KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වෛද්‍යවරු පුදුමකළ සුව නොවෙන හාස්කම.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
31:22
Mrs World තරගය පුරාවට බත්වත් නොකා Ishadi ලොකු කැපකිරීමක් කලා රට වෙනුවෙන් - Ishadi Amanda - Chandimal
21:40
IL'HAN - Qalqam | Official Music Video
03:17
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
සත්සංගය දා ලොවම කථාවූ සිද්ධිය.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Рет қаралды 60,145
Facebook
Twitter
Жүктеу
1
Жазылу 216 М.
Dew Suwa Sewa
Күн бұрын
Пікірлер: 1 000
@anojad7275
Ай бұрын
උදේ පාන්දරම හිත සුවපත් කරන දර්ශනයක් .... හිතට පුදුම සැනසීමක්.... මුළු විශ්වයම සුවපත් වේවා....
@thinutv6167
3 күн бұрын
ඔබ තුමා බුදු වෙනව සත්තයි ඒකාන්තයි බුදු වේව බුදු වේවා බුදු වේවා 🙏🙏
@ranjiniaisha2449
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@moragaspitiyekumarii8059
10 күн бұрын
තෙරුවන් සරණයි.🙏🙏🙏 සැබෑ ප්‍රේමයනම් මෙයයි. ඔබතුමාට දීර්ඝායු වේවා 🙏
@kalyaniramyalatha3506
Ай бұрын
ඇත්ත ඔබතුමාගේ ඒ සිදුවීම ප්‍රතිකාරයක් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි . සියලුම දෙනාට මෙතුමාගේ දිව්‍ය හස්කම් තව තවත් දැක ගැනීමට අපට වාසනාව ලැබේවා!
@padmagamage8338
5 күн бұрын
දෙව් පියානෙනි ඔබ තුමා බුදුවෙවා !!!
@kumarapadma1213
Ай бұрын
හරිම සතුටුයි. සියලු දෙනාම නිදුක් නිරෝගි සුවපත්වේවා!
@darshiniranasinghe9260
Ай бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබවහන්සේගේ උතුම් ප්‍රේමනීය හදවතින් මුලුලොවක් සුවපත්කලහැකියි. ❤❤❤❤ඔබවහන්සේට බුදුබව ලැබේවා.❤❤❤❤❤.
@SwarnaLatha-j3w
Ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙවා නිරෝගි වෙත්වා සාදු. සාදු. සාදු🙏🙏🙏🙏🙏🙏
@r.dhammapali778
Ай бұрын
සාදු සාදු සාදු සියලු ලෝක සියලු සත්ත්වයෝම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා බෝධිසත්වයාණන් වහන්සේට දිව්‍ය වෙදානන් වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏 ........ මෛත්‍රී........
@chandrakuwait1301
11 күн бұрын
මෙලොව උපන් දෙවියෙකි ඔබ ❤❤❤❤❤
@pushpajayasuriya5196
Ай бұрын
මුලු විශ්වයටම ස්තුතියි මෙවන් උතුම් මිනිසෙක් මගේ රටට දායාද කලාට තව තව විශ්ව බලය ලැබේවා !!!🎉🎉🎉🎉🎉🎉🎉
@animalia2106
Ай бұрын
අන්ධයන් ලෝකය දකීව් කකුල් පන නැති වුන් නටාවි ගොළුවන් සින්දු කියාවි දෙවියන් දිව්‍යාත්වය දුටු මගේ ඇස් කොතරම් වාසනාවන්ත ද ❤
@MasterMaster-qd4td
9 күн бұрын
සාදු සාදු සාදු දෙව් පියාණනි 🙏
@madusankakurera1218
Ай бұрын
ලෝකවාසී සියලු දෙනාම සුවපත් වේවා❤❤❤🙏🙏🙏
@keerthiwannigama3760
Ай бұрын
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි !
@nimalgunasekara-p2t
Ай бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වේවා නීරෝගී වස් සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏🙏🙏
@chitralathasiriwardhana4884
Ай бұрын
❤❤❤❤❤ සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සුවපත් වේ වා තෙරුවන් සරණයි
@SamanFofo-xg2fd
Ай бұрын
සාදු.සාදු.සාදු❤ස්තුතියිදෙවිපියාණනිඇස්දෙකේකදුලුපිරැනා.නර්තනයදෑකලා.අපිටමෙහෙමසතුටුනමිඵ්දුවටකොචිචරසතුටුඇද්ද.🙏🙏🙏
@vipulasanjeewasalalihiniha1552
Ай бұрын
හරිම සතුටුයි පියානෙනි.🙏🙏🙏
@NiluPriyadharshani-k6c
23 күн бұрын
හරිම සතුටු යි දෙවි පියනනි🙏🙏🙏🙏
@peraraperara639
Ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි ගුරු පියාණන් ගේ උතුම් ආශිර්වාදයෙන් සුවපත් උන දියණිය ට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර සාර්ථක අනාගතයක් වේවා සියලු දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි බොහොම පින් ස්තුති
@udayangaunawatuna
Ай бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@prasannadhanapala425
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@manjulajayasinghe3070
Ай бұрын
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
@mallikawanigasekara1720
Ай бұрын
සාදු සාදු ....සියලු දෙනා සුවපත් වේවා...❤❤🙏🙏🙏
@ShiyalathaJayasuriya
Ай бұрын
හරිම සතුටුයි. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@malawickramasinghe1275
Ай бұрын
ඔබතුමා ට ත්. සියලුම..දෙව්..සුවදේශයෙ.සැමටත් ..සියලු..ලොකවාසින්ට..නිදුක් ..නිරොගිසුවය ..ලැබේවා!!❤
@upulranjith1583
Ай бұрын
❤❤❤❤❤❤ budu saranaei siyalu davei phitaei ❤❤❤❤❤
@AnandaBoraluwa
Ай бұрын
පියානනි නමස්කාර වේවා ඔබ දෙපා
@dilshaweerawardhana3916
Ай бұрын
තෙරුවන් සරනයි දෙව් පියානනි 🙏
@nilminikumari5566
Ай бұрын
ගුරු පියාණන්ට බෝහොම පිං දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණ යි🙏🙏🙏🙏
@BanjanawaththegedaraWimalawath
Ай бұрын
සිතුටුයි වගේම දුක හිතෙනවා. සාදු සාදු රියයි තුමනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sugandi2
Ай бұрын
දෙවිපියානනි ඔබේ කරැනාවේ බලයෙන් පිහිටෙන් මගේ චර්ම රෝගය සුවපත් වේවා
@ChandrikaSerasinghe-v2t
Ай бұрын
ඇත්තටම දෙනෙත් කදුලින් තෙත්වුනා ස්තූතියි විශ්ව මාතාවට දෙව් පියානන්ට🙏🙏🙏අනේක වාරයක් ප්‍රේම යේ විශ්ව මාතාවගේ අනන්ත ගුනබල මහිමයෙන් මා ඇතුළු දනහිස් අමාරුවෙන් පෙලෙන සියලු දෙනා සුවපත් වුනා සේ මට දැනෙයි පියානනි නිර්වානය ඔබට බොහෝ දුර නොවෙයි 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼😊
@mangalikasenadirathna4728
26 күн бұрын
තෙරුවන්සර්ණය් සැමට ❤❤❤
@NPR-p1v
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️සාදු සාදු සියළුම දෙනාට මේ සද්දහම අවබෝධ වේවා 🙏🙏🙏
@jagathperera2553
Ай бұрын
සුවපත් වෙවා ඇය , ප්‍රෙමඑයෙන්
@RomaGamage
3 күн бұрын
Melowa upan deviyek oba guru piyanani oba thumata deergayuza lebeewaa
@damithkumara5998
Ай бұрын
හරිම සතුටුයි ගුරු පියාණනි...!!! අපේ ගුරු පියාණන් දිනෙන් දින බැබලෙන...!!!!❤❤❤
@priyanthikashamali4337
Ай бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
@swarnamandawala7037
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!
@PeroshiGangaHathurusinghe
Ай бұрын
සාදු සාදු සාදු දුර සිට බලා සතුටුවෙමි .
@jayaniwijesekara1861
6 күн бұрын
ගුරැපියානන් පිලිබද පුදුමාකාර ගෞරවණීය ප්‍රේමණීය හැගීමක් ඇතිවුනා ස්තූතියි ඔබතුමාට ❤❤
@priyadarshanihettiaracchi9198
Ай бұрын
ඔබ තුමන්ට. මේ කරන පිනෙන් මේ ලොව. උතුම්ම නිදුක් නිරෝගී සුවයම ලැබී චිරාත් කාලයක්ම ජීවත් වේවා 🪷🪷🪷🪷 තුණුරුවන් සරණින් සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷 මෙපින්. බලෙන්. සසර. දිගු නොවේවා ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉මම ඉතාලියේ සිට ♥️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@samanthihettiarachchige1485
Ай бұрын
දෙවියන්ට ස්තුති වේවා.දෙවු පියානන්වහන්සේට නිදුක් නිරෝගි වේවා.සුදුඅම්මාටත්.දෙවියනි පියතුමන් රැකදේවා.
@laylakaram5007
Ай бұрын
අමීමෝ ඒක මාරයි ඒ දැරිවි හරිම වාසනා වන්නයි😊😊 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@sumithrasilva3795
Ай бұрын
අපේ දිව්‍යමය පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .🙏🙏🙏🙏❤
@Priyanthikapranadhu
Ай бұрын
ගුරු පියානන්ට ගොඩාක් පින් ඔබතුමා සියලු දෙවියන් ගේ පිහිට යි 🙏🙏🙏🙏🙏
@MalanipathmalathaLeema
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දෙව් පියාණනි ඔබ තුමාගේ ගුන කියා නිම කරන්න බැහැ පියාණනි අපි සදා ණය ගැතියි අද අපි ඔබ තුමාගේ විඩියෝ බලලා සතුටින් අද අපි ඉන්නේ දෙව් සුව පහුලේ සියලු දෙනාටමත් විශ්වයේ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@malkanthiparnandoparnando2471
Ай бұрын
හරීම සතුටුයි. ඇසට කඳුලක් ගෙනෙන එකක් තෙරුවන් සරණයි ගුරු පියාණනි සූදු අම්මා ඇතුළු දෙවී සූ ව පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබෙවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@zenaatzzz9190
Ай бұрын
ගුරු පියානනි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏
@anomapeththaperuma9561
Ай бұрын
දීර්ඝායුෂ වේවා ඔබ තුමා ට සුභ අනාගතයක් දුව ❤❤❤❤❤ දෙව් සුව දේශය බැබලේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@wijithajayawardhana2264
23 күн бұрын
ඇත්තටම මටත් හොඳටම කදුලු ආවා.තෙරැවන් සරනයි.
@umperera1879
Ай бұрын
ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි ජේසු ක්‍රිස්තුස්තු පිහිටයි .
@ThushariPriyangika-vq1jr
28 күн бұрын
අපූරුයි පියාණනි , අපූරු මොහොතක්.ප්‍රේමයෙන් පිරුණු මොහොතක් . සියලුම දෙනාට සතුට , සාමය ම උදාවේවා...........! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !🙏🙏🙏🙏
@SH_SHORTS_Daily
Ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුශ ❤
@Fatima-sw8on
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻
@vishwaaranafoundation-3849
Ай бұрын
තෙරුවන් සරණයි ගුරුපියාණනි ඔබට දීර්ඝායුෂ වේවා නිදුක් වේවා නීරෝගී වේවා. සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා
@samanthikaruwanmal6802
Ай бұрын
දෙව් පියාණනි ඔබට තව තවත් සිත් සුවපත් කරන්න ලැබේවා
@ranjani9588
Ай бұрын
ඔබ තුමාගේ ප්‍රේමය ඉතා බලසම්පන්න
@sanukathennakoon7803
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@SulalithaLakshmiHithgodage
Ай бұрын
Thruwan sarani ඔබතුමා ඇතුලු සියලු දෙනාටම .saha dauw සුව පවුලේ සියලු දෙනාටම .
@dilan-lf8yf4pe5w
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤🎉
@GsWijenayake1970
Ай бұрын
ඇත්තටම කදුලු ආව පියානෙනි කොහොම පින් දෙන්න ද තේරෙන් නැ ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@thissawijesekara8690
Ай бұрын
හරිම සන්තෝසයි අපගේ ප්‍රණාමය තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@nilmini2180
Ай бұрын
🙏🙏🙏ඔබතුමාට දීර්ඝායු ලැබේවා !!!මේ අවස්ථාව දැකීමට මාද පින් ඇත්තියක් වූයෙමි🙏
@sangeethamadubashini3923
Ай бұрын
ගරු පියාණනි පුදුම සතුටක් දැනෙන්නේ බොහොම පින් ඔබතුමාට සුදුඅම්මා ඇතුළු දෙව්‍සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏
@ChiaraSharon
Ай бұрын
හරිම සතුටුයි...දෙවිපියානන් වහන්සෙ ට ස්තුති
@gghh8640
Ай бұрын
ප්‍රේමය සදා පවතීවා . තෙරුවන් සරනයි දෙවි පිහිටයි .!!! ❤❤🙏🙏🌟🌟🌟
@Shainmulz
Ай бұрын
ප්‍ර්‍රේමය....❤❤❤අනර්ගයි😍😍
@SenethSahan
Ай бұрын
ගරු දී විපීයාණණීඔබවහන්සේමතුබූවෙව
@lamiaaalajmi7610
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සියලු ම දෙනා ටම 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@nalakasamanpriya1187
Ай бұрын
හරිම ලස්සන වැඩ සටහනක් , සාමය, ප්‍රේමය, ප්‍රීතිය වෙනස්ම ආරයකට, හදුන්වාදුන්, නියමුවාණනි,ඔබ අපිට අමරණීය යි,,,සුදු අම්මේ ඔබ අපේ ශක්තියයි,, 🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
@PiyantheBandara-ro7de
Ай бұрын
🙏🙏🙏 uthum theruwan saranai guru piyanani සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏
@suramyarathnamali8216
Ай бұрын
දෙව් පියානනි අසිරිමත් වූ ඔබතුමාගේ සුව සේවාව මුලු ලොවම සුවපත් වේවා දියණියනි ඔබට වාසනාවන්ත පින්බර අනාගතයක් වේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 🙏
@Shehaniak
Ай бұрын
දිර්ගායු වේවා දෙව් පියාණනි.❤ ලෝක සත්වයාට පිහිට විමට තව තවත් අවස්ථාව ලැබේවා ❤
@anolastella7176
Ай бұрын
තෙරැවනිසරනයි.ගුරැ.පියායෙනි
@NandiSamarathunga
Ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️
@AnushaHimali
Ай бұрын
ප්‍රේමනීයයි. ඔබතුමාගේ හැකියාවෙන් ඒ දියණිය සුවවීම . බොහොම පිං .හරිම සතුටුයි. 🎉🎉🎉
@susilawarnakulasuriya3983
Ай бұрын
ප්‍රේම නොකර න්නා දේවියන්වන්සේ නාදුනයි මන්ද දේවීයන්වහ්සේ ප්‍රේමයයි 💐💐💐♥️♥️♥️🙏🙏🙏
@NelaKumudini
Ай бұрын
ඉතා සතුටු දර්ශනයක්. සුවපත් වූ දැරිය නිමේෂයකින් ලත් පහසුව වාසනාවකි. සාදු සාදු සාදු.
@Renuka-n3k
Ай бұрын
ඒ උතුම් ප්‍රේමයට මාගේ ප්‍රණාමය පුදමි ... 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@DamayanthiMallika-z3m
Ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ගුරුපියානනි හරිම සතුටුයි දියණිය සුවවිම හදවතින්ම සතුටුයි පින් ජනාධිපතිතුමාට ඇස් යොමු වේවා දෙවිසුව පවුලේ සැමටත් නිරෝගි නිරෝගි සුවය දිර්ඝායුෂ ලැඛේවා ශක්තිය ධෛර්ය්‍ය ලැඛේවා❤❤❤❤❤❤❤
@samanlathagunarathnapathir6738
Ай бұрын
දෙවි පියානනි ඔබට තවතවත් සිත් සුවපත් කරන්න සක්තිය දෛර්ය ලැබෙවා විස්ව සක්තිය දිවිමය සක්තිය ලැබෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@dinukaputha
25 күн бұрын
lassanai harima aththatama..oba thumata diwya sampath labewa 👃👃👃💜
@sampathsomarathna5874
Ай бұрын
මට ගොඩාක් සතුටුයි මේවා දැක්කම ස්තුතියි ඔබතුමාට
@IshuMadz
Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PsPathirana
Ай бұрын
සාදු සාදු සාදු !!!
@KaviiBbh-rx7ye
Ай бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SusilaPriyani
Ай бұрын
ආදරණීය ගුරු පියානෙනි නෙතු කදුලින් පිරුනා. සත්‍යයයි. මට හැමදාම සිත් සුවයට එන්න ආසයි. ඒත් මුදල් අසීරුයි. ඒත් සෑම වැඩසටහනක්ම බලනවා. දෙව්සුව පවුලටම ප්‍රේමය සාමය හා ප්‍රීතියම ධාරණය වේවා. සුව වූ එම දියණියට සත්සංගය රසවත් කිරීමට අවස්ථා ලැබේවා. ගුරුපියාණෙනි සුදු අම්මේ ඔබ දෙපලටම දීර්ඝායු වේවා. මගෙත් ආයුගෙන මටත් වඩාකල් ඔබලා ජීවත්වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️💐💐💐💐💐💐
@SamaraGunawardana-hn9vv
Ай бұрын
ගොඩාක් ලස්සනයි ...බුදු සරනයි ....සියලු සත්වයෝ සුවපත් වේවා ..
@h.gsrideva7179
Ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .
@SamPerera-pv8lz
Ай бұрын
සාදු.සාදු.සාදු.
@niroshawijesekera8202
Ай бұрын
ඔබතුමාට බුදුසරණයි
@user-no5vk5qy6c
Ай бұрын
සාදු 🌸🩷🙏සාදු🌸🩷🙏සාදු🌸🩷🙏නමස්කාර වේවා මගේ ආදරනිය ගුරු පියානනි මෑනියනි බොහෝම ස්තුතියි බොහෝම පින් හරිම ලස්සනයි සතුටුයි දුකයි ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා මෙත්‍රිය කරුනාව ප්‍රේමය සියලුම හදවත් තුල ලොව පුරා පිරි ඉතිරේවා සාදු සාදු සාදු මගේ ආදරනිය උතුම් විස්වයට දිව්‍යත්වයට ගුරු පියානන්ට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🌸🩷🙏🌸🩷🙏🌸🩷🌸🩷🙏
@iranganirathnayaka4746
Ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
@Latah-lo8tm
Ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි ගුරු පියාණනි 🙏🙏🙏
@mal9924
Ай бұрын
🙏🙏🙏 දිව්‍යමය ප්‍රේමය ඉතිරි පැතිරී සතුට ගලා ගිය දැස කඳුලින් තෙන් කළ මොහොත නැවත මට සිහිවිය. ඔබ තුමා පරම තිබ්බාන සුවයෙන් සුවපත් වෙන්වා සියලු ම දෙනා සුවපත් වෙන්වා👍🙋❤️
@indrajithdayarathne1156
28 күн бұрын
හිමිදිරි උදෑසන දුටු සුන්දර දසුනක්.ස්තුතියි දෙව් පියනනි.විශ්වයට ස්තුතිවෙවා.
@chitralathasiriwardhana4884
Ай бұрын
ගුරු පියාණන් ට දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර
31:22
වෛද්‍යවරු පුදුමකළ සුව නොවෙන හාස්කම.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 19 М.
21:40
Mrs World තරගය පුරාවට බත්වත් නොකා Ishadi ලොකු කැපකිරීමක් කලා රට වෙනුවෙන් - Ishadi Amanda - Chandimal
Tharindu Welhenage
Рет қаралды 2,7 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
1:10:55
දිව්‍යත්වයේ වසර අරඹද්දීම චෝදනා එල්ල වෙයි.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 34 М.
32:12
කාලි මෑණියන් පුත්‍රයාගේ සේනාව ගැන අවධානයෙන්.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 22 М.
21:37
ඔබට දිව්‍යමය සැළැස්මක් රැගෙන දූතයෙක් එනවා.. | Deegoda Kumara
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 24 М.
40:00
අපූරු බලවේගයක් ප්‍රථම වරට හදුන්වා දෙයි.. | Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 131 М.
30:02
ඔබට ඕනෑ නිරෝගී ලස්සන සිරුර ලබන්නේ මෙහෙමයි...
Vishwa Piyasa
Рет қаралды 82 М.
45:19
මෙතුමා කිව් කිසි දෙයක් වැරදී නැත. මෙන්න අලුත්ම හෙළිදරව්ව.. | Deegoda Kumara | Dew Suwa Deshaya 41
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 39 М.
30:31
වහාම ඔබේ හිසත් මොළයත් බේරා ගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 35 М.
29:35
දිව්‍යත්වයට ක්‍රම වේදය ප්‍රථම වරට...
Vishwa Piyasa
Рет қаралды 36 М.
30:09
අවදිව සිටීමෙන් නිරෝගී වෙන හැටි.. ප්‍රවේශමෙන් බලන්න.. | Deegoda Kumara
Dew Suwa Sewa
Рет қаралды 83 М.
39:07
මීලගට කැලිෆෝනියා -2 අපිද..? | Deegoda Kumara spiritual speech
Dew Suwa Sewa
Рет қаралды 21 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.