පලවෙනි පාරට මල් කාලක් බිවුවා 🥶 කොහොමද ගෙදර ආවේ

  Рет қаралды 33,766

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 156
@chathuraniswarnamali2576
@chathuraniswarnamali2576 2 ай бұрын
වරදක් කියන්නෙ නෑ ඒත් හැමෝම කියලා තියෙන නිසා පොඩ්ඩක් හිතලා බලන්න ශිහාරා මේ කියන දේවල් ඇත්තද කියලා.මං දකින විදියට ඔයා හුඟක් දක්ශ කෙනෙක්.ඒත් මෙච්චර ආදරෙන් හැමෝම කියන දේ ඇයි ටිකක් සලකලා බලන්නෙ නැත්තෙ.කැත comment නෙවෙයි එයාලා දාන්නෙ හරි ආදරෙන් ඔයාගෙන් ඒ දේවල් ඉල්ලන්නෙ.ඔයා කැමති විදියට ඉන්න ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි චුට්ටක් සලකලා බලන්න එයාලා කියන දේ ඇත්තද කියලා.සුභ පතනවා ඔයාගෙ ඉදිරි වැඩ කටයුතුවලට හදවතින්ම ❤❤❤
@thashminathasha4071
@thashminathasha4071 2 ай бұрын
අනේ මන්ද අක්කේ ඔයාට ගොඩාක් ආදරේ කරපු කෙනෙක් මම. කලින් කීපවතාවක් කමෙන්ට් කරා ඔයාගේ ඔය නොගැලපෙන විලාසිතා ගැන. මට දුක ඔයා ඔය කරන දේවලින් ඔයාගේ වටිනාකම අඩුවෙන එක ගැන. මන් දකිනවා ගොඩාක් කමෙන්ට්ස් ඔයාගේ විලාසිතා ගැන රසිකයෝ ආදරෙන් ඔයාට අදහස් දක්වනවා. ඒත් අක්කේ ඔයා හරිම උද්දච්චයි. මෙච්චර කට්ටිය ඔයාට එකම දේ කියද්දී අඩුම ඔයාගේ රසිකයන්ට පෙන්වන ආදරේ විදියට හරි එකපාරක් වෙනස් උනානම් ඔයා නිහතමානී කියලා හිතන්න තිබුනා. අපි කරන්නේ අපිට ඕන ඒවා තමා කවුරුත් කියන දේවල් අපි කරන්න ඕන නෑ. ඒත් එකම දෙයක් කීපදෙනෙක්ම කියනවනම් පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න තරම් අපි නිහතමානී වෙන්න ඕන. මේ මම ඔයාගේ බලන අන්තිම වීඩියෝ එක වෙයි. මට ඔයා ගැන තිබ්බ පැහැදීම නැතිවුනා. ඔයා මේ කමෙන්ට් කියවනවද කියලනම් හිතන්න අමාරුයි ඒත් හිතේ තියන අදහස කිව්වේ. ඔයාගේ උද්දච්චකම නිසා එක රසිකාවියක් ඔයාට නැතිවුනා. 😊 ජයවේවා!
@nadeeshakumari6426
@nadeeshakumari6426 2 ай бұрын
Me too 🥺
@yhireshalakmali947
@yhireshalakmali947 2 ай бұрын
Ou meya kauruwath ganna ganne ne harina apirisidu Meyaage mahathtaya dala giyampu aka hari meyawa
@Dunagamaingff
@Dunagamaingff 2 ай бұрын
​​​@@yhireshalakmali947ඇත්තටම මෙයාගේ මහත්තයා මෙයාව දාලා ගිහින්ද 🥺
@ChadrikaDisanayak
@ChadrikaDisanayak 2 ай бұрын
නංගි වැරදියට හිතන්න එපා. ඔයා උත්සහා වන්තයි ..එත් ඔයාගේ ස්ටයිල් කරන විදිහ ඔයාගේ තියන ලස්සනත් නැති කරනවා..ගෝඩාක්ම කොන්ඩේ..ටිකක් ගෑනු ගතිලක්ෂන තියා ගන්ඩ ,,ටිකක් හිතන්ඩ ❤❤
@liveinthedream1329
@liveinthedream1329 2 ай бұрын
ඇයි ඔය වගේ ගමන් යනකොට අර පොඩි දරුවව එක්කන් යන්නේ නැත්තේ? ඒ ළමයා ඉන්නේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න වයසක. මේ වගෙ දෙයක් ඇහින් බලලා ගොඩක් අත්දැකීම් අරන් සතුටු වෙන්න පුළුවන් වයසක. අද Montessori කියලා shape වෙයි. ඒත් දවසක් Montessori පාඩු උනාට වැඩි දෙයක් ලමයා මේ වගේ දේකින් ඉගෙන ගන්නවා. ගෙදර ඉදන් ඔතන්ට යනකම්ම සහ එනකම්ම, නිකම්ම අර ආච්චි එක්ක ගෙයක් ඇතුලට වෙලා හිර වෙලා ඉන්නෙ නැතුව. කවදහරි දවසක ලමයට මතක හැටියට කියන්න වෙන්නේ අම්ම නම් ගිහින් fun අරන් ආව, මයි ආච්ච්යි ගෙදරට වෙලා හැමදාම කියන Montessori සිංදු කිය කිය එයා එනකම් බලන් හිටියා කියලා විතරයි.
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 Ай бұрын
Nomadic dairy චැනල් එක බලන්න.. ඒ අම්මා පුංචි වුනාට දරුවත් අරන් සිරිපාදේත් වන්දනා කරා.. හරිම ගෞරවනියයි 🙏
@sanduniramanayake7346
@sanduniramanayake7346 2 ай бұрын
ජිවිතේ ඔයිටවඩා නම්‍යශීලී වෙන්න අක්කෙ.කවුරු හෝ කීපදෙනෙක් එකම දෙයක් කියනව නම් එතන අපේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්.ඔයාගෙ වටිනාකම,ඔයාගෙ ප්‍රතිමූර්තිය වැඩි වෙනව මනුස්සයෙක් ඉස්සෙල්ලා ම ඔයාව දකින් විදිහෙන්.අහුවෙන හැමදේම කරන්න එපා.ලස්සනට කොන්ඩෙ පීරල තමන්ට ගැලපෙන දේවල් විතරක් කරන්න.
@sandunifernando3874
@sandunifernando3874 2 ай бұрын
වෙනස් විදිහේ style කරාට කමක් නැ.ගැලපෙන විදිහට.. කොන්ඩේ දාලා තියනවා හරි නැ..අපිට හිතෙන හිතෙන විදිහට කරාට වැඩක් නැ එකෙන් ඔයාගේ පෙනුමට හානියක් නම් , style කියන්නේ එකක්.....elegant style කියන්නේ වෙනම එකක් ...
@cookingwithruhi.2652
@cookingwithruhi.2652 2 ай бұрын
ඒක ඇත්ත අනේ එන්න එන්න මොංගල් සීන් වැඩි,නැත්තම් හොදට video කරගෙන ආවා..
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
​@@cookingwithruhi.2652ඒ ළමයෙක් ඉන්න අම්ම කෙනෙක් ඔහොම කතා කරන්න එපා කැත විදිහට...බලන්න උඩ කෙනා පහදා දීලා තියෙන ලස්සන.
@thiliniathapattu6549
@thiliniathapattu6549 2 ай бұрын
​​@@Saaraaa_A එයා ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට හැසිරෙන්නෙත් නෑනේ. මිනිස්සු කොච්චර ආදරෙන් එයාට කියලා දීලා තියෙනවද පිරිසිදුවට, පිළිවෙලට, ලස්සනට ඉන්න කියලා. එයාගෙ තියෙන උද්දච්චකමට එයා කිසිම දෙයක් වෙනස් කරගෙන නෑනේ. ඒ දරුවට ගුණදායක කෑමක් කන්නත් නෑ,අඳින්න ලස්සන ඇඳුමක්වත් නෑ, අඩුතරමේ සෙල්ලම් කරන්න පිලිවෙලක් ඇති සෙල්ලම් බඩුවක්වත් නෑ. දරුවව තැනකට ගෙනියන්නෙ රිලා පැටියෙකුට වගේ අන්දලා. ගෙදර මිනිස්සුන්ට කන්න නැති උනාට මෙයා නිකම් කන්න දෙන තැනක් හොයාගෙන හරි හොඳට කනවා. මැහුම් පන්තියේ ටීචගෙ, ළමයින්ගෙ බත් එක හරි කනවා. කඩවල් ගානේ ගිහින් එක එක ඒවා කනවා. හැබැයි එයාට නිකමටවත් දරුවා, අම්මා මතක් වෙන්නෙ නෑ. මෙයා මෙච්චර පෙරේත වෙන්න හේතුව පොඩි කාලෙ ඉඳන් ගෙදර හරියකට කන්න නොතිබුණ නිසා වෙන්න ඇති. කවදහරි මෙයාගෙ දරුවා මීට වඩා පෙරේත වෙනවා ඒ ළමයටත් කන්න නැති නිසා. මෙයාගෙ husband කොහොම ලෝකෙට මූණ දෙනවද දන්නෙ නෑ මෙයයි අම්මයි වගේ නෙවෙයිනේ, ඒ මනුස්සයා සමාජෙට බැහැලා රස්සාවක් කරන කෙනෙක්නේ. එතන මිනිස්සු මෙයාගෙ vlogs බලලා තියේනම් ඒ මනුස්යාව නිකම්ම විහිළුවක් වෙනවා. කුෂී කවදහරි ලොකු වෙලාඅම්ම​ගෙ vlogs බැලුවොත් ඒ ළමයටත් අම්මා ගැන ඇති වෙන්නෙ ආඩම්බරයක් නෙවෙයි, ලැජ්ජාවක් විතරයි.
@thusharipanagoda7181
@thusharipanagoda7181 2 ай бұрын
මුලින්ම අහම්බෙන් දැක්කේ මේ චැනල් එක එෆ් බී එකෙ. ඉතින් පරන ඒවත් එක්ක ඔක්කොම වීඩියෝ බැලුවා. මේ තරම් නැනුම්, අවලාද අඩුපාඩු අහපු චැනල් එකක් මිට කලින් දැකලා නැ. මට නම් ඔයාගේ ලොකු වරදක් පේන්නැ. ටිකක් කියවනවා, පිස්සු විදියට හැසිරෙනවා වැඩි. සමහර ඇදුම් , සපත්තු නොගැලපිම් තියෙනවා . ඒවා ඉතින් ඔයාට තියෙන විදියට වෙන්නත් පුලුවන් . හැබැයි ටිකක් තව පිලිවෙලක් වෙන්න බලන්න. මොන්ගල් වගේ හැම එකටම හැම තැනම හිනා වෙන්න එපා. ගෑනියෙක් ලස්සන ලෝකේ ඉස්සරහ ටිකක් ආඩම්බර උනාම. ලියෝ එකට යද්දි තිබ්බ පිස්සු කොන්ඩේ ට වඩා නම් දැන් හොදයි . තවම තරුණ වයස. පිලිවෙල ඉගෙන ගන්න ජීවිතේ හැම දේකටම. පොඩි ළමයි වගේ ඔහොම කොන්ඩ කටු ගහන්න එපා. ළමයි කරන දේවල් ගැලපෙන්නැ. පිස්සු පාටයි. ප්ලාස්ටික් මුදු මාල අපිට ගේන්නේ බාල පෙනුමක් . සුබ පතනවා ඔයාට
@littlemermaid5921
@littlemermaid5921 2 ай бұрын
මෙයා ලියෝ එකෙනුත් කොන්ඩෙ හැදුවද😂.
@thusharipanagoda7181
@thusharipanagoda7181 2 ай бұрын
@@littlemermaid5921 ඒකට ගිහින් කපන්න ඕන විදිය අහන වීඩියෝ එකක් තිබ්බා. එතකොට කොන්ඩේ බූසයක් තිබ්බේ. ඒකෙන් හැදුවද නැද්ද දන්නේ නැ
@thiliniathapattu6549
@thiliniathapattu6549 2 ай бұрын
අපිළිවෙලයි, අපිරිසිදුකමයි, පෙරේතකමයි, පණ්ඩිතකමයි, උඩඟුකමයි, මෝඩකමයි, කටවාචාලකමයි. මේ ටික තමා කෙනෙකුට ඔයාගෙන් ගන්න තියෙන්නෙ.
@samudra4160
@samudra4160 2 ай бұрын
Aya D'ONT CARE .....
@madushiliyanage8587
@madushiliyanage8587 2 ай бұрын
Ow
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
එක එකා කියන මුඩුක්කු කතා කුහක කතා කියන උන් උන්ටම කියා ගන්නවා 😂
@malkinadee
@malkinadee 2 ай бұрын
කොන්ඩේ ටිකක් පිලිවලට තියා ගන්න, වටේ පිටේ ගැහැණු ළමයි දිහා බලලවත් කරගන්න 😊එපා වෙනවා දකිද්දී
@DilaniChandralatha
@DilaniChandralatha 2 ай бұрын
Mokadda ane oya konde oyage kushige konde oita wadiya piliwelai😂😂😂😊😊😊
@yohianji1815
@yohianji1815 2 ай бұрын
කොන්ඩෙ ස්ටයිල් එක ඔයාට ගැලපෙන්නෑ. කොන්ඩෙ උඩට කරල පෝනිටේල් එකක් දැම්මනම් අමුතුම ලස්සනක් තියෙයි
@HappyAardvark-ox4gp
@HappyAardvark-ox4gp 2 ай бұрын
නංගී පැටියෝ ඔයා හොඳ කෙනෙක් අනේ ටික ක් ලස්සනට ඉන්න තරහ ට නෙවෙයි කියන්නේ ඔයා ඉන්න විදිය මට අවුල ක් නෑ ඇදුමයි කොන්ඩෙ යි නිසා ඔයා කැත ට පේන්නේ නැත්තං ඔයා ලස්සන යි මට නම්
@sandunifernando3874
@sandunifernando3874 2 ай бұрын
කව්රුත් එයාට කැතයි කියලා නැනේ.....එයා විහින් කැත වෙන්න යන එක නේ අවුල
@shakyawitharana8945
@shakyawitharana8945 2 ай бұрын
ඔයාගෙ ධයිරය අගය කරනව්ව් මන්. ඒ වුනාට කොන්ඩෙ නම් හදාගන්න අනේ.අද ගොඩක් හරි නෑ අද කොන්ඩෙ. ඔයාගෙ ලස්සන නැති වෙලා පිස්සු ගෑනියෙක් වගේ පේන්නෙ මෙතන.
@KavishaNethsara-b6g
@KavishaNethsara-b6g 2 ай бұрын
Akke man oyage video balanawa, hodai. Eth thawa lassanata konde hada ganna poney tail wage
@madhuramadhusanka8746
@madhuramadhusanka8746 2 ай бұрын
Meyage kisima ganu gathiyakuth na.pirimi kenek wage.anith eka harima pandithai.kauruth kiyana dewal ahanne na meya.harima gode
@Sasi_Gurl
@Sasi_Gurl 2 ай бұрын
කවුරුත් කියන තරම් ඔයාගෙ වරදක් නෑ අක්කි❤ හරිම ලස්සනයි විනෝදයී ජිවිතෙ විදිනවා❤❤ දිගටම විඩියොස් ගෙන්න❤
@AmalkaUpanodhi
@AmalkaUpanodhi 2 ай бұрын
meya negative markiting karnne ekai kuruwath adu padu quwata ewa wadiyenam karnne ... ekath hoda trick ekak meke inna ayata thiynne eyage konede aul nam dont care inne.....🤣
@shanu914
@shanu914 2 ай бұрын
වැරදියට හිත්න්න එපා කවුරුහරි දෙයක් කිව්වහම ඔයාගෙ චැනල් එකේ දැන් අවුරුදු ගානකට කලින් ඉදන් නෙ කට්ටිය කියන්නෙ ඔයාට පොඩ්ඩක් පිලිවෙල වෙන්න කියල ඇත්තටම ලස්සනට පිලිවෙලට ඉන්න සල්ලි මහ ගොඩක් ඕනෙ නෑනෙ ඔයාගෙ ඔය විකාර ඇදුම් වලට වියදම් කරන සල්ලි වලින් පිලිවෙල ලස්සන ඇදුම් සෙරෙප්පු ඔයා අම්මා කෙනෙක්නෙ ඒ වගේම තරුන කෙනෙක් ඉතින් ලස්සනට ඇදල හෑන්ඩ් බෑග් එකක් දාල කොන්ඩෙ ලස්සනට පීරල හොද මනුස්සයෙක් වගේ ඉන්නකො ගෙදර පිලිවෙලට ලස්සනට තියාගෙන ❤ චැනල් එකක් කරනවනම් ඔයාගෙ වීඩියෝ බලන අය කියන දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න අනේ පිස්සු ගෑනියෙක් වගේ ඉන්නෙ නැතුව උඩගුකමින් චැනල් කරන්න බැහැනෙ ඉදිරියට අඩුපාඩු හදාගන හොද ගමනක් යන්න ❤
@harshanikumari5946
@harshanikumari5946 2 ай бұрын
Meyata konde pointel ekak bandanm lassanai kiyala hithena Aya kooooo😂😂😂aththatama😊
@yashirajapaksha6753
@yashirajapaksha6753 2 ай бұрын
👍
@pavithragunasena242
@pavithragunasena242 2 ай бұрын
ඔය කොන්ඩෙ හොඳට පස්සට පීරලා ලස්සන බෑන්ඩ් එකක් දාගන්නකො අනේ..🤷
@PabodaHansani-l1v
@PabodaHansani-l1v 2 ай бұрын
Konde lassanata pirnna ohma kethai dr Oyagen vidiyo hemdama blnwa
@lauxmiperera3317
@lauxmiperera3317 2 ай бұрын
Balanna අමාරුයි කොණ්ඩය නිසා මුහුණ එක වෙනස් කරන්න නංගී
@kasunipurnima
@kasunipurnima 2 ай бұрын
සැහැල්ලු ජීවිතයක්❤❤ .මම ආසම මේ වගේ ජීවිතයකට 😢
@AshaJayathilake
@AshaJayathilake 2 ай бұрын
ඉක්මනින් subscribers ලා 50000 ගන්න පුලුවන් වෙන්න කියලා ඔයාට wish කරනවා නංගී...❤
@ashiyaashan2996
@ashiyaashan2996 2 ай бұрын
Anee akke mama hamadama oyage videos balanawa harima lassanai eth eka deyak kiyannam anee oyage hairstyle eka wenas karannako oyata galapennaha eka kathai
@madushiliyanage8587
@madushiliyanage8587 2 ай бұрын
අයියෝ කොන්ඩෙ හැටි
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 2 ай бұрын
මේ ළමයට එක එක කතන්දර කියනවා නම් මේ ළමයගෙ යූටියුබ් එක නොබලා ඉන්න නිකම් බොරුවට පව් සිද්ධ කර ගන්න කතා කියන්න එපා 👍👍👍👍
@bhagyasewwandi369
@bhagyasewwandi369 2 ай бұрын
අනේ ඔයා හරි හොද උත්සහවන්ත කෙනෙක්.ඒත් අක්කෙ ඔයා ගැලපෙනවා කියලා ඔය කරන ස්ටයිල් වලින් ඔයාව සමහර වෙලාවට විහිලුවක් වෙනවා මිනිස්සුන්ට.හෙයාර්ස්ටයිල් එකත් වෙනස් කරන්න අක්කෙ
@SamaliMk-oq6ps
@SamaliMk-oq6ps 2 ай бұрын
Mekita konde gana adum gana fashion gana kiyanawata wadiya hodai beeri alinta weena wayanawa,mechchra minissu adaren waradi adu padu pennala deddi ,ewa pilgena hada ganna be kiyanne me lamayage pawkarakama tamai,harima apiliwela jeewitayak oya gewanne nangi,aprasannai,oya adumak andath ,konde monwhri kalath ,jewelry dammat,kemak kewat,hemadema harima apiliwela i,ayeth oyage video blnne ne,promise,
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 2 ай бұрын
Kattiya pissiyek kiyala hithanawa ethi
@jayanidilrukshi837
@jayanidilrukshi837 2 ай бұрын
Ow hemoma kiyana nisa konde oi issarahin Keli kapannath epa ..hariyata oluwa piranna.oyage màthema innaepa amma baninnàwath athi oyata oya evmànussaya kiyana deth ahanne nathuwa athi.oya ohoma panditha unoth oyàge video balana ekathepawei
@samudra4160
@samudra4160 2 ай бұрын
D'ONT CARE ....... HAMBAKARANA SAMAHARA GANU INNAVA ....UDAGU ;AHANKARA .....
@amandaharindi3060
@amandaharindi3060 2 ай бұрын
අනේ මන්දා කොණ්ඩෙ හදන ව්ලොග් නම් දානවා මහා ලොකුවට කොණ්ඩෙ කෙලින්ම තෙමිච්ච කුකුලෙක්ගෙ වගේ කැත ගෙදර මිනිස්සු නැද්ද මෙයාට මේ දේවල් කියන්න මහ ලොකුවට ව්ලොග් දානවා මේකප් බඩු ගත්තා අනන් මනන් මොනවා කලත් හරිම අපිළිවෙලයි. පිස්සියක් වගේ අර දරුවා පව් .
@kulathungajayawickrama1080
@kulathungajayawickrama1080 2 ай бұрын
Tikak piliwelakata inna oyage kondema blnnako akki 😢
@navodhyapawani8359
@navodhyapawani8359 2 ай бұрын
ෂීට් නෙමෙයි අනේ සීට්.
@harshanikumari5946
@harshanikumari5946 2 ай бұрын
Mn kiyanavata .ilaga vlog ekedi poinitel eka try ka balanna ..balana ayata aaasa hithey......❤
@paulatompoe5354
@paulatompoe5354 2 ай бұрын
From when to when is this exhibition sis
@madushanishiwanthika4870
@madushanishiwanthika4870 2 ай бұрын
තියෙන්නෙත් කෙස් ගස් දහයක් පහළවක් ඒකවත් හරියට පීරන්නෑ...😢ඇයි අප්පා එහෙම කරාබු දෙකත් හෙන කැතයි.කණ්ණාඩියක් නැද්ද මන්දා ගෙදර තරහට නෙවෙයි දුකයි😢
@Akira12370
@Akira12370 2 ай бұрын
ඇයි අනේ මිනිස්සු මෙච්චර මෙයාගෙ වැරදි හොයන්නෙ .. හැම video එක්කම අරව මේව කියල බයිනව 😢
@thanujarajini4773
@thanujarajini4773 2 ай бұрын
මෙයා ඔවට යන්නෙ නිකන් කෑම ලැබෙන නිසා..
@nishu5111
@nishu5111 2 ай бұрын
Oya oya mudu karabu danna epa ane hri kathai.konde lassanata piragannko ane.salli yanne nane piliwelata inna
@samudra4160
@samudra4160 2 ай бұрын
Aya D'ont care ..... ammata pannadda
@anujathenuwara8632
@anujathenuwara8632 2 ай бұрын
Oya uddachcha unoth oyata youtube eken labila thiyana dewaluth nathi wei ikmanata ...a nisa oyage audience ekatath ahumkan denna
@jayanidilrukshi837
@jayanidilrukshi837 2 ай бұрын
Eka aththa
@samudra4160
@samudra4160 2 ай бұрын
Aya DONT CARE
@IsurikaDevindi
@IsurikaDevindi 2 ай бұрын
පිනට කන්න ගිහින් තියෙන්නෙ 😂
@kirnyy
@kirnyy 2 ай бұрын
Ehema kiynna epa. Minissu hemotm eka wge salli na . Hemotm adupadukm thiynw. Ehema una kiyl ohma kiynna epa.
@Oppz3
@Oppz3 2 ай бұрын
උබ තරම් කන්න නැතුව ඇති එතන්ට ගියපු කවුරුත්.
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
අපායේ කැමැත්තෙන් යන සෙට් එකක් ගොඩ බැහැලා😂
@GayanKarunarathna-yo9jm
@GayanKarunarathna-yo9jm 2 ай бұрын
Ane appa me ahinsaka kellata awawada Dena mongal ganu okkama Hari hodai wennati.oya oyage gamana yanna nangi.
@maheshikagunasekara5057
@maheshikagunasekara5057 2 ай бұрын
Ammo ochchara kanna puluwanda appa
@shalikayapa181
@shalikayapa181 2 ай бұрын
Mehema benum ahana eka meyage trick ekak wennath beri ne
@samudra4160
@samudra4160 2 ай бұрын
Awlak .....
@ireshaKumari-mb5gy
@ireshaKumari-mb5gy 2 ай бұрын
Mata riban mal hadanna oni.ekata oni ewa ganna puluwanda . Kohomada genna ganne price poddak kiyanna .
@kasunaththanayaka9466
@kasunaththanayaka9466 Ай бұрын
😌පුදුම සර්වසම්පූර්ණ මිනිස්සු ගොඩක්නෙ ඉන්නේ comment section එකේ...
@Rasii-z6s
@Rasii-z6s 2 ай бұрын
Maywage aya ammalawenna sudusuna yhahpath dakmak daruwata labenna
@priyanthaadikari7768
@priyanthaadikari7768 2 ай бұрын
ඊලගට day blog එකක් ඔනේ😊❤❤
@mahishakavindya992
@mahishakavindya992 2 ай бұрын
ඔච්චර කන්න පුලුවන්ද අනේ🥲
@pushpikananayakkara
@pushpikananayakkara 2 ай бұрын
Anea ehema kanakota kushi mathak wen nadha...
@VinuriDinushka-zl7cd
@VinuriDinushka-zl7cd 2 ай бұрын
Itin kan ntuwa innda kiynne modi
@PoornikaMadhushani
@PoornikaMadhushani Ай бұрын
Hapo me kawda ane
@deepikasajeewanie6954
@deepikasajeewanie6954 2 ай бұрын
Nikam kanna tiye num chicken hari kano
@gayanisamarakoon1285
@gayanisamarakoon1285 2 ай бұрын
Oyage wayasa kiyada
@deepikasajeewanie6954
@deepikasajeewanie6954 2 ай бұрын
28
@DinushaRathnayake-n7o
@DinushaRathnayake-n7o 2 ай бұрын
ඔයාට පොත් ලියන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා මං කීවේ කතන්දර ..
@Mithila_Dissanayake
@Mithila_Dissanayake 2 ай бұрын
thamange hodata minissu kiyana kisi deyak ganan ganne nathi uddachcha ganiyek
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 2 ай бұрын
adanam konde angodin penala awa pissiyekge wage 😁
@madushiliyanage8587
@madushiliyanage8587 2 ай бұрын
😁😁
@ushmikafernando
@ushmikafernando 2 ай бұрын
First comment eka magen akke ❤
@ishaniupeksha7238
@ishaniupeksha7238 2 ай бұрын
Mkkd e konde😂
@MNasha..
@MNasha.. 2 ай бұрын
Me exhibition 1 gana danna kenek innawada?
@dileshaliyanage450
@dileshaliyanage450 2 ай бұрын
Kannamai inne meya nm.pissu.😂
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
තෙරුවන් සරණයි පින් වත් නංගී ❤❤❤ලස්සනයි කව්රු කොහොම කාවවත් නංගී ඔයා දිනලා ඉවරයි ඔයාට කුහකකම් කරන අය දවසින් දවස ඒ අය පිරිහෙනවා අපේ රටේ මිනිස්සු 99%ක්ම කුහකයි දූපත් මානසිකත්වයෙන් පෙළෙන අය ඔය ඇද කුද හොයන අයට කිසිම දෙයක් නැති මන්ද මානසික රෝගීන් අපි ඒ අයට අනුකම්පා කරමු
@shenol22
@shenol22 2 ай бұрын
Deiyyne oyage konde attamai pissu ganiyek wage 😢 elegant widihata style karana ekai oya widihai deka wenas akke.ganu Lamayekta piliwelak tiyenna oni. Ane paw me akka .😢 සමාජෙට විහිලුවක්නෙ .අනික අක්කෙ හැමොම එකම දෙයක් කියනවනම් ඒක පොඩ්ඩක් බලන්න ඒ තමන්ගෙ අඩුපඩුවක්නෙ කියන්නෙ 😢 මන් දන්නැ ඔයා මෙ ටිකෙ මොන වගෙ මානසික තත්වෙකද ඉන්නෙ කියලා එවුනාට .. 😢
@ndassanayake293
@ndassanayake293 2 ай бұрын
Eya Bun mekei mama isaranan hari adare kara dan nan apiriyai appa
@SudharshinidharshikaFernando
@SudharshinidharshikaFernando 2 ай бұрын
Ane manda meya paw habai eya kawuruth kiyana deyak aha nha hamoma ekama widihata kiwwa pirsidu kama gana eka hada gatte nha vidio hodai paw eya jiwithaya dinanna hadana kenek habai anith chanal balla oyage waradi hada ganna etakota mita wada diunu wenna puluwan
@TharushikaNadeema
@TharushikaNadeema 2 ай бұрын
Mkakda bn me pissiyk wage konde
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 2 ай бұрын
chicken kanne nalu.hebeu සොසේජස් කනවා.අනේ මන්දා ඉතින්.😁😂
@DinaliChamika
@DinaliChamika 2 ай бұрын
ඔව් ඒක තමා පැනිරස කන්නෑ කියලා එක වෙලාවකට කියනවා ඒ උනාට හොදට ගිලිනවා බොරැව 😂💔
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 2 ай бұрын
@@Thisari93 kiyala wedak na.
@isharayashodha7170
@isharayashodha7170 2 ай бұрын
❤ou wradak kiynwa neme konde dana vidiha wens krnna.adarei.
@priyanthaadikari7768
@priyanthaadikari7768 2 ай бұрын
Akkige gama kiyannako😊
@DilanLakmina
@DilanLakmina 2 ай бұрын
Attatama meyata pissu wage. kohoma job kranawada manda..
@SandayaWeerasekera
@SandayaWeerasekera 2 ай бұрын
Oyaga kondya lasana na oyata
@Digasihirudini
@Digasihirudini 2 ай бұрын
Oya godaak lassanai nangi
@AjanthaAjantha-is2hx
@AjanthaAjantha-is2hx 2 ай бұрын
Ane kammali ne oya katha karana vidiya hodai nangi
@princess6614
@princess6614 2 ай бұрын
Vlogs dana eka nawattala audio book hari katandara kiyawana chanel ekak karanna ❤🎉
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 2 ай бұрын
Maru ❤❤❤ sehara vinodeta me dewal karanne aka balana oyalata alajic bas walane aya yanne parata godak dura yanna ona hulagata konda awissenawa oya kiyana aya para car wala konde pira pira mekap kara kara yanawa ati habai hadawatha kathai koi lowa yanne maranin passy pin paw anawa api pasy passye
@NethmiWimalasooreya
@NethmiWimalasooreya 2 ай бұрын
ලස්සනයි ❤ අදත් ඉතිං
@AdirandikaThilini
@AdirandikaThilini Ай бұрын
Apo oyawa dakkahaamath epa wenawa ne.pjnata kanna gihin
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 2 ай бұрын
කොන්ඩේ පෝර්නිටේල් දාන්න අක්කේ😊😊
@VimukthiSadaruwa
@VimukthiSadaruwa 2 ай бұрын
Podi kale katun balnwa wage maraa sanipai
@buddininalika6681
@buddininalika6681 2 ай бұрын
❤❤
@chathurikanadeeshani3460
@chathurikanadeeshani3460 2 ай бұрын
Me exhibition kawda wenkn tynwda
@yhireshalakmali947
@yhireshalakmali947 2 ай бұрын
අනෙ අර දරැවට නොදි කොහොම කනවද මන්ද
@AsithaRoshan-t2t
@AsithaRoshan-t2t 2 ай бұрын
Asaven beluva akke video eka
@princess6614
@princess6614 2 ай бұрын
🤩
@piyumihansika8694
@piyumihansika8694 2 ай бұрын
❤😍
@Ayesha-ph4uf
@Ayesha-ph4uf 2 ай бұрын
❤❤❤❤❤
@tharangadeumi4477
@tharangadeumi4477 2 ай бұрын
Kata tamai aul kiyavilla tamai
@amaniranjala5429
@amaniranjala5429 2 ай бұрын
❤️🌺
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 2 ай бұрын
Ko ban ube miniha😅😂😂
@shalikachathurangi4582
@shalikachathurangi4582 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@navodyakalana
@navodyakalana 2 ай бұрын
ඔය සර්ව සාධාරණයි කිය කිය ඉන්න උන් හිතන් ඉන්නෙ තමන් හෙන පොර කියලා.... අනික් උන්ට තමා තේරෙන්නෙ ... එත්කොට අරූ උන්ට ඉබේම ආතල් එකක් වෙලා😅
@VimukthiSadaruwa
@VimukthiSadaruwa 2 ай бұрын
Oyge video maru
@yhireshalakmali947
@yhireshalakmali947 2 ай бұрын
Meyawa dala giyapu aka sadaranai meyage mahaththya
@sumithmadushan4401
@sumithmadushan4401 2 ай бұрын
Dala gihinda...oya kohomda danne😮
@deepikasajeewanie6954
@deepikasajeewanie6954 2 ай бұрын
දාලා ගිහින් වගේ
@sumithmadushan4401
@sumithmadushan4401 2 ай бұрын
@@deepikasajeewanie6954 e manussya mokk hari hoda job ekak ehemath kal mn hithanne..
@deepikasajeewanie6954
@deepikasajeewanie6954 2 ай бұрын
@@sumithmadushan4401 meyata pissunrh
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs 2 ай бұрын
Akke konde porny tail ekak daannko ethakota lassanai
@harshanikumari5946
@harshanikumari5946 2 ай бұрын
Yes
@dinasamarakoon
@dinasamarakoon 2 ай бұрын
පිස්සෙක්ගෙ වගේ කොන්ඩෙ 😂
@ama-hz4gm
@ama-hz4gm Ай бұрын
Amoxicillin 😂😂😂
@DenethSamarawera-p2n
@DenethSamarawera-p2n Ай бұрын
Meya kollek wage
@chandimapriyalal6238
@chandimapriyalal6238 2 ай бұрын
😂😮😮😮😮😮
@shamalimayadunna2039
@shamalimayadunna2039 2 ай бұрын
mongal
@Esh96
@Esh96 2 ай бұрын
නිකන් කන්න තියෙන්නෙ කොහෙද මෝඩ ගොලම් එතන😂
@Shiranfernando1
@Shiranfernando1 2 ай бұрын
👁️👃👁️
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,7 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 96 МЛН
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,7 МЛН