No video

දයාන් විතාරණ - හදවතින් හදවතට/ DAYAN WITHARANA - HEART TO HEART WITH KALUM ! 🌷

  Рет қаралды 10,706

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

ප්‍රවීණ මංගල චායාරූප ශිල්පීයකු මෙන්ම ඔබේ ආදරය දිනූ ගායන ශිල්පියෙකු වන දයාන් විතාරණ සිය ජීවිතේ ප්‍රථම වතාවට කැලුම් සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ ...👌👌👍💐
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSUARANCE රක්ෂණ සමාගම
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷
#dayanwitharana
#dayanvitharana
#kalumwijesooriyayoutubechanel
#hearttoheartwithkalum

Пікірлер: 192
@buddhikaprasanna7110
@buddhikaprasanna7110 2 жыл бұрын
ඉතාම ආදරය කරන චරිත දෙකක් එකම තැන දැකීම හරිම සතුටුයි අයියේ,,,දයාන් මහතා මගේ ප්‍රියතම ගායකයෙක්,,ඔහු ඉතාම නිහතමානී පුද්ගලයෙක් ,,මට හමුවී තිබෙනව,,,ඔබේ මේ යූටියුබ් නාලිකාව විශේෂ වන්නේ මේ වගේ ගොසිප් වලින් සමාජගත නොව්න නිකම් පුස් ගොම රිටි ප්‍රමෝට් නොකර මේ වගේ සමාජීයට යමක් ගතහැකි වැදගත් පුද්ගලයින් සාකජ්ජා වලට ගෙන ඒම,,ඇත්තටම අයියේ ඒ තුලින් පෙන්නුම් කරන්නෙ ඔබ සතු බුද්ධිය සහ නිර්මානශීලිත්වය,,,ඔබකාගේ හෝ කුනු ගොඩක් අවුස්සා කීයක් හරි හොයාගන්න ට්‍රයි කරන දෙකයි පනහේ යූටියුබර් කෙනෙක් නොවෙන බව,,,අපේ ප්‍රියතම නාලිකාව,,මේක ජාතික මට්ටමේ යුටියිබ් නාලිකාවක් බවට පත්කලයුතුයි අපි සැවොම එක්ව,,,බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි බුද්ධික මල්ලො මේ වට්නා ආදරනීය ඇගයීමට 🙏🙏💐 තෙරුවන් සරණයි
@anuratennakoon8419
@anuratennakoon8419 2 жыл бұрын
වයසට යන්නැති දෙ⁣⁣⁣දෙනෙක්♥️♥️♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐👍
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Harima ලස්සනයි me වැඩසටහන... budu saranai !!!!!🙏🙏💖💖🌟🌟.... Malani fonseka මහත්මිය ගේන්න පුළුවන්nam වටිනවා .......puluwannam kalum aiye e මැතිනිය genwanna...💖
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐
@priyafernando4419
@priyafernando4419 2 жыл бұрын
Mama.adai.me.wadasatahana.baluwe.kalum.mama.parthana.karanawa.mathu.athme.oyala.denna.sahodarayo.wewa.kiyala
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
කැලුම් මහත්මය බොහොම සංවේදී වුනා අදනන් මට හිතෙන්නෙ .. ඉතාම සොදුරු කතාබහක් !!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@buddhiacademy3903
@buddhiacademy3903 8 ай бұрын
දයාන් විතාරණ මහතාගේ දින මතකයන් හරිම සුන්දරයි .ඔබ දෙපල්ගේම දෙමව්පියන්ට පින් සිදු වෙනවා ඔබලා වැනි දරුවන් මේ රටට දායාද කිරීම ගැන තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ලස්සන කතා බහක් ,ඔබලාගේ කාලගුණ සැලකීමේ ගුණය ඇති මහත්
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐🙏
@user-yc7uo7nh5t
@user-yc7uo7nh5t 2 жыл бұрын
lassanai budu saranai 2tamma.❤️❤️❤️🌷🌷🌷🙏🙏🌹🇱🇰🇰🇼
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Theruwan Saranai
@jayaminiherath8754
@jayaminiherath8754 6 ай бұрын
සොදුරු කතා බහක් ....ආසාවෙන් බැලුවා ....ෆොටෝස් ගන්න , සිංදු කියන්න විතරක් නෙමෙයි හොද මුඛරිකමකුත් එතුමාට තියෙනවා ...වේගයෙන් , ලස්සනට කතා කරන්න .....හරිම සතුටින් බැළුවා ......දෙදෙනාටම තෙරුවන් සරණයි ....නිදුක් නීරෝගී සුවය ලැබේවා ......
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@kotumullagamagerupalatha246
@kotumullagamagerupalatha246 2 жыл бұрын
Oba depalama harima tharunayi harima lassanyi nihathamaani mahaththuru dennek awuru 40ka penuma labuwe perapinakata budusaranyi
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
මන් කැමතිම ගායකයෙක් . දයාන් විතාරන. ඒ වගේම කැලුම් විජේසූරිය . බුදු සරණයි , දෙදෙනාටම . නිරෝගී සුවය ලැබී දීර්ඝ ආයුෂ ලැබේවා .
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
මම ආසම කරන නළුවෙක්. අපේ ගෙදරත් ඇවිත් තියනවා. "සුභා සහ පබා"කියලා නාට්‍යක් කරා අපේ අල්ලපු ගෙදර නැවතිලා හිටියේ. මගේ චුටි දුව පොඩි චරිතයකට එක්කන් යන්න ආවේ. හරිම ලස්සනයි ඒ කාලේ.මට මතකේ හැටියට අවුරුදු 30 කට විතර ඉස්සර. නළුවෙක් කියලා කිසිම ආඩම්බර කමක් නැති කෙනෙක්. ඔබ‍ට දීර්ගායුෂ ප්‍රර්ථනා කරනවා.🙏🇬🇧
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 7 ай бұрын
හරිම කොලිටි මනුස්සයෙක් 💎 'ඔබ සඳක් වගේ හැඩයි හෙට අමාවකද සැකයි' ඔහුගේ ගීයක කැමතිම කොටසක්❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐👌
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
මාතලේ ඩයන් අයියා අපේ පවුලේ හිතවතා.
@dananjayahadungoda7823
@dananjayahadungoda7823 2 жыл бұрын
මනුස්ස කමින් පරිපූර්ණ මානුශීය දයාන්විතාරණ මහතා ජීවන ගමනේ සියලුම මං සලකුනු මතකයේ තබා සිහිකිරීම කෘතඥ පූර්වකයි...❤
@kumudikarashini5500
@kumudikarashini5500 2 жыл бұрын
Oba depla attatama shodarayin wagea godak oba dedena atara galapimak tebenawa subapatum
@rohiniswarnalatha1475
@rohiniswarnalatha1475 2 жыл бұрын
හරිම සුත්දර ඡායාරෑප ශිල්පියෙක් සහ මියුරැ හඩ පෞර්ශයක්.තෙරැවන් සරණයි.
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j 2 ай бұрын
ගොඩක් ආදරේ කරන කෙනෙක් මගේ මහත්තයා දයාන් විතාරණ මහත්තයගේ සිංදු වලට ගොඩක්ම ආසා කරා දැන් ඒයා නැ නැති උනා ඒ උනාට මම තවම ඒ සින්දු අහනවා කැලුම් මහත්තයා ඔබ දේපලට බුදු සරණයි 🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏🙏🙏👌💐
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j 2 ай бұрын
@@kalumwijesooriya බුදු සරණයි ඔබට
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
හිත. පිරිසිදු මිනිසුන් හැමදාමත් තරැණ යි කියන එක ඔබ දෙපලගෙන්ම පේනවා.......මා ගොඩක් ආස කරන නිවෙදකයෙක් කැලුම් මල්ලී....දෙදෙනාටම ජය පතමි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@C424c424
@C424c424 2 жыл бұрын
ඒ සහෝදර බැදීම හැමදාමත් තියාගන්න කියල ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී සුවය වගේම දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ..අදත් හරිම ලස්සන වැඩසටහනක් බැලුව කැළුම් අය්යෙ සුභ දවසක් ..🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 💐💐💐💐🌷
@C424c424
@C424c424 2 жыл бұрын
නිශ්ශංක දිද්දෙනිය මහත්මයාගෙ කටහඬට සමානයි එතුමාගෙ කටහඬත්...❤❤❤❤
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
ලස්සන හදවත් තියන ලස්සනම දෙන්නෙක් එක තැනක.ඔබේ තෝරා ගැනීම අදත් හරිම අපූරුයි .හරිම ලස්සන වටිනා වැඩ සටහනක් අදත් නරඹන්නට ලැබීම ගැන ස්තුතියි කැලුම් සොයුර ඔබට .ඔබ දෙදෙනාගේම සියලුම ඉදිරි වැඩ කටයුතු බෙහෙවින්ම සාර්ථක වේවා කියා සෙනෙහසින් හදවතින්ම ප්‍රාර්ථනා කරනව .ජය .ජේසුපිහිටයි ඔබ දෙපළටම .🙏🙏🙏❤
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
පව් නේද අම්මලව මතක් වෙද්දි කාටද කදුලක් නොඑන්නෙ.අපේ අම්මල අපිව දාල ගියාට පස්සෙ ඒක දැනෙනව වැඩියි. සුවය සතුට ඔබ දෙපළටම .🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට
@piyumidisnika946
@piyumidisnika946 2 жыл бұрын
හරිම ලස්සනයි කැලුම් අයියේ.ජායාරූපගත කීරීම් ගී, ගායනා කීරීම් විතරක් නෙවෙයි ඔහුව ආවේනික උපන්දින සුබ පැතුම් කිසිවකුට නෙදෙවෙනි නෑ ඔහුගේ..ඔබ දෙපල දකිද්දි හිතුනෙම සඳ හැමදාමත් තරුණයි කියලා🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි පියුමි 💐💐
@kumarialwis8127
@kumarialwis8127 2 жыл бұрын
සෝම හාමුදුරුවෝ අපවත් උනාම කියපු ගීතය තාමත් මතකයට එනවා. නිරෝගි සුව සහ තෙරුවන් සරන දෙදෙනාටම!!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@wathsalamanoji2700
@wathsalamanoji2700 2 жыл бұрын
.8
@prasadiniperera8125
@prasadiniperera8125 Жыл бұрын
සැබෑ මහත්වරු දෙදෙනාට ම ප්‍රණාමය ❤❤.
@kishanpradeep341
@kishanpradeep341 2 жыл бұрын
Ape Soma hamuduruwo gana liyapu sinduwa thamai Asama Dayan aiya honda hadawathak ❤️❤️
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ගිතයට මෙන්ම ජායාරූප කරණයත් නැවුම් මානයකට හැරවුම් ලක්ෂයකට ගෙන ගිය අති විශිෂ්ඨයෙක් දයාන් විතාරන මහතා.✅✅💯 කැලුම් අයියා මෙන්ම තාම කඩවසම් නිහතමානී අව්‍යාජ සුන්දර මිනිසෙක්. දීර්ඝායු වේවා.!!.......🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@chamithmaduranga6847
@chamithmaduranga6847 2 жыл бұрын
මමත් කමෙන්ට් එකක් දැම්මා දයාන් විතාරණ මහත්මයා ගෙන්නවන්න කියලා.බොහොම ස්තූතියි අදහස් වලට ගරු කරාට ඔබතුමාට❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 💐💐💐💐
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
ආයුබෝවේවා කැලුම් මහතාට අපගේ ප්‍රනාමය දයාන් විතාරණ මහතා අප ඉතාමත්ම කැමති නිහතමානී මහත්මා ගුනයෙන් පරිපුන් චරිතයක් උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක ආශිර්වාදය නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට දීර්ඝ ආයු ලැබේවායි අපගේ පැතුම 🙏✌❤🥀"සිත්තම් කරමින් මනසේ ඔබ රැව" ගීතයට ගොඩක් කැමති යි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐
@sarathwijerathne6118
@sarathwijerathne6118 Ай бұрын
Great to be a Thomian
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐
@nimeshamadu670
@nimeshamadu670 Жыл бұрын
My favorite ❤️
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Kalum ,Dayan keyanne බොහොම වටිනාම දෙදෙනෙක් .තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sarathmalitha6034
@sarathmalitha6034 2 жыл бұрын
කැලුම් විජේසූරිය මහතා බොහොම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@lalanifernando8895
@lalanifernando8895 2 жыл бұрын
අතිසුන්දර කතා බහක්.දක්ෂ ජායාරූප ශිල්පියෙක් .දක්ෂ ගායක යෙක්.ඔබ දෙදෙනා ට ම සුබ පතනවා .❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Lassana mangala chaya rupayak nam Dayan witharana thamai.kalum Dayan oba depala penumin sahodarayo wagei.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohom isthuthi
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 2 жыл бұрын
ආදරණියම ගායකයෙක්💜💜ඔය දෙන්නම සහෝ දරයෝ වගෙයි..තෙරැවන් සරණයි !
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 Жыл бұрын
කැළුම් අයියට බොහොම ස්තුතියි .මේ link එක ලබාදුන්නට.දයාන් විතාරණ මහතාත් ඔබ මෙනම ප්‍රියමනාප නිරහංකාර කලා ශිල්පියෙක් එතුමාගේ ගීත මාත් ගොඩාක් ප්‍රිය කරන කෙනෙක් මම වඩියෙන්ම ආස කරන ගීතය මව්නි සදා වඳින දෑත කියන ගීතයට ඒක මගේ ජීවිතේට ගොඩාක්සමීපයි .ඔබ දෙදෙනාට මෙන්ම මට මගේ මවටත් කියන්න තියෙන්නෙ ඒකමයි ඔබේ මේ පුතා සැමදා ඔබ ලඟමයි මතු. කියන එක දයාන් මහතාගේ මව මිය යනවිට එතුමා විදෙස් ගතව සිටියා කයලත් මට මතකයි.එතුමාගේ ආද්‍යාත්මික සිතිවිලි හරිම වටිනවා මට මතකයි එතුමාගේ මව මියගිය පුවත සැලවූ අවස්ථාවේ ඔහු මවගේ අවමගුල් අවස්ථාවට නොපැමිණීයාට මව මට සැමදා ජිවමානයි යනබව ඒවඳන හරිම ලස්සනයි.එතුමාටත් ඔබතුමාටත් නිදුක් නීරෝගීබව නිරතුරැව ලැබේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@malanimi7903
@malanimi7903 2 жыл бұрын
Kalum putha hamadama cage Adath Adaraneeya supiri charithayak genalla.nihathmanee Avyaja charitha Ape bala paramparava Adarshayata gathayuthu praveenayan. Oba dedenatama neerogee bava/ sathuta sanasuma noaduva labeva!!!!!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi obathumiyata
@isuriwanigarathnajayasekar4663
@isuriwanigarathnajayasekar4663 2 жыл бұрын
ජීවිතයේ යථාර්ථය අපට අවබෝධ කරදෙමින් කරන සොඳුරු පිලිසදරක් .දක්ෂ ගායක යෙක් සහ photographer කෙනෙක් .ජාතික වස්තුවක් වූ මේ artist obe program එකෙන් apa හමුවට පැමිණීම ගැන ඔබට ස්තුතියි . Dayan vitharana mahathmata thiyenne අනිත් aya දිරිමත් karana කතාබහක්. මගේ පුතාට එතුමා හමුවෙලා තියෙනවා . මගේ පුතාගෙ කැමැත්ත photographer කෙනෙක් වෙන්න.එතුමාගෙන් ඒ සම්බන්ධ හැදෑරීමට අවස්ථාව ක් ලබාදෙන්න. සුඛී දීඝායු
@C424c424
@C424c424 2 жыл бұрын
අපි දකින දෙයක් තමයි ගොඩක් යූ ටියුබ් නාලිකා කරන්නේ එදිනදාට සමාජයේ කථාවෙන පුද්ගලයෙක් අරන් ඇවිත් ඔහු හෝ ඇය අපහසු තාවයට පත් වෙන ආකාරයට ප්‍රශ්න අහල වැඩසටහන් කරනව ඒ ඔවුන්ගෙ පැවත්ම උදෙසාම පමණයි ..ඒත් කැළුම් අය්යෙ ඔබ ගොඩක් වෙනස් වැඩසටහනට එන පුද්ගලයා කවදාවත් අපහසු තාවයන්ට පත්කරන්නෙ නැහැ ඒ නිසා ඔවුන් කිසිම චකිතයක් නැතුව ඔබේ වැඩසටහන්වලට එනව..මේ කොලිටිය නිසාම තමයි අපිත් හැමදාමත් කුමන වැඩ තිබුණත් ඔබගේ වැඩසටහන බලන්න වෙලාව වෙන්කරගන්නෙ...👍👍👍👍👍👍❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ආදරනීය වටිනා ඇගයීමට 💐💐💐💐
@sujeewavelgama7384
@sujeewavelgama7384 2 жыл бұрын
Excellent.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐
@saraniuyangoda6562
@saraniuyangoda6562 2 жыл бұрын
සුන්දර සහෘදයන් දෙදෙනෙකුගේ සංවාදයක් .හරිම අපුරුයි .සැමදා තරුණ ඔබ දෙදෙනාම රටට වටිනා සම්පත්.දක්ෂයින් අතර අති දක්ෂයින් දෙදෙනෙකු වන ඔබ දෙපලට තව තවත් සමාජ මෙහෙවරක් කිරිමට ශක්තිය ලැබේවා !!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං සරණි
@nayanthidesilva8660
@nayanthidesilva8660 2 жыл бұрын
අපි ආදරය කරන සොදුරු කලාකාමින් දෙදෙනාගෙ මේ වැඩසටහන හරිම වටිනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@anneperera1684
@anneperera1684 2 жыл бұрын
දයාන් විතාරණ ❤️ ඡායාරූප ශිල්පියෙකුට වඩා මං ආදරය කරන ගායකයෙක්. ඔහුගේ මුල් කාලයේ ජනප්‍රිය උන හැම ගීතයක්ම රසවින්දා. ඔහුගැන නොදන්නා දේවල් අද දැනගත්තා. ඔහුගේ ගීත නුදුරේම රසවිඳින්න ලැබේවි කියලා දැනුනම සතුටුයි . අද කැලුම් ට ලොකු ගෞරවයක් ලැබුණා. සතුටුයි . ස්තුතියි ඔබට. 🙏 ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඈන් තෙරුවන් සරණයි
@asokafernando6177
@asokafernando6177 2 жыл бұрын
Dayan with kalum waaaa its excellent mixture
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
නිහතමානී ආදරණිය චරිතයක්😍👍වැටෙන් එහා මල් පදුරේ නෙලා ගන්න මලක් තිබුනේ නැද්ද දයාන් අය්යේ😍😍හොදම video’s apita genawata thank you ayye👍🙏budusarani 🙏🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sandakumaridias5146
@sandakumaridias5146 2 жыл бұрын
ආසම කටහඩක් ,ආසම ගායකයෙක්...😍😍
@nalanyhawile117
@nalanyhawile117 2 жыл бұрын
Soduru kala karuwan dennek kelum sir gena kiyapu lassana kathawa isdara api dayan sirwa dekke paththara walin adaraniya gayakayek budu saranai oba dedenata
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi obathumiyata
@leninasokapiyasiri
@leninasokapiyasiri 2 жыл бұрын
මාගෙ හිතේ ප්‍රශ්නයක් තිබුන කවුද දයාන් කියන්නේ කියල. ඉතින් දැන් ඒ කුතුහලය ත් හරී. ස්තූතියි කැලුම්. ඔබ දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක්. 🌷🌷🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින්
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් ❤
@shanelpeiris7591
@shanelpeiris7591 2 жыл бұрын
Dayan sir ge tharam lassana photos aththatama mama dakala na💓
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
Budusarani obethumata. 🙏🏽🙏🏽🙏🏽🙏🏽Harima wedagath jeevitha walata
@shenaljonathan1193
@shenaljonathan1193 2 жыл бұрын
👏👏💯
@rajikaperera6094
@rajikaperera6094 2 жыл бұрын
Dayan covered my daughter's 1st birthday in 1994
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 2 жыл бұрын
දයාන් අයිය කියන්නෙ හදවත රත්තරං සහෘදයක්.....💐💐
@sajithgunaratna8996
@sajithgunaratna8996 2 жыл бұрын
One in a million Dayan Aiya.. The real meaning of SIGNATURE
@IsuruSamarasinghe
@IsuruSamarasinghe 2 жыл бұрын
ඉතාමත් ආදරණීය කතා බහක්. ඉවර වෙනවා දැනුනෙ නෑ. නිදුක් නීරෝගී සුභ අනාගතයක් ඔබ දෙදෙනාටම...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඉසුරු
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 2 жыл бұрын
වැඩි සද්ද බද්දයක් නැති වුනාට අපේ හිත් වල ඉන්න අපේ හිත් වලට රිංග ගත්ත දක්ෂ කලා කාරයෙක් දයාන් විතාරන කියන්නෙ ඇත්තටම කැලුම් ඔඹ කොහොමද දන්නෙ අපේ හිත් වල තියෙන දේවල් ඒක තමයි ඔඹේ දක්ෂකම 👌✌
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 2 жыл бұрын
Thank you Kelum. Two genuine humanbeings together. A very pleasant experience. May you both be blessed with good health, happiness and success.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much
@kalkush2264
@kalkush2264 2 жыл бұрын
අයියායි මල්ලියි වගේ..😊
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
හරිම ආදරණීය චරිතයක්.බොහෝම ස්තූතියි කැලුම් අයියේ.ඔබලා දෙදෙනාම එක වගේ.හැමදාම දැක්කත් එකම වගේ..හිත හොද ම්නිසුන් හැමදාමත් හරිම ලස්සනයි💐💐💐💐💐💐💐🥰🥰🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Good morning kalum.dayan is veeery humble person. I saw him in leading bookshop in colombo 3 .he talk veeery humble.thanks excellent interview. Very free talk.stay safe.regards
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for your kind words Please share this interview
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 2 жыл бұрын
. සොදුරුතම කලාකරුවන් දෙපලක් එකම තැන . ආදරෙයි ගොඩක් දෙන්නටම 😘😘😘
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@lankikapanditharatne
@lankikapanditharatne 2 жыл бұрын
Yes it’s a real heart to heart talk with Dayan and Kalum.Very heart touching.Great photographer and singer.Love the song 🎵 of daffodil 🌼 male.Kalum I still remember the day that you launched your CD.Dayan was there.You are conducting these interviews far beyond excellence.One more thing I would say you are one of exclusive group of Mr Harris Wijesinghe,Dayan Witharana and Yashoda Wimaladharma.God’s blessings for a great future 💐💐💐🙌🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much dear Lankika 💐💐💐💐
@maalwijayarathna4982
@maalwijayarathna4982 2 жыл бұрын
කැළුම් පුතා, මං අද ඔබේ මෙම ඉදිරිපත් කිරීම ඉතාමත් ඉහළින් රසවින්ද. ඔබට බොහොම පිං.!!! දයාන් පුතා මා හඳුනන්නෙනෑ. එහෙත් මා දයාන් පුතාව හඳුනනව..ඒ නුගේගොඩ විජයබා මාවතේ ' නන්දා මාලනී සංගීත ආශ්‍රමයෙ' දි. මගේ දෙවන පුතා රංග 1981දි එහි ළමා අංශයෙ ගායනය හදාරණව.(වයස 8 යි) දයාන් පුතා මතක් කළ 83 පළමු කලඑළි මංගල්‍යය දි දයාන් පුතා ඇතුළුව ඒ ළොකු ළමයි ගොඩාක් මහන්සි උනා එය සාර්ථක කර ගන්න. ඒ වගේම දෙමාපියන් ලොකු සහයක් දුන්න.සියල්ල පිටුපස නන්දක්ක සමග සුනිල් ආරියරත්න ශූරීන් එකාමෙන් ශක්තිමත්ව හිටිය. ඒ නිසාම එම සංදර්ශනය ඉතාමත්ම විධිමත්ව ලුම්බිනිය ආලෝකමත් කළා. දෙමාපිය අපට දයාන් හොඳට මතක ඔහුගෙ පැහැපත් පෙනුම හා නිවුනු හැසිරීම නිසා.(එහෙත් ඒ දයාන් විතාරණ නම් කලා කරුවා බව දැනගත්තෙ බොහෝ කලකට පස්සෙ.) අද මට මෙය විශේෂයක් උනේ දයාන් පුතාගෙ ළමාකාලය දැන ගැනීමට ලැබීම නිසා.එය මගේ ළමාකාලයට හරිම සමීපයි. ගෙදර අයට කරදරයක් වන තරමට ගීත ගැයීම. චිත්‍ර ඇඳීම, හා ජායාරූපකරණය. ඔබට දැන් හිතෙනව ඇති කලා විෂයන්ගෙන් උසස් පෙළ කරපු මේ මිනිහ , දයාන්ගෙ ළමාකාලයට සමානව හිටිය මේ මිනිහ, කොහොමද එක පාරටම කොළඹ රාජකීය විදුහලට වාණිජ ගුරුවරයෙක් ලෙස ඔබලාගේ ඇසුරට වැටුනෙ කියල. බලමු ඔබට ළඟදීම එය දැන ගැනීමට හැකිවේවි. ස්තුතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොට් ස්තුතියි සර් මේ වටිනා අදහස් දැක්වීමට..හරිම අගෙයි
@pushpakumasaru2957
@pushpakumasaru2957 2 жыл бұрын
දයාන් අය්යා ආසම හඬක් ❤️❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
සංගීතය නැති උනාට සංගීතය තියෙනවා වගේමයි හරිම ලස්සන යි
@nadeeshakarunarathna5609
@nadeeshakarunarathna5609 2 жыл бұрын
ඔඛ දෙපලටම තෙරුවන් සරණයි! නිදුක් නීරෝගී වේවා!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නදීශා
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
වයස නොපෙනුනත් ශරීරය වියපත් වීම ගැන දයාන් කී කතාව ඇත්තම ඇත්ත
@anuradissanayake7448
@anuradissanayake7448 2 жыл бұрын
My one of the favourite artists thank you so much 🙏🏻👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure
@nuwandhammike3455
@nuwandhammike3455 2 жыл бұрын
❤️❤️
@neelamaniekodisinghe9983
@neelamaniekodisinghe9983 2 жыл бұрын
Excellent.🇱🇰💫🌹🌹💐💐💯👌
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
සුන්දර චරිතයක් ❤❤❤❤
@daishikapiyushan9891
@daishikapiyushan9891 2 жыл бұрын
❤️
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
Adaraniya Dayan Aiyya ♥️♥️with Kalum love You both stay always Blessed ♥️♥️🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thanks a lot
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
@@kalumwijesooriya ♥️
@buthmi136
@buthmi136 2 жыл бұрын
අයියේ,හේමාල් අයියාගේ ගෙදර මේ වගේ වැඩ සටහනක් කරන්න.media වලට එන්නෙම නැති කෙනෙක්.ආසයි එයාගේ වටපිටාව බලන්න.දයාන් අයියත් කැලුම් අයියා වගේ වයසට යන්නෙ නෑ 😊😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මම කීප වරක්ම කතා කළා එන්නම් කියා කීවා මම එනකල් බලාගෙන ඉන්නෙ ඔහුට වදයක් වෙන්න. මම කැමති නැහැ අපි බලමුකෝ ආවොත් ලස්සන වැඩසටහනක් කරන්න බලාගෙන ඉන්නවා බොහොම ස්තුතියි
@buthmi136
@buthmi136 2 жыл бұрын
@@kalumwijesooriya thank u ayya
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 2 жыл бұрын
💐💐 Dayan a great personality 💐💐. Thank you Kalum 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
මට දැන් අවුරුදු 40 යි. දයාන් අයියට 60 ක් කිව්වම මාව උඩ ගියා. කොහොමද දෙයියනේ ඔහොම වයසට නොයා ඉන්නේ ???
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
Dayan VITHARANA CHAITHAYA ITHAMATH DAKSHA ADREA KARANA BUDDHIMATH ITHQMATH LASSANATA GEETHA GAYANA KARANAWA'HARINA HADATHINMA YAMAK HADAWATHATA DANENA DAKSA NAMAYAK THIYENAWA.KALUM OYATA GODAK PIN.OYATH KARUNA SENAHASIN MINISUNTA ADARAYA KARA CHARITHAYAK.DAYAN MULU RATAMA ADEUWA SOMA SWAMIN VAHANSEE APAWATH UNAWELE GAYANA KARAPU GEETHAYA NULU JANATHAWAMA ADEUWA.MAMA YOU TUBE EKEN DAYANGE SINDU WALA RASA WIDINAWA.Dennatama theruwan Saranaiy..
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
samavenna soma swamin vahanse apavath una weleY GEETHAYA GAYANA KAREA KARUNARATHNA DIULGANA LOVAKMA ADEUWA''Adarea karana name dekak nisa varaduna very sorry..'''
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi
@ruwanigamage852
@ruwanigamage852 2 жыл бұрын
Dayan looks like your elder brother..😊
@SuperUnawatuna
@SuperUnawatuna 2 жыл бұрын
ආදරනීය වැඩසටහනක් 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@isushadmini720
@isushadmini720 2 жыл бұрын
අද program එකත් හරිම ලස්සනයි අයියා .ඔයාට සුබ පතනවා...🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@priyansenanayake7886
@priyansenanayake7886 2 жыл бұрын
Thanks for bringing hidden gems to the society. . Great work...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much
@bharathim2360
@bharathim2360 2 жыл бұрын
Kalum malli oya eda wagema thamath lassanai
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi
@vaccumman928
@vaccumman928 2 жыл бұрын
කමල් මහත්මයා මේකට ජේෂ්ඨ මාදයවේදී / ප්‍රවීණ ක්‍රිකට් විස්තර වීචාරක පාලිත පෙර්රා මහත්මයාව ගෙන එන්න 😊
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
මම කැමතියි මෙහෙම කියන්න ඔබ නම් මාරයි මල්ලි ....තෝරාගැනීම නියමයි ...ඇත්තටම මල්ලි මම ගොඩක් ආස කරන ඡායාරූප ශිල්පියෙක් වගේම ගායකයෙක් ...ලස්සන ඡායාරූපයක් දකිනවා නම් ..ඒ දයාන් විතාරණ මහත්මයාගේ ඒ වගේම උගේ කටහඬ හරිම නිහතමානී කලා ශිල්පියෙක් ....තවත් දෙයක් කියන්න ඕනේ මල්ලි ...හැමදාමත් ඔබ ගැන කියන දේ ..මේ තුමාගේ කටින් පිට වුණා නේද .....ඔබ මේ කරන්නේ මහඟු කටයුත්තක් අප සමාජයට වගේම ඒ අපගේ වටිනා ආරාධිත අමුත්තන්ට .....හැමදාමත් කියනවා වගේ ඔබ කෙරෙහි විශ්වාසයක් තියන්න පුළුවන් විදිහේ කටයුතු කරපු සමාජයේ මිනිසුන්ගේ විශ්වාසය දිනාගත් ප්‍රවීන දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම නිවේදකයෙකු වන ඔබ කරන්නා වූ මේ කාර්යය මා නම් ඉතාමත් අගය කොට සලකනවා...අප හිත් තුළ වගේම එන සිල්පීන් තුළත් විශ්වාසයක් ඇති ඇති කරන්න ඔබ කොයිතරම් නම් විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙන්න ඕනිද තවත් අය කියනවා වගේ මොන රාජකාරි තිබුණත් .හරිම ආසාවෙන් වෙලාව වෙන් කරගෙන ඔබගේ මේ වැඩසටහන් නරඹන්නෙ මම හිතනවා ඔබගේ මේ වැඩසටහන් තුළින් වත් සමාජ මාධ්‍ය තුළ සැරිසරන බොරුවෙන් අප සමාජය.. මුලාකරන අනිකුත් යූටියුබ් සිල්පීන් ආදර්ශයක් ගනී කියලා .. ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි මල්ලි🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං මානෙල් අක්කා මේ බොහොම වටිනා හදවතින්ම කරනා ආදරනීය ඇගයීමට ..🙏🙏🙏🙏 බොහොම පිං
@megaperera5964
@megaperera5964 2 жыл бұрын
Another great interview that I watched eagerly. Dayan is a very humble, kind gentlemen , and Im so glad I have been able to meet him personally. Only a few would go out of the way to generously offer their services, and he's one of them. Kalum , it's not just an interview about a person's proffesion and talent, you bring out the sensitivity and emotions in the discussion, which is really touching.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much my dear mega 💐💐💐🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙන්නටම!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐🙏🙏
@C424c424
@C424c424 2 жыл бұрын
ලoකාවෙ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගෙ මoගල උත්සවයක් තියනවද එතන කියවෙන අනිවාර්ය නාමයක් තමයි දයාන් විතාරණ කියන්නේ ..අදත් ආව ඔන්න වැඩසටහන බලන්න කැළුම් අය්යෙ ..සුභ දවසක් ..🙏🙏🙏🙏😁😁😁❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී ඔබටත් තෙරුවන් සරණයි
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 2 жыл бұрын
තවත් ආසම කෙනෙක් දයාන් විතාරන... රවීන්ද්‍ර රංදෙනිය මහත්තයා කවද්ද සහභාගි වෙන්නේ කියලා හිතනකොටම එතුමා ගෙ program එක තිබුන ..ඒවගේම දයාන් මහත්මයා කවදා සහභාගි වෙයිද කියලා හිතෙන කොටම එතුමා වත් සහභාගි වෙලා ඔබගේ වැඩසටහන ට..ඒක නම් හරි ම පුදුම යක් 🤗🤗...හරියට ටෙලිපති වගේ 😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි සජීවනී
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 2 жыл бұрын
Adarneeyan dedenekuge dayabara hamuvak Theruvansaranai dedenatama
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 2 жыл бұрын
Adara 😘Kalum aderen oyala dedena diha balahitiya. Vitaranata 😍mama hari asai.oya hamadamath daksha vidiyata vade kara. Ape RAHE awun dakiddi puduma asai bala inna. OYAGE PALAMU WADASATAHANA WASANTHI GANA WARNANA UNU? Mawa matak una neda obata e welawe Kalum🤣 mata danna.hina giya😅
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐
@buddikaprasanna8672
@buddikaprasanna8672 2 жыл бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏 ආදරේයි දේන්නටම
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sweathawijekoon6734
@sweathawijekoon6734 2 жыл бұрын
Kelum ayiye. සුජීව අයියා සහ මදාරා අක්කා ගෙන්න කෝ. Api oyata adarei♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Ok. I will try Msny thanks
@udarisaubhagya6418
@udarisaubhagya6418 2 жыл бұрын
Shaaah!😍😍💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐
@dilumamunugama4839
@dilumamunugama4839 2 жыл бұрын
Excellent interview
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much Dilum
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
Oyata mathakada dayan puthe +(by
@anojkaralliyadda1723
@anojkaralliyadda1723 2 жыл бұрын
ආදරණීයයන් දෙදෙනෙක් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐
@teacherdhanushka
@teacherdhanushka 2 жыл бұрын
Great 👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐
@shiromaperera2203
@shiromaperera2203 2 жыл бұрын
Meaningful interview aiya. Worth listening.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much dear Nangi
@rasangiatapattu5837
@rasangiatapattu5837 2 жыл бұрын
👍❤
@uththaraerandi5011
@uththaraerandi5011 2 жыл бұрын
Rosy senanayaka madam wai anoja weerasinha miss ge duwa dilki weerasinhage interview walata gennannako
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 92 М.
Dayan Witharana-Dayama pubuduwalu
5:54
Suranga Opanayake
Рет қаралды 62 М.
මඟඵල ලබන හැටි | Samma Ditthi UK
1:03:35
Samma Ditthi UK | සම්මා දිට්ඨි UK
Рет қаралды 2,9 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН