Dayan Witharana-Dayama pubuduwalu

  Рет қаралды 63,912

Suranga Opanayake

Suranga Opanayake

Күн бұрын

Пікірлер: 86
@HeshanRandika
@HeshanRandika 3 жыл бұрын
සෝම හාමුදුරුවොන්ගෙ බණ සජීවීව නම් අහලත් නෑ..දැකලත් නෑ... යූටියුබ් එකෙන් අහලා තියෙනවා...😌..ඇත්තටම කියාගන්න බැරි දුකක් එනවා ඒවා අහද්දි..මේ සින්දුවෙන් දුක 2× 3× වෙනවා😓😢😭...නිතරම අහන සින්දුවක් තමය් මේක..😌
@සුභාෂිපතිරණ
@සුභාෂිපතිරණ Жыл бұрын
වසර 19ක් පිරැණ අද දවසේ නැවත ඇසීමි🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ මතු බුදු වේවා🙏🙏🙏🙏🙏
@chathuranganiroshana8510
@chathuranganiroshana8510 Жыл бұрын
තාම (2023) මේ ගීතය අහනකොට කඳුලු එනවා. මේ අඩුව පුරවන්න කාටවත්ම බෑ... බුදුන් දැක නිවන් දකිත්වා....!!!!!
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
උන්වහන්සේ නොමැති අඩුව තදින්ම දැනෙනවා.
@sachirathnayake8856
@sachirathnayake8856 2 жыл бұрын
😔 අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ, ඉතා කරුණාවෙන් බොදු ජනතාව අවිද්‍යාවෙන් මුදවා ගැනීමට ඒ සිද්ධ කළාවූ අපමණ මෙහෙවරේ පිං මහිමයෙන් අමා මහා නිවන් සුවයෙන්ම සැනසෙත්වා . සාධු සාධු සාධු 🙏
@inokaniroshani4976
@inokaniroshani4976 2 жыл бұрын
උන්වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏
@sanjeewapematilaka633
@sanjeewapematilaka633 3 жыл бұрын
අපේ රටට ඔබ වහන්සේ මේ වෙලාවේ ඕනිමයි මගේ හාමුදුරුවනේ
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
Sinhala baudda minissunta den hama paththakinma kela wela bn thiyenne. Ethuma kiwwa hari😔 Muslim eunwa api elawanna haduwoth unge loku loku ratawal okkoama aniwa apita gahanawa. Un ekka me punchi ratata happenna ba. Sinhala minissu e kale idan kaatawath karadayak nokara paduwe idapu eka hinda wennathi me okkoma.
@KasunGamage
@KasunGamage 3 жыл бұрын
17 years ago today..😢😰🙏
@lmeshithaaru2981
@lmeshithaaru2981 2 жыл бұрын
නිවන දුර නොවේවා පිංවත් ස්වාමීන් වහන්ස...!!!🙏🙏🙏
@narangodapaluwedhammadinna9136
@narangodapaluwedhammadinna9136 3 жыл бұрын
සසුන'ඹර දිලුන අපේ සෝම සමිඳ ඔබ රහසෙම නික්මී තිබුණා...😭😭😭😭😭😭😭😭😭😭
@ලංකා-ත5ඨ
@ලංකා-ත5ඨ 3 жыл бұрын
යලි වඩිනූ මැනවි මෙම ලක් දෙරණට......
@nimmikagunawardena
@nimmikagunawardena Жыл бұрын
😢😢😢😢😢උන් වහන්සේ වැඩ සිටියනම් අපිටත් බණඅහන්න තිබුන
@ishariudeshika9638
@ishariudeshika9638 Ай бұрын
සසුනඹර දිලුන අපේ සෝම සමිද ඔබ රහසෙම නික්මී තිබුනා....😢🙏🙏
@Kums1976
@Kums1976 4 жыл бұрын
SOMA SAMIDA ADATATH OBA WATINAWA 2020
@gamikaprasanga3314
@gamikaprasanga3314 4 жыл бұрын
Soma hamuduruwo me kaale hitiyanam meke Ina Un okkoma bani.... Aruta Kade ynawa muta ynawa kiyla. 🙏🙏🙏🙏❤️❤️
@shashikaprabhashwara5190
@shashikaprabhashwara5190 3 жыл бұрын
කියාගන්න බැරි මහා සංවේගයක් ඇතිවෙනවා😞😶
@bandulaprasannakumara7821
@bandulaprasannakumara7821 Жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිර්වාන සම්පත්තිය ලැබේවා ඔබ වහන්සේගෙන් ඩර්මය අසන්නට අපි පින්කර නැත
@KingMaduIshara
@KingMaduIshara 7 жыл бұрын
I TEARS EVERYTIME I WATCHE THIS!!!
@vihagapahan4422
@vihagapahan4422 6 жыл бұрын
Meka ahanakota hitha duwanne soma hamuduruwange apawath una kiyala media walin kiyanakota a thenata.budu dahamata loku paduwak samidu neti aka.un wahanse deshana kala bana ada saththayak wiigena yanne....dukai godak
@kaushanisayakkara825
@kaushanisayakkara825 4 жыл бұрын
When i listen this songs its very hurting. I was 10yrs old that time...i was cried a lot..still when i listening soma himi damma deshana my eyes are crying
@inurakankanamge7030
@inurakankanamge7030 4 жыл бұрын
😢
@araliyakesbewa5286
@araliyakesbewa5286 Жыл бұрын
Where are you live
@TheTruesinhalese
@TheTruesinhalese Жыл бұрын
Me too same age
@janithchanuka190
@janithchanuka190 4 жыл бұрын
අපේ සෝම හාමුදුරුවෝ 😢
@surajonline8197
@surajonline8197 4 жыл бұрын
Oba wahansege apawath weema eda wagema adath daraganna bari dukak..apita budu dahama darma deshanawen ape hith dharmika kala.waradi walin mideuwa..lankawe witharak newei loke hamoma duk una..eth oba wahansege apawathweemata waradi karuwan adatath nidahase..lankawe niyama palakayek awoth anna edata oba wahanse apa atharin ain karanna apawath karanta katayuthu karapu unta daduwam aniwarenma labei...budu dahamata anuwa daduwam labunath nithiye rahanata a thirisanunwa alla gathayuthumai...oba wahanseta ama maha niwan sampaththiyama labewa.....
@UthpapaGunasingha-bt5ib
@UthpapaGunasingha-bt5ib 10 ай бұрын
බුදු වේවා
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
😭😭😭 ai bn ape minissunta mechchara watina dewal parissam krgnn bari? Mona kalakanni jathiyakda me?
@chanakakasuns
@chanakakasuns 4 жыл бұрын
2020/06/24 still listening
@ekanayakemudiyanselageuman2449
@ekanayakemudiyanselageuman2449 7 жыл бұрын
mathu buduwana bodhisathwayananwahansa oba wahanse apa atarama me sinhalayema ipadewa!!! buddha sasanayatat sinhala jathiyatat wena asadaranaya nataraka rannata wadinumana !!! nawatha ekwarak nowa siyadahasawarayak!!!
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@gayanwijesinghe4753
@gayanwijesinghe4753 4 жыл бұрын
Very meaningful song respect dayan Sir
@sanjeewapematilaka633
@sanjeewapematilaka633 3 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ
@patimaparhma1262
@patimaparhma1262 3 жыл бұрын
puduma lassanak budusaranai😭😭😭😭😭😭😭2020 12 23 dubai
@vihagapahan4422
@vihagapahan4422 6 жыл бұрын
Soma samida oba ....Rahaseama nikmi tibuna
@ridmiHansani7447
@ridmiHansani7447 4 жыл бұрын
Dukai inna beri wennama
@kushanchathuranga7784
@kushanchathuranga7784 3 жыл бұрын
Ape හාමුදුරුවෝ
@indikabatta16
@indikabatta16 4 жыл бұрын
Hadawatata danena. .amataka nowenna nitara nitara balana sinduwak meka
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ගංගොඩවිල සෝම හිමියන්ගේ රුසියානු සංචාරයේ අරමුණ වූයේ ක්‍රිස්තියානි දේවගැතිවරුන්ගේ ආරාධනයෙන් ශාන්ත පීටර්ස්බර්ග් හි මූලික අධ්‍යයන ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය යැයි හැඳින්වූ ව්‍යාජ ආයතනයකින් ආචාර්ය උපාධියක් සහ මහාචාර්ය පදවියක් ලබා ගැනීම සඳහා ය. ශ්‍රී ලංකාවේ රෝහලක් ඉදිකිරීමට රුපියල් මිලියන ගණනක ආධාර ලබා දෙන බවට ඔවුන් සෝම හාමුදුරුවන්ට පොරොන්දු වී ඇත. සෝම හිමිට ආචාර්ය උපාධියක් පිරිනැමීමට නියමිතව තිබූණේ පර්යේෂණ කෘතියක් නොවන, ඉංග්‍රීසි හෝ රුසියානු භාෂාවට පරිවර්තනය නොකළ, සිංහලෙන් පමණක් ලියන ලද “බුද්ධ ස්තූපය” නම් ග්‍රන්ථයට ය. සෝම හාමුදුරුවන්ට රුසියාවට වැඩම කරන ලෙස ආරාධනා කළ පුද්ගලයා දේවධර්මාචාර්ය උපාධියක් ඇති, මූලධර්මවාදී ක්‍රිස්තියානි පූජ්‍යවරයෙකු බව සෝම හාමුදුරුවන් දැන සිටියේ නැත. ඔහු රුසියානු පාතාල නායකයෙක්, ජාවාරම්කරුවෙකු බවද පැවසේ. ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ සොහොයුරාද ඔහුගේ ව්‍යාපාරයේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුව රුසියාවට පැනගොස් තම සැබෑ අනන්‍යතාවය සඟවාගෙන ශාන්ත පීටර්ස්බර්ග් හි ජීවත් වන බවට තොරතුරු ලැබී ඇත. ඔහු රුසියානු මාෆියාවේ කොටස්කරුවෙකු බවත් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය තමන්ට රිසි සේ හසුරුවන බවත් පැවසේ. සෝම හිමිව රුසියාවට වැඩම කරවීමට කටයුතු සූදානම් කළ තවත් පුද්ගලයකු වූයේ ජනවිජය පුවත්පතේ එවකට කර්තෘවරයා ය. හොඳ බෞද්ධයෙක් යැයි කියමින් ඔහු හාමුදුරුවන්ට පවසා ඇත්තේ රුසියාවේ ජීවත් වන තම සහෝදරයා ද බෞද්ධ බවය. නමුත් 2003 දෙසැම්බර් 12 වන දින ඔහු පාපොච්චාරණය කර ඇත්තේ තම සහෝදරයා වසර 21 ක් රුසියාවේ ජීවත් වී රුසියානු කිතුනු ගැහැණියක සමඟ විවාහ වී කිතුනුවකු වූ බවයි. සෝම හිමි බෞද්ධයන්ව නීති විරෝධී ආගම්වලට හැරවීමට එරෙහිව කැපවූ සහ මත්පැන් හා දුම්පානය ආදියට එරෙහිව හඬ නැගූ නිර්භීත සටන්කාමියෙකි. ඉතාම පැහැදිලි කරුණ නම් මෙම මූලධර්මවාදීන් ඔවුන්ගේ සැබෑ වතගොත කූට ලෙස සඟවාගෙන, සිංහලෙන් ලියා ඇති පොතකට රුසියාවේදී ආචාර්ය උපාධියක් ලබා දෙන බව පවසා සෝම හිමිව රුසියාවට ගෙන්වා ගෙන මරණයට පත් කළ බව ය.
@ridmiHansani7447
@ridmiHansani7447 4 жыл бұрын
Ammo duke be...😢😢😢🙏🙏
@rashmicolonne8927
@rashmicolonne8927 3 жыл бұрын
2020.12.12 anyone
@retretretassa
@retretretassa 2 жыл бұрын
2021.12.13
@dinathsilva2054
@dinathsilva2054 3 жыл бұрын
Beutiful 😭😭😭
@niroshawickramaarachchi8576
@niroshawickramaarachchi8576 2 жыл бұрын
🙏🙏🥺🙏🙏
@RoyeleLojicke
@RoyeleLojicke Жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
Sinhala baudda minissunta den hama paththakinma kela wela thiyenne. Ethuma kiwwa hari😔 Muslim eunwa api elawanna haduwoth unge loku loku ratawal okkoama aniwa apita gahanawa. Un ekka me punchi ratata happenna ba. Sinhala minissu e kale idan kaatawath karadayak nokara paduwe idapu eka hinda wennathi me okkoma. Thawa tika dawasakin sinhala kiyla jathiyak nathi wela yai
@graphiclooklk
@graphiclooklk 2 жыл бұрын
me vage nayakayek ape ratata ona
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 4 ай бұрын
Mona balla hamuduruwanwa. meruwath unta henama gahapiyau
@pavithrajayawardana5346
@pavithrajayawardana5346 4 жыл бұрын
Me sinduwata unlike karalaa aththe sure eka hambayo wenda one
@hemanthajayarath4562
@hemanthajayarath4562 6 жыл бұрын
Sadu sadu
@sarunirathnayaka2463
@sarunirathnayaka2463 4 жыл бұрын
🙏🙏🙏❤️❤️
@piyantharanjan2218
@piyantharanjan2218 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@paytmansaeed410
@paytmansaeed410 3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭🙏🤲kiyanna wachana na 😭😭😭😭😭😭🙏🤲2020 ,12,21😭😭😭😭😭😭🙏🤲
@hoshanbandara810
@hoshanbandara810 5 жыл бұрын
3 rascals unliked
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
He was invited to St. Petersburg, Russia by Christian priests and was murdered. No justice done for him up to today. We we may forgive but will never forget this crime against the Buddha Sasana.
@irangaariyapala535
@irangaariyapala535 6 жыл бұрын
Respect dayan sir ❤️
@rasikahennedige2801
@rasikahennedige2801 3 жыл бұрын
😢❤️❤️
@sujiwaamuhengodage4172
@sujiwaamuhengodage4172 2 жыл бұрын
🇱🇰🙏🏻🙏🏻🙏🏻💐💐💐💔
@sureshmadusanka6298
@sureshmadusanka6298 5 ай бұрын
2024😢
@sanucanzoni3835
@sanucanzoni3835 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandalilakmali1907
@sandalilakmali1907 3 жыл бұрын
😔😔😔😭
@donauae3863
@donauae3863 3 жыл бұрын
😭😭😭😭😭😭😭
@pasindurandula2937
@pasindurandula2937 4 жыл бұрын
😢❤️😢🙏🙏🙏
@madhurangiwindhya7657
@madhurangiwindhya7657 3 жыл бұрын
Still I am crying when I listen to this song. Please our venerable soma thero come again to our country.
@Ruvishanka
@Ruvishanka 5 жыл бұрын
🙏🙏🙏
@dilukaishan1742
@dilukaishan1742 Жыл бұрын
🙏🥺🙏🥺
@avishkahashan5792
@avishkahashan5792 5 жыл бұрын
🦋🦋🦋🦋
@chathurox5911
@chathurox5911 3 жыл бұрын
😥😥😥
@judyshirani3131
@judyshirani3131 3 жыл бұрын
🙏😢😢😢😭
@kkgkasunkasun9605
@kkgkasunkasun9605 3 жыл бұрын
❤️🌼🙏😔😓
@MrARTY-ml9hw
@MrARTY-ml9hw 4 жыл бұрын
🛐🛐🛐🙏 !!! ..............
@Tv-rf5ry
@Tv-rf5ry 3 жыл бұрын
❤❤❤
@manojfernando5844
@manojfernando5844 10 жыл бұрын
Daum
@hashanmaduranga7432
@hashanmaduranga7432 3 жыл бұрын
niwan suwa himiyani.sadu sadu sadu.
@rantharakamuthukumarana2930
@rantharakamuthukumarana2930 Жыл бұрын
😔
@PiyadarshaniPoornima
@PiyadarshaniPoornima 8 күн бұрын
Me geethaya nithara f m Wala yawanna
@dulangalakmal4194
@dulangalakmal4194 Жыл бұрын
🥹
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN 2 жыл бұрын
18 years ago today..😢😰🙏
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@soundofnature_06
@soundofnature_06 Жыл бұрын
😢😢😢😢😔😔😔😔
@tharindustatus8985
@tharindustatus8985 3 жыл бұрын
😭😭
@disaliayodya4861
@disaliayodya4861 4 жыл бұрын
😥🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Ayodya Kohomada oyata Yalu wa etn
@ridmiHansani7447
@ridmiHansani7447 4 жыл бұрын
😢😢😢😢
Soma Himi Funeral _ මතු බුදුවන සෝම හිමි ආදාහනය
23:32
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 72 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 10 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 178 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 58 МЛН
Last Sermon Before Leaving for Russia - Ven. Gangodawila Soma Thero
59:31
සෝම හිමි ඝාතනය කලාද?
33:17
VISUAL CAFE
Рет қаралды 56 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,5 МЛН
I Know they will kill me   Last Sermon by Ven  Gangodawila Soma Thero
59:42
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 363 М.