KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලොවක් සනසන දැවැන්ත සුව මෙහෙය.. | Deegoda Kumara | Sith Suwaya 10
2:21:07
LIVE 🔴පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 04.12.2024
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
FOREVER BUNNY
00:14
රෝග අතුරුදහන් වන විශ්වයේ ගුප්ත හෝරාව.....| Deegoda Kumara | Sith Suwaya 9
Рет қаралды 36,239
Facebook
Twitter
Жүктеу
1
Жазылу 211 М.
Dew Suwa Sewa
Күн бұрын
Пікірлер: 492
@DisnaPriyanthika
6 ай бұрын
නමස්කාර වේවා හදවතින්ම මගේ ගුරු පියානන්ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි.❤❤❤❤ සාදු සාදු සාදු 🙏🙏🙏
@InvestmentTech
Жыл бұрын
ගුරුපියණනි,ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏
@PriyadarshaniSumudini
Жыл бұрын
අර්ථ වත් දේශනාවක් බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි
@විමලාවති
Жыл бұрын
සාදු සාදු සාදු මගේනමස්කරය වේවා ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏🙏සාමිමා සමිබුදුසරනයි මගේ නමස්කාර වේවා
@ChandraCha-tk4cx
3 ай бұрын
ජීවමානව වැඩ සිටින දිව්‍ය කුමාරයානන්ට මාගේ හදවතින් පිරි නමස්කාරය වේවා 🙏🙏🙏අපි වෙනුවෙන්ම කැප වී දරන උතුම් මෙහෙයට බොහොම ස්තුතියි. ඝත සිත සුවපත් වි නිරෝගි සුවයත් ඒකාන්තයෙන්ම අප වෙත ලගා වීම බොහොම අපුරුයි. අපි වෙත ගෙනෙන දේශන බොහොම වැදගත්. ඔබතුමාට බොහොම පින්. ඔබතුමස් සුදු අම්මා ඇතුලු කාර්යමන්ඩලේ සියලු දෙනාටත් දෙවිසුව පවිලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි දිර්ඝායුස වේවා 🙏🙏🙏
@roslinpieris6389
Жыл бұрын
තේරැවන් .සරනයි දෙව්පිහිටයි ගුරැපියානනි ගුරැමැනියන් ඇතුළු දෙව්සුවසේවාවේ සියලුදෙනාටම දිර්ගආයුස ලැබේවා .එවගේම .ලෝකවාසි සියලුදෙනාටත් .ලන්කාවාසි සියලුදෙනාටත් .ගුරැපියානන්ගේ ආසිර්වාදය.නිරන්තරයෙන්ම .ලැබේවා තේරැවන් සරනයි .🙏🙏🙏🌷🌷🌷🌷🌷
@AnomaKumari-z6f
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු සියලුම දෙනාට 🙏🙏🙏🙏
@nmaindrani
2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@MaliniWeerasekara-z7j
Жыл бұрын
මා දුටු දෙවියන් ඔබතුමා ය.
@SandhiyaSepali
Жыл бұрын
ස්තුතියි ඔබ තුමා සුදු අම්මා අතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් දෙව්සුව දේශයේ සැමටත් නිදුක් නිරෝගි දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@SAMAN-e6p
Жыл бұрын
මෙම සිරි ලංකාදීපයට පහළ වූ ගුරු පියාණෙනි පින්වත් ගුරු පියාණෙනි ඔබතුමාට සුදු අම්මට බුදු සරණයි දෙවි පිහිටයි
@indrasamarakkodi9934
Жыл бұрын
දේව මැතිතුමනි ඔබ tumaga ආසිර්වාදය බලයෙන් මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ඔබ tumta දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 දෙව් සුව පවුලේ සැමට සහ විදේශික සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා මම සොරගුනේ ඉන්ද්‍රානි
@iranganirathnayaka4746
Жыл бұрын
ගුරු පියාණනේ ඔබ තුමාගේ ආසිර්වාදයෙන් මුලු ලෝකයම සිටින සියලුම දෙනාගේ සිත් සුව පත් වෙවා 🙏🏽🙏🙏🏽🙏 ඔබ තුමාගේ ආසිර්වාදයෙන් මගේ පුතාට බුද්ධිය ඤනය ප්රඤ්ඤව පහල වේවා 🙏🙏🙏🙏 ගුරු පියාණනේ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
@rameshrajakaruna4008
Жыл бұрын
ඔබ තුමාගේ පිහිට ආශීර්වාද බලයෙන් මාගේ සියලු කායික සහ මානසික ආබාද දුරු වේවා. පින්වත් ඔබතුමාගේ ආශිර්වාදයෙන් මාගේ මානසික ආබාද දුරු වේවා. . ඔබතුමාට සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි
@sujaniadikari5789
Жыл бұрын
දීර්ඝායු ලැබේවා !!!තෙරුවන් සරණයි !!!දෙව් පිහිටයි !!!කුමාර මැතිදුන් මැතිණිය ඇතුළු දෙව් සුව දේශයට ...
@Latah-lo8tm
Жыл бұрын
පින් වත් ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
@sekinasekina9311
Жыл бұрын
සාදු...සාදු...සාදු..දෙවිසුවපවුලේසැමටතෙරුවන්සරණයි...දෙවිපිහිටයිමගේනමබියටිස්පිරිස්
@RenukaNilmine-u2q
3 ай бұрын
තෙරුවන් සරණ්යි අපේ ගුරු පියානනි 🙏🙏🙏ඔබේතුමාට දිර්ග අයුෂ් ලබේවා නිදුක් නිරෝගි සුවයේ ලබේවා 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🇰🇼
@SaduniSaduni-z4e
10 ай бұрын
නිදුක් නිරෝගී දිර්ඝායු වේවා ගුරුපියාණනි මෑණියනේ උතුම් තෙරුවන් සරණයි ඔබ දෙපළට දෙවි පිහිටයි 🙏🙏🌺🌺🌺🌺🙏🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏🌺
@chamilalakmal155
5 ай бұрын
තෙරුවන් සරණ වෙවා දෙවි පිහිටයි
@kamanihewage8409
2 ай бұрын
පෝලිමේ සෙනග එනකොට මට දුක හිතුනේ ඔබ වහන්සේ ගැනමෙවන් හාස්කමක් කරන ඔබවහන්සේට දෙන්න ඕන තැන ඔතන නෙමේ හැමෝටම අත තියද්දි ඔබේ ආවිස පවා අඩුකරගන වෙහෙසෙන ඔබ වහන්සේට 🌹🌹🌹👏👏👏
@ellayanews867
Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ekanayaka2178
Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි විශ්වය ට ස්තුතියි වේවා සොබාදහමට ස්තුතියි විශ්වය ශක්තිය ට ස්තුතියි ලෝක වාසි සියලුම දෙනාට ආශිර්වාද ලැබේවා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
@rohanchandana4700
Жыл бұрын
තෙරුවන් සරණයි මෙලොව පින් ඇති සියලුම දෙනාම දෙවුසුව වැඩසටහන් වලට සිතයොමුවෙනවා සත්තයි
@ppkk9359
Жыл бұрын
සියලුම දෙනා සුව වෙිවා සාදු සාදු සාදු
@padinirupasinghe1321
Жыл бұрын
පියනන් මැනියන්ඇතුලුසැමට නිරෝගිසුවයලැබේවා
@ariyawathidunuwila8248
Жыл бұрын
තෙරුවන් සරණයි .දෙවි පිහිටයි ..කුමාර මැතිදුන්ට. ස්තුතියි !!!
@indranidhammika1917
11 ай бұрын
ගුරු දෙවි පියානෙනි!ඔබගේ සේවය අති විශිෂ්ට යි ජීවමාන ව සදාකල්හිම මේ මිහිතලයේ වජබේවා!
@Isiyaonline1
Жыл бұрын
ඔබ තුමට බොහොම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !
@JayaGamage633
Жыл бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු. නමස්කාර වේවා පින්වත් ගුරු දෙවි පියාණන්ට හරිම ලස්සන වැඩ සටහනක් බොහෝ පින් ස්තුතියි පියාණන්ට. හරිම ලස්සන ගීතයක් දෙවි සුව දේශයේ අපි වාසනා වන්තයි උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේගේ සත් ධර්ම මාර්ගයේ යන බැවින් ඔබතුමා ගේ දිව්‍ය ශක්තිය ආධ්‍යාත්මික ශක්තියෙන් ලොව පුරා සිටින සියලුම රෝගින් සුවපත් වේවා. හරිම සතුටුයි මෙවැනි ලස්සන දවසක් සිත් සුවය සත්සංගයෙන් අපි ලබන සතුට වගේම ලැබෙන දහම් දැනුම. අපට වෙන කිසිවෙකු ගෙන් ලැබෙන්නේ නැහැ ඒ පින් බලයෙන් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ලොව පුරා සිටින සියලුම දෙනාට මෙය දැක ගැනීමට තම ධනය වැය කරන සැම දෙනාටම. ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ඒ වගේම ආදරණීය සුදු අම්මාට සහ මාධ්‍ය අංශයේ සැම දෙනාටම බෝහෝ කුසල් අත් වේවා තවත් ආදරණීය දවසක් සිත් සුවය එක වරක් ආව කෙනෙක් නැවත නැවත එන්න ආසම සුන්දර ලස්සනම වැඩ සටහනක්. දෙව් පියාණන්ට කිසිම දවසක පුංචිම පුංචි රෝග පීඩාවක් නොවේවා. සියළු බාධා නිමාවී සත්‍යය ජය ගන්න ඉක්මනට ලැබේවා. ආයු වර්ණ සැප සම්පත් බල වැඩි වේවා. ඔය පින්වත් දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අපි කරන යම් පිනක් වේද ඒ සියළු කුසල් බලයෙන් ගුරු පියාණන්ට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට ලොව සියලු දෙනාටම සුවපත් බව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@premaseeliekanayake9432
Жыл бұрын
දෙව්සුව පව සුදු අම්මා ඇතුළු කෑමට සදාසරණ දේව රැකවරණ ලැබේවා එසේම අපගේ ආදරණීයකුමාර කුමාර මහතානීතියෙන් නිදහස් වේවා එතුමාට පූර්ණ නිදහස ලැබේවා
@premaseeliekanayake9432
Жыл бұрын
පොඩි වැරදි සිදුවී ඇත සමාවන්න
@chandanisriyalathaperera2628
Жыл бұрын
ස්තුතියි පියානනි ඔබ තුමාට දි්ර්ගායුස පතනවා ..ගතසිත වේදනා සංසිදේවා .අපි වෙුනුවෙන් වෙහෙස මහන්සි නොබලා කැපවෙන ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මනඩලයට සහ දෙවි සුව දේශයෙ සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@thissawijesekara8690
Жыл бұрын
ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් සුදු අම්මා ටත්
@Edrisinha
Жыл бұрын
පින්වත් ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@samanthihettiarachchige1485
Жыл бұрын
ආයේ ඔබ සියලු දෙනාම දැක ගන්න අවස්ථාවක් ලැබේවා ගුරු පියානන් වහන්සේ ටත් සුදු අම්මට ත් කාර්‍යමන්ඩලයත් දෙවුසුවදේශයේ සියලු දෙනාටම ත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි
@RenuSoyisa
Жыл бұрын
පියානනි ඔබ තුමා.ඇතුලු දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරනයි අද.ඔබ තුමාගේන්.ලස්සන බන.දෙසනාවක්.අහනව.වගේ.දැනෙනවා
@magicaltarrot7454
7 ай бұрын
හරිම ලස්සනයි විශ්වයට කතා කරන ඔබ තුමා..ගෙ හඬත් ..බුදුසරනයි 🙏💚💛
@robatkarunathilaka7197
Жыл бұрын
නිරතුරුව වටිනා දැනුම් සම්භාරයක් ලබාදෙන කුමාර මැතිදුට ත් සුදුඅම්මා ටත් ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා 💎🙏🙏🙏🙏🙏💎
@surajdilshan3241
11 ай бұрын
සාදු සාදු කුමාර මාමේ🙏🌸🙏🌸🙏🌸🙏🌸
@kamanthipriyadarshani5837
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි තාමත් අපේ ගුරු පියාණෙනි සුදු අම්මේ දෙවිසුව පවුලේ සියලු දෙනාටත්
@malikasrilanka5328
Жыл бұрын
තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි 🙏🙏🙏 ඔබතුමා සුදු අමිමා දෙවිසුව කාර්ය මංඞළයේ සියළු දෙනාටම බොහොම පිං 🙏🙏🙏 සිත්සුවය වැඩසටහනට සහභාගී උන සියළු දෙනාටම සහ නරඹන සියළු දෙනාටම ලක්වාසී ලෝක වාසි සියළු දෙනාටම කායික මානසික සුවය ලැබෙිවා සත්‍ය ධර්මය අවබෝධ වෙිවා 🙏🙏🙏
@chandanihewagama2059
Жыл бұрын
හැමදාමත් බලන ආදරණීය වැඩසටහන්. ඔබතුමා දැනීමි භාණ්ඩාගාරයක්.දිඝාසිරි පතමි.ෂින්වත් ඔබතුමාට ආදරණීය සුදු අම්මාට සහ දෙවිසුව කාර්ය කාර්ය මණ්ඩලටත් තෙරැවන් සරණයි.දෙවි පිහිටයි.🎉
@thilakalatha3706
Жыл бұрын
ජීවමානව වැඩ සිටිනා දිව්‍ය පුත්‍රයාණන්,අපේ ලංකා භූමියේ පහළ කරදුන් ශ්‍රි මහා විශ්ණු දේව රාජෝත්තමයාණණ් වහන්සේ ටත් ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන්ටත් මාගේ නමස්කාරය වේවා,,
@karunawathidp8979
Жыл бұрын
ඔබතුමාටත් දෙව් සුව සේවා සමටත් සුදු අම්මා මැතිනියටත් දිර්ගායුෂ ලැබෙවා තෙරැවන් සරණයි
@pdonarsrinayake1523
Жыл бұрын
පියවි ඇසින් දුටු ඔබයි සැබැ දෙවියන් ඔබ තිමාට දීර්ඝායුශය පතම්.
@wgmangalika4200
Жыл бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණන් ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම.
@sasujee7680
Жыл бұрын
Mihpita daviyan obatumai sudu අම්මා atulu සියලු davi සුවය පවුලේ සියලු danma ලෝකවාසීන් සියලු dnatma බුදු sarni davi phiti 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@Mihintale_Anupama_Thero
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! ආදරය + ආලෝකය + සාමය.. උදාවේවා..! ❤️✨️🙏
@priyanthikashamali4337
Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා ට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .
@chandraabepala8351
Жыл бұрын
අපේ කුමාර මහතා ට තිසරණ යේ ආශීර්වාදය ලෑ බ දිව්‍ය ශක්තිය තුලින් මුළු ලොව ම සුව පත් කිරීමට හැකියාව ලැබේවා සුදු අම්මා ගේ උපකාර යද එයටලැබේවා 👍
@ramyaekanayake2933
Жыл бұрын
කුමාර ගුරුපියානන්ට පින් සිදුවේවා. සුදුඅම්මාටත් කාර්යමන්ඩලයටත් බුදුසරනය් දෙවිපිහිටය්
@sandhyagamalath5161
Жыл бұрын
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන අප වැනි සියලු දෙනාම සුවපත් වේවා ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
@lakshmiabeywickrama4531
Жыл бұрын
Guruthumata...theruwan saranai
@chandrikaedirisinghe7311
Жыл бұрын
මාගේ මිහිපිට දෙව් පියානනි ,නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@rangani.rangani.4590
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ....සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .මෑණියනේ ඔබතුමියටත් පියාණණී ඔබතුමන්ටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා යැයි එකම සිතින් ප්‍රාර්ථනා කරමි ..එසේම වේවා . සාධු` සාධු` සාධු` .
@padminikyriakou6359
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් දෙව් පියාණන් ටත් සුදු අම්මා මෑණියන් ටත් මෙම උතුම් වැඩ සටහන ට දායක වූ මහත්මිය ටත් දෙව් සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .
@clotildafernando2253
Жыл бұрын
ඔබ තුමාට ජේසු පිහිටයි
@anushaudayangani4542
11 ай бұрын
ගුරු උත්තමයන් වහන්ස ඔබහට deergausha ලැබේවා
@rohanadhietty7182
Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🙏
@priyaniwickramasinghe8152
Жыл бұрын
ස්තූතියි මැතිඳුනි . විශ්වයේ සියලු රෝගීන්ගේ සිත් සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@chandaralathak6900
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@nanawathikumari9390
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමා ටත් සුදු අම්මා ටත් 🙏❤
@dilan-lf8yf4pe5w
Жыл бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි
@rohinihettige5722
Жыл бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌹🙏🏻🌹🙏🏻
@kutkur2518
Жыл бұрын
මාගේ ගුරු පියාණන් හා සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි
@neharafernando9401
Жыл бұрын
🙏👍💜💚🌹🌼🥰🥰🌼🌹💚👍🙏🥀💜💚🌼💐🥰🌹💜👍🙏🙏💚🌼💐
@kamanthipriyadarshani5837
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත්
@chandrakanthikodikara1989
Жыл бұрын
💜💛💚💚💜💛💜💛💚💚💜
@karunabolin8566
Жыл бұрын
Trvan saranai devipihitai pinvat obtomta nirogialabeva 😊🙏🏻🙏🏻💐🌹💐🙏🏻🌹🌻🌷🙏🥀🙏🏻🥀🙏🎊😊💐🙏🏻💐💐
@kusumapiyasena9537
Жыл бұрын
අපේ දෙව් පියාණනි ඔබට සුදු මෑණියනි ඔබ දෙදෙනාට දිර්ගයුෂ ලැබේවා මේ දේසනය පැවැත්වීමට දායකත්වය දැරූ සියළුම දෙනාට මේ පිං අනුමෝදන් වෙත්වා දෙව් සුව කාර්යමණ්ඩලේ සියළුම දෙනාටත් දිර්ගයුෂ නිරෝගී සුවය ලැබේවා පැමිණි සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
@mudithamuditha9669
Жыл бұрын
Magey budu appachchita dergayusa prarthana karanawa ,sudu amma athulu dew suwa pawuley siyalu denatath lokawasy siyaludenatath theruwansaranai deviphitai 🙏
@gaminipathirana733
Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි උතුමානනි ..සියලු සත්වයෝ සුවපත් වේවා ..🎉️🎉️🎉️🎉️🌹
@indranidesilva1075
Жыл бұрын
දිල්රූ මැතිනිය, නාලිනී මැතිනිය ඇතුලු පවුලේ සැමට පින්බර ජීවන ගමනක් වේවා! දීර්ඝායුෂ වේවා! කුමාර මැතිතුමා, එම මැතිනිය ඇතුලු කාර්ය මණ්ඩලයට ඉදිරි වැඩ කටයුතු වලට නිරෝගී සුවය ලැබේවා ! දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරු අප සැමට ලැබේවා!! අපේ මවුබිම පින්බිමක් වේවා !!!
@sachithdesilva7966
Жыл бұрын
සියලු සත්වයන්ගේ ගත සිත නිදුක් නීරෝගී සුවපත් කිරීමට ඔබ වහන්සේට හැකිවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@chandanihemamala9256
Жыл бұрын
පින්වත් සුදු අම්මාට දීර්ඝායු වේවා බුදුසරණයි devipihitai !!!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🙏
@randikadayan2112
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,, 🙏❤️
@primaamarasingha2967
Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි. සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි ❤
@gnanaarachchi6684
Жыл бұрын
දීගොඩ කුමාර මැතිදුන්, සුදු අම්මා, ඇතුලු දෙව්සුව පවුලේ සැමට සෙත්වේවා! තෙරුවන් සරණයි ! දෙව් පිහිටයි !
@anulaekanayaka3056
Жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .🙏🙏🙏🙏
@indranivkkrmasinhaindraniv5004
Жыл бұрын
දෙවුසුව පවුලේ පියතුමනෙනි සුදුඅම්මා අපේ මෑණියනි ඔබලා අපට මේ ලබාදෙන සක්තිය නිමකල නොහැක බොහොම ඉස්තුති බොහොම පිං ඔබගේ මේ දැනුවත් කිරීමට කොතැනක සිට හෝ ඇහුන්කම් දීමට හෝ පිං කරල තියෙන්න ඕන සියලු සත්වයෝ නිදුක් වේවා 🙏🙏🙏!
@kiribandagejayawardena726
Жыл бұрын
තෙරුවනේ ආශීර්වාදයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා . ඔබතුමාට නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@DayaWijayasinghe1111
Жыл бұрын
දීඝායුවේවා 🙏 තෙරුවන් සරණයි පින්වත් ඔබතුමා ට
@santhakumara3143
Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@GayaniAhangamaVithanage-ft7ym
Жыл бұрын
ඔබතුමා නම් මෙහිපිට මම දකින එකම දෙවියා ය දිර්ගායුශම ලැබෙවා නිරොගි සම්පත්තියම ලැබෙවා ලැබෙවා බුදු සරනයි
@kumarikanthi7208
Жыл бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏🙏🙏
@wasanthawasantha3380
Жыл бұрын
සාදු සාදු සාදු 🙏 ස්තූතියි අපගේ ගෞරවනීය ගුරු පියානනී ඔබට🙏 ස්තූතියි උත්තරීතර විශ්වයේ මාතාවට🙏 ස්තූතියි මේ සිත් සුවය වැඩසටහනට දායකත්වය ලබාදුන් අයටත් 🙏 සියලූම දෙනාගේ ගත සිත මනස සුවපත් වේවා👏 , සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
@ShashiniPriyadharshani
Жыл бұрын
දෙව් පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙව්පියාණනි ඔබතුමාගේ ආශිර්වාදයෙන් මගේ මල්ලී සුවපත් වේවා දෙපයින් ඇවිදීමට හැකිවේවා ලෝකවාසී සියලුදෙනාම සුවපත් වේවා....!!!
@user-mh6kb1cn6m
Жыл бұрын
දෙව් සුව පවුලේ සියලුම දෙනාටලෝකවාසී සියලුම දෙනාටත්ඔබතුමාගේ ආශිර්වාදයෙන්සියලුම දෙනාගේ ලෙඩ සුවපත් වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏
@ranjanimanike8285
Жыл бұрын
දීගොඩ කුමාර මහත්මයාණනි අප වෙනුවෙන් දරන අති උතූම්ම මෙහයට ලෝක සත්වයාට පඥ්ඥාදීපය පහල වේවා මම දැනට ලන්කාවෙන් බහැරවයි සැමදා දේශනාවන්ට සවන් දෙන දෙව්සුව පවුලේ ඤාතියෙක් වන බව සතුටුවෙමි. සුදු අම්මා ඇතලු සියලු කාර්ය මණ්ඩලයට ධර්මඣාණය පහල වේවා, දීගොඩ මැතිදුන් දෙන අවවාදාත්මක ශකතීන් විශ්වය පැහැදිලි බුද්ධ ධර්මයමයි. ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු.
@AnomaShriyanthi-kl7ws
Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍
@kushanidanushika6964
Жыл бұрын
දෙවුසුවතුමනි දෙවිකෙනෙකු හා ඔබ තුමා අතර ලොකුවෙනසක් නැහ කිවුවොත් වැරදි නැහ ඔබ තුමාටත් දෙවු සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි
@dkk9339
Жыл бұрын
සිත් සුවයයි, සිනා ගොඩයි 😊💜 හැමදෙනාටම නිරෝගී සුවය පතනව තෙරුවන් සරණයි, දෙවි පිහිටයි 🙏🙏🌸🌸
@jayakaluarachchi3126
Жыл бұрын
දෙවිසුව දේශයේ සැමටම තෙරැවන් සරණයි දෙවිපිහිටයි ❤ සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@sreemathilka9633
Жыл бұрын
ඔබ තුමා සුදු අම්මා ඇතුළු දායකත්වය දුන් එතුමිය දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹
@wasanthaMahesh-e6x
Жыл бұрын
බුදු සරනයි .ලොව පුරා බුදු දහම පැතිරේවා .ඔබ තුමා තව තවත් ශක්තිමත් වේවා .
@GrashanthiWijekularatne
Жыл бұрын
ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට දෙව්සුවපවුලේ සියලුම දෙනාට දායකත්වය දැරූ පවුලේ සියලුම දෙනාටම හා ලෝක වාසීන් සියලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@anushakumari6936
Жыл бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@devikaniroshani6187
Жыл бұрын
තේරුවන සරන්යි දෙවි පිහිටයි...
@peraraperara639
Жыл бұрын
🙏🙏🙏 උතුමානනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ටත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chandanimalkanthi416
Жыл бұрын
හරි ලස්සනයි තෙරුවන් සරනයි
@gayanjeewantha111
Жыл бұрын
පිංවත් කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!!!🙏🙏🏵️🌸🌹🙏🙏🙏
@sirimasirima5665
Жыл бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් ලෝකවාසී සියලුම් දෙනා නිදුක් වේවා සුවපත් වේවා
@tlaksam3763
Жыл бұрын
දීගොඩකුමාර මහතා ටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටම තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි!!!
@chayanilanthi8679
Жыл бұрын
එළ 👍 එළ ලස්සනයි .❤
@amilawithanage6510
Жыл бұрын
Obathutath Sudu Amma Athulu Dew Suwa Paule Samatath Teruwan Saranai🙏🙏🙏🙏🙏🙏🙏❤
2:21:07
ලොවක් සනසන දැවැන්ත සුව මෙහෙය.. | Deegoda Kumara | Sith Suwaya 10
Dew Suwa Sewa
Рет қаралды 23 М.
LIVE 🔴පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 04.12.2024
VFM RADIO 107
Рет қаралды 190
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 6 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 25 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 9 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 37 МЛН
27:23
වැසි කුණාටුවට අණ දුන් අපූරු මිනිසා ගැන අපූරු පුවතක්.. | Deegoda Kumara spiritual speech
Dew Suwa Sewa
Рет қаралды 8 М.
38:58
ප්රාතිහාර්ය පෙන්නන්න වෙනවා සමහර සිදුවීම් දකිනකොට..| Deegoda Kumara Spiritual
Dew Suwa Sewa
Рет қаралды 46 М.
1:06:38
සරණ යාමෙන් නිවනට පත් වෙන රහස.. | Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 14 М.
1:50:48
2024-11-30 රාත්‍රී 8.00 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 11-30
Dew Suwa Sewa
Рет қаралды 21 М.
2:10:25
දිව්‍යමය ශක්තිය දෑතට ගෙන පෙන්වයි. දිව්‍ය ඥාණය කතා කරයි.. | Deegoda Kumara | Sith Suwaya 14
Dew Suwa Sewa
Рет қаралды 16 М.
31:39
සජබේ ලයිස්තුව සජබේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි
Bharatha Thennakoon
Рет қаралды 8 М.
34:03
දෙව් සුවයෙන් සුව වෙන්න කොන්දේසි මෙන්න.. | Deegoda Kumara
Dew Suwa Sewa
Рет қаралды 42 М.
18:29
අපරාදේ ඔබ මෙතෙක් ජීවිතය නිකම් වැය කළේ.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 13 М.
45:58
බුදුවරු නූපදින මහා දීප සිව්හෙළෙන් මතුවේ පුස්කොළ පොත 08 #siwhela #yathartha #dambadiwa #janbudweepa
Siwhela Wanshaya
Рет қаралды 14 М.
1:00:29
අධි තාක්ෂණික බොදු මානසික ක්‍රමවේදය.. | Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 33 М.
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 6 МЛН