KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සත්සංගය දා ලොවම කථාවූ සිද්ධිය.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
26:18
විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara Meditation
14:22
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
$1 vs $500,000 Plane Ticket!
12:20
බලාපොරොත්තු දේ ලබාගන්න නොවැරදිම ක්‍රමය මෙන්න..| Deegoda Kumara Spiritual Speach
Рет қаралды 71,923
Facebook
Twitter
Жүктеу
1
Жазылу 213 М.
Dew Suwa Sewa
Күн бұрын
Пікірлер: 713
@priyanthiwirasagoda8597
Жыл бұрын
පියාණෙනි, එයනම් උතුම්මැයි...... සෑම දෙනාගෙම හදවත් බුද්ධියේ ආලෝකයට විවර කළ මනා දෙසුමක්මැයි.............. පියාණෙනි ආදරෙයි හැමදාමත් .......... පියාණන්ට සුදු අම්මාට දෙව් සුව පව්ලේ සැමටත් නිදුක් නිරෝගි සුව ලැබේවා!!!! නිවනට මග බොහෝ සමීප වේවා !
@chandimabandara2138
Жыл бұрын
දෙව්කුමරු බෝසත් කුමාර මහත්තයා සුදු අම්මාට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට, කාර්යමන්ඩලයට ලක්වාසී 🌎 ලෝක වාසී සියලුම දෙනාට දෙව්සුව පවුලේ සියලුම දෙනාටම විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබී මනසේ සහ ශරීරයේ සියලුම ලෙඩ රෝග සුවවී සියලුම යහපත් ශක්තීන් ලැබේවා ස්තුතියි 🙏 ❤ 🌹
@ramyaekanayake2933
Жыл бұрын
අනුග්‍රහය දැක්කුව පින්වත් පවුලට සෙත්ක් වේවා.ගුරුපියාටත් සුදුඅම්මාටත් දෙව්සුව කාර්‍යමන්ඩලයට පින්සිදුවේවා . ගුරුපියාට දීර්ගායුවේවා තෙරුවන්සරනය් දෙවිපිහිටය්
@SonaliSonalee-xr6ue
Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබීමට විශ්ව මාතාව ආශිර්වාදයක් ම වේවා.
@Renuka-n3k
Жыл бұрын
ඇත්ත වශයෙන්ම මේ උතුමන් ගෙන් අපේ නොමග ගිය සමාජයට , තරුණයින්හට විසදුමක් ලබා ගැනීමට අපගේ බලධාරීන් ට නුවණැස පහළ වේවා !!!!!
@erandatheesandaseeli9231
Жыл бұрын
මාද මෙය අත් දැක ඇත්තෙමි ....ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සෑම සියලු දෙනාටමත් සියලු ලෝකවාසීන් ටත් සියලු යහපත ම අධිෂ්ඨාන කරමි .....
@renukasamankumari9057
6 ай бұрын
🙏 ඔබතුමාටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐
@pdilesha1534
6 ай бұрын
දෙව්පියන්ට ,සුදු අම්මටත්,දෙව්සුව පවුලේ සැමට මේ කරන්නා වූ සත්කාරයට බුදු බව අත්වේවා.නිරතුරුව ඔබේ දේශනාවලින් ආවවාද ගෙන ඉදිරියට යන ජීවිතේ මගේ දරුවා ලෙඩ උන සෑම විටම මේ distance healing එකෙන් සැමදා සුවපත් වෙනවා ,දේශන ඇසෙන්න සලසනවිට සුව නින්දක් ලැබෙනවා.මේ කරන සත් කාරයට ඔබතුමාට මේ දර්මය ලොව පුරා රැගෙන යන්න ශක්තියලැබේවා🙏🙏🙏🙏🙏🙏
@chamilalakmal155
9 ай бұрын
තෙරුවන් සරන වෙවා
@dasathalaksiri1101
Жыл бұрын
Theruwan saranai dewi pihitai kuara mahatha ethulu deuwsiuwa pauwle siyalu denata 🙏🙏🙏🙏
@nilamanidamayanthi
25 күн бұрын
දෙවිදුනි පියාණනි ඔබටත් සුදු මැණියන් යත් මේ වැඩ සටහන ට සහය දුන් සැමටත් විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@desilvachandrika2271
Жыл бұрын
වටිනා දේශනයකින් අප දැනුවත් කළාට බොහොම ස්තුතියි පියානෙනි ..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් දෙවි සුව පවුලේ සැමටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...🙏🙏🙏🙏🙏🙏
@asokawijayaratne332
Жыл бұрын
❤❤❤ කුමාර මැතිතුමා සුදුඅමිමා දෙවුසුව පවුලේ සියලුම දෙනා ලංකාවාසී ලෝකවාසී සැමට ධනාත්මක සිතිවිලි පහල වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏
@nisansalajayaweera1202
Жыл бұрын
තුරුනුවන්ගේ සරනයි ,,මම කුවේට් සිට ,,හෙම වෙඩ සටහනක් ම බලනවා,ප්‍රශ්න වලට පිලිතුරු ත් ලබාගන්න වා..එසේනම් ආදරනීය සුදුඅම්මා මෙතිනියටත්..දෙව්සුව පියානන් ටත් ..නිදුක් නීරෝගි සුවය ලෙබේවා ..🙏🙏🙏❤..
@r.g.warnakulasuriya8641
Жыл бұрын
සුදු අම්මා කුමාර මහත්මයා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .සාදු සාදු සාදු 🌷
@sadunihimansha9193
Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පිං මට හිතුනේ මේ දේශනාව මටමයිවගේ මගේ රැකියාව අස්තාවර තත්වයක පවතින අතර මමත් ඔබතුමා කිව් පරිදි විස්වයට භාරදිලා බලාසිටින කාලයක මේ දේශනය විශ්වය මට ලබාදුන් තෑග්ගක් සේ ස්තුතියි විස්ව මාතාවනි (සමහර දිනවල depresser වෙන අවස්තාද නැතිවාම නොවේ අද මේ දේශනය මාව ෂුවපත් කලා ඔබ තුමා ඇතුලු දෙව්සුව සේවාසැමට තෙරැවන් සරණයි විස්වයේ සියලෝම අශිර්වාද
@NCocktailsnilantha
Жыл бұрын
❤🙏🙏🙏🙏🙏♥️
@RenukaPriyangani-s4n
Ай бұрын
්‍රන්ථයේ හටගෙන තිබෙන රෝගය සුවපත් වේවා
@fernandezmargie5789
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිරිගඅයුසී ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NilanthiPriyadarshani-o8k
6 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️♥️♥️♥️♥️
@ch.rrajapaksha3041
7 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. මගේ හදවතේ තියෙන සියල්ල ඔබ තුමා පැවසුවා. මට විශ්වාසයි මම හැම දෙයක්ම කලේ මම කිසිම බලාපොරොත්තුවක් නොවී. නමුත් මම ඉහලටම යන තැනට මම මහන්සි වෙලා වැඩ කරනවා. මේ විශ්වයට ස්තූතියි ඔබ තුමාට ස්තූතියි.. මම කිසිම දෙයකට ඇලෙන්නෙ නැතිවයි මම වැඩ කලේ අනිත් අය වෙනුවෙන්. මම කැමතියි පුද්ගලිකව හමු වෙලා මම අනිවාර්යයෙන්ම කතා කරන්න එනවා. ස්තූතියි ඔබතුමාට.
@anulaekanayaka3056
Жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි පින්වත් කුමාර මැතිදුණ්ට.
@renukagunathilake5547
Жыл бұрын
තෙරැවන් සරණයිදෙව්පිහිටයි ඔබතුමා ටසුදුඅමිමාඇතළු දෙවිසුව පවුලේ සැම කුමාරමහත්මයාටත් නිදුක් නිරෝගි දිර්ඝායුපතමි
@l.pperera5959
Жыл бұрын
ඔබඨුමා ඉතාම නිරවුල්ව පැහැදිලි කරදුන් සේක නොදත් දෑ දැනුවත් කිරීමට ඉවහල් වූ මහගු දේශනාවකි ඔබඨුමටත් සුදුඅම්මාටත් නිරොගි සුව ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔🌹🌹🌹
@nimeshinimmi9954
12 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏❤️
@kumarijayasekara5869
Жыл бұрын
සිතුවිලි ,බලාපොරොත්තු ,සහ භාවමය තත්ත්වයන් පිලිබදව කරන ලද පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනව.අපගේ අධ්‍යාත්මික ගමනට එය විශාල පුයෝජනයක්.වටිනා අදහස් වලින් අපව සැමදා පෝෂණය කරන ඔබතුමාට ,සුදු අම්මාට,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏
@asankasripali
17 күн бұрын
තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏 ඔබතුමා ගෙ වැඩසටහන් නිසා මම ගොඩාක් සතුටෙන් ඉන්නේ. ජීවිතය හරි සැහැල්ලු වෙන් ගෙවන්වා...දීර්ඝායුෂ ලැබේවා ❤
@AfKadeeja
4 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට
@BalangodaDipaloka
5 ай бұрын
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.❤❤❤❤❤❤❤
@indu2572
7 ай бұрын
නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා 🙏
@kiriamma4515
Жыл бұрын
ඔබතුම විනාඩි විස්සක් තුල පැයදෙකක වචනකියනව සමහර බනකියනඅය විනාඩි විස්සක වචන පැයදෙකක් කියවනව ඔබතුමා අතිවිසිස්ටයි.
@kavindidissanayaka6716
Жыл бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! ගුරුතුමා ඇතුලු සියලුම දෙනාට. / නිල්මිණි තෙන්නකෝන්.
@trishanilanthi8636
9 ай бұрын
මම වගේම මගේ ගෙදර අයත් මේ දේශනා අසනවනම් මම කොයිතරම් වාසනාවන්තද ඒ ගැන මා දුක් වෙමි .මගේ ජීවිතය තියෙන තාක් කල් දෙව්පියාණනි ඔබගේ උපදෙස් පිළිපදිමින් ජීවිතය ගෙන යන්නෙමි .🙏🙏🙏❤️❤️❤️.
@sithmiaraliya9566
Жыл бұрын
අපිත් ඔබතුමා හා එක් වී ඒ චූටි පුතුට ආසිර්වාද කරනව.වයිද්‍යතුමා හා එම මැතිනියටත් දීර්ගායුශ ලැබේවා!!,🌹🌹🌹🌹🌻🌻🌻🌻
@kusumfernando4229
3 сағат бұрын
ස්තුති වේවා ගුරු පියානනි 🙏
@GeethikaGayani-cm7lx
5 ай бұрын
විශ්වය විසින් දුන් දායාදයක් පියානනි ඔබ නම් ,,🙏🙏මේ තරම් පැහැදිලිව මේ දෙවල් කියා දෙනවාට ඔබ තුමාට තව තවත් විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏
@manikbridal1747
Жыл бұрын
අපේ සර්ටත් සුදු අම්මාටත් නිදුක් නීරෝගී ව දීර්ගායුශ ලැබේවා..ගොඩාක් ගොඩාක් වටින දේශනාවක් අපේ සර් අද කරනු ලැබුවේ.. මේ..දේශනා ඇසිමෙන් සියලු ලෝකවාසින් සැනසීමට පත් වේවායී ප්‍රාර්තනා කරනවා❤❤❤❤🙏🙏🙏🙏
@pushpaperera982
Жыл бұрын
ආදරණිය ගුරුපියාට ස්තුතියි. තෙරුවන් sarn👍 ඔබගේ වචනයෙන් සියළුම සත්වයෝ සුවපත් කරන්න දක්ෂ පියතුමෙක්. සුදු අම්මා, කාර්ය මණ්ඩලේ සියළුම දෙනට පියාගේ අසිර්වාදය ලැබේවා දෙව්සුව වැසියෙ නි නැගී සිටින්න. ඔබේ සුව සතුට උදෙසා. 👍👍👍🌹🌹🌹🌹
@kw7254
Жыл бұрын
@@pushpaperera982❤❤❤】❤😊ඔබතුමා සුවපත් වේවා !!! දීර්ඝායුෂ වේවා !!!
@NiroshaRathnayake-h7p
10 ай бұрын
❤❤❤
@NiroshaRathnayake-h7p
10 ай бұрын
Adaraneeya gurupiyananta theruwan saranai❤
@madumajula804
Жыл бұрын
ගුරැ පියාණනි ඔබ තූමාට දීර්ඝායූ ඔබ තූමාගේ දේශනා අහන්න මම හරි කැමතියි හරිම යතාර්ථවාදි දේශනා පියාණනි ඔබ තූමාගේ පිහිට මට ගොඩක් ලැබුනා මගේ කකුල් දෙකේ උඩ පතූලේ සහ අතේ ඇගිල්ලක තිබුන සමේ රෝගයක් ගොඩක් කල් බෙහෙත් අරගෙන හොද වුනේ නැහැ ඔබතූමාගේ දේශනා අහන්න ගත්තට පස්සෙ බෙහෙත් ගන්න ඵක නැවත්තුවා ටික කාලෙකින් ඵක කකුලකුයි ඇගිල්ලයි හොද වූනා දකූණ කකූලෙ තව පොඩිඩක් තියෙනවා ඔබ තූමාගේ ශක්තිය අසීමිතයි ඵ් කකූලත් හොද වේවී ඔබතූමා අපේ පිනට පහල වූන කෙනෙක් මගේ නමස්කාරය ඔබතූමාට🙏🙏🙏🌼🌻🌼🌹🌸
@thissawijesekara8690
11 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් සුදු අම්මා ටත්
@ShiyalathaJayasuriya
3 ай бұрын
සේත් වෙවා. සුබ දවසක් වෙවා. මාහට සිත දියුනු කරගෙන මෙ බවත් ගවුතම සාසනයේ ම නිවන් දකින්න.ප්‍රාර්ථනාවක්.ඵයට අශර් වාද කරන්න. දෙවන පිහිටයි.🎉🎉🎉🎉🎉
@pubudiniper5301
Жыл бұрын
තෙරුවන් සරණයී දෙවිරැකවරණයී🙏 ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝම පිං ස්තූතියී 🙏😊 නිදුක් නිරෝගී දීඝාසිරිවේවා කුමර රිෂීතුමානන් දෙවියන් රැකදේවා🙏🌍🙏විශ්ව පියස නාලිකාවට සෙත්වේවා🙏😊සියලුම සත්වයෝ සුවපත්වේවා🙏🌏🙏 🌿🌺🌿🌸🌿🌺🌿🌸🌿🌸🌿
@anulajayasundara3333
Жыл бұрын
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .
@jonnafabon417
Жыл бұрын
Dew peyanane oba tumata dergausa labewa Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu 🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏
@MalanipathmalathaLeema
5 ай бұрын
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සිටිනා සියලුම දෙනාටත් නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@shaza8377
Жыл бұрын
දීගොඩ කුමාර ගුරුතුමාට, සුදු අම්මාට, අද වැඩසටහනට දායකත්වය දැක්වූ පවුලේ සැමට, දෙව් සුව පවුලේ සියලු දෙනා ඇතුළු සියලුම සත්ත්වයින්ට, නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා! ඔබ සැම ප්‍රාර්ථනා කරන බෝධියකින් පහසු පිළිවෙතින් උතුම් නිවන් සම්පත් අවබෝධ කරත්වා! ✨ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🏻😇
@rekhasureka6449
Жыл бұрын
දන්නේ නැති ගොඩක් දේවල් me wada සටහනෙන් dana ගත්ත කුමාර මහතා ඇතුළු පවුලේ සියළුම දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි
@renukaperera2460
Жыл бұрын
බොහොම ස්තුතියි ගුරු පියාණන් ඇතුළු සැමටම . සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට ස්තුති වේවා . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි
@dorinperera6124
Жыл бұрын
Devpiyanantath sudu ammatath lokawasi siyaluma denatath niduk nirogi suwaya lebewa theruwan saranai devipihitai 🙏🙏🙏🙏🙏❤
@peraraperara639
Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති
@mahanamabaratha3135
Жыл бұрын
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@ChartaraPratanna
6 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පියාණන්ටත් සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikagodakanda9601
8 ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@keerthiwannigama3760
Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා.
@isurufernando9674
Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි වටිනා දැනුවත් කිරීම ට. සැමට දීර්ඝ ආයුෂ ලැබේවා.🌸🌸🌸🌸🌹🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼❤🌼🌼🌼🌼
@DammikaKumari-ke6up
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාන්ටත් පව්ලේ සියලු දෙනාට ත්
@sriyanipremalatha2060
Жыл бұрын
සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
@sumithmithararathna2177
Жыл бұрын
ඔබ තුමා ටත් තෙරුවන් සරණයි..🙏🙏🙏🙏
@nathalijulen3297
Жыл бұрын
මේ දේශනා ඇසුවත් කායික මානසික රෝග සුවවෙනවා කුමාර මහත්තයා ට දෙව්ලොව හ නිවන දෙකම ලැබේවා ස්තුතියි 🙏
@kimthinshinbtsarmygirl.8601
Жыл бұрын
දෙව්පියානන් සුදුමෑණියන් ඇතුළු දෙව්සුව දේශයේ සියලු දෙනාට දීර්ගායු සුවය ලැබේවා තෙරුවන් සරණයි dew පිහිටයි 🙏🙏🙏🙏 රුචිර වීරසිංහ 🙏🙏
@lukychinthaka49
Жыл бұрын
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! බොහොම පිං ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා !
@chamindakumara9647
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් ස්තුතියි ඔබතුමාට
@WijayalathaSuriyaarachchi
Жыл бұрын
ද්‍රෙව් පියානන්ටත් සදු අම්මාටත් දෙවිපිහිටයි .
@tmgunawathi3741
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට මා ඇතුළු සුදු අම්මට ද රට වැසියන්ට දසියලුම දෙනාටත්නිදුක් නිරෝගී බව ලැබේවා
@kasunalwis2799
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත්....,🙏🙏🙏
@donpadma
Жыл бұрын
වටිනා දේශනයක් අපිව දැනුවත් kalata දෙව් පියාණන්ට නිදුක් නිරෝගී සුවය deergayusha ලැබේවා සුදු අම්මා maathawa ඇතුළු දෙව් සුව pawle සියලු දෙනාට teruwan saranai devi pihitai
@SumuduniPriyadarshani
Жыл бұрын
බොහෝ පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට දුන් අවවාද අනුශාසනා වනට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ගේ ආශිර්වාදය රැකවරණය වේවා
@wdunagodage5456
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!
@indrasamarakkodi9934
Жыл бұрын
දේව මැතිතුමාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏මගෙ දරුවා ගේ කන්දෙක ඇසේවා ඔබ tumaga වික්ෂ saktiya බලයෙන් සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺
@shashishashi9709
Жыл бұрын
කුමාර මහතාට සහ සුදු අම්මා ඇතුලු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා ගොඩක් පිං සාදු 🙏 සාදු සාදු සාදු.
@areeshakwt4542
Жыл бұрын
ගොඩක් පින් සුදු අප්පcchi ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි
@SisiraWijesingha-iv9zg
Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සුදු අම්මා පියාණන් වහන්සේ ගේ දේශනයට සහභාගී වූ සියලුම දෙනා ගේ සියලුම රෝග වද වේදනාවන් සුව පත් වේවා.
@thilakathilaka9027
Жыл бұрын
ak satutui ගූරු පියානෙනී ඔබතුමා ට දීර්ඝායුස ලැබෙචා🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪🇦🇪 thilaka what 💐💐💐🙏🙏🙏
@SumuduniPriyadarshani
Жыл бұрын
ඔබතුමාගේ දේශනය නෑවත නැවත ශ්‍රවණය කරන විටදී තිබෙන අඩු පාඩු අවබෝධ වෙනවා බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට දීර්ඝායු සම්පත්තිය වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි
@shanikadanapala3832
Жыл бұрын
17:06 17:07 17:09 17:10 17:11 17:11
@rohanadhietty7182
Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් 🌷සරණයි දෙවි පිහිටයි🌹 සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏🙏🌷
@lalithakwt6082
11 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ වටිනා උපදෙස් දෙනවාට බොහොම පින් ඔබතුමාට
@Anulagunawardana-l2g
4 ай бұрын
Oba thumata pramaya preethiya Samaya labewa 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️🌹🌹🌹🌹
@p.meewala1211
8 ай бұрын
සියලු ලෝකවාසීන් සුවපත් වේවා ❤❤❤❤❤
@nirmaniw.l.k.6455
Жыл бұрын
මම දැනට සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටින කෙනෙක්. උරහිසේ වේදනාව ක් නිසා viswa shakthiye පිහිටෙන් වේදනාව ඉවසන් ඉන්නවා. Beth na.. Mage මවුබිම ට එනතෙක් මේ වේදනාව දරා ගන්න මට ශක්තියක් ලැබෙන්න ashirwada කරන්න mahathanani. ඔබ සැමට පින්
@trishanilanthi8636
9 ай бұрын
දෙව්පියාණනි ඔබට මාගේ ස්තුතිය 🙏🙏🙏❤️❤️❤️ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🏵️🏵️🏵️☺️
@leeshanihemawansha4780
Жыл бұрын
බොහොම ස්තුතියි!.ඔබ තුමාගේ ජීවිතයම නීරා්ගි වේවා!
@Kamal-o4h
Жыл бұрын
පින්වත් ඔබතුමාට සුදු අම්මට පවුලෙ හැමෝටම දෙව් සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දෙව් සේවා පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@priyanthikashamali4337
Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලුම දෙනා ගේ සිත ගත සුවපත් ව් නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා .කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් ,නිරෝගී දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා
@j.c.dissanayake382
11 ай бұрын
බොහෝ පින් සිදුවේවා,මා ඔබ තුමන්ගේ දේශන වෙත යොමු කලේ,මගේ ලොකුමල්ලි ඔහුගේ සියළු කරදර දුරැැවේවා..
@srhgamage9025
Жыл бұрын
ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගන්නා ආකාරය පහදා දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
@sumithrasilva3795
10 ай бұрын
උතුම් ඔබතුමා ge උතුම් දෙසන වලට බොහොම ස්තුති .සියලුම දෙනාට නිවැරදි ධර්මය අවබෝධ වේවා .ඔබතුමාට ,sudu අම්මාට niduk නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .සියලුම දෙනාට Theruwan සරනයි දෙවි pihitai .
@ramyawasantha6167
Жыл бұрын
වටිනා කරුණු වලින් අපිව දැනුවත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrapanditharathna3084
4 ай бұрын
ස්තුතියි.... 🙏🙏🙏.... ගුරුපියාණනි ❤❤❤💐💐💐💐
@samaranayakachathurika8523
4 ай бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණන් වහන්සේටත් සුදු අම්මාටත් සහ දෙවි සුව කාර්ය මණ්ඩලයත්.. ඒ වගේම මෙ විශ්වයට බොහෝම ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි..
@msisirawijshinghe407
Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! ප්‍රේමා ශතයා-ආනන්දන්! ශාන්ති ධර්මා-ආනන්දන්! සිත් සුවයෙන් දකින්නට හැකි වේවා!
@adecare1623
Жыл бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී
@ManjuManju-c9y2t
Жыл бұрын
Stutiy guru piyanani wadagat dasanayak siyalu danaga sita gata suwa pat wawa taruwan saranai dawi pihitai 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏taruwan saranai dawi pihitai
@rasikumarasena9320
Жыл бұрын
මම කොයිතරම් වැරදි විදියට ද හිතල තියෙන්නේ 😢 ඔබ තුමාට ගොඩක් පිං.
@ewlinchandrakanthi7117
8 ай бұрын
ස්තුති ස්තුති ස්තුති ❤ ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏
@thamarawong1825
Жыл бұрын
Gawrawaniya pinwath piyananta Godakm pin piyanani Hamadmath Watina Danumen posanaya karanawata pinwath piyananta pinwath Maniyanta Api Denage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa Ape Karunika Karraya Mandalyata Esema Wewa Ape piyanange Siyalum Badaka Duru Wewa Jaya Labenwami Piyanani Esema Wewa Pinwath piyanange Uthum Dathing Siyalum Sathwayo suwa path wewa Uthum Dalada Samidu Pihitai Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏♥️♥️♥️
@BandaramenikeMenike-e5n
5 ай бұрын
නිදුක් වෙිවා නිරෝගි වෙිවා 🙏🙏
@JayaGamage633
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට ඒ වගේම දේවානන්ද මහතා ඇතුළු ඒ පවුලේ සැමදෙනාටම. නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. චුටි පුතාට වාසනාවන්ත අනාගතයක් උදා වේවා. සියළු බලාපොරොත්තු ඉෂ්ට වේවා දීර්ඝායුෂ ලැබේවා හැමදාම අපට සත් ධර්ම දේශනාවන් තුළින්. අපි ආධ්‍යාත්මික ගමනක් යන්නේ දෙවි පියාණන් ගේ මග පෙන්වීම නිසා සුන්දර දේශය දෙව් සුව දේශයයි. එයට බොහෝම ස්තූතියි බොහෝ පින් අනුමෝදන් වේවා දෙවි පියාණන්ට. හරිම ලස්සන වටිනා දේශනාවක්. පියාණනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ආදරණීය සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. නමස්කාරය වේවා උතුම් පින්වත් දෙවි පියාණන්ට සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🙏🙏🌹🌹
@AnomaKumari-z6f
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏
@thamarakumari5829
Жыл бұрын
වර්තමානයේ සැම විදින දුක් වලට හේතුව ,වැරදුන තැන ඉතා පැහැදිලියි පියාණෙ නි ,මේ දහම දරුවන්ට හා තරුණ පරපුරට ලබා දීමට අප අවස්ථාවක් කරගතහොත් ඔවුන් මේ තරගකාරිත්වයෙන් මිදිලා ඉදිරියෙ යහපත් සමාජයක් ගොඩනගාවි.මේ විශ්වයේ සියලු ශක්තිය ලැබේවා !!!🌹🙏🙏🙏🌹
@NCocktailsnilantha
Жыл бұрын
Thayruwansarani 🙏 🙏 🙏
@kithsiriwijenayaka245
Жыл бұрын
අනේ මහත්තයෝ තවත් දවසක දීර්ඝව පැහැදිලි කර දෙන්නකො.තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@kamanihewage8409
9 ай бұрын
එහෙමයි එහෙමයි පියානනි දෙව්සුවයට ජය නියතයි ඔබවහන්සේගේ දිරිය නිසා❤❤❤
26:18
සත්සංගය දා ලොවම කථාවූ සිද්ධිය.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 898
14:22
විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara Meditation
Dew Suwa Sewa
Рет қаралды 337 М.
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
27:59
චිත්ත තරංග විශ්වයට යවා විශ්වයේ සියල්ල ලබා ගන්නා හැටි.. | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 54 М.
30:31
වහාම ඔබේ හිසත් මොළයත් බේරා ගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 16 М.
30:42
ආකර්ශන විද්‍යාවේ සැගවුණු ක්‍රමවේදය මෙන්න.. | Deegoda Kumara | Low of Attractions
Dew Suwa Sewa
Рет қаралды 64 М.
4:43:28
BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 28 - i කොටස (2024-12-22) | 🔴 LIVE @ BMICH Sith Suwaya 28
Dew Suwa Sewa
Рет қаралды 12 М.
28:08
ලක්ෂ්මී ශක්තිය කැදවන ගුප්ත ක්‍රමය.. | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 28 М.
21:03
නොදැන සිටි ආකර් ෂණ රහස මෙන්න.. | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 25 М.
36:30
වහාම ඔබේ පිටකොන්ද, උරපතු බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 37 М.
25:07
ඔබේ දුප්පත්කම ඉවරයි.. මෙන්න අති ප්‍රබල අධ්‍යාත්මික දොරටුව.. | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 83 М.
17:05
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 31 | Sundara Udasana 31 | Deegoda Kumara
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 10 М.
29:57
BMICH පැමිණි හැමෝම දුටු විශ්ව ආලෝකය දැකීමේ ක්‍රමය.. | Deegoda Kumara Spiritual Sermon
Dew Suwa Sewa
Рет қаралды 198 М.
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН