මංජු තේනුවර කාටත් නොකියු කතාව | Matara Wijayaseeha Thero

  Рет қаралды 744,018

Point of Pavithra

Point of Pavithra

3 жыл бұрын

අවුරුදු ගාණක් පුරාවට ජනතා ආදරය නිබඳව ලැබුණ මංජු තේනුවර යනු මෙරට මාධ්‍ය කේෂ්ත්‍රයේ ජනහිතකාමි මාධ්‍යවේදීයෙකි. ජනතාව අතරට යමින් සුව දුක් අහන මාධ්‍යවේදීන් අතර සුව දුක් බෙදාගන්නා මාධ්‍යවේදීයෙක් ලෙස ඔහු ප්‍රචලිතය. සංසාරෙන් එතෙර විමට පින් කර ඇති ඔහු මාධ්‍ය ලෝකයේ උච්චතම අවස්ථාවේදී ගිහි දිවිය නිම කරන්නට තීරණය කලේ මෙරට මාධ්‍ය වෘත්තීය අතහැර පැවිදි වූ ප්‍රථම නිවේදකයා බවට පත් වෙමිනි. මේ නිවේදක මංජු තේනුවර පිළිබඳ ගෞරවණීය මාතර වීජයසීහ ස්වාමින් වහන්සේ කරන ආවර්ජනයයි.
------------------------------
𝙋𝙤𝙞𝙣𝙩 𝙤𝙛 𝙋𝙖𝙫𝙞𝙩𝙝𝙧𝙖 𝘾𝙤𝙢𝙢𝙪𝙣𝙞𝙩𝙮 : / pointofpavithra
𝙋𝙖𝙫𝙞𝙩𝙝𝙧𝙖 𝙈𝙖𝙙𝙝𝙪𝙨𝙝𝙖𝙣 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙋𝙖𝙜𝙚 : / pavithramadhushan
------------------------------
𝙇𝙞𝙠𝙚 | 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 | 𝙎𝙝𝙖𝙧𝙚
------------------------------
𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙧, 𝙎𝙘𝙧𝙞𝙥𝙩 𝙒𝙧𝙞𝙩𝙚𝙧 & 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 - Pavithra Madhushan
𝘾𝙞𝙣𝙚𝙢𝙖𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙧 - Amayuru Withanage
𝘼𝙪𝙙𝙞𝙤 𝙊𝙥𝙚𝙧𝙖𝙩𝙤𝙧 - Shiran Wimukthi
𝙀𝙙𝙞𝙩𝙤𝙧 - Vivek Kaushan
𝙋𝙤𝙨𝙩 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙎𝙪𝙥𝙚𝙧𝙫𝙞𝙨𝙞𝙤𝙣 - Vishwa Abhishek
𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙧 - Samith Roshan
𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝘽𝙮 Ideahell
------------------------------
𝙁𝙤𝙧 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 & 𝙎𝙥𝙤𝙣𝙨𝙤𝙧𝙨𝙝𝙞𝙥
Mail address : pointofpavithraofficial@gmail.com
Contact No. : 077 7 26 11 44
------------------------------
𝙏𝙤𝙥 𝙏𝙧𝙚𝙣𝙙𝙞𝙣𝙜
📌ලංකාවේ එකම සත්ත්ව අවමංගල්‍යය අධ්‍යක්ෂවරයා - • ලංකාවේ එකම සත්ත්ව අවමං...
📌ලංකාවේ සුඛෝපභෝගීම ත්‍රීවිල් එක - • රටම කතාවුණ ත්‍රීවිල් එ...
📌ලංකාවේ ලාබාලම ක්‍රිකට් ක්‍රීඩකයා - • ලංකාවේ ලාබාලම ක්‍රිකට්...
📌ලංකාවේ සුපිරිම මාළු කපන්නා - • ලංකාවේ සුපිරිම මාළු කප...
📌දෑස් නොපෙනන ලොව එකම ගරාජ් බාස් - • දෑස් අන්ධ එකම ගරාජ් බා...
📌Bus එකක් පදින ලංකාවේ එකම කාන්තාව - • Bus එකක් පදින ලංකාවේ එ...
📌එංගලන්ත කෝටිපතියෙකුගේ මෙරට දුක්විඳින අම්මා - • මේ අම්මා කොහොමද මෙච්චර...
📌පාස්කු ප්‍රහාරයෙන් ජීවිත 450ක් බේරගත් වීරයා - • පාස්කු බෝම්බය අස්සේ කව...
📌සේවකයට ලක්ෂ ගාණක තෑග්ගක් දීපු බොස් - • සේවකයට බොස් දීපු ලක්ෂ ...
📌ප්‍රාඩෝ එකක් පදින ගොවියා - • ප්‍රාඩෝ එකක් පදින ගොවි...
------------------------------
𝙒𝙖𝙩𝙘𝙝 𝙋𝙤𝙞𝙣𝙩 𝙤𝙛 𝙋𝙖𝙫𝙞𝙩𝙝𝙧𝙖 𝙄𝙣𝙩𝙚𝙧𝙫𝙞𝙚𝙬𝙨
📌ජනප්‍රිය රචක සමන් එදිරිමුණි - • සමන් එදිරිමුණිව විහිලු...
📌ප්‍රවීණ රංගන ශිල්පී ඇන්ජලා සෙනෙවිරත්න - • ගාමිණි ෆොන්සේකා කියන්න...
📌මැරී මැරී ජීවත්වෙන නෝනා නජීමා - • තුන් වතාවක් සියදිවි නස...
📌හිටපු ඇමති මර්වින් සිල්වා - • මර්වින් මහින්දගෙන් ගේම...
📌ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක සුනිල් ට්. - • මම විතරද මේ වගේ ෆිල්ම්...
📌ලංකාවේ කරාතේ රැජිණ දිනූ පෙරේරා - • සම්මාන 800ක් හිමි ලංකා...
📌මතක ශක්තියේ ඔස්තාර් ප්‍රේමරත්න - • මැරිච්ච මිනියක් හිනස්ස...
📌කොවිඩ් ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ජයන්ත රණසිංහ - • කොවිඩ් ආසාධිත පළමු ශ්‍...
📌නිරුවත්ව ජීවත්වෙන ගයත්‍රී ජයමාන්න - • මේක කුණුහර්පයක් නෙමෙයි...
📌ජනප්‍රිය යූටියුබ එෂාන් ඩයස් - • මම ගැහැණියෙක් කියලා සම...
------------------------------
#PointOfPavithra #ManjuThenuwara #PavithraMadhushan #ShortDocumentry #Documentry #MataraVijayaseehaThero

Пікірлер: 773
@mokshigunawardane1817
@mokshigunawardane1817 3 жыл бұрын
විජයසීහ ස්වාමින් වහන්සේ පිළිබඳ මේ දක්වා පළවෙච්ච ඔක්කොම විඩියෝ මම බලලා තියෙනවා... ඒත් ඒ ඔක්කොම අතරින් හොඳම සහ නිර්මාණාත්මකම විඩියෝව මේක. විශිෂ්ටයි!!! සුබ පැතුම් පවිත්‍ර 🙏❤️
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
Thank You 🙏❤️
@kumarikuma7901
@kumarikuma7901 3 жыл бұрын
Ll
@KeerthiNews
@KeerthiNews 3 жыл бұрын
)
@kusum-jy3qd
@kusum-jy3qd 3 жыл бұрын
Oba.wahnse.godsk.buddimat.ewagema.pinbara.jiwitayak.gata.kirimata.hetu.wasana.lebewa.b.s
@ajithchandanahikkaduwagama5260
@ajithchandanahikkaduwagama5260 3 жыл бұрын
@@PointofPavithra lo) l) l) lo) llll) l)) lllllllllllllllll)))) l) l) lllllllllllllllll llll) llll) lo) lll
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 3 жыл бұрын
අපි කොතනද ඉන්නේ හිතෙනවා.. ඔබ වහන්සේ මතු බුදුන් දැක නිවන් දකිත්වා...! 🙏🙏🙏
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Atha hareema koitharam hithata suwayakda kiyla ethenta hitha wadu kena witharai danne Malliyaa.
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 3 жыл бұрын
@@jannyrajapaksha9517 ඇත්තටම අපි බැදීම් එක්ක හිරවෙලා.. ජීවිතය තේරුම් ගන්න බැරි තැනක අතරමං වෙලා වගේ අයියා ❤️😢
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
@@akalankawarunapiyadigamage4339 akki yek.😀❤️eka thamai nitharama Bana bawana ahaddi me paththata hadenawa malliyaa.api me kamalokaya windinakal ape maranaya Lan wenawa Hoya gannath bariwa.e weddi API thaniyama thamai yanne malli.hondama de meya therum ganna eka.wadi athak nh maath edeta yanawa.e sandaha ashirwada karanna.theruwan saranai Malli!
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 3 жыл бұрын
@@jannyrajapaksha9517 තෙරුවන් සරණයි අක්කි..
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
@@akalankawarunapiyadigamage4339 theruwan saranai Malli!....
@dulakshichathurika7495
@dulakshichathurika7495 3 жыл бұрын
මම ගොඩාක් අදරය කල විශිෂ්ඨ නිවේදකවරයෙක්...ඒත් අද ඊට වඩා ගෞරව කරනවා ඔබවහන්සේට ජීවිතය ගැන කියලා දුන්නාට...ලැබීම් නොලැබීම සමග පොර බදින ජීවිතයේ යතාර්ථය කියා දුන් මාතර විජයසීහ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා.......!
@kuwaitium5569
@kuwaitium5569 3 жыл бұрын
aniwaryen
@yasarathanabandara5513
@yasarathanabandara5513 3 жыл бұрын
ලොකු දෙයක් පෙන්වා දුන්නා ඔබ වහන්සේට සත්‍යය අවබෝධ වේවා!!!!
@senkadagala9805
@senkadagala9805 3 жыл бұрын
සම්පුර්ණ ඇත්ත. සත්‍යය අවබෝධ වේවා!
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
මම ගිහි ජීවිතේ හිටිය මංජුට ගොඩක් කැමති ඉස්සර.ඒ කටහඬේ හරි ලෙංගතු කමක් තිබුනා.lunch time program එක කරද්දි සංවේදි කෙනෙක්.ඔහු සසුන්ගත වෙනවා කිව්වම පුදුම හිතුනා.ඒත් ඔහු යන්න පුලුවන් හොදම මාර්ගය තෝරගෙන.ඔබ වහන්සේට බුදු සරණයි
@sujathatthennakoon9040
@sujathatthennakoon9040 3 жыл бұрын
අලංකාරවත් වීඩියෝවක් ඇහිපිල්ලමක්වත් නොගහා බලා සිටියා...පින්වත් ස්වාමීන් වහන්සේටත් ඔබතුමාටත් තෙරැවන් සරණයි........
@senkadagala9805
@senkadagala9805 3 жыл бұрын
මමත් එකඟයි
@ol8222
@ol8222 3 жыл бұрын
සාදු සාදු සාදු...පිංවත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා තෙරැවන් සරණ යි...
@ahinsapinidhi7945
@ahinsapinidhi7945 2 жыл бұрын
බොහෝ දෙනා සල්ලී වලින් සතුට සොයන කාලේක...ඔබ වහන්සේ එ සියල්ල අතහැර තොරා ගත් මාර්ගය ගැන ගොඩාක් සතුටුයි ..අද තරුණ තරුණියෝ ජීවිතය ගැට ගසා ගැනීමට වැරදි මාර්ග තෝරා ගන්නා කාලෙක ඔබ වහන්සේ තෝරා ගත් මාර්ගය ඉතාමත් අගේ කරනවා...තෙරුවන් සරණයි ඔබ වහන්සේට..නිදුක් නීරෝගි සුවය ලැබේවා ...
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
🙏❤️
@user-gd1go5yb3f
@user-gd1go5yb3f 3 жыл бұрын
ඔබ වහන්සේ මේ ලෝකෙට එන්න ඇත්තෙ ඔය දේ කරන්න්න...නමස්කාර වේවා.❤️
@Mihirangasangeeth
@Mihirangasangeeth 3 жыл бұрын
අම්මෝ මේ කටහඩින් බණ පදයක් අහන්න තිබ්බනම් 😌 ඒ කටහඩේ ලස්සන පිවිතුරු ❤️
@ShiromiDharmasena-ht7sj
@ShiromiDharmasena-ht7sj 9 ай бұрын
Me sasara kelawarama oba wahanseta nirwana sampaththiya lebeewa.dirgausha niduk nirogi suwaya lebewaa.
@littleangel1555
@littleangel1555 3 жыл бұрын
අතීතයේ දී ඔබවහන්සේ බොහෝ දුක්විඳ සාර්තකත්වය ලාබා මේලෙසින් පැවදි වීම ඇසීමෙන්ම මා හදවත සාදුකාර දෙමි🙏.! මෙයනම් සසර පුරුද්දක් .ලැබු සහතික,සම්මාන ධනය හැරදා සසර ගමනේ නීවිමේ සම්මාන ,සහතිකය ලාබාගන්න යන ගමනේ කිසිදු බධාවක් පින්බර ඔබවහන්සෙට නොවේවා..ඉපදෙමින් මැරෙමින් අනන්ත දුක්විදින සසරෙන් ඉක්මනින් මිදිමට ඔබවහන්සෙට ලැබේවා ..!මෙයනම් ආශ්චර්ක්..බෝසත් සිතක්..🙏ඔබවහන්සෙගෙන් සියල්ලෝ සසරින් මිදෙත්වා..🌸🌸🙏..!සාදු සාදු සාදු ..!
@vajiraamarathunga917
@vajiraamarathunga917 3 жыл бұрын
අනේ ඔබ වහන්සේට බලාපොරොත්තු වන මග යන්නට ශක්තිය ධෛර්යය ලැබේව! මගේ මල්ලිත් ඔයවාගේ අපිව අත හැර මහණ වෙන්න ගියා අරණ්‍යවාසී ව ඉන්නයි ගියේ අපි හිත හදන් ඉන්නේ හරිම අපහසුවෙන් . ඉස්සර ලන්ච් ටයිම් ටීවී මම හැමදාම බැලුවේ හිනාවෙවී සමහර දවසට මගේ මල්ලිත් ඒක බැලුුවා ඇත්තටම හරි දුකයි මට දරැවන් දෙදෙනෙක් ඉන්නවා .ඒත් මල්ලි තමයි මට හිටපු හෙවනැල්ල දැන් මට එයා නැහැ හරිම දුකයි. අපි කොහොම නවත්වන්නද ඔබ වහන්සේලා පෙර භවයන් වලත් මහණදම් පුරන්න ඇති නැතිනම් අපි මේතරම් දුක් වෙද්දි කිසිවක් ගණන්නොගෙන යාවිද බුදු සරණයි
@nethushanu5689
@nethushanu5689 2 жыл бұрын
ඇසට කඳුළක් එන්නෙ දුකට නෙවෙයි සතුටට හදවතේ මාද්‍යය වේදියානෝ සැබැවින්ම මම කැමති ම චරිතය හැම වචනයක් ම ඇහෙනවා නෙවෙයි හදවතට දැනෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරොගිමත් දිර්ගායුශ ලැබේවා
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
🙏❤️
@geethaperera6059
@geethaperera6059 3 жыл бұрын
තෙරුවන් සරණයි .පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nehamathews611
@nehamathews611 3 жыл бұрын
ඔබ වහන්සේ ඉක්මන් බවයක උතුම් වූ නිවන් සුවයට පත්වේවා
@kumari.adikari2422
@kumari.adikari2422 3 жыл бұрын
Oba wahanseta ikmaninma niwan awaboda wewa
@senarathmenike4368
@senarathmenike4368 2 жыл бұрын
මේ අයුරින් ජීවිතය දෙස බලන අය අද සමාජයේ ඉතාමත් දුලබයි . ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනා වන් ඉෂ්ට වේවා !! බුදු සරණයි .
@iranirathugama2502
@iranirathugama2502 Жыл бұрын
ඔබවහාන්සේගෙ බනපදයක් අහාන්න මම ගොඩක් ආශාවෙන් හිටියා මම කතෝලික භක්තිකයකු නිසා එවැනි අවස්ථාවක් ගැන බලාපොරොත්තුවක් තිබුනේ නැහැ අහාම්බෙන් වගේ මගෙ මිතුරියගේ නෑ ගෙදරකට පිරිතක් තිබෙන බවත් ඒසදහා ඔබවහාන්සේ වඩිනබව මට දැනගන්න ලැබුනා හෙට්ටිපොල කියන ගමට ඔබවහාන්සේ වැඩියා මමත් එයට සහාබාගිවුනා ඔබ වහාන්සේ අද කාලයට උචිත ඉතාවත් අර්ථවත් බනදේශනයක් කලා ගොඩාක් පින් 🙏 .
@user-hx8gq8kv1l
@user-hx8gq8kv1l 11 күн бұрын
අද බණක් තියේනවා කුලියාපිටියේ
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
උතුම් වූ මැදින් මස පින් බර පොහොය දිනයේ.. මාගේ පැතුම.. අපේ පින් වත් හාමුදුරුවන්ට සොයා යන නිවනෙ සැනසුම හිමි වේවා. තෙරුවන් සරනයි . කාලය ගෙව්වෙ අසරනයගෙ දුක ලඟමයි. නිතරම දැනුනෙ හද රිදවන කුතුහලය යි. සිතුනේ සසර කෙටි කර යන ගමන ගැනයි. ඉටුවිය පැතුම බුදුගුණ පතුරන සමයයි... තෙරුවන් සරනයි .
@thboorathboora5945
@thboorathboora5945 3 жыл бұрын
God bless you
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
@@thboorathboora5945 තෙරුවන් සරනයි
@mssfareeda1731
@mssfareeda1731 3 жыл бұрын
Good blas's you
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
@@mssfareeda1731 බොහොම ස්තුති යි තෙරුවන් සරනයි .
@senkadagala9805
@senkadagala9805 3 жыл бұрын
සම්පුර්ණ ඇත්ත. නිවනෙ සැනසුම හිමි වේවා!
@madufernando2617
@madufernando2617 3 жыл бұрын
හාමූදූරුවනේ ඔබවහන්සේ මහණ වූ දවසේ ලොකූ දූකක්ඇතීවූනා.ඒත් අද ගොඩක් සතූටූයි ඔබවහන්සේ දැන් ගොඩාක් පිං පාටයි.සාදූ..සාදූ..
@pavithrakumari3281
@pavithrakumari3281 Жыл бұрын
Eka aththa.sadu...sadu...sadu...
@wajirarathna3609
@wajirarathna3609 3 жыл бұрын
මමත් ආස කල නිවේදකයෙක් දැන් ඔබ වහන්සේ චිවරය දරාගෙන බුදු සරනයි
@harshaaharshaa6748
@harshaaharshaa6748 3 жыл бұрын
ඇස්වලට කදුලු ආවා සත්තයි... ඔබ වහන්සේට දීර්ඝායුෂ... බුදු සරණයි... බුදු පිහිටයි...
@chandananuwan1791
@chandananuwan1791 3 жыл бұрын
ලොකු දුකක් දැනුනා tv ,ඒකෙ ලන්චි ටයිමි් tv කරෙ මෙ හමුදුරුවෝ මිනිසුන් ගෙ දුක කියන ඒක නැති කරා මිනිස්සුන්ට මාරම විදිහට උදවි් කරා සමහර විඩියො වලට මාර විදිහට ඇඩූනා මං අඩලත් තියෙනවා හමුදුරුවෝ නො ඔබ වහන්සේට දිර්ඝ යූ වෙවා ඔබේ මැනියන්ටත්
@omeshadamayanthi6645
@omeshadamayanthi6645 3 жыл бұрын
Math ehemai
@shyamachandrasekara596
@shyamachandrasekara596 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@mangalikamy7027
@mangalikamy7027 3 жыл бұрын
මමත් ඔබ වහන්සේගේ හැම වැඩ සටහනක්ම බැලුවා මට හරිම දුකයි ඒත් දැන් ඔබ හරිම නිදහසක් නේද ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏
@santhacrishan541
@santhacrishan541 3 жыл бұрын
ඔබ අති විසිස්ටයි ඔබගේ වැඩ සටහන් බලන විට ඔබගේ කතා විලාසයෙන් මා සිතුවා ඔබ බුද්ද පුතෙක් වේවි කියා මන්ද ඔබ නිවේදකයෙක් ලෙස අසරණ මිනිස්සු සමග කතා කරද්දී ඒ ඔබගේ මුවින් පිට වන වචන හරිම සංවේදී එය හදවතට දැනෙනවා එදා මා සිතු දේ අද ඉටුවෙලා මටත් හරිම සතුටුයි තෙරුවන් සරණයි මම ශාන්ත කුවේට් වල
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
🙏🙏
@user-iw9rz1uz8d
@user-iw9rz1uz8d 3 жыл бұрын
හිටපු හොදම නිහතමානී නිවේදකවරයෙක් අපේ පැත්තටත් ආව වැඩ සටහනකට ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@deepakumudini34
@deepakumudini34 3 жыл бұрын
මම කතෝලික එත් හාමුදුරැවනේ ඔබ වහන්සේගේ සංවෙිදි හිත ගිහි ජිවිතයෙදිත් මා දුටුවා අසරනයින්ට පිහිට වන්නත් වැරදි කරනඅයට නිවැරදි මග පෙන්වන්නත් ශක්තිය ලැබෙිවා ඔබ වහන්සෙගේ සිත් පරිදි බුදු දහමෙි ඉන්නට ලැබෙිවා වැරදි යමක් තිබෙිනමි සමා කරනු මැනව හාමුදුරැවනේ මට
@user-qy4lg2xn3j
@user-qy4lg2xn3j 3 жыл бұрын
කතෝලික කියන්නෙ බුද්දාගම කියන්නෙ අපි හදාගත්තු දෙවල් යාලුව . හැමෝගෙම ඇගේ දුවන්නෙ රතු ලේ නන් වෙන මොන කතාද.........
@deepakumudini34
@deepakumudini34 3 жыл бұрын
@@user-qy4lg2xn3j thank uou
@malikajayalath3036
@malikajayalath3036 3 жыл бұрын
පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 3 жыл бұрын
සතුට හොයාගෙන යන හැමවිටම ලැබෙන්නේ දුක නම් එයට එකම විසදුම මේ සංසාර සයුරෙන් එතෙර වීමයි ඔබ වහන්සේ හරි ඒ සයුර තරනය කර හමාරයි ඔබ වහන්සේට නිවන් මගේ දොරටු විවර වේවා
@gearleyfernando3075
@gearleyfernando3075 3 жыл бұрын
මෙවැනි හදවත් තිබෙන අය අපට සම්පතක් ඔඛ වහන්සේට තෙරැවන් සරනයි
@pramodyadarshani6318
@pramodyadarshani6318 3 жыл бұрын
Sasara dukin midimata oba wahanseta pin pirewa sadu sadu sadu .
@jkmalani1544
@jkmalani1544 6 ай бұрын
සෑම වැඩසටහන ක් ම මං බලනවා අද වන විට සෑදිපැහෑදී ගතසිත සැනසුවේය මේ සසරේ නිවන්මග අවබෝධ කරගෙන කරමේසසුනරැකගන්නශක්තියදයිර්යනිරාවරනයෙන්මලැබෙනවාඅනිවාර්යය නිවන් මගට යාමට දොර ඇරේවා සාදු සාදු සාදු
@maheshrajakaruna2173
@maheshrajakaruna2173 3 жыл бұрын
ඔබ වහන්සේ දැන් ලබලා තියෙන සම්මානය ලෝකයේ තියෙන උතුම්ම සම්මානයයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා අවසන භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් චතුරාය සත්‍ය අවබෝධවේවා
@TheLifeTraveler
@TheLifeTraveler 3 жыл бұрын
මංජු අයියා එක්ක අව්රුදු ගානක් එකට හිටපු අපි නොදන්න දේ දැනගත්තේ මේකෙන්
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
🙏😇
@thilinasiriwardana2554
@thilinasiriwardana2554 2 жыл бұрын
Pavpuravaganna epa
@s5panda30
@s5panda30 3 жыл бұрын
සංසාරේ කෙට් කරගෙන පව් කාරයෝ හොඳ මගට ගන්න ඔබට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏!
@sandamalipriyadarshani3700
@sandamalipriyadarshani3700 3 жыл бұрын
අපි ජීවිතයේ විවිධ දේවල් හොයනවා සතුට වෙනුවෙන් but ඒවා ලගාකර ගත් පසු ඒවා යේ හිතපු තරම් දෙයක් නැති බව තේරුම් යනවා යතාර්තය මෙයමයි. ඔබ සාර්ථකයි .තෙරුවන් සරණයි .🙏🙏🙏
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
ඔබවහන්සේට පුලුවන් අරමුදලක් පිහිටවල අසරන අයට ගොඩක් පිහිට වෙන්න අපි උදව් කරන්නම්
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Aniwaryenma.api innawa hamadama.
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
භික්ෂූවකට පුලුවන් දුප්පත්කම සහ පෝසත්කම යාකරන පාලමක් වෙන්න පන්සලට එන ධනවතුන්ගෙන් භික්ෂූන් වහන්සේ නමක් ඉල්ලීමක් කරාම බොහෝ වෙලාවට ඒක ඉශ්‍ට වෙනව
@disnasandamali6997
@disnasandamali6997 3 жыл бұрын
ලස්සන අලන්කාර බලන්න හිතෙන වැදගත් වීඩියෝවක් ඇසට කදුලක් ආවා .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
🙏😍❤️
@pawanmax9539
@pawanmax9539 3 жыл бұрын
ඔබ වහන්සේව බිහිකරපු ඔබ වහන්සේගේ අම්මා කොයි තරම් නම් පින්වන්තද මේ වැනි උණුවන හදවත් ඇති මිනිසුන් තව තවත් බිහි කරන්නට අපේ අම්මාවරුන්ට වාසනාව ලැබේවා!!!
@emanside3519
@emanside3519 3 жыл бұрын
👍👍👍🙏
@chandraratnaratna8131
@chandraratnaratna8131 3 жыл бұрын
මමත් මේ වැඩ සටහන් සියල්ල බැලූව හරි ම සංවේදී යි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ස්තූතියි.. ❤️🙏
@horizonbro4588
@horizonbro4588 3 жыл бұрын
මෙහෙම කියනවට ඔබ වහන්සේ මට සමාවෙන්න පැවිදි ජීවිතයක් ගෙවුවත් මට නම් ඇහෙන්නේ ඒ දක්ශ නිවේදකයගෙ නිවේදක ස්වරය. ඔබ වහන්සේට පතන බෝදියකින් අමා මහ නිවනට ලගා වීමට හැකි වේවා 🙏🏼🙏🏼🌸
@kaushallyasl6734
@kaushallyasl6734 7 ай бұрын
මෙ සසර ගමන කෙට් කර ගන්න .ගිහි ගෙදර ඇති දුක මනා ලෙස තේරුම් ගත් උතුම් පුත් රුවනක්.නිදුක් වේවා 🙏🙏🙏🙏🙏 නිරෝගි වෙවා 🙏🙏🙏🙏🙏 සාදූ සාදූ 🙏 ස්වාමීන්වහන්ස .සාදූ 🙏 මෙයයි සෑබෑ ජයග්‍රහණය
@priyanthaindrajith4795
@priyanthaindrajith4795 3 жыл бұрын
එදා අදත් ඔබ වහන්සේට කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ඒ වගේ ම ඔබ වහන්සේ මෙලොවට දායාද කළ දෙමාපියන් දෙපළට ද මේ පින් අයිති වේවා බුදු සරණයි දළදා හාමුදුරුවන් ගේ පිහිට ලැබේවා
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
@camymahiru4044
@camymahiru4044 2 жыл бұрын
මම සිරස ලන්ච් ටයිම් නොවරදවාම බලපු කෙනෙක්....ටික කාලයක් යද්දි..මංජු අයියා අහිංසක මිනිසුන් දැක්කම එයත් අඩනවා..මම දැක්කා...මට හිතුන කවදහරි..මහනවෙයි කියලා...ඒ තරමටම..අනුන්ගෙ දුක අදුනන චරිතයක්....ඔබවහන්සෙ සොයන නිර්වානාවබොදය...ඉක්මනින්ම ලගාකරගැනිමට හැකිවෙවා....!!! ප්‍රාර්ථනා කරනවා...
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
🙏🙏
@Pandaa894
@Pandaa894 3 жыл бұрын
වර්තමානයේ සතර පෙරනිමිති කෙතරම් තිබ්බත් අපට නොපෙනවෙන තරමට අපි පව්කාරයො වෙලා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා
@anurabandara8867
@anurabandara8867 3 жыл бұрын
හරි ම සතුටුයි අයියේ මගේත් බලාපොරොත්තුව ඔය ටික තමයි බුදු සරණයි
@sudermamatli1566
@sudermamatli1566 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@samankumara3588
@samankumara3588 3 жыл бұрын
ඔබ වහන්සේ මතු උපදින බවයක් බවයක් පාසා බුදුන් දැක නිවන් දකිත්වා!! සාදු සාදු සාදු
@t.manjularuwan6772
@t.manjularuwan6772 3 жыл бұрын
එදා කෑම මේසයේදී අමිම ඒ දේ නොකරානමි අද මේ ගමන යන්න වෙන්නේ නෑ කියල මට හිතෙනව.ඒ බය හැම දේම වෙනස් කරල
@kosalapeiris3070
@kosalapeiris3070 3 жыл бұрын
වෙනස්ම හැඩයක්... වැඩේ හොඳටම කරලා තියෙනවා... නියමයි පවිත්‍ර මල්ලි....
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ස්තූති 🙏♥️
@nilminir.guruge785
@nilminir.guruge785 3 жыл бұрын
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ 🙏
@K-a-T-a-Y-a-m
@K-a-T-a-Y-a-m 2 жыл бұрын
ගිහි ජිවිතේන් අත ඇරිය කියලා දැනගත්තු දවසේ..දුකක් දැනුණා..මොකද ඔබ වහන්සේ ගිහි ජිවිතේ ඉන්න තැන මිනිසුන්ට හිනවක් තිනුබුනා.
@SamsungSamsung-lz7wb
@SamsungSamsung-lz7wb 3 жыл бұрын
අනේ ඇත්තමයි එතුමාගේ වැඩසටහන් බලලා අඩපු දවස් නැතුවම නෙනවෙි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@user-xs3cq1tq8z
@user-xs3cq1tq8z 3 ай бұрын
😥❤❤❤තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ...බුදු ගුණ වගේම විශ්වයේ විශ්ව ශක්තිය ඔබ වහන්සේට හයියක් වේවා..🙏🙏🙏
@rumehewavitharana6309
@rumehewavitharana6309 3 жыл бұрын
මම එනුවුසින් කියන දෙකට ආසනමි ආස උනෙ කතික කියන දෙවල් කරෙ ඔයාව බලලා අපෙ හාමුදුරුවනේ 😢💔
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
සමිමා සමිබුදු සරණයි අපේ සොවාමින් වහන්සේ ගැන ඇහුවාම ගොඩක් දුක හිතෙනවා .බුදු සරණයි
@isuruniupekshadanukadananj5394
@isuruniupekshadanukadananj5394 3 жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගිහි දිවියෙන් පැවිදි වුණා කියලා දැනගත්තේ අදයි. lunch time tv වැඩසටහන පුළුවන් හැමදාම බැලුවා.ඔබ වහන්සේ එම ඇගලුම් ශිල්පීනියන්ගේ දුක් වේදනාව අසා ඔබ වහන්සේ දුක් උනු අවස්ථා අප දැක්කා.ඔබ වහන්සේගේ කරුණා ගුණය එමගින් පිළිබිඹු උනා.සසර මග අර්ථය තේරුම්ගත් ඔබ වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනයේ පිහිටෙන් අමා මහ නිවනට පත්වීමට පින් මග සෑදේවා.......
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා තෙරුවන් සරනයි
@sitharadilrukshi5509
@sitharadilrukshi5509 2 жыл бұрын
මන් කැමතිම ලස්සන චරිතයක් ඔහු ගිහී කාලෙදී....දැන් පින්වත් ස්වමින් වහන්සේ නමක් ඔබ වහන්සේ .. අනේ නිර්වණය ඔබ වහන්සේ ට මේ ශාසනය තුලම ලැබේවා .. තෙරුවණ් සරණයි !!!
@jdcreationwithjeewanthi9330
@jdcreationwithjeewanthi9330 3 жыл бұрын
වැඩසටහන හරිම වැදගත් ...නමුත් පුතේ ...එතුමන් වහන්සේට නිවන් මග යාමට නම් අප විසින් කලයුතු ලොකුම යුතුකම වන්නේ පාඩුවේ බනක් භාවනාවක් කොටගෙන ධර්ම කරුනු අවභෝධ කර ගැනීමට ඉඩ හැරීමයි .ගිහි කල මාධ්‍යය ලෝකයේ විශේෂ පුද්ගලයෙකු වන්න ඇති..හොඳ මහත්මයෙකු වන්න ඇති..නමුත් දැන් එතුමන් වහන්සේ පැවිදි පුත්ත්‍රයෙක්..
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
පිළිගනිමි. ස්තූතියි 🙏
@tharunadhamsabawa
@tharunadhamsabawa 3 жыл бұрын
Good job nice
@hanansayed9500
@hanansayed9500 3 жыл бұрын
Ane sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@gayanirandima1379
@gayanirandima1379 3 жыл бұрын
ඇත්තටම මිනිස් සිතිවිලි වගේම මිනිස් ජීවිතෙත් හරිම පුදුමාකාරයි..බුදු සරණයි
@dammikapradad4282
@dammikapradad4282 3 жыл бұрын
දුක ,,වේදනාවේ අවසානය කලකිරීම,,එපාවීම ඇති වෙනවා,,බැදීම් ලෙහා ගැනීමට පහසුවක් ....ඔබ වහන්සේට නිර්වාන අවබෝධ වේවා...තෙරුවන් සරනයි ...
@ranukadeshanu3662
@ranukadeshanu3662 2 жыл бұрын
එදා නිවේදනය කල මේ කට හඩින් නොබො දිනකින් බුදු බණක් අසන්න ලක්‌ වාසි සියලු දෙනාටම ලැබේවා! ඇසට කදුළු ඉනුවේ අපිට ලබන්න බැරි පිනක් ඔබ වහන්සේට තිබ්බ නිසයි, නිවන අවබෝධ කරගත්ත ඔබ‍ට නමස්කාර වේවා! තෙරුවන් සරණයි!
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
❤️🙏
@siarea9432
@siarea9432 3 жыл бұрын
මංජු තේනුවර කියලා කියන්නෙ නැතුව උන්වහන්සේගේ පැවිදි නම දාලා තිබුණා නම් වඩාත් හොදයි.🖤
@chamariwanniarachchi7419
@chamariwanniarachchi7419 2 жыл бұрын
100%
@anomaanu3587
@anomaanu3587 3 жыл бұрын
ඔබ වහන්සෙ වගේ අපිටත් අතහරින්න පුලුවන් උනා නමි මෙිචිචර දුක් වෙිදනා නැ නේද අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏
@tharindukarunarathna8671
@tharindukarunarathna8671 2 жыл бұрын
ඇසට කදුලු ආවා. සත්තයි හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි!💐💐💐💐💐🙏
@fhfddghfds2625
@fhfddghfds2625 3 жыл бұрын
තෙරුවන් සරණනයි ඔබ වහන්සේට
@renukapriyanthi6067
@renukapriyanthi6067 3 жыл бұрын
තෙරුවන් සරණයි .හමුදුරුවන්ට
@nera456
@nera456 2 жыл бұрын
දේශපාලනයට නම් එන්න එපා අපේ හාමුදුරුවනේ.මේ හොඳ කියන අයම තමයි එදාට ඔබ වහන්සේට බනින්නෙත්🙏🙏🙏🙏
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
උතුම් බුදුසසුන වෙනුවෙන් ව්ශාල සේවයක් ඉටුකරයි කියල බලාපොරොත්තු වෙනව.ඔබ වහන්සේගේ අධිශ්ඨානයන් සඵල වේවා !!!.🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 3 жыл бұрын
🙏 තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sihinadedunu5129
@sihinadedunu5129 3 жыл бұрын
තෙරුවන් සරණයි edawagema අදත් බලන්න baritharam දුකක් .e තරම් man කැමති නිවේදකයෙක් .කරපු hama vedio එකක්ම බලනවා අඬනව .e තරම් දුකයි e vedio .dan හැමදේම athharala ewarai .oba වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .ekmanin නිවන් දොරටු lagawewa
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
සියල්ල අත හැරීමෙන් ලබන නිරාමිස සුවය ඔබ වහන්සේ දැන් භුක්ති විඳිනව ඇති.මටද ඒ සැපය ලබන්නට හේතු වාසනා වේවා!!!!!!! සාධු සාධු සාධු
@saeedare9367
@saeedare9367 3 жыл бұрын
Essara.හැමදාම lanch.ටයිම් .tv..වැඩසටහන .බලද්දී ඔබගේ .හඬට ..ගොඩාක් asae..ada.ඔබ වහන්සේට ...නමස්කාර .පූර්වකව ..saadu.saadu.saadu...උතුම් .නිවන් .maga..අවබෝධ .වේවා නිරෝගී සුවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathuinart4703
@chathuinart4703 3 жыл бұрын
ඔබ වහන්සේට ඉක්මන් බවයකදි උතුම් නිවන් සුව අවබෝධ වෙවා !
@dileepmadushan1283
@dileepmadushan1283 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@ashaekanayaka6562
@ashaekanayaka6562 3 жыл бұрын
ඔබ වහන්සේ මේ සංසාරය කෙටි කරගන්න ගත් උත්සාහය සාර්ථක වේවා !
@kumarakumara4679
@kumarakumara4679 3 жыл бұрын
බුදු සරනයි අපෙ හාබුදුරැවනේ
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u 3 жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා හාමුදුරුවනේ නිදුක් වේවා නිරෝගී වේවා
@nadeeshaperera889
@nadeeshaperera889 3 жыл бұрын
ඇත්ත ..බැදීම්..වැඩිවෙන තරමට බය දුක..වැඩී තෙරෙනකොට ආපසු හැරෙන්න අමාරුයි ..
@thanujagamage1966
@thanujagamage1966 Жыл бұрын
හරිම පැහැදිලි නිර්මානාත්මක විඩියෝවක් සහෝදරයා ඔබගේ හැකියාවට සුබ පැතුමි
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 жыл бұрын
ඇත්තටම මට හරිම සතුටක් ඔබවහන්සේලා ගැන 🙏🙏🙏🙏
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km Ай бұрын
අපි ගොඩක් ආදරය කරපු නිවෙිදකයෙක් මංඡුතේනුවර ඒදවස්වල අනිවාර්යයෙන් ලන්චිටයිමි බැලුවෙි ඒපුතාට ආදරය නිසා ඉතින්දැන් අපේ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් දවසක එනවාමයි ඔබ වහන්සේ වැඩසිටින ආරණ්‍යට ඔබවහන්සේට උතුම් දළදා සමිදුගේ පිහිටයි සාදු සාදු සාදු
@SailorsDiary
@SailorsDiary 3 жыл бұрын
❤️මේක ප්‍රසන්ට් කරන එකෙ වචනයක් වචනයක් ගානෙ කරන්‍ට් වදිනව වගේ ❤️
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ඒ අවංක හැඟීමට ස්තූතියි ගොඩක්.. 🙏❤️
@loneliplanet9145
@loneliplanet9145 3 жыл бұрын
ගොඩාක් දුක හිතුනා එ අතරින් සතුටකුත් ලැබුවා එ ඔබ දුන් ආදර්ශය නිසා🙏🙏🙏
@sanjukarunarathna855
@sanjukarunarathna855 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ranjaniranjani4596
@ranjaniranjani4596 3 жыл бұрын
Budu sarananai pinwath ape hamuduruwane
@udaracool6586
@udaracool6586 3 жыл бұрын
අපේහාමුදුරුවනේ ඔබවහන්සේට බුදුසරණයි 🌷🌷🌷
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 11 ай бұрын
මාගේ නමස්කාරය වේවා පිං වත් හිමි යනෙ, ,,ඔබ වහන්සේට... සාදු සාදු සාදු නමෝ බුද්ධාහය...
@avishkasanjula4803
@avishkasanjula4803 3 жыл бұрын
Paviya lassanai kollo වැඩේ... නියමයි ❤️🍃 ආදරෙයි පවියා
@priyanthaalahakon8916
@priyanthaalahakon8916 3 жыл бұрын
Paraviya
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 9 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට . උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිර්වානයම ලැබේවා . 🌺🌹🌷🌺🌹🌷🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
තෙරුවන්සරනයි ඔබවහන්සේට....
@monicaperis4502
@monicaperis4502 3 жыл бұрын
Onna niyama hamuduruwo 🙏
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Dan Thamai Niyama Sathuta Samma Sambudu Saranai oba vahanseta 🙏🙏🙏🌻🌻🌻
@shiblycasim8396
@shiblycasim8396 3 жыл бұрын
මංජු තේනුවර කියලා දැන් කියන්න බැහැ නේද
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ඔව් මූ පිස්සු කෙලිනව දැන් හාමුදුරුකෙනෙක් මේ යකා ගිහි ජීවිතේ නම කියෝනව
@dewmini2148
@dewmini2148 3 жыл бұрын
@@senkadagala5634 Sangayata apahasa kirima loku pawak.
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
@@dewmini2148මම හාමුදුරුවන් ගැන නෙමෙයි කීවේ මේ නිවේදකයා කතාකරන විදිය කීවේ ගිහි ජීවිතේ නමනේ කියන්නෙ එහෙම කියන්න බෑ පවක්
@dewmini2148
@dewmini2148 3 жыл бұрын
@@senkadagala5634 Aaa man hituwe hamuduruwanta oya ehema kiuwa kyla. Sorry. 🙏
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
@@dewmini2148 ඒකට කමක්නැ 👍
@sausirisausiri6484
@sausirisausiri6484 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සේට නිර්වාණ අවබෝධ වේවා 🙏🙏🙏
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
ඇත්තටම හාමුදුරුවො ගැන මාර ආදරයක් ඇතිවුනෙ 😍❤️
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 3 жыл бұрын
Theruwan saranai...ape pinwath obawahanseta 🙏🙏🙏🌹🌹🌹
@nimthanu3268
@nimthanu3268 2 жыл бұрын
vedio ekanam....... Excellent .....❤️‍🔥 Oba wahansetath niwan suwa අවබෝධ krganna ශක්තිය ලැබේවා budu saranai 🙏🙏🙏🙏
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
Thank you so much ❤️🍻
@dinusandali5420
@dinusandali5420 Жыл бұрын
ඉතා ඉක්මනින් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා!!"
@donaldgunawardhane2075
@donaldgunawardhane2075 3 жыл бұрын
Good job.. මෙහිමිගෙ මං දැකපු හොඳම වීඩියෝව. ❤️
@amalgunasekara5464
@amalgunasekara5464 3 жыл бұрын
Siyalla..athahara..nikma.giya..gamanaka..pasuvipareama..obaweahansege..areamunata..badaweak..waewe
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 55 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 55 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 55 МЛН
කිළිටි ආදරයේ සහා පිවිතුරු ආදරයේ වෙනස | Ven. Welimada Saddasila Thero
11:22
ධර්මයෙන් නිවනට - Dharmayen Niwanata
Рет қаралды 175 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 55 МЛН