Suneera Sumanga Songs Collection | Sinhala Songs | Mind Relaxing

  Рет қаралды 146,446

Relaxus

Relaxus

Күн бұрын

Suneera Sumanga Songs Collection | Sinhala Songs | Mind Relaxing
Artist:- Sunira Sumanga
#sunirasumanga #sinhala #sinhalasongs #trending #relaxing #song

Пікірлер: 116
@238-wk
@238-wk Жыл бұрын
Suneerage playlist එකක් දාපු එකනම් ලොකු දෙයක් 🦍💗😊
@nashomikaushalya5771
@nashomikaushalya5771 Жыл бұрын
හැමදාම ඔයා නම් තරුවක්... සද්ද බද්ද වැඩියෙන් නැති උනාට... බලන්න... ඒ ආදරනීය බව😢😍
@mangalikadias8223
@mangalikadias8223 5 ай бұрын
ස්වභාවිත ගීත. සම්බවිත ගීත සාස්ත්‍රීය ගීත . රැප් ගීත. එකී නොකී සියලු ගීත හරබරට රසට ගායනා කරන ඔබ‍ට සුබ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pointofview7525
@pointofview7525 Жыл бұрын
ජීවිතේ අවසන් කාලයේ අපට ඕන වෙන්නෙ කෙටි විශ්‍රාම දිවියක් . එ කෙටි කාලය තුළ අහිමි උන ආදරයෙ මතක සහ මේ වගේ ගීත අපව ජීවත් කරයි .
@DESH791
@DESH791 7 ай бұрын
හරි අපූරැ කමෙන්ටි එකක්.. අප්පචිචිව මතක් උනා😢
@user-oe2ps5kh3r
@user-oe2ps5kh3r 9 ай бұрын
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ මල්ලී. බුදුසරණයි ❤️❤️❤️
@thusharihearth1605
@thusharihearth1605 Жыл бұрын
සුභාවිත ගීතයට මියෙන්නට නොදී පණ දෙනවට ඔබට පිං. රැල්ලට හසු නොවූ සහෘද කලාකරුවාණනි ඔබට අපගේ ප්‍රණාමය
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 Жыл бұрын
ඒ හඩ දෙවියන් දුන් දායාදයක් මෙන් , එනිසා මිනිසුන්ගේ සිත් සනසන මේ වගේම ගීත සැමදාම ගයන්න කියා ඉල්ලනවා.
@yamunadeshappriya7677
@yamunadeshappriya7677 4 ай бұрын
හිත නිවන හඩක්.... කොච්චර ඇහුවහ් එපා වෙන්නෑ..
@mpmnalir6911
@mpmnalir6911 9 ай бұрын
සුනීර මල්ලි මේ වගේම සින්දු කියන්න high speed යන්න එපා ඔයාට ගැලපෙන්නේ මේ විදියටයි 👍👍👍
@chathudias-pt5pu
@chathudias-pt5pu 3 ай бұрын
M mm
@samankumara1700
@samankumara1700 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samankumara1700
@samankumara1700 2 ай бұрын
ලංකාවේ දැනට හොඳම ගායකයා❤❤❤❤❤❤❤
@menakaranathunga7315
@menakaranathunga7315 Жыл бұрын
Great voice as well as great personally .💐💐
@erindslive818
@erindslive818 3 ай бұрын
Wow super song good beautiful ❤❤❤❤
@chathuranganiwasana8484
@chathuranganiwasana8484 9 ай бұрын
ඔය කට හඬ භාවනාවක් මල්ලියෝ
@sachinimadushani5294
@sachinimadushani5294 8 ай бұрын
සදහටම ඇස් පියවෙන මොහොතෙත් මේ හඩම මගෙ සවන්වලට ඇසේවා ❤️
@DESH791
@DESH791 7 ай бұрын
ගෑනු ලමයෝ...🤔🤔
@ChitraDeSoysa-dy4gv
@ChitraDeSoysa-dy4gv Жыл бұрын
Suneera I listened to almost all your songs Excellent presentation.i am a person who is almost 80 years.i feel that I was.lucky to ĺisten to another clever singer like you.any how I like almost all the other singers too.hope you will be lucky to have a prosperous future. Go slow definitely you will reach an excellent future All the best Continue to keep up your decency.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 5 ай бұрын
ඇත්තටම භාවනවක්ම තමයි මේ කටහඩ. දිගු ගමනක් ඔබට තියෙනවා සුබ පතනවා ❤🌹
@madhushani9155
@madhushani9155 3 ай бұрын
දුකින් ඉන්න වෙලේක අහන්නෙ මං මේ 😊❤ හිත නිවනවා ❤️❤️
@chathuranganiwasana8484
@chathuranganiwasana8484 9 ай бұрын
සුනීර මල්ලි ඔයා ගොඩාක් ලස්සන නිර්මාණ කරන්න සුබ පැතුම්..
@himaliranathunga5955
@himaliranathunga5955 Жыл бұрын
❤ හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැහැ ...❤
@KoshalaKuruwitage
@KoshalaKuruwitage 8 ай бұрын
හරිම ලස්සනයි,සිතට සැනසුම දෙන කටහඬක්
@thamarapathberiya3049
@thamarapathberiya3049 5 ай бұрын
Soooo......lovely voice. Jayawewa puthe.
@jananibhagya3991
@jananibhagya3991 3 ай бұрын
මේ වොයිස් නම් ❤😊
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
සදා කාලිකතරුණ ගී හඩ මගේ සුබ පැතුම්
@virunapasandul5804
@virunapasandul5804 2 ай бұрын
Anyone in 2024 😊❤
@boboanupama3378
@boboanupama3378 6 ай бұрын
Miracle voice❤❤❤ love u lot❤❤❤ my favourite singer❤❤❤❤
@sewmini4887
@sewmini4887 Жыл бұрын
භාවනාවක්😌 🌼❤️❤️
@nimu9175
@nimu9175 6 ай бұрын
හිත නිව් සැනහෙන හඬක් හරිම ලස්සනයි 💖
@user-tx1vu2fk2h
@user-tx1vu2fk2h 2 ай бұрын
Me kata hadanam bawanawak ..🌺🌺🌺
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
හරීම ලස්සනයි භාවනාවක් 💖
@shehanmadushanka357
@shehanmadushanka357 18 күн бұрын
කවදහරි දවසක මට 🙂... මං තරමට ආදරනීය කෙනෙක් හමුවුනොත් හොදටම ඇති! 🥺❤️
@lekasadeepani3656
@lekasadeepani3656 6 ай бұрын
Best combination 😇🖤✨️
@dilukshiwasana9991
@dilukshiwasana9991 3 ай бұрын
හිත නිවන කට හඩක් මං පිස්සු වැටිලා දැන් නම් ❤️❤️❤️
@chamodtharuka2156
@chamodtharuka2156 Жыл бұрын
Thnx for the playlist ❤️💪
@Relaxusmind
@Relaxusmind Жыл бұрын
❤️❤️
@princess-vg9eg
@princess-vg9eg 3 ай бұрын
Nice song 👍👍👍👌👌👌
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 5 ай бұрын
rellata hasunouna youn obata digu gamanakata magen suba pethum...
@VihagiMadu
@VihagiMadu 4 ай бұрын
Mind therapy ❤
@isurugishan1320
@isurugishan1320 Жыл бұрын
Chaimie මතක් වෙන එකම ප්‍රේමය. උඹ හිතන පරිද්දෙන් ලොකු හේතුවක් නෑ ඒත් මට උඹව මතක් වෙනවා නොසෑහෙන්න 💔
@Relaxusmind
@Relaxusmind Жыл бұрын
❤️❤️
@hapiness8617
@hapiness8617 Жыл бұрын
Bhawnawak wage e voice ek. Ebbehiyak den nm. Me sindu thma trending enn one.❤
@Relaxusmind
@Relaxusmind Жыл бұрын
❤️❤️
@sandunichandrathilaka9354
@sandunichandrathilaka9354 9 ай бұрын
Me කටහඬ hadawthta danene hadak harima lassanai me sindu ahddi danena hagima kiynna wchana ne
@chandanaariyasena1644
@chandanaariyasena1644 Жыл бұрын
භාවනාවක් වගේ...❤️
@KSM8687
@KSM8687 3 ай бұрын
කාලෙකින් මෙහෙම සින්දු ටිකක් ඇහුණෙ
@padminisiriwardana5091
@padminisiriwardana5091 9 ай бұрын
Excellent thanks for sharing this bless you suneera keep it up
@user-md3om2cw3m
@user-md3om2cw3m 5 ай бұрын
හරිමෙ අහගෙනෙ ඉන්නෙ හරිම අසවෙන් පුතා කඉයන්න වචන නැ
@user-sv4tl9zi9l
@user-sv4tl9zi9l 3 ай бұрын
Niyamai,supiri
@malathiewijayananda7100
@malathiewijayananda7100 Жыл бұрын
Best Ever Excellent Singer.....Just like a meditation. Good Luck,Putha!❤❤
@mihirisenevirathne34
@mihirisenevirathne34 9 күн бұрын
♥️♥️♥️
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 5 ай бұрын
❤❤❤❤❤❤
@shashipriyawijekoon3638
@shashipriyawijekoon3638 Жыл бұрын
Great songs that's living things ,
@Relaxusmind
@Relaxusmind Жыл бұрын
❤❤
@user-gj8nv8jt3j
@user-gj8nv8jt3j 2 ай бұрын
❤❤❤😊
@chathuraniimeshi7384
@chathuraniimeshi7384 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samankumara1700
@samankumara1700 3 ай бұрын
නියමය්
@charithakalanka6034
@charithakalanka6034 Жыл бұрын
What a great music and voice best of luck brother
@Diyodi12345
@Diyodi12345 6 ай бұрын
කටහඩ භාවනාවක්
@karunakoggala6472
@karunakoggala6472 3 ай бұрын
So nice putha
@user-ng9yd8ln5d
@user-ng9yd8ln5d 8 ай бұрын
Beautiful. Love ly. Song👏👏
@rashmisewwandi6248
@rashmisewwandi6248 Жыл бұрын
One of mt favorite singer
@Relaxusmind
@Relaxusmind Жыл бұрын
🍃❤️
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 7 ай бұрын
බොහෝ තුති.......
@nimeshikadesilva1635
@nimeshikadesilva1635 Жыл бұрын
Superb 😊
@erindslive818
@erindslive818 7 ай бұрын
Wow beautiful ❤❤❤
@chamilkamanchanayaka5911
@chamilkamanchanayaka5911 Жыл бұрын
Mara katahadak eka nan. Hitha niwenawa. ❤❤❤❤❤
@sachinthanethmina8201
@sachinthanethmina8201 2 ай бұрын
Grate voice
@dushankumara
@dushankumara Жыл бұрын
භාවනාවක්
@srinathravindra93
@srinathravindra93 4 ай бұрын
Stuti
@shanukamadhushan-up5dm
@shanukamadhushan-up5dm Жыл бұрын
🙂♥
@sdknowledgecentre
@sdknowledgecentre 6 ай бұрын
🥺🥺🥺🥺💙💙💙😘
@dasanthiperera3254
@dasanthiperera3254 20 күн бұрын
ඔබේ ගී ගොලු කරලා තියෙන හදවත් කතා කරන්න ,නතර කරපු කදුලු ගංගා දෝරෙ ගලන්න ඉඩ සලස්වනවා.
@chami6978
@chami6978 Жыл бұрын
❤️🥺
@Relaxusmind
@Relaxusmind Жыл бұрын
❤️❤️
@HMKAUSHALYA
@HMKAUSHALYA 3 ай бұрын
❤️‍🩹♥️❤️‍🩹
@SemiyaRandi-qd8id
@SemiyaRandi-qd8id Жыл бұрын
🥺♥️
@chami6978
@chami6978 Жыл бұрын
❤️💔
@Relaxusmind
@Relaxusmind Жыл бұрын
❤️❤️
@Geethkevi21
@Geethkevi21 7 ай бұрын
My brother
@dilu1489
@dilu1489 Жыл бұрын
😢💔✊
@Pasan.605
@Pasan.605 Жыл бұрын
❤️❤️❤️
@user-rs4ep2jb1s
@user-rs4ep2jb1s 9 ай бұрын
❤❤❤❤❤❤😢🌻🌻🌻🌻😞
@Geethkevi21
@Geethkevi21 7 ай бұрын
😂😅
@user-tx1vu2fk2h
@user-tx1vu2fk2h 2 ай бұрын
Me kata hadanam bawanawak ..🌺🌺🌺
@uthumdeshan27
@uthumdeshan27 16 күн бұрын
@Quizpop1234
@Quizpop1234 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@nirmalawick8290
@nirmalawick8290 Жыл бұрын
Super
@anuradhakasthuri5013
@anuradhakasthuri5013 Жыл бұрын
❤️❤️
@Relaxusmind
@Relaxusmind Жыл бұрын
❤️
@farihajhon427
@farihajhon427 3 ай бұрын
❤❤❤
@kaveeshaalahakoon7543
@kaveeshaalahakoon7543 2 ай бұрын
@senadhidhamsa4229
@senadhidhamsa4229 Жыл бұрын
@Relaxusmind
@Relaxusmind Жыл бұрын
❤️❤️
@jananiwijesinhe4915
@jananiwijesinhe4915 Жыл бұрын
Excellent ❤️❤️❤️
@ayeshrasanjana9546
@ayeshrasanjana9546 4 ай бұрын
❤️❤️❤️
@amilabandara340
@amilabandara340 Жыл бұрын
❤️
@iranganihalahakoon1783
@iranganihalahakoon1783 Жыл бұрын
@user-ip2bj9jd6p
@user-ip2bj9jd6p 3 ай бұрын
❤❤❤❤❤❤❤
@samandesilva7415
@samandesilva7415 3 ай бұрын
❤❤❤❤
@BuddhimaThathsarani-ox6oo
@BuddhimaThathsarani-ox6oo Жыл бұрын
❤❤
@supersongprasannajayawarde2623
@supersongprasannajayawarde2623 4 ай бұрын
❤❤
@dianssanuthi1472
@dianssanuthi1472 6 ай бұрын
@user-ce2pd6eu8s
@user-ce2pd6eu8s Жыл бұрын
❤️❤️❤️
@user-nm4re1de1k
@user-nm4re1de1k 8 ай бұрын
@aayukminhas7990
@aayukminhas7990 Жыл бұрын
❤❤
@pradeepikamarasinghe8533
@pradeepikamarasinghe8533 Жыл бұрын
❤❤❤❤
@oshanividarshika1207
@oshanividarshika1207 Жыл бұрын
❤❤❤❤
@shalikaliyanage7371
@shalikaliyanage7371 Жыл бұрын
❤❤❤
@IKaushalya-rs2il
@IKaushalya-rs2il Жыл бұрын
@thisuradivanjana5410
@thisuradivanjana5410 Жыл бұрын
@vidushikakawshani-gr6cg
@vidushikakawshani-gr6cg Жыл бұрын
❤❤❤
@arunimadhushani4672
@arunimadhushani4672 Жыл бұрын
🥺❤️
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 43 МЛН
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 955 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН