වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!

  Рет қаралды 270,283

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 972
@chamithmadusanka2162
@chamithmadusanka2162 4 ай бұрын
අත්‍යවශ්‍යම වෙලාවේ ලැබුණු මිල කළ නොහැකි අගනා දේශනයක් බොහොම ස්තූතියි ඔබ තුමාට.
@ScienceWithRuchira
@ScienceWithRuchira 4 ай бұрын
සතුටක්, බොහෝ විද්‍යාත්මක ලිපි කියවා මේ අදහස් එකතු කලේ
@chandanajmg5032
@chandanajmg5032 4 ай бұрын
Exactly true🎉
@surangamahesh2089
@surangamahesh2089 4 ай бұрын
​@@ScienceWithRuchiraස්තුතියි ඔබ තුමාට 🙏
@rohanaudayakumara
@rohanaudayakumara 4 ай бұрын
​@@ScienceWithRuchira සර් රේඩියෝ තාක්ෂණය යොදා ගත හැකි නිර්මාණ සහ නීතිමය රාමුව පිලිබද තව වීඩියෝවක් ගේන්න පුලුවන්ද . 🇱🇰❤️🌱💪
@ScienceWithRuchira
@ScienceWithRuchira 4 ай бұрын
@@rohanaudayakumara පුළුවන්,ඉදිරියට කරමු
@heshaninduwara3409
@heshaninduwara3409 4 ай бұрын
මට ඒලෙවල් මුල් කාලේ chemistry වලට තිබ්බේ F S මට්ටමේ මට තේරුනා මේ ඔක්කොම ගොඩ ගහන් කරන්න බෑ කියලා සතියේ දින ටික බෙදාගෙන මේ සර් කිව්වා වගෙ එක පාඩමක් එක සතියක් කරනවා කියලා කරගෙන ගියා ඒ පාඩමට අදාලා කරන්න පුලුවන් ඔක්කොම කලා අන්තිමට ඒලෙවල් වලට මට chemistry වලට A එකක් ආවා මට chem අපිපිරියා වෙලා හිටියේ අරම කරාම මාර confident එකක් ආවා පේපර් එකෙත් කරන්න පුලුවන් හොදම ටික තමා මුලින්ම කලේ මුල් කාලේ organic පපරිවර්තන කරන්න පැය ගනන් ගියා මේ concept එකෙන් මම ඒ සතියේ organic කරලා අන්තිමට ඒලෙවල් එකේ organic මුලු ප්‍රශ්නේ විනාඩි 7 කලා මන් ඒ නිසා මේ ක්‍රමවේද අනුගමනය කරන්න ස්තූතිය සර් ❤️❤️
@studio-ou8ui
@studio-ou8ui 4 ай бұрын
Aiye satiyata aka padamak ganeda oya kare
@rasangipathirana9021
@rasangipathirana9021 3 ай бұрын
Mokkd e video ek kiynnkoo
@studio-ou8ui
@studio-ou8ui 3 ай бұрын
@@rasangipathirana9021 playlist aka poddk balanna
@sunilchandrasiri8149
@sunilchandrasiri8149 3 ай бұрын
Confidence එකක් ආවා
@MadawaWeerasuuriya-pd3ec
@MadawaWeerasuuriya-pd3ec 3 ай бұрын
​@@rasangipathirana9021මේ උඩ තියන වීඩියෝ එක තමා 😊
@sanjeewaliyanage4357
@sanjeewaliyanage4357 4 ай бұрын
මම ගුරුවරයෙක්. ළමයිට ඊළග දවසේ සර්ගේ් මේ ඉගැන්වීම ළමුන්ට කියා දෙනකම් ඉවසුමක් නැත. ස්තුතියි සර්
@PointOFlifechannel
@PointOFlifechannel 17 күн бұрын
😊❤
@ashangamage93
@ashangamage93 4 ай бұрын
හැමදාම සිනහමුසු මුහුණින් ඉන්න සර්ව දැකීමත් මට නම් motivation එකක්. ❤
@GreenHeartsTrails
@GreenHeartsTrails 4 ай бұрын
ගුණාත්මක ආකල්ප තුලින් සමාජ පරිවර්තනයක් උදෙසා කැපවෙන ඔබතුමාට අතිශයින්ම කෘතඥතාව පළ කරමු...🙏🫡💚
@ScienceWithRuchira
@ScienceWithRuchira 4 ай бұрын
බොහොම ස්තුත්යි
@smithrajapaksa7820
@smithrajapaksa7820 4 ай бұрын
ඇත්ත! ගොඩාක් අය බොරුවට හිරවෙලා දුක්විඳිනවා ඇත්තටම ඒකනම් හරිම මෝඩ ජීවිතයක්, සැබෑ නීතියට පිටින් යන්න තිබෙන යටි හිතේ ආසාව නිසා එක්තරා සිහින දියසේන් කුමාරයෙක් මවාගෙන අනුන්ගේ පව් තමන්ගේ කරගෙන සහ තමන්ගේ පව් අනුන් පිටත දමා බොරු දුකක් දරාගෙන ජිවිත් වෙනවා සමහර ජීවිත කිසිම සාදාරණයක් නැහැ, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයකට පිටින් බොහෝ ජීවිත ගමන් කරනවා අතරමංවූ අතී දුෂ්ඨ මාලිමාව 🧭 හොයනවා, ඇත්තටම සමාජ වාදයෙන් පමණක් රටක් ගොඩ නගන්න බැහැ,විනාශය පමණයි😂
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 4 ай бұрын
ඉතාමත් සංකීර්ණයි! අපි පුද්ගලිකව හිතනවා රුචිර මහත්මයා උපතේ සිට හොඳ වටපිටාවක් සමග මරණය දක්වා හොඳ වට පිටාවක් ඇතිව ජීවිතේ අවසාන කරන්න ඔන කියල ස්භාවිකව වැස්ස හැමෝටම එක වගේ ලැබෙනව වගේ. නමුත් අපි එහෙම හිතුවට පක්ෂ, පාට, වර්ණ, ආගම,ජාතිය, අනුව එහෙම හිතන්නේ නැති අය ඉන්නවා හරියට වැස්ස වහින්න ඔනේ ඒ අය හිතන විදියට පමණයි කියන අදහසක්, ඒ අයගෙන් සමහර අය හිතනවා අනෙකා මේලෝකයේ ජීවත් නොවිය යුතුයි කියල, පොදු වේ අපි හිතුවොත් යම් මිනිසෙක් විනාශ කාරී ජීවිතයක් වුනත් අඳුරු ජීවිතයක් උනත් යම් කිසි රාජ්‍යයක් හැටියට ඒ කෙනාව පුද්ගලයන් තුන් දෙනෙක් යටතේ සාදාරණ විනිශ්චයක් කරල නීතියට අනුකූලව සිරගත කිරීමක් හෝ මරණීය දණ්ඩනයක් ලබා දිය හැකියි, නමුත් තනි මිනිහෙකුට අදහසක් පහළ වුනාට තව කෙනෙකුව තනි මතයට ඔහුට හෝ තමාට හානිදායක ලෙස විනිශ්චය කරන්න අයිතියක් නැහැ, කිසිදු ආගමීක, පක්ෂ, වර්ණ, පාට, කුළ මළ, ජාති,රට නිසා ඔනෑම අයෙක් ජීවත් නොවිය යුතුයි කියල සහ තමා පමණක් අනෙක් අයට වඩා වැදගත් කියන කාරණාව කොටින්ම තමන්ගේ දරුවගේ අනාගතයට පටහැනි ලෙස තමා වැදගත් ලෙස සිතමින් තමන් සිතන කෙනෙකු මිහිපිට ජීවත් නොවිය යුතුයි කියන මත දරන්න මේ ලෝකයේ කිසිම මිනිස් ජීවිතයකට අයිතිවාසිකමක් නැහැ, එවැනි සදාකාලික ස්තීර එවැනි නීති අනුව පමණක් වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිවෙනවා කියන්නේ ඒ කාරණා නිසා, මේ ප්‍රධාන මූලධර්ම ලොව ඉහළ නායකයන්ට, ඩොක්ටස්ලාට, විද්‍යාඥයන්ට,ගණිතඥ්‍යයන්ට, සියලුම උපාධීධාරීන්ට විශ්වවිද්‍යාලය ආචාර්ය මහාචාර්ය වරුන්ට කිසිසේත්ම වටහා ගන්න බැහැ, මොකද ඒ පුද්ගලයන්ට තේරුම් ගන්න බැහැ පළමු කසාදයට වඩා හතර පහ කසාද කරන අය සමහර විට වඩා සතුටින්ම ඉන්නේ කොහොමද, වඩා දූෂිතයෝ,මිණීමරුවෝ, වංචනිකයෝ , හොරු වඩා බලවත් වන්නේ සහ වඩා බොරු දැහැමි කමක් මවාගන්නේ කොහොමද කියල. ඒ අයට තේරුම් ගන්න අවබෝධයකට එන්න හැකියාවක් නැහැ, මිනිස්සු හිතන්නේ මේ ලෝකය ලස්සන වෙලා තියෙන්නේ මිනිස් මොලය විද්‍යාව නිසා කියල ඒක රැවටිලක් විතරයි මැජික් වගේ, මේ ලෝකයේ සැබෑ යතාර්තය ගොඩ නැගිල තියෙන්නේ ලෝකය බිහිවෙන්න ප්‍රතම ව කළ සැලැසුමට අනුව පමණයි කිසිදු prophecy එකක් අයින් කරන්නේ නැහැ,වැටීමක් සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම වහල්බාවය නියතයක් මානව හිමිකම් එවැනි තත්වයන්ට සුදුසු නැහැ, හිඟන්නෙක් බලයට පත්කළොත් අනිවාර්යයෙන්ම හිඟන ලෝකයක් නිර්මාණය වෙනවා බෞද්ධ, ක්‍රිස්තියානි,හිංඳු,මුස්ලිම් කියල වැඩක් වෙන්නේ නැහැ , මේ ලෝකයට නියම කර තිබෙන පරිපූර්ණ ස්භාවයන් තිබෙනවා කවදාවත්ම මුහුදෙ සාමාන්‍ය ගෙවල් හදන්න බෑ හදන ගේ මුහුදට ගැලපෙන්න ඔන, නීත්‍යානුකූලව ඇපල් පැලයක් හිටවන්න සුදුසු තැන,තමන්වම රවටන හොර හිත නිසා හොරෙන් ගංජා පැල හිටවන්න සුදුසු නෑ,ඒක සදහටම දුකක්,මේවා ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට හෝ විද්‍යාඥ්‍යාවරියකට කිසිසේත්ම මෙය වටහාගන්න බැහැ.

@Kavidu-t1q
@Kavidu-t1q 4 ай бұрын
මෙන්න scientist ලා හරිම ප්‍රායොගිකයි 😎😎😎😎
@ahinsanipuni
@ahinsanipuni Ай бұрын
ඇත්තටම Exam එකට පාඩම් කරන්න ඔනෙ වුනත් පාඩම් නොකර කම්මැලිකමට ඉන්න වෙලාවෙ හම්බුන වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි රුචිර සර්❤🙏🏻
@methsitha3738
@methsitha3738 4 ай бұрын
ඔබතුමා වගේ 10 දෙනෙක් හිටියානම් රටට මහානර්ඝ අගයක් ඉබේම එනවා. ඔය හිනාවෙන් අනිත් අයට auto motivation එකක් එනවා. Instant merits ඒකෙන් අනිත් අයට ලැබෙනවා. බොහෝම පිං සර්ට...
@Kavidu-t1q
@Kavidu-t1q 4 ай бұрын
10 ට වඩා න්ම් ඉන්නවා හැමකෙනාම සමාජ ජාලා වල නැ 🥴
@smithrajapaksa7820
@smithrajapaksa7820 4 ай бұрын
ඇත්ත! ගොඩාක් අය බොරුවට හිරවෙලා දුක්විඳිනවා ඇත්තටම ඒකනම් හරිම මෝඩ ජීවිතයක්, සැබෑ නීතියට පිටින් යන්න තිබෙන යටි හිතේ ආසාව නිසා එක්තරා සිහින දියසේන් කුමාරයෙක් මවාගෙන අනුන්ගේ පව් තමන්ගේ කරගෙන සහ තමන්ගේ පව් අනුන් පිටත දමා බොරු දුකක් දරාගෙන ජිවිත් වෙනවා සමහර ජීවිත කිසිම සාදාරණයක් නැහැ, යහපත් ප්‍රජාතන්ත්‍රවාදයකට පිටින් බොහෝ ජීවිත ගමන් කරනවා අතරමංවූ අතී දුෂ්ඨ මාලිමාව 🧭 හොයනවා, ඇත්තටම සමාජ වාදයෙන් පමණක් රටක් ගොඩ නගන්න බැහැ,විනාශය පමණයි😂
@ImeshMihiranga-pq5kb
@ImeshMihiranga-pq5kb 4 ай бұрын
මම සර් 2025 A/L.බොහොම ස්තුතියි සර්.සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න , ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ.
@childrenofnoha1626
@childrenofnoha1626 4 ай бұрын
ඔබවැනි අය අද්‍යාපන දෙපාර්තමේන්තුවේ අදිපති උනා නම් ලංකාවේ අනාගතය කොච්චර සුන්දරද
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 4 ай бұрын
රාජ්ය ආයතනවල ඉන්නේ පරිපාලන සේවයෙ අය , ඒකයි එතැන් පරිහානියට යන්නේ.
@anushkaherath3795
@anushkaherath3795 Ай бұрын
youtube නිකන් වැඩකට නැති වීඩියෝ බලලා කාලය කා දැමුවා. ඒ්ත් ඔබ තුමාගේ මේ වීඩියෝවෙන් ගොඩාක් දේ වෙනස් කර ගත්තා. ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
@uthpalashalini3716
@uthpalashalini3716 4 ай бұрын
මට මෙම comments කියවන කොට දැනුන දෙයක් තමයි දක්ෂයෝ අති බහුතරයක් තම මානසික ශක්තිය ගොඩ නගා ගන්න බැරිව හිරවෙලා කියන එක. ස්තුතියි රුචිර සර් හදවතින්ම ❤
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 4 ай бұрын
රසායන විද්‍යාවේ ගානක් හදන ගමන් ඉද්දි මෙක දැක්කෙ , සර් ඔබතුමා කියපු කතාව ඇත්ත ,සමස්ත රසායන විද්‍යාවටම ඒ එකක් ගන්නවා කියලා හිතද්දී ඔළුවට හරිම අමාරුයි, ඒත් ඒක කොටස් කීපයකට කඩපුවහම හරිම පහසුයි, ඒක තව තවත් සර්ගේ කතාව නිසා මගේ ඔලුවට ප්‍රත්‍යක්ෂ වුණා සර්ට ගොඩක් ස්තූතියි ❤
@sandunisurunath3773
@sandunisurunath3773 4 ай бұрын
Matath sir❤
@oshansandesh8054
@oshansandesh8054 4 ай бұрын
30% - අභ්‍යන්තර කරුනු 70% - බාහිර කරුනු 😊
@ruwanpurasenarathna
@ruwanpurasenarathna 4 ай бұрын
ඔබ තුමාට දීර්ඝ කාලයක් නිරොගිව ජිවත් විමට අවශ්‍ය සියලු පහසුකම් උදා වෙවා.😊😊😊❤❤
@jagathnishantha8054
@jagathnishantha8054 4 ай бұрын
කොහොම ද කියන්නේ ...මගේ ජිවිතයේ මොනව ද මේ කරන්නේ කියලා අවබෝධයක් ලබා ගත්තේ ඔබතුමා ගේ විඩියො බලලා ....නිර්ලෝභී ව දෙයක් දෙන්නේ දේවත්වයට පත් වු මිනිසුන් පමණයි ...ඒ දේ මගේ ජිවිතයට එකතු කර ගත්තා...මගේ ජිවිතයට මම වටිනාකමක් එකතු කර ගත්තේ ඔබතුමා ගෙන්...🙏 🙏 ස්තුති .
@user-vl5kd2vt6f
@user-vl5kd2vt6f 4 ай бұрын
Thanks
@pushpawijayaratne7527
@pushpawijayaratne7527 4 ай бұрын
මගේ පුතා රසායන විද්‍යාව පාඩම් කෙළේ ඔබ තුමා කොටස් කල ආකාරයට. රසායන විද්‍යා ව විෂයට ඉහළ ම ලකුණු ගැනීමට හැකි උනා. ඉතා අගනා පැහැදිලි කිරීමක්. 🎉
@EducationAllgo
@EducationAllgo 4 ай бұрын
මොකක්ද වීඩියෝ එක
@AvinthaHI
@AvinthaHI 4 ай бұрын
​@EducationAllgo වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න
@dhanukafonseka9126
@dhanukafonseka9126 4 ай бұрын
ඇත්තටම මම අලෙවිකරණය කරන්නෙ. මේ මම ආස රස්සාවක් නෙමෙයි, නමුත් කාලයක් තිස්සෙ කරපු දේ නිසා කරන්න වෙලා තියනවා. සර් කියපු දේ අනුව අභ්‍යන්තර කැමැත්තක් නෑ, බාහිර කැමත්ත වෙනුවෙන් වැඩ කරන්නෙ, හැබැයි අනිතිමට කිව්ව තුන්වෙනි නියමය නං වඩා ප්‍රායෝගික දෙයක් කියලා හිතුනා, ගෙදර වැඩක් හරි, වගාවක් හරි, ආයතන වැඩක් හරි පොඩ්ඩ පොඩ්ඩ කලත් කාලයත් එක්ක ගොඩාක් දුරට ඉවර කරගන්න පුලුවන් වෙයි වගේ, අද ඉදන් කරලා බලන්නම්, ප්‍රතිඵල බලමු❤👍Thank you Sir
@ajithbandara2286
@ajithbandara2286 4 ай бұрын
ඔබතුමා මට මහදාර්සනියෙක්....නිර්ලෝභී ඔබට දීර්ගායු වෙවා ....
@dumindurukshan2054
@dumindurukshan2054 2 сағат бұрын
මුල් විනාඩිය බලල කොමෙන්ට් එක දාන්නෙ. මටම කරපු වීඩියො එකක්. ගොඩක් ස්තුතියි සර්. අවශ්‍යම වීඩියෝ එකක් මේ අවස්ථාවෙ. නැවතත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@lifewithmadhuu
@lifewithmadhuu 4 ай бұрын
ඔබ විසින් සමාජය තුළ පැළ කරන සංකල්ප දිනෙක රූස්ස ගස් බවට පත්වී මේ මිහිතලයේ උණුසුම නිවාදමාවී .................
@IndunilWickramasinghe-o7l
@IndunilWickramasinghe-o7l 11 күн бұрын
අවශ්‍යම වෙලාවේ දැකපු විඩියෝ එකක් බොහොම ස්තූති ඔබතුමාට..🙏❤️
@Nuwani3339
@Nuwani3339 4 ай бұрын
ඇත්තටම මම් මේක කරන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නකොටම මේ video එක දැම්මේ. මටම මේක කිව්වා වගේ. ගොඩාක් ස්තූතියි sir. ඔබතුමාගේ මේ සේවයේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ❤
@uthpalashalini3716
@uthpalashalini3716 4 ай бұрын
මටත් දැනුනේ මටම දාපු වීඩියෝ එකක් වගේ.
@brownhouse2230
@brownhouse2230 4 ай бұрын
මිල කරන්න බැරි උපදෙස් සර්.. සර් ට ගොඩක් පින් මේ රටට කරන සේවයට 🙏🧡😊
@sameeramax8823
@sameeramax8823 4 ай бұрын
හරිම නිහතමානීව ඔබ තුමා. මේ කරන දෙය ගැන මා ඔබතුමාට ගරු කරනව. ඇත්තටම ගොඩාක් දේවල් ඔබතුමාගෙන් මගේ ජීවිතයට එකතු කරගත්තා. බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට. ජයවේවා !!
@ScienceWithRuchira
@ScienceWithRuchira 4 ай бұрын
ස්තුත්යි සමීර, අපොයි ගරු කිරීමට නම් මට වඩා හොඳ කෙනෙක් තෝරා ගන්න වේවි!
@jayamalw
@jayamalw 4 ай бұрын
​@@ScienceWithRuchiraඑතනත් නිහතමානී කම 😂❤
@jayan139
@jayan139 4 ай бұрын
😍😍😍😍😍
@rohanaudayakumara
@rohanaudayakumara 4 ай бұрын
​​@ScienceWithRuchira සර් රේඩියෝ තාක්ෂණය යොදා ගත හැකි නිර්මාණ සහ නීතිමය රාමුව පිලිබද තව වීඩියෝවක් ගේන්න පුලුවන්ද . 🇱🇰❤️🌱💪
@wasanaalahakoon1518
@wasanaalahakoon1518 24 күн бұрын
මේ වෙලාවේ මට ලැබුන හොදම උපදේශය......බොහොම පින් ඔබ තුමාට
@sarathperera6476
@sarathperera6476 4 ай бұрын
දයාබරයාණෙනි...ඔබගෙ කියවිම... දිරියෙන් ...දැක්මක් ගොඩවන්න ට අදහස ක් ඇති ඍහදයින්ට.. දිරියක් ආශිර්වාද යක්
@manelhewavitharana8632
@manelhewavitharana8632 7 күн бұрын
ඔබතුමා කරන මේ ඉතාම වටිනා සමාජ මෙහෙවර බෙහෙව්න් අගය කොට සලකමි. ඔබ තුමාව සියලු දෙව්යන් රකීවා. අප රටට ඉතා වටිනා අදහස් දෙන පුද්ගලයෙකි. තුනුරුවන් සරනයි.
@swsl1747
@swsl1747 4 ай бұрын
විශ්වවිද්‍යාලයක්,විශ්වකෝෂයක් ඔබතුමා ගොඩක් ස්තූති සර් ❤❤🎉
@lasanthasenadhira8653
@lasanthasenadhira8653 Ай бұрын
❤❤❤❤❤
@upularunakumara
@upularunakumara 2 ай бұрын
මේ සංකල්පය අපේ රටේ සියලුම ගුරුවරුන්ට හඳුන්වල දෙනව නම් ගොඩක් වටිනව.
@thisarachanaka749
@thisarachanaka749 4 ай бұрын
පිනකට අහන්න ලැබුන වටිනා කතාවක්
@virajpriyadarshana7600
@virajpriyadarshana7600 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට අති මහත් සත්කාරය මෙහෙවර
@nimeshimekala2256
@nimeshimekala2256 4 ай бұрын
බොහොම ස්තූතියි මහාචාර්ය තුමා.මට තිබුන ලොකුම ප්‍රශ්නයක් මේක.මේ අවුරුද්දේ උසස්පෙළ හදාරන ගමන් ඉද්දි ආපු ලොකුම ප්‍රශ්නයක් මේක ඇත්තටම බොහෝම වටිනවා ❤️
@surangaroshan2945
@surangaroshan2945 4 ай бұрын
ඔබට ගොඩක් පින් මට උපදෙස් අවශ්‍ය ම මොහොතේ මෙම විඩියෝ එක ලබා දුන්නෙ.🙏🙏🙏🙏
@meththaviharaya6385
@meththaviharaya6385 4 ай бұрын
මම පොඩි ස්වාමීන් වහන්සේ නමක්, සර්ගේ වටිනා අදහස් මිල කරන්න බෑ අමිලයි , තව තවත් ගුණාත්මක ආකල්ප සමාජය⁣ සමඟ බෙදා හදා ගන්නට සර්ට කායික මානසික සුවපත් භහවය ලැබේවා!
@SandaniKumaratunga
@SandaniKumaratunga 4 ай бұрын
ඔබ තුමාගේ වීඩියෝ මම හරි ආසාවෙන් බලනවා. බොහොම වටිනා අදහස් හා සංකල්ප.
@gamagews
@gamagews 4 ай бұрын
සුපිරි...ඔබ කරන මේ සේවය අතිවිශාලයි. බොහෝ අය මෝටිවේශන් කියන දේ ප්‍රමෝට් කලත්, සැබෑවටම වැඩකරන්නේ ඔබ මේ කියන ටෙක්නික්ස් විතරයි. ස්තුති ඔබතුමාට. 🙏
@dayanandakeppetipola1468
@dayanandakeppetipola1468 2 ай бұрын
ඔබතුමාට.දීර්ගායුෂ.ලැබේවා
@thusithavidanapathirana14
@thusithavidanapathirana14 4 ай бұрын
ජීවිතේ අවබෝධ කරගන්න දෙන ශක්තිය ට ඉස්තුති
@Vimukthi_Ekanayaka
@Vimukthi_Ekanayaka 4 ай бұрын
බොහොම ස්තුතියි සර් මම මේ ක්‍රමය හරියි කියලා කෙනෙක් කියන තෙක් බලාගෙන හිටියෙ ,ඔප්පු කිරීමක් නැතුව බලාගෙන හිටියෙ නැවතත් ස්තුතියි
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 25 күн бұрын
අසන්න සිරි සමන්තභද්‍ර මහ මුණි දෙසුම්... තම හිතේ හිඩැස සම්පූර්ණ වෙන්න... සෘණ මනස...ධන වීමට... හා...සෘණ ධන දෙකෙන්ම මිදී ගියහොත්..නිවන.. දසමාර කෙලෙස් සිතුවිලි..නිසාම...ඉදිරියට නොයයි.. මිනිස් හිත...
@TNimhan99
@TNimhan99 4 ай бұрын
මෙ වෙලාවට අත්‍යවශ්‍යම විඩියො එකක් බොහෝම ස්තූතිය සර්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 4 ай бұрын
සතුටක් මෙය දනග්ගනීම
@indunilgayan6893
@indunilgayan6893 25 күн бұрын
ඉතා ම ප්‍රයෝජනවත් දේශනයක්.මං මේ ක්‍රමය අනුගමනය කරනව.ප්‍රතිඵල නිසැකව ම ලැබෙනවා.ස්තුතියි සර් ❤
@nuwanfernando592
@nuwanfernando592 4 ай бұрын
ස්තුතියි ඔබ තුමන් ගන්නා වෙහෙසට ❤
@chinthakachathuranga592
@chinthakachathuranga592 4 ай бұрын
විදේශගතව සිටින මට මේ වෙලාවෙ ඕනම දෙයක්❤❤
@sarathkumara-jg4gn
@sarathkumara-jg4gn 4 ай бұрын
හිත ඉල්ලපු වීඩියෝ එකක්.බොහෝම ස්තූතියි ඔබතුමාට.❤
@darshanabrother6210
@darshanabrother6210 21 күн бұрын
සර්ගෙ ඉදිරිපත් කිරීම්වල වටිනාකම නිමක් නෑ. බොහොම ස්තූතියි නිරන්තරව අපිට දැනුම ලබා දෙනවාට.
@manojayakody
@manojayakody 4 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට. ජයවේවා !!!
@udenipriyangika8401
@udenipriyangika8401 4 ай бұрын
අවශ්‍යම වෙලාවක ලැබුණු video එකක් , බොහොම ස්තුති Sir... සාමාන්‍යයෙන් මගෙ ජීවිතය දේවල් ගොඩනගා ගත්තෙ extrinsicly Motivate වෙලා නමුත් මම intrinsically motivate වෙලා කරපු exam 2ක් අනික් achievements වලට වඩා results ලැබුනා...
@hansikaliyanage1059
@hansikaliyanage1059 4 ай бұрын
අවශ්‍යම වේලාවේ අවශ්‍ය ම දෙයක් ලැබුනා ...... 🙏
@ramiru_vip
@ramiru_vip 4 ай бұрын
මටත් බෑ..කොච්චර හිතුවත් කරන්නෙ අවශ්‍ය දේ නෙමේ..ඉතිං එකම තැන වගේ දැනෙනවා...ඔබතුමාට ස්තුතියි❤❤❤❤❤❤❤
@Mendis-h2u
@Mendis-h2u Ай бұрын
උබ නම් මාර ඩයල් එකක් . රටක් වටින මිනිහෙක්❤
@priyankaraabeywickrama1710
@priyankaraabeywickrama1710 4 ай бұрын
මට වැදගත් වුන example එකක්ම ඔබතුමා අරගෙන පෙන්නුවා. බොහොම ස්තූතියි සර්🙏
@dana-rc7te
@dana-rc7te 4 ай бұрын
බාහිරව උපයාගන්නා මානසික ශක්තිය (මේක කළේ නැත්නං උබ ඉවරයි) මේ මානසික මට්ටමේ ඉදලා තමා ගොඩක් දේවල් වුණේ.. 😂 නොදැනුවත්ම හැබැයි මේ එක technique පාවිච්චි වෙලා තියෙනවා.. දැන් කෙලින්ම දැනගෙන ම පාවිච්චි කරනවා.. ස්තුති සර්... බොහොම පින්🙏🏼🙏🏼🙏🏼
@haystyle6794
@haystyle6794 4 ай бұрын
සර් මගේ හිත කියවලා වීඩියෝ එකක් කරලා වගේ..මට මේ දවස් වල දැවෙන ප්‍රශ්නයක්..බොහොම ස්තූතියි සර්..
@SachithNalakaMuhandiram
@SachithNalakaMuhandiram 4 ай бұрын
1st view, first comment.. පලි : හැමදාම වගේ හොද වීඩියෝ එකක්.. මට හිතෙන්නේ ගොඩක් වෙලාවට AL රසයන විද්යාවට A එකක් ගන්නවා කියලා හිතාගෙන එකටම වැඩ කරන්න ගිහිං ඉක්මනටම එපා වෙලා වැඩේ අතැරලා දානවා..ඒ දේම පොඩි කැලි වලට කඩල අරගෙන සම්පුර්න කරන එකෙන් සර් කිව extrinsic motivation ලැබෙනවා කියලා.. අපේ කැම්පස් එකේ සර් කෙනෙක් කිව කතාවක් මතක් උනා, එංජිමක flywheel එක කරකවගන්න අමාරුයි, හැබැයි කරකවගත්තොත් තමන්ට යන්න ඕනි තැනට වාහනේ යනවා.. මට හිතෙන්නේ අපි අපේ ජිවිතවල flywheel අපි කරකවගන්න වැඩේ ලොකු දේවල් හිතලා නවත්තගෙන තියෙන්නේ...
@ScienceWithRuchira
@ScienceWithRuchira 4 ай бұрын
Thanks Sachintha
@uthpalashalini3716
@uthpalashalini3716 4 ай бұрын
ඔව්..100% එකඟයි.
@GeneralBato-tu4ip
@GeneralBato-tu4ip 4 ай бұрын
❤💯
@ChampikaDuminda
@ChampikaDuminda 4 ай бұрын
❤ උත්තරයක්
@akilasachintha3900
@akilasachintha3900 4 ай бұрын
අවශ්‍යම video එකක් සර්.මටත් කාලයක් තිස්සේ තියන දෙයක් තමයි එක දිගට එක දෙයක් කරන් යන්න බැරි කම.මුලදී කරනවාමයි කියලා පටන් ගන්නවා පස්සේ පස්සේ එක අත ඇරෙනවා.
@deepanathilinda5747
@deepanathilinda5747 4 ай бұрын
මාරම වටිනවා මගේ ජිවිතේ මරම වෙනසක් කරගන්න මාරම වැදගත් ගොඩක් පිං
@ScienceWithRuchira
@ScienceWithRuchira 4 ай бұрын
සතුටක් මට මෙය දැනගන්න ලැබීම
@tikiribandara3918
@tikiribandara3918 4 ай бұрын
ආදරණිය Ruchira සර් ඉතාම වටිනවා. සමාජයට ඉතා වැදගත් සහ පෞද්ගලිකව මම ගොඩක් දැනුම ගත්තා. මම තුමාට යෝජනාවක් කරනවා මේ දවස්වල සමාජ ගතනව ගැටලුවක් වන සෞන්දර්යය විෂය කප්පාදුව ගැන. කලාව සහ සමාජය යහපැවැත්ම ගැන ඔබගේ හඩ ⁣⁣දැවැන්ත ශක්තියක් වේ. ❤
@SachinthaniWarnasooriya9021
@SachinthaniWarnasooriya9021 4 ай бұрын
Sir කියපු last technique එක මම කරනවා...කුඩා තොටස් වලට බෙදන් වැඩ කල් නොදමා කිරීම...අති සාර්ථකයි
@GAYANHASITHA-z9k
@GAYANHASITHA-z9k 4 ай бұрын
ගොඩක් වැදගත් දෙයක් සර් ඇත්තටම ඔබතුමාගේ මෙම වැඩසටහන් තුළින් මගේ ජීවිතයට බොහොමයක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩක් පිං❤🙏
@icttutor5202
@icttutor5202 4 ай бұрын
Intrinsically
@Fusion.5
@Fusion.5 4 ай бұрын
Extrinsically motivated things have helped me achieve all the rewards in my life.
@thanujadayasri793
@thanujadayasri793 4 ай бұрын
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏 තව දවස් 15 කි තියෙන ජර්මන් විභාගය මහා බරක් වෙලා තිබුණේ ඔලුවට. සේරම එක පාර කරන්න ඕනි කියන මානසිකත්වය නැති උනා ඔබතුමාගේ video එක බලලා. ඔලුව හරි නිදහස්. මගේ ඔලුවෙම හිරවෙලා මම ගැනම අවතක්සේරුවෙන් හිටිය මාව මගෙන්ම එලියට ඇදලා ගත්තට සර්ට ගොඩක් පින් 🙏🙏🙏
@rwbd-123
@rwbd-123 4 ай бұрын
මම රටේ විශාලම පිලිගැනිමක් වන ජොබ් එකක් කරන්න මෙතනට ආවෙ අපේ අම්මගේ කුඩාකල සිටම මගෙ ඔලුවට දාපු දේ. මැරිච්ච ආච්චිට පිං සිදු වෙන රස්සාවක්... මගේ intrinsic motivation ගැන කුඩා කල කිසි දෙයක් නැ. පස්සෙ කල්පනා කලාම මම වැඩියෙන් ම කැමැති හා දක්ශ ගනිතය , සංගීත .ඒත් ඒ දෙකටම නොවන රස්සාවක් කරමින් අමාරුවෙන් ඒ දේවල් කටපාඩම් කර ගෙන දැන් මේ වැඩ කරන් යනව. කිසි සතුටක් නැ හිතේ...පොඩි ලමයින් දක්ශ හා කැමැති පැත්තට යොමු කරල ඒ දේවල් වලින් ඉහලට යවන්න උත්සාහ කරන්න දෙමාපියන්
@Trendingart-yk7zo
@Trendingart-yk7zo 4 ай бұрын
Medical student කෙනෙක්ද👽
@AmaShani-w9k
@AmaShani-w9k 4 ай бұрын
මාත් මේක පිලිගන්නවා පොඩි අයට කියල දෙන්න ඕනි තමන් කැමති දෙයින් ඉස්සරහට යන්න , කොච්චර ලොකු තැනකට උනත් තමන්ගෙ අවංක කැමත්තක් නැතුව සල්ලි, පිලිගැනීම වගේ දේවල් බලල යවන්න නරකයි, ලමයින්ට කියල දෙන්න ඕනි ආස දේවල් කරන්න ආස පැත්තකින් ඉහලට යන්න .හැමෝම engineer , doctor , lawyer ම විය යුතු නැති බව කියල දෙන්න ඕනී 😢 තරගයක් වගේ හැමෝම ඒව පස්සෙ දුවනව , පස්සෙ තමයි තේරෙන්නෙ
@nilankamanoj5392
@nilankamanoj5392 4 ай бұрын
සමාජ යහපත උදෙසා පුද්ගලයකුට තමන් ඉන්න තත්ත්වය අනුව පොඩි දෙයක් හරි කරන්න පුලුවන්.. ඔබතුමා කකරන සේවය ඉතා වටිනවා. අද වීඩියෝ එකත් අනර්ඝයි.. ස්තූතියි...❤❤❤
@jagathfernando6433
@jagathfernando6433 4 ай бұрын
ඉතාම වටිනා දේශනයක්.ස්තුතියි රුචිර මහත්මයානෙනි.👏
@chamilaanuranga3721
@chamilaanuranga3721 4 ай бұрын
ඉතාම ප්‍රයෝගිකයි ඕනම දේකට යොදාගත හැකි කොසොල් රජට ආහාර පාලනය දැවැන්ත අභියෝගයක් බුදුන් වහන්සේ උපදෙස් දුන්නා දවසට එක බත් පිඩ බැගින් අඩු කිරීමට ❤
@Meowie811
@Meowie811 4 ай бұрын
ඕන වෙලා තිබුන වීඩියො එකක් ❤👀
@sajanakarunarathna5248
@sajanakarunarathna5248 4 ай бұрын
හරිම වෙලාවෙ දාපු මාර වැදගත් video එකක්. Efficacy theory එක දැනගත්ත එකම සෑහෙන්න වැදගත්. සෑහෙන්න practical.
@kumara73
@kumara73 2 ай бұрын
Thanks.sir.... හැබැයි ඔබතුමා අපි වගේ මිනිසුන්ට ආමන්ත්‍රණය කළේ නැති එක... පොඩි අවුලක්..... කිසිම ශ්‍රී ලාංකික අධ්‍යාපන ..... සුදුසුකමක් ලබාගන්න නැතුව පිස්සු කරපු අපි... දවසක තේරුම් අරගෙන.... රත්මලානේ ජර්මන්ට් tech එකෙන්.... ජීවිතය ගැට ගහගන්න... අපි වගේ.... අනාගත පරපුරටත්.,... නන්නත්තාර වුණ ශ්‍රී ලාංකික කොල්ලො කෙල්ලන්ට..... අලුත් ප්‍රෝග්‍රාමයක් කරමුද...
@Chevaan_goated
@Chevaan_goated Ай бұрын
අද බන අහනවට වඩා මේක වටිනවා ! 17.10.24 🙏
@anuruddhasenarath6304
@anuruddhasenarath6304 4 ай бұрын
කොහොමද දන්නෑ මං ගැන දැනගත්තේ....😀, ...apply කරගන්නම්.., බොහෝමත්ම ස්තුතියි ..!!!
@jayangagayashan4593
@jayangagayashan4593 4 ай бұрын
මෙවැනි වටිනා දේවල් තව තවත් සමාජගත කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනව. ඔබට ජය !!
@redbul1350
@redbul1350 4 ай бұрын
ඔබතුමා මේ කරුණු 4ත් ඉගන ගත්තොත් බොහෝ වටිනව හමොටම.
@limashar.fernando7521
@limashar.fernando7521 4 ай бұрын
අත්‍යාවශ්‍යම මොහොතේ මේ වීඩියෝ එක හම්බුණේ. බොහෝම ස්තූතියි සර්. මේක ගොඩාක් වටිනවා 🥰❤️💐
@TheNaturevi
@TheNaturevi 3 ай бұрын
මට අවු 27..තාම කිසිම දෙයක් ලගා කරගෙන නෑ..සල්ලිත් නෑ.. දෙමව්පියන්ගෙන් යැපෙන්නෙ.. මට දැනෙන්නෙ මට කිසිම energy එකක් නෑ කියලා..මට පාලනය කල නොහැකියි..
@dsdinushi604
@dsdinushi604 22 күн бұрын
Ou hlo mt
@tharindusilva2072
@tharindusilva2072 20 күн бұрын
ගියපු කාලය ඇතුං ලවා වත් අද්දන්න බෑ තමයි. හැබැයි ගියපු කාලය ගැන හිත හිත තවමත් එක තැන ඉන්නවනම් ඒක මෝඩ වැඩක් අපි හැමෝගෙම ජීවිත වල අවසානය කවදද කියලා කවුරුත් දන්නෙ නෑ. ඒ කියලා ජීවිතත් එක්ක සටන් කරන එක නවත්තන්න හොඳ නෑ. පොඩි දෙයකින් පටන් ගන්න. එක දෙයක් වෙනුවෙන් කැප වෙන්න. අවංකව ආදරෙන් ජීවත් වෙන්න.
@TheNaturevi
@TheNaturevi 19 күн бұрын
@@tharindusilva2072 thank you...❤️‍🔥
@kalummadhu9902
@kalummadhu9902 Күн бұрын
30 wage weedi hariyai
@yasarathanabandara5513
@yasarathanabandara5513 4 ай бұрын
වටිනා සහ වැදගත්ම කරුණු හැම දවසෙම කියා දෙන ඔබ තුමාට ..... 💚💙❤️තෙරුවන් සරණයි!!!
@shashika407
@shashika407 4 ай бұрын
එනයින් කියන වචනේ ඉගෙනගත්තෙ සගෙන්..❤
@semigreen2024
@semigreen2024 4 ай бұрын
බොහොම පිං 🙏 ඹබ තුමාට තව තවත් මෙවැනි vedio සමාජයට දෙන්න නිරොගිකම ශක්තිය ධෛර්ය ලැබෙවා. 😊 තෙරුවන් සරණයි!
@herukaaweso2510
@herukaaweso2510 4 ай бұрын
Thank you so much
@MihirangaRulzz
@MihirangaRulzz Ай бұрын
ගොඩක් ස්තුතිය ඔබතුමන්ට මෙම වටිනා අදහස් ලබා දීම වෙනුවෙන් ❤❤❤
@cricdose99
@cricdose99 4 ай бұрын
කෝරෝන වලින් පස්සෙ ගොඩක් අයට ජිවිතේ අවුල් කියලා දැනෙන්නෙ ඇයි . 2019 පස්සෙ කාලෙ වේගෙන් යනවා වගේ දැනෙන්නෙ ඇයි?
@rathnayaka8814
@rathnayaka8814 3 ай бұрын
සර්...මගේ හිතට ඍණාත්මක සිතිවිල්ලක් එන වෙලාවට මට මතක් වෙන්නෙ ඔබවයි.හේතුව ඔබේ අදහාස් ඉදිපත් කරීමේ විලාසය වගේම නිතරම සිනහා මුහුණින් යුතුව කතා කරන එකම ධනාත්මකව හිතන්ට මාව නිරායාසයෙන්ම යොමු වෙනවා...
@saduniwathsala
@saduniwathsala 4 ай бұрын
මේ කාලකන්නි,/ ඉන්න රටේ මේවගේ මිනිස්සු ඉන්න එක කොච්චර දෙයක්ද 👍
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 4 ай бұрын
ඉතාමත් සංකීර්ණයි! අපි පුද්ගලිකව හිතනවා රුචිර මහත්මයා උපතේ සිට හොඳ වටපිටාවක් සමග මරණය දක්වා හොඳ වට පිටාවක් ඇතිව ජීවිතේ අවසාන කරන්න ඔන කියල ස්භාවිකව වැස්ස හැමෝටම එක වගේ ලැබෙනව වගේ. නමුත් අපි එහෙම හිතුවට පක්ෂ, පාට, වර්ණ, ආගම,ජාතිය, අනුව එහෙම හිතන්නේ නැති අය ඉන්නවා හරියට වැස්ස වහින්න ඔනේ ඒ අය හිතන විදියට පමණයි කියන අදහසක්, ඒ අයගෙන් සමහර අය හිතනවා අනෙකා මේලෝකයේ ජීවත් නොවිය යුතුයි කියල, පොදු වේ අපි හිතුවොත් යම් මිනිසෙක් විනාශ කාරී ජීවිතයක් වුනත් අඳුරු ජීවිතයක් උනත් යම් කිසි රාජ්‍යයක් හැටියට ඒ කෙනාව පුද්ගලයන් තුන් දෙනෙක් යටතේ සාදාරණ විනිශ්චයක් කරල නීතියට අනුකූලව සිරගත කිරීමක් හෝ මරණීය දණ්ඩනයක් ලබා දිය හැකියි, නමුත් තනි මිනිහෙකුට අදහසක් පහළ වුනාට තව කෙනෙකුව තනි මතයට ඔහුට හෝ තමාට හානිදායක ලෙස විනිශ්චය කරන්න අයිතියක් නැහැ, කිසිදු ආගමීක, පක්ෂ, වර්ණ, පාට, කුළ මළ, ජාති,රට නිසා ඔනෑම අයෙක් ජීවත් නොවිය යුතුයි කියල සහ තමා පමණක් අනෙක් අයට වඩා වැදගත් කියන කාරණාව කොටින්ම තමන්ගේ දරුවගේ අනාගතයට පටහැනි ලෙස තමා වැදගත් ලෙස සිතමින් තමන් සිතන කෙනෙකු මිහිපිට ජීවත් නොවිය යුතුයි කියන මත දරන්න මේ ලෝකයේ කිසිම මිනිස් ජීවිතයකට අයිතිවාසිකමක් නැහැ, එවැනි සදාකාලික ස්තීර එවැනි නීති අනුව පමණක් වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිවෙනවා කියන්නේ ඒ කාරණා නිසා, මේ ප්‍රධාන මූලධර්ම ලොව ඉහළ නායකයන්ට, ඩොක්ටස්ලාට, විද්‍යාඥයන්ට,ගණිතඥ්‍යයන්ට, සියලුම උපාධීධාරීන්ට විශ්වවිද්‍යාලය ආචාර්ය මහාචාර්ය වරුන්ට කිසිසේත්ම වටහා ගන්න බැහැ, මොකද ඒ පුද්ගලයන්ට තේරුම් ගන්න බැහැ පළමු කසාදයට වඩා හතර පහ කසාද කරන අය සමහර විට වඩා සතුටින්ම ඉන්නේ කොහොමද, වඩා දූෂිතයෝ,මිණීමරුවෝ, වංචනිකයෝ , හොරු වඩා බලවත් වන්නේ සහ වඩා බොරු දැහැමි කමක් මවාගන්නේ කොහොමද කියල. ඒ අයට තේරුම් ගන්න අවබෝධයකට එන්න හැකියාවක් නැහැ, මිනිස්සු හිතන්නේ මේ ලෝකය ලස්සන වෙලා තියෙන්නේ මිනිස් මොලය විද්‍යාව නිසා කියල ඒක රැවටිලක් විතරයි මැජික් වගේ, මේ ලෝකයේ සැබෑ යතාර්තය ගොඩ නැගිල තියෙන්නේ ලෝකය බිහිවෙන්න ප්‍රතම ව කළ සැලැසුමට අනුව පමණයි කිසිදු prophecy එකක් අයින් කරන්නේ නැහැ,වැටීමක් සිද්ධ කරොත් අනිවාර්යයෙන්ම වහල්බාවය නියතයක් මානව හිමිකම් එවැනි තත්වයන්ට සුදුසු නැහැ, හිඟන්නෙක් බලයට පත්කළොත් අනිවාර්යයෙන්ම හිඟන ලෝකයක් නිර්මාණය වෙනවා බෞද්ධ, ක්‍රිස්තියානි,හිංඳු,මුස්ලිම් කියල වැඩක් වෙන්නේ නැහැ , මේ ලෝකයට නියම කර තිබෙන පරිපූර්ණ ස්භාවයන් තිබෙනවා කවදාවත්ම මුහුදෙ සාමාන්‍ය ගෙවල් හදන්න බෑ හදන ගේ මුහුදට ගැලපෙන්න ඔන, නීත්‍යානුකූලව ඇපල් පැලයක් හිටවන්න සුදුසු තැන,තමන්වම රවටන හොර හිත නිසා හොරෙන් ගංජා පැල හිටවන්න සුදුසු නෑ,ඒක සදහටම දුකක්,මේවා ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට හෝ විද්‍යාඥ්‍යාවරියකට කිසිසේත්ම මෙය වටහාගන්න බැහැ.
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 4 ай бұрын
😮මේක නම් මටම කරපු වීඩීයෝ එකක්..😢ඇත්තටම මං හිතන් ඉන්නේ මට chemistry බෑමයි කියලා..කිසිම ආසාවක් නෑ මේ විශය ගැන මට..කරන්න ඕන්නේ හින්දා තාත්තා කියන හින්දා කරනවා හතරවෙනි සැරේටත් මේ අවුරුද්දේ..හැබැයි ඕගනික් වලට ආසයි..කොහේ හම්බුනත් ගානක් කරන්නම තම ට්‍රයි කරන්නේ..දැන් තේරෙනවා මට..ඇත්තටම මට සතුටුයි..අනිත් පාඩම් වලත් ආසහිතෙන තැනක් හොයා ගන්න් ඕනේ..❤..කිව්වත් වගේ මට එක දිගට පාඩම් කරන්න බෑ..ගොඩක් කරුනු ඔලුවේ රැදෙන්නේ නෑ..දැන් ඉතින් දන්නවා කරන්න ඕනේ දේ..බොහොම ස්තුතියි සර්..මේ විඩියෝ එක මාව වෙනස්ම කෙනෙක් කරයි..🎉❤
@prabathkumara8312
@prabathkumara8312 Ай бұрын
යමක් නෙවෙයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා , ගොඩක් පින් ඔබ තුමාට .
@sathmikabro
@sathmikabro 4 ай бұрын
සාපේක්ෂතවදය පිලිබද playlist එකේ තව vedios ගෙන්න පුළුවන් ද sir
@ScienceWithRuchira
@ScienceWithRuchira 4 ай бұрын
හොඳ අදහසක්, මේ ගැන කලින් ගොඩක් කතා කළා, තව ඉදිරියට ටිකක් ගැඹුරට කතා කරමු
@chamithmadusanka2162
@chamithmadusanka2162 4 ай бұрын
@@ScienceWithRuchira ඇත්තටම මමත් බොහොම ප්‍රියයි.
@sathmikabro
@sathmikabro 4 ай бұрын
@@ScienceWithRuchira thank you සර් ❤️🙏🏻 ඔබතුමා නම් රටට ගොඩක් වටින චරිතයක්
@wimalikodagoda3845
@wimalikodagoda3845 Ай бұрын
1. Intrinsic 2. Locus of control 3. Efficacy These are really helpful concepts! I’m going to focus on them moving forward. You've given me some great motivation and tips-thank you so much!
@dilinamalshan8420
@dilinamalshan8420 4 ай бұрын
මගේ ජීවිතේ තිබුණ ගොඩක් ප්‍රශ්නවලට උත්තර ලැබුණා ❤ මේ වීඩියෝ එකේ වටිනාකම මිලකළ නොහැකියි 🔥
@sljanajoy5556
@sljanajoy5556 4 ай бұрын
ඇත්තටම මටත් අවශ්‍ය ම වෙලාවක ලැබුනු විඩියෝ එකක් ❤ ස්තුති 🙏
@VijithaWansa78
@VijithaWansa78 3 ай бұрын
😊හරිම වටිනව නිරෝගී සුවයෙන් මෙවන් සේවයන් කරන්න ශක්තිය ලැබේවා ඔබ තුමන්ට
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 4 ай бұрын
ඔබතුමාට හදවතින්ම ස්තුතියි !!! අනෙක වරයක් අප වෙනුවෙන් කරන මෙහෙවරට ...🙏
@garfield2390
@garfield2390 4 ай бұрын
සර් මේ කරන දේට මන් බොහොම ස්තූති කරනවා.හැඹයි මගෙ ස්තූතියෙන් වැඩක් නෑ.සර්ට මේවගෙ ප්‍රතිපලය නිකන්ම ලැබෙයි.හොද ආත්මයක් ලැබෙයි
@Komns
@Komns 3 ай бұрын
මෙවැනි video නිතරම අහන්න ලැබෙන විටත් අපිට අලුතින් ශක්තිය ක්‌ එනවා. ගොඩක් ඉස්තුති sir 😊
@legolk1617
@legolk1617 Ай бұрын
ඔබතුමාට පින් අමාරුම වෙලාවක දැක්කෙ මේක❤
@3dulimited952
@3dulimited952 3 ай бұрын
Self discipline is the key to most achievements You need to be able to do things that you hate doing because you are disciplined enough to do it Discipline as I see is the ability to do what you set out to do no matter what the end result is - you set a goal and you do it regardless of the outcome Whether you succeed , fail , get praised or blamed that’s the key I’m speaking from 63 years of experience I admire and appreciate your programme so much It brings out important points to discuss Thank you !
@preshalagamage282
@preshalagamage282 4 ай бұрын
හැමදාමත් සර් ගේ videos ඉතා කැමත්තෙන් බලනවා. බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් වලට.හරිම ප්‍රියමනාපයි ඔබේ කතා විලාසය වගේම පෙනුමත්.ජයවේවා !!! තෙරුවන් සරණයි !!!!
@ScienceWithRuchira
@ScienceWithRuchira 4 ай бұрын
බොහොම ස්තුත්යි ප්රෙශල
@preshalagamage282
@preshalagamage282 4 ай бұрын
❤​@@ScienceWithRuchira
@Maheshjaali123
@Maheshjaali123 3 ай бұрын
මටත් මේ පිළිබඳව විස්තර අවශ්‍යම මෙහොතක අහම්බෙන් දැකපු වටිනා වීඩියෝවක්.. බොහොම ස්තූතියි 🙏 ❤
@maduraprabath7794
@maduraprabath7794 3 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතී ❤❤🙏🙏🙏🙏....
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН