ඔයාලා හැමෝම ඉල්ලුව Q and A එක 💗🌿✨ Q and A vlog | ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර

  Рет қаралды 132,431

Minoli Disanayaka💗

Minoli Disanayaka💗

Күн бұрын

Пікірлер: 2 200
@crafthome7740
@crafthome7740 10 ай бұрын
හරිම සැහැල්ලුවෙන් හිටියට ජිවිතේ ගොඩක් බාදක මැදින් ආපු ළමයෙක්🥺ඔයා ......ඇත්තටම ලොකු මෝර්ටිවේට් වේට් එකක් වෙයි කියල හිතනව මිනෝ ඔයාගෙ මේ කතාව ....කෙලින්ම කීවොත් මිනිස්සු ගහපු ගල් වලින්ම තමන්ගෙ මාලිගාව හදාගන්න කියන කියමනට උපරිම සාදාරනයක් කරලා තියනව සහ කරමින් ඉන්නව කියල හිතනව 😌☺️.......හදවතින්ම විශ් කරනව මැනික ආව.වගේම ඊටත් වඩා හොද ගමනක් ඔයාට යන්න ලැබෙන්න ඕනෙ 🥰 බුදු සරණයී ලමයො ♥️
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻 thanku akke. Oyalage comments thama mage motivation eka
@a.weerasinghe8284
@a.weerasinghe8284 10 ай бұрын
Aniva U r a best role model Mino ❤️🔥
@sanjeewaachintha9320
@sanjeewaachintha9320 8 ай бұрын
💓💓
@VinudiSakithma-r5h
@VinudiSakithma-r5h Ай бұрын
Ane akke oya Hari lassana hoda ganu lamayek💗 Mth asa oy wage nidahase jiwath wenn❤ akk godak karadara madde jiwithe goda aran thiyenne mata hari sathutui akke oy gana☺Mn nm thma o/l liynn inn ekkenek stress ekk awam akke oyge video bluwm hithata amuthu nidhasak enwa oyge video ekk blalama thama Mn 2025 year plan ekth oder kl me lagadi😊oy hamadama Sathutin Parissamin lassna jiwithayak gatha krnn kiyl Mn prarthana karanawa❤😊Budu saranai akke Thankyou jiwitheta dena motivation ekata😚💗
@sanjana3401
@sanjana3401 10 ай бұрын
අනේ thank you.. මාත් ගොඩක් මානසිකව වැටිලා ඉදියේ results ගැන... මාත් මේ සැරේ A/L Commerce වලින් කළේ... මුලින්ම econ ලිව්වාට පස්සෙ මං ගෙදර ඇවිත් හොදටම ඇඩුවා.. ඊට පස්සේ කමක් නෑ BS ලේසි වෙයි කියලා හිත හදාගත්තා කමක් නෑ මං BS හොදට ලියනෝ කියලා... ඒත් ඒකත් හිතුවෙ නැති විදියට තේරුන් ගන්න අමාරු ප්‍රශ්න වගයක් ඇවිත් තිබ්බේ... මං මුල ඉදන්ම Accounting වලට A හිතන් ඉදියට ලිව්වාට පස්සේ තේරුණා C එකත් sure නැහ් කියලා.. මේ ටිකේම මං කළේ markings sheet හොයාගෙන මගේ ලකුණු එකතු කරපු එක... ඒත් C3 ක් වත් නැති පාටක් තියෙන්නේ.. මං ගොඩක් මානසිකව වැටිලා ඉදියේ නෑදෑයෝ අහලපහළ අය results අහපුවාම මං මොනාද කරන්නේ කියලා... ඒත් ඔයාගෙ කතාව ඇහුවාම මටත් හිතුනා මං A/l ලියපු විදිය මමනේ දන්නේ අනිත් අයගේ කතා වැඩක් නෑනේ කියලා.. ඔයාට ගොඩක් thank you...🥺❤️ මගේ හිත හැදෙන වචනයක් කියන්න මට යාලුවෙක්වත් නෑ...ඒත් ඔයාගේ කතාව නිසා මගේ හිතේ තිබ්බ ප්‍රශ්න නිදහස් වුණා...Thank you..හැමදාම සතුටින් ඉන්න...🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@WishmithaHashini
@WishmithaHashini Ай бұрын
අනේ අක්කේ යූටියුබ් චැනල් එකක් හදන හැටි කියල දෙන්න බැරිද 💗
@Travaller360
@Travaller360 10 ай бұрын
ඔයාට හරි ලස්සන ගමනක් යනව අක්කෙ.ඒ විතරක් නෙමේ පරිසරයත් එක්ක ජීවත් වෙන මිනිස්සු හැම වෙලේම හරිම සන්වේදී,ඒ වගේම ඒ සන්වේදීකමට විනෝදෙන් ඉන්න නිහතමානී කෙනෙක් ලන් උනා කියන්නෙ එතන මාරම බැදීමක් ඇති වෙනවා, ඒ තැන තියන නිදහස අපි හොදට දකිනවා මොකද අක්ක වගේ කෙනෙක් හම්බෙන කෙනා විදින නිදහස වෙනම එකක් (keg...e) ඒකනම් මාරයි.Good luck අක්කෙ 😊(avi...fri...)
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@imasha_04
@imasha_04 10 ай бұрын
ඔයා මටත් ලොකු motivation එකක් වුණා මාත් AL's කලේ මේ අවුරුද්දෙ. ඇත්තටම බාධක මැද්දෙන් ආපු ගමනක් තිබිලා තියෙන්නෙ ඔයාටත් 🥺. ඔයාගෙ අනාගතේට හදවතින්ම සුබ පතනවා Mino ❤️
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@ruwanpradeep-pe9uu
@ruwanpradeep-pe9uu 4 ай бұрын
බය වෙන්න එපා අක්කි . ඔයා ජීවිතේ හිතන්න ඕන ඔයා ගැන ඔයාගේ studys ගැන. මන් කැමති pilot කෙනෙක් වෙන්න. ඔයා කැමති software engeener කෙනෙක් වෙන්න එක එක්කෙනාගේ දේවල් වෙනස් . මම ඔයාට වඩා ගොඩක් බාලයි මේ සමහරු අපිට එක එක දේවල් ගැන කියවනවා . මගේ ඉස්කෝලේ හැම යාලුවම එක ඒව මට කරනවා . මට බොරු කරනවා . එක එක දේවල්. අපි ඒව ගැන හිතන්න ඕන නෑ . ඔයා ජීවිතේ හිතන්න. හිතලා හොඳ තීරණ ගන්න හොදින් ඉන්න . ඔයා රට ගියාමත් ලස්සන vedio ඒකක ගන්න අක්කි . බුදුසරණයි❤❤ පරිස්සමින් ඉන්න❤❤🎉🎉🎉😊😊😊😊
@Anandadasanayaka275
@Anandadasanayaka275 10 ай бұрын
නියමයි කතාව😚👀 එකම වයසෙ නිසා. සැහෙන්න හිත ගියා මාත් ගර්ල් කෙනෙක් විදිහට 😎❤ ඉදිරි අනාගතයට සුභ පතනව sis♡😚
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@AmilaRathnayaka-l9n
@AmilaRathnayaka-l9n 9 ай бұрын
😢
@AmilaRathnayaka-l9n
@AmilaRathnayaka-l9n 6 ай бұрын
Hm
@shashidinidu5803
@shashidinidu5803 10 ай бұрын
ඔයා හොද ලමයෙක් මැණික...ඔයාට කවදත් වරදින්නෑ..ඔයා ගොඩාක් පොසිටිවු ලමයෙක්.ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම හැබෑ වෙන්න ඕනේ..තෙරුවන් සරණයි❤❤❤❤❤ නන්ගියෝ..
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@zaara7560
@zaara7560 10 ай бұрын
මගෙත් ඒලෙවල් මාස හයකට වැඩිය නිකම්ම ගෙවුනා.ස්කෝලෙ යන්න බෑ ස්කෝලෙ ගියා නම් මට ජීවිතේට කොමස් කරන්න වෙන් නෑ මොකද ස්කෝලෙ ගුරුවරු පවා වැඩ පුලුවන් ලමයි වැඩ බැරි ලමයි කියල දෙකට බෙදන නිසා එයාල මට කොමස් කරන්න දෙන්නෙ නැති වෙනවා.ස්කෝලෙ යන එක නවත්තපු නිසා මං ආස විශයන් වලින් ඒලෙවල් කරා.මාත් ඔයාගෙ වයස❤ තනියම ක්ලාස් හොයාගෙන මාත් ඒලෙවල් පරක්කු වෙලා පටන් ගත්තෙ🎉😊
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@shameenahassim8191
@shameenahassim8191 10 ай бұрын
See you in my 19th life මේක නම් අනිවාර්යෙන්ම ගැලපෙයි මිනෝ.. පුනර්භවය ගැන හොදම korean drama එකක්..❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Thanku😍 mn balala na eka
@shanugurl2006
@shanugurl2006 10 ай бұрын
වීඩියෝ එකක් ආපු ගමන් බලනවා මොකද ඔයාගෙ වීඩියෝ කියන්නෙම භාවනාවක් වගේම මාරම මෝටිවේශන් එකක් එන්නෙ මට ඔයගේ ගොඩාක් වීඩියෝ බලද්දි🧚හැමදේම දරාගෙන නිහතමානීව ආපු මේ ගමන ඔයාට වැරදින්න්නෙ නැහැ😌💖අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා❤✨💐
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@nisansalavithanage5945
@nisansalavithanage5945 10 ай бұрын
ජීවිතේට වරදින්න ඕනි,බැනුම් අහන්න ඕනි.එතකොට තමයි ජීවිතේ ඉස්සරහට යන්න අරමුණක් එන්නෙ . Good luck Mino❤️
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Ow🥰✨
@Zuzuki_W
@Zuzuki_W 8 ай бұрын
මමත් ඔයාගෙම වයසෙ ගෑනු ළමයෙක් 🥰. සාමාන්‍ය ළමයෙකුට දරාගන්න බැරි ප්‍රශ්න ගොඩක් මගේ A/L ජීවිතේ දෙවෙනි අවුරුද්දෙ ඉඳන් එන්න ගත්තා. A/L , Maths වලින් කරේ. 🫠. දෙවෙනි අවුරුද්දෙ ( 12 වසරෙ) තාත්තා ගොඩක් දරුණු අසනීපෙකට ගොදුරු උනා. ගෙදර ඉන්නත් නැති උනා. අම්මත් නැති උනා. 1st shy එකට සතියක් තියල හොඳටම මාත් අසනීප උනා. 😶 O/L කාලෙ ලංකාවෙ ප්‍රසිද්දම ඉස්කෝලෙක section එකේ මුල්ම තැන්වල හිටිය මට මේ පසුබැසීම දරාගන්නම අමාරු උනා. කොහොම හරි first shy එක ලිව්වා. Pass නම් වෙයි. ඒත් හීන තියෙන්නෙ අතාරින්න නෙවේනෙ. ආපහු second shy කරනව 🥰...... . ඒ උනාට ඔයා ගත්තු decision එක නම් ගොඩාක් හොඳයි Minoo ❤❤
@minolidisanayaka
@minolidisanayaka 8 ай бұрын
❤️🥰
@dulakshi200
@dulakshi200 10 ай бұрын
Full video එකම බැලුවා ❤😊 අහන් ඉන්න ආස හිතෙනවා නන්ගියො ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@maduwanthienadi
@maduwanthienadi 10 ай бұрын
Private උනත් government උනත් university life එකේ හුදෙකලා වෙලා ඉන්නකොට සමහර වැඩ කරගන්න අමාරුයි. අත්දැකීමෙන් කියන්නෙ. කොහේ මොනවා කරත් අපි හරියට කරගන්න එකයි වැදගත්. Anyway, අනාගතේට සුභ පතනවා. Good luck. ❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️ow
@sandaminidileka6684
@sandaminidileka6684 10 ай бұрын
හිතුවට වඩා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්න කෙනෙක් ඔයා. තව තවත් ප්‍රශ්න එන්න පුළුවන් ඒවටත් හොදින් මුහුණ දෙන්න. ආස හිතෙන Q & A එකක්❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🫶🏻♥️🥰
@hiruni5999
@hiruni5999 10 ай бұрын
ඔයාගෙ vlog වල අමුතු මැජික් එකක් තියෙනවා🙊❤️.හැම ප්‍රශ්නයක්ම අමතකයි vlog එකක් බලල ඉවර වෙද්දී💆. ඔයා දවසින් දවස දියුණු වෙනව දකිනකොට හරිම සතුටුයි.අනාගතේ මීට වැඩිය ලස්සනට ජිවත් වෙන්න පුළුවන් වෙන්න කියල මං හදවතින්ම සුබ පතනව 🤗🥰
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@jayanihashintha3702
@jayanihashintha3702 10 ай бұрын
ඔයාගෙ වයසත් එක්ක බලද්දි ඔයා ගොඩක් update ගෑනු ලමයෙක් නංගි. නියමයි ඔයා. Best of luck your higher Education❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🥰
@bestofme7
@bestofme7 10 ай бұрын
ඇත්තටම මං හිතුවට වඩා වෙනස් කතාවක් ඔයාට තියෙන්නේ ❤️‍🩹
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@V_D_W004
@V_D_W004 10 ай бұрын
මමත් AL කරන දවස් වල පුදුම කම්මැලිකමින් තමයි පාඩම් කරෙ හරිම අකමැත්තෙන් පාඩම් කරන්න පොතක් අතට ගත්තේ. ඒත් ඔයා ඔයා වෙනුවෙන් හදපු මෙ channel එක මටත් පාඩම් කරන්න ලොකු motivation එකක් දුන්නා.... Thank you very much Minoli ❤️
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰✨
@saviniimasha2583
@saviniimasha2583 10 ай бұрын
නංගි ගොඩක් පරක්කු වෙලා වීඩියෝ එක බලන්න උනේ අනේ සොලී 😢 ඔයාගේ ගතිගුණ මට ගොඩක් සමානයි මාත් ගොඩක් කට්ටිය ඉන්න තැන් වල දඟලලා කරලා ඉන්න ආස කෙනෙක් නෙවෙයි තනියම නිදහසේ ඉන්න කෙනෙක් ❤ මන් ඔයාට වැඩිය අවුරුදු දෙක්ක වැඩිමල් චූටි අක්කි කෙනෙක් අපිට ගොඩක් කට්ටිය 2000 න් පස්සෙ කියල බැන්නට් පොසිටිවි මයින්ඩ් තීන හොඳ ලමයි ඉන්නවා ❤ සතුටින් ඉන්න පැටියෝ ❤❤❤❤ බුදු සරනයි 🙏🙏🙏
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🌿
@ajithrajasingha9337
@ajithrajasingha9337 10 ай бұрын
Be strong mino❤ අනාගතය සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා❤.my fv youtuber❤🎉
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@smilingfm
@smilingfm 10 ай бұрын
අක්ක වගේම මටත් ප්‍රශ්න තිබ්බ මට තිබ්බේ scl අවුලක් විතරක් නෙවෙයි ගෙදරත් අවුලක් මන් ඇත්තම අවුරුදු ගානක් ඉගෙන ගත්තෙම නැ මන් මේ අවුරුදේ ol කරන කෙනෙක් අන්තිම මාස ටිකේ මහන්සි වෙලා තමයි result කරන්නේ මමත් campus වගේම AL exam එකත් අතැරලා දාල private ඉගෙන ගණන් හිතුවා. මම ol අන්තිම මාස ටිකේ motivate වුනේ අක්කගේ video බලලා ඒ වගේ motivation video බලලා .මොකද මන් කලින් අමම්ල්ට උදවු වෙන්න් අපිටම තිබ්බ කඩවල් වලට උදවු වුනා ඇත්තම අවුරුදු ගානක් මන් තනියෙනුත් cafe එකක් කල අමම්ලා අනිත් කඩේ ඉන්නකන්.පාඩම් කලේ පොඩ්ඩක් කඩේම ඇතුලේ ඉදලා දන් මන් එකෙන් සම්පුරෙන්ම අයින් වෙලා අන්තිම මාස ටිකේ ol හොද result එකක් දන්නේ උත්සහය තිඑය්න්ව නම් ඕනේ දෙයක් කරන්න් පුළුවන් ...
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥺♥️🫶🏻 mage Q and A eka unata ada thama mage godak fans lage story th denagaththe.
@smilingfm
@smilingfm 10 ай бұрын
ow akke oya wgae aya nnisa man self motivate wenn igean gaththa thnks@@minolidisanayaka
@venukijayarathne447
@venukijayarathne447 10 ай бұрын
Oyata thiyenne marama high vibration ekak. mage wayase ekkenek eka una gana harima sathutui. love u Mino❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🌿
@Ishara14
@Ishara14 10 ай бұрын
ඇත්තටම ඔයාගේ vedios හිතට සැහැල්ලුවක් ගේනවා නංගා ඔයා මට වඩා බාල උනත් මං ආසවෙන් බලනවා ඒ විදියට පිලිවෙලට ස්ටඩීස් කරන්න හිතෙනවා ඇත්තටම ඒකෙන් ❤️🥰
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Thanku♥️🥰
@TharushiTharushilakmini
@TharushiTharushilakmini 8 ай бұрын
අනෙ ශෝක් ඔයා, කතාවට වශී වෙනවා 😍 මාත් ඔයාගෙ වයසෙ ගර්ල් කෙනෙක් , ඔයාගෙ වීඩීයෝස් බලලා මටත් ඉගෙන ගන්න තවත් ආස හිතෙනවා, ඔයාගෙ ඉදිරි වැඩ කටයුතුත් සාර්තක කරගෙන ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤😊👍
@minolidisanayaka
@minolidisanayaka 8 ай бұрын
🥰
@Pasandi.Divanga
@Pasandi.Divanga 10 ай бұрын
මමත් exam එක ගැන දැන් ඔහොමයි හිතන් ඉන්නෙ. මම Maths කරේ. ඔයා හිතන විදියම තමා 3W ආවත් කමක් නෑ කියන තැන මමත් ඉන්නේ. හිතුවෙ නැති විදියට කවදාවත් නැති විදියයටනෙ මේ පාර exam එක අවුල් ගියේ. First එක ලියලා ඇවිල්ලා ඔක්කොම එපා වෙලා හිටියේ. දැන් මමත් ඉන්නෙ results මොකක් උනත් කමක් නෑ කියන තැන😌💗 හරිම සතුටුයි ඔයාගේ මේ වචන වලට( මාත් අවුරුදු 3ක ඉදන් මිග්‍ර්‍රේන් වලට බේත් බොනවා🙈)
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🫶🏻♥️🥰
@Y___291
@Y___291 10 ай бұрын
ALs walta W nha F thiyenne 🥲
@anlyng7147
@anlyng7147 9 ай бұрын
​@@Y___291ane ane
@anlyng7147
@anlyng7147 9 ай бұрын
Shy 3 k thiyenw nee 3m try krnn puluwn nm ..
@Pasandi.Divanga
@Pasandi.Divanga 9 ай бұрын
@@anlyng7147 heee🙈 results enwne komth may wala. Awama satis nounoth try krnw❤️
@RashmiPerera777
@RashmiPerera777 10 ай бұрын
අක්කි මගෙත් යුටියුබ් චැනල් එකේ පළවෙනි subscribers ලා 1000 ගන්න සෑහෙන්න අමාරු වුනා. ඒත් ඊට පස්සෙ ඉක්මනටම grow වුනා. අතාරින්නෙ නැතුව මහන්සියෙන් youtube channel එකක් කරන කෙනෙක් තමා දන්නෙ ඇත්තටම ඒක කොච්චර අමාරු දෙයක් ද කියලා. ❤ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි. හිත නිවෙනවා බලද්දි 🥰
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰 💯
@RehansaDewdini
@RehansaDewdini 10 ай бұрын
Ivara venakm baluva😌💗 api denna hithana vidiha godk eka vage❤️🤭
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Thanku sudu ♥️🥰🫶🏻
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 9 ай бұрын
@@minolidisanayaka❤❤❤ නිහතමානී කෙනෙක්
@madhushikaravihari4705
@madhushikaravihari4705 10 ай бұрын
ප්‍රශ්න එක්ක කොහොමහරි ඉස්සරහට ගියා වගේ ඉදිරියත් අනාගතෙ ඔයාට ඉස්සරහට යන්න ශක්තිය ලැබෙයි සතුටින් ඉන්න.bs.💗
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@RaviniSenavirathna
@RaviniSenavirathna 10 ай бұрын
ලස්සනයි කතාව ඉවර වෙනකම් බැලුවා 🥺💝 බුදු සරණයි නංගි ❤ මාටත් ඔයා වගේම A/L ජීවිතයක් තිබුනේ 🥺
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰🥺
@vigishan7879
@vigishan7879 10 ай бұрын
Wow.....long වීඩියෝ එකක්😂❤ im excited to watch it❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🤭
@chamalmenaka1325
@chamalmenaka1325 10 ай бұрын
22:53 ඔයා කරන්න යන ලොකුම මෝඩ වැඩක් නංගි. අනිවාර්යයෙන් මාස 8න් පස්සෙ යන්න. ඔයාගෙ වයසෙ ගොඩක් ගෑනු ළමයි ඔය වයසෙදි australia ගිහින් තනියම වැඩ ටික කර ගන්නව. Australia වල student visa approval rules regulations වෙනස් වෙන්නයි යන්නෙ. දැනටත් ලේසි නෑ ඉස්සර තරම් ලේසියෙන් යන්න. අනිත් ප්‍රධානම දේ තමා cost එක. තව අවුරුදු ගානකින් දැන් තියෙනව වගේ හතර පස් ගුනයකින් cost එක වැඩි වෙනවමයි ලංකාව තියෙන inflation එකත් එක්ක. අනිවාර්යයෙන් මාස 8න් යන එක තමා හොඳම තීරණය
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Gedra aya bayai yawanna 🥺💔
@chamalmenaka1325
@chamalmenaka1325 10 ай бұрын
@@minolidisanayaka අයියෝ බය වෙන්න එපා නංගි..ලංකාවෙ තමා බය වෙන්න ඕන කෙල්ලෙක්ට තනියම ජීවත් වෙන්න. ඔයා ලංකාවෙන් යන තීරණය මත ඉන්නව නන් ගිය දවසක අපාරාදෙ කියල හිතෙයි ලංකාවට වෙලා නාස්ති කර ගත්ත කාලෙ...
@0ぬわー
@0ぬわー 10 ай бұрын
Thank you minoo me video eka genawat..video eka lassni.. all the best.!! digatam karagen ymu me wadee.. api oya ekk innwa hamadm darling ..🥂😎❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@broony8547
@broony8547 10 ай бұрын
මාත් ජනවාරි වල Commerce stream එකෙන් A/L ලියලා මේ දවස්වල පොඩ්ඩක් IT ඉගන ගන්න ගමන් ඉන්නෙ. මාර්තු අග private uni එක්ක degree එක ප්ටන් ගන්නවා. මටත් ඔයාට වගේමයි විභාගේ දවස් වල මාර විදිහට depress වෙලා හිටියේ. දැන් පොඩ්ඩක් නිදහසේ ඉන්නවා. හිටපු ගමන් result එකට මොනා තියෙයිද කියලා කල්පනා වෙනවා😂 ඔයාටත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🤭
@sawinisandeepani1944
@sawinisandeepani1944 10 ай бұрын
ඉස්කෝලේ යන එකනම් මටත් එපා උනා ඔය හේතුවම නිසා....😢අත්දැකීමයි වේදනාවයි හොදටම තෙිරෙනවා මටත්❤ඒ වගේම සමහර ගුරුවරු හිටියා තමයි දෙවියෝ වගේ
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️♥️
@pawaninimnadi7758
@pawaninimnadi7758 9 ай бұрын
අනිවාරෙන් ඔයාගෙ අනාගතේ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා අක්කෙ ❤🎉 All the best😘 Good luck🥰
@minolidisanayaka
@minolidisanayaka 9 ай бұрын
🥰♥️
@denshikajayasundara2281
@denshikajayasundara2281 10 ай бұрын
මාත් සෙනඟ ඉන්න තැන්වල ඉන්න කැමති නැ.ගොඩක් අය බනිනවා ගෙදර අය එහෙම.පුරුදු වෙන්න කියලා.ඒත් එහෙම බැහැ.ටිකක්වෙලා ඉන්නකොට ඔලුව රිදෙන්න ගන්නවා තරහා යනවා එතකොට.ඇයි දන්නේ නැ.මම කැමති නැ මිනිස්සු ගැවසෙන තැන් වල කාලේ ගත කරන්න.😑 මිග්රේන් මටත් තිබ්බා නංගි ඒත් දැන් අඩුයි...ඔයාටත් ඉක්මනට සනීප වෙයි නංගියෝ...❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Me too 🥺♥️
@sandunithennakoon9990
@sandunithennakoon9990 10 ай бұрын
මටත් ඒ වගේ මං කැමති හුදකලා වෙලා ඉන්න මගෙ ඔලුව රිදෙනව නැත්තම් 😐👎
@Sandamali..537
@Sandamali..537 10 ай бұрын
මාත් එහෙමයි මට වයස 25යි තාමත් එහෙමයි
@ishailukwaththa
@ishailukwaththa 10 ай бұрын
Me too..😌
@Kavi-uw6bx
@Kavi-uw6bx 10 ай бұрын
Senaga inna thana inna math කැමති ne. Gdr aya baninwa😢
@sasikairoshani2819
@sasikairoshani2819 10 ай бұрын
Online clz එකක් බලනවා වගේ හරිම උවමනාවෙන් බැලුවේ ඊටත් වඩා මන් හිතන්නේ😊 පොඩ්ඩක්වත් Skip නොකර බැලුවා😊
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@SumuduDarshika
@SumuduDarshika 10 ай бұрын
මං ඔය වගේම ප්‍රශ්න ගොඩක් මැද දේවල් ගොඩක් කරගත්ත කෙනෙක් හැබැයි මං ඔයා වගේ කමක් නෑ කියලා කිසිම දෙයක් අතාරියෙ නෑ, මොන ප්‍රශ්න ආවත් ඔයාට ඕන තැනට ඔයා යන්න කිසිම දෙයකට ඔයා සුදුසු නෑ ඔයාට බෑ කියන දේ හිතන්න එපා ඔයා ඔයා ගැන confident වෙන්න ❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰🫶🏻
@nethuu7224
@nethuu7224 9 ай бұрын
ඉවර වෙනකල්ම බැලුවා චූටි ඔයා හරිම බුද්ධිමත් පිළිවෙල ලස්සන ළමයෙක් ❤ හරිම ලස්සනයි වැඩේ 🦋🌿
@minolidisanayaka
@minolidisanayaka 9 ай бұрын
❤️🥰
@dulakshinidharmarathne586
@dulakshinidharmarathne586 10 ай бұрын
මුලු video එකම ආසවෙන් බැලුවා. මට වඩා අවුරුදු 3 ක් බාල වුනත් මට දැන්නේ ඔයාගේ videos බලද්දි යාලුවෙක් එක්ක කතා කරනවා වගේ. Keep it up girl❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@RishadiAsinsala-q9x
@RishadiAsinsala-q9x 10 ай бұрын
මං විදියට ම හිතනව මිනෝ ඔයත් මගෙ වයස ❤ ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මන් ගොඩක් ආසයි ඔයාගෙ life ekata😊
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@MiruMiru-j6e
@MiruMiru-j6e 10 ай бұрын
අක්කියෝ ශෝයි..ඔයාගෙ vlogz බලන්න හම්බ උන එක මගේ මාරම chance එකක්...ආ ඔයා හරි ලස්සනයි අනේ..මං ඔයාට ආසයි..ශෝයි අක්කියෙක්..❤ tnq vlog ek enkm blm htyee..🌼
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@AshaDissanayaka-bq8kd
@AshaDissanayaka-bq8kd 10 ай бұрын
මම ඔයාට හරි කැමතියි අක්කි 🥺ඉස්සර ඉදන්ම ඔයාගේ වීඩීයෝ බැලුවට අද තමා මුලින්ම කමෙන්ට් කර්න්නෙ..අද නම් කමෙන්ට් එකක් දාන්නම ඕනි කියලා හිතුනා...❤ඔයාත් මම වගේ..මමත් කැමතියි මගේ පාඩුවේ මගේ ගමන යන්න..🥺සද්ද වැඩි තැන් වලට මමත් කැමති නැ..❤අක්කි කතා කරන විදිය හරි ලස්සනයි..😊අහන් ඉන්න ආස හිතෙනවා..ඒ වගේම ඔයා ගොඩාක් ලස්සනයි..❤❤❤ ඉදිරි හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..බුදු සරනයි පරිස්සමින් ඉන්න මිනූ අක්කි..කිකිවත් ආදරෙන් බලා ගන්න ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Thanku nnga🥰♥️✨
@SasangiKavindya
@SasangiKavindya 8 ай бұрын
අපෝ ඉරුවාරදය නම් සාපයක්....හැදෙන අය තමයි ඒකෙ අමාරුව දන්නේ...මගේ නම් නහයෙන් උඩ නලලත් එක්ක ඔලුව පුපුරන්න වගේ එනවා...වමනේ යනවා...කැරකැවිල්ල හැදෙනවා...ඇස් පේන්නෙ නැති වෙනවා...කවුරු හරි මනුස්සයෙක් කතා කරත් එවෙලෙට දැනෙන්නෙ වෙන ලෝකෙකින් එන Sound එකක් වගේ...දවසම ඉවරයි...Stress වැඩි උනාමත් ඉක්මනින් හැදෙනවා...Exam කරන තුරාවටම මටත් තිබුණා...අදටත් හොඳටම අඩු නෑ...ඒත් ටිකක් හොඳයි....
@minolidisanayaka
@minolidisanayaka 8 ай бұрын
Ammo ow 😣 hari amarui eka
@TharuHNS-kl6br
@TharuHNS-kl6br 10 ай бұрын
Oya awankai. Oyage anagatheta hadawathinma suba pathanawa 💗🌸😊. Mage future plan eka hadaganna oyagen loku help ekak labuna. Ekata godak sthuthi.
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@madushaniweedige1337
@madushaniweedige1337 10 ай бұрын
ඔයාගේ කතාව නම් ඇත්ත නංගි..❤🎉congratz
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@dilinifernando2350
@dilinifernando2350 10 ай бұрын
මාත් ආසම drama ටිකක් තියෙනවා අක්කි ඒ නුබ නිසා, රුවැතී සිතැත්තී❤❤.... ඇයි දන්නෙ නෑ මාත් මාරම ආසවෙන් එවා බලන්නෙ. නුබ නිසා.ඒක යනකම් මාර ආසාවකින් බලන් ඉන්නෙ .... ❤❤ අක්කෙ මාත් ඉස්සර පාඩම් කරන්න කැමතිම නෑ. අපේ අම්මා ඉස්සර මට හරියට බනිනවා .... ඒත් දැන් අපේ අම්මා පේරන්ඩ්ස් මීටින් එකට ගියාම ටීචට කියනවා. KZbin එකෙන් බලලා හොදට දැන් පාඩම් කරනවා කියලා ....❤ ඒ ඔයා නිසා .....❤❤❤ මට දැන් හොදට ලකුනුත් තියෙනවා .... ඒ ඔයා නිසා Thank you akke මගෙ හිත හැදුවට thank you sooooo much ❤❤❤😊😊😊😊..... තව study vlogs ගොඩක් දාන්න
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@HansikaJayasinghe-s7o
@HansikaJayasinghe-s7o Ай бұрын
මොකක් හරි අවුලකින් ඉන්නවනම් අක්කගේ වීඩීයෝ බෙහෙත් ලමයි 💖🥰
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰💗🥺
@oshioshi918
@oshioshi918 9 ай бұрын
මටත් එහෙමයි ....a/l මුල් ටික කරගන්න බැරි උනා කොරෝනා නිසා....පෝන් එකක් තිබුන් නෑ.....ස්කෝලෙ පටන් ගද්දි ගොඩක් පාඩම් උගන්නලා තිබ්බේ .... මේ සැරෙ a/l කරන්න ඉන්නෙ....good lack ❤😊
@minolidisanayaka
@minolidisanayaka 9 ай бұрын
♥️♥️
@SadarangaSadani-vw9jk
@SadarangaSadani-vw9jk 10 ай бұрын
අනේ අක්කි නුවර එලියේ වටේ ටිකයි shopping vlog එකක් ගේන්නකෝ ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Ok🥰♥️
@malshaviharibandara
@malshaviharibandara 10 ай бұрын
මට වැඩිය අවුරුදු 2ක් බාල උනත් මං ඔයාගේ වීඩියෝ බලනවා නංගි ❤ මොකද මට ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩායි 🥰 මං ඔයාට සුබ පතනවා,ඔයාගෙ ඉදිරි අනාගතේට ❤🥰
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@tharushianuththara5545
@tharushianuththara5545 10 ай бұрын
විශ්වයේ සියලු ආශිර්වාදයන් අක්කිට ලැබේවා ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@hansaninikeshala7603
@hansaninikeshala7603 10 ай бұрын
මං ඔයාගෙ වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා..ඒත් comment එකක් දාන 1st time...ඔයාගෙ confidence එකට මං ගොඩක් කැමතියි...කතා කරන විදිය උනත් ඇත්තටම අහන් ඉන්න ආස හිතෙනවා....මීටත් වඩා ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕනි කියල මං vish කරනව ඔයාට...ඇත්තටම සතුටුයි මේ වගේ චූටි වයසක ලස්සන ගෑනු ළමයෙක් ඔහොම හිතන එක ගැන...මාත් ඔයාට වඩා අවුරුදු 2යි වැඩිමල් ...මට හරි සතුටුයි මෙහෙම කෙනෙක් දකිනකොටත්❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@ishiniomaya5523
@ishiniomaya5523 10 ай бұрын
Oyath mage waysemi attama oyage videos baladdi godak loku motivation ekk enne. Hitha godak niwenawa. Lassana angel kenek. Oya wagema hamadama සතුටින් පරිස්සමෙන් inna .oyage future ekata wish karanawa, බුදු සරණ යි ❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰🥺✨
@devmithathsarani7687
@devmithathsarani7687 10 ай бұрын
ඔයා හරිම නිහතමානි මිනෝ❤දැන් නම් ඔයා කතා කරන videos බලන්නත් ආසයි
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@Sathyangana_0521
@Sathyangana_0521 10 ай бұрын
මං ඔයාට වඩා අවුරුදු 6ක් වැඩිමල් අක්කා කෙනෙක්.. අනේ මට ඔයාව මීට කලින් හමු උනානම්... මං බයෝ කලේ, මුලින් ආස උනාට මට පස්සෙ එපා උනා.. 2nd එක කරලා මං කිව්වා 3rd එකනම් කරන්න බෑ කියලා.. මාත් ඔයා වගේ private campus එකකට යන්නම් කියලා... ඒත් ඊලගපාර කරන්න කියලා බල කරා ගෙදර අය... ඒ කීමට මං කලා.. 2nd එකේ රිසාල්ට් එකමයි.. rank එක උඩ.. ඒත් වැඩක් නෑ s3 යි. මං ආස දේ මට කරන්න උනේම නෑ.. මං දැන් open university එකේ BSc කරනවා.. ඒක අමාරුයි හැබැයි degree එක valid නිසයි, ගෙදර අය කියන නිසාමයි කරනවා... මට ඔයාට වගේ self confidence එකක් නෑ තාමත්.. මං බයයි ගෙදර අයගෙ කීමට පිටින් යන්න.. මං පවුලෙ පලවෙනි ළමයා.. මං දිහා බලලා අනිත් අය හැදෙන්නෙත්... නර්සින් යන්න මං ආස නෑ.. ඒකට ගියේ නෑ කියලා හරියට දොස් අහගන්නව මං... කියලා කියලා ඇතිවෙලා මං පුදුම මානසික පීඩනේක ඉන්නෙ අනේ.. 😞 ඔයාගෙ vlogs බැලුවම මට ආසයි පාඩම් කරන්න... vlogs කරන්න මගෙත් ලොකූ ආසාවක් තියෙනවා.. 😋 ඔයාට ලස්සන ගමනක් තියෙනවා චූටි රෝස මල... මං අපේ නංගිලාටත් කියන්නෙ ඔයාගෙ vlogs බලලා ඒ වගේ වැඩ කරන්න කියලා... ❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰✨
@kivindi487
@kivindi487 10 ай бұрын
ඕපන් එකේ self study නේද අක්කේ වැඩිපුර තියෙන්නෙ🥺ඔයා කරන්නෙ මොන ඩිග්‍රි එකද😊
@Sathyangana_0521
@Sathyangana_0521 10 ай бұрын
@@kivindi487 ඔව් පැටියෝ.. lectures තියෙනවා online. මං කරන්නෙ science degree එක... අමාරුයි අනේ.. අන්තිම ටික යන්නෙ මේ.. අල්ලන් ඉන්නෙ ඒ නිසා 😑♥️
@kivindi487
@kivindi487 10 ай бұрын
@@Sathyangana_0521 මන් 2003 අක්කේ ඒත් මැත්ස් වලින් ෆස්ට් ශයි එකේ ss.. සකන්ඩ් ලිව්වා ඒකත් මාර අමාරුයි ඒත් sss තිබ්බොත් ඕපන් එකේ සොෆ්ට්වෙයා කරන්න හිතුවෙ ඒත් මන් ගිය අයට කතා කරාමත් මාර අමාරුයි කිව්වා 🥺බයත් හිතෙනවා කෝකටත් මන් තර්ඩ් එකට රෙඩි වෙනවා ඒත් වයස😒🥺
@Sathyangana_0521
@Sathyangana_0521 10 ай бұрын
@@kivindi487 මැත්ස් සබ්ජෙක්ට් ගැන මං හරියටම දන්නෙ නෑ නංගි... ඔයා open එකේ library එකට ගිහින් පොත් අරගෙන බලන්න.. එතකොට කරන්න පුලුවන්ද බැරිද කියලා බලාගන්න පුලුවන්... ♥️
@hiruninimansa8681
@hiruninimansa8681 10 ай бұрын
Godak asawen hitapu video ekak mino oya migraine wage ledak ekka wada karanawa thiya welawakata jeewitheth epa wenawa.eka thiyana kena wedanawa danne ithin e dewal pitin ena prashnai ekka psdsm wada karan ape stress ekath nathi karana vidiha yt channel ekak karana gaman oya sahalluwen inna godak shakthimath kellek❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥺♥️🥰
@SurprisedBooks-zv9ji
@SurprisedBooks-zv9ji 10 ай бұрын
මාත් ඔයගෙ වයසෙම girl කෙනෙක්..exsam එක නම් අමාරුයි තමා මේ පාර Congratulation your future life mino ❤️🥰
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@shehanimalshani378
@shehanimalshani378 10 ай бұрын
මමත් ඔයාගේම වයසේ මිනූ ❤❤ ඔයා ලොකු පොඩ් හැමෝටම ලොකු ආදර්ශයක් ඔයාට දිගටම මේ දේ කරන් යන්න පුලුවන් වෙන්න සහා අනාගතේ සාර්ථක වෙන්න මම සුබ පතනවා ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@winter-bear2002
@winter-bear2002 10 ай бұрын
ඔයා හරිම ශෝක් ගැහැනු ලමයෙක් මිනෝ🥰✨ මොන ප්‍රශ්ණෙ ආවත් අද ඔයා ඔයාටම අභිප්‍රේරණයක් වෙන තරමට ශක්තිමත්ව ඉන්නවා..ඔයා කිව්වේ ඔයා ඔයාගේ දිහා බලලා මෝටිවේෂන් වෙනව කියල..අනේ ඇස් දෙකට කඳුලු ආවා නංගී..හොඳ විනයක් ,හරිම ආචාරශීලි ගැහැනු ලමයෙක් ඔයා මිනෝ🥰✨ එක දවසකුත් ඔයා කිව්ව government uni යන්න පොඩ්ඩක්වත් කැමති නෑ කියලා..මන් ඔයගේ වීඩියෝ බලනකම් පුදුම ආසාවකින් හිටියේ ඇත්තටම රජයේ විශ්වවිද්‍යාලයකට යන්න..ඒත් ඇත්තටම ඒක කාලය කා දැකීමක් වගේ දැනෙනෙවා තමා..මන් දෙපාරක් ඒලෙවල්ස් කරා..දෙපාරම එකම රිසාල්ට්ස් තියෙන්නේ මට පුදුම උණක් තිබුනේ රජයේ කැම්පස් එකකට යන්න..මන් තුන්වෙනිපාරත් කරන්න බැලුවෙ කොහොමහරි රජයේ විශ්වවිද්‍යාලයකට පැනගන්න..එතකොට මන් ගොඩක් වයසට ගිහින් ඉඳිවී උපාධිය ගනිද්දී...අපි මේ හැමදේම කරන්නේ සල්ලි හම්බකරන්නනේ ඉතින්..ඒත් ඔයා කියපු දේවලුත් ඇත්ත මිනෝ.. 🥰✨ ඔයාට ගොඩක් ස්තූතියි නොතේරෙන දේවල් කියලා දෙනවට මිනෝ🥰✨ ඔයා උත්සහවන්ත් ගැහැනු ලමයෙක් 💐🤝 ආසම දේ තමයි කෙලින් කතා කරන ලක්ෂණයට.❤ ඔයා කිව්වේ "මට ඕනේ මන් ආස දේ ඒවෙලාවෙම ගිහින් ගන්න...මන් ආස දේවල් ඕන වෙලාවක ගන්න පුළුවන් තරමට මට ඕනෙ සල්ලි හම්බකරන්න.." ඇත්ත මිනෝ🥰✨ තමන් ආස කරන දේවල්, ඇඳුම් පැලඳුම්, කෑමබීම ,යාන වාහන තමන් උපයපු මුදල් වලින් වියදම් කරනව තරම් සතුටක් නෑ🔥🎯 Luv uu minoo💐🥰🌝 ඔයාගේ බලාපොරොත්තු ,ඉලක්කවලට ඔයා යන්න..හැමදේම හොඳින්ම කරගන්න ..ඔයා ගොඩක් ශක්තිමත් 🔥මානසික නිදහස උපරිමයෙන් ලැබෙන්න ඕනෙ ඔයාට💝 Byeeee minoli❤ First time comment eka dapu🙈😚
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️ thanku
@winter-bear2002
@winter-bear2002 10 ай бұрын
@@minolidisanayaka 😚💝
@kavee140
@kavee140 10 ай бұрын
ඔයා වගේමයි මටත් ලොකු gap එකක් තියෙනවා 🙂✨️ මටත් ස්කෝලෙ ප්‍රශ්න ඔය විදියටම 9:38 🙂🙂🙂 වීඩීයෝ එක ලස්සනයි 😘❤️✨️ ඔයා හරිම motivation එකක් 🤩💝🐱 අපිට uni vlogs ඕනී ඉස්සරහට...
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰🥰🫶🏻
@Vino.R.
@Vino.R. 10 ай бұрын
thank u akke oyge jeewithe dewal, athdakiim, upades apith ekk bedagththt aththtm mn ada gdk loku dewal tikk me video eken igena gththa AL krna lmyek widiyt mt mek gdk wtinw oyge jeewithe thawath sarthaka lassana ekak wenn kiyl wish krnw ❤✨🥰
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰🥺
@israelsamaje
@israelsamaje 10 ай бұрын
මගේ දුවත් මෙහෙම වෙනව නම්.මාර සතුටුයි දුව ගැන❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@WaruniImasha
@WaruniImasha 2 күн бұрын
මටත් හෙම්බිරිසාව හැමදාම තියෙනවා. 😂හැමතිස්සෙම හූස් හූස් ගගා ඉන්නෙ.😂 හොටු එනවා හැමවෙලේම. migraine මටත් තියෙනවා😢. බෙහෙත් ගත්තා. වෙලාවකට ඔලුව ගොඩාක් බරයි වගේ දැනෙනවා. මගේ නම් ඇස්දෙකේ මැද නහයත් එක්ක සම්බන්ද වෙන ටිකත් එක්ක ඔලුව රිදෙනවා. 😢
@lizella2007
@lizella2007 10 ай бұрын
Love your videos Minoli akka, Im really happy for you❤, keep going!
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@NethumRasitha
@NethumRasitha 10 ай бұрын
❤Mata godak study walata motivation ekak une oyage video s akke😊. A/l karanna patan gaththa gaman mata kisima idiea ekak thibune na study s komada balance karaganne kiyala .ewata wagema mind eka relax kara gannath oyage videos godak help una.man boy kenek unata oyage videos walata hari kamathi❤😊 harima asawen balanawa
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr 10 ай бұрын
ඇත්ත තමා අක්කි අපේ රිසාල්ට් එකට අපිට වඩා වට පිටාවේ ඉන්න මිනිස්සුන්ටයි,නෑදෑයන්ටයි තමයි තියෙන අමාරු ඔක්කොම තියෙන්නේ.😢😂
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
😂🤭
@susanthabalasinghe9067
@susanthabalasinghe9067 10 ай бұрын
Aththa😊
@ashinethmini24
@ashinethmini24 10 ай бұрын
කව්රු මොනවා කිව්වත් ඔයා යන ගමන හරිනම් දිරියෙන් බය නොවී ඉස්සරහට යන්න අනිත් මිනිස්සුන්ගේ කතා වලට සැලෙන්න එපා එයාලට ඕනි අපිව මානසිකව වට්ටන්න ඒ මිනිස්සුන්ට ඔවාට කර්ම ගෙවන්න වෙනවා ලස්සන කෙල්ලේ අපි ලොකු ගමනක් යමු ❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@TharushiAluthwatta
@TharushiAluthwatta 10 ай бұрын
වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරන්නැතුව බැලුවා . ඔයාගෙ කටහඩත් හරිම calm අනේ අහන් ඉන්න ආසයි 😊 ඇත්තටම ඔයා ගොඩක් strong girl කෙනෙක් නංගී ❤❤ Wish you luck 🎉
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🥺 mage voice ek kethai
@Shalo419
@Shalo419 10 ай бұрын
Beautiful vlog akki ❤😊 Dont worry akki. Everything will be fine akki. God Bless You 😊
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@nadee7627
@nadee7627 10 ай бұрын
දැන්නම් නවක වදය නෑ හැබැයි ඔයාගෙ අනාගතයට සුභ පතනවා ❤ colombo campus enn inn ayata kisim rag ekk ekak kisim faculty ekaka na baya nathuwa enn 😊
@nadee7627
@nadee7627 10 ай бұрын
E wagema oyalage master ekath colombo university eke krnn puluwn
@Lazy570
@Lazy570 10 ай бұрын
Ita wada hodai private karala rata yana eka..nikn kale aparade..eka eka strike waday.mala vikara karanne..Deshapalane karano samaharuu,kadulu gas kaka mala vikara
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@Itzzzink
@Itzzzink 10 ай бұрын
I love Uni of Colombo
@HiruniPasi-of1vg
@HiruniPasi-of1vg 10 ай бұрын
අද වීඩියෝ දානකන් බලන් හිටියේ.😍 ගොඩක් දේවල් දැන ගත්තා tnx අක්කි ♥️skip නොකර ආසාවෙන් බැලුවා 😊
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@dreamsandlife9215
@dreamsandlife9215 10 ай бұрын
Anith ayata vada akka hodai. oya inne oyatama avenika vidihat. aththatama katavath oni vidihata nathuva ehema inna eka hodai. Adarei akkee ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@Sithuminikulathunga8106
@Sithuminikulathunga8106 10 ай бұрын
ඔයානන් සුපිරි අක්කි.. හැමදාම ඔය වගේ ලස්සනට වැඩ ටික කරන් යන්න. ඉක්මනට තව videos ඔනි... මන් මේ channel එකට මාර ආසයි අක්කි... ❤ආදරෙයි.. පරිස්සමෙන් ඉන්න..
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@angelgamming221
@angelgamming221 10 ай бұрын
ඒ නුබ නිසා = Tailed of the nined tail ❤😊
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@Kolee1110
@Kolee1110 10 ай бұрын
ඔයා කිව්ව හරියටම හරි මිනෝ..❤මමත් මිග්‍රේන් වලින් a/l කාලෙ ගොඩක් එපා වෙලා හිටියෙ . මේ සැරේ මමත් a/l කරා .මට අව්ව පොඩ්ඩක් දැනුනත් ඇති ඇගට.. 😢 a/l bio පලවෙනි පේපර් එක ලියල ඉවර වෙලා ගෙදර එද්දිත් හැදිල .පහු වෙනිදත් ආයෙ 2nd පේපර් එක තිබ්බ. ඇත්තටම හරිම අමාරුයි ඒක .මට අද හැදුනොත් ඒක හොද වෙන්නෙ රෑට නිදාගත්තොත් විතරමයි..😔 ඒක තියෙන කෙනෙක් තමයි ඒක දන්නෙ...මමත් ඔයා වගේම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ආස කෙනෙක්❤.. මන් හිතන්නෙ මිග්‍රේන් තියෙන ගොඩක් අය එහෙමයි. මොකද එයාලට පීඩනය දරාගන්න අමාරුයි ❤😢. ආදරෙයි .( ආ තව මමත් ඔයාවගේ curly 😂❤)
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🥺
@SithumHimasha-ki7wf
@SithumHimasha-ki7wf 10 ай бұрын
QnA එක දානකම් මලන් හිටියේ 1st comment and1st like eka magen❤❤❤ adarei minooo akkiyaa❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@darshiperera1290
@darshiperera1290 10 ай бұрын
Aththatama nngi mmth stress eka release krgnne oyge videos balala..oyage kthawen mt danune oya mamamai kiyl...hodata wda tika krgnn wish krnwa.budusaranai
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🌿
@Dilani-rathnayaka
@Dilani-rathnayaka 10 ай бұрын
මාත් ඔයාගේ වයස මන් ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ A/l දවස් වල මන් පාඩම් කරලා ඔයාගේ වීඩියෝ බලල තමා ආය පාඩම් කරන්න පටන් ගන්නේ ඔලුව නිදහස් කරන් වැඩක් කරන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකක් බැලුවම. මන් ගොඩක් කමති ඔයාගේ life style එකට ඔයා හිතන විදියට මාත් ඔයාගේ වීඩියෝ බලන්න අරන් තමා indoor plants හදන්න ආස හිතුනේ. ඔයාගේ වැඩ ඔක්කොම ලස්සනට කරගන්න පුළුවන් වෙන්න ඕනි. ❤️❤️❤️❤️❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🌿
@navodaweerakoon8737
@navodaweerakoon8737 10 ай бұрын
Exam එකේ structure එක වෙනස් කරන්න පටන් ගත්තේ 2022A/L batch එකේ ඉදලා. මාත් 2022 batch එකේ. ඒකයි exam එක අමාරුයි කියලා හිතෙන්නේ. අනිත් එක තමයි ළමයි ඔක්කොටොම exam අමාරුයි නං බය වෙන්න එපා.
@උදයංගනීනිසංකා
@උදයංගනීනිසංකා 10 ай бұрын
ඒත් 2022 බැජ් එකෙ ,අපිත් එක්ක සෙකන්ඩ් ශයි කරපු අයියලා,අක්කලා කියනවා,අපරාදෙ සෙකන්ඩ් ශයි කරෙ,නොකර ඉන්න තිබ්බෙ කියලා,
@sakunidissanayaka4451
@sakunidissanayaka4451 10 ай бұрын
​@@උදයංගනීනිසංකා2011 passe awa amaruwa exam ekalu me para
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Ow
@thakshila-545
@thakshila-545 10 ай бұрын
අම්මෝ ඔයාගෙ දිගම වීඩියො එක..ශෝයි අනේ♥️
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@malshaviharibandara
@malshaviharibandara 10 ай бұрын
නංගී චූටි ප්‍රශ්නයක් අහන්නද කරදරයක් නැත්නම් ඔයා english පැත්ත කොහොමද හදාගත්තේ ඔයාගෙ මොකද ඔයා කතා කරන විදියට මං හරි ආසයි ❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Mn NIBM eke course ekak kara 🥰♥️
@hani...1587
@hani...1587 10 ай бұрын
​@@minolidisanayaka a/L iwr unmd kle ? oy inn patte nibm branch ekk tiynwd
@navodamadushani6414
@navodamadushani6414 7 ай бұрын
අක්කගෙ කතාව වැටිලා ඉන්න කෙනෙක්ට ගොඩ යන්න හොද motivation එකක් ❤ Good luck 🎉
@minolidisanayaka
@minolidisanayaka 7 ай бұрын
❤️❤️
@manushipietersz
@manushipietersz 10 ай бұрын
ඔයා හරි ශෝක් ගෑණු ලමයෙක් ❤ තව ලස්සන අපිව නිවන ව්ලොග්ස් අරගෙන එන්න . ❤ හොදින් ඉගෙන ගන්න ❤ ජීවිතෙ ජයගන්න නන්ගි ❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@aviothicss
@aviothicss 10 ай бұрын
ඔයා නුවර වීඩියෝස් දානකල් ඉන්නේ අප්පා..නුවර තමා වැඩිම වායු දූශනයක් තියෙන්නෙ හැබැයි ඈ...පරිස්සමෙන්.. අපි අනිත් රටවල් වල අය දිහා බලාගෙන ජීවිතේ හදාගන්න එක හොඳයි අප්පා..ඒක අමාරුයි මොකද ඉතින් අපිට ඇන ඇන කියන්න ඕනේ මේ කරන්නෙ විකාර වැඩ නෙවෙයි කියලා..අන්න ඒක නිසාම අපි පාඩුවේ ඉන්න හුරු වෙනවා
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@thamaraseuvandi5376
@thamaraseuvandi5376 10 ай бұрын
akki oya mn hiuwata wata gdk badaka godak ekka apu knk.oya inna widiya maru.oya oya widiyata hodata wada karan yanna akkiyo.oyage vlogs balala gdk motivate weno akki.oyage life style ekata gdk asai akki.stress gdk adu wenawa akki.tnx akkiyo.adalei gdk.parissamin inna akkiyooo...
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@neshalahashi578
@neshalahashi578 10 ай бұрын
හායි මිනූ.ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි .මාත් ඔයාගෙ වයසේ ඔයා කරපු subject ම තමයි .මන් නම් ආයෙ සැරයක් A/l කරනවා.ඔයාගෙ අනාගතේට සුබ පතනව,එ වගේම ඔයා ගොඩක් ලස්සනයි 😌❤️🥺
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰
@wonderworldc
@wonderworldc 10 ай бұрын
අනේ නංගි a/l ගැන හිතන්න එපා. අපේ ජීවිතය දිනන්න ඒ result එක වැදගත් නෑ. ඒක එක විභාගයක් විතරයි . ඔයා දැනටමත් දිනලා ඉවරයි කියලා මට හිතෙනවා . ඉතින් ඉදිරියටම යන්න සුබ පතනවා නංගී ඔයාට ...🧚🧚💐💐💐💚💚💚💚
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰🥰🫶🏻
@user-ig2er
@user-ig2er 10 ай бұрын
අමිහිරි මතක මතක් කරන්නවත් කැමති නෑ ගියපු දේවල් අමතක කරනවා මාත් ඕක තමා කරන්නෙ . ගොඩක් අයට නොතේරෙන සතුටින් ඉන්න රහස ...❤ඔයා හිතන පතන විදිහට කැමති නිසා තමා බලන්නෙ ❤මත් එහෙම තමා හිතන්නෙ ❤️‍🩹
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
@Dilushiudeshika
@Dilushiudeshika 10 ай бұрын
වීඩියෝ එකත් ලස්සනයි ඔයත් ලස්සනයි හලෝ ❤😍
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@Fathima_Maheesha
@Fathima_Maheesha 10 ай бұрын
අනේ ශෝයි අනේ අක්කා කතා කරන විදිය 💚🥺
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@RanudiHasindi-ln1bf
@RanudiHasindi-ln1bf 10 ай бұрын
Good morning akke❤🧚🌹akka apith eka akkage wisthara bedha ganna eka gana godak sathutuyi......❤😊akka adhath godaak lassanai❤❤hamadhamath sathutin parissamen inna akke❤❤adhareii❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Gm 🥰
@hansihansi1970
@hansihansi1970 10 ай бұрын
අනී..දැන් වෙච්ච දේ වෙලා ඉවරයි නේ අක්කේ...ඒ ගැන වැඩක් නෑ දැන්.. අලුතින් පටන් ගන්න uni life එක හිතනවටත් වඩා හොඳට කරගන්න පුළුවන් වේවා කියලා මං හදවතින්ම පාර්ථනා කරනවා අක්කේ..🎉❤️ තෙරුවන් සරණයි...🤍✨
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️
@KawishmaSathsarani
@KawishmaSathsarani 2 ай бұрын
අක්කිගේ වීඩියෝ එකක් අහම්බෙන් මම දැක්කේ . ඊටපස්සේ චැනල් එකේ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා .ඇත්තටම අක්කිගේ චැනල් girl කෙනෙක්ට ගොඩාක් වටින චැනල් එකක් . අක්කි වගේම තමයි මමත් ගොඩාක් කට්ටිය ඉන්න තැන් වලට යන්න අකමැති මගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක් .ඉතින් මට හරිම සතුටුයි මගේ වගේ life stye එකක් තියන කෙනෙක් අහම්බෙන් හරි හම්බවුනාට 😊. ආදරෙයි අක්කියෝ ❤. ඔයාගේ future එකට සුභ පතනවා ❤😊
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰💗
@rukmal4511
@rukmal4511 10 ай бұрын
18:00 ඔයා ගත්තෙ හොද තීරණයක්, මාත් අවුරුද්දක් විතර government uni එක්ක කාලෙ කාගත්‍තා විකුර්ති මානසික ලෙඩ්ඩු ඉන්න තැනක. ඒත් දැන් නිදහසේ private uni එක්ක මගෙ studies කරගන ආතල් එකෙ ඉන්නවා. Wish you all the best for your future ❤🎉
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️🫶🏻
@StudyTeam-h6l
@StudyTeam-h6l 10 ай бұрын
කිකීට නම් වස කැවිලා නෙවෙයි වස කවලා වෙන්නැති එක්සෑම් එක ලගම ඔහොම දෙයක් වෙන්න 🥺 අනේ එයයි ඔයයි දෙන්නම ලකී ❤
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 10 ай бұрын
ඔව් ඉරිසියාකාර මිනිස්සු 😒😒😒😒😒😒
@kavee140
@kavee140 10 ай бұрын
Ouuu eknm att 🥲🥲🥲
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥺💔 ow kattiyak sekai
@seetharanjani910
@seetharanjani910 10 ай бұрын
Ow kohe giyathv irisiyakarayo ennawa akke...😢
@StudyTeam-h6l
@StudyTeam-h6l 10 ай бұрын
@@minolidisanayaka Ekane 🥺
@Y___291
@Y___291 10 ай бұрын
ඔක්කොම හරි AL s Maths = chuttak Commerce කතාවට සම්පූර්ණ විරුද්ධයි 🥲😂
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
Wediya hithanna epa 😂💔 dekema ganan hadanne ne thiyenne. Eka kiwwe ane. 😂
@Y___291
@Y___291 10 ай бұрын
@@minolidisanayaka 😗❤
@jananiapsara905
@jananiapsara905 Ай бұрын
Eka nm aththa....e deka asahai polawai wage....😂 math science karana nisa kiwwe😂
@KirishnaKumar-gm7ef
@KirishnaKumar-gm7ef 10 ай бұрын
අක්කි නම් මාරම හොදයි කිසි ලොකුකමක් නෑ අක්කගෙ comment දාන හැමොටම reply කරනවා එතකොට අක්කි එහෙම reply කරලා තියෙනවා දැක්කම මාරම සතුටියි අපිට ඔයාගෙ අනාගත බලාපොරොත්තු සේරම හරියන්න ඕන ආදරෙයි හැමදාම ❤❤
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
♥️🥰🌿 thankuu
@sathushiapsara
@sathushiapsara 10 ай бұрын
ලෝන්ග් වීඩියෝ එකක් වෙලත් එකපාරක්වත් ස්කිප් නොකර බලන්න තරම් ඔයාගේ වීඩියෝස් ඉන්ට්‍රස්ටින් අක්කා. ඔයා මාරම පොසිටිව් මයින්ඩඩ් කෙනෙක්. ඒකට තමයි මන් ආසම. යුවර් තෝට්ස් ඊස් ඔන් අනදර් ලෙවල්! අයි ලව් ඉට්! මේ වීඩියෝස් මයින්ඩ් රිලැක්සින්ග් කියන එකටනම් මාත් එකඟයි. දවසින් දවස අලුත් වීඩියෝ එකක් ගානේ ඒ බලන්න තියන ආසාව තව තව වැඩි වෙනවා. ගර්ල් කෙනෙක් වෙලත් ඒ තියන කන්ෆිඩන්ට් එකට රෙස්පෙක්ට්! අපි ඇස් දෙකෙන්ම දැක්කා එක්සෑම් දවස් වලදීත් ඔයා ඩවුන් වෙන්නේ නැතුව මොන ප්‍රශ්නයක් ආවත් ඒවා සෙට්ල් කරගනිපු විදිහ. ඉතින් අක්කි ඔයා හරිම ස්ට්‍රෝන්ග් ගර්ල් කෙනෙක්. ඉස්සරහටත් එන බාධක වලට ඔයා සාර්ථක විදිහට අනිවාර්යෙන්ම ෆේස් කරයි. ඔයාගේ ෆියුචර් ප්ලෑන්ස් හිතේ තියන විදිහටම සක්සස් කරගන්න පුළුවන් වෙන්න කියලා මන් විශ් කරනවා. ඔයා හරිම ලස්සන, පොසිටිව් විදිහට හිතන, දකින කෙනෙක්ට උනත් ආස හිතෙන ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන කූල් ගැහැණු ළමයෙක්! ජස්ට් වාව් 😚🩷🫶🏼
@minolidisanayaka
@minolidisanayaka 10 ай бұрын
🥰♥️✨
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41