කාලෙකින් ගිය day out එක 🌤️🥂🩷

  Рет қаралды 50,338

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

3 ай бұрын

හැමදාම ගෙවන Busy Life එකෙන් ටිකක් මිදිලා නිදහසේ නිවාඩුවක් ගතකරලා යන්න තැනක් හොය හොයද ඉන්නේ..😎
වෙල්යායකින් වටවුණු පරිසරයේ සුන්දරත්වය විදින ගමන් ගස් වැල් වලින් වටවුණු අමුතුම තැනක නිවාඩුවක් ගත කරන්න දැන් ඔයාටත් පුළුවන්..
මේ පින්නවල Peacock Village Pinnawala ☘️🌿😍
මෙතනට ආවොත් ඔයාලාට අලි බලන්න වගේම ගැමි පරිසරයක සුන්දරත්වය විඳගන්න පුලුවන්...
මෙතන privet villa එකක් වගේම container house 2ක් ම තියෙනවා...
⭕Container house (double Rate)
🔰Room only - 6,500/=
🔰B/B - 7,500/=
🔰H/B - 9,000/=
🔰FB - 13,000/=
⭕Privet villa
✅Room only - 7,500/=
✅B/B - 9,000/=
✅H/B - 13,500/=
✅FB - 15,875/=
⭕Facilities
✅Comfortable rooms
✅A/C
✅D TV
✅Attached bathroom
✅Hot water
✅Tea & coffee facility
✅Safe parking
✅Balcony (container house)
ඉතින් මෙතනට එන ඔයාලාට ගමේ තියෙන එලවළු පලතුරුවල රස බලන්න පුල්වන්..🍐🍌
මෙි privet villa එකේ kitchen එකක් පවා තියෙනවා couple එකකට වගේ ඇවිත් තනියම උයාගන කන්නත් පුලුවන්...💑
ගමරාල මහත්තයෙකුත් ඉන්නවා ඔයාලාට ඔිනි කරන දේවල් සපයලා දෙන්න..
වෙල් යායකින් සමන්විත මෙි නිදහස් නිස්කලංක නිශ්ශබිද පරිසරයක ගැමි සුවය විඳගන්න... මා ඔයෙන් නාන්නත් පුලුවන්..😍
මෙතනට ආවොත් ඔයාලාට,
🔹පින්නවල අලි අනාථාගාරය
🔸පින්නවල අලි නැහැවීම
🔹පින්නවල සත්ව උද්‍යානය
🔸පින්නවල ඉපැරැණි ගම
(විනාඩි 2න් මේ තැන් වලට යන්න පුළුවන්)
🔹ඒවගේම මියන් ඇල්ලටත් විනාඩි 20 කින් යන්න පුලුවන්
🔸රඹුක්කන station එකට විනාඩි 5 යි 🚆
Call or (whatsapp) ☎ 077 988 7886
Grand Royal pinnalanda hotel 🐘
🍀0760 350 750
🍀0777 078 925

Пікірлер: 665
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
facebook.com/share/7JheCnNywhJXgfmT/? Wow cafe මගින් පවත්වන අවුරුදු කුමරා කුමරිය 2024 ට ඔන්න මාවත් යෝජනා කරලා තියෙන්නෙ 🙈♥️ ඔයාලත් දැන්ම මේ link එකෙන් ගිහින් මගේ post එකට like කරන්න ( අනිවාරෙන් page එකත් like කරන්න ළමායි) 🌵
@suranga380
@suranga380 3 ай бұрын
අනිවාරයෙ න් කරනවා
@user-yp7rc3bo3d
@user-yp7rc3bo3d 3 ай бұрын
අනිවාර්යයෙන් කරනවා
@sithmagayandi1616
@sithmagayandi1616 3 ай бұрын
Lassanai akki❤
@technicalword2794
@technicalword2794 3 ай бұрын
Ok
@AyeshaSanjeewani
@AyeshaSanjeewani 3 ай бұрын
Like karaa 🌚
@user-ig2er
@user-ig2er 3 ай бұрын
කිසිම සත්වයකුට මැය කෙරේ ඊර්ශියාවක් වෛරයක් ක්‍රෝදයක් ඇති නොවේවා සියල්ලන්ටම ලස්සන ජීවිතයක් රූපයක් ලැබේවා❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@hansaniwijesundara4068
@hansaniwijesundara4068 3 ай бұрын
Woow woow..😍 Another beautiful vlog..🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-ps3bd3tm5c
@user-ps3bd3tm5c 3 ай бұрын
ඔය අර විලා එකෙ වගෙ ලස්සන දිග ගව්ම් අදින්න ඇත්තටම ලස්සනයි ඩෙනිමට වසා...හරිම elegant look එකක්
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰😍
@technicalword2794
@technicalword2794 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kush-Heepapipopi
@Kush-Heepapipopi 3 ай бұрын
Wow Balagenamai idiye aluth ekak danakal nngi💖
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️😍
@user-gl4ph1wp6r
@user-gl4ph1wp6r 3 ай бұрын
මම ඔයාගෙ chanel ඒකට අලුතින් තමයි එකතු වුනේ ගොඩක් ආසවෙන් අක්කිගෙ විඩිෙයා් බැලුවා ඇත්තටම ඔයාගෙ study vlog වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...💖💖
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@sujeewakumari6351
@sujeewakumari6351 2 ай бұрын
වෙනදා වගේමvlog එක හරිම ලස්සනයි ❤️
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰♥️
@Amalsha1111
@Amalsha1111 3 ай бұрын
Adath vlog eka beluwa nangi ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Sandaliruwangi2505
@Sandaliruwangi2505 3 ай бұрын
දිග ගවුමට හරිම ලස්සනයි❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@Charu574
@Charu574 3 ай бұрын
Akkigen godak dewal mn igena gaththa tnx akki ❤😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@cloudycafe456
@cloudycafe456 3 ай бұрын
Yeah new vlog..🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@magratseram2947
@magratseram2947 3 ай бұрын
Vlog eka lassanai akkiyo ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@subashini1236
@subashini1236 3 ай бұрын
වෙනද වගෙම ලස්සන වීඩීයො එකක් ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@TharakaLakshani-lg4zi
@TharakaLakshani-lg4zi 2 ай бұрын
Harima lassnai akke vidiyo eka 💐🥰💖
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@Ishara14
@Ishara14 3 ай бұрын
Thanks nangiyo oyata me lassana place 2ma gana kiwuwata ❤️🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-pj9lv9ou1e
@user-pj9lv9ou1e 3 ай бұрын
නියමයි නංගී වීඩියෝ එක....❤❤❤ දෙවෙනි දවසෙ ඔයාගෙ frock එකත් මාර ලස්සනයි 🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@suwendrani
@suwendrani 3 ай бұрын
Waited for your vlog nangiii 😊 love it ♥️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@blacness
@blacness 3 ай бұрын
Beautiful vlog
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Thurvii
@Thurvii 3 ай бұрын
Puduma lassanak deiyne🥺💗 ara diga gawma adala hrim lassanai😙❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥹🥰♥️
@IreshaMaduwanthi-hj7lw
@IreshaMaduwanthi-hj7lw 3 ай бұрын
Video එකක් දාලා 🥺🤍🙊අදත් ලස්සනම ලස්සනයී💫❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@AlosiusFernando-ob2gf
@AlosiusFernando-ob2gf 3 ай бұрын
Ammo athiyanthan ❤❤❤vlog ekak dala🎉🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 3 ай бұрын
Ammoooo on ada mgen thamai first comment and like eka ♥️✨️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-po9nd6ss2r
@user-po9nd6ss2r 3 ай бұрын
හැමදාම වගේ අක්කි අදත් ගොඩක් ලස්සනයි ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@ashendilhara8350
@ashendilhara8350 3 ай бұрын
අක්කගෙ vlogs බලන්න ආසයි❤ ඒ වගේම විශේශම දේ අක්කා හැමෝම වගෙ දාලා තියෙන comment වලට reply කරනවා❤ ඒකට මන් ගොඩක් කැමතියි ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-wo8fv4bo1m
@user-wo8fv4bo1m 3 ай бұрын
කියන්න දෙයක් නැ අද එකත් මරු❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@RameezRinoza
@RameezRinoza 16 күн бұрын
shine more. ✨️ luw iw lotz ❤
@minolidisanayaka
@minolidisanayaka 16 күн бұрын
🥰
@With_Happy_Shehara
@With_Happy_Shehara 3 ай бұрын
Woow අද video එක ලස්සනයි 🙃💗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@apsararuwanthipathmasiri5297
@apsararuwanthipathmasiri5297 3 ай бұрын
Adath hamadam wagee ලස්සනයි akkii 😘❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@sandalitharushika2179
@sandalitharushika2179 3 ай бұрын
Ane video ekak dala ❤ love adarei 💖
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@simplestudyvlogs
@simplestudyvlogs 3 ай бұрын
Nice video nangi ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🥰
@kavindiabhisheka2175
@kavindiabhisheka2175 3 ай бұрын
Ane oyage vlogs nm pissuvak....❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@AmaniHerath
@AmaniHerath 3 ай бұрын
අක්කා අපේ ගෙවල් පැත්තටත් ඇවිල්ලානේ අනී ❤❤❤🎉🎉🎉😊😊😊
@HiruniHerath-xt6gs
@HiruniHerath-xt6gs 3 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කියෝ ♥️✨🕊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-ie8kj1fu4r
@user-ie8kj1fu4r 3 ай бұрын
අදත් vlog එක මාරම ලස්සනයි මිනොලි අක්කි❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@SavindyaJayathunga
@SavindyaJayathunga 3 ай бұрын
Addicted to your vlogs nnga 😊😍❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@saumyaheshani2696
@saumyaheshani2696 Ай бұрын
Lovely vlog as always ❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@SabethaPushpamali
@SabethaPushpamali 3 ай бұрын
Nice vlog akkiyoo ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@hiruni5999
@hiruni5999 3 ай бұрын
වෙලාවකට මට නම් හරි පුදුමයි ඔයා ගැන...ඔයාගෙ හැමදෙයක්ම ලෝබ නැතුව අපිත් එක්ක බෙදා ගන්න විදිහ දැක්කම🤗❤️.මං කැමතිම ඔයාගෙ මේ ගතිගුන වලට😇.අද vlog එකත් ගොඩක් ලස්සනයි💆🍃
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@technicalword2794
@technicalword2794 3 ай бұрын
Yes 😊😊😊😊😊❤❤
@Senu_21
@Senu_21 3 ай бұрын
Notification eka awa gaman beluwe 🥺❤️...lassanayi vlog eka nangi 😍❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-ww4pq1nw2m
@user-ww4pq1nw2m 3 ай бұрын
මම අක්කිගේ වීඩියෝ බලන්න හරී ආසයී අනේ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@formywellbeing
@formywellbeing 3 ай бұрын
Your content brightens my day akki💗😩
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@NipuniKaluarachchi
@NipuniKaluarachchi 3 ай бұрын
Nice vlog minoli ❤🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@angela-uh5kz
@angela-uh5kz 3 ай бұрын
Akkage videos wlta addict wela .. ❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@tharushinimeshika3161
@tharushinimeshika3161 3 ай бұрын
Ada video ekath harima ලස්සනයි.😍 oyage video walata addict wela inne..😍❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@user-qy8go3zm5w
@user-qy8go3zm5w 3 ай бұрын
Ane harima lassanay akki❤❤ godak asa hithenawa 😊😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@user-lp7nr6kc4p
@user-lp7nr6kc4p 3 ай бұрын
Hi akki kohomada oyaga video harima clam asa hitanawa blanna ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-ev6qi4bc2e
@user-ev6qi4bc2e 3 ай бұрын
Ane ara lassnayi❤❤❤ara wage gaum adinnakoo ewa lassnayi oyta godak
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@rukshanamalik5759
@rukshanamalik5759 3 ай бұрын
Ane nangi oya ape gewl lagatm ewith aneee. Aprade dannwnm ewith katha kernna thibba... khm hari kmk ne ada video ekath maram lassanyi nangi ❤❤❤❤ oyth lassanyi 😘🌹
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@amrawanshaamara713
@amrawanshaamara713 3 ай бұрын
oyage Campus life ekata suba pathanavaa akki
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@PrarthanaDulmini
@PrarthanaDulmini 3 ай бұрын
Onna awith kandy vlog ekk❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@DelightfulFishBowl-ug9nm
@DelightfulFishBowl-ug9nm 3 ай бұрын
AkkiVlog ❤ love it
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@KarunarathnaKaru-sr6gq
@KarunarathnaKaru-sr6gq 2 ай бұрын
බුදුසරණයි ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@adithyadewmini6377
@adithyadewmini6377 4 күн бұрын
ඔයා ගොඩක්ම ගොඩක් ලස්සනයි මිනෝ
@minolidisanayaka
@minolidisanayaka 4 күн бұрын
❤️❤️
@hiruninimansa8681
@hiruninimansa8681 3 ай бұрын
Mino oyage video nam addict ekak mona vidihe video ekak kalath balanna asa hithenawa ❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@sulakshanarose
@sulakshanarose 3 ай бұрын
cute vlog😍🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@damayanthidissanayaka1628
@damayanthidissanayaka1628 3 ай бұрын
Wow😊❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@tharushivithanage4842
@tharushivithanage4842 3 ай бұрын
Oyge vlogs nm aththtm mara lassnaii..mino..addict wela mn..😊❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Pihu_12342
@Pihu_12342 3 ай бұрын
ලස්සන අක්කි කෙනෙක් ඔයා 😊❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@animations1870
@animations1870 3 ай бұрын
Akke oyage videoes harima asai balannna please akki week ekakata vlogs ❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@asangikakumari7227
@asangikakumari7227 3 ай бұрын
අම්මෝ අක්කි vlog එකක් දාලා...🥺♥️💐
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@anuradhanishadani4920
@anuradhanishadani4920 3 ай бұрын
Hamadama adaren Inna dennama❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@Hashinipraboda-px1px
@Hashinipraboda-px1px 3 ай бұрын
ඔයාට ඉදිරියේ දී හොද youtuber කෙනෙක් වෙන්න සුබ පතනවා❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@BabyShalini-fk1zh
@BabyShalini-fk1zh 3 ай бұрын
Woow nice sis
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@NethmiFernando-bn5fl
@NethmiFernando-bn5fl 3 ай бұрын
Adarei akke❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@UpekshaSewwandi-rl6xi
@UpekshaSewwandi-rl6xi Ай бұрын
Oyge videos wlt mn pissu watila inne🙂 aththatm maram lassanai blnn blnn asa hithenw🌸 eka video eka mn de thun para blnw✨ gl manik oyt🤍🌹
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@user-bj8nq9ul3x
@user-bj8nq9ul3x 3 ай бұрын
Adarei akkiyoooo❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Sd-hydrangea01
@Sd-hydrangea01 3 ай бұрын
Lucky girl ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@melani9751
@melani9751 3 ай бұрын
Lassanayi patiyo ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@thamaraseuvandi5376
@thamaraseuvandi5376 3 ай бұрын
Lassanai akkiyo oya ❤😊adalei gdk❤️🤭🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@BonaliJoseph
@BonaliJoseph 3 ай бұрын
Good luck❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@SenarathBandara-og5xw
@SenarathBandara-og5xw 3 ай бұрын
Ane akke oya pinnawala t awad ....aya awoth kiyl enn ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@user-gw7bz9vi4q
@user-gw7bz9vi4q 3 ай бұрын
ඔයා කෑගල්ලට නිතරම වගෙ එනවනෙ...අනේ...❤❤❤❤😊😊😊😊
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰ow bf ehe
@user-lu7hr1uc3j
@user-lu7hr1uc3j 3 ай бұрын
අනෙ ඔයාට නම් bf එක්ක ඇවිදින්න පුළුවන් නෙද ❤😊 හැමදාම සතුටින් ඉන්න දෙන්න එක්ක love story එක ගැන වීඩියෝ එකක් ඔනෙ
@ashendilhara8350
@ashendilhara8350 3 ай бұрын
මිනො අක්කෙ ඒ ඔයාගෙ bf ද කියන්නකො දැනගන්න ආසයි
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@surangasuranga3523
@surangasuranga3523 3 ай бұрын
Eyage bf thamai me e denna Shok neda 😊😊❤❤❤❤❤
@kavindubasnayake3536
@kavindubasnayake3536 3 ай бұрын
Shook ane ☺️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
@theja_girl
@theja_girl 3 ай бұрын
lassanayi😊😊❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@biyankagayathri2687
@biyankagayathri2687 3 ай бұрын
Beauty😍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@sudashkumar8985
@sudashkumar8985 3 ай бұрын
Eagerly waiting to see Ur uni vlogs❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@sandunimaheshika7480
@sandunimaheshika7480 3 ай бұрын
පළවෙනි comment එක මගෙන්🥰❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️🌿
@user-zm3wl2tp1r
@user-zm3wl2tp1r 3 ай бұрын
Ahamben unath me hamuwima hari lassanai . Oya harima hoda ganu lamek . Good luck mino ❤️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰🌿
@Thefio627
@Thefio627 3 ай бұрын
You look so stunning dr❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 3 ай бұрын
07:00 😍 ලස්සනයි.
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@Himayapahanmi____
@Himayapahanmi____ 3 ай бұрын
❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉lassanai akki
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@NethmiFernando-bn5fl
@NethmiFernando-bn5fl 3 ай бұрын
Lassanai godak❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@nipunibhagya5802
@nipunibhagya5802 3 ай бұрын
Akki mona widiht vlog ekk dammath api hari asawen blnw❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 3 ай бұрын
Wooow
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@Hanzaka99
@Hanzaka99 2 ай бұрын
Nice vlog 😇💫
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@ruwanpathirana5620
@ruwanpathirana5620 3 ай бұрын
මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට වීඩියෝ එකක් දායි කියලා ❤❤❤සතුටුයි අක්කියෝ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@hsi8918
@hsi8918 3 ай бұрын
ලස්සනයි මිනෝ ❤🎉
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@ravichandran6919
@ravichandran6919 3 ай бұрын
Akkiyooww ♥️✨️
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥹
@Milariperera1111
@Milariperera1111 3 ай бұрын
Eyy❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@jananidilaksha5306
@jananidilaksha5306 3 ай бұрын
Awwwh lovely vlog ❤️🌷Love story eka gana video ekk gennakoo akkiyoo😍
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️
@PawaniDewmini-xd4bo
@PawaniDewmini-xd4bo 3 ай бұрын
Adath lassana vedio ekak oya gawumata harima lassanaii minoli💗 thawath me wage lassana vedio genna 😀
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@thisumherath-uh8cv
@thisumherath-uh8cv 3 ай бұрын
🥰🥰🥰
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@Pink_love2024
@Pink_love2024 2 ай бұрын
Lassnai mino❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️🥰
@Feelthelife3
@Feelthelife3 3 ай бұрын
Ane ape ammala taathtala ekka baladdi oyaalage ammai taathtai oyaata Me wayasedi unath nidahase inna denawa oyage boyfriend ekka kamathi tanwala gihin enjoy karala ❤hari shook anee oyanan hari lucky....❤mamat oyage wayase ee unata gedarin eliyata yanna den naa taniyama kohewath taama🤕mama ithin exam liyala gedarata welama tamai inne....
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️
@Rose-xo8mx
@Rose-xo8mx 3 ай бұрын
Oya twa tikk waysata yddi terei oyage ammala hari kiyla.dan oyta eylwa hathuro wage penei
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 3 ай бұрын
Ape ammay tattayth ehmy..eth eyl mkkhri hethuwak thiyn nisa ehema krnne 🥰 thrhk hithnn ep egana. Apema arakshawa gana hithl ehm krnne ❤️
@Nimashika__
@Nimashika__ 3 ай бұрын
අඩේ බලාගෙනම ඉදපු එකක් 😩💗
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰♥️😍
@Nimashika__
@Nimashika__ 3 ай бұрын
Kandyyy 🥺💞
@suranga380
@suranga380 3 ай бұрын
තව දාන්න මිනෝ අක්කි❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️🥰
@suranga380
@suranga380 2 ай бұрын
ලස්සන ගමනක් ඔයා වාසනාවන්නයි අක්කි
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
♥️
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 3 ай бұрын
ඔයාට වගෙ තමා අපිටත් රස්නෙයි වතුරත් නෑ දැන් නම් වහිනවා ලොකු දෙයක් .විඩියො එකත ලස්සනයි ✨
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
♥️♥️
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 41 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН