Пікірлер
@DimuthuRoshan-b6o
@DimuthuRoshan-b6o 57 минут бұрын
මේක 48000ට ගත්තෙ මං අවුරුද්දකට කලින්
@sweety123-p6h
@sweety123-p6h Сағат бұрын
@AnomaDamayanthi-yf6jl
@AnomaDamayanthi-yf6jl 5 сағат бұрын
🎂🎂🎂🎂🎂🎂Happy birth day❤
@MaduMadhushi
@MaduMadhushi 6 сағат бұрын
ඔය වොශ් දාගෙන කෑම හදන්නයි අරම කරන්නයි මෙහෙම කරන්නයි කියන කට්ටිය නිකන් පොශ් වෙන්න දගලන්න හදනවා වගෙ එකක් මට පෙන්නෙ ඔය පොර ටොක් දෙන කට්ටිය ඔය කියන විදිහටම කරනවද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නෙ 😂 ගැනියෙක්ට හතුරැකන් කරන්නෙ තවත් ගෑනුම කෙනෙක් කියනවනෙ
@wonderheart99
@wonderheart99 Сағат бұрын
Washඑකක් දා ගන්න කියන එක, පිලිවෙලකට වැඩක් කරන්න කියන එක පොෂ් වෙන්න ඕනි කරන දේවල් නෙමේ.. අනික් අය කෙසේවෙතත් මෙයා මේවා පොදු මාධ්‍යක දාන නිසා ඒ ගැන හිතන්නම වෙනවා.. kzbin.info/www/bejne/bZqveZuaaZiSiqssi=oq6Oze4VJzYHDSgO මේ ලමයාගෙ ව්ඩියො බැලුව නම් තරේවි කොච්චර ලස්සනද කියලා දුප්පත් උනත්
@mashiC-MC
@mashiC-MC 23 сағат бұрын
මෙයා අම්මෙක් උනාට මොලේ මෝරලා මදි ඇත්තටම....ළමා මානසිකත්වයක් තියෙන්නේ😂😊
@mashiC-MC
@mashiC-MC 23 сағат бұрын
අපෝ😊😂
@SachiniKavindi-n2f
@SachiniKavindi-n2f 23 сағат бұрын
ලස්සනට hadal ඉක්මනින් wada karagnna dukai inna nathuwa.ගොඩක් dukai wennepa. ලස්සන sathutuita jiwathe wenna balanna.oyalata hamadayakkm hari yai පරිස්සමෙන් wada karanna.oyalta budusaranai.🥰🥺❤❤❤
@SachiniKavindi-n2f
@SachiniKavindi-n2f 23 сағат бұрын
ඉක්මනින් wada karanna පුළුවන් වේවා බුදුසරණ 😢
@Nimnadi-q6c
@Nimnadi-q6c Күн бұрын
ආදරෙයි ❤❤
@AyushaPerera-ym9oc
@AyushaPerera-ym9oc Күн бұрын
තරහ වෙන්න එපා අක්කෙ දෙයක් කියන්නම් බිස්නස් එකේ වැඩ දවසකට පස්සට දාලා ගේදොර පිරිසිදුව අස් කරලා අතුගාන්න ඔයාට තවත් හරියාවි❤
@DipaSeethamali
@DipaSeethamali Күн бұрын
Harima lassanai
@adithyasooriarachchi4123
@adithyasooriarachchi4123 Күн бұрын
මේක මෙයාගේ පෞද්ගලික ජීවිතේ. අනික මං වැඩ කරන්නේත් හෝටල් එකට එහෙමයි කියලා හොටෙල් එකේ වැඩ කරන විදියටම ගෙදර ඇවිල්ල උයන්නේ නෑනේ අපි. අනිත් මිනිසුන්ගේ ඇද හොයන්නේ නැතුව බලන්න කැමති නැත්නම් බලන්නැතුව පාඩුවේ ඉන්න ඕනේ. මිනිසුන්ට අපහාස කරන්නේ නැතුව. මොකද අපරාදේ ඔයාලා යූස් කරන ඩේටා ටිකක්.
@nalinathennakoon6138
@nalinathennakoon6138 Күн бұрын
එයා hotel එකක් නෙවෙයිනෙ දාගෙන ඉන්නෙ එයාලගෙ ගෙදර අයට කන්න හදන්නෙ😅.. මම නම් හිතන්නෙ youtube එකෙත් video බල බල බයිනවට වඩා බයින කට්ටිය නොබලා හිටියනම් හරි නැත්නම් අපරාදෙනෙ තමන්ගෙ ලේ ටික විඩියෝ එකක් වෙනුවෙන් පුච්ච ගන්නෙ... බයින කට්ටියට youtube එකෙ vlogs කරන ගොඩක් අය ඉන්නවා මෙයාව සෙට් නැත්නම් එයාලගෙ බලන්න... Stress නැති කරගන්න youtube ඇවිත් සමහරු තවත් stress වෙනවා අනුන්ට බැන බැන 😂
@mahindarajapaksha-nq2se
@mahindarajapaksha-nq2se Күн бұрын
මිකිමවුස් බැන් එක කියද??
@piyumihansika8694
@piyumihansika8694 Күн бұрын
❤😍
@AsankaEranda
@AsankaEranda Күн бұрын
❤.
@mashiC-MC
@mashiC-MC Күн бұрын
කුෂී නිසා ජොබ් කරන්න බෑ කියපු එක්කනානෙ මේ😂😂😂අර @Thisari බනින එක හරිම සාධාරණයි
@harshanikanchana4661
@harshanikanchana4661 Күн бұрын
Oya yana mehum claas gena poddak kiyanawada
@SenuSenu-b2i
@SenuSenu-b2i Күн бұрын
29 neda😅 ❤🎉🎉
@punchinihisaya3327
@punchinihisaya3327 Күн бұрын
Appiriyai😮😮
@punchinihisaya3327
@punchinihisaya3327 Күн бұрын
Piliwelata wada karanna nangi. Ethakota okkoma hari
@SandayaKumuduni-w8c
@SandayaKumuduni-w8c Күн бұрын
❤❤❤😊😊
@SurandiImesha
@SurandiImesha 2 күн бұрын
Harima sarala jiwithe .godak sathutin innwa . good luck ❤❤
@thushanimadubashini4370
@thushanimadubashini4370 2 күн бұрын
එක එක්කෙනා ජීවිතය විදින විදිය වෙනස්..... මේඔයාගේ විදිය ... ජයවේවා
@madushaabeykoon8515
@madushaabeykoon8515 2 күн бұрын
අනේ මට නම් තේරුම් ගන්න අමාරැයි ඇයි මේ මිනිස්සු අනුන්ගේ දේවල් මේ තරම් හොයන්නේ එයා කැමති විදියට එයා ජිවත් වෙයි
@vital2375
@vital2375 2 күн бұрын
ඔව් නේද ...මෙච්චර පිලිවලට පිරිසිදුවට ඉන්න ලමයාට ඇයි මිනිස්සු බනින්නේ..බලන්න මේයාගේ ගෙවල් දොරවල් ,මිදුල වටපිටාව කොච්චර පිලිවලද? මේයා කෑම කන විදිහට තමයි මම අසම... බලගෙන ඉන්න හිතනවා😊
@KimDahyun_97
@KimDahyun_97 2 күн бұрын
Ehema kiyanna epa කවුරුත් waraddak kiyala na..hondin kiyadena eka hondai.eyata thawa issarahata yanna පුළුවන් pirisiduwa piliwelata hitiyoth... hondin hama dema piliwelata kara gattot... fans la adupadu penwanne tharahata newe metanadi irisiyawata th newei g .podi kale eyata kiya denna කවුරුත් inna natuwa athi pirisidukama piliwela gana ekai e nangita kiuwwata notherenne.. pau itin ara punchi daruwath amma diha balagenane hadenne..
@u.kmahesha1370
@u.kmahesha1370 2 күн бұрын
ඔයාට පුලුවන් නම් ගෙදර ඉදන් කරන්න පුලුවන් ජොබ් එකක් ගැන අදහසක් දෙනවද නංගී 💖💖💖💖💖
@nilukshirabel303
@nilukshirabel303 2 күн бұрын
ගමනක් ගිහින් ආවම නන්ගා ඒ ඇදුම පිටින්ම කැම හදන්නෙ නැතුව ඒප්රන් එකක් අදින්න කැම හදන වෙලාවට ඔයා මැහුම් පංති යන නිසා ඔයාටම ඒප්රන් එක මහගතහැකි....එතකොට වැඩෙි නියමයි....👍
@KaveeshaNimsara-zz6bx
@KaveeshaNimsara-zz6bx 2 күн бұрын
අපිත් ඔහොම තමයි අනේ ජීවත් වෙන්නේ..ලොකුකම් නෑ..පිස්සු. මිනිස්සු ඉන්නවා අක්කා ගනන් ගනන් එපා.මට දැනගන්න ආසයි අර පන්තියට යනවා කියන්නේ මොකද්ද අක්කා මැහුම් පන්තියට ද යන්නේ🤔🤔
@PradeepaSenarathna
@PradeepaSenarathna 2 күн бұрын
🤮🤮🤮🤮🤮🤮🤮Angoda yanna oana ekek
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 2 күн бұрын
කියන කරන දේවල් වලට වටිනාකමක් ලැබෙන විදියට පිලිවෙලට කරන්න උත්සාහ කරන්න .තාම පොඩි වයස ක් වගේ දරුවෙක් හිටිය ට.ඉන්නේ ත් දුවෙක් නිසා එයාව්ත් utube channel එකට සහභාගි කරගන්න නිසා ව්ටිනාකමක් දිගටම පවත්වාගෙන යන්නත් ඕනිනේ ද?අඩු පාඩු හදාගෙන ඉදිරියට ම යන්න .අපහාස කිසිම දෙයක් හිත ට ගන්න එපා.ඔයා කරන්නේ ව්‍යාපාරය ක් නේ.ඒකට ඔය බාධක බාදාවක් කරගන්න එපා.සමහර අයගේ comments දැක්කම හරිම පසුතැවීමක් ඇතිවෙනවා.කාට හරි අපහාස කරලා තමන්ට ලැබෙන්නේ මොනවාද කියලා තේරෙන්නේ නෑ.කීදෙනෙක් මේවා බලනවාද .😢
@chathunikaumadi
@chathunikaumadi 2 күн бұрын
horana lovers ekata awa neda akka . mn oya wage kenekwa dakala kalpana kala oyada kiyala
@wonderheart99
@wonderheart99 2 күн бұрын
ඇත්තටම ඔයා කරන වැඩ කිසිම පිලිවෙලක් නෑ.. බලන්න ඔයා කෑමක් හදන්න ගිහින කොන්ඩයක් අත ගගා ඒක ගැන කියනවා.. බලන් ඉන්න අයට අපිරිසිදු කමක් තමා දැනෙන්නේ.. ඔයාට ඔය තියෙන දේවල් හොදටම ඇති පිලිවෙලකට ඔය ටික හදාගෙන හිතලා බලලා වීඩියෝ කලා නම්... හැම මගුලම වීඩියෝ කරලා දාන එක නෙමෙයිනේ content create කරනවා කියන්නේ.. ඒක ඔයාටමයි හොද නැත්තෙ.. කැමති නම් මේ ගැන පොඩ්ඩක් හිතල ඉස්සරහට විඩියෝ දාන්න.
@KaveeshaNimsara-zz6bx
@KaveeshaNimsara-zz6bx 3 күн бұрын
මතකයි ද එක තමයි මාත් අහන්න හැදුවේ අනිවරෙම් ඒ වීඩියෝ එක ඕන හොඳේ අක්කා🥰🥰😊
@wanithilavanya
@wanithilavanya 3 күн бұрын
අම්මෝ.... 😂 මන් මේ ශිහාරගේ වීඩියෝ බලන්න හරිම ආසයි.දිගටම දිගටම මන් මේ බලනකොට ටිකක් පරන වීඩියෝ එකක් හම්බුනා.අම්මෝ comments... 😅 ලංකාවේ කාන්තාවෝ 100% ක් ම සෑම දේකින්ම අංග සම්පූර්ණයිනේ.මාරයි අප්පා.ටිකක් දුප්පත් කෙනෙක්ට you tube vlogs කරන්න බැයිද ? මේ shihaara ට හොදටම සල්ලි තිබිලා.සුපිරි ගෙදරක ඉදන් iphone එකකින් වීඩියෝ කරා නම් මෙයාලා ආආආස වෙයි😂
@thamalichinthani
@thamalichinthani 3 күн бұрын
❤❤❤
@powerbutton6305
@powerbutton6305 3 күн бұрын
මම ඔයාගේ වීඩියෝ බලන්නේ මුල කාලේ ඉදන් .මුලින්ම බැලුවේ අර සම්බෝලයක් හදන එක . මේ කාලේ ඇතුලේ ඔයා ගොඩක් දේවල් එකතු කරගෙන කියලා පේනවා ලයිෆ් එකට .හැබැයි ඔයා කුනිස්සෝ හෝදන්නේ නැතුව චිලි පේස්ට් හැදුවා වගේ තමයි තාමත් . අපිරිසිදු කම අපිළිවෙල විකාර ඇදුම් .අනේ මන්දා .. 75k එනකොටවත් ඒවා හදාගන්න . පිළිවෙලට පිරිසිදුවට ඉන්න මහා ලොකු සල්ලියක් ඕනි නැහැ . වෙලා තියෙන්නේ ඔයාලට එහෙම ඉන්න තේරෙන්නේ නැහැ .
@Thisari93
@Thisari93 2 күн бұрын
කූණිස්සෝ මල්ල ඉරලා එහෙම්ම ඇතිලියට හලපු එකනම් අප්පිරියයි 🤮 මෙයාගේ තව කොච්චර අපිරිසිදු වැඩ තිබුනද ඒ කෑම හදන චැනල් එකේ.
@powerbutton6305
@powerbutton6305 2 күн бұрын
@@Thisari93 ow . කුනිස්සෝ ටික තාච්චියේ තියෙද්දී තමයි ෂොපින් කෑලි එහෙම අයින් කලේ . මෙයා කවදාවත් හැදෙන කෙනෙක් නෙමේ .සරල කම නෙමේ මේකට කියන්නේ අපිළිවෙල කියලා
@Thisari93
@Thisari93 2 күн бұрын
@@powerbutton6305 ඔව් එදානම් අප්පිරියා හිතුනා. තව ගොඩාක් කෑම හැදුවා මෙයා ඒ වගේ අපිරිසිදු විදියට. අද ඊයේ මෙයාගේ වීඩියෝස් බලන කට්ටිය ඕවා දන්නේ නැතුව අපිට බනිනවා 🤣
@Thisari93
@Thisari93 2 күн бұрын
@@powerbutton6305 ඔව් එදානම් අප්පිරියා හිතුනා. තව ගොඩාක් කෑම හැදුවා මෙයා ඒ වගේ අපිරිසිදු විදියට. අද ඊයේ මෙයාගේ වීඩියෝස් බලන කට්ටිය ඕවා දන්නේ නැතුව අපිට බනිනවා 🤣
@sashhdesh7251
@sashhdesh7251 22 сағат бұрын
@@Thisari93hoda wade bola wage mandamansika leddunta baninnama tamai one. Ochchara appiriyanan nobala innawa ko. Thamusela eya me vedio balen pennanne naneh. Mokatada nikan time waste karan data kapagen balanne. Set wenne naththan just ignore it. Wachanekinwath manussayekge hithak ridena wachanayak nokiya inna balanawa. Karmaya Oya hamdetama wada ප්‍රභලයි!
@SrimanthaRanasingha-n5w
@SrimanthaRanasingha-n5w 3 күн бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮
@thusharipanagoda7181
@thusharipanagoda7181 3 күн бұрын
රෙසිපි එක කියලා දුන්නු කෙනා ගුරුමුශ්ටිය තියාන් නේද කියලා දීලා තියෙන්නෙ .
@zeenath200
@zeenath200 2 күн бұрын
😂😂😂😂
@DammiMadushani-gx8ot
@DammiMadushani-gx8ot 3 күн бұрын
අනේ මීට වඩා පිරිසිදුව පිළිවෙලට ඉන්නකෝ 😢 දැක්කම මොකක්ද වගේ 😢 අප්පිරියයි 😢සාමාන්‍ය ජිවිතේ මේකයි කියලා ඔහොම පිරිසිදු කමක් නැතුව ඉන්න එපා. .. anith you tube channel karana aya.diha blannko 😢
@KimDahyun_97
@KimDahyun_97 3 күн бұрын
ඇත්තටම samanaya ජීවිතය kiyanne අපිරිසිදු wata apiliwelata inna eka newei nangi.. samanaya jeewithe di pirisiduwa ta piliwelata inna oni... minissu samanaya jeewithe di pirisiduwa piliwela ta innawa vidio nodammath..ane manda eka podi kale indan huru nathi kama man hithanne ishara nangita tina prashne
@wonderheart99
@wonderheart99 2 күн бұрын
ඒක නම් ඇත්ත
@DammiMadushani-gx8ot
@DammiMadushani-gx8ot 2 күн бұрын
​@@wonderheart99😢😢😢
@DammiMadushani-gx8ot
@DammiMadushani-gx8ot 2 күн бұрын
​@@KimDahyun_97ඔව් පොඩි කාලේ ඉඳන් හැදිලා තියෙන විදිහ😢එයාට බනිනවා නෙවෙයි එයාට ඊර්ෂ්‍යා කරනවත් නෙවෙයි 😢 හැබැයි එයාගේ වැඩ වල කිසි පිළිවෙලක් නැහැ ..ගෙදර වුණත් ලස්සනට පිළිවෙලට තියාගන්නේ නැහැ 😢මීටවඩා නැති බැරි මිනිස්සු පිළිවෙලට පිරිසිදුව ඉන්නවා 😢 wash ekakwth noda දාඩිය පිටින්😢 කොණ්ඩේ අල්ල අල්ල අත යට දාඩිය පෙනෙද්දි අනේ මන්ද හරි අවුල් .. you tuber kenek wdihta eya gana mita wada hithanna oni eya
@11.11.beliveurself
@11.11.beliveurself 3 күн бұрын
KZbin channel karana eka therumak na kisima deyak gana update nahne oya. Duppath kamai nuugath kamai dekak. Oya pudding eka podi lamainuth hadanawa hodata 😊
@KimDahyun_97
@KimDahyun_97 3 күн бұрын
ඉශරා නංගි තරහ වෙන්න එපා පැටියෝ . samanya jeewithe , ඇත්ත ජීවිතේ api pirisiduwa ta piliwelata inna oni..vidio dammath nodammath...gamanak gihin awama dadiya dhana eka samanyai .e nisa hondata wash ekak දාලා ehema anith wada karanna patan ganma..විශේෂයෙන් kama hadaddi..babekuth innawane punchi..ehema nowunoth babath අනාගතයේ me wage banum ahai eya හැදෙන්නේ amma diha balalane..eth itim ඔයා ehema inna asa na.. ඔයා පුරුදු wela thiyena hati wenna athi punchi kale indala patio...pau itm ..banum ahanawa onakamin.api hamoma athin waradi wenawa eth pirisidukama පිළිවෙළ kiyanne apita hithala hada ganna පුළුවන් dewal .aye nodanna kamak hadaddi youtube vidio tikak balanna nangi .
@SudharshinidharshikaFernando
@SudharshinidharshikaFernando 3 күн бұрын
Ane manda me daruwa paw ona taram recipe tiyenawa you tube eke biscuit pudding hadana hati anoma kitchen ape amma e wage chanel balanna balla piliwalakata wadak karanna igana ganna natnam oyage duwath oya wage wei mamath oyage vidio balanawa mata hitenne oya kawruth kiyana dewal hanna kamati nha e wagema panditai eka tamai ekama hetuwa
@Sewwandii
@Sewwandii 3 күн бұрын
මහ ඌරු ගෑනියෙක්
@kyliewini8995
@kyliewini8995 3 күн бұрын
මේ ගර්ල්ට ඇයි මෙච්චර බනින්නේ සමහරැ? පාඩුවේ බොරැ කරන් නැතුව ඇත්තම ජීවීතේ පෙන්වනවටද.?
@KimDahyun_97
@KimDahyun_97 3 күн бұрын
na patyo samanya jeewithe , ඇත්ත ජීවිතේ api pirisiduwa ta piliwelata inna oni..vidio dammath nodammath...babekuth innawane punchi..ehema nowunoth babath අනාගතයේ me wage banum ahai eya හැදෙන්නේ amma diha balalane..eth itim ishara ehema inna asa na.. eya පුරුදු wela thiyena hati wenna athi punchi kalen indala...pau itm ..banum ahanawa onakamin.api hamoma athin waradi wenawa eth pirisidukama පිළිවෙළ kiyanne apita hithala hada ganna පුළුවන් dewal.me pudding eka wunath vidio ekak balala hariyata hadanna tibba.. ai dan na eyata eka notherune youtubeer kenek welath.
@nishu5111
@nishu5111 2 күн бұрын
Aththa jeewithe apinm gamnk gihin enne wash ekak dan adumak maru krgnne koi welawatda kiyla.e unta meya apugmn dadiya dagena ath deka withrak sodan kama hadanne na apinm
@nimmifer99
@nimmifer99 3 күн бұрын
Pissu dayal ekak vage ane manda. Yako lassanata pirisiduva inna salli ona na. Issara video mita vadiya pilivelai meyge
@Ruwanisiriwardhana-sw4nx
@Ruwanisiriwardhana-sw4nx 3 күн бұрын
Aiywa pennuwe na ne
@nila3315
@nila3315 3 күн бұрын
දාඩිය පිටින් කුනු පිටින් කෑම හදන්න එපා අනෙ...😢😢😢😢කොන්ඩෙ අල්ලනවයි කෑම ඒ අතින්ම අල්ලනවයි..අනෙ මන්ද..ඒක දකින කෙනෙක්ට හරි කැතයි..අර ඇදුමෙ අත යට දාඩිය නේද..😑😑
@DammiMadushani-gx8ot
@DammiMadushani-gx8ot 3 күн бұрын
Mtath mokakda wage 😢
@GeenDissanayaka
@GeenDissanayaka 3 күн бұрын
⁣නාලා කරලා ඕක හදලා හිමින් edit පාරක් දාලා හවස ලස්සනට ඇදගෙන tea එකක් එක්ක arrange කරලා හස්බන්වත් surprise කරලා ලස්සනට වැඩේ කරානම් තව හොදයි.ආසාවෙන් ආදරෙන් හදන සම්බොලෙත් වටිනවා.හැබැයි පිලිවෙල පිරිසිදුකම අංක එක වෙන්න ඕන.වි⁣ශේෂයෙන් ඔයා වගේ u tube channel එකක් කරන කෙනෙක්...
@Tharu-561
@Tharu-561 3 күн бұрын
Janet එකේ ලිප් බාම් මාර හොදයි ❤
@SayuriVijamuni
@SayuriVijamuni 3 күн бұрын
අක්කෙ ඔයාගේ වීඩියෝ ලස්සනයි. ඒ වගේම අනිත් අය පෙන්නල දෙන අඩුපාඩු ටිකක් හිතලා මතල හදාගන්න .හැමෝගෙම වැරදි තියනවා අපි ඒව හදාගන්න ඕනි . ඔයා කරන සමහර වැඩ කිසි පිලිවෙලක් නෑ .තරහට නෙමේ කිව්වෙ 😢❤