪻🪻.මලීශව මං side එකට දැක්කේ දිනේෂ් තරංග වගේ😊.මරිනාට ඇලජික් එකක්වත් ද දන්නේ නැ අක්කා ඇස් ඉදිමුනේ🥺.අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඔව් ඇලජික් එකක් වගෙ ඒක එදාම හරි ගියා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@sudharshanicooray757
@sudharshanicooray757 5 ай бұрын
ඇලඡික් වලට එවලෙම පිරිටන් එකක් දුන්නා ම හරි
@sudharshanicooray757
@sudharshanicooray757 5 ай бұрын
ඇලඡික් වලට එවලෙම පිරිටන් එකක් දුන්නා ම හරි
@achchinitharanga6727
@achchinitharanga6727 5 ай бұрын
අක්කි හරීම වාසනාවන්ත කෙනෙක්..ගිය ආත්මේ ගොඩාක් පින් කරපු කෙනෙක්...ඒ වගේම හිත හොද ලස්සන කෙනෙක්..ඒකනේ ඔයාට දවසින් දවස හරියන්නේ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🌷😘😘
@SanukiGayansa
@SanukiGayansa 5 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ...❤අනේ මන්දා නැන්දගේ වීඩියෝ නම් පිස්සුවක්...අපි ඇබ්බැහි වෙලා ඉන්නේ නැන්දගේ වීඩියෝ වලට 😊😊😊😊නැන්දගේ කටහඬ ඇහුනත් ඇති හිත නිවෙන්න😊❤නැන්දගේ පවුලේ හැමෝටම බුදු සරණයි 🌸💫🌼
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@M.g.b.c.2331
@M.g.b.c.2331 5 ай бұрын
අනේ ඒ මල් වල ලස්සන මුලු හිතම පිරුනා ඒවා දැක්කම නැන්දා නම් හරිම වාසනාවන්තයි මරීනා හරිම ලස්සනයි ❤❤❤❤ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NiroshiNiroshini
@NiroshiNiroshini 5 ай бұрын
අක්කි ගැන හිතනකොට අපිට ගොඩක් ආඩම්බරේ. ඉතින් කවදා හරි අක්කිව ශ්‍රී ලංකාවේ දකිනකොට මටත් දෙමලෙන්ම කතා කරන්න පුළුවන්. අක්කිගේ රෝස වගාව නම් ගොඩක් ලස්සනයි. Tamil කෙනෙක් විදියට මම ශ්‍රී ලංකාවේ සිංහල vog channel එකක් බලන්නේ අක්කිගේ විතරයි. ඉතින් වෙනදා වගේම අදත් වීඩියෝ එක ලස්සනට තිබුණා හැමෝටම යේසු පිහිටයි❤❤❤❤
@hannan1460
@hannan1460 5 ай бұрын
මෙි අක්කා දෙමල නොවි
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
අක්කා ගැන මට ගොඩක් ආඩම්බරයි❤❤ජපානෙ අයත් එක්ක හරි හරියට වැඩ කරද්දි හරිම සතුටුයි අක්කේ .ලැවෙන්ඩර් මල් යාය හරිම ලස්සනයි .පුදුම සුවදක් ඇත්තෙ.මරීනා මැණිකට ඇලජි එකක් වෙන්න ඇති.පරිස්සමෙන් ඉන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි .❤❤❤❤
@NiroshiNiroshini
@NiroshiNiroshini 5 ай бұрын
I kw. But she kwz tamil ​@@hannan1460
@PriyakanthiThalakumbura
@PriyakanthiThalakumbura 5 ай бұрын
අද මට ලියන්නම හිතෙනවා. අහන්නකෝ..ඔයා අයිති සිංහල රටට. ඒත් අහම්බෙන් පැමිණෙන සධක ඔයාව ඔය ලස්සන රටට, සංස්කෘතියට හුරු කලා. හැමදේම අහම්බෙන් ලැබෙනවා. ඒකනෙ ඇත්ත . මම නම් සංසාර පුරුදු විශ්වාස කරනවා. ඔයාටත් සංසාරේ හුරුපුරුදු අය,හුරුපුරුදු පරිසරය විශ්වය ඔබට දීලා හා තවත් දෙනවා. ඒකයි ඇත්ත. ඔයා ගොඩාක් නිහතමානීව හිතන, හැසිරෙන කෙනෙක් .ඒකනේ කවදාවත් මුණ නොගැහුන ඔයාගෙ වීඩියෝ බලන්න,ඔයා ගැන හිතන්න අපිත් පුරුදු වුනේ..❤❤❤ තව තවත් නිහතමානී වෙන්න. ආගමානුකූලව හොඳම ක්‍රියාවන් අතර ඉන්න. අතීතයේ යහපත් දේ කල ඔයාට..අද යහපත් දේ ලැබෙනවා . සතුට ලැබෙනවා. ඒ දේ විශ්වාස කරන්න . යහපතම, සතුටම ලැබේවා ..
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි ♥️♥️♥️
@iresharuwanmali8131
@iresharuwanmali8131 5 ай бұрын
ඇත්තටම ඔයාගෙ ජීවිත කතාව ගත්තම ඔයා හරිම වාසනාවන්ත යි.හරිම සතුටුයි ..❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️🙏🙏
@theshikapradeep3881
@theshikapradeep3881 5 ай бұрын
අක්කේ ඔයාගේ විඩියෝ හැම එකක්ම අපි බලනවා. ඇත්තටම ඔයා ගොඩාක් හොඳ කෙනෙක්. මගේ දුවත් මරිනට ගොඩාක් ආදරෙයි.සුදු අම්මටත් අපි ගොඩාක් ආදරෙයි .ඔයාලා හැමෝට ම දළදා සමිදු පිහිටයි.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nadunisankalpana7978
@nadunisankalpana7978 5 ай бұрын
අක්කාගේ අනිත් job එක ගැන අපිටත් කිව්වාට හුගක් ස්තූතියි ❤❤ ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි අක්කේ ❤❤ අදත් ලස්සන දේවල් හුගක් පෙන්නුවට ස්තූතියි ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ☺♥️♥️ ආදරෙයි නංගියො😘😍😍
@sadalitharuka2716
@sadalitharuka2716 5 ай бұрын
අනූ නැන්දට white theame එක හරි ම ලස්සනයි ❤ අනෙ මටත් ඊයෙ lavender bouquet එකක් ලැබුනා😍 මාර සතුටුයි මෙක දැක්කම හැමෝම ලස්සනට ඇදලා ❤ අනේ ගොඩක් ආදරෙයි මන් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ එහෙමද 🌷♥️
@calistafernando4108
@calistafernando4108 4 ай бұрын
හරි ආඩම්බරයි ඔයා ගැන ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදුසරනයි දෙවි පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@lakshmikarunanayake3542
@lakshmikarunanayake3542 5 ай бұрын
ජපානයේ ලස්සන පරිසරය පෙන්නුවාට ඔයාට ස්තූතියි.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 5 ай бұрын
හරිම සතුටුයි අක්කෙ ඔයා ගැන.ඔයා හරිම ශක්තිමත්..මමත් ඔයා වගේ හිත හයිය කෙනෙක්..හැම දෙයක්ම මමත් තනියම කරගන්න වා.ගෙදර වැඩ දුව එක්ක..එවගේම එලවලු වවනවා..මම හරිම ආසාවෙන් ඉන්නවා ඔයා එක්ක කතා කරන්න.ඔයා ගේ වීඩියෝ වලින් ජපානය දකිද්දී ආසයි..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලට..❤❤❤❤❤තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ගොඩාක් සතුටුයි ♥️♥️ ආදරෙයි ♥️♥️
@ShamaliLewan
@ShamaliLewan 5 ай бұрын
ආදරණීය සැමියෙක්❤ වගේම ආදරණීය දුවක්❤ ආදරණීය පුතෙක්❤ ඔයා හරිම වාසනාවන්තයි අක්කේ❤🌹 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න😍ආදරෙයි හැමදාමත්❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️♥️
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
මාරම ලස්සනයි මොනා ලියන්නද හිතාගන්න බැහැ ඔයා හරිම ආඩමීබරයි ජෙසුපිහිටයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@damitgtissa6747
@damitgtissa6747 5 ай бұрын
ආසාවෙන් කියලා යූටියුබ් චැනල් එකක් බලනවානම් ඒ අක්කගෙ චැනල් එක විතරයි .මේ මගෙ පලවෙනි කමෙන්ට් එක අක්කි.හැමදාම සතුටින් ඉන්න.මම නදීරා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ බොහොම ස්තූතියි 🌷 ගොඩාක් සතුටුයි ♥️♥️🌷🌷
@ShamaliGunathilaka-id9vk
@ShamaliGunathilaka-id9vk 5 ай бұрын
හැමදේම ලස්සනට පැහැදිලි කලා.ඔයා නිහතමානී කෙනෙක්.හරිම ආඩම්බරයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@NIMNAVI-m7s
@NIMNAVI-m7s 5 ай бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@prasannakad3999
@prasannakad3999 5 ай бұрын
ඔයා හොඳ දේවල් කරන නිසා ඔයාටත් හොඳ දේවල් ලැබෙනවා❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@maleeshatheekshani5582
@maleeshatheekshani5582 5 ай бұрын
මම අහන්න ගියේ අද විඩියෝ එක කෝ කියල. උදේ ඉදන් බලන් හිටියේ. බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ .. බලල තව එකක් දාන්නම්කෝ ❤🙈
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@GamiduniNayanathara
@GamiduniNayanathara 5 ай бұрын
Vidio eka lassanai sathutin prissamen innna
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
අක්කා ගැන මට ගොඩක් ආඩම්බරයි❤ජපන් අයත් එක්ක හරි හරියට වැඩ කරද්දි ගොඩක් සතුටුයි.ලැවෙන්ඩර් මල් යාය හරිම ලස්සනයි .ගොඩක් සුවද ඇති.මරීනා මැණිකට ඇලජි එකක් වෙන්න ඇති.අක්කා පරිස්සමෙන් ඉන්න .ආදරෙයි .බුදුසරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
@@anushajeewani2016 ❤❤❤❤😘
@chandanihemamala9256
@chandanihemamala9256 5 ай бұрын
හරිම ලස්සනයි හරිම වටිනවා ඔයාට ස්තූතිය ❤️ ජය වේවා 🙏 ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 5 ай бұрын
ඔයා නම් දුව ගොඩක් දක්ෂයි. ඇස් වහ කට වහ වදින්න එපා. බුදුසරණයි පරිස්සමින් වැඩ කරන්න. නිදුක් නීරොගී වේවා. බුදුසරණයි.ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@selanikasilva7054
@selanikasilva7054 5 ай бұрын
Harima lassanai akki ada vedio eka❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️
@kanthipathirana3178
@kanthipathirana3178 5 ай бұрын
ඔයා ගැන ආඩම්බරයි.ඒ වගේම සතුටුයි.trip එක සතුටින් වින්දා.ඔයාගෙ family එකේ සතුටසදා රැදේවා.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hirunikanimnadi
@hirunikanimnadi 5 ай бұрын
අනේ නැන්දේ...අනිත් දවසෙ වීඩියෝ එකේ දෙමලෙන් ටිකක් කතා කරන්නකෝ..ආසයි අහන්න...
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@SujaniSamanthika-x2r
@SujaniSamanthika-x2r 5 ай бұрын
හරිම ලස්සනයි ,මේ විදියට බලන කොට අපිත් ජපානයේ ගිහින් වගේ දැනුනා.ගොඩාක් ස්තුතියි .❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Niwaa3435
@Niwaa3435 5 ай бұрын
මලීෂ හරිම වාසනාවන්තයි මේ වගේ පුංචි කෙනෙක් ලබන්න❤ දෙවැනි අම්මා වගේනෙ පුංචි කෙනෙක් කියන්නෙ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@maduliyanage
@maduliyanage 5 ай бұрын
අක්කේ දැනුයි පුලුවන් උනේ ඔයාගේ වීඩීයෝ එක බලන්න ...ඇත්තටම ඔයා ගැන මාර ආඩම්බරයි❤❤❤❤ අපේ රටේ කෙනෙක් වෙන රටක ඔය වගේ තත්වෙක ඉන්නවා කියන්නේ කොයිතරම් දෙයක්ද😊😊😊 ඇත්තටම මෙහෙත් අක්කේ රජයේ තැන් වලට ගියාම වැඩ කරගන්න ඒ අය හරිම සුහදශීලි... අනේ මල් ටික මට නම් පිස්සු වගේ...මරීනා හරිම ලස්සනයි සුරංගනාවියක් වගේ..ඔයාලා ඔක්කොම ලස්සනයි හොදේ නැත්තන් තරහ උනොත් ඔයා😊😊😊😊 ආදරෙයි අක්කේ හැමදාමත්❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@jaikarthi-uj3ox
@jaikarthi-uj3ox 5 ай бұрын
Mage amma aasawen ahanawa adha oyage video eka nadda kiyala😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@darshiwarnaweera7374
@darshiwarnaweera7374 5 ай бұрын
මට video eka බලන්න parakku una .api හැමෝම අසනීප wela hitiya නිසා .ඇත්තටම akki ගොඩක් සතුටුයි මට akki ගොඩක් වාසනාවන්ත කෙනෙක් .ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌷🙏
@shiromafernando6416
@shiromafernando6416 5 ай бұрын
ඔයා වචනයේ පරිසමාර්ත අර්ථ යෙන්ම දෙවනි අම්මා කෙනෙක්. අක්කගේ දරැවෝ, අයියගේ දරැවෝ කියලා නෑ ලේ කිරි නොවුනාට තමන්ට දැනෙන්නේ තම කුසින් වැදුවා හා සමානවම. මමත් පුංචි කෙනෙක් නිසා අත්දැකීමෙන් ලිව්වේ. ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 5 ай бұрын
නැන්දි ව බලන්න එන්න පොඩ්ඩක් පරක්කු උනා .. එ උනත් අමතක කරන්නේ නැතුව බලනවා.....😊😊😊 ....හරිම අසාවෙන් බලනවා.....❤❤ හරිම ලස්සනයි මල් ටික.....අනේ...❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@kmnranasingha5171
@kmnranasingha5171 5 ай бұрын
අපේ අනූ නැන්දා ගැන හරිම ආඩම්බරයි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 ай бұрын
ඔයා හරිම lucky.💐💐💐💐තව දෙයක් තමයි නිහතමානිව හැමදේම කියා දෙනවා...මටත් ජපානයට අාස හිතුනා.❤❤❤❤wish your all the best.
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@watvijayanthi5522
@watvijayanthi5522 5 ай бұрын
ඒ රටෙ ලොයර් කෙනෙක් වෙන්න කොහොමද අක්කෙ ඉගෙනීම් එහෙම කරන්න ඕනෙ කොච්චර ශොක්ද අක්කෙ ලන්කාවටත් ඔයා ආඩම්බරයක් ❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 5 ай бұрын
💛💛💛
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ලෝය කෙනෙක් වෙනවා කියන්නේ ලේසි නෑ. මම ලෝය ලඟ වැඩ කරනවා විතරයි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 3 ай бұрын
මාත් ආසයි කවදා හරි දවසක් හිතේ සතුටින් ජීවත් වෙන්න.. ඔයාලගෙ සතුට දැකල මං ගොඩාක් සතුටු වෙනෝ❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න 💖💖
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@Anu.00
@Anu.00 5 ай бұрын
මලීෂ දැන් ටිකක් මහත් වෙලා.. 😁🤭
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ටිකක් නෙමෙයි 😀😀😀🤭🤭
@chamilapalamure7896
@chamilapalamure7896 4 ай бұрын
අක්ක කරන වැඩ..ඔයාගේ ඒවා ගැන මේ තරම් කල් අපි දන්නෑනේ..හරිම නිහතමානී ඔයා.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏
@anushkakumari1978
@anushkakumari1978 5 ай бұрын
අද වීඩියෝ එක ලස්සණයි, ❤ ඒ වගේම මටනම් ගොඩාක් වටිනවා. ප්‍රශ්න වැලකට උත්තර හොයා ගන්න බැරුව පිස්සු හැදිලාවගේ ඉන්න වෙලාවක ඔයා දේවදූතිකාවක් වගේ ඇවිත් මේ වීඩියෝ එක දැම්මේ. (මම FB message එකක් දැම්මා, නිවාඩුවක් තියෙන වෙලාවක ඒක බලන්නකෝ, සේරම විස්තර ඒකේ තියෙනවා) Thank you so much අක්කේ 🙏 ආදරෙයි හැමදාමත් 😘😘😘💞
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
හරි මම අනිවාර්යයෙන් බලන්නම්කො. ♥️♥️ කල්පනා කරන්න එපා ♥️♥️🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@anushkakumari1978
@anushkakumari1978 5 ай бұрын
@@anushajeewani2016 බොහෝම ස්තුතියි අක්කේ 🙏😍 පරිස්සමෙන් ඉන්න​. ආදරෙයි 😘😘😘💞
@maleeshatheekshani5582
@maleeshatheekshani5582 5 ай бұрын
අනේ හරිම ලස්සනයි ඒ පැත්ත. නුවරඑළිය වගේ.. අක්කිට ඒ සුදු බ්ලවුස් එක හරිම ලස්සනයි ... ආදරෙයි හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@achaladesilva6132
@achaladesilva6132 5 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් වාසනාවන්තයි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NithuNithu-r5n
@NithuNithu-r5n 2 ай бұрын
මම දැන්නම් නැන්දා ගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@kethnipahasarani1956
@kethnipahasarani1956 4 ай бұрын
ඔයා ගැන හරිම ආඩමිබරයි නංගීයෝ බුදුසරනයී ජේසුපීහිටයී 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💚💚💚💚💚💚💜💜💜💛💛💛💛💛💛💛💛💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️💞💕💕❣️🙏🙏🙏🙏
@shashi7178
@shashi7178 5 ай бұрын
අනෙ හරිම ලස්සනයි එ මල් මලිස හරිම ලස්සනයි ඇගෙ ගනට ඇන්දම හැමදාම වගෙ බැගි ටිසර්ට් අදින්නෙ මෙහෙම ඇන්දම් ගොඩාක් ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Saneesha_Sadewaki
@Saneesha_Sadewaki 5 ай бұрын
හරියට කතාවක් වගේ වීඩියෝ ටික...ビデオはきれいです。🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pethusha
@Pethusha 5 ай бұрын
මේ වීඩියො එක බැලුවම... මට තව දෙයක් කියන්නම හිතුනා... ඇත්තට ඔයා හරිම වාසනාවන්තයි ... ඒ වාසනාව ඔයාට හම්බෙලා තියෙන්නෙ... ඔයාගෙ හොද ගති ගුන නිසා... වැඩ වල පිලිවෙල.. හැමදෙයක්ම බැලන්ස් කරගෙන ජිවත් වෙන විදිය... හරිම ලස්සනයි ... බලාගෙන ඉන්නකොට... මෙ දෙවල් වලට ඔයාගෙ අම්ම තාත්තාටත් .... ස්තූති කරන්න ඕනි... හොද ගතිගුන එක්ක හොද දුවෙක් හැදුවට... ආදරෙයි ගොඩක්...❤️❤️❤️❤️❤️😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SalemMobile-qc9zz
@SalemMobile-qc9zz 5 ай бұрын
ඇත්තටම හරිම අහින්සක ආඩම්බරයක් දැනුනා අක්කා ගැන ඒ තරම් වාසනාවන්තයි ඔය වාසනාව හැමදාම රැදෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ann5715
@ann5715 5 ай бұрын
අනූ අක්කා ❤❤❤ අක්කා කොච්චර හිත හොඳද , දෙවියන් දුන් ජීවිතයට මොනතරම් ආදරේද , ඒක ලස්සනට සරසනවා ඒකයි දෙවියන්වන්සේ හැමදාම අක්කාට ආශිර්වාද කරනවා .. වාසනාවන්ත බව දැනෙන්නේ ඒකයි අක්කේ❤❤. ඒ සතුට මුලු ජීවිතකාලය පුරාම තියෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදත් හරීම ලස්සනයි වීඩියෝ එක. අක්කා කෙට්ටු වෙලා අනේ තවත් ලස්සන වෙලා ❤❤ මරීනා මැණික වාසනාවන්තයි ගොඩක්❤❤ ජපන් ජාතිකයන් හරිම ගෞරවනීයයි වගේම ගොඩක් පිලිවෙලයි උත්සාහවන්තයි. රටක් දියුනු වෙන්න කම්මැලිකම නැති ජනතාවක් වගේම රටට ආදරේ පාලකයෝ ඉන්න ඕන අක්කේ .. හරිම දුකයි අද අපේ රටට වෙලා තියෙන දේ ගැන. අපි මොනතරම් මහන්සි වුනත් දැන්නම් ගැලවීමක් පේන්නවත් නෑ. බලන්න නුවරඑළිය වගේම තමයි අක්කා අද පෙන්නපු පැත්තත්. ඇත්තටම ලංකාව ගොඩගන්න සංචාරක ව්‍යාපාරය හොඳටම ඇති ,ඒත් දුකයි කිසිම ක්‍රියාමාර්ගයක් නෑ ඒ දේවල් වලට. මගේ ලස්සන රටත් කවදාහරි හොඳ තැනකට එයි.. ❤ හරීම සතුටුයි අක්කා නිසා ලස්සන ජපානය දකිනවා. අනේ අර රෝස මල් නම් මාව පිස්සු වට්ටනවා අක්කේ 🥰 මරීනා රෝස මලවත් මතක් කලා කියන්න.😘 පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි ! හැමෝටම🙏❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඇත්තටම අපේ රට කොච්චර ලස්සන රටක්ද .. අවුරුද්ද පුරාවටම කොල පාටින් පිරිච්චි රටක් ඒත් දුකයි වෙන දේවල් වලට ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එකනම් හරිම ආසාවෙන් බලන් හිටියේ ඒ පරිසරය හරිම ලස්සනයි අසනීපෙන් ඉන්නේ අක්කි හිමීට තමා වීඩියෝ එක බැලුවේ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ එහෙමද නංගි .. ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ♥️♥️🌷🌷😘 ආදරෙයි ♥️♥️
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
ස්තූතිය අක්කි 😍😍😍🙏🙏🙏
@AAS-wl1lh
@AAS-wl1lh 4 ай бұрын
නැන්දාගෙන් අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනව. ගෑණු ළමයෙක් විදියට ගොඩක් දේවල් මෙ වීඩියෝ වලින් ඉගෙන ගන්නව.ගොඩක් ස්තූතියි❤ ඒවගේම ජපානයේ ලස්සන අපිට අරගෙන එනවට ගොඩක් ස්තූතියි ❤ නැන්දව විශ්වය හැමදාම සතුටින් තියන්න ඕන....😊 🧚🧚බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@pubuduprasanna3989
@pubuduprasanna3989 5 ай бұрын
Oya harima wasanawanthai thamai.hamadamath adaren sathutin parissmin inna❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️🌷
@Pethusha
@Pethusha 5 ай бұрын
මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි ... අක්කා... ගොඩක් ලස්සන වෙලා❤... හැමදාමත් වගෙ ආදරෙයි බුදුසරනයි ...❤❤❤❤😘... වීඩියෝ එක බලන්න පරක්කු උනෝ සොරි...
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අනෙ එහෙම පරක්කු නෑ ♥️♥️ ආදරෙයි ♥️♥️
@champikakottahewa2519
@champikakottahewa2519 2 ай бұрын
Oya aththatama godak wasanawanthai .apitath adambarai lankawe kenek nisa wagema apita godak de oyagen egena ganna pluwanada.oyata godak pin me wage godak lassana vidio danawata.aadarei oyage pawle hamotama ❤❤❤❤aadarei marina duwata❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@sandunibandara4411
@sandunibandara4411 2 ай бұрын
Aneee akki gana hithuwama mara sathutui adambarai ape rate kenek me wage tanaka job ekak karanwa ne kuyala.. Athttama mara sagutui akki... Akki kiuwawage akki gana adambarai akki hariiima lucky tama.... Akkige husbun ta koccra sathutu athidaaaa........ Kisi adupduwak nati kanthawak tama akki nam.. Hamadama karana kiyana dewal hodin sidda wennakiyala wish karanwa akki.... Adarei.....oyalata...... Parismata sathutui inna jesu pihitai akki oyalata ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@PiyumiHewage-w8s
@PiyumiHewage-w8s 5 ай бұрын
පුදුම ලස්සන රටක්..හරිම පිලිවලයි.ඒ පිලිවල තමයි මේ අලංකාරය .... ජීවීතකාලේ ඇතුලත ඇවිත් මේ ලස්සන ඇස් දෙකෙන්ම දකින්න ඕන...❤.. ගොඩාක් ආඩම්බරයක් ඔයා අපිට නැන්දී.... හැමදාම සතුටින් ඉන්න ලැබේවා..❤🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 4 ай бұрын
Waw අක්කි ඔයා නම් පිස්සුවක් අක්කියෝ.සුබ පතනවා අනාගතයට.ඉදිරියටම යන්න.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@anushapriyangani7704
@anushapriyangani7704 5 ай бұрын
Oya ithin hamadama lassana wadagath videos thamaine danne.harima adambarai oyata labema hama dayakma.kanthawak vidiyata kisima irisiyawak naha.hrima sathutak danenne.ath thatama.lassanai mal tika.ewa apita pennanawata thanks oyata.as wahak nam wadinna epa.paresamen inna.adatei❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 🌷🌷♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@hemalifernando2197
@hemalifernando2197 5 ай бұрын
Ow nangi oyata god asirwadaya thiyenawa. Oya hoda kenek nisa mamath blessing karanawa. Lassany wata pitawa. God bless nangi.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pperera92
@Pperera92 5 ай бұрын
අක්කී...ඔයා නම් multi talented...නියමයී...අපිට නම් හිතාගන්නවත් බෑ...❤❤❤ ඔයාල ඉන්න පැත්තේ ලස්සන flower garden එකක් තියෙනවා නේද....අනේ දවසක එහෙට යන්නකෝ...බලන්න ආසයී...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🌷🙏 බලන්නම්කො. ♥️♥️🌷
@thusharicfrenando8858
@thusharicfrenando8858 5 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ජපානය කියන රට.කෙත්වතු එක යායට.හරිම ලස්සනයි .ඔබ සියලුම දෙනාට බොහෝම ස්තූතියී අපි වෙත ජපානයේ සුන්දරත්වය ගෙන ආවාට.ඒවගේම නැගනියේ ,ඔබ ගැන හරිම ආඩම්බරයී .ගොඩාක් සතුටුයී,ලංකාවේ කෙනෙක්,ඔවැනී රටකට ගොස්,ඔය වාගේ රැකියාවක් කිරීම ගැන.ඔබේ වාසනාව.ඔවැනී ,සැමියෙක් ලැබීමත් වාසනාවක්.(ලස්සන රෝස මලක් වගේ දෝණී පැටියෙකුත්)..ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Hasitha420
@Hasitha420 5 ай бұрын
මට මාරම සතුටුයි ඔයා ගැන එක වීඩියෝ එකක් බැලුවම අනිත් එක කවදා දාවිද කියලා බලාගෙන ඉන්නවා ඒ විතරක් නෙමෙයි මගෙත් ප්‍රාර්ථනා වැකිය වෙලා තියෙන්නෙ පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lochiakarsha1101
@lochiakarsha1101 5 ай бұрын
හරිම අසාවෙන් වීඩියෝ එක බැලුවේ. දැනුනේ හරියට ඔයලා එක්ක ගියා වගේම 😊ඇත්තටම සතුටුයි වෙන රටක භාෂාවක් දැනම් අපේ රටේ භාෂාව පරිවර්තනය කරන එක.. 😇දැන් වීඩියෝ හරිම ආසයි බලන්න මරීනා විතරක් නෙමෙයි නේ දැන් ඉන්නේ අනික් මල්ලිත් ඉන්න නිසා දැන් ගොඩක් ශෝක් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@rohinarodrigo9023
@rohinarodrigo9023 5 ай бұрын
Beautiful places Thank you for sharing it with us ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@RuviniTharuka-l7b
@RuviniTharuka-l7b 5 ай бұрын
ඔයානම් ගොඩක් හොද කෙනෙක්. හරිම පිලිවෙලයි. ඒ වගේම මලීශටත් තමන්ගෙ ලමයෙක්ට වගේම සලකනව. එහෙම මිනිස්සුත් ඉන්නව. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏
@indranipushpa1438
@indranipushpa1438 5 ай бұрын
හරි ම ලස්සනයි විඩ්යෝඵක මල් ට්ක නම් හරි ලස්සනයි ගොඩක් ස්තූතියි මල් වීඩියෝ එක කින් පෙන්නූවාට ගොඩක් වටිනවා ලැන්වේජ දෙක තුනක් ම දැනගෙන ඉන්නවට ගොඩක් පිටරට ඉන්න කොට මට හරි ආඩම්බරයි මතිෂ පුතා ටත් මරිනා දුවටත් හොද ගමනක් නේද අයියා කෙනෙක් නංගි ලග ඉන්න කොට හරි ආඩම්බරයි නේද පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🙏♥️
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj 5 ай бұрын
ගොඩාක් පරක්කු උනා නැන්දේ විඩියෝ එක බලන්න . අදත් හරිම ලස්සනයි නැන්දේ
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 🌷♥️🙏
@poorni767
@poorni767 5 ай бұрын
ඇත්තටම ලස්සනයි ජපාන්‍ රට මම ආසම රටක් ආන්ටිගේ විඩියෝ තරම් වෙන විඩියෝ හිතට අල්ලන්නේ නැ නැතුව බැ වගේ දැන්...😊😊 අයෙත් ඉක්මනින් තව විඩියෝ එකක් දාන්න බලන් ඉන්නවා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@prasandhikadasanayaka4807
@prasandhikadasanayaka4807 5 ай бұрын
හරිම සතුටුයි , ආඩම්බරයි අක්කි ඔයා ගැන, ඒ වගේම බොහොම ස්තූතියි අපිට ලස්සන දේවල් පෙන්වනවට, ආදරෙයි, සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@RuwanAsanka-b4v
@RuwanAsanka-b4v 5 ай бұрын
හරි ම ආශාවෙන් බැලුවේ .ආදරෙයි ඔයා ලා හැමොටම ....දෙවි පිහිටයි ....❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️🙏🌷 ආදරෙයි ♥️♥️
@gayathriprasadini915
@gayathriprasadini915 5 ай бұрын
oya gena apita adambarai akke❤❤❤ oya japan giya ekama oyage luck eka. hemadama sathutin inna api adarei oualata ❤❤❤❤❤ budusaranai jesu pihitai.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PinkyWithanage
@PinkyWithanage 5 ай бұрын
මරිනා මැණික ඒ වෆේම ඔයාත් අද හරිම ලස්සනයි. මටනම් ආඩම්බරයි ලංකාවේ අපේ කෙනෙක් ජපන් වෆේ රටක පොලිසියේ ජොබ් එකක් කරන එක ගැන.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@CharithNandika-ry9ci
@CharithNandika-ry9ci 5 ай бұрын
ඔයාගෙ අලුත් ජොබ් එකට හදවතින්ම සුබ පතනවා අක්කි. Congratulations ❤🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏
@NilanthiVithanage-t4u
@NilanthiVithanage-t4u 5 ай бұрын
Oyava saha paule hamovama dakinakota apita kiyanna bari tharam sathutui ausha jesu pihitai oyalata ❤❤❤p❤p
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@missaestheticia2118
@missaestheticia2118 5 ай бұрын
Harima sathutui oyagana rabu ohoma theldala mitikiri tikak dala gaththama thawath rasai
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
එහෙම කරලා බලන්නම්කො. ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 5 ай бұрын
හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ.මම ගොඩාක් ආසාවෙන් බලන්නෙ.තෙරුවන් සරණයි .
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@navo_989
@navo_989 5 ай бұрын
අක්කගේ වීඩියෝ බැලුවම මාරම විදියට මෝටිවේට් වෙනවා පිලිවෙලකට ලස්සනට ඉන්න හිතෙනෝ කොච්චර ලස්සන සමබර ජීවිතයක්ද ගෙනියන්නේ.....❤🥰🌼
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@wasala2744
@wasala2744 5 ай бұрын
හරිම ලස්සනයි අදත් vedio ව ..බොහොම ස්තුති නoග හැමෝම ආදරෙන් මතක්කරනව.. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ..
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@deepakumarikumari5392
@deepakumarikumari5392 5 ай бұрын
🎉🎉ලස්සන වීඩියෝ එකක් .හරිම සතුටින් බැලුවා.හරිම පිලිවෙලයි 🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herathchandra4082
@herathchandra4082 3 ай бұрын
වාසනාවන් !!!🎉❤ eththenma දුව ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් තමයි ❤ මම europ රටක ජීවත් වෙන අවුරුදු 60 ක අම්මා කෙනෙක්,, මම ආසාවෙන් බලනවා ඔයාගේ video ,,සහ ඔයාගෙ katahada හරිම හිත niwana bawanawak වගේ මට,, ඉතින් දුව මම හුඟක් කැමති ඔයාගේ තියෙන මේ උත්සාහ වන්ත කම වගේම හරිම piliwelata වැඩ කරන විඳිය සහ ඔයා ඉතාමත් දක්ෂ ඉතාමත් හොඳ ආදරණිය බිරිඳක් වගේම ආදරණිය අම්මා කෙනෙක් බව penawa,,, ඉතින් ඔයාලට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ashirvadaya ලැබේවා hemadamath!!!❤ තෙරුවන් සරණයි!!! හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️
@drashitennakoon7601
@drashitennakoon7601 4 ай бұрын
Hi! I'm a fellow Sri Lankan living in the Maldives with my husband, and I absolutely love watching your videos every day. As a psychologist, I find your content so inspiring and uplifting. You're such a lovely lady who takes care of everyone around you, and it truly shines through in your videos. It's a beautiful way to stay connected to home, even from afar. Thank you for sharing your journey with us-keep up the amazing work!"💗💗
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
Thank you so much!♥️♥️
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 5 ай бұрын
මගෙ අක්කෝ මට ඔයා ගැන හරි ආඩම්බරයක් දැනෙන්නෙ.හැම දේකින්ම දක්ශයි මගෙ අක්කා.ආදරෙයි අක්කටත් මරීනා පැංචිටත්.❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nilushadilru6731
@nilushadilru6731 5 ай бұрын
❤❤❤❤❤ ආදරේයි හැමොටම අක්කෙ .. හැමදාමත් සතුටින් ඉන්න ඔනි ... බුදු සරණයි ..
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 5 ай бұрын
Niyamai akka vediyo eka.oyata labila thiyanne kochchera hoda job ekkda.ekane akka oya ratavel diyunu.❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SumuduKumari-dd8by
@SumuduKumari-dd8by 3 ай бұрын
Harima lassanai akki .oyage video balanne harima asaven.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@yugmagaweshana3408
@yugmagaweshana3408 5 ай бұрын
Aththatama godaak adambarai akka gana. Motivetion video ekak wagei danenawa.pawule samata theruwan saranaai .
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@Monarch9432
@Monarch9432 5 ай бұрын
හරි ලස්සනයි හැමොටම දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@DereenGrero
@DereenGrero 5 ай бұрын
අද viedio එක පරක්කු උනා ....බල බල හිටියේ ....අනු ....මමත් දැන් ඔයාගේ viedio බලන්න ඇබ්බැහි වෙලා .....ජේසු පිහිටයි ...ආ.... ලස්සනයි ඈ ...කට්ටියම
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 5 ай бұрын
❤❤❤අාාදරෙයි අක්කි අැත්තමයි ඔයා ගැන නම් පුදුම විදියට අාඩම්බරයි අක්කි ❤❤❤කාන්තාවක් විදියට ❤❤❤එවගෙම ඔයාගෙ අවංක කමට තමයි ඔයාට හරියන්නෙ ❤❤❤❤ලස්සන අාාදරණීය පවුලට බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 🌷🌷♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
SINTO || EPISODE 61 || සින්ටෝ || 02nd January 2025
18:59
Swarnavahini TV
Рет қаралды 92 М.
එයාගේ ආදරේ ♥️| Life in japan 🇯🇵🇱🇰
17:57
ජපානයේ ජීවන වියදම / Living cost in Japan
6:00
The Land of Sakura (Japan)
Рет қаралды 35 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН