ලොවක් සනසන දැවැන්ත සුව මෙහෙය.. | Deegoda Kumara | Sith Suwaya 10

  Рет қаралды 23,990

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 420
@thusharasampath6312
@thusharasampath6312 Жыл бұрын
සියලුම ලෝක වැසියන්ගේ නෙත් පෑදේවා!!!! දීගොඩ කුමාර මහතාගේ වැඩ සටහන් සියලුම දෙනාගේ නෙත ගැටේ‍වා!!!!මේ‍ වැඩසටහන් සියල්ලම ලෝක ව්‍යාප්ත වේ‍වා!!!!දීගොඩ කුමාර මහතාටත්,සුදු අම්මාටත්,දෙව්‍සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි!!!!දෙවි පිහිටයි!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@dorinperera6124
@dorinperera6124 Жыл бұрын
Devsuwa sewa paule siyaluma denatath deupiyanantath sudu ammatath lokawasi siyaluma denatath niduk nirogi suwaya lebewa theruwan saranai devipihitai 🙏🙏🙏🙏🙏🙏🙏❤💐
@wamudithasanjaya5021
@wamudithasanjaya5021 Жыл бұрын
Dew suwa pula sama danatama tharuwan saranaiy
@lathabaddage1585
@lathabaddage1585 Жыл бұрын
පිය සෙනෙහසට ගැයු ගීතය හරිම ලස්සනට ගැයුවා . මාත් ප්‍රියකරන ගීතයකී එය. ඔබතුමාට දීර්ගායු වේවා! සුදු අම්මා සහ ලෝකවාසි සියලු දෙනාම සුවපත් වේවා !
@thilankamadu
@thilankamadu Жыл бұрын
දිගොඩ කුමාර මහතා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝකවාසි සියලුම⁣ දෙනාටමත් නිදුක් නිරෝගි සුව දිර්ගායුස ලැබේවා ....තෙරැවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏
@asokawijayaratne332
@asokawijayaratne332 Жыл бұрын
සියලුම දෙවුසුව දේශයේ වැසියන්ට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤
@santhialwis3755
@santhialwis3755 Жыл бұрын
සිත් සුවය වැඩ සටහන හරිම අනර්ගයි අමුතුම ධර්සනයක් මමත් කවදා හරි දිනක සහාබාගිවෙන්න ඕන .මම මග බලා ඉන්නේ මම දැන් සුවෙන් ඉන්නේ සියලුම දෙනා සිත් සුවපත් වේවා..දෙව් සුව පවුලේ සියලුම දෙනාත් සුවපත් වේවා ..සාදු ..සාදු ..සාදු ..!!!
@ShashiniPriyadharshani
@ShashiniPriyadharshani Жыл бұрын
දෙව් පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාගේ ආශිර්වාද බලයෙන් අසීමිත සුවකාරක ශක්තියෙන් ශෂික ලක්ෂාන් මගේ මල්ලී සුවපත් වේවා...!!! දෙපයින් ඇවිදීමට හැකියාව ලැබේවා...!!! ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා...!!! සාදු...!!! සාදු...!!! සාදු...!!!
@mallikadgmallikayasawati3036
@mallikadgmallikayasawati3036 Жыл бұрын
පියතුමනි ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවි සුව පවිලේ සියලුම දෙනා ටත් ශක්තිය ධෛර්යය ලැබේවා දිගින් දිගටම සිත් සුවය වැඩ සටහන කරගන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා දිර්ග ආයුෂ ලැබේවා දවසින් දවස කෝටියක් දහිරිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💐💐🌹🌷🌷👏👏
@chandijayasinghe626
@chandijayasinghe626 Жыл бұрын
❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤❤❤❤ සුදු අම්මා ඇතුල දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏
@somakalubowila8923
@somakalubowila8923 Жыл бұрын
හරිම.ආස්චර්‍ය්ජනකයි දෙව්පියානන්ට දිගායුවේවා.තෙරුවන් සරනයි.දෙවිපිහිටයි
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
දෙවිදුන් මෙන් ඔබතුමා මගේ ආවිසත් අරන් බොහෝ කාලයක් ජිවත් වේවා බුදු සරණයි සර් මම කුවේට් 🙏🙏🙏🙏
@poornachandani1849
@poornachandani1849 Жыл бұрын
ම්හිපිට දෙව්‍ යෝ සාදු සාදු සාදු
@lalithajayasuri3924
@lalithajayasuri3924 Жыл бұрын
දෙව්සුව පියානනි මාගෙ නමස්කාර ය වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු .
@adocreation3857
@adocreation3857 Жыл бұрын
දෙව් සුව පවුලේ සාමාජිකයන් සියළුම දෙනා නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේවා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි සුවපත් වේවා විශ්වයේ
@himanshi600
@himanshi600 Жыл бұрын
හරිම සතුටුයි මාමෙ ❤❤❤❤❤
@isuruheshan5902
@isuruheshan5902 Жыл бұрын
Isuru ge manasika thwaya suwapath weva
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් ලෝකවාසී සියලුම් දෙනාටත් උදව් කරන සැමදෙනාටත් නිදුක් වේවා නිරේගී වේවා සුවපත් වේවා
@peraraperara639
@peraraperara639 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි සිත් සුවය 10 වැඩසටහන ට සහභාගි උන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්ම දෙවිසුව පවුලේ සි🙏🏻🙏🏻🙏🏻යලු දෙනාටත්❤
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Жыл бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏 මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹🌹🌼🌹🌼❣️❣️❣️
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
Dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
@renukadias9508
@renukadias9508 Жыл бұрын
ඔබ තුමාගේ වැඩ සටහන ක් දැක්කම සිත සතුටෙන් පිරෙනවා .
@thaththa-se5bv
@thaththa-se5bv Жыл бұрын
බුදු දහම දෙවියන් රකිනවා කියන්න හොද උදාහරනයක් මටනම් ඔබ තුමා. තුන්තරා බෝදියකින් උතුම් බෝදියකින්ම නිවිි සැනසේවා
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 10 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏☸️🛞 ! මගේ පින්වත් ගුරු පියාණෙනි මෑණියනි දේශනාව බොහෝ සේ වටිනවා පියාණන්ටත් මෑණියන්ටත් බොහොම පින් මම කුවෙට් සිට ඔබ දෙපලට සහසම්බන්ධ වූ කාරිය මණ්ඩලයටත් උතුම් නිර්වාණයම බොහෝ දුරක නොවේවා උතුම් නිවනින් නිවී සැනසෙන්නට ලැබේවා තෙරුවන් සරණයි දේ පිහිටයි 🙏🙏🙏☸️🛞
@tharushaweraduwage1071
@tharushaweraduwage1071 Жыл бұрын
තෙරුවන් සරණයි.....පියාණනි...සුදු අම්මා ....දෙව් සුව පවුලේ සියලු දෙනාටත් .....දෙවි පිහිටයි ....🙏🙏🙏
@priyadarshanie
@priyadarshanie Жыл бұрын
ඔබතුමාගේ දුරස්ථ සුව මෙහෙයෙන් මාගේ සියළුම ගතේ රෝග සුවපත් වෙමින් පවතින නිසා මාගේ එකම බලාපොරොත්තුව ජීවමානව සිත් සුවයේ ප්‍රාතිහාර්යයන්ටද සහභාගී වීමට ඉතාම ආශාවෙන් මග බලා සිටිමි ,,අපගේ දේශයේ පියාණනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව දේශයේ සියල්ලෝ සුවපත් වේවා ,,දීර්ඝ ආයු වේවා ,,🙏🙏🙏🙏🇱🇰🇰🇼
@sujathamary6364
@sujathamary6364 Жыл бұрын
පින්වත් ගුරුපියානනි අද මම වීඩියෝවක දැක්කා මසට ගන්නා සතුන් පනපිටින් හමයවා තෙලට දානව. ඒ සතුන් විදින වේදනාව පෙනෙද්දි මට මතක් උනේ ඔබතුමාව. දෙව් පියානනි අද්‍යාත්මික ලෝකයක් ගොඩනැගීමට ඔබතුමා දරනා උත්සාහය සාර්තකත්වයෙන් සාර්තකත්වයටම පත්වෙනවා 🙏🙏🙏🙏මිනිසුන්ට මෙන්ම සතුන්ටද නිදහසේ ජීවත් වීමට හැකි දිනක් ලගලගම උදා වේවා 🙏🙏🙏🙏 ඔබතුමාගේ සත්දහම ලෝකය පුරාම විදේවායි මගේඑ එකම ප්‍රාර්ථනය🙏🙏🙏🙏🙏🙏
@queenal427
@queenal427 Жыл бұрын
ඝෝර විසැති නයි පොළඟුන් වැනි මිනිසුන් මිතුරු වෙසින් ඒ නම් එම විට පවසන මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි දීගොඩ ගුරු පියානන්ට නමස්කාරය වේවා ❤🌹 පින්වත් සුදු අම්මාටත් බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
පින්වත් ඔබ තුමාට සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා බුදුසරණයි devipihitai 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@mallikamanu7405
@mallikamanu7405 Жыл бұрын
මේ සදහා දායකවු සියලුම දෙනාට විස්වයෙ ආසිර්වාදයෙන් ඔබලාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
@dprabashan
@dprabashan Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා !
@MudiyanselageSenarathna
@MudiyanselageSenarathna Жыл бұрын
සසරේ පින් කරපු නිසයි ඔබතුමාට ඔබතුමියට ළඟ ඉන්න සියලු දෙනාටම ඔය දේවල් කරන්න පුළුවන් වෙන්නේ තුණුරුවන් සරණයි දෙවි පිහිටයි යන ගමන සාර්ථක වේවා බුදු සරණයි දෙවි පිහිටයි
@priyanthikashamali4337
@priyanthikashamali4337 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයාට ගොඩාක් පිං. ඒවගේම සුදු අම්මට ත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් නිදුක් ,නිරෝගි දිර්ගායුශ ලැබේවා .
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ගුරුපියණනි හරිම සතුටුයි සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wgmangalika4200
@wgmangalika4200 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුතුමනී.අපේ ගෙදර සියලූම දෙනාමත් ලොව සියලු දෙනාමත් නිර්මාංශ වේවා.බොහෝම ස්තුතියි.
@krishanthakumara1531
@krishanthakumara1531 Жыл бұрын
ආදරෙයි ගුරු පියාණනී ... තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ........
@sujaniadikari5789
@sujaniadikari5789 Жыл бұрын
දීර්ඝායු ලැබේවා !!!දෙව් පියාණනි ඒ ලයාන්විත හඩ ස්වර සදාකාලික ව රැව් දේවා!!!
@jayawickramasinghe1741
@jayawickramasinghe1741 Жыл бұрын
Zoom හරහා සියල්ල නැරබුවත් නැවත නැවතත් බලන්න හිතෙන දේශනා.ගුරුපියානනි මෑනියනි දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරනයි 🙏දෙව් පිහිටයි 🙏
@Latah-lo8tm
@Latah-lo8tm Жыл бұрын
ඔබ තුමාට දීර්ගායුෂ තෙරුවන් සරණයි ඔබ තුමාගේ දේශනා මම වසර පහක් තිස්සේ අහනවා රට ඉන්න අපේ සැනසීම ඔබ තුමා සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය දෙවි පිහිටයි 🙏🙏🙏
@ranjanimanike8285
@ranjanimanike8285 Жыл бұрын
තෙරුවන් සරණයි ලෝකසත්වයා දුකින් මුදවා ගැනීමට සිත් සුවපත් කර සසර දුකින් මුදවාමණස සැදීමට වෙර දරන අපගේ දීගොඩ කුමාර උතුමන් ඇතුලු දෙවිසුව පවුලේ සැම ආරක්ෂා වේවා වේවා වෙත්වා. තෙරුවන්සරණයි දෙවිපිහිටයි.
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
ස්තුතියි අපේ දෙවි පියාණෙනි අදත් අපිට වටිනා දේශනයක් ලබා දුන්නට පියාණන් සුදු අම්මා කාර්ය මණ්ඩලය සහ දෙවිසුව පවුලේ සියලු දෙනාටත් ලෝ වාසී සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹
@donpadma
@donpadma Жыл бұрын
Teruwan saranai devi pihitai දෙව් පියාණනි නිදුක් නිරෝගී සුවය deergayusha pathami දෙව් සුව දේශයේ සියළු දෙනාටමත් සුදු අම්මා maathawatath teruwan saranai devi pihitai දෙව් පියාණනි pasu බිමින් ඇසෙන සංගීත ය vishala baadawak යයි කියා සිටිමි
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි .සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා .
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට
@nilminiperera6869
@nilminiperera6869 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ දිව්‍ය තේජසින් බැබලේවා දිව්‍ය අායු බොහොවෙිවා ලොව සියලුම දෙනා සුවපත්වි නිරොගි වෙිවා අධිෂ්ඨාන කරමි
@sisiraninandika6223
@sisiraninandika6223 Жыл бұрын
සියලු දෙනාගේ සිතත් ගතත් සුවපත් වේවා! ගුරු පියාණනි ඔබට බොහෝම පින්! අපිත් ඔබතුමා සමග සජීවීව සම්බන්ධ වුණා වගේ දැනුනා ❤❤❤❤❤
@adecare1623
@adecare1623 Жыл бұрын
තෙරැවන්සණයි දෙවිපිහිටයි අපේ උතුම් දෙවිපියාණණි ඔබතූමාට දිිර්ගායුශ ලැබේවා සුදු අමිමා ඇතුළු දෙවිසුව කාර්ය මන්ඩලයටත්
@sunimalani1389
@sunimalani1389 Жыл бұрын
Oba tumage asirwadayen lokawasi seyalu dena suwapath wenawamai suwapath wenawa 🙏🏻🙏🏻🙏🏻❤️
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
නැවත නැවතත් බලන්න හිතෙන සිත් සුව වැඩසටහන මමත් බලන්නෙ වට්ස් අප් වීඩියෝ මාර්ගයෙන් දීගොඩ කුමාර මැතිඳුනි සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී පින්වන්ත ජීවිත ගත කරන්න ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා හරිම වටින වැඩසටහනක් අපේ හදවත් සුවපත් වෙනවා ඒ වාගේම දෙවි පියාණෙනි නිදුක් නිරෝගී වී වැජඹෙනවා වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
දේව මැතිතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටද කාර්යය මණ්ඩලයේ සැමටත් විදේශික සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දිර්ඝයුස ලැබේවා මම සොරගුනේ ඉන්ද්‍රානි ඔබ tumaga ආධ්‍යාත්මික ශක්ති බලයෙන් මගේ දරුවා දිලිප ගේ කන්දෙක සුව පත් වේවා 🙏🙏🙏🙏
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 Жыл бұрын
Udara sampath..Doctor ..so happy to hear your voice in this programme ...❤❤
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 Жыл бұрын
ස්තුතියි ...🙏🙏🙏 අපට සහභාගී වෙන්න නොහැකි වුන මේ වැඩසටහන නැරඹීමට අනුග්‍රහය සැලසූ සැමට සහ දීගොඩ කුමාර පියාණනි ඇතුළු දෙව් සුව පවුලේ සැමට ....ස්තුතියි 🙏🙏🙏 ඊළඟ සිත් සුවය වැඩසටහනට සම්බන්ධ වීමට අපට වාසනාව ලැබේවා ❤❤❤❤...සිත් සුවය වැඩසටහන සාර්ථකව කරගෙන යන්න ලැබේවා පියාණනි ඔබතුමාට ...ගොඩක් වටිනවා සරලව ධර්මය දේශනා කරමින් අපව නිවැරැදි අවබෝධයට පත් කිරීම පිළිබඳව ...අනේක වාරයක් පිං ..ස්තුතියි 🙏🙏🙏 ❤❤❤
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
දෙව්ලොවින් මෙලොවට එවු දෙව් කුමරු බෝසාත් උතුමා කුමාර මහත්තයා දෙව්සුව දේශයේ සියලුම දෙනාටම කාර්‍යමන්ඩලයට මාධ්‍ය අංශයේ සියලුම දෙනාටම සුදු අම්මා ට සියලුම 🌎 ලෝක වාසින්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@anulaekanayaka3056
@anulaekanayaka3056 Жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සුපින්වත් ගුරු පියාණනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් දීර්ඝායු ලැබේවා සියලු දෙවි පිහිටයි .
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට කරන සත්කාරයට ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට කරන සත්කාරයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 Жыл бұрын
පින්වත් මාගේ මිහිපිට දෙව් පියානනි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙවන් පින්වත් දරුවකු බිහිකල උතුම්වූ දෙමාපියන්ට නිර්වානයම අවබෝධ වේවා🙏🙏🙏මෙවන් පින්වත් ස්වාමි පුරුශයෙක් ලද ස්වාමි දියනියට නිර්වානයම අවබෝදවේවා ..එවාගේම කාර්‍ය මන්ඩලය ඇතුලු දෙව්සුව සේවා පවුලටත් නිර්වාන අවබෝධය වේවා 🙏🙏🙏එවගේම ලන්කාවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ සත්දහම ඇසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lukychinthaka49
@lukychinthaka49 Жыл бұрын
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා !
@විමුක්තියසොයා
@විමුක්තියසොයා Жыл бұрын
ඔබ තුමා සුදු අමිමා ඇතුළු කාර්යමණ්ඩලයෙ සියලු දෙනාටම 🙏🏼 පතනා බොධ්යකින් උතුම් නිවනම අත්වේවා 🙏🏼❤️
@amilawithanage6510
@amilawithanage6510 Жыл бұрын
Obathumatath Sudu Amma Athulu Dew Suwa Paule Samatath Theruwan Saranai🙏🙏🙏🙏🙏🙏🙏
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඉතාම උවමනාවෙන් බලන වැඩසටහනක්දැනුම අවබෝධය ශක්තිය සියල්ලම ලැබෙනවා❤නුදුරු දිනයක සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා මෙම වැඩසටහන වඩ වඩාත් ප්‍රචලිත වේවා ප්‍රඥාව පහළවේවා❤
@SAMAN-e6p
@SAMAN-e6p Жыл бұрын
කුමාර මහත්තයා ඇත්තටම මම මාර විදියට හිත හිත තැන්පත් දනට පිනට දෙන්න පන්සලත් එක්කම එක්ක ම ජීවිතය ගෙන යන්න පුරුදු වුණා වුණා ඔබතුමාගේ වැඩසටහන් බලලා මගේ හිත දියුණු කරගත්තා කුමාර මහත්තයාටත් සුදු අම්මට මේ කාර්ය මණ්ඩලයටත් දෙවි දෙවිපිහිටයි තෙරුවන් සරණයි
@kpkusumawathi3665
@kpkusumawathi3665 Жыл бұрын
Tharuwan saranai . Davi pihitai. Guru piyanantath. Sudu ammatath . Karyamandalaya siyaluma danatath .sith suwaya samatath deergau wewa. Siyalloma adarayan mathak karami...🙏🙏🙏
@amarasenhaamarasenha4779
@amarasenhaamarasenha4779 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏තෙරැවන් සරණයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතී සතුටුයි
@anolastella7176
@anolastella7176 Жыл бұрын
තෙරැවන්සරනයි.සියලුදෙනාට
@geethajayasekara2374
@geethajayasekara2374 Жыл бұрын
අද උදෑසන නැගිට්ටෙ,සිත්සුව 10 සමඟ දෙව් පියාණන්ගෙ ,සිත් සුව දේ ශනය ,සම්ඟ,වාසනාවන්.දවසම සතුට, සැන්සීම ප්‍රීතිය ලැබෙනවා සැමට ඒ සුවය ලැබේවාමගේ ගුරු පියණන්ට සුදු අම්මාට මාධ්‍ය පුතුනට ද වාසනාවත් ප්‍රීතිමත් දවසක් වේවා.තෙරුව්වන් සරණ්‍යි.දෙව්පිහිට ඔබ සැමට🎉🙏🙏🙏❤
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට හරිම ලස්සනයි ආසාවෙන් එන ගමන තමයි සිත් සුවය සත්සංගය පුදුම සතුටක් ලබන්නේ ඒ දවස හැම දෙනාටම එන්න පින නැහැ පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනා සමග ගෙවන දවස සුන්දර දවසක් තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට සහභාගී වූ සැම දෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට පින්බර දවසක් වේවා සිත් සුවය සත්සංගය දවස නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshigamage5058
@maheshigamage5058 Жыл бұрын
Matath ikmanata Sith suwaya programme ekata sahabagiwenna wasanawa lebewa.
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 Жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Жыл бұрын
ස්තුතියි 💐💗🙏 ගුරුතුමනි, සිත් සුවපත් කළ ඔබට තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗🙏 දීර්ඝායුෂ ලැබේවා.
@marabagesriyani
@marabagesriyani Жыл бұрын
ඔබතුමාගේවැඩසටහනක්..දැක්කාම...සිතසතුටෙන්පිරෙනව❤❤❤❤❤🎉
@renukaperera2460
@renukaperera2460 Жыл бұрын
බොහොම ස්තුතියි ගුරු පියාණන් ,සුදු අම්මා ඇතුළු සැමටම . තෙරුවන් සරණනයි. දෙවි පිහිටයි .
@ThakshilaHewage
@ThakshilaHewage Жыл бұрын
ඔබ තුමා දැක ගැනීමට වාසනාව අපටත් ලැබේවා!
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සිත් පිත් නැති සැවොම අකාලයේ මෙවන් විපත්ති වලින් මිදී සිත් සුවපත් වේවා!
@ThakshilaHewage
@ThakshilaHewage Жыл бұрын
එදා දෙසු අමා දහම නිහඩ මුවින්........... ... ඔබ තුමා . හරිම ලස්සනට ඒ ගීතය ගැයුවා : ඔබ තුමාට දීර්ගායු ප්‍රාර්ථනා කරනවා
@maliniweerasekara
@maliniweerasekara Жыл бұрын
දේව පුත්‍රයාණන්ට දීර්ඝායු වේවා !
@pubudiniper5301
@pubudiniper5301 Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙවිරැකවරණයී ඔබතුමට නිදුක් නිරෝගී දීඝාසිරී වේවා. සියලුම සත්වයෝ සුවපත්වේවා විශ්වයේ. 🙏🙌🌏🙌🙏
@malamala2179-bf5ol
@malamala2179-bf5ol Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පියානෙනි ඔබ තුමා ට සුදු අම්මා ට කාර්යාලය මණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනා ට ම තෙරුවන්
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
@chandrakanthi4336
@chandrakanthi4336 Жыл бұрын
❤❤❤❤❤❤ Sudu අම්මාට කුමාරි මහතාටත් dew suwa පවුලේ සියලුස දෙනාටත් සියලු දෙවිතාවන්ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි
@sjroyal8863
@sjroyal8863 Жыл бұрын
Teruwansaranai obatumata atulu siyalu denatama sadu sadu sadu
@chandanamapalagamage2156
@chandanamapalagamage2156 Жыл бұрын
තෙරුවන් සරණයි!!! දෙවියන් ගේ පිහිටයි !!!
@tlaksam3763
@tlaksam3763 Жыл бұрын
දිගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ශක්තිය බලයෙන් සියලු ලක් වාසීන් ලෝක වාසීන් ගේ සිත ගත මනස සුවපත් වේවා! ඔබ තුමාට සුදු අම්මාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දීර්ඝ ආයුෂ ලැබේවා!! 🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌺🌺
@NilminiKirishanthi
@NilminiKirishanthi Жыл бұрын
මේ උතුම් කාර්යන් කිරීම සම්බන්ධයෙන් ඔබතුමා ට බොහොම පින්
@sunethrapalihapitiya6043
@sunethrapalihapitiya6043 Жыл бұрын
මේ වැඩ සටහන අපේ සිත් සුවපත් කරනවා සත්‍යයි.බුදුසරණයි සැමටම 🙏🙏🙏🙏🙏 4:27
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
ගරු .පියානණි .මගෙ.පුතා ගේ.ඇසේ.තියෙන .අමාරුව.සුව.වේවා .සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@chandraherath793
@chandraherath793 Жыл бұрын
අපිත් සහභාගි වුන සිත්සුවය වැඩ සටහන දකින විටදි සිතට හරිම සතුටක් දැනෙනවා.හොද දැණුවත් වීමක් සිදුවුනා.ඔබතුමා දැකීමත්සතුටක්.දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
@janakijanaki282
@janakijanaki282 Жыл бұрын
ස්තුති piyanani 🙏❤️බොහොම pin 🙏dew suwa desaye apa සියලුම දෙනාගේ ගත සිත දෙකම සුවපත් වේවා 🙏🙏🙏oba thumatath sudu amma athulu dew suwa paule සියලුම denatath theruwan saranai dewi pihitai 🙏🙏🙏
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
අපේ .රටට.පහල .උන.පිං .කද.ගරු පියානණි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා .
@SrimathiEriyagama
@SrimathiEriyagama Жыл бұрын
Dew suwa paulie සියලු දෙනාටම yahapathakma wewa බුදු saranai siyaluma deviyange pihitai thank you universe ❤❤❤thank you 🙏🙏🙏
@priyankanandani4620
@priyankanandani4620 Жыл бұрын
සත්‍ය් ශි කුමාර උතුමනනි ඔබටත් සුදු අම්මා අතුලු දෙව්සුව පෞලේ සමටම උතුම් නිවනම අත් වේවා
@siranisiromi9709
@siranisiromi9709 Жыл бұрын
ලක්වාසි ලෝක වාසි සියලු දෙනාම සුවපත් වේවා නීරෝගි සුවය ලැබේවා
@lalithakwt6082
@lalithakwt6082 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
@damayanthikumari1263
@damayanthikumari1263 Жыл бұрын
ඔබ සැම දෙනා ටමත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .සිත්සුවය 11 වැඩසටහන ට අපි එනවා .දීර්ඝගායූ වේවා කුමාර මහත්තයාටත් සුදුඅම්මාටත් සහයෝගය ලබාදෙන සියලුම කාර්ය මන්ඩලයටත් .
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
තෙරුවන් සරණයි. ගුරු පියාණෙනි. කවදා සජීව දැක ගන්න ලැබේවිද . ඔබ තුමාට. සුදු අම්මා. ඇතුළු සියලු දෙනාට දෙව් පිහිටයි. බුදුසරණයි ❤❤❤
@mallikamallika984
@mallikamallika984 Жыл бұрын
ගුරු පියානනි..නමස්කාර වේවා ...මම නිතරම පියානන්ගේ..වැඩ සටන් බලනවා ..ඉතාමත් ගෞරවයෙන් මම පවසනවා ..මගේ .සරිරයේ.ගොඩක් අසනීප තත්වයන් අඩුයි ...නමස්කාර වේවා පින්වත් ඔබට ❤❤❤
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
මමත් සිත්සුවසේවා වැඩසටහනට සහභාගී වෙලා මටත් සුවසේ ඉන්න පරිසරය නිර්මාණය ලැබුන කෙනෙක්.සතුටින්ම දකින ලෝකයේ කරුනාව පතුරන උතුම් මනුස්ස රත්නයක් අපිට ඉන්න.... 🙏🙏🙏
@sumithranisilva4383
@sumithranisilva4383 Жыл бұрын
Siyalu denage sith suwapath weva. Theruwan saranai devi pihitai
@ishandushan3578
@ishandushan3578 Жыл бұрын
තේරුවන්. සරණයි. දෙවි පිහිටයි. ලොකවසි. සියලු. දෙනාටම. කුමර. මහාතට. ❤️🙏🙏🙏
@niroshi2257
@niroshi2257 Жыл бұрын
Sithsuwaya Uthum sadhahamen Babelewa 🙏🙏🙏
@thilakalatha3706
@thilakalatha3706 Жыл бұрын
ජීවමානව වැඩ ඉන්නා දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ශක්තිය බලයෙන් සියලු ලක් වාසීන් ලෝක වාසීන් ගේ සිත ගත මනස සුවපත් වේවා,,, ඔබ තුමාට සුදු අම්මාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දීර්ඝ ආයුෂ ලැබේවා,,,
@malikadamayanthi7904
@malikadamayanthi7904 Жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 12 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 15 МЛН