විශ්ව මනසින් ලෙඩ දුක් නසන බලගතු ක්‍රමය..| Deegoda Kumara | Dew Suwa Deshaya

  Рет қаралды 30,844

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Күн бұрын

කුණු ජරාව කන අත්භූත ආත්මය හැමතැනම සැරිසරයි.. පරිස්සම් වෙන්න... | Deegoda Kumara | Dew Suwa Deshaya
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
/ @dewsuwadeshay
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com

Пікірлер: 495
@champikadeepangani1785
@champikadeepangani1785 3 ай бұрын
මාගේ ගුරුපියානනි ..සත්දහම මගේ දහමයි.ගැබුරු දේ සරල ව දේශනා කරනවා.මෙතෙක් කාලයක් නොතේරෙන දෙයක් හරියටම දැනගන්නට ලැබුනා ..සත්දහම සත්‍ය යි .දිව්‍යත්වයේ සත්‍ය ප්‍රේමය ප්‍රීතිය සතුට මාගේ ස්වාභාවය වේවා .ගුරුපියානන් ට ත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් මාධ්‍ය අංශයේ සැමටත් ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@SadamaiDilrukshi
@SadamaiDilrukshi 2 ай бұрын
❤❤❤❤❤❤
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 ай бұрын
තෙරුවන් සරණයි ගුරුපියාණෙනි දේශක පවුලේ සියලු දෙනාටත්
@amashasilva4889
@amashasilva4889 Ай бұрын
❤❤❤🎉🎉❤❤❤
@mayurigamage3741
@mayurigamage3741 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව්පිහිටයි ගුරු දෙව්පියාණන් ඇතුළු සියලුම දෙව්සුව දේශයේ වැසියන්ට
@NuwanNishantha-kx9rd
@NuwanNishantha-kx9rd 2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි❤️🌹
@JayaGamage633
@JayaGamage633 3 ай бұрын
🙏🪔🙏🪔🙏...නමෝ බුද්ධාය...🙏🙏🙏 වදිමි සැමදා මනසින් ගෞරව බැතියෙන් උතුම් දෙවි පියාණන්ට ඉතාම ලස්සන වටිනා. සත් ධර්ම දේශනාව. බෝහෝම ස්තුතියි බොහෝම පින් හැමදාම අපිට සිතට දැනෙන වටිනා අලංකාර දේශනාවන් තුළින් අපගේ ප්‍රඥව. සහ අපතුල ඇති විශ්ව විඥානය අවබෝධ කරගැනීමට ගැඹුරු සත් ධර්මය සරළව තේරුම් කර දෙන උතුම් ගූරු පියාණන්ට චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් ජීවමාන වේවා දිගාසිරි ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට සුදු අම්මාට නිරෝගී සම්පත්තිය ලැබේවා අනුග්‍රාහකත්වය ලබා දුන් සිරිමා මැතිණිය ඇතුළු පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය වේවා සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන් ගේ දිව්‍යත්වයට නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි 🙏🙏🙏 සාදු සාදු සාදු ♥️🌹🙏🌹❤️💐🌹♥️🙏♥️🌹🌹
@damayanthidammika5438
@damayanthidammika5438 2 ай бұрын
ඔබ තුමාගේ දේශනා තුලින් සිත සුවපත් වන බව සතුටින් කියමි මෙතෙක් කල් අදුරේ සිටි අපට ආලෝකය ලබා දුන්නාට ස්තුතියි දෙවි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushparanjanee9123
@pushparanjanee9123 2 ай бұрын
Theruwan saranai dewe pihitai piyanane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 3 ай бұрын
ස්තුතියි.දෙවිපියාණනිඔබතුමාට.නීරෝගීසුවයත්.දීර්ගායුවේවා.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි🙏🙏🙏
@dorinanika6307
@dorinanika6307 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏හැමදාමත් යහපත් වැදගත් ජීවිතයට වටිනාma දෙයක් ඉගෙන ගන්නවා ඔබ තුමාගෙන්. මේ වැඩසටහන කරන්න දායක වෙන සියලු dentma බොහොම පින්... 🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍මිහිපිට ඇදහිය යුතු දෙවියන් ඔබ තුමා
@okithaviduhas2077
@okithaviduhas2077 3 ай бұрын
කුමාර මහතා ට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️
@Padmaranaweera7206
@Padmaranaweera7206 2 ай бұрын
දයාබර ගුරු පියාණනි...ඔබතුමා ඉතා පැහැදිලිව හරවත්ව මේ ධර්මය දේශනා කලා...මෙතෙක් නොදත් දේ අද දැනගත්තා...ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...නිර්වාණ සම්පත්තිය ලගාකර ගැනීමට මේ කුසල් දම් හේතු වාසනා වෙිවා ...🙏🙏🙏
@chandaniranasinghe6756
@chandaniranasinghe6756 3 ай бұрын
තෙරුවන් සරණයි !! දෙව් පියාණෙනි 🙏❤️ ව්ශ්වයේ ඇති ප්‍රබලතම ආශිර්වාදයට ස්තුතියි 🙏 ස්තුති වේවා 🙏❤ දෙව් සුව පවුලේ සැමට දීර්ඝයුවේවා !සෑම සියලුම දෙනාට දෙව්‍යත්වයේ සතුට අත් දකින්න ලැබේවා !!🙏💚
@Gayan_Malinda
@Gayan_Malinda 3 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@mallikagodakanda9601
@mallikagodakanda9601 3 ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@shyamaliesamarasekara
@shyamaliesamarasekara 3 ай бұрын
ප්‍රාර්ථනා කරන බෝධිය කින් එතෙර වේවා .....❤❤❤❤❤
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 2 ай бұрын
සමස්ත විශ්වයටම ස්තූතියි 🎉🎉🎉
@champapremakumari4973
@champapremakumari4973 2 ай бұрын
Theruwan saransi oba thumata. Batuma nam deviyekmyi
@shandishandi9585
@shandishandi9585 3 ай бұрын
🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@nimaladikari9251
@nimaladikari9251 3 ай бұрын
විස්වයට ස්තුති වේවා සුවපත් වේවා හැමොම
@pushparaj-wx3jv
@pushparaj-wx3jv 3 ай бұрын
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️♥️🙏🙏🌹🌹🙏🙏🙏
@ashafernando3903
@ashafernando3903 3 ай бұрын
Jesu pihitai obathumata 🙏🙏🙏🙏🙏🙏
@chamilaittapana2010
@chamilaittapana2010 2 ай бұрын
Dew desayata theruwan saranai siyalu dewi pihitai 🙏🙏🙏🙏🙏
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 3 ай бұрын
මගේ උතුම් වූ දීගොඩ කුමාර මැතිතුමන්ටසුදු අම්මලා හිරු ඇතුළු බුදු පිරිසට ලක්ෂ සංඛ්‍යාත ඔබ වහන්සේට සුවපත් ආයුෂ පතන්නා වූ සෙවණේ යන්නාවූ අප වැනි පිරිසටද,නොපෙනෙන ලෝකවල සිට ආශිර්වාද කරන්නා වූ දෙවියන් ඍෂිවරුන් යෝගිවරුන් මුනිවරුන් ඇතුළු උතුම් බුදු පිරිසට පින් සිදු වේවා ආශිර්වාද වේවා! මගේ රෝග සුවපත් වී ඔබතුමාගේ ඇසුරට නැවත සජීවීව එකතුවන්නට ලැබේවා(වසන්ත පද්මසිරි)
@asokadamayanthi3738
@asokadamayanthi3738 3 ай бұрын
😊😊😊😊😊
@l.pperera5959
@l.pperera5959 Ай бұрын
🙏 දෙවිපියානනි නැවැතත් ඇසීමෙන් දැනුවත් වැඩිකර ගැනීමට හැකිවිය මනාව පහදාදුන් සේක ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 L P පෙරේරා
@chanmali8561
@chanmali8561 2 ай бұрын
තෙරුවන් සරනයි ඔයාලට .🙏🙏🙏
@AnuradhaManjulani
@AnuradhaManjulani 3 ай бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dulminitennakoon4816
@dulminitennakoon4816 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@nadeeshakumari8613
@nadeeshakumari8613 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🌼💐☘️🌹
@ranawakaarachchi9794
@ranawakaarachchi9794 2 ай бұрын
අපේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් සත්‍ය වැදගත් දේශණා මුලු ලෝකෙටම ආහාන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ♥️🙏♥️♥️♥️
@sudarshanisilva128
@sudarshanisilva128 3 ай бұрын
තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි
@sebbygamer1633
@sebbygamer1633 3 ай бұрын
Theruwan saranai Devi pihitai dew suwa deshayatama 🙏🙏🙏🌸🌸🌸
@sheelarathanayaka5316
@sheelarathanayaka5316 2 ай бұрын
ගොඩාක් පින් ගුරු පියාණනි
@wgmangalika4200
@wgmangalika4200 2 ай бұрын
තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තුතියි දීර්ඝායු වේවා
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 2 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට යහපතක් වෙවා
@anomawalakulu3256
@anomawalakulu3256 3 ай бұрын
තෙරුවන් සරනයි ගුරු පියානෙනි
@ShiranieWani1963
@ShiranieWani1963 2 ай бұрын
Siyalu denama suwapath wewa !!!
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 3 ай бұрын
❤මට අද ගොඩක් සතූටුයි. මම මෙතෙක් නොදත් සිත් දෙකේ වෙනස් මම අද ඉතා හොදින් ඉගෙන ගත්තා . ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. ඔබතුමාටත් සුදු අම්මේ ඔයාටත් කාර්යමණ්ඩලයේ හැමෝටමත් දෙව්සුව දේශයෙ හැමෝටමත් සතුට ප්‍රීතිය සැනසීම නිර්වාණ සුවය නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි. විශ්වයයට ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි.දෙව් පියාණෙනි ඔබ තුමාට දීර්ඝායුෂ විදීමේ සතුට තවතවත් ලැබේවා. මුළු ලෝකයම දෙව් සුව ද්ශයක්ම වේවා!❤
@devikadamayanthi2033
@devikadamayanthi2033 2 ай бұрын
Theruvan saranai devi pihitai 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌺🌸
@HarunKata-c2p
@HarunKata-c2p 3 ай бұрын
Tharuvan saranai mara laba dun Seyalu database veshva mathava anaka varayak esthuthi 🎉🎉🎉🎉🎉🎉
@sarathdesilva6397
@sarathdesilva6397 2 ай бұрын
දෙවි පිහිටයි❤❤❤❤❤❤❤
@hapuwanagedomamariemangali5162
@hapuwanagedomamariemangali5162 3 ай бұрын
Teruvan saranai jesupihitai 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 ❤❤
@ClarisseBrohier
@ClarisseBrohier 3 ай бұрын
Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏
@MRSIDUOFFICAL
@MRSIDUOFFICAL 2 ай бұрын
ගුරු පියාණනි බොහොම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@IreshaSanjeewani-w4w
@IreshaSanjeewani-w4w 2 ай бұрын
ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි
@subhashinimadhuwanthi7871
@subhashinimadhuwanthi7871 3 ай бұрын
ඉතාමත් සරලව දේශනා කිරීමට කටයුතු කිරීම පිළිබඳව ගෞරවය ඔබතුමා පිරිනමමි .තෙරැවන් සරනයි සැමදෙනාටම
@induscovers2293
@induscovers2293 2 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා !..🙏 තෙරුවන් සරණයි
@sirimasirima5665
@sirimasirima5665 3 ай бұрын
ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ගොඩක් පින් ස්තුතියි ඔබතුමාට සුදු අම්මාට දෙව්සුව පවුලේ සැමටත් තෙරැවන් සරනයි දෙව්පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@menikerathnayake1211
@menikerathnayake1211 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු....🙏 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻 සුවපත් වේවා🙏🏻
@nilanidahanayake6796
@nilanidahanayake6796 3 ай бұрын
හරිම ආසාවෙන් සවන් දුන්නෙ තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏
@kumududisanayake4683
@kumududisanayake4683 2 ай бұрын
සාදු..සාදු..සාදු...🙏🙏🙏❤
@KanthiKularathne
@KanthiKularathne 3 ай бұрын
Gurupiyanai suduamma oba dedenatath karyamandale siyaludenata dirgaushalabewa
@iranjanigamlath1175
@iranjanigamlath1175 3 ай бұрын
ස්තුති දෙවිදුනි .
@SarathSarath-m5x
@SarathSarath-m5x 3 ай бұрын
🌷🌷🌷🌷 සතුට සාමය උදාවේවා සාදු සාදු සාදු 💐💐💐
@DammikaDeshanthi-xb7le
@DammikaDeshanthi-xb7le 3 ай бұрын
බොහොම පින් ඔබ්තුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..🙏🏼🙏🏼🙏🏼
@Kamal-o4h
@Kamal-o4h 2 ай бұрын
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙවි සේවාකාරය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@LatahLatahh
@LatahLatahh 3 ай бұрын
තේරැවන්සරනයිපියානණිමටත්ඒවගේමතමා..මේරටඡිවිතේපියාගේන්දැනගන්නලැබුනටස්තුතියි🙏🙏🙏
@sandhyagamalath5161
@sandhyagamalath5161 3 ай бұрын
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වේවා
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 3 ай бұрын
තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි ,දීර්ඝායුෂ වේවා !
@r.a.nadeekadharshani7250
@r.a.nadeekadharshani7250 2 ай бұрын
❤❤budusaranai devipihitai ❤❤
@wimaladissanayaka8004
@wimaladissanayaka8004 3 ай бұрын
🎉theruvan saranai devi pihitai 🙏🙏🙏
@dilrukshi1235
@dilrukshi1235 3 ай бұрын
ස්තූති නමස්කාර කරමි ගුරු දෙවි පියානන් ට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@indunagodavithana3754
@indunagodavithana3754 3 ай бұрын
Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏
@ramyaperera6675
@ramyaperera6675 2 ай бұрын
💕🙏🙏🙏💕 බොහොමපින් ඔබතුමාට .තෙරුවන් සරණයි ❤❤❤❤
@PriyangikaIndramali
@PriyangikaIndramali 3 ай бұрын
Teruvan saranai devi පිහිටයි devsuva desaye හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Priyantha3332
@Priyantha3332 3 ай бұрын
❤❤❤🎉🎉🎉නමස්කාර වේවා දෙව්පියාණන්ට!!! ❤❤❤🙏🙏🙏🙏💫💫💫🧡🧡🧡සරලව,පැහැදිලිව සද්ධර්මය කියා දුන්, දෙව්පියාණන්ට ❤❤❤ බොහොමත්ම ස්තුතියි !!!🙏🙏🙏🤍🤍🤍 දීර්ඝායු වේවා පියාණන්ට 🎉🎉🎉🙏🙏🙏🙏
@tashivindya3460
@tashivindya3460 3 ай бұрын
තෙරුවන් සරණයි
@nilukularathna8233
@nilukularathna8233 3 ай бұрын
අපේ දෙවි පියානන්ගේ සත්දහම අපේ දහමයි අපි ටිකෙන් ටික සැබෑ සත්දහම ඉගෙන ගන්නවා මම කවදාහරි දවසක සැබෑම සතුට සොයා ගන්නවා දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@sisiraninandika6223
@sisiraninandika6223 3 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි, ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
@renukaperera2460
@renukaperera2460 3 ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි .සරල ලෙස දේශනා කලත් ගැඹුරු වටිනා දේශනාවක් . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@ramyawasantha6167
@ramyawasantha6167 3 ай бұрын
බොහෝ වටිනා කරුණු ඉතාමත් පැහැදිලිව අපට කියලා දෙන ගුරුපියාණන්ට බොහෝම ස්තුතියි යන්න ඕන නිවැරදි මාර්ගය පෙන්වන ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු බෝ ලැබේවා 🌻🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 ай бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේසිටිනසියලුමසත්වයෝදමනුෂ්‍යෝද-සියලුමදෙනාගේමහිසේසිටපාදාන්තයදක්වාඇතිසියලුමස්නායුආබාධශුවපත්වේවා.පියාණන්වහන්සේටත් මෑණියන් ඇතුළුදෙව්සුව-පවුලේසැමදෙනාටම දෙව්සුව-දේශයේම පිහිටයි!
@peraraperara639
@peraraperara639 3 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි බොහෝම පින් සිරිමා මහත්මිය ට දෙව් සුව දේශයේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී ප්‍රේමයෙන් සාමයෙන් ප්‍රේමයෙන් පිරි මොහොතක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kalpani-ub5dq
@kalpani-ub5dq 3 ай бұрын
නමස්කාර වේවා ගුරුපියාණනි!!! අප දැන් පවුලේ සියළු දෙනා එකට එක්ව මේ දේශනා අහනව. අපි හැමෝගෙම ජීවිත මේ නිසා වඩා ප්‍රීතිමත් වෙමින් තිබෙනව. ඔබ තුමාට අප්‍රමාණ පින්, ස්තූතී. ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! දෙවි සුව දේශය දිනෙන් දින බැබලේවා!!! නින් දෙස පැතිරේවා!!! මේ මහා සත්කාරයට ශක්තිය දෙන සියළු දෙව් මිනිසුන්ටද අපගේ උපහාරය වේවා!!! සියළු සත්වයෝ සුවපත් වේවා!!! ✨
@premapalihawadana1031
@premapalihawadana1031 2 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු නිදුක්වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙත්වා
@premapalihawadana1031
@premapalihawadana1031 2 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු නිදුක්වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙත්වා
@SadamaiDilrukshi
@SadamaiDilrukshi 2 ай бұрын
❤❤❤❤❤❤❤🎉
@RamaniGeeganage
@RamaniGeeganage 3 ай бұрын
තෙරුවන් සරණයි පියාණන්ට සුදු අම්මාට හා දෙව්සුව පවුලේ සැමට. සියලු දෙනාගේ සියලුම කායික හා මානසික පීඩා දුරුවී සුවපත් වේවා🙏🙏🙏🙏
@kanthifelsinger3367
@kanthifelsinger3367 3 ай бұрын
Teruwan saranai devi phitai guru piyanani 🙏🙏🙏
@JayaminiHarshani
@JayaminiHarshani 3 ай бұрын
Dawsuwaya sawaya siyalu a danatamadantha dathunwahsalaga pihitai vishwa maniyanaga ashirwadaya labawa🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹
@SMSR1982
@SMSR1982 3 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින්. ඔබතුමා ඔය කියන විදියට භෞතික ලෝකයේ ජීවත් වෙන්න මට පුළුවන් දැන්. හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ.❤❤❤❤❤❤
@KahadagamageVijitha
@KahadagamageVijitha 2 ай бұрын
විශ්වයට ස්තුති වේවා
@rohinihettige5722
@rohinihettige5722 3 ай бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌻🙏🏻🌻🙏🏻
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d 3 ай бұрын
Godak pin gurupiyaneni
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. 🙏🙏🙏🙏🌹
@indhumadhurika1784
@indhumadhurika1784 3 ай бұрын
ඔබ තුමා ඇතුළු දෙව්සුව පව්ලට සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා🙏🏻 ඔබ තුමාගෙ හැම දේශනයක් තුලින්ම මගේ ජීවිතේ සැනසීම ලබා ගන්නවා.අනෙක් අයටත් මේවා අහන්න සලස්වනවා බොහොමත්ම පින් ඔබ තුමාට 🙏 ඒ වගේම ඔබතුමාගේ හඩ පමණක් ඇහුනනම් හොදයි කියල හිතුනා. පසුබිම් වාදනය නොතිබුණානම් හොදයි කියල හිතුනා.වැරදිනම් සමා වෙන්න.
@AnomaKumari-z6f
@AnomaKumari-z6f 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට ❤❤❤❤❤❤
@RKSRanjanee
@RKSRanjanee 3 ай бұрын
නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයී ගුරු පියාණනි ,
@indranibamunuge667
@indranibamunuge667 3 ай бұрын
Theruwan saranai guru piyanan athulu dew suwa pawle siyalumadenata ❤❤❤
@sujathamary6364
@sujathamary6364 3 ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@clotildafernando2253
@clotildafernando2253 3 ай бұрын
ඔබ තුමාට ජේසු පිහිටයි
@imalijayetilleke6889
@imalijayetilleke6889 3 ай бұрын
ස්තූතියි නමස්කාර කරමි දෙව් පියාණනි. ගුරු පියාණනි ඔබතුමා අපට ආධ්‍යාත්මක ගමනේ සැබෑ මාවතට පිවිසීමට කියාදෙයි.🙏🙏🙏
@SaviDivyanka
@SaviDivyanka 2 ай бұрын
ගුරු පියාණෙනි ඔබතුමාගේ සත් දහම ජිවිතයට ලැබෙන අනර්ඝතම මඟ පෙන්වීමයි. ඒ දහම ඔස්සේ ජිවිතය ගලපාගෙන යන අපට ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදය ඉතාමත් වටිනා කමින් අනුනයි පියාණෙනි . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@lilazain7424
@lilazain7424 3 ай бұрын
ගුරු පියාණන්ට තෙරුවන්සරණයි
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 3 ай бұрын
මැතිදුන්ගේ සත් දහම් මග යන අප දෙව් සුව දේශයට හැමදාමත් ආදරෙයි.සුන්දර, වටිනා මාතෘකාවකින් තව තවත් අපව දැනුවත් කල ගුරු මැතිදුන්ට ගෞරවයෙන් නමස්කාර කරමි.නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා ලැබේවා ලැබේවා.🙏🙏🌸🌸🌸 මැතිදුන්, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සැමටම ප්‍රේමනීය විශ්වයේ ආශිර්වාදයත් සියලු දෙව් රැකවරණයත් ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏❤❤❤
@SadamaiDilrukshi
@SadamaiDilrukshi 2 ай бұрын
❤❤❤❤❤
@camerapro1356
@camerapro1356 3 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@seetha25
@seetha25 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@damindadesilva612
@damindadesilva612 3 ай бұрын
ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි
@umperera1879
@umperera1879 3 ай бұрын
ඔබතුමා ඇතුළු එම මැතිනියගේ පරමාර්ථ සහ දිව්‍ය දේශීය සියලු දෙනාගේ පරමාර්ථ ඉටු වේවා තෙරුවන්සරනයි ජේසු ක්‍ර්ස්තු පිහිටයි
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 3 ай бұрын
ස්තුති දෙවි උතුමානනි, හොද නරක පහදා දි අපි වෙත දැනුම් සම්භාරයක් ලබා දෙන ඔබ තුමාට බොහොම පින් 🙏🙏🙏❤ මාගේ නමස්කාරය වේවා . ලස්සන අහන්න අහන්න ආස කරන ඉතා වටිනාම දේශනයක් . බොහොම පින්. ඔබතුමා සිහිනෙන් දැක්කා 🙏🙏🙏 සියලු රෝග සුවපත් වේවා.හිතට කියන්න බැරි සතුටක්.උතුම් විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏🌷🌷🐖🌹🌹🐖
@geethagunasekara4278
@geethagunasekara4278 3 ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණනි සුදු අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.අධ්‍යත්මික විශ්ව ශක්තිය සැමගේ සිත් තුල ක්‍රීයාත්මක වෙවා.වත්මන් මොහොතේ ජීවත් වීමට අධිෂ්ඨාන කරගන්න භාවිත සිතක් ඇති කර ගනිමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@krishanthakumara1531
@krishanthakumara1531 3 ай бұрын
ආදරෙයි ගුරු පියාණනී ....තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏
@Latah-lo8tm
@Latah-lo8tm 2 ай бұрын
මගේ නමස්කාරය වේවා ගුරු පියාණනි ඔබ‍ට මගේ දහම සත් දහම යි 🙏🙏🙏තෙරුවන් සරණයි
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 3 ай бұрын
Sthuti, sthuti, sthuti piyanani budu saranai.
@malisamarajeewa8478
@malisamarajeewa8478 3 ай бұрын
ප්‍රේමණීය දෙවි පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 දීර්ගායු වේවා . ඉතා වටිනා ලස්සන සත් දහම් දේශනාවට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අනුග්‍රහය දැක්වූ මැතිණියට බොහෝ ස්තූතියි . බොහෝ පින් . දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@sdabare1939
@sdabare1939 3 ай бұрын
අපගේ ගුරුපියාණෙනි මෑණියනි මාගේ නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🌹🙏❤️❤️
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
නිකම් නාගන්න එපා.. හොඳද?
27:09
Vishwa Piyasa
Рет қаралды 26 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
17:56
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 6 М.
Gayatri Mantra Meditation | Deegoda Kumara Guru Dev
23:01
Guru Dew Gee ගුරු දෙව් ගී
Рет қаралды 23 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 92 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН