ණය අරගෙන හිරවෙලානම් මේක බලන්න - Debt Management | Big Boss

  Рет қаралды 16,941

Big Boss

Big Boss

Күн бұрын

Пікірлер: 65
@nirashasaro1550
@nirashasaro1550 Ай бұрын
මේක බලන අයට මන් පොඩි යෝජනාවක් කරනවා..ආදරයෙන්.. Life with love කියන යූටියුබ් චැනල් එකේ රුපියල් 50,000/= කින් මාසෙම ජීවත් වෙන්නෙ කොහොමද කියන වීඩියෝ එක බලල ඉන්න..හිතන විදිහ ගොඩක් වෙනස් වෙයි❤
@leelakahadagamage9783
@leelakahadagamage9783 11 ай бұрын
Mata me video balanna සලසා dun mage vishwayata anekawarayak ස්තුති ස්තුති ❤❤❤❤❤ස්තුති
@ShehanKavishka-yn5zs
@ShehanKavishka-yn5zs 5 ай бұрын
මම ගොඩක් නය වෙලා ඉන්නෙ මගෙ මාසෙ පඩිය මදි නය ගෙවන්න මෙකට විසදුමක් දෙන්න ඔබ තුමාට ගොඩක් පින්
@ireshagunathilaka4197
@ireshagunathilaka4197 Ай бұрын
බොහොම ස්තුතියි සර් මම අදම පටන් ගත්තා ඒ විදිහ
@s.r.bsamkaralliyadde8101
@s.r.bsamkaralliyadde8101 Жыл бұрын
මේ නම් සුපිරි Mr. ප්‍රෙමේෂ් ඉතාම වටිනවා විශේෂයෙන් මට
@chathuratharaka7806
@chathuratharaka7806 10 ай бұрын
ගොඩාක් ස්තූතියි අදහස් වලට❤
@nishadidissanayaka1605
@nishadidissanayaka1605 11 ай бұрын
මම රජයේ ආයතනයක සේවය කරන්නේ. මමත් bank loan එකක් අරන් තියෙනව. මටත් නය ගෙවා ගන්න අමාරුවෙන් ඉන්නෙ. මට තියන එකම solution එක part time job එක. නමුත් කාලයත් එක්ක එක කරගන්න අමාරුවෙන් ඉන්නෙ. අනික කරන්න ඕන part time job එක ගන හරි idea එකක් නැහැ. එකට හරි idea එකක් දෙන්න පුළුවන්ද?. Online job නම් ගොඩක් කරලා තියනවා හැබැයි ඒවා එකක් වත් හරි ගියේ නැහැ. මට තියන හැකියාව ගැන මට හරි idea එකක් නැහැ. ඒකට ඔයාගෙන් උදව්වක් ගන්න අවශ්‍යයි.
@PriyanthaWijerathna-bu9ct
@PriyanthaWijerathna-bu9ct 10 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට
@AnjalaDilrani
@AnjalaDilrani 3 ай бұрын
බොහොම ස්තුති ඔබට ❤
@lasanthajanaka4774
@lasanthajanaka4774 9 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ❤
@ajithckumara
@ajithckumara Жыл бұрын
Very important advices....thank you so much sir....👍👍👍
@RoshenKhan-pw1lx
@RoshenKhan-pw1lx Жыл бұрын
❤❤ tks for the information boss
@SandyaKumari-p6o
@SandyaKumari-p6o 8 ай бұрын
Bohoma sthuthi denuwath kalata ❤❤harima pehedili godak watina video ekak theruwan saranai
@dulanikrishanthi3123
@dulanikrishanthi3123 8 ай бұрын
Hari me masema patangannawa nayabari nidahas wenna.sirge watina vedio nisa mata sanasimak labei.surta godak pin apiwa danuwath karanawata.
@mohamedfaraj-y1m
@mohamedfaraj-y1m 11 ай бұрын
Thank you
@rowdyboys3159
@rowdyboys3159 8 ай бұрын
ස්තූතියි සර් ❤❤❤
@TechTrails8715
@TechTrails8715 Жыл бұрын
Loku deyak mewa kiyaladena eka bohoma sthuthi
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@PradeepBasnayaka-cy3dt
@PradeepBasnayaka-cy3dt Жыл бұрын
🙏 ....♥️♥️♥️
@lasiduperera5992
@lasiduperera5992 11 ай бұрын
Hithala loku sahalluwak danuna.man manasikawa godak watila hitiye.thanks
@nadeeragoonetilleke
@nadeeragoonetilleke Жыл бұрын
Thank you so much for your insightful video on the debt management. I'm paying 3 credit cards and using the debt avalanche method without realizing it's a sort of debt management system. However, I use the highest loan payment credit card to purchase things, refraining from using the other two until I settle them fully. Despite substantial monthly installment payments, the massive interest rates are causing me to get stuck. Please advise on how to overcome this. I only use cards and no cash deals when purchasing. Thank you.
@renakadilhan5054
@renakadilhan5054 Жыл бұрын
මටත් හොඳයි 😊
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@nadeeshamadhu-gg8nb
@nadeeshamadhu-gg8nb 3 ай бұрын
Mama inne rata aththama mama naya godak thiyanwa laksha 10k vithra mata me naya gewa ganna karamayak kiyala denna pahashu vidihata sar
@tharunkalugalla5471
@tharunkalugalla5471 Жыл бұрын
ණය ගත්ත මනුස්සයෙක් හිර වෙලා ඉන්නේ ණය වාරික ගෙවා ගන්න මුදල් නැති නිසා මිසක් මුදල් තිබිලා ගෙවා ගන්න දන්නේ නැති නිසා නෙමෙයි. වීඩියෝ එකක් කරද්දි සිද්ධාන්ත මතම පදනම්ව කරනවාට වඩා ප්‍රායෝගික පැත්තෙනුත් හිතලා කරා නම්, මනුස්සයෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
මුදල් නැත්නම් මුදල් හොයන විධියත්, ඕනෑතරම් මම කතා කරලා තියෙනවා.එකක හිරවෙන්නේ නැතිව ඒ වීඩියෝ බලන්න.අනිත් දේ ඔබ කියන කතන්දරය වැරදියි.ණය ගෙවන්න සල්ලි නැති මිනිස්සු ඉන්න බව ඇත්ත.නමුත් ඒ හා සමාන පිරිසක් ඉන්නවා මුදල් තිබිලිත් ඒ මුදල කළමණාකරණය කරගෙන ගෙවීම් කරන්න අපොහොසත් වෙලා.ඒ අයටයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ.අපි ඉන්නේ ප්‍රශ්නේ, අපිට ඕන උත්තරේ නැහැ කියන්නේ ඒක කාටවත් වැඩක් නෑ කියන එක නෙමෙයි.එක වීඩියෝ එකකින් රටක ඉන්නේ හැමෝගෙම ප්‍රශ්නවලට ඉත්තර ගේන්න බැහැ.ඒ නිසයි මම ඕක පටන්ගන්නකොටම කියන්නේ ණය ගැන series එකක් ඉදිරියේදී කරනවා කියලා
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 11 ай бұрын
අනේ මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න ..ප්ලීස්..අනේ මම ණය ගොඩක ඉන්න තනියම හැමදේම කරන කෙනෙක් ..මැරෙන්න හිතෙනවා දරාගන්න බෑ..පිටරටක ඉන්න සතියට 90000 ක පඩියක් ගන්න කෙනෙක් ..ඒත් මට ඔලුව උස්සන්න බෑ..ප්ලීස් මට ඔබතුමාගේ උදව් ඕනී
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
Mama rata enna laksha 10 nayae at ma poli karyo poliya thamai ganna
@Chinthaka-1
@Chinthaka-1 Жыл бұрын
Well said bro 💯 Agreed.
@luckydesilva2467
@luckydesilva2467 Жыл бұрын
හැම කෙනෙකුටම වටිනා උපදෙස් ටිකක්❤
@niranjaranasinghe4747
@niranjaranasinghe4747 11 ай бұрын
Bank loan repayment eka vedi karanna puluwanda. Ehema Kalot early settlement fee ekak ganne nedda
@BLIW0100
@BLIW0100 10 ай бұрын
Thanks ❤
@phenomenalvoice4368
@phenomenalvoice4368 Жыл бұрын
පුළුවන් නම් ඉස්සරහට Financial Stress වෙන්නේ නැතුව Financial Discipline එක හදාගන්න විධිය කතා කරන්න .ගොඩක් අය මේ තත්ත්වයට එන්නේ Financial discipline එකක් හදාගෙන නැති නිසා .
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
සල්ලි වියදම් කරද්දී විනය හදාගන්නේ මෙහෙමයි - Financial Discipline | By Big Boss kzbin.info/www/bejne/bH7UgqOZmM94h5I Already published
@VoxSri
@VoxSri 7 ай бұрын
Great ❤ information
@greenbaby3586
@greenbaby3586 Жыл бұрын
Thank you. Good luck.
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@desivaudaya2641
@desivaudaya2641 11 ай бұрын
Best vidieo
@leelakahadagamage9783
@leelakahadagamage9783 11 ай бұрын
Mn dan digatama me video balanawa❤
@Duleeofficial1111.
@Duleeofficial1111. 7 ай бұрын
ණය වෙලා ඉන්න මනුස්සයා විතරයි ඒකේ ප්‍රෙශර් එක දන්නෙ
@GayanChandima-f7m
@GayanChandima-f7m Ай бұрын
Athtata
@PriyanthaWijerathna-bu9ct
@PriyanthaWijerathna-bu9ct 10 ай бұрын
මට ඔබතුමාගෙ උපදෙස් පාඩම් වැටහෙනවා නමුත් මම පටන් ගන්නේ කොතනින්ද කියන එක හිතා ගන්න අපහසුයි උදව් කරන්න පුලුවන්ද මහත්මයානණි
@raweensenaka7242
@raweensenaka7242 10 ай бұрын
මාත් ණයක් අරගෙන ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ පුලුවන් නම් මොකක්ද කරන්න ඕනේ කියලා කියන්න please
@nelsonkd3065
@nelsonkd3065 7 ай бұрын
Tanks
@priyanimangalika5519
@priyanimangalika5519 11 ай бұрын
👍👍👍
@upendrashashilakmal68
@upendrashashilakmal68 Жыл бұрын
Thank you boss ❤️❤️🔥
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@sanjeewawijesooriya4085
@sanjeewawijesooriya4085 11 ай бұрын
Mehema qwata ehema karanna ba
@hasanthashehan7934
@hasanthashehan7934 Жыл бұрын
❤❤
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@UdarasLife
@UdarasLife Жыл бұрын
😍
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
@vasanasmali
@vasanasmali Жыл бұрын
🙏
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@UpekshaMunasingha-tz9gt
@UpekshaMunasingha-tz9gt 2 ай бұрын
Thank you
@lasanthajanaka4774
@lasanthajanaka4774 9 ай бұрын
Thanks ❤
@vasanasmali
@vasanasmali Жыл бұрын
🙏
@prameshwickramasinghe
@prameshwickramasinghe Жыл бұрын
❤️
@dammikaajith8869
@dammikaajith8869 10 ай бұрын
👍👍👍
@kasuntharangika8798
@kasuntharangika8798 11 ай бұрын
❤❤
@warnakulasooriyadehiwalage7670
@warnakulasooriyadehiwalage7670 11 ай бұрын
❤❤❤❤
@mihiriwasana5198
@mihiriwasana5198 10 ай бұрын
❤❤
@PrabaPraba-u8f
@PrabaPraba-u8f 10 ай бұрын
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
ණය බරින් නිදහස් වෙන්න මේ දේ කරන්න .
12:24
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН