Stuck in debt?. ණය අරන් හිර වෙලාද. - sinhala motivation

  Рет қаралды 94,155

Mohan Palliyaguru

Mohan Palliyaguru

3 жыл бұрын

ණය කියන්නේ නරක දෙයක්ම නෙමේ..ලෝකේ සමහර ධනවතුන් ධනවත් වෙලා තියෙන්නේ ආයතනයකින් හෝ පුද්ගලයෙක්ගෙන් ණයට ගත් මුදල් මනාව කළමනාකරණය හා ආයෝජනය කරලා..
එත් සමහරු ගත් ණය ගෙවා ගන්න බැරිව හුගක් අමාරුවේ වැටෙනවා. එහෙම බොහෝ ය අපට කතා කරනවා. මේ වීඩියෝව ඔවුන්ට යම් මට්ටමකින් හෝ ණය කළමනාකරණය කරගන්නට උදව්වක් වනු ඇති.
#sinhalamotivation
#mohanpalliyaguru
#financemanagement

Пікірлер: 131
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
ණය විමට මුලික හෙතුව 1ලද දෙයින් සතුටු නොවිමයි. 2විනයක් නොතිබිම 3මුදල් කලමනා කරනය නොකිරිම
@niroshdarmasene1622
@niroshdarmasene1622 3 жыл бұрын
Naya gaththata kamak na habai hoda naya
@randumalpriyadarshana9990
@randumalpriyadarshana9990 3 жыл бұрын
සර් මුදල් කලමනාකරනය පිළිබඳව වීඩියෝ එකක් දෙන්නකො.ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් සර්.පොඩියට ව්‍යාපාර කරගෙන යන අයට ගොඩක් වටිනවා.සර් අපිට දෙන අදහස් අමාරුවෙන් ඔලුව උස්සන්න හදන අහිංසක මිනිස්සුන්ට ගොඩක් වැදගත් වේවි.ස්තූතියි සර්.
@chamaralasantha561
@chamaralasantha561 3 жыл бұрын
නියමයි සර් මම පාසල් යන කුඩා කල සිටම ඔයාගෙ වැඩසටහන් බලනවා ...නතර කරන්න එපා දිගටම කරන්න..❤
@slpk2100
@slpk2100 3 жыл бұрын
සර් මම ආසම කැමතිම අභිප්‍රේරකවරයා ඔබතුමා. අපේ භාෂාවෙන් කීවොත් සර් ඔබතුමා පට්ට, සුපිරි, වැඩ්ඩෙක්. කියන එක බොක්කටම වදින්න කියනවා.
@funtime5496
@funtime5496 3 жыл бұрын
සර්..., තරුණයෙක් තරුන කාලයෙද්ම නිවසක් සදාාගැනිමට මුදුල් ආයොජනය පිලිබඳ විඩියො එකක් කරන්නකො........thank you❤️❤️❤️❤️❤️🙏🙏
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
ලෝකය ක් වටිනව වචන ටික මොහාන් සර්🙏
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
ගොඩාක් පිං. ගොඩාක් වටිනවා. ඔබ තුමාට ජය.........!!!
@piumilakshika4339
@piumilakshika4339 3 жыл бұрын
සර් පුලුවන් නම් පාසල් වල මුලින්ම මේ වගේ වැඩසටහන්, අපේ රටේ සාර්ථක ව්‍යාපාරිකයන් දියුණු වූ ජීවිත කතා,, මුලික නීතිය ගැන වගේ උප්දේශන සෙවා වගේ වැඩසටහනක් පාසල් විශය නිර්දේශයට ඇතුලත් කරන්න උත්සාහයක් දරන්න පුලුවන්ද, ලමයි පාසල් කාලයේදී මේ වගේ වැඩසටහන් ඇහුවොත් ඒ ජීවිත බේරේවී. සිය දිවි නසා නොගනීවී.. ගොඩක් අය ජීවිතේ අමාරුවේ වැටුනම තමයි හිත හදා ගන්න ඊට පස්සේ මේවා බලන්නේ.. රූපවාහිනීයේ මේ වගේ වැඩසටහන් ගියත් ලමයි මේවා බලන්න උනන්දුව අඩුයි. පාසලේ ප්‍රචාරය කිරීමෙන් හැමෝම ඊට නැඹුරු වෙවී..
@sinulife8172
@sinulife8172 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ඔයාගෙ චැනල් එකෙන් ලබා ගන්න පුළුවන් 🇱🇰
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තූති ඔබ තුමාට ගොඩාක් පිං .....
@anuwathsala1189
@anuwathsala1189 3 жыл бұрын
Godak pin obathumata apita vatina උපදෙස් laba denavata oba karana meheya itha anargai. Mt උත්සාහ කරනවා mage අරමුණට yanna ආර්ථික ප්‍රශ්න තියෙනවා godak mage aඅරමුණට yanna mata ඔබතුමාgen labena උපදෙස් harima වටිනවා ස්තුති sir
@Adhikari-jo6lj
@Adhikari-jo6lj Жыл бұрын
ජිවිතෙ හොද පාඩමක්.ස්තුතිය
@rukshanmadushanka7667
@rukshanmadushanka7667 3 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් ගොඩක් ස්තුති මොහාන් සර්
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
ඉතාම වැදගත් ගොඩාක් ස්තුතියි සර්,,මමනමි ලන්කාවේන්,පිට ඉන්නේ ,මේ වැඩකරන ආයතනයෙන් නය මුදල් අරගෙන ගෙවාගෙන යනවා,ලගදි ලන්කාවටත්,ආවා,,.නය නිසා ඔලුව අවුල් නිතරම පඩියෙන් කපනවා,,හැම මාසේම god bless sir ♥👍
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ගොඩක් පින් සර් ජිවිතේ ගොඩක් වෙලාවට කලේ පලවෙනි පියවර 😪😪බුදුසරණයි ඔබ තුමා ට
@denethprasanna4054
@denethprasanna4054 Жыл бұрын
ඇත්තටම නියමයි සර් හැමදෙම හොදට තෙරෙනවා හොදට කියලා දෙනවා ගොඩක් වටිනවා තවත් වටින විඩියෝ ඉදිරියට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා ❤
@abhi7486
@abhi7486 3 жыл бұрын
"මුදල් පරිහරනයේ විනය හදා ගන්න " වටින වචන ටිකක්.🙏👍
@damithjayawardana5845
@damithjayawardana5845 3 жыл бұрын
ගොඩාක් වටිනවා පරිස්සමට බුදුසරණයි
@buddikaharshani8395
@buddikaharshani8395 3 жыл бұрын
ලොකුම ලොකු දෙයක් කියලා දුන්නා ...🙏🙏🙏
@Gayanmakavita
@Gayanmakavita 3 жыл бұрын
Thank you very much sir..! 1000% true
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 2 жыл бұрын
තුමණි, ඉතාමත්ම වැදගත්
@nilanthisiriyalath4862
@nilanthisiriyalath4862 2 жыл бұрын
Thank you sir oba jeewithayatata shakthiyak una
@danushkarathnayaka7459
@danushkarathnayaka7459 3 жыл бұрын
Tnk sir ගොඩක් වටිනවා සර්.
@b.m.dbandara1905
@b.m.dbandara1905 3 жыл бұрын
Thank you sir, good job 👍
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@manjulawasantha3370
@manjulawasantha3370 Жыл бұрын
ඉතාමත්ම වැදගත්👋👏👏
@thamarakumari4202
@thamarakumari4202 Жыл бұрын
එතුමාට ගොඩක් පින් මහත්තයාම මහත්තයා නැති වෙලා ඉන්නේ ඉතිං මමත් ණය වෙලා ඉන්නේ උනාට ඔයාගේ අදහස් ගොඩක් වටිනවා මට ඇත්තටම මං තනියෙන් තමයි මේ ජීවිතේ ජය ගන්න ඕනේ කියලා හිතපු වාර අනන්තයි ඔබතුමාගේ අදහස් නිසා මට ලොකු හයියක් වුණා 9:39
@d.d.perera9058
@d.d.perera9058 3 жыл бұрын
ස්තූතියි සර්.. 🙏
@kamaljayasinghe656
@kamaljayasinghe656 2 жыл бұрын
🙏🙏🙏ඉතාම වටිනවා....
@4naleem
@4naleem 3 жыл бұрын
Super.Thank you sir..
@nevedyapearis9393
@nevedyapearis9393 Жыл бұрын
Niyama advice ekk mathmaya godak pin godak thanks
@dehemichathurya5528
@dehemichathurya5528 3 жыл бұрын
Thank you very much sir.
@mahindachandana2904
@mahindachandana2904 2 жыл бұрын
Aththa sar mama danta oya kramaya thamai bavitha karanne oba thumage aththama adahas hamotama me kramya bavitha karanna kiyala kiyanwa
@jayashanthafernando7276
@jayashanthafernando7276 3 жыл бұрын
Thank your Sir very nice Program
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
Thank you sir 😍❤️
@chamarichamari5795
@chamarichamari5795 3 жыл бұрын
Godaak hoda adahas.thank you sir
@neethasa1429
@neethasa1429 3 жыл бұрын
🌷🙏🙏🙏🌷thanks so much budusari dawepehti niduk nirogi suwaya lebiwa 🌷🙏🙏🙏🌷dergauasa lebiwa sir 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷Cyprus thanks.....
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
ලංකාවට වෙලා තියෙන්නෙත් ඕකම තමා.
@yapaindika9200
@yapaindika9200 Жыл бұрын
හරිම වටිනා අදහස් සර්
@dewikawickramarathne7982
@dewikawickramarathne7982 2 жыл бұрын
Thank you very much
@deshanimalalanayaka6335
@deshanimalalanayaka6335 3 жыл бұрын
Thank you sir...
@tharinduprabath5776
@tharinduprabath5776 3 жыл бұрын
තෙරුවන් සරණයි obata
@kavindraranasinghe9531
@kavindraranasinghe9531 Жыл бұрын
Thank You Sir,
@bahagyafrenando4483
@bahagyafrenando4483 3 жыл бұрын
Ane matama hadapu video ekak.thanks oyata
@dulanjalianuruddika6747
@dulanjalianuruddika6747 3 жыл бұрын
Godak watinawa man hamadama oba thuma dana vedio balanawa
@JkTattooSrilanka
@JkTattooSrilanka 2 жыл бұрын
ස්තුතියි…
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
ස්තුතියි සර්
@pradeepindikajayathilaka2205
@pradeepindikajayathilaka2205 2 жыл бұрын
Sir godak sthuthi
@Yohan-x3l
@Yohan-x3l 2 жыл бұрын
නියමයි...
@janaja7323
@janaja7323 10 ай бұрын
අම්මෝ මමනම් අතිතයෙන් හොදට පාඩ්ම් ඉගෙනගෙන තියෙන්නේ .එක සිංහල අවුරුද්දක නයක් අරන් හැමෝටම තෑගි ගත්තා.ඒ තරම් මෝඩයි.දැන් නම් මොලේ චුටිටක් පෑදිලා..
@dineshnamal4925
@dineshnamal4925 3 жыл бұрын
Niyamai sir
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 3 жыл бұрын
Good job🌷🌷🌷
@LakmalPerera-uk1kx
@LakmalPerera-uk1kx 5 ай бұрын
ඔබ තුමාට බුදු සරණයි
@sisitharasanjana3784
@sisitharasanjana3784 3 жыл бұрын
Thank you....
@user-cu7di9ph6r
@user-cu7di9ph6r 2 ай бұрын
Thank you sir.jiwiteta loku padamak
@asankapriyan9682
@asankapriyan9682 3 жыл бұрын
Thanks sir.
@rashmikananayakkara83
@rashmikananayakkara83 3 жыл бұрын
Thanks Sir
@ruwanmadhushanka2999
@ruwanmadhushanka2999 2 жыл бұрын
සුපිරි
@RangaMadusanka-qc6qx
@RangaMadusanka-qc6qx 7 ай бұрын
ගොඩක් ස්තුතිය සර් 🙏
@lahiruathapaththu1868
@lahiruathapaththu1868 3 жыл бұрын
Thank you ser
@Udara2000
@Udara2000 3 жыл бұрын
Godak watina channel ekak
@niranjalapriyadarshani7084
@niranjalapriyadarshani7084 Жыл бұрын
ගොඩක් පිං 🙏
@user-wx6cc6zw2g
@user-wx6cc6zw2g 6 ай бұрын
Thanks.
@discovery5043
@discovery5043 3 жыл бұрын
🙏 🙏 බුදු සරණයි!🙏 🙏
@piumilakshika4339
@piumilakshika4339 3 жыл бұрын
ජීවත් වීමට බුද්ධිය වර්ධනයට අවශ්‍ය අවබෝධය මේ වගේ වැඩසටහන් පාසල් කාලය තුලම ලමයින්ගේ මනසට අවශ්‍යයි සර්.. පාසල් විෂය නිර්දේශයට මේ වගේ වැඩසටහන් අවශ්‍ය යි සර්. ඒ සදහා ක්‍රියාත්මක වෙන්න පුලුවන් ද සර්
@sarathkumara8634
@sarathkumara8634 3 жыл бұрын
Tinks sar
@samanthakumara5896
@samanthakumara5896 2 жыл бұрын
Supiri dakmak odathumage dakma thulin mama kese ho jaua gannawami
@samansenavirathna5814
@samansenavirathna5814 2 жыл бұрын
Thanks
@rmjayamalrathnayaka3076
@rmjayamalrathnayaka3076 Жыл бұрын
Godakk pin sar oyata 🙏🙏
@gayanilive1847
@gayanilive1847 2 ай бұрын
Thanks sir..
@nisansalamadupaniwijesingh7545
@nisansalamadupaniwijesingh7545 6 ай бұрын
බොහොම ස්තූතියි සර් 💖💖
@asankasaman989
@asankasaman989 4 ай бұрын
Thanks you so much sir
@sinulife8172
@sinulife8172 3 жыл бұрын
තෑන්ක්ස් සර් 😘
@dilanisamarakoon4918
@dilanisamarakoon4918 3 жыл бұрын
Godak watinaw sir
@user-xm9jk8ew9m
@user-xm9jk8ew9m 11 ай бұрын
Thank you sir 🙏🙏
@tommaamena4898
@tommaamena4898 Жыл бұрын
Niyamai.bs
@rasindukudahetti7192
@rasindukudahetti7192 3 жыл бұрын
Superb 👏
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 3 жыл бұрын
Thank you! Cheers!
@sampathlakruwan1845
@sampathlakruwan1845 3 жыл бұрын
Good 🌷🌷🌷🌷
@lakmaljayakodi8655
@lakmaljayakodi8655 3 жыл бұрын
Thx sir
@arunawijesinghe2295
@arunawijesinghe2295 Жыл бұрын
නියම යි
@sanjeewadisanayaka1818
@sanjeewadisanayaka1818 Жыл бұрын
Bohoma pin naya walin hirawela oluwa wizard wela hitiye nikamatha vidio aka baluwe goda yanna loku asawak tiyanawa sar
@joseupanusha7700
@joseupanusha7700 11 ай бұрын
Ane sa matanam banum ahalama jeewethath apa wela inne
@wikumeshanga9772
@wikumeshanga9772 3 жыл бұрын
Ela sir
@nimmimanjula5396
@nimmimanjula5396 3 жыл бұрын
Obata puluwanda api me watila inna naya kiyana walen goda enna margayak hadala denna
@upulweerasingha1146
@upulweerasingha1146 2 жыл бұрын
oba kiu oya siyalla ma kriyaven karap kank aka dayai karala natte sha market aka witharai nokare. karunakarala mata a gana igena ganna widiyak kiyanna mama inne rata
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 3 жыл бұрын
Thnks Sir
@mohanpalliyaguru3040
@mohanpalliyaguru3040 3 жыл бұрын
Welcome
@asithadananjaya763
@asithadananjaya763 3 жыл бұрын
Sir..good job 🙏
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
Tamanta puluwan wedeyata aneka parayanna wada nokara Naya aragena gewana margayak hethala paressamen wadakeremai Hoda, deyunuwa hodai amaruwe nowate, obatumata stutei
@madushiperera4040
@madushiperera4040 3 жыл бұрын
🙏🙏
@viransriyantha3765
@viransriyantha3765 3 жыл бұрын
💯💯✅
@suranjiwicramaarachchi4453
@suranjiwicramaarachchi4453 3 жыл бұрын
Sir api dipu nayak apahu ganna vidiha gana kiyala denna
@roshanudaya8161
@roshanudaya8161 3 жыл бұрын
😍😍😍
@malanislic720
@malanislic720 2 жыл бұрын
Thanks sir man ආසයි me wage msg දිගටම අපිට denawanam
@AdhnanAgharr
@AdhnanAgharr 6 ай бұрын
👍🏻
@prasadjayasekara
@prasadjayasekara 3 жыл бұрын
Stuti sir
@gamunumanjulagamunu1715
@gamunumanjulagamunu1715 Жыл бұрын
👍👍👍
@davidranga478
@davidranga478 Жыл бұрын
Dear sir man laksha7 nayai gewaganna beruwa innawa rekiyawak hariyata na please me naya midas karanne komada
@amilanuwan2154
@amilanuwan2154 3 жыл бұрын
🖋️👍👍👍
@kasunpramodya5993
@kasunpramodya5993 3 жыл бұрын
😊🖤🖤
@manjulawarshahannadi3200
@manjulawarshahannadi3200 3 жыл бұрын
අනේ සර් පිං අයිති වෙයි ශ්‍රී ලංකාවේ පාලකයන්ට කනට ගහල හරි මේ ටික කියල දෙන්න
@pickme1150
@pickme1150 Жыл бұрын
🤣
@joseupanusha7700
@joseupanusha7700 11 ай бұрын
Ane sa dannam banum ahalama jeewethath apa wela
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 104 МЛН
Debt Management | How To Pay Off Your Loans Fast? | Simplebooks
11:41
Motivation එක දිගටම තියාගන්න..
13:46
Mohan Palliyaguru
Рет қаралды 34 М.
как пройти скулбоя за 36 секунд?
0:22
Holy Baam
Рет қаралды 1 МЛН
Doing This Instead Of Studying.. 😳
0:12
Jojo Sim
Рет қаралды 21 МЛН