KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නැවට තෙල් ගන්නේ මෙහෙමයි?😎⛴️⚓Bunkering operation නැවේ ජීවිතේ 33,VLOG 64
13:56
Cargo Loading in Guinea 🇬🇳, මුහුද මැද නැවකින් නැවකට භාණ්ඩ පැටවීම.🛳️ නැවේ ජීවිතේ 72,vlog 148
29:40
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
UFC 287 : Перейра VS Адесанья 2
6:02
නැව් පාට කරන තීන්ත..Deck maintenance & painting, නැවේ ජිවිතේ 59, vlog 121
Рет қаралды 59,721
Facebook
Twitter
Жүктеу
1
Жазылу 338 М.
The Sailor
Күн бұрын
Пікірлер: 816
@thesailorlk
3 жыл бұрын
ඊලගට අපි australia වලට යනවා,ඒනිසා ගෙදර එන්න තවත් මාසයක්වත් යයි වගේ..😏 හැමෝම හොදින් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා... ඉක්මනින්ම තව video එකකින් හම්බෙමු ..ජයවේවා හැමෝටම.❤️🙏
@sinhalamusicsong4977
3 жыл бұрын
❤👌
@walkwithme3508
3 жыл бұрын
elh
@kaviya7916
3 жыл бұрын
ඉකමනින් video ඕන ආපහු
@fantasystudios5628
3 жыл бұрын
heli pad eke ideo ekak one
@achinthaarunawimaladharma5393
3 жыл бұрын
🙏❤️
@නදීකසුපුන්
3 жыл бұрын
නැව් පිස්සුව ඇති කරපු මහා බලවේගය The Sailor 🤩💙
@shakiladeshan4571
3 жыл бұрын
Sailor ගේ හැම video එකක්ම බලපු අය මේ කොනට...😄 Video එකක් දානකන් බලාගෙන ඉන්නෙ දුවගෙන ඇවිත් බලන්න...You tube එකේ මං ආසම චරිතෙ අයියේ ඔයා..ඉක්මනටම 500k ගහමු..ගෙදර එන්න කලින් තව video ඕනි ගොඩක්...australia වල video එකකුත් ඕනි...❤️🙂
@thesailorlk
3 жыл бұрын
💚👍
@tharindunawod69
3 жыл бұрын
සේලර් අයියෙ මන් ඔයාගෙ වීඩීයෝ මුල ඉදන් බලාගෙන එන කෙනෙක්.........ඉක්මනටම ඔක්කොම බලනවා,,,💕💕❤❤🙌🙌🤳🤞🤞🤞
@thesailorlk
3 жыл бұрын
💚🙏
@tharushatheekshana_2757
3 жыл бұрын
Mmth bn,mmnm dnt 70k vithr beluwa dws 3,4k wge
@tharindunawod69
3 жыл бұрын
@@tharushatheekshana_2757 mamath adeh
@tharindunawod69
3 жыл бұрын
@@tharushatheekshana_2757 eth 37k 38 k yanawa ne marin engineer wenna....mudal
@rajithindika5276
3 жыл бұрын
niyame yaluwa
@dushanhasith4507
3 жыл бұрын
ගොඩාක් දේවල් දැන ගත්තා sailor අය්යෙ ඔයාට ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@thesailorlk
3 жыл бұрын
💚🙏
@lakshanF-m6b
3 жыл бұрын
මං මුලින් බැලුවෙ නෑ ඒත් දැන්නම් ඇබ්බැහි වෙලාවගේ.. බුදු සරණයි අයියෙ ❤️😍
@thesailorlk
3 жыл бұрын
💚😍
@kandymahanama7796
3 жыл бұрын
අවුරුදු 100 ගියත් ඉගෙන ganna,අත්විඳි ya නොහැකි nawe,ජීවිතේ අපට උගන්වන oba අපට nawe සුපිරි gurek...ජාතක katha පොතක්,,,ජය සතුට theruwan saranai!!!
@thesailorlk
3 жыл бұрын
🙏🙏
@champathincolambage1345
3 жыл бұрын
ගොඩාක් දේවල් දැන ගත්තා මලිත් අයියේ ඔයාට ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.. තව වීඩියෝ ඕනේ
@Navodk
3 жыл бұрын
නැවක නැගලා ගමනක් යන්න ආසයි...😍
@thesailorlk
3 жыл бұрын
💚👍
@geethmichamodya4653
3 жыл бұрын
ඔන්න එහෙනම් මේකත් බැලුවෝ..... සුපිරි අයියේ..... ❤❤❤👍👍👍
@vihangashehan6616
3 жыл бұрын
ලගකදි වීඩියෝ බලන්න පටන් ගත්තෙ හරියටම අද මේකත් එක්ක ඔක්කොම වීඩියෝ බලල ඉවරයි 🤩❤️
@thesailorlk
3 жыл бұрын
💚😍
@sntharu8508
3 жыл бұрын
මුලින්ම අදත් ආවො...ජය වේවා සෙලර් 🇱🇰💚
@thesailorlk
3 жыл бұрын
ජයවේවා
@naveenchamikara5141
3 жыл бұрын
ජය වේවා! 🇱🇰 SAILOR.. පරිස්සමින් 😷 බුදු සරණයි!..
@thesailorlk
3 жыл бұрын
💚
@pushpikaprasad7608
3 жыл бұрын
කාලෙකට පස්සෙ කම්මලි නැතුව බලන්න විඩියො තියනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@dilinadewmina1084
3 жыл бұрын
එල එල මං එදා ඉදන්ම අයියගේ වීඩියෝස් බලනවා ජයවේවා..! 😊😊
@rashmikaheshan688
3 жыл бұрын
අයියෙ ඔයාගෙ video වල58 videoව මම බලන්නෙ සුපිරියක් ඇ
@thesailorlk
3 жыл бұрын
Elaa 💚😍
@sesathabeysekara
3 жыл бұрын
ඉක්මනින් තව වීඩියෝ එකක් ඕනි ඔක්කොම වීඩියෝ බලල ඉවරයි සමහර වීඩියෝ දෙපාර තුන්පාර බලලත් තියනවා ජය වේවා
@slbikeriders9694
3 жыл бұрын
ගොඩබිම ඉන්න අපිට ඔය වගේ වීඩියෝ දානවට ස්තුතියි මල්ලි
@vipbatta2998
3 жыл бұрын
ඔයාගෙ බ්ව්වා ගෙදර ගිය ගමන් පෙන්නන අයියෙ .... ( ceaser ) 🐕.... Prissamin gedara enna bs bokka ❤️✨️💪😏
@shashith3832
3 жыл бұрын
නියමයි දන්නැති ගොඩක් දේවල් ඉගන ගත්තා මේකෙන් ❤️❤️❤️❤️👍👍👍👍👍
@onlinePLAYLISTS
3 жыл бұрын
Thanks sailor අයියා👌 පට්ට නිහතමානී චරිතයක් ❤❤
@thiwankawimalasiri7686
3 жыл бұрын
නියමයි අයියේ.තව වීඩියෝ එකක් ඉක්මනට දාන්න .❤️✋පරිස්සමෙන් ඉන්න
@lahiruanupa6115
3 жыл бұрын
අපුරුයි.....නැවේ තින්ත ගාන හැටි දැන ගත්තා
@slvideo4082
3 жыл бұрын
හැමදාම වගේ සුපිරි දැනුමක් සේලර් තමා ❤️❤️
@pathumakalanka866
3 жыл бұрын
🔥🔥 අයියෙ නැව anchor කරන හැටි වීඩියෝ එකක් දාන්නකෝ 😍😍
@thesailorlk
3 жыл бұрын
💚👍
@everythingwithishan494
3 жыл бұрын
Adooo aka supiri aaaaa.parissaman idahan බුදුසරණයි❤️
@virajviduranga7128
3 жыл бұрын
ඉශාන් නියමයි එල....fitter කෙනෙකු කරන දේවල් ගැනත් vedio එකක් කරන්න පුලුවන් නම්...❤️
@sandupaherath6658
3 жыл бұрын
ඉක්ක්මනට බහින්න.....ලංකාවට......අය්යෙ.....🤩 මේ පාර luxury hotel vlog ekk ඔනී....🤩🤩
@kboy21
3 жыл бұрын
නියමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා නැවේ paint ගැන Thanks sailor aiye (ජය වේවා!)💚💚💚💚😁
@mironrashmika6271
3 жыл бұрын
ඔයා වීඩියෝ එකක් දැම්මොත් ඉතින් ආයෙ සුපිරිම තමා අයියෙ ❤️ ඔයා වීඩියෝ එකක් දැම්ම ගමන් අපි බලනව සුපිරිම තමා කියන්න වචන නෑ 😙 පරිස්සමින් ඉන්න අයියෙ ආදරෙයි හැමදාමත් ❤️❤️ ඉක්මනට ගෙදර එන්න අයියේ😊 ඔයාට බුදු සරණයි❤️
@thesailorlk
3 жыл бұрын
බුදුසරණයි
@devindalakshan7853
3 жыл бұрын
ජය වේවා අයියේ...🤟දන්නැති නිසයි අහන්නේ කාගෝ කියන්නේ මොනාටද
@sithum_herath
3 жыл бұрын
nave geniyana badu
@warnakulasuriyafernando4408
3 жыл бұрын
kalin paint karala thibbata ada thamai hariyatama igena gaththe thank you sailor aiya 👍 jaya weeewa
@aroshbuskingdom7263
3 жыл бұрын
නියමයි අය්යේ ඉක්මනින් ගෙදර එන්න පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ජය වේවා 💪💪💪👋👋👍🤩
@PasinduS22
3 жыл бұрын
නියමයි 💪 ජය වේවා 🤩✌️
@slgamingdinesh6199
3 жыл бұрын
Video ekak enakam balan hitiye.බුදු සරනයි
@hansaneeradhika7755
3 жыл бұрын
Mage aiyath oyawagemai,,,eyath lankawe ne,,oyatath newe inna siyaluma denada nirogi suwen inna lebewa,,,,බුදු සරණයි 👍👍👍👍
@sasindushawinda7626
3 жыл бұрын
අනිවාරෙන් ඔනී අපි ආසයි යහන්ගල vlog එකක බලන්න අනිවා එන්න ඔනී
@Niroshandewakpriya
3 жыл бұрын
මියැඋ 😅💗
@VSl900
3 жыл бұрын
හොර පුසෙක්
@kavindunethsara5586
3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අයියෙ.... ජය වේවා....❤️🙏
@chamudhitha_konara4248
3 жыл бұрын
නියමයි 💚, අදත් සුපිරියක් ඇවිල්ලා ❤❤
@udithamapalagama8834
3 жыл бұрын
වීඩියෝ එක හොඳයි, පරිස්සමෙන් වැඩටික කරගන්න සහෝ...
@asithalakmaljayasinghe2248
3 жыл бұрын
නියමයි අද.... ජය...🥰
@buddhilakshan4210
3 жыл бұрын
ඉක්මනට ඇවිල්ල travel පාරක් දාමු 😍
@Sanumusic16
3 жыл бұрын
math asai nawaka yanna mn oyge video okkom baluw hamadamth adarei the sailor
@hasanthasandaruwan4808
2 жыл бұрын
හිත හොද අවන්ක නින්ත බාස් කෙනෙක්. දන්න හැම දෙම වෙිනසක් නැතිව කියා දෙනවා..
@harshanadhananjaya7706
3 жыл бұрын
පට්ට. 💙🥺 ආදරේයි aiya 💙⚓️🔥
@thavishadilan8228
3 жыл бұрын
ජයවේවා අයියේ 🌝💚
@dilanthasampath819
3 жыл бұрын
🔥👍❤️. බුදුසරනයි. පරිස්සමින්
@pathumsampath9890
3 жыл бұрын
Ado supiri bn video aka
@mahindaranasinghe9818
2 жыл бұрын
අමුතු පුසෙකුත් හිටිය.මගෙසුපැතුමි දෙන්නටම.
@shamikaabesingha8915
3 жыл бұрын
අයියා කුණාටුවක් දවසක vdo එකක් ඕනේ❤️
@shamikaabesingha8915
3 жыл бұрын
@@captainnemo5907 බය වෙන්ඩ එපා වැටෙන්නේ නැ😅
@Hunter-88-Hunter
3 жыл бұрын
monada ban vdo????
@nishanibinara
3 жыл бұрын
සුපිරි aiye
@thevinduabisheck9085
3 жыл бұрын
කවද හරි The Sailor වගේ නැවට යනවමයි 💪😍Field එකට ආස හිතුණේ ඉතින් වෙන කව්ද sailor තමා
@thesailorlk
3 жыл бұрын
💚👍
@diliniranatunga1663
2 жыл бұрын
👌 නියමයි The sailor අයියේ videos papta👌👌👌
@thesailorlk
2 жыл бұрын
😁😍
@randildesilva8884
3 жыл бұрын
Thank you aiye me wage video daanawata. Me videos walin ships gana general knowledge ekak hambuna.
@heshan7428
3 жыл бұрын
Patta ❤️🔥❤️🔥
@gayanchamara62
3 жыл бұрын
ගැම්මක් තමා සෙලර් අයියා පරිස්සමෙන් ඉන්න අයියෙ
@chinthakaprabath5317
3 жыл бұрын
හරිම ලස්සනයි ඉශාන් මල්ලි ..අපි නොදන්න දේවල් ඔයා කියල දෙනවට.නැවේ පේන්ට් කරන විදිහ අපි දැනගෙන හිටියෙ නැහැනෙ ...ගොඩාක් ස්තුතියි මල්ලි ....ජයවේවා ඔයාට ...පරිස්සමෙන් ගිහින් එන්න තෙරුවන් සරණයි ...💟💟💟💟💟
@thesailorlk
3 жыл бұрын
💚🙏
@Tech_Trash
3 жыл бұрын
වීඩියෝ නම් නියමයි ආයෙ කියන්න වැරැද්දක් නෑ. සෑහෙන්න ඉගෙන ගන්න දේවල් තියෙනව 🙏🙏 ජය වේවා .
@thesailorlk
3 жыл бұрын
ජයවේවා
@pasindudilshan9010
3 жыл бұрын
🤟🤟🤟Godak Valuable vlog ekak🤩🤩🤩
@indikapadeep1537
3 жыл бұрын
අදත් සුපිරි අයියේ
@sandaru8511
3 жыл бұрын
අනේ දවසක යූ ටියුබ් ලයිව් වීඩියෝ එකක් කරන්නකෝ මොකක් හරි විශේෂ දවසක 😊😍😘😘😘😘
@nawira2353
3 жыл бұрын
The Sailor ⚓️ නියමයි
@samaelshen
3 жыл бұрын
තවත් සුපිරි වීඩියෝ එකක් අයියේ! 😊💚👌🔥
@thesailorlk
3 жыл бұрын
💚👍
@himanshadilshan3924
3 жыл бұрын
හෙලෝ හෙලෝ 😂 ආදරෙයි අයියේ 🖤✌ ships ගැන ගොඩක්ම දේවල් දැනගත්තනම් ඒ ඔයාගෙ වීඩියෝ නිසා අයියේ 💪 ඉස්සරහටත් දිගටම අපි ඔයා එක්ක 👍😊පරිස්සමෙන් අයියේ බුදු සරනයි 💝✌
@thesailorlk
3 жыл бұрын
💚🙏
@maduwithcountryfoods3054
3 жыл бұрын
වටිනා තොරතුරු ගොඩක් 💯
@chanakadenuwan1983
3 жыл бұрын
සුපිරි අයියා උබේ වීඩියෝ එකක් දාපු ගමන් බලනවා පට්ට බං 💓💓💓💓💓🤗
@vishwaakash3177
3 жыл бұрын
අයියේ පරිස්සමෙන් ඉන්න. ❤️💚✌️
@senalmatheesha1409
3 жыл бұрын
elakirima ayye video eka jaya wewaaaa💝💝
@then4355
3 жыл бұрын
කුනාටුවක් බලන්න ආසයි ❤️
@gihansasanka7102
3 жыл бұрын
වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ...❤❤❤
@nippastudio4135
3 жыл бұрын
මුලින්ම නැවකට එන එකෙක්ටනන් සුපිරි වීඩියෝ එක බොස්
@thesailorlk
3 жыл бұрын
🙏🙏
@mathclass2004
3 жыл бұрын
pattaa ada pusegge hadak awa aluth wadak lassanai.
@madushatharanga5076
3 жыл бұрын
ඉක්මනින්ම ලංකාවට ඇවිල්ල කෑම්පින් vlog එකක් ඕනේ
@ShashikaNadun
3 жыл бұрын
වතුර එක්ක ගාන්නෙ කොහොමද 🙂
@hoktv9538
3 жыл бұрын
Maru bn....anchor eka gana ekak one
@aselamadusanka1927
3 жыл бұрын
EVER ACE නැව ගැන වීඩියෝ එකක් ඕනෙ අයියෙ
@induwaramuthumaldeniya4244
3 жыл бұрын
නැවේ තියන cathodic protection එක ගැන පොඩ්ඩක් කියල දෙන්නකො
@snrumesh113
3 жыл бұрын
නැව් ප්ලේන්ටි කියලගාල තිබ්බට අද තමයි හරියටම දැනගත්තෙ ජය වේවා අයියේ වීඩියෝ එක සුපිරි
@thesailorlk
3 жыл бұрын
ජයවේවා
@menurabinath426
3 жыл бұрын
Ship eka paint karana eka gana video ekak danna puluwanda
@Anusaraperera5000
3 жыл бұрын
තව වීඩියෝ දාන්න පරිස්සමෙන් ඉන්න 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@sasindushawinda7626
3 жыл бұрын
පරිස්සමෙන් එන්න ලංකාවට ආදරෙයි 😍😍😍👍👍👍👍
@sandaruwijesinghe6231
3 жыл бұрын
නියමයි sailor aiye math asawen inne seaman couse ekk karna❤️
@thesailorlk
3 жыл бұрын
💚👍
@thathsarageethanjana9001
3 жыл бұрын
සුපිරි අයියේ 💪💪☺️ගැම්මක්
@music-ec2le
3 жыл бұрын
Niyamai ayye 👍👍👍👍👍
@sasindushawinda7626
3 жыл бұрын
අයියා අනිවාරෙන් ලංකාවට අවාම යහන්ගල කෑම්පින් එකක් ඔනී එන්න සෙට් එකම හසලක යහන්ගල කෑම්පින් රයිඩ් එක්කට
@nuwankodikara6360
3 жыл бұрын
නියමයි එයත් හරි හොද මසුස්සයෙක් නිහථංආනීව හැමදෙමකියල දුන්න
@thesailorlk
3 жыл бұрын
💚🙏
@ruchiradesilva872
3 жыл бұрын
Patta... supiri video ekak bro
@udamrath56
3 жыл бұрын
නියමයි අයියා ❤️🔥
@dumindushehan2864
3 жыл бұрын
Supiri wadak ayye🔥👍
@T4xZer0
3 жыл бұрын
හෙලෝ හෙලෝ🤟❤ Sailor
@hivindilmith2648
3 жыл бұрын
pattaa budu saranai
@navodjanadara6217
2 жыл бұрын
තව live වීඩියෝ එකක් දාන්නෝ....✌️
@vikashtharinda1431
3 жыл бұрын
හැමදාමත් වගේ සුපිරිම තමා ජය වේවා අයියේ
@nishanthavlogs8558
3 жыл бұрын
niyamai super brother
@hashair7819
3 жыл бұрын
Jotun paint එක ෆේමස් ගොඩක් අපි කොරියාවෙදිත් යූස් කරන්නෙ මේක.
@vihangashamika9003
3 жыл бұрын
ජය වේවා අයියේ
@BeautifulSriLanka123
3 жыл бұрын
mama thama igena gannawa.math ship ekakata join wenna inne igena gena iwara wunama.
@dularachamod6155
3 жыл бұрын
🥰💯💕සුබ වේවා
@mayamay3829
3 жыл бұрын
Halo halo api hudin halo halo oyata kohmada 🤣😄💚💚 maga balan hitiye vidiyo akak anakan
13:56
නැවට තෙල් ගන්නේ මෙහෙමයි?😎⛴️⚓Bunkering operation නැවේ ජීවිතේ 33,VLOG 64
The Sailor
Рет қаралды 79 М.
29:40
Cargo Loading in Guinea 🇬🇳, මුහුද මැද නැවකින් නැවකට භාණ්ඩ පැටවීම.🛳️ නැවේ ජීවිතේ 72,vlog 148
The Sailor
Рет қаралды 156 М.
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
20:59
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 190 | 2025-01-30 | Hiru TV
Hiru TV
Рет қаралды 575 М.
13:26
Removing Rust/Paint/Algae/Slime off this Dutch barge, Repainting Narrowboat Restoration SandBlasting
Mick Blackley SandBlaster
Рет қаралды 740 М.
15:15
එන්ජින් වල Oil පිච්චෙන්නේ ඇයි? | Why Engines Burn Oil ?
Garage 97
Рет қаралды 10 М.
16:11
නැවේ කන්ටේනර් පෙට්ටි වහන්නෙ කොහොමද. Closing the Hatch Cover. How to do It
SAILOR'S DIARY. නාවිකයාගේ දිනපොත. 🌍⚓️
Рет қаралды 536
14:53
Skill Test in Shipbuilding 2023| නැව් කර්මාන්ත කුසලතා පරීක්ෂණය
🇰🇷point of bhanu with Southkorea
Рет қаралды 8 М.
14:31
ඇයි සමහර නැව් වලට ලොකු නහයක් තියෙන්නේ (Why Do Ships Have A Bulbous Bow)
Science With Ruchira
Рет қаралды 110 М.
6:55
Epoxy Resin Sinhala | එපොක්සි රෙසින් සිංහලෙන් - 01
MD FURNITURE
Рет қаралды 39 М.
9:33
The world biggest salvage mission |ගිලුණු car carrier එක ගොඩ ගැනීමේ මෙහෙයුම |sunken vessel
SAILOR TOLD
Рет қаралды 89 М.
1:17:26
ලාහට එකතු වෙන විපක්ෂ ගෙම්බෝ
SL VLOG
Рет қаралды 4,1 М.
9:20
Marine Paint Sinhala
ReStart with Lasantha
Рет қаралды 21 М.
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.