සුපිරි හෝටලේ අන්තිමට මොකද උනේ | කවුද වැරදි 🤔

  Рет қаралды 43,550

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 256
@shalikasewwandi5495
@shalikasewwandi5495 Ай бұрын
නූගත් කම ප්‍රදර්ශනය කරන්න එපාමිනිස්සුන්ට විකාර කරලා චාටර්☹️☹️🙂🙂🙂😌😌😌
@ManthreelageIndika
@ManthreelageIndika Ай бұрын
සරල සාමාන්‍ය මිනුස්සු මෙහෙම තමා. බොරු පොශ් නෑ. තරුන ජීවිත විනෝදෙන් ඉන්න ඕන. මටනම් හරිම සතුටුයි අනේ❤❤❤❤
@pw2052
@pw2052 Ай бұрын
ශිහාරා මම ඔයාව පෞද්ගලිකව දන්නෙ නෑ . ඒත් මෙතන නරක විදිහට comment දාලා තියෙන අය ඔයාගෙ තරහ කාරයෝද කියලත් හිතෙනවා . ඒ මොනවා උනත් ඔයා ටික ටික පිලිවෙල හදාගෙන ඉස්සරහට යන්න. එතකොට මේ බනින අයගෙ කටවල් ඉබේම වැහෙනවා❤️
@laknahakmanaarachchi2511
@laknahakmanaarachchi2511 Ай бұрын
I think this girl doesnt show off anything about her. She seems to just vlog about her pure self, how her actual life looks like. Gode gode gaagena katha widiyata comments godaak thibba. Comments walinma penawa ee kiana minissu kochchara gode da kiala. I was born to a upper class family, but i had never thought of degrading somebody else just because they dont look as well off as somebody else. Hamotama respect karala katha karanna, onema mattamaka manussayekta manussakamen katha karanna thamai api nam try karanne. Mata hithenne thamantath mukuthma nathi, me girltath wada godaaaaaak gode kattiya thama ara wage jara comments daala thiyanne. Ee comments walinma eka penawa. Lankawe godak inne amaruwen jeewath wena minissu. Eka lajja wenna deyak wath, minissu pahath karala katha karanna wath deyak newei. I hope somebody would take this in to mind! Dukai lankawe minissu mehema thamangema minissunta salli nisa disrespect karana ewa dakiddi. Mama comment karanne naa usually. But i had to say this. Pls high low levels walin minissu diha balanna epa. Api hamoma minissu. Colombo 7 ipadila, colombo 7 school ekakata gihin lavish life ekak gatha karapu mata meka kiannama one una mokada minissu hamawelema salli matha thamai anith manussaya judge karanna purudu wela inne. Mara kathai eka. Appiriyama de thamai nathi minissu boruwata pretend karana ewa dakkama. Apita nam Dakka gaman therenawa boruwata penna karana deyak, eth athulen mukuthma naa kiala. Atleast me girl polawe paya gahala jeewath wenawa. Eka nisamai mama meyage videos dakka welawata balanne
@geethangimunasinghe3210
@geethangimunasinghe3210 Ай бұрын
Anukampa karamu ne e ayata.aththatama appiriyai.anika therenawa hodatama pawdgalika tharahakata kiyala ewa kiyanne.mama nam me lamayawa danneth na,adunanneth na.eth eyage chanel eka nowaradawama balanawa.eya hari positive gahanu lamayek ❤❤❤❤
@niluper3952
@niluper3952 Ай бұрын
I also think the same! What’s so bad about being honest anyway? These commentators act like they have been everywhere and done everything 😂 in reality they are the ones who are truly miserable in their own lives. I enjoy these videos. Bring so much fun 😊
@tinamathew9730
@tinamathew9730 Ай бұрын
මේ බනින මිනිස්සුන්ට වෙන වැඩ නෑ. Deta නාස්ති කරගෙන video එක බලලා ඊට පස්සේ බනිනවා 😂 හොඳම දේ තමයි shiharata ඔය අනම් මනම් කියන මිනිස්සුන්ගෙන් වැඩක් නෑ වගේ. වැඩක් උනානම් මේ ලමයා ඒ මිනිස්සු කියන පදේට නටනවනේ😂 ඔය ඉන්නේ හොඳට තමන්ට ඕන දේ කරගෙන. තමන්ගේ උත්සාහයෙන් හම්බ කරගෙන. ඉස්සරහට යන්න නංගී. ඔයාට තියෙන confidence එකනම් මට නෑ ..ඒ අතින්නම් ඔයා great 👍 ඇත්ත ජීවිතය ඇති සැටියෙන් පෙන්වනවා ඔයා..good luck
@shalikayapa181
@shalikayapa181 Ай бұрын
පාරේ ඉන්න මිනිසුන්ට එක එක ඒවා කියන්න එපා හලෝ.ඔයාලගේ ආතල් ඔයාලා යාළුවෝ එක්ක ගන්න.ඔහොම පාරේ වාහනේ නතර කරන් කෑ ගගහ ඉන්න එක හරි කැතයි
@shanu914
@shanu914 Ай бұрын
කෙනෙක් දෙයක් කියන්නෙ ඒක අහල හැදෙන්නෙ නැතුව ඉරිසියාවකට නෙමෙයි ඒක තේරුම් ගන්නෙ නැතුව ටිපර් වෙන උන්ට කියන්න දෙයක් නෑ ඉතින් තැනකට ගියාම පිලිවෙලකට ඉන්න දන්නෙ නැහැ ඒ මදිවට පාරෙ ඉන්න අහිංසක මිනිස්සුන්ට එක එක ඒව කියනව ලොකු වීරකමක් කලා වගේ අවසානෙට බැනපු අයට ස්තූති කරන්න නෙමෙයි මිනිස්සු බනින්නෙ මොකටද කියල තේරුම් ගන්නව පිස්සු හැදිච්ච වගේ හැසිරෙන්නෙ නැතුව බලන අයට ඇති අමාරුවක් නෑ තමුසෙ කොහොම හැසිරුනත් හැදෙන්න දෙයක් කියන්නෙ මනුස්සකමට 😬උද්දච්ච ගෑනියෙක් වගේ කවදාවත් කියන දෙයක් අහන්නෙ නැතුව අප්පිරියම චරිතයක් දැන්නම්
@PradeepaSenarathna
@PradeepaSenarathna Ай бұрын
Pissu u....k
@tinamathew9730
@tinamathew9730 Ай бұрын
@@shanu914 උන් ? ගන්නවා? තමුසේ?? 😂😂😂 මාරෙට හැදිච්ච කෙනෙක් තවත් කෙනෙක්ට උපදෙස් දෙනවා..
@shanu914
@shanu914 Ай бұрын
@@tinamathew9730 කමෙන්ට් එක දැම්මෙ මේ චැනල් එක කරන කෙනාට බලන්න මිසක් වෙන අයට වද්දගන්න නෙමෙයි මෙච්චර මිනිස්සු කියන දෙයක් අහන්නෙ නැති උද්දච්ච එවුන්ට වෙන විදියකට කතා කරන්න මම දන්නෙ නෑ හරි හමන් මනුස්සයෙක් නම් එයාගෙ වැරදි පෙන්නල දෙනව නිකන් බොරුවට අනුන්ගෙ කමෙන්ට් වලට රිප්ලයි නොකර 👍
@gayathriherath2191
@gayathriherath2191 Ай бұрын
Appaah hadiyawa penawa oyage 🐄😂
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 Ай бұрын
ඔයාලා මේ අක්කාගෙ video බල බල ලේ කෝප කරගෙන බනිනවා😂. පිරිසක් ඉන්නවා video එක බලන්නෙම අඩු පාඩුවක් හොයාන බනින්න. හැබැයි එයා you tube එකෙන් ගේමක් ගහනවා.. shihara අක්කා එයාගෙ වට පිටේ තියන මොනවමහරි දෙයක් video කරලා දානවා. බනින අය බැන බැන හැමදාම එකම තැන😂 එයා ටික ටික ඉදිරියට යනවා... මතක තියාගන්න මේ ලෝකේ ඉන්න හැම මනුස්සයාම එක වගේ නෑ. ඔය ලමයිනුත් මේ අක්කගෙ video එකක් බලලා ජොලියෙ ඉන්න අනේ නිකං බොරුවට ලේ රත් කරගන් නැතිව😂
@erapalace-c5s
@erapalace-c5s Ай бұрын
Aththma kathawa...mokatda nikan manusayekta bainne .. eyage phon eka eyage kamathata eya video danwa.. anika hamoma krnwa wage posh kiya kiya blana ayage video wagema hamoma krnne naa... posh posh kiyana ayageth aththma jeewtheta cam ekak alluwoth me wagee...meya sarala widihata eya inna widihatama video dnwa.... akamathi aya bana bana balana eka nawathuwa nm kamathi aya balala paduwe idi ne 😊😊😊😊
@Dunagamaingff
@Dunagamaingff Ай бұрын
පාරේ ඉන්න මිනිස්සුන්ට අපහස කරන්න එපා ඔයා මිනිස්සුන්ට අපහස කරන හින්දා තමයි මෙකේ ඉන්න මිනිස්සුන්ටත් ඔයා මොනදේ කරත් වැරදි විදිහට පෙන්නෙ ඔයටත් අපහස කරන්නේ මේ ඔයාගෙ පලවෙනි පාර නෙවෙයි එක පාරකුත් ආච්චි කෙනෙක්ට තෙල් සුවදයි කියලා විඩියෝ එකක තිබ්බා තව විඩියෝ එකක බස් එකක ගියපු මනුස්සයෙක්ව විඩියෝ කරලා මොකක්ද කියලා තිබ්බා ඔයාට කවුරුත් රෙස්පෙක්ට් කරන්නෙ නැත්තේ ඔයත් එහෙම හින්දා 😒
@Dunagamaingff
@Dunagamaingff Ай бұрын
​@@Thisari93මටත් මාර කෙන්තියි මෙයා එ මිනිස්සුන්ට එහෙම කරාට මං මෙයාගේ vlog බලනවා බලල හොද කියන වෙලාවලුත් තියනවා බනින වෙලාවලුත් තියනවා මෙයාගේ නැහැදිච්ච ගති වලින් අපිට වැඩක් නෑ එත් මිනිස්සුන්ට එක එක එවා කිය කියා හිනාවෙනවට මං කැමති නෑ මෙයත් කොහොමත් කැපිලා ඉවරයි
@vital2375
@vital2375 Ай бұрын
ඔව් ඒ අච්චිට නිකන් කින්ඩියට වගේ තෙල් සුවදායි කිව්වෙ ...මත් එකට comments kara... කිසිම පිලිවලක් නැති ගැණූ කෙනෙක් .. සල්ලි ඔනේ නෑ පිලිවලට ඉන්න...
@SachiniDinushikamunasinhage
@SachiniDinushikamunasinhage Ай бұрын
අනේ ශොයි අක්කේ මොනා උනත් කාල බීලා හිනා වෙලා සතුටින් ඉන්න එක වටිනවා හැමොටම බුදු සරනයි ඒ වගේම කුශි පැටියටත් ❤❤❤😘
@HybridiAtomi
@HybridiAtomi Ай бұрын
හරිම ජොලී ඔයා නම් නන්ගී. කොහොමද ඔහොම සතුටින් ඉන්නේ. ගෙඩි පිරුනු ගස් වලටනේ ගල් ගහන්නේ ඔයා පලබර ගසක් සලෙන්න එපා අපි ඔයගෙ vedeo හමදාම බලනවා
@Thenukiapsara1111
@Thenukiapsara1111 Ай бұрын
ඔක්කොම හොදයි ඒත් මං කැමති නෑ පාරේ ඉන්න මිනිස්සුව විහිලුවකට ගන්නවට
@kasunipurnima
@kasunipurnima Ай бұрын
යූ ටියුබ් චැනල් කොච්චර තිබුනත් හැම එකකම වගේ තියෙන්නෙ .බොරු මවාපෑම් .බොරු පොෂ් ගති .ඒත් අක්කේ ඔයා හරිම සරලයි .ජීවිතේ හොදට විදිනවා .ඇත්තටම අපිට අදාල නෑ තවත් මනුස්සයෙක් අපි ගැන මොන විදිහට හිතුවත් .මොකද අපි අපිටම හදාගත්ත අනන්‍යතාවයක් තියෙන්න ඕන ..ඔයා ඔයාට ඔන සරල විදියට ඉන්න කෙනෙක් .මමහරිම ආස දෙයක් ඒක .ඒවගේම ඔයාගෙ ආදරණීය අම්මා ඔයාට ලැබිලා තියෙන්නෙ පෙර පිනකට .❤ඔයා හරිම වාසනාවන්තයි සරල විදියට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරේ ඔයා හදාගෙන තියෙනවා .මට නැත්තෙම ඒ දේ අක්කෙ .හැබැයි මම ඒ ජීවිතේ ඔයාගෙ වීඩියෝ ඇතුලෙන් විදිනවා 😢❤ මම බලපු පලවෙනි වීඩියෝ එක ඔයා හස්බන් එක්ක සිරීපාදය කරුණා කරපු වීඩියෝ එක .❤ දිගටම වීඩියෝ ගේන්න අක්කේ ..තෙරුවන් සරණයි🙏💗
@neiliy8781
@neiliy8781 Ай бұрын
අර පොඩි ලමයා කවදා හරි සමාජෙට යන්නෝන කියන දේ ඔලුවෙ තියන් වැඩ කරන්න කෙල්ලේ... 😂😂😂😂😂😂
@neiliy8781
@neiliy8781 Ай бұрын
හරි චාටර් ඔයා හැමෝම උත්සහවන්තයි හැක හැක තමා කිව්වට ඔයාට වඩා උත්සහවන්ත අය ඕනෙ තරම් සින්ගල් මාම් ලා මේ රටේ මේ ලෝකෙ ඉන්නවා... ඔයා ලෝකෙටම විහිලුවක් වෙනවා.... ඇත්තටම හරිම චාටර් ...... අඩු ගානෙ බලන්න ඔයාට එක පොශ් යාලුවෙක් ඉන්නවද කියලා මම කියන්නෙ සල්ලි කාර යාලුවො නෙවේ.. ඔයාවත් හොද පාරෙ අරන් යන වැදගත් යාලුවො ඔයාට නැත්තෙ ඔයාගෙ ඔය කොලිටීස් නිසා... කවුද කැමති ඌරො එක්ක ලැගලා මඩ ගාගන්න.. ඔයා පරක්කු නෑ කෙල්ලෙ.. ලමයත් ලස්සනට හදාගෙන ඔයාගෙ ජීවිතෙත් ඔය මඩ වලෙන් කොහොම හරි උඩට එන්න..... ඕක තනිකරම අපායක් ඇත්තටම පව් ඔයා ඔයාට මේක තේරුම් කරන්න හොද පිට කොන්දක් තියෙන කෙනෙක් ඉක්මනට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@shaznafazal5416
@shaznafazal5416 Ай бұрын
Mokakd posh yaluvo kiyanne Social mediavala makeup nagena Boruvat act karana gahanu vedagath ahada hamoma
@nilmiapsara3601
@nilmiapsara3601 Ай бұрын
මිනිහා මෝඩයිද හලෝ
@miyaw6230
@miyaw6230 Ай бұрын
පාරේ ඉන්න අහිංසක මිනිස්සුන්ට හිනා වෙන්න ඒ මිනිස්සු නිකන් අසරණ වෙලා වගේ ඉන්නේ උබලා ඔක්කොම එකතු වෙලා උබලා ට හිනා වෙයන් එ මිනිස්සුන්ට වඩා උබලා ට හිනා වෙනවා ලංකාව ක් ම 😅😅💔 එපා උනා ඔයාව
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
@@miyaw6230 Ana niyama katawa meki Hitagena atti mekita sali thiyanawa kiyala E unata higana baliyek
@jdcreationwithjeewanthi9330
@jdcreationwithjeewanthi9330 Ай бұрын
ශිහාරා.. ලෝකෙම කියනදේවල් ඒ කනින් අහල මේ කනින් පිටකරල පුලුවන් තරම් හිත නිදහසේ තියාගෙන තමංගෙ ගමන පාඩුවෙ යන්න මටත් කියල දෙන්න ..❤ අම්ම මතක් කලා කියන්න .❤
@sandunifernando3874
@sandunifernando3874 Ай бұрын
අනේ එහෙමද ?? 11:13 මේ පාඩුවේ යන හැටි වෙන්න ඇති නේ....මිනිස්සුන්ට සමච්චල් කර කර....
@Saaraaa_A
@Saaraaa_A Ай бұрын
හරිම ශෝක් අප්පා කට්ටිය...ඈලි මෑලි නැති විනෝදකාමී පිරිසක් ❤❤
@warucreation
@warucreation Ай бұрын
මේ කෙල්ලගේ වීඩීයෝ බලන්න අකමැති අය නොබලා යන්නකො ඇද නොකියා ඒයාගේ ජීවිතේ එයා කැමති විදිහට විදිනවා❤
@ChamaraNuwan-o2q
@ChamaraNuwan-o2q Ай бұрын
Yes
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
@@warucreation ai Ubata ganak gewada meki
@dilshanv7594
@dilshanv7594 Ай бұрын
@@ndassanayake293 උබට ඌයිය වෙලා ඇයි මේ. බ්ලොක් කරපන්කො.එතකොට හරිනෙ.
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
@@dilshanv7594 Ane bun api me gani wage higano newei appa Meki itin higani ne vlog kara kara Innawa paw minihath dala gihila ne
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
@@dilshanv7594 Uba nayata kahine nattuwa inna hode
@abd-cq1bs
@abd-cq1bs Ай бұрын
Monada me dana comments minissuda oyala....higana paul,adum kethai,piliwela nha apirisidui,adum geniyala nha monada me comments da ape lankawe inne hrima perfect paul jiwitha gatha karana minissu thmai ekai mehema comments dannee....akke oya oyta asa hemadema karanna me jiwath wela inna tika kale thamanta satisfied wena hemadema kranna one akke....ape minissu therumak nthi ktha kiynne salli nathuwa ipadunama labana athmenm salli thiyna thenaka ipa denna kiyla parthana karanawa e kiynne salli thiyna thenaka aith ipadenna kamathi...ipadimama dukak kiyla therenne nha minissunta...e nisa akke akka me kisima deyak oluwata gnne nthuwa hina wela sathutin inna
@samadhidilhara9757
@samadhidilhara9757 Ай бұрын
Enjoy yourself as you wish akka.. ❤️ Ignore all bad comments❤️😘
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z Ай бұрын
කෙල්ලෙක් උනාම ඔම තම ජොලියෙ ඉන්න එත් ytbe එකට හැම්දේම දාන්න එපා ටිකක් වැදගත් විදියට ඉන්න.එක බොරුවක් කරනව නෙවෙ ඔනවට වඩ අවන්ක වෙන්න ඔනෙ නැ එතකොට ටිකක් අව්ල් වගෙ තරහකට නෙව් ඔයාගෙම හොදට කිවෙ.ඔයා අර ජාතික රූපවාහිනියෙ ඉන්ටවිව් ගිහිනුත් හරි මොඩ විදියට කතා කරල තිබ්බෙ . බොරුවට රගන්න ඔනෙ නැ අපි .එත් මිනිස්සු ඉස්සරහ පොඩ්ඩක් වැදගත් විදියට ඉන්න ඔනෙ
@tashinkadevindi194
@tashinkadevindi194 Ай бұрын
Aththatama boru posh nathi eka wena I thenata anuwa hasirena eka weni. E genath poddak terum ganna. Nikan polawe paya gahala inna minissu kiyala kiyanne nathuwa. Manners hadaganna ewa no danna knkta help ekak wenna wachanekin hari👍
@surekawijesooriyaarachchi1100
@surekawijesooriyaarachchi1100 Ай бұрын
Day out නම් ඉතිං Kanro Hanwella තමයි . මම ත් Cyprus ඉදන් ආපු ගමන් යන්න book කලා .Thanks for publish.❤
@madureshaSenanayaka
@madureshaSenanayaka Ай бұрын
Oya nm godk lucky.marry karalat ohoma nidahasak lebenwa kiyanne.husbandta pin denna one
@NilakshiAbeyrathna
@NilakshiAbeyrathna Ай бұрын
First time da koheda me akka day out gihin tiyenne
@niroshirathnayake3522
@niroshirathnayake3522 Ай бұрын
සමහරු බැණ බැණ වීඩියෝ එක බලනවා අපේ රටේ හැටි
@sasiniwickramage9827
@sasiniwickramage9827 Ай бұрын
Hrima lassana widiht oyagema kramayakta athal eken inn puluwn kenek oya, hamadama me wge sathuten inna labenn ona oyt❤
@avanthimal12
@avanthimal12 Ай бұрын
හොටලේ එවුටනම් ගානක් නැතුව ඇති ..😂 අර පාරෙ ඉන්න අයට අනම්.මනම්.කියන එකද හරිද ඉතිම්😂
@chandracha-yt6sc
@chandracha-yt6sc Ай бұрын
නැහැදිච්චි එවුන් ටිකක් පාරේ ඉන්න අයට පද හදහදා හිනාවෙනව
@nadeeshaumayangani5215
@nadeeshaumayangani5215 Ай бұрын
හැමදෙම හොදයි ඒත් අයේ අර වගේ මිනිස්සුන්ට හිනා වෙන්න එපා ඒක ටිකක් අව්ල් අක්කා
@RashmiSamurdika-zb5zk
@RashmiSamurdika-zb5zk Ай бұрын
Ane ou eka nam pau.
@GaganSadeesha
@GaganSadeesha Ай бұрын
මරු අක්කේ ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා. ඔයා වගේ තමා ඉන්න ඕනි . ❤ කවුරු මොනා කිව්වත් වැරදි දෙයක් කරන්නෙ නැත්නම් බය වෙන්න ඕනි නෑ. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ❤❤❤❤
@Yoshk00
@Yoshk00 Ай бұрын
@@GaganSadeesha මූ නම් මේකටම කමෙන්ට් කරන්න youtube හදාගනිපු බූරුවෙක් 😅😅ගොලම් වගේමයි
@GaganSadeesha
@GaganSadeesha Ай бұрын
@@Yoshk00 ane api ubala wage newei oi . Nikn kiyawanne natuwa idpn. Minihek satuten innakota satutu wenna igena ganin okkootama kalin. Uba hituwada mekatama comment krnna channel hadanna mata dodu කියලා
@sew1709
@sew1709 Ай бұрын
😂😂😂
@sandunifernando3874
@sandunifernando3874 Ай бұрын
11:13 මේ වගේ ද ඉන්න ඕනේ......පාඩුවේ ඉන්න මිනිස්සුන්ව විහිලුවට අරන්.....
@KumaraKumara-p7m
@KumaraKumara-p7m Ай бұрын
තව දාන්න නංගී මෙ වගේ වීඩියෝ බනින එවුන් බනිනවා කොහොම හිටියත් ඒක මිනිස්සුන්ගෙ හැටි
@dilmivindya3452
@dilmivindya3452 Ай бұрын
Ammo ammoo posh dennek thundenekge comment 😅 මනුස්සයෙක් සතුටින් ඉන්නවා බලන්න බැරි කුහක මිනිස්සු .... 😏 බලන්නකො සතුටින් ඉන්න විදිහ මේ අක්කා ... හරිම ශෝක් ... 😍
@hashininisansala9580
@hashininisansala9580 Ай бұрын
Eka nam atta
@geethangimunasinghe3210
@geethangimunasinghe3210 Ай бұрын
Ammoo kiyala wadak na dennek thundenek innawa ariyas pirimahana.
@i7890t
@i7890t Ай бұрын
අනේ මං ගොඩ කාලෙකින් අක්කගෙ වීඩියෝ බලන්න බැරි වුනා.ඇයි මේ කට්ටිය මහත්තයා දාලා ගියා කියලා දාලා තියෙන්නේ ?එහෙම දෙයක් නම් ඇයි බනිනිනේ
@LakmaliBandara-qt6fr
@LakmaliBandara-qt6fr Ай бұрын
Samaharak ayage comment hithagnna be...manussyek hina wela sathutin innawa dakinnn kemthi ne...ada adaa innawnam Hari kamthi...kuhaka minissu .....
@Rajja_TV
@Rajja_TV Ай бұрын
Chater nangi😢
@Heshanipabodha3149
@Heshanipabodha3149 Ай бұрын
Oni kenek bniwi akke eth oya selenna ep පල ඇති රුකටලු ගලුත් ගැහුවේ❤
@KumaraKumara-p7m
@KumaraKumara-p7m Ай бұрын
දැන් මේ ලමයට බනින උන් මේ ලමයගෙ පුදුම තරහ කාරයො ටිකක් වගේ ආත්මෙන් ආත්මෙට එන අනේ බන් වීඩියෝ එක බලලා ඔක්කොම කරලා බනිනවා ඊට වඩා හොදයි තොපි නොබලා ඉදපල්ලා වැලලෙන්නැතිව තොපිට නිලියො බිකිනි ඇදන් පුක හරව හරව ගන්න වීඩියෝ බලලා සා වෑව් කියන්න පුළුවන් මේ ලමයගෙ වීඩියෝ වලට අරකයි මේකයි
@sumuduhansani9505
@sumuduhansani9505 Ай бұрын
Akke ...me hotel eka hanwelle kohed ? Mokkada nama ? Kohomada day out wla prices .. ? Please akka reply ekk danna .... !
@නිල්මහේ
@නිල්මහේ 11 күн бұрын
අනේ මං වශි වෙලා ඔයාගේ විඩියෝවස්❤❤❤❤❤❤❤❤❤
@HiruniNimansa
@HiruniNimansa Ай бұрын
Sudu pata aduma ekka gahala thiyena photo eka lassanai akke❤
@dhammikawitharana2672
@dhammikawitharana2672 Ай бұрын
මොකද හුඟක් මිනිස්සු බැන බැන මේවා බලන්නේ,ඇද කුද හොයන් නැතිව නොබලා හිටියා නම් ඉවරයිනේ 😢
@ChamaraNuwan-o2q
@ChamaraNuwan-o2q Ай бұрын
එ්ක තමා
@Richi_Girl
@Richi_Girl Ай бұрын
Oya harima charm lassana kenek akke 🥰❤
@sandeepanidisanayaka3634
@sandeepanidisanayaka3634 Ай бұрын
Akke akkage mahum course eka gana wisthara kiyannako.math hoda course ekak hoyanawa me dawas wala.hodata ugannanawada ,gana kiyada wage wisthara kiyannako.please…akka course eka karanne koheda,eke nama mokadda ….please ❤❤❤❤❤❤❤❤akkage video hamadama balanawa.😊😊😊😊😊
@Korean-flix
@Korean-flix Ай бұрын
Lankawe bagayakath wadiyenn inne maha kuhaka ,irisiyakara minissu kiyala comments wlinma therenawa.eyalage athin wela thiyena waradith wela na wage kathaa karanne me minissu.posh wage comment karana gode set ekakuth innawa habai😂😂
@sasiniwickramage9827
@sasiniwickramage9827 Ай бұрын
Mru akke video eka, keep it up ❤
@RuwaniChathurika-fk7lq
@RuwaniChathurika-fk7lq Ай бұрын
මම ඔයාගෙ video බලන්න godak කැමතියි .
@shenol22
@shenol22 Ай бұрын
මෙ ඔයාට පිස්සුද අක්කඑ සිරාවටම අහන්නෙ මානසික ලෙඩක්ද මොකද්ද අර fb දාලා තියන විකාරෙ බලන්න ඒකට ඇවිල්ල තියන කමෙන්ට් පොඩ්ඩක් වැදගත් විදිහට ඉන්නකො සමාජෙට විහිලුවක් නොවි .සිරාවටම අපිට ඇති අමාරුවක් ණැ ඔයාට බනින්න එවුනාට ඔහොම විඩියො දාන්න එපා නිකන් අසහනෙන් වගෙ ශික් මන් ඉස්සර ආසම චැනල් එකක් මේක .ඔයාට අමතකනම් බලනවා ඉස්සර දාපු විඩියොස් ඔයා .හරිම අහින්සකයි හරිම විනෝදයි හරිම සරලයි ඩදැන් නිකන් පිස්සු ගැනියෙක් වගෙ .මේකෙ ඉන්න අනිත් අයත් මොන ගොන් ආතල් එකක් දැම්මත් අනෙ හොදයි ගග ඉන්නවා .මෙ මනුස්සයා එවා අහලා සමාජෙට විහිලුවක් වෙනවා .ප්ලිස් අක්කෙ අපිට ඉස්සෙල්ලා හිටපු ශිහාරව ඔනි සරල කෙනාව .දැන් ඉන්න මල හෝන්තුව නෙවෙ .( fb ගොන් විඩියොස් දාන්න එපා .එකක් හරි රීච් උනොත් ඔයාට ගමෙ ඉන්න වෙන්නැ දන්නවනෙ ඇල්ගොරිතම් වැඩ කරන හැටි )
@KumaraKumara-p7m
@KumaraKumara-p7m Ай бұрын
බුදු අම්මෝ පත හෑල්ල බලන් ඉන්න බැරි නම් අනේ පලයන් යන්න 😂
@tashinkadevindi194
@tashinkadevindi194 Ай бұрын
Eka aththa. Anith katawath pissu neh meyata irisiya karanna. Ehenm owa minissunta penna noda inna ona😅. Nathnm danna kalin thaman balala hithanna tikk dakina ayata Mona hitheida kiyl...
@KumaraKumara-p7m
@KumaraKumara-p7m Ай бұрын
@@tashinkadevindi194 අනේ ඔයා කියන දේ කරාවි දැන් කට ඇරන් බලන් ඉන්න
@buddhikaushalya1988
@buddhikaushalya1988 Ай бұрын
Ahannko mata oywa marama hurui wage oy neda ara shihan mihiranga stage ekata ekkn enne esa getena song eka kiyddi superstar season 1 eke e wagemi oya
@AdmiringDesert-dp8tv
@AdmiringDesert-dp8tv Ай бұрын
Eya newe eth eyawagemai
@Esh96
@Esh96 Ай бұрын
@@buddhikaushalya1988 as pennaganinko😂😂
@Yoshk00
@Yoshk00 Ай бұрын
ඇස් පොට්ටද මෙයා ගොලම් වගේ
@dreamdesigns2975
@dreamdesigns2975 Ай бұрын
@@Esh96is this your hobby? I mean share hate comments in all the time🥹ewww. hrima appiriyai oyla wage ekka minissu kohoma innod mnda famiky wla. puduuuuma dushta kuhaka genu kenek tma oya nm
@Rose-xo8mx
@Rose-xo8mx Ай бұрын
ඒ ටෙක්ලා කුමුදු කුමාරි
@malshamaleesha5447
@malshamaleesha5447 Ай бұрын
මේ වගේ ගෑනු එක්ක මිනිස්සු හිටියොත් තමයි පුදුමෙ
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 Ай бұрын
ඔය ඉන්නේ අගේට 😅
@hashininisansala9580
@hashininisansala9580 Ай бұрын
Nattam oya wage posh kiyala hithan inna aya ekka witharaida jeewath wenna puluwan....😂😂😂😂😂😂 hari lassanata oya inne ❤
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc Ай бұрын
වඳුරො රැලක් පැනල වගෙයි😂😂
@sandunipamodak2720
@sandunipamodak2720 Ай бұрын
මේ හොටෙල් එකට අපි wedding එකකටත් ගියා... ❤❤
@මුතු-ම5ණ
@මුතු-ම5ණ Ай бұрын
Jeewithe vidina minissu.😘
@slaanju1686
@slaanju1686 Ай бұрын
Oyalata sampurna cost eka kiyak giuada akki mekata
@methmasanindi2205
@methmasanindi2205 Ай бұрын
Hanwalle කොහෙද
@sandunifernando3874
@sandunifernando3874 Ай бұрын
11:13 👎👎👎👎👎
@AdmiringDesert-dp8tv
@AdmiringDesert-dp8tv Ай бұрын
Ane shoiiii ane oyalge group ekanm.maru mth asai yaluwoekka sathutin a. Wge inna❤❤❤❤
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
@@AdmiringDesert-dp8tv group eka inna okoma set eka hodai meya arena
@AdmiringDesert-dp8tv
@AdmiringDesert-dp8tv Ай бұрын
@@ndassanayake293 ai a
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
@@AdmiringDesert-dp8tv Ai e kiyala ahane pene nada mala honthuwa wak ne kisima piliwrlak na eyage
@AdmiringDesert-dp8tv
@AdmiringDesert-dp8tv Ай бұрын
Hmmm eth minissunta pahath Karla kthakrnna epa
@oshanthikadefni1999
@oshanthikadefni1999 Ай бұрын
Ai me akkage video bala bala baninne 😂😂ubalata baland ba wgenam dekkama owa kiyndma hithenawanm nobala hitapanko.iwarane. Nikm tharaha ganne ai ? 😂 yakowww 4n use krnpan dawase stress aduwenda. Meke awillath stress wedi krgnne nethuwa 😂😂😂😂😂
@randununilmini9169
@randununilmini9169 Ай бұрын
Me Hanwelle thiyena kanro hotel eka neda
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g Ай бұрын
අනේ ඔයා පිලිවෙලකට ලස්සනට අදින්නකෝ
@dreamdesigns2975
@dreamdesigns2975 Ай бұрын
ane itin oyage kwuruth newene eya. oyth paduwe idiynm iwrane eyawa oya ussan innwda ane ochchra amaru🥹🥹blnna beri nm nobla inna.
@sew1709
@sew1709 Ай бұрын
​@@dreamdesigns2975pena dewl kiyanne halo ... balana ekai eka gana thamange adahasa kyana ekai balana kenage wadak..oyge kauda meya 😂
@priyangikaudeni8258
@priyangikaudeni8258 Ай бұрын
Ane akka oyage habba kate ko aththatama mm mukuth danne na eka eka aya eka eka coment dala thiyana nisa ahuwe hitha ridawa ganna epa ❤❤❤❤
@ashiwvidwan8772
@ashiwvidwan8772 Ай бұрын
❤️❤️❤️
@sewwandibagya7656
@sewwandibagya7656 Ай бұрын
ඔයා ඔයාගෙ විදියට විනොද වෙනවා මරැ ❤
@ChamodiFonseka-z6v
@ChamodiFonseka-z6v Ай бұрын
Genuma thamai thawa genu kenakta irisiya karanne oya jewethe lassnata widinwa eka widawana un thamai bena bena danne😂❤
@slwide2857
@slwide2857 Ай бұрын
jiweethe widinw pakak
@Kanchana-oz5hm
@Kanchana-oz5hm Ай бұрын
Enjoy your day..
@nilanthiliyana3464
@nilanthiliyana3464 Ай бұрын
Punchi baba paw eyawath ekkan yanna mita passe❤
@gayathriherath2191
@gayathriherath2191 Ай бұрын
Pissuda oyata
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Ай бұрын
පිස්සු ද Class වලින් ඔෆිස් වලින් පවුල් පිටින් day out එක්කන් යන්නෙ නෑ.
@ranudikasundi4825
@ranudikasundi4825 Ай бұрын
අක්කෙ ඔයා phoney tail දාන්න මං දැන් ටිකකට කලින් Vedio එකක දැක්කා ඔයාව එහෙම❤️ඔයා එතන හරිම ලස්සනයි පිළිවෙලයි ❤️☺️
@prettygirl-gy8mz
@prettygirl-gy8mz Ай бұрын
Dayout eke prices kiynnko akki
@shiromiwarshakoon5402
@shiromiwarshakoon5402 Ай бұрын
Harima lassanai
@amaliudugama5252
@amaliudugama5252 Ай бұрын
Enjoy ur life akki
@SaliyaJeewantha
@SaliyaJeewantha 25 күн бұрын
Jeewithe widina un goda meke thu nedakin😂😂
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Ammapa ubalata tiyana dhangale❤❤❤😅
@Vishmi122
@Vishmi122 Ай бұрын
සුපිරි නේ
@Esh96
@Esh96 Ай бұрын
බන්ඩා කොලබ ගිහින්😂😂😂😂
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
Me ganita kohomath owa magic wena atti bun sali na ne kohomath loku loku hotel walata gihila pool bahala enna
@StrengthMiracles
@StrengthMiracles Ай бұрын
Galle paththe gong Haththe...indiye indiye ganne 😂
@dilshanv7594
@dilshanv7594 Ай бұрын
​ ඉතින් උබල ඇයි මේව මැජික් කරගන්නෙ😂😂😂😂@@ndassanayake293
@dilshanv7594
@dilshanv7594 Ай бұрын
​@@StrengthMiracles 😂😂 පම්ක. මේ කෙල්ල හොරණ. 😂😂😂 කොලබ පැත්තෙ
@GaganSadeesha
@GaganSadeesha Ай бұрын
අක්කා කොලඹ කිට්ටුව ඕයි. දන්නෙ නැති මගුල් කියවන්නෙ නැතුව ඉදපන්.
@randununilmini9169
@randununilmini9169 Ай бұрын
Day out eke ekkenekuta kiyakda gana
@sajiniarunika9650
@sajiniarunika9650 Ай бұрын
❤️❤️😘😘
@EshandJay
@EshandJay Ай бұрын
@ashinshadhanasekara6319
@ashinshadhanasekara6319 Ай бұрын
Shooi ane ❤🥺
@HashiKumari-k9i
@HashiKumari-k9i Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️කොහෙද මේ Cls එක❤️❤️❤️❤️❤️❤️
@geethi8879
@geethi8879 Ай бұрын
නිදහසේ සතුටින්......❤❤❤❤
@piyumihansika8694
@piyumihansika8694 Ай бұрын
❤😍
@madulifestyle2280
@madulifestyle2280 Ай бұрын
❤🎉
@Manu59-i6b
@Manu59-i6b Ай бұрын
🥰🥰
@AnuththaraThilini
@AnuththaraThilini Ай бұрын
Akke aiya koo
@AdirandikaThilini
@AdirandikaThilini Ай бұрын
Chatar mewa nam
@SandushaniRajaguru
@SandushaniRajaguru Ай бұрын
Ane oya ape geta eha peththane awith tiyenne
@randununilmini9169
@randununilmini9169 Ай бұрын
😊
@ShamanthiThilakarathne
@ShamanthiThilakarathne Ай бұрын
❤❤❤❤❤❤❤
@ruwanipemarathna4210
@ruwanipemarathna4210 Ай бұрын
👍👍👍❤❤❤
@RanjanaKodagoda
@RanjanaKodagoda Ай бұрын
මොනව ද යකෝ ඒ buffet එක 😂😂😂😂
@Korean-flix
@Korean-flix Ай бұрын
oyala wage 5 star hotels wala buffet wlt yanne hamotama sall nhane,ubla england neweine inne lankawa bn meka lankawa
@dilaa960
@dilaa960 Ай бұрын
Gamatama awith ape tawon eke wadurath balala
@ThisariTharindi
@ThisariTharindi Ай бұрын
😁😁❤️
@amilakarunarathna7150
@amilakarunarathna7150 Ай бұрын
🤗🤗🤗🙃
@madushanilokuhewa7105
@madushanilokuhewa7105 Ай бұрын
Budget day out😂😂😂
@Korean-flix
@Korean-flix Ай бұрын
oyala wahe 5 star hotels wlt yanna hamotama salli na hlo,lankawe neweida inne oii😂
@oshanthikadefni1999
@oshanthikadefni1999 Ай бұрын
Menna thawath posh 5 star buffet walt hemadama yana knk 😂😂😂😂😂😂
@PabodaHansani-l1v
@PabodaHansani-l1v Ай бұрын
Nice dr 😊
@NishanNishan-q7t
@NishanNishan-q7t Ай бұрын
Aiyooo mta be😂
@twwubandara9951
@twwubandara9951 Ай бұрын
බුදු අම්මේ ළමයින්ගේ කොණ්ඩෙ😱😱😱😱fan ඉස්සරහා
@upulshantha-le1iy
@upulshantha-le1iy Ай бұрын
❤ko ane hubbya.wenadata eya enone oya ekkan yanna
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
❤❤❤❤ලස්සනයි
@arrowboy5925
@arrowboy5925 Ай бұрын
ගොන් ඩාන්ස් තියෙන්නෙ තමුන්ගේ විතරයි .....ගොඩේ බඩුව
@sanu7301
@sanu7301 Ай бұрын
ubla wage unta thami gode badu inne,kellekta thamnta one widihata one deyak karanna puluwan
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 61 МЛН
හෝටලේකට day out එකක් ගියා | ටයිටැනික් වගේ 🤣
13:05
උපන්දින තෑග්ග - මේ මාසේ සෑහෙන්න වියදම් 🥶
11:10