ගෙදර අය කියන්නෙම නෙගෙටිව් කතාද? - Deal with Your Negative Home | Big Boss

  Рет қаралды 16,147

Big Boss

Big Boss

Күн бұрын

'11:11' කෘතිය ගෙදරටම ගෙන්වා ගැනීමට දැන් අපගේ වෙබ් අඩවිය හරහා පහසුවෙන් ඔබට order කළ හැකියි❤️
Order කිරීමට මෙතැනින් පිවිසෙන්න.
bigbossdaily.l...
පොතේ සාමාන්‍ය මිල රු.1500 ක් පමණ වන අතර, වට්ටම් සහිත මිල රු.1350 ක් පමණකි. ඊට අමතරව තැපැල් හෝ කුරියර් ගාස්තු අදාල වේ.
කුරියර් මගින් ගෙන්වාගැනීමේදී අමතරව රුපියල් 400 ක් ද,
(මෙහිදී සම්පූර්ණ මිල රු.1750/-)
තැපැල් මාර්ගයෙන් ගෙන්වාගැනීමේදී තැපැල් ගාස්තු ලෙස අමතරව රුපියල් 200 ක් ද,
ගෙවිය යුතුයි.
(මෙහිදී සම්පූර්ණ මිල රු.1550/-)
වෙබ් අඩවියට අමතරව WhatsApp මගින්ද ඔබට පොත ඇනවුම් කළ හැකි අතර ඔබේ ඇණවුම තහවුරුයි නම්, පහත විස්තර අප වෙත එවා, අදාල මුදල Bank Deposit එකක් ලෙස හෝ Online Transfer එකක් ලෙස අපගේ ගිණුම් අංකයට සිදු කළ යුතුය.සිදුකර slip එක අප වෙත එවිය යුතුය.
🔴ඔබ එවිය යුතු විස්තර
1. ඔබේ නම
2.පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංකය
3. පළාත, දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය
4. පොත ලබාගන්නා ආකාරය (Courier/ By Post)
5. ගෙවීම් කරන ආකාරය (Online Transfer/ Bank Deposit)
🔴අපගේ ගිණුම් අංකය
000410027224
Big Boss Consulting (PVT) LTD
Sampath Bank
Borella branch
Please send the payment receipt or the screen shot on this number.
⁨⁨076 064 1620
#motivation #finance #business #love #bigboss #success #lawofattraction #loa #prameshwickramasinghe
Wickramasinghe 🇱🇰
Award Winning Business Journalist & Author | Corporate Trainer | Business Coach

Пікірлер: 136
@devindazokka9923
@devindazokka9923 11 күн бұрын
මන් ගෙදරින් යන්නයි ඉන්නේ.මොකද negative ඉන්න උනාට කමක් නෑ.ඒත් මන් කැමති නෑ අම්මා තාත්තා ගැන හිතලා පව් සිද්ද කරගන්න. ඒක නිසා හොදම දේ මන් ගෙදරින් ඈත් වෙන ඒක
@pavithraseuwandi7439
@pavithraseuwandi7439 Сағат бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත..මටත් මගේ ජොබ් එකත් නැති වෙලා ආයෙ බිංදුවටම වැටිලා ඉන්නෙ මේ වෙලාවෙ..දැන් මන් ඉන්නෙ දවසෙම ගෙදර. කොයිතරම් ගොඩ එන්න උත්සාහ කතා කරත් මට නිතරම සමීපව වෙන්නෙ ගෙදර මිනිස්සුන්ගෙ නෙගිටිව් වචන..ඇත්තටම ජීවිතේම එපා වෙන තැනකට වැටිල ඉන්නේ..ඒත් තනියම හිත හදගන්නව..මේ වීඩියෝ එක මාර වටිනව අයියෙ❤
@Soumya_Ranasinghe
@Soumya_Ranasinghe 15 күн бұрын
අම්මා අප්පච්චිට වඩා අපේ ආච්චි තමයි ඔක්කටම වඩා Negetive හැම එකම බෑ කොහොම කරන්නද අරක මේක කියනවා ඇත්තටම එපා වෙනවා මොනා කලත් අපිට බැරිලු අරකලු මේකලු ගොඩක් Thank you මෙහෙම Video share කරනවට ♥️
@gamingunaleon7105
@gamingunaleon7105 13 күн бұрын
aththa apeth ohoma thgama eya kiyana de thama karanna ona
@matheeshamandara1543
@matheeshamandara1543 13 күн бұрын
Apeth ohomathamai 🥲
@shehanjayarathna839
@shehanjayarathna839 13 күн бұрын
Wayasata yddi ohma seen ekak enwa
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 13 күн бұрын
ape aththammath ohomai.
@SLTutor
@SLTutor 10 күн бұрын
අපෙත් එහෙම තම⁣ෙ
@InduniKumari-jm6uz
@InduniKumari-jm6uz 15 күн бұрын
මට දැනුනෙ මේ vedio එක මටම නිර්මාණය කරලා gift එකක් විදියට අද පලවෙනිදා උදේම මට ලැබුනා වගෙයි . ගොඩාක් ස්තුතියි . ❤🎉💐
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
🙏❤️
@roshanirathnayake6652
@roshanirathnayake6652 4 күн бұрын
බොහොම ස්තූතියි. මටම කරපු video එකක් වගේ. මට ගෙදරින් පිට ඉන්නකොට හිතට හරි සැනසීමයි. හවසට ගෙදර යනකොට එපාවෙනවා. හිතලම පරක්කුවෙලා යන වෙලාවල් තියෙනවා. ගෙදර ගියාම මානසික නිදහස නං ඇත්තෙම නැ. පාඩම් වැඩ කරගන්නත් අමාරැයි. ගෙදර පිට ගිහින් වෙනම ඉන්න හිතුන වාර ගොඩයි. මං ගොඩක් වෙලාවට you tube video බලනවා හිත නිදහස් නැතිවුනාම. ගොඩක් ස්තූතියි ඔබට මේ පිළිබඳව දැනුවත් කලාට.
@Udayangan...
@Udayangan... 13 күн бұрын
මම බොහොවෙලාවට ගෙදරින් පිට ඉන්න කැමති ....පාඩම් කරන්න උනත් පුස්තකාලෙට යන්න ගොඩක් කැමති ...මොකද එයාලා nagitive විදියට ඉන්නෙ..මම කොච්චර positive inna heduwath උදේ නැගිට්ට ගමන් එපා වීමක් කේන්ති යක් එනවා..මේක ගොඩක් වටිනවා සර්..ගොඩක් පින්...😢❤❤
@DL11234MN
@DL11234MN 3 күн бұрын
දහම් පාසල්වල ඉස්කෝල වල දරුවන්ට උගන්නවා දෙමව්පියන්ට සලකන විදිහ.ඉස්සෙල්ලම දෙමව්පියන්ට උගන්නන්න ඕනේ දරුවන්ට සලකන විදිහ.අද කාලේ දෙමව්පියන්ට හරියට නොසලකන දරුවො ඇති.හැබැයි මේ සමාජේ අපි නොදකින පැතිකඩක් මේ දෙමව්පියො දරුවන්ට කරන අසාදාරනකම්.සමහර දරුවො දෙමව්පියො හින්දා ඩිප්‍රෙශන් පේශන්ලා.හැබැයි මේකට කතා කරන්න ගියොත් සමාජෙන් බැනුම් කෝටියයි.හේතුව සම්ප්‍රදායෙන් අපේ ඔලුවට දැම්මේ ඒක. "මොන දේ කලත් ඒ දෙමව්පියො..." එයාලා අපේ මානසික නිදහස නැති කලා කියලා අපි එයාලගෙන් පලි ගන්න ඕනෙ නෑ කොහෙත්ම.හැබැයි දරුවො කියන්නේ වෙනම මානසික මට්ටමක් තියන වෙනම ඔවුන්ගෙම ලෝකයක් හිමි ජීවින්.මේක කියවන දෙමව්පියො ඉන්නවා නම් දැනට දරුවො ඉන්න හෝ දරුවෙක් ලැබෙන්න ඉන්න ප්ලීස් ලමයින්ගේ ඔලුවෙ වෛරය වපුරන්න එපා ඒ විදිහට හැසිරෙන්න එපා.දරුවො වතුර වගේ අපි දාන්නේ මොන පාට සායම්ද ඒක එයාලා ඒ ක්ෂනික ඒ දාපු පාටින් වර්නවත් වෙනවා.
@aravindipamalka2636
@aravindipamalka2636 13 күн бұрын
මම ගෙදරම ඉන්න කෙනෙක්. අපේ අම්මයි නැන්දම්මයි හින්ද මගේ හිතටත් එන්නෙ negative අදහස්. මටත් ඕනෙ ඔබ තුමා කියනව වගේ හැමවෙලේම positive mind එකකින් ඉන්න. ඒත් 24 hours මන් ඉන්නෙ negative පිරිසක් එක්ක.මට ඒකෙන් මිදෙන්න ඕනෙ. ආකර්ෂණ නීතියට අනුව හැඩගැහෙන්න ඕනෙ. මන් උපරිම try කරනව. ඒත් අම්මල එක්ක ඒක කරන්න ගොඩක් අමාරුයි. මට උපදෙසක් දෙන්නකො.
@nethmiamaya541
@nethmiamaya541 4 күн бұрын
අපේ ගෙදර negative environment එක positive වෙනකොට මට depression ඇවිල්ල වෙන්න ඕන හරිය වෙලත් ඉවරයි 🫠🥺
@nukiyahatharasignhe
@nukiyahatharasignhe 13 күн бұрын
Thank you !! ඇත්තටම අහම්බෙන් දැක්කේ මේ වගේම ප්‍රශ්නෙකින් suffer කරන වෙලාවක..හුගක් වටින දේවල් කිහිපයක් ඉගෙනගත්තා දැනගන්න ලැබුනා.. මේ වගේ video දිගටම කරගෙන ඉස්සරහට යන්න ලැබේවා කියලා wish කරනවා.. ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 12 күн бұрын
❤️
@komarikomari2766
@komarikomari2766 2 күн бұрын
අැත්තෙන්ම වටිනා විඩියෝ එකක් අපේ ගෙදරත් මේ විදිහමයි මම මොනවා කරන්න ගියත් ගෙදරින් දැන ගත්ත ගමන් කනකොකා අඩල ඉවරයි මගේ හිතේ මුලින් තිබුන ධහිරිය සහාමුලින්ම බිම දානවා මගේ සහෝදරියෝ ටික.එ් නිසා මම දැන් කිසිම දෙයක් එයාලට නොදැනෙන තැනට වැඩ කරන්න හිතාන ඉන්නෙ
@sagarikasaman9929
@sagarikasaman9929 15 күн бұрын
මගේ ගෙදර සියලු දෙනා negative මම positive වෙන්න හදන හැම මොහොතම ඔයාට බැහැ බැහැ කියන දේමයි නිතර කියන්නෙ පුළුවන් කිව්වොත් අසාර්ථක වෙච්චි දෙයක් මතක් කර කර පුදුම මානසික වදයක් දෙනවා...මම පුංචි කලෙ ඉදන් මටඅතට පයට සියල්ල දුන්නා හැබැයි කිසිිම දෙයක් මට තනියම කරන්න දෙන්නෙ නැහැ ඒ නිසා මමත් බයයි යමක් කරන්න හැකිලෙනවා ඒත් හිතට හයිය අරන් කරන්න යද්දී ගෙදර හැමෝම negative වෙනවා...මම අද ගොඩක් අතරමං වෙලා ....ජිවිතේ දාලා යන්න තරම් දැනෙනවා මට මේකෙන් ගැලවෙන්න හරියටම දෙයක් කියන්න පුළුවන් ද මම හරියට pet කෙනෙක් වගේ .... ගෙදර හැමෝටම
@article-yg7yc
@article-yg7yc 15 күн бұрын
මමත් පව්ලෙ එකම ළමයා මටත් ඔයාට වගේමයි වෙලා තියෙන්නෙ...මං හිතුවෙ මට විතරයි මේ ප්‍රශ්නෙ තියෙන්නෙ කියලා 🥺❤
@AmindaAbeysinghe-dt5ct
@AmindaAbeysinghe-dt5ct 14 күн бұрын
Oyaata vitharak newi. Matath ehemai. Mn danuth hitha aul karan inne eyala kiwwa dewal nisa
@Yamiworld2007
@Yamiworld2007 12 күн бұрын
ගෙදර හැමෝටම පේන්න positive posts ලියල එල්ලන්න
@DonNalika
@DonNalika 5 күн бұрын
මේ වෙලාවෙත් එ වගෙ අවස්තාවක ඉදන් මෙ විඩියො එක බැලුවෙ..මන් කරන්නෙම සර් කියන දේ තමයි..එ අවස්තාවකදියි සර්ගෙ මෙ විඩියො එක බලන්නෙ.ස්තූතිය ❤ හරිම වේදනාවක් හැමදේ දිහාම අසුභවාදීව බලන අම්මෙක් එක්ක ඉන්න එක. 😢
@rukshani8117
@rukshani8117 14 күн бұрын
මටත් තියෙනවා මේ ප්‍රශ්නේ හැමදාමත්. මගේ positively එකත් දියාරු වෙලා යනවා මේ අය නිසා. ඒත් මන් positive default එකක් හදා ගන්න තමයි හැම වෙලේම උත්සහ කරන්නේ. Thanks for ur guidence ❤
@dammikabandara4577
@dammikabandara4577 15 күн бұрын
ඔබතුමාගේ මේ දේශනාව අහන වෙලාවේ 11.11 වෙලාව විශ්ව මාතාවටත් ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@heshanidhanasekara
@heshanidhanasekara 7 күн бұрын
සර් කියපු කතාව ඇත්තක් ❤️,තමන් positive වෙන්නම ඕනී ,❤❤,thanks sir ❤❤
@ravindii_0312
@ravindii_0312 8 күн бұрын
මටම කිව්ව වගෙ🥹 මාත් පුදුමෙට ඉවසනො මාර විදියට නෙගට්වි වටේම, ඇත්වෙන්න උත්සාහකරනව දැන් දරන් ඉන්නෙ ඒ හැමදේම මේ කනෙන් අහල පිටකරල,😁බීරෙක් වගෙ මන් මගෙ වැඩකරනව මගෙ අරමුනට
@Aishuslife
@Aishuslife 13 күн бұрын
හරියටම හරි. මගේ නැන්දම්මා හරිම නේ, negative. හැම වෙලේම නෑ. බෑ. කොච්චර දේවල් හම්බ උනත් නෑ කියනවා. මම දැන් එයත් එක්ක ගත කරන කාලය වෙනස් කර ගත්ත. ඒ වෙලාවේ වෙන මොනාහරි කරනවා. එයාටත් මම කිව්වා හැම දෙයක් දිහාම හොද විදිහට බලන්න කියලා.
@PunyaSewwandi
@PunyaSewwandi 14 күн бұрын
කියල නිම කරන්න බැරිතරම් වටින vedio එකක් සර්.බොහොම ස්තුතියි වගේම බොහොම පිං🙏 සර්...තෙරුවන් සරණයි 🙏
@shamilakumarii.m.t
@shamilakumarii.m.t 13 күн бұрын
ගොඩක් ස්තුතියි...මටත් මේ negetive හැගීම..දවසතිස්සෙම ගෙදර ...උත්සාහ කරන්න ම් engagement එක වෙනස් කරන්න ......thanks...ඔබතුමා ට
@prameshwickramasinghe
@prameshwickramasinghe 13 күн бұрын
❤️
@surangasampath485
@surangasampath485 12 күн бұрын
ගොඩක් වටිනා පනිවිඩයක් ජීවිතයට බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
@prameshwickramasinghe
@prameshwickramasinghe 11 күн бұрын
❤️
@lakmaldahanayaka
@lakmaldahanayaka 15 күн бұрын
Thank you sir,,,මටත් ඕකමයි,,,,,ඒක මගේ Goal වලට යන්න විශාල බාධවක් 100%,,,,thank you so much sir මේ video එක දැම්මට ❤❤❤❤❤❤❤
@diluuu8494
@diluuu8494 14 күн бұрын
තියෙන ලොකුම ප්‍රශ්නය. ස්තූතියි ❤😊
@prameshwickramasinghe
@prameshwickramasinghe 13 күн бұрын
❤️
@useruse567
@useruse567 14 күн бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි පිංවත් ඔබට මහත්මයා
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
❤️
@abcdef-mn2zz
@abcdef-mn2zz 10 күн бұрын
ගොඩක් ස්තූතියි සර්..💙✊💫
@nadeeshaumayangani5215
@nadeeshaumayangani5215 11 күн бұрын
මේ විඩියෝ මට ලබා දුන් ආදරණීය විශ්වයට ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති
@VinusCreations.official
@VinusCreations.official 13 күн бұрын
ඇත්ත❤️ ගොඩක් ස්තූතියි🙏🏻
@prameshwickramasinghe
@prameshwickramasinghe 13 күн бұрын
❤️
@sarathkrishantha3535
@sarathkrishantha3535 14 күн бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට negative වලින් ඉවත් විමට අදහස් ලබාදිම පිලිබදව
@Udayangan...
@Udayangan... 13 күн бұрын
මටම මවාපු කතාවක් මේ.....❤❤❤❤❤
@gayaniayesha5502
@gayaniayesha5502 14 күн бұрын
මන් ඊයේ අනුරාධපුර ගෙදර ඉදන් කොලඹ ආවා.. මන් අද ඔයාගේ පොත ගන්න යනවා .. 11:11. මන් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒ පොත අරන් කියවන්න.. ❤. මන් හිතනවා ඒ පොතෙන් මගේ ජිවිතේ අලුත් පිටුවක් පෙරලෙයි කියලා ❤❤. Good luck boss ☺️
@hasiniranasinghe253
@hasiniranasinghe253 14 күн бұрын
All are true. Thank you brother
@prameshwickramasinghe
@prameshwickramasinghe 13 күн бұрын
❤️
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 14 күн бұрын
ස්තුතියි ඔබට සර්..හොද දැනුවත් කිරිමක්..🙏💖🙏
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
❤️
@slanuproductions5547
@slanuproductions5547 6 күн бұрын
බොහෝම ස්තූතී ❤🙏
@hiran_fernando
@hiran_fernando 14 күн бұрын
ඒ දේවල් එක්ක struggle කර කර එතනම ඉන්නවට වඩා වෙන තැනකට Move වෙන එක හොද නැද්ද? :(
@AwanthiAwanthi-h3v
@AwanthiAwanthi-h3v 14 күн бұрын
ස්තුතියි ඔබ තුමාට❤😊
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
❤️
@dushyanthiekarunaratne6435
@dushyanthiekarunaratne6435 15 күн бұрын
මටත් තියෙන ප්‍රශ්නයක් මේක. බොහොම ස්තූතියි ඔබේ වටිනා උපදෙස්වලට ❤. මම හිතනවා ප්‍රශ්නෙට විසදුම ලැබුණා. ඒ කියපු විදිහට කරන්න පටන් ගන්නවා . ස්තූතියි නැවතත් 🎉
@prameshwickramasinghe
@prameshwickramasinghe 15 күн бұрын
❤️
@useruse567
@useruse567 14 күн бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට 🙏
@user-wg7fu1if6d
@user-wg7fu1if6d 10 күн бұрын
Toxic අම්මෙක් එක්ක කොහොමද ජීවත් වෙන්නේ.....😞
@DonNalika
@DonNalika 5 күн бұрын
අනේ මටත් 😢 පුදුම දුකක් ඒක
@chamari1835
@chamari1835 3 күн бұрын
අම්සට පොසිටිව් තින්කින් වීඩියෝ පෙන්නන්න..අම්ම හිතන විදිහෙ විපාක කියල දෙන්න...එයාට වෛර කරන්න එපා කිසිම වෙලාවක.
@AyodyaNikini
@AyodyaNikini 14 күн бұрын
පැය 24 ම ගෙදර ඉන්න අයට කොහොමද ඒක බලපාන්නේ
@k.nethmini..5113
@k.nethmini..5113 13 күн бұрын
Me too...😒❤️🤝
@nadeeshaumayangani5215
@nadeeshaumayangani5215 11 күн бұрын
ඔබට ගොඩක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති
@sanojaudari9124
@sanojaudari9124 15 күн бұрын
Math oya prashnenmai hitiye mata meka vishwayen labunu thaggak sir godak pin thawath mewani vedeo kirimata hoda adahas e wagema ශක්තිය දෛර්ය ලැබෙිවා
@useruse567
@useruse567 14 күн бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏
@UpekshaSathsarani-fm6xx
@UpekshaSathsarani-fm6xx 11 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබට❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 11 күн бұрын
❤️
@HappyCabin-ht8kq
@HappyCabin-ht8kq 11 күн бұрын
ස්තූතියි සර් ඒක ඇත්ත.
@prameshwickramasinghe
@prameshwickramasinghe 11 күн бұрын
❤️
@Subhani-l1y
@Subhani-l1y 14 күн бұрын
Mtth thiyena prshnyk meka gedr okkomla negative hina wela sathutin innema nh 😪 thnk you video ekt ❤️‍
@jeewanthidharmadasa1907
@jeewanthidharmadasa1907 4 күн бұрын
Ape gedarath amma thaatha sahodaraya hama kenekma.kohomahari gedarin ain wela sanaseemen ithuru tikawath jeewath wenna ona.
@sureshchaminda6375
@sureshchaminda6375 15 күн бұрын
Really appreciated your Golden words,,,,,, The main idea is true,,,,,, Environment always creating what we expecting,,,,, As you said,,,, always I am the person who can change the present environment what I expected...... Thanks once again,,,,, I am experiencing great results after changing my attitude,,,, differently created my Vision Board,,,, Change relationship with positive approach without harming,,,,, Change daily routine habit,,,,, always trying to speak positive,,,,, Thanks universe,,,, Thanks Premesh,,,,, Great things takes time..... Dreams without goals are just Dreams 🎉🎉🎉❤
@meedum1339
@meedum1339 14 күн бұрын
Harima practical kiyana dewal... good luck brother ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 13 күн бұрын
❤️
@dushanthaherath8498
@dushanthaherath8498 12 күн бұрын
ස්තූතියි❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 11 күн бұрын
❤️
@ImaliSamaranayaka
@ImaliSamaranayaka 13 күн бұрын
ඩිප්‍රෙශන් තත්වයෙන් මිදෙන්නෙ කොහොමද කියලා විඩීයෝවක් කරන්න පුලුවන් නම් ❤
@ayoniariyasinghe3014
@ayoniariyasinghe3014 14 күн бұрын
ස්තූතිය ඔබට❤❤❤
@rupikahemamali180
@rupikahemamali180 14 күн бұрын
ස්තූතියි ඔබට
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
❤️
@nilukakumari9544
@nilukakumari9544 14 күн бұрын
Mm me vidio eka dakinakota 5:55❤️❤️❤️❤️sthuthii sthuthiii
@SachiniAmarasinghe-i6p
@SachiniAmarasinghe-i6p 12 күн бұрын
Thank you sir 💚
@prameshwickramasinghe
@prameshwickramasinghe 12 күн бұрын
❤️
@AwanthiAwanthi-h3v
@AwanthiAwanthi-h3v 14 күн бұрын
ස්තුතියි ..❤
@asankapradeep1647
@asankapradeep1647 13 күн бұрын
Thank you ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 13 күн бұрын
❤️
@Sixty11dy
@Sixty11dy 13 күн бұрын
ලෝකේ වටේම ඉන්න අපත වැඩක් පලක් නැතුව බි#ජ කස කසා අනුන්ගේ රෙද්ද උස්සනකම් බලා ඉන්න කාලකන්නි ඉන්නකම් උන්ට හරියන්නෙත් නෑ ඉන්න හිටින තැනකට හරියන්නෙත් නෑ, ඇස් දෙකෙන් පේන තරමට වඩා ගිහින් බුලත්කොලෙන් , අතු කොටු අස්සෙන්,හිල් අස්සෙන් පෙරේතයෝ වගේ බලා ඉන්න උන්ගේ ඇස් වහා කටවහා තියෙනකම් නෙගටිවු තමා, පේනයක් හරි බලලා අනුන්ගේ රෙද්ද අස්සේ බලන් ඉන්න උන් ඉන්න රටනේ.කොහොම හරියන්නද කාලය කන කාලකන්නී ඉන්නතුරු.
@ranjithwaas1168
@ranjithwaas1168 14 күн бұрын
Thank you
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
❤️
@chathuarthanayaka8152
@chathuarthanayaka8152 10 күн бұрын
Hariyatama hari man karala thiyenawa.
@kaushalyaseuwandi7615
@kaushalyaseuwandi7615 12 күн бұрын
මට අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න ටිකක් තියෙනවා.මට ඒ සම්බන්ධ හරි උපදෙස් ටිකක් ගන්න ඕන.මට සම්බන්ධ වෙන්න පුළුවන් විදිය කියන්න පුලුවන්ද සර්.ලොකු උදව්වක්.
@egasenarathna4374
@egasenarathna4374 10 күн бұрын
Me video eka mt dkinn lbima gena vishw mathawata sthuthiwanth wemi
@anurakumara9727
@anurakumara9727 8 күн бұрын
මෙකම් සිරාම සින් එක් ඇ... මං ද්න්න තැන් 2/3 ම මෙදෙම වෙනවා.....👍
@sujithpremachandra4572
@sujithpremachandra4572 15 күн бұрын
Thank you sir.
@KMCeducation6738
@KMCeducation6738 12 күн бұрын
Ape gedrath ehemai ammai ththai dhenna ma mama igena gannawatath kamathi na
@chamilaroshani2991
@chamilaroshani2991 13 күн бұрын
Thanks sir
@prameshwickramasinghe
@prameshwickramasinghe 13 күн бұрын
❤️
@රජරටMusicofficial
@රජරටMusicofficial 15 күн бұрын
මටත්
@prameshwickramasinghe
@prameshwickramasinghe 15 күн бұрын
❤️
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 14 күн бұрын
Thanks 🌹❤️🌹
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
❤️
@slsfernando5563
@slsfernando5563 14 күн бұрын
Onama welawe onama eka❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 12 күн бұрын
❤️
@article-yg7yc
@article-yg7yc 15 күн бұрын
Matath thiyena prashnayak aiye meka 😢😢
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
මේ වීඩොයෝ එකේ දේවල් ඇප්ලයි කරන්න
@nadeeshaumayangani5215
@nadeeshaumayangani5215 11 күн бұрын
මේ විඩියෝ එක මට තමා
@shashidinidu5803
@shashidinidu5803 10 күн бұрын
මන් වෙනුවෙන්ම කරපු වීඩියෝ එකක් .මන් පැය 24 ගෙදර ඉන්නෙ.මහත්තයා වැඩට යනවා.මන් ගෙදර ඉදන් ලොකු exam එක්කට ලෑස්ති වෙනවා.ඒත් මගෙ නැන්දම්මයි.මාමන්ඩි ගෙදර ඉන්නෙ. එයාලා දවස පටන්ගත්ත වෙලේ ඉදන් අනුන්ගේ ඕපාදූප විතරයි කතා කරන්නෙ.සේරටම හපන් මාමන්ඩි.එයාලාට දියුනුවක් වැඩක් නෑ. එයාලා අනුන්ගේ කුනු විතරයි හොයන්නෙ.මමයි මගේ මහත්තයයි මාර ගේමක් ගහන්නෙ..ඒත් ඒකට එයාලගෙන් සපෝට් එක්ක නෑ. මන් පාඩම් කරන වෙලාවට හරියට හයියෙන් කියවනවා.එයාලා හරිම tocxik .ඊරිසියාව වයිරසය විතරයි තියෙන්නෙ.මට බනිනවා exam කරනවට .මන් ඉගෙන ගන්න ආසයි. ඒවට එයාලා කැමති නෑ.මන් බැදලා ආව දවසේ ඉදන් රාමුවකට කොටු වෙලා වගේ.මහත්තයා ගොඩාක් හොද කෙනෙක්.මන් එයා නිසා ඉවසනවා. මන් ගෙදරින් යන්න හැදුවා.මන් බෙල්ලේ වැල දාගන්න හැදුවා. මන් මහත්තයා නිසා හැම දේම ඉවසුවා .මට තේරෙන්නෑ ..මහත්තයට මන් කවදාවත් negative දේවල් ඔලුවට දාන්නේ නෑ.අම්මගෙයි තාත්තගෙයි වැරදි මම කියන්නෑ එයාට.ඒත් මගේ සීමාව පනී කියලා මට බයයි.
@nadeeka30
@nadeeka30 9 күн бұрын
ඔයා Control එක අතට ගන්න , එයාලගෙන් අවසර ගන්න ඕන , එයා ල අනුමත කරන්න ඕන වගේ දේවල් ඔලුවෙන් අයින් කරන්න , එයාල මොනා කිව්වත් එකයි , ඔයා එයාලගෙන් යැපුම් මානසිකත්වයෙන් අයින් වෙන්න,ඔයා ඔයාගේ ලෝකේ ලොක්කා වෙන්න ,ඔයා කරන කිසි දෙයක් ලොකුවට පැහැදිලි කරන්න මහන්සි වෙන්න එපා , ගෙදර කිසි දෙයක් කරන්න අවසර ගනන එපා , ඕනවට වඩා උඩින් තියනකොට තමා ඔය ඔක්කොම
@ChathumiEkanayaka
@ChathumiEkanayaka 15 күн бұрын
Thq sir
@AyeshaLakshani-t6x
@AyeshaLakshani-t6x 8 күн бұрын
❤❤
@ayeshajinadari8010
@ayeshajinadari8010 15 күн бұрын
Matath
@nadeeshaumayangani5215
@nadeeshaumayangani5215 11 күн бұрын
එයාල කියන ඒවා අහන්න ඔනේ නැතුව එයාලා අව්ලෙන්
@DisharaSadali-bs7tx
@DisharaSadali-bs7tx 13 күн бұрын
Apple matama kiyapu kathawak wage
@RajaSri-r4m
@RajaSri-r4m 15 күн бұрын
Matath thiyenne okamai sar
@suseemapriyanthika
@suseemapriyanthika 13 күн бұрын
❤❤❤❤❤❤❤
@upulshantha694
@upulshantha694 15 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@prameshwickramasinghe
@prameshwickramasinghe 15 күн бұрын
❤️
@IsuruRathnayaka-p2c
@IsuruRathnayaka-p2c 15 күн бұрын
🎉🎉🎉
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
❤️
@IsuruRathnayaka-p2c
@IsuruRathnayaka-p2c 14 күн бұрын
Sirge 11 11 poth MN kiyawanawa aka maru
@NilakshiPrabodika
@NilakshiPrabodika 14 күн бұрын
❤❤❤❤💐💐💐
@prameshwickramasinghe
@prameshwickramasinghe 14 күн бұрын
❤️
@maduwanthiperera4887
@maduwanthiperera4887 15 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AwanthiAwanthi-h3v
@AwanthiAwanthi-h3v 14 күн бұрын
ස්තුතියි ඔබ තුමාට❤😊
@nimeshaimali3113
@nimeshaimali3113 15 күн бұрын
@නදීකාසංජීවනී
@නදීකාසංජීවනී 14 күн бұрын
Matath
@AwanthiAwanthi-h3v
@AwanthiAwanthi-h3v 14 күн бұрын
ස්තුතියි ඔබ තුමාට❤😊
@QueenBee-se6zx
@QueenBee-se6zx 7 күн бұрын
@isuriupadhya535
@isuriupadhya535 11 күн бұрын
❤❤❤
@UdarasLife
@UdarasLife 10 күн бұрын
@ruvichathurika527
@ruvichathurika527 13 күн бұрын
@prameshwickramasinghe
@prameshwickramasinghe 12 күн бұрын
❤️
@dulajdilhara7013
@dulajdilhara7013 13 күн бұрын
@chanukasaminda7737
@chanukasaminda7737 14 күн бұрын
♥️
@nilanthirenuka6111
@nilanthirenuka6111 14 күн бұрын
Matath
@Kasun_Mihiranga
@Kasun_Mihiranga 15 күн бұрын
❤️
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 111 М.
how to go after a big goal with great focus
45:36
Ramindu Randeni (සිංහල)
Рет қаралды 69 М.