Deaf Sister - කතා කරන්න බැරි එක් කනක් පමණක් ඇහෙන ලස්සන කෙල්ලගේ සුපිරි වැඩ..

  Рет қаралды 874,060

තරුණ දම් සභාව TV

තරුණ දම් සභාව TV

5 жыл бұрын

"සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට"

Пікірлер: 598
@user-wl6rf9jc5e
@user-wl6rf9jc5e 5 жыл бұрын
අහිංසක ලමයෙක් මතුබවයෙදි හොඳ කටහඬක් ලැබේවා
@sarangabuddika4819
@sarangabuddika4819 2 жыл бұрын
අනේ දෙවියන්ට පිහිට වෙන්න මේ රත්තරන් කෙල්ල ඉක්මනින් සනීප වේවා බුදු සරණයි ❤️ඔයාට
@nikukaniluka9040
@nikukaniluka9040 2 жыл бұрын
එදා හරිම ආසාවෙන් මේ වැඩසටහන් බැලුවා.අද හරිම ආසාවෙන් මාතර විජයසීහ ස්වාමීන් වහන්සේ ගේ බණ අහනවා තෙරුවන් සරණයි
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
හරිම ලස්සනයි ඒ නංගී එයාට කතා කරන්න බැහැ කියලා හිතන්නවත් බැහැ ,අම්මා ,🙏🙏🙏ඔයාට කාතා කරන්න පුලුවන් මැණිකේ ,,❤️❤️❤️🙏🙏
@soniyasau4669
@soniyasau4669 2 жыл бұрын
මංජු අයියාගේ මනුෂ්‍යත්වය....🙏❤
@dilhanihmp1156
@dilhanihmp1156 4 жыл бұрын
හුස්ම ගන්නත් බැරි තරමට ලොකු දුකක් දැනුනා...බොහොම පිං මංජු අයියේ..ඒත් තව ටික දිනකින් ඒ ආදරණීය මංජු තේනුවර සහෝදරයා සංඝයා වහන්සේ නමක්..උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා අයියේ ඔබට.
@igsmadumali2081
@igsmadumali2081 3 жыл бұрын
AI Manju aiya mahana unada?
@anurabandara2211
@anurabandara2211 Жыл бұрын
අනේ සොයුරිය ඔබට නිදුක් නීරෝගි සුව පතමි තෙරුවන් සරණයි
@gandararrrr4713
@gandararrrr4713 4 жыл бұрын
මදවච්චියේ ගාමන්ට් එකේ ලන්ච් ටෛම් මන්ජු ඔබට නිවන් දකින්න වාසනාව ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් සිට
@madushanimadushani8850
@madushanimadushani8850 4 жыл бұрын
ඇත්තටම මටත් කදුලු ආවා...ලස්සන කෙල්ලෙක් ...ගොඩක් සතුටුයි
@dulanwanasinghe262
@dulanwanasinghe262 4 жыл бұрын
කතා කරන්න පුළුවන් මිනිස්සු කරන්නේ මොකක් හරි වචනයක් දෙකක් කියලා තවත් කෙනෙකුගේ හිත රිද්දන එක.. ඒක මහ ලොකු පවක් අක්කේ.. ඔයා ඒ පවෙන් මිදිලා අක්කේ.. ඇඩුනා මටත්.. ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි අක්කේ...❤❤
@ranmuthugedevikarani4933
@ranmuthugedevikarani4933 Жыл бұрын
අනේ මේ දරුවාව එයාපෝට් එක ලඟ තියෙන මිරකල ඩෝම් එකට ඉරිදා උදේ 10ට එක්ක යන්න එවේලේම සුව කරනවා ජේසු පිහිටයි
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
😭😭😭❤🙏🙏🙏oba අද mahana wala dukai සතුටුයි
@s.t.m.llanka7940
@s.t.m.llanka7940 3 жыл бұрын
හරිම ලස්සන දුවෙක් තෙරුවන්සරණයි මැණික සම්මා සම්බුදු සරණයි මැණික
@salmasirilanka6146
@salmasirilanka6146 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏දෙනලද වදන් ටික ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි ඉදිරියට යාමට දෙවියන් ගේ ආශිර්වාද ලැබේ වා 🙏🙏🙏♥️
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
😘සුභ අනාගතයක් දුවේ ඔයාට vedio එක බලන අපිට ගොඩක් දුකයි නමුත් ඔයා දැන් ඔය ජීවිතයට හැඩ ගැහිලා ඉවරයි sathutin inna හැමදාම තෙරුවන් සරණයි
@aanshehera4460
@aanshehera4460 4 жыл бұрын
ලස්සන අහින්සක කෙල්ල..බුදු සරණයි නන්ගි ඔයාට..හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යන්න ඔයාට කවදාවත් වරදින්නැ ඔයාට..
@sachinimadushika7426
@sachinimadushika7426 2 жыл бұрын
මං ආසම program ekak❤❤❤ me aiyath ලස්සනයි ❤😋😋
@gayanmitchel2068
@gayanmitchel2068 4 жыл бұрын
අයියේ ඔයා හොදට වැඩ සටහන කරනවා නියමයිනේ තෙරුවන් සරණයි ඔයාට .ඔයා හොද චරිතයක්
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 3 жыл бұрын
ඔබට සුවපත් වේවා බුදු සරණයි ඔබට
@ravil2079
@ravil2079 4 жыл бұрын
හැම වීඩියෝ එකකම මංජු අයියේ ඔයාගෙ මනුස්සමක පේනවා...ආදරෙයි අයියේ
@LakshmanKumar-xz7iw
@LakshmanKumar-xz7iw 4 жыл бұрын
ඒ ලමයා ධෛර්යෙන් මේ අවස්ථාවට මූණ දෙන විදිය නම් best වැටිල නෑ හිතින්
@nilanthakumara2814
@nilanthakumara2814 4 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාට
@priyasanthakarunarathna9128
@priyasanthakarunarathna9128 4 жыл бұрын
තෙරුවන් සරණයි සියල්ල ජයගෙන ඉදිරියට යන්න
@user-eu9ue2on8n
@user-eu9ue2on8n 2 жыл бұрын
අනේ ඔයා හරිම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි කිසිම කලක ඔවනි දෙයක් නොවෙවා
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 10 ай бұрын
හරිම ලස්සනයි .. ආදරනිය යි..💕
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
Pawo dviyanea ඔබ සැමට සියලු atavici බුදු සරණයි ciyalu davi පිහිටයි අම්මා යන උතුම් ගුණ යහපත් බලවත් දළදා සමිඳුන් ගෙ පිහිටයි
@gayaniudayangani90
@gayaniudayangani90 4 жыл бұрын
Ane Pau godak Duka hitenawa budusaranai
@surangikaayanthi2413
@surangikaayanthi2413 Жыл бұрын
එක දෙයක් අඩු පාඩු උනාට, ඊට වඩා දේවල් ඇයට හිමි වෙලා තියෙනවා,හැමදේම සම්පුර්ණ අයටත් වඩා ,ලස්සන වෙලා ඉපදෙන එකත් ගොඩාක් ලොකු පිනක්, උපතින්ම අත පය නැතුව, ඉපදෙන මිනිසුන් අතරේ ඇය වාසනාවන්තයි ,බුදු සරනයි ඇයට, 🙏🙏🙏❤️❤️
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Compliments....Lovely Lady. God Bless.
@user-el4pv9th3m
@user-el4pv9th3m Жыл бұрын
එහෙනම් දැන් ඒ නංගි දැක්ම සෑහෙන්න ඇස් දෙකට කඳු එනවා මගෙ අයියා බුදු සරණයි 😭😭😭😭😭🙏🙏
@user-el4pv9th3m
@user-el4pv9th3m Жыл бұрын
පව් දෙවියනේ 😭😭
@thusharamax5748
@thusharamax5748 Жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා
@erangakelum5996
@erangakelum5996 3 жыл бұрын
එල එළ .හදවතට දැනෙනවා .
@piumitharindi5538
@piumitharindi5538 2 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අක්කි . ❤
@araliyaperera4669
@araliyaperera4669 4 жыл бұрын
අයියෙ ඔයාගෙ කතාව ගොඩක් මිනිසුන්ගේ හිත sanasanawa...oyage program godak lassanai ආදර්ශයක් anith ayatath godak දේවල් igana ganna puluwan oyata bs
@piumipimui4319
@piumipimui4319 3 жыл бұрын
බුදු සරණයි අක්කේ
@kalaniganga3508
@kalaniganga3508 3 жыл бұрын
අනේ බුදු සරණයි අක්කේ ඔයාට
@latha3121
@latha3121 Жыл бұрын
දෙවි පිහිටයි ප්‍රදීපා
@thiruchelvam9264
@thiruchelvam9264 3 жыл бұрын
Good luck sister,your dance is a professional dancer GOD bless you
@ajithnishantha5227
@ajithnishantha5227 4 жыл бұрын
අක්කෙ ඔබ බුදු සරනයි
@hellomathisha
@hellomathisha 2 жыл бұрын
කෙල්ල ලස්සනයි හරිම.
@damithchamar3768
@damithchamar3768 2 жыл бұрын
ගොඩක් දුකයි තෙරුවන් සරනයි සොයුරිය
@niroshannandakumara6060
@niroshannandakumara6060 4 жыл бұрын
තෙරුවන් සරණයි
@rhaskwickramarathna
@rhaskwickramarathna Ай бұрын
ඉතා ඉක්මනින් ම katha කරන්න පුළුවන් වේවා
@shangamage7395
@shangamage7395 4 жыл бұрын
තෙරුවන් සරණයි ...
@jayanthiseekkuge7826
@jayanthiseekkuge7826 4 жыл бұрын
අහිංසක ළමයෙක් ඔයාට සුබ අනාගතයක් ඔයාට
@miusicboy4569
@miusicboy4569 3 жыл бұрын
ලස්සනයි සුපිරි ආ
@lalitach4574
@lalitach4574 3 жыл бұрын
Jesupihitai සියලුම denata 🙏
@rasikarasika6588
@rasikarasika6588 2 жыл бұрын
බුදු සරණයි අක්කි 🥰😊
@buddikabuddika4699
@buddikabuddika4699 Жыл бұрын
Budu saranai!!!🙏🙏 Suwapath weewa!!! 🙏🙏 Ekmaninma 🙏🙏🙏 me ahinsakaviya ❤️❤️❤️
@sampasampath7385
@sampasampath7385 2 жыл бұрын
බුදු සරනයි
@charithmadushankha8187
@charithmadushankha8187 2 жыл бұрын
තව ටිකක් වෙලා ගිය නම් අර නංගි අඬනව නංගි ගැන ගියල ලස්සනයි ඒ සහෝදරය කම
@thilinapathum5201
@thilinapathum5201 3 жыл бұрын
Oya lassanama lassanai.....kathakaranne oyage ahinsaka neth
@ajithjayasooriya8685
@ajithjayasooriya8685 Жыл бұрын
Lassana hadawathak ethi mahathmayek lassana sonduru uwathiyak warna kala.sathutui bohoma budu saranai duwe oyata honda anagathayak uda wewa.
@sanduniwaragoda3201
@sanduniwaragoda3201 3 жыл бұрын
Ape allapu game akka kenek ❤️❤️❤️❤️
@ishansriyantha5566
@ishansriyantha5566 2 жыл бұрын
Nangi gamat aka koheda thiyenne
@user-tk3il9kb8k
@user-tk3il9kb8k 4 жыл бұрын
Sathutin inna raththaran akki menika!!! Theruwan Saranai !!!
@chamashjayantha2078
@chamashjayantha2078 4 жыл бұрын
Ane ලස්සනයි
@namaludayanga3006
@namaludayanga3006 2 жыл бұрын
ආදරේයි මංජු තේනුවර අයියේ ❤️❤️😥
@manilanka1899
@manilanka1899 2 жыл бұрын
lassana duwak, theruwansaranai
@marieruth1376
@marieruth1376 4 жыл бұрын
Pau nangi th lassanai demapiyaniobalage Paula ta jesupihitai
@ireshaudayangani3579
@ireshaudayangani3579 2 жыл бұрын
niyamai nangi budusaranai👍👍👍👍👍
@nisamh.m9390
@nisamh.m9390 4 жыл бұрын
ලස්සනයි
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Mn asawenm balapu wad satahank...
@akashsamudra2389
@akashsamudra2389 Жыл бұрын
Budhu saranai oyata parissamen enna
@suddaranathunga2034
@suddaranathunga2034 2 жыл бұрын
බුදු සරණයි
@chamindakumara7605
@chamindakumara7605 3 жыл бұрын
Godak lassana Akka kenek. Eyata lassana katahadaki apiwage katha karanna heki wewa ❤❤❤💖💖
@anushasilva7696
@anushasilva7696 3 жыл бұрын
Godak adarei nangi pana oya godak lassanai budu.saranai
@user-tg7yi5xh5w
@user-tg7yi5xh5w 3 жыл бұрын
බුදු saranai
@thandapanyarunasalam8733
@thandapanyarunasalam8733 2 жыл бұрын
Pratheepa is Beautiful in heart and Dance super.
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 3 жыл бұрын
Hari ලස්සනයි oya
@nirashafernando2808
@nirashafernando2808 4 жыл бұрын
Respect ❤️
@maheshdanu9652
@maheshdanu9652 2 жыл бұрын
Bs aiye oyatath.progrems eka godak lassanai
@spksrilanka
@spksrilanka 4 жыл бұрын
Ela jaya wewa. Mama asai me wadasatahanata.
@champakumari4734
@champakumari4734 4 жыл бұрын
අනේ pau දෙවියනේ ලස්සන කෙල්ල .ඇයව හොඳ waddya වරයකුට pennuwanam hri.එයට katha karanna puluwan මගෙ පපුව පිච්චිලා giyawage දැනුණේ .e.welawe.බුදු සරණයි nangiyo oyata.ඉක්මනට katha karanna හැකියාව ලැබේවා .
@chadsification
@chadsification 4 жыл бұрын
She's so pretty
@latha3121
@latha3121 Жыл бұрын
ප්‍රදීපා ඔබට ඉක්මනින් කතා කරන්ඩ හැකි වේවා
@samankumara8995
@samankumara8995 2 жыл бұрын
Oyata budusaranai pethiyo pradipa nangi
@bobsmith1827
@bobsmith1827 5 жыл бұрын
අපේ රටේ ගුණ ගරුක වෛද්‍ය වරයෙකුට මෙය නෙත ගැටේවා. ඇයව සුව කල හැකියි.
@RanjithRanjith-vr7zg
@RanjithRanjith-vr7zg 3 жыл бұрын
Hi
@chamjkumara86
@chamjkumara86 5 жыл бұрын
මහත්තයෝ ඔබ තුමාගේ වචන ටිකේ වටිනා කම කියන්න බෑ ඔබලාට දගු ගමනක් යන්න ලැබේවා
@puitmunasinghe5485
@puitmunasinghe5485 5 жыл бұрын
lassana gahanu lamayek
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
❤❤❤❤🌹🌹🌹🌹
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
හරිම,ලඝ්ඝනයි.ඉතාමත්,ෙමි.අය.ෙග්,ඝිත්,ඝන්,ෙතා්ඝ,ෙයන්.තියන.ඔබතුමාලට,ඝ්තුතියි
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගි. බුදුසරණයි ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි.
@desapriyadesapriya2484
@desapriyadesapriya2484 5 жыл бұрын
Niuka Niuka
@chamjkumara86
@chamjkumara86 5 жыл бұрын
ඔයත් ලස්සනයි
@ranbimalanka5453
@ranbimalanka5453 5 жыл бұрын
@@dilankamadushan4302 උබේ තාත්තා ද උඩ ඉන්නේ පකෝ
@chamjkumara86
@chamjkumara86 5 жыл бұрын
☠️
@rammuthumanju4866
@rammuthumanju4866 5 жыл бұрын
Lassanai
@sa-gj3kh
@sa-gj3kh 5 жыл бұрын
ගොඩාක් දුක හිතුනා .බුදු සරණයි ඔයාට
@donidoni4920
@donidoni4920 5 жыл бұрын
ඔයා දුක් වෙන්න එපා මගේ අක්කීයෝ... ඔයාට කතා කරන්න බැරී වූනා කියලා හිතන්න..එපා ගොඩක් ශක්තිමත් වෙන්න..
@ranbimalanka5453
@ranbimalanka5453 5 жыл бұрын
මටත් කතාකරන්න බෑ ඕයි😂
@athulakumara9295
@athulakumara9295 4 жыл бұрын
😂
@user-tk3il9kb8k
@user-tk3il9kb8k 4 жыл бұрын
Godak sthuthi menika e wachana walata
@vijayafernando1
@vijayafernando1 4 жыл бұрын
@@ranbimalanka5453 really. Have you seen a speech therapist?
@senawirathnasenawirathna7670
@senawirathnasenawirathna7670 2 жыл бұрын
@@vijayafernando1 0721560713
@tharuchathu4166
@tharuchathu4166 5 жыл бұрын
බුදුසරණයි ඔයාට .හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා.
@user-nz2yq8cv3j
@user-nz2yq8cv3j 5 жыл бұрын
මෙි දුවට කතා කරන්න බැ කිවම මගෙ කද හොස් ගාලා ගියා දුවලා දෙන්නාම ලස්සනයි සුබ අනාගතයක් දුවෙි ඔයාටත් ඒ සමග වැඩ කරන සියලුම දෙනාටත් තෙරැවන් සරනයි
@Nirnamika451
@Nirnamika451 4 жыл бұрын
ශිුයානි හෙරත් ‭(078) 986 6547‬
@piyarathnawikramaarachchi5991
@piyarathnawikramaarachchi5991 3 жыл бұрын
ඇස් දෙකට කඳුළු ආවා අනේ ඒ දරැවට මොනතරම් සතුටක් ඇද්ද මංඡු අද මහන වෙලා හරිම දුකයි ඡීවිතය මොනතරම් දුකක් ද.
@damayanthibandara1026
@damayanthibandara1026 5 жыл бұрын
අනේ පව් දෙයියනේ ...ඔයාට වරදින්නෙ නෑ වස්තූ ..හැමදාමත් ජයක්ම වේවා තෙරුවන් සරණයි ..ඉක්මනින් කතාකරන්න හැකිවේවා ...
@roshanrock6865
@roshanrock6865 4 жыл бұрын
0778125477
@shainiiresha8742
@shainiiresha8742 5 жыл бұрын
ගොඩක් දුක හිතුනා අක්කේ සතුටින් ඉන්න ජේසු පිහිටයි බුදු සරනයි
@randeerginige4661
@randeerginige4661 5 жыл бұрын
බුදු සරණින් mathu සංසාරේ ලසන්ත රූපයක් සමඟ මිහිරි කටහඬක් ලැබේවා
@hashandinuka209
@hashandinuka209 5 жыл бұрын
ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න ජේසු පිහිටයි අක්කෙ
@ranbimalanka5453
@ranbimalanka5453 5 жыл бұрын
ඇස් දෙකට කදුලක් ආවේ මට විතරද ??
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
ඇයි මටත් 😥😥😥😥
@ranbimalanka5453
@ranbimalanka5453 5 жыл бұрын
@@niukaniuka4026 එහෙමද
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
@@ranbimalanka5453 🌹
@mobixtrm5083
@mobixtrm5083 5 жыл бұрын
Aiye oya patta b.s. hemadama satutin enna
@dilkimadhushani9265
@dilkimadhushani9265 4 жыл бұрын
Matath
@tusharilanka9367
@tusharilanka9367 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි
@tharutharu3932
@tharutharu3932 5 жыл бұрын
ගොඩාක් දුක හිතුනා.මට හිතෙන විදියට මේ අක්කව හොද ඩොක්ට කෙනෙක්ට පෙන්නුවොත් හරියට ප්‍රතිකාර කලොත් කටහඩ ගන්න බැරිවෙන එකක් නෑ.මොකද මෙයාට වචනයක් දෙක්ක හරි කතාකරන්න පුලුවන්නෙ.බුදු සරණයි ඔබට..
@tharutharu3932
@tharutharu3932 5 жыл бұрын
@@pardeepmali1827 Hmmmm
@premasiri4336
@premasiri4336 5 жыл бұрын
ගොඩක් ලස්සනයි සියළුම, දෙනාට දලදා,,සමිදුගෙ,පිහිටයි හැමොටම
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi. Good morning
@dinushathilini5931
@dinushathilini5931 5 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි..බුදු සරණයි ඔයාට...
@piyumalhashendra981
@piyumalhashendra981 5 жыл бұрын
පට්ටම වීඩියෝ එක.... එකමුතුකම ගොඩක් වටිනවා.සතුටින් ඉන්න ...බුදු සරණයි හැමෝටම
@user-ge2fz3xr3v
@user-ge2fz3xr3v 5 жыл бұрын
බුදුන්ගෙම සරනයි නංගි
@nilminikusum8704
@nilminikusum8704 4 жыл бұрын
හරිම 😢 දුකයි හරිම දුකයි බුදු සරනයි නංගි
@user-xx3um4mi7u
@user-xx3um4mi7u 5 жыл бұрын
තෙරුවන් සරනයි අක්කේ ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි
@nilanthimangalarupika6348
@nilanthimangalarupika6348 5 жыл бұрын
හරිම ලස්සනයි දුවේ තෙරුවන් සරණයි oyata
@ramaniramani6919
@ramaniramani6919 5 жыл бұрын
බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබලාට
@harisonlappen6777
@harisonlappen6777 4 жыл бұрын
වටිනවා සහෝදරයා ගොඩාක් වටිනවා.මම හිතනවා ඒ සහෝදරියට ජීවිතේ ගොඩාක් සතුටු වුන දවස වෙන්න ඇති .ගොඩාක් දුක හිතුන තාත්තෙක් විදිහට මට .
@sureshprasad4269
@sureshprasad4269 4 жыл бұрын
බුදු සරණයී සැමදාම සතුටින් ඉන්න පුලුවන් මොකද නුබගේ සිත හරිම ශක්තිමත් වගෙම අවංකයී ...❤
@sujathadalugama7129
@sujathadalugama7129 4 жыл бұрын
පව් ලස්සන අහිංසක කෙල්ලෙක්
TRY NOT TO LAUGH 😂
00:56
Feinxy
Рет қаралды 10 МЛН
Её Старший Брат Настоящий Джентельмен ❤️
00:18
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
Balloon Stepping Challenge: Barry Policeman Vs  Herobrine and His Friends
00:28
Masala fish fry 🤤@rannaghor.1#food#fishfry#testy#cooking#video#friedfish#seafood#shorts#in
0:13
Babar rannaghar ! Father's Kitchen
Рет қаралды 3,4 М.