KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වහාම ඔබේ පිටකොන්ද, උරපතු බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
36:30
2024-11-02 රාත්‍රී 8.30 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 11-02
1:51:45
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
Миллионер | 2 - серия
16:04
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
00:37
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
පිං පොත වෙනුවට ගොං පොත ලියමු.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Рет қаралды 11,517
Facebook
Twitter
Жүктеу
1
Жазылу 210 М.
Dew Suwa Sewa
Күн бұрын
Пікірлер: 310
@sdabare1939
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණෙනි මෑණියනි දෙව් සුව පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගීභාවය ලැබේවා
@AyeshiVrs
Ай бұрын
තෙරුවණ් සරණයි !! දෙවි පිහිටයි !!!ස්තුතියි !! පින් සිදු වේවා පියාණෙනි !🙏💙💜️❤️💚💙💜️❤️💚💙💜️❤️💚💙💜️❤️💚💙💜️❤️💚🙏
@Ishara_wickramasinghe
Ай бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට දීර්ඝායුෂ වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි! 🙏🙏🙏
@LAYANIMAHENDRIKA
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikadeepangani1785
2 ай бұрын
ආදර්ශ මත් දේශනා ව .පින්පොත ලිව්වා ට ඇත්ත මයි අද තමයි මෙය දැනගත්තේ ගුරුපියානන් ට ගොඩක් පින් ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන් වලට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@kamanthipriyadarshani5837
2 ай бұрын
තෙරුවන් සරණයි ගුරුපියාණනි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටත්
@NayanaKumari-ld1bs
Ай бұрын
Teruwan saranai . Devi pihitai. Suwapath wewa
@athmasewmini
2 ай бұрын
❤🙏🙏
@chandrapemamannakkara8266
2 ай бұрын
ස්තුතිවෙවා ගුරු පියානෙනි විශ්ව මාතාවනි ,,,,දෙව්සුව දේශයේ සියලුදෙනාසහ ලොවසි සියලු දෙනත් නිදුක් වෙවා නිරෝගි වෙවා සුවපත් වෙවා,,,🎉🎉🎉🎉🎉🎉
@AnomaKumari-z6f
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට ❤❤❤❤
@wgmangalika4200
2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි. බොහොම ස්තූතියි.
@Kamal-o4h
Ай бұрын
🎉🎉🎉 පින්වතිගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@janakanthipradeepani5869
Ай бұрын
අපට දිපු ඔවදන් වලට බොහොම පින් ගුරු පියානනි .මාගෙ නමස්කාරය වේවා...ගුරු පියානන්ටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... !! 🙏🙏🙏🙏🌸💛🌸💛🌸💛🌸💛
@ruwijlifestyle2350
20 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනි❤🙏 ගොඩාක් ස්තුතියි අද දේශනයට❤🙏
@sujeewasenavirathna3040
2 ай бұрын
ඔබතුමාට ත් දෙවුසුව පවුලෙ සියලු දෙනාට ත් තෙරුවන් සරණ යි දෙවී පීහීටයී🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@DulaniNilanka-q7l
Ай бұрын
ගත සිත සුවපත් කරණ දෙව් පියානණ්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලු දෙනාටත් නිදුක් නීරොගී සුව ලැබේවා ❤❤❤දෙව් පියානණ්ගේ ආශිර්වාදයෙන් මාගේ දරැවා ඉදිරියේදී පෙනීසිටින උසස් පෙල විභාගයෙන් විශිශ්ට ජයක් ලැබේවා!!!❤❤❤❤❤
@samarasubasinghe3271
2 ай бұрын
සියලු දෙනාටම ඉතාමත් වැදගත් දේශනයකි.ගුරුපියානන්ට,සුදුඅම්මාට ස්තූතියි. දීර්ඝායුශ වේවා!!! සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
@kusumapiyasena9537
2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ThushariPriyangika-vq1jr
Ай бұрын
ආදරණීය ඔවදන් රැසක් අප වෙත රැගෙන ආ ආදරණීය ගුරු පියාණනි ඔබතුමාට බොහෝ ම ස්තුතියි ......🙏🙏🙏 දීර්ඝායු වේවා ....! පියාණනි , තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ........🙏🙏🙏
@iresha-x7v
Ай бұрын
ගුරු පියාණන්ට ද සුදු අම්මාට ද දෙව් සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාගෙ ආශිර්වාදයෙන් මාගේ හෘද රෝගය ද මාගේ මවගේ සියලුම රෝග ද සුවපත් වේවා
@priyangikaliyanage7240
2 ай бұрын
ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@malkanthiparnandoparnando2471
Ай бұрын
ස්තූතියි ගුරු පියාණනි ඔබට. තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KumbukTree
Ай бұрын
අනේ කොච්චර හොදද ඔබ වහන්සේ...❤❤❤❤ සියලු දෙනා ලොව සුවපත්වේවා ..
@DammikaRajapaksha-b8c
2 ай бұрын
වටිනා ma desanawak ....ober thumata නිදුක් නිරෝගී සුවය labewa
@r.wasanthawaruni4333
2 ай бұрын
ගුරු පියානනිඔබ තුමා සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට ම නිදුක් නිරෝගි වේවා තෙරුවන් සරනයි දෙවියන් ගේ පිහිටයි
@samanthihettiarachchige1485
Ай бұрын
🎉දීර්ගායු වේවා පියානනි.තෙරුවන්සරනය් දෙවිපිහිටය්
@pathumprabath8450
Ай бұрын
ආදරණීය ගුරුපියානන්ට ත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🌷🌷🌷🙏
@DecikaSamarasinghe
2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අද්යාත්මික පියාණනි සැමට සෙත සලසන ඔබතුමා වෙනි උතුමන් ලොව පහල වෙවා සත් දහමින් ලොව බැබලේවා සාදු සාදු සාදු
@thanujasharmaly9965
2 ай бұрын
ස්තුතියි ඔබතුමාට ගුරු පියානෙණි .බොහොම පින් සිදුවේවා .තෙරුවන් සරණයි ❤❤❤
@Gayan_Malinda
2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@kumudinipriyanthikapremara1665
2 ай бұрын
❤ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී .තෙරුවන් සරණයි. දෙවි රැකවරනයි.🙏🙏🙏💞💞💞
@SmilingBeignets-zn6wx
2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි පින්වත් දෙවි පියනනි
@malisamarajeewa8478
2 ай бұрын
උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . වටිනා වැදගත් දේශනාව තුලින් අපට ලබාදෙන දැනුමට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් .දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! 🙏🙏🙏🙏🙏
@mahanamabaratha3135
Ай бұрын
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@kumududisanayake4683
2 ай бұрын
ස්තුතියි ඔබතුමා ට. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏
@rohanadhietty7182
Ай бұрын
💐ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 💐💐
@lalithakwt6082
2 ай бұрын
සම්මා සම්බුදු සරණයි මගේ ආදරණීය දෙව් සුව පවුලට මුළු ලෝකයාම දෙව්සුව පවුලේ ඥාතීන් වේවා
@RohiniKumari-ce6dm
2 ай бұрын
ගුරු පියානනි ඔබගේ දේසනාව ගොඩක් වටිනවා ඔබ තුමාට බොහොමත්ම පින්
@sujmathupala8058
2 ай бұрын
මිල කල නොහැකි වටිනා උපදෙස් මාලාවට ඉතාම පින් ගුරුදෙව්තුමනි .දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! ❤❤❤
@nisansalafernando1342
26 күн бұрын
ගොඩාක් පින් මාමේ🙏🙏🙏🙏🙏🙏🙏
@niranjalachandanidesilva4746
Ай бұрын
🙏🙏🙏💐💐💐👍👍👍👍💐💐💐ඉතාමත්ම වටිනා දේශනා වකි .ගුරු පියානෙනි මෙවැනි හරවත් දේශනා මගින් අපව දැනුවත් කිරීමම මහඟු කුසලයකි ..මෙිකරන්නා වූ මහඟු කුසලානිශංස බලයෙන් ඒඋතුමි අමා මහ නිර්වානය අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirodhathejanee6812
Ай бұрын
පියාණනි ඔබේ ආශිර්වාදයේ බලයෙන් මාරක බාධක මැද වුවද සුවය පැවතිම්න් හෘදමනසේ කම්පන සංඛ්‍යාතය ඉහලින් තබා ගනිම්න් සාමකාමී පරිසරයක් තුල පවතිමි.දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි .......!
@sangeethamadubashini3923
Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏
@pibidenalanka987
2 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janitha365
2 ай бұрын
ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා මේ හරවත් දේශනා තුළින් සියලු දෙනාටම නුවණැස විවර වේවා 🙏 අනුග්‍රහය දක්වන රාකේෂ් කුමාර මහත්තාට සහ දර්ශනී මහත්මියට සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි 🙏🙏
@robatkarunathilaka7197
2 ай бұрын
කුමාර මැතිදුනි වටිනා දේශනයක්,ස්තුතියි 💎💎🙏🙏🙏💎
@gayanigeethika8029
2 ай бұрын
සැබවින්ම වටිනා ඔවදන් කීපයක් අදත් ඔබතුමාගෙන් ලැබුනා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@sachithdesilva7966
2 ай бұрын
ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@asankapriyanath-wy4fs
2 ай бұрын
Gurupynaniobathumata theruwan saranaisadu sadu sadu theruwan saranai 🙏🙏🙏
@mallikagodakanda9601
Ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@kjagoda3019
2 ай бұрын
ගුරු .පියානෙනි ඔබ තුමාටත් සුදු අම්මාට නිදුක් නිරොගි සුවය දිර්ගා යුශ ලැබේ ව්.
@Kamal-o4h
Ай бұрын
වටිනා කරුණු වලින් අපිව දැනුවත් කරන ගුරු පියාණන්ට ගොඩාක් පින් බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@agnesdubsi6863
2 ай бұрын
ස්තූතියි කුමාරමැතිදුනී ඹබතුමාට සූදුඅමිමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@RamaniGeeganage
Ай бұрын
🙏🌹🙏🌹 ස්තූතියි පියාණනි 🌹🌹🌹🌹 නෑඹිලියක් නොවී කුල්ලක් වීමට කියා දුන්නා අද😊😊😊😊😊
@SamanFofo-xg2fd
2 ай бұрын
දෙවිපියාණන්ටත්.සුදුඅමීමාඇතුලලුදෙවිසුවදේශයේසියලුදෙනාටමතෙරැවන්සරණයිදෙවිපිහිටයි❤🙏🙏🙏
@nilukularathna8233
Ай бұрын
අදත් ඉතාමත් වටිනා අර්තවත් දේසනයකින් අපව දැනුවත් කලාට අපේ දෙවි පියානන්ට ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@sandhyaethugalge1731
2 ай бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@vimukthibandara9662
2 ай бұрын
ඉතාම වටිනා දේශනාවක් . තෙරුවන් සරණයි , දෙවි පිහිටයි . !!!
@mayurigamage3741
2 ай бұрын
බොහොම පිං ඔබතුමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dammikawijesingha7853
Ай бұрын
දෙව්පියාණන්ටත් දායකත්වය දුන්නා අයටත් මාධ්‍යාංශයට අසුදු අම්මාට දීර්ඝාස වේවා
@VasanaJayathilaka
2 ай бұрын
Theruwan saranai devi pihitai gurutumani
@santhakumara3143
Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏
@skkw2356
Ай бұрын
මේ වටිනා ඔවදන් කිසිම කෙනෙකුට කියන්න දන්නේ නැහැ ස්තුතියි ආදරණීය දෙව් පියානනි
@manjulajayasinghe3070
2 ай бұрын
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
@peraraperara639
2 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් රාකේශ් මහත්මා ඇතුළු පවුලේ සැමට බොහෝම පින් ස්තුති
@nalakasamanpriya1187
2 ай бұрын
සද්දහමේ, ක්‍රියාත්මක, ප්‍රායෝගික අභ්‍යාස, වල. නිතර, කටයුතු කිරීමට , කියාදීමම, ඔබ තුමාට, බොහොමත්ම, ස්තූතියි,,🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
@IreshaJayaweera-e2n
Ай бұрын
තෙරුවන් සරණින් ගුරු පියාණනි 🎉🙏🙏🙏🙏🙏🙏
@rohinihettige5722
Ай бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌹🙏🏻🌹🙏🏻
@AnuradhaManjulani
2 ай бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏
@sirimasirima5665
2 ай бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි
@iroshimanel2407
Ай бұрын
බොහොම පින් ඔබතුමාට 🙏 ...වටිනා දේශනයක් .ගුරුපියණන්ටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගි දීර්ගායු සම්පත්තිය ලැබේවා 🙏 ..ඔබතුමා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤🙏🙏🙏
@yellowrose8312
Ай бұрын
Bohoma isthuthi oba thumage watina wadasatahanata.Theruwan saranai devi pihitai.
@shamaindika7542
2 ай бұрын
Oba tuma atulu devi suwa pawule sama denatama. Budu saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@iranganirathnayaka4746
2 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ මේ බෝහෝ දේවල් මම කරනවා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹 මේ යන සන්සාර ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා 😌
@sriyanipremalatha2060
2 ай бұрын
සුබ .දවසත් වේවා .ගරු.පියානණි තෙරුවන් සරණයි .දැනුවත් කිරීමට ස්තුතිය වේවා
@thanujaruwini3153
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@AltqanmnaPk-io9qr
2 ай бұрын
තෙරුවන් සරණයි ගුරුපියාණනි
@sriyadorst1640
2 ай бұрын
තෙරුවණ් සරණයි දෙවි පිහිටයි 🙏❤️🙏❤️🙏
@ClarisseBrohier
2 ай бұрын
Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏
@SriyaniGamage-fp3yh
2 ай бұрын
GODAK STHUTHI SIR 🙏 THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏♥️♥️♥️
@thissawijesekara8690
2 ай бұрын
වැදගත් දේශනයක් ස්තූතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@induwijesinghe5453
2 ай бұрын
Theruvansaranaei Siyalu devipihetaey 🙏🙏🙏❤❤❤
@chandanisriyalathaperera2628
2 ай бұрын
❤❤ ගුරු පියාණනි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා වටිනා දෙයක් අදත් ලබාදුන්නා.සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@MaliWakkumburaWakkumbura-qg6ud
Ай бұрын
Guru piyanani obata budu saranai dewipihitai
@padminiratnayake962
2 ай бұрын
Deshanayata obhoma pin Obathumata.Theruwan saranai dewe pihitai Dergausha lebewa
@HappyBaseballStadium-fx9vl
2 ай бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම
@mahindamihidu9179
2 ай бұрын
ගුරු දෙවි පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දායකත්වය දුන් අයට සහ දෙවිසුව මාධ්‍ය අංශයේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏✨️☀️🌾
@Chamathka_Gimhana
2 ай бұрын
තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි...!
@iswaragekusum9996
2 ай бұрын
හොඳමයි ගුරු පියාණනි මමත් ගොඩක් වේලාව ට ...වතී😢 ගොන් පොත ලියන් සිදු නොවේ වා හෙට ඉඳලම. කෙසේ හෝ දෙවු සුව පවුලේ ..වතී නම ට අකමැති යි😊 උත්සාහය ජයග්‍රහණය ම වේවි මගේ ඒකායන පැතුම. ගුරු පියාණනි සැම දා ලබාදෙන මිල කල නොහැකි දැනුම ඔවදන් වලට❤❤❤🙏🙏🙏🙏🙏🌷🌷🌹 සුදු අම්මා ඇතුළු සියලුම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට තෙරුවන් සරණයි ජයවේවා!❤
@induwijesinghe5453
2 ай бұрын
Dew suwa pauwley Siyalu denatama Deergaryu wewa 🙏🙏🙏☸️❤️
@sumalthadalpathadu6241
2 ай бұрын
තෙරුවන් සරණයි ගුරු පියානනි.හැමදාමත්වගේ අදත් හොද වටිනා විඩියෝ එකක් මේ දවස්වල මට සෙම ගතිය නිසා උසස්ම ගන්න අමාරුයි ඉතින් මට මතක් උනා ගුරු පියානන් කියා දුන්න තේ එකට කරාබු නැටි තුනක් දාලා බොන්න කියන උපදේශය .ඉතින් මම ඒක කලා .ඒ පානය ඉතාමත් සුවදායකයි. මනසත් මාරම සැහැල්ලුයි ❤❤ස්තුතියි ගුරු පියානනි ඔබට. නමස්කාර වේවා❤❤❤❤❤
@Chandrakanthi_Kodikara
2 ай бұрын
දෙව් සුව පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී වේවා teruwan saranai dewi පිහිටයි
@NilanthiKumuduni-ys6vf
2 ай бұрын
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏 සත් දහමෙහි ප්‍රායෝගික භාවය දිනෙන් දින නැවුම් බවකින් කරුණු ගෙන හැර දක්‌වමින් ඔප්පු කර සත්‍යම පෙන්වා දෙන ඔබ වහන්සේට කෘතඥතා පූර්වක ස්තූතිය වේවා!!!... දිව්‍යමය සුව කාරක ශක්තියෙන් පමණක් නොව දිව්‍යමය ආහාර පාන වලින්ද ආශිර්වාදයෙන් ද පෝෂණය කරමින් සියලු සත්වයන්ට සෙත සලසන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!..... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
@KaviiBbh-rx7ye
Ай бұрын
මම ළමා නිවාසයක වැඩ කරන්නේ මෙහේ දැරියන් දෙන්නෙක් කණේ ආබාධ වලිනුත් තවත් දරැවෙක් කකුලෙ ආබාධයක් සමඟත් ඉන්නව.එක දරැවෙක් සම්පුර්ණ නිර්මාංශයි.තවත් සමහර දරැවො ඉන්නව ෆිට් එක වගේ හැදෙන දැරියන්.අනේ ඒ සියලුම දැරියන්ට ඔබතුමාගේ ආශිර්වාදය ලැබේවා ලබාදෙන්න තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@BeNk-j8w
2 ай бұрын
අපේ අම්මා ඉද්දී හැම දේම පොතක ලීව.අපි හිනාවූනා. පුදුමාකාර සිද්ධිය කියන්නේ අක්කායි මමයි ඊයෙ මේ ගැන මතක් කරල අපිත් එහෙම කරමූ කියල හිතුව.අද බලද්දී ඔබතුමා ඒ ගැන වැඩසටහන කරලා.thwnks a lot
@anomawalakulu3256
2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@nandawathiabeywardhane3882
2 ай бұрын
Dewepiyanani obatumata suduammata dergayusa labewa devisuwa desaye samata budusarani devipihiti
@pushparaj-wx3jv
2 ай бұрын
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@ShanikaMadhu-fq3jp
2 ай бұрын
❤❤budu saranai❤❤ guru piya❤ dirgausa lebewa❤❤
@nandanagunarathna1367
2 ай бұрын
තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි සර් .🙏🙏🙏
@manelsurangani6777
2 ай бұрын
බොහොම ස්තුතියි! තෙරැවන් සරනයි ! ඔබතුමා ට
@sisiraninandika6223
2 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
36:30
වහාම ඔබේ පිටකොන්ද, උරපතු බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 18 М.
1:51:45
2024-11-02 රාත්‍රී 8.30 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 11-02
Dew Suwa Sewa
Рет қаралды 13 М.
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,1 МЛН
16:04
Миллионер | 2 - серия
Million Show
Рет қаралды 1,9 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 37 МЛН
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
1:16:08
සම්මුති නීතියෙන් පරමාර්ථ නීතියට මාරුවුනොත් සියළු දුක් නිමයි.. | Deegoda Kumara
Dew Suwa Sewa
Рет қаралды 21 М.
1:02:11
අධ්‍යාත්මික ශක්තිය ලබාගැනීමට සැබෑ රහස් ක්‍රමය | Deegoda Kumara | Binara Poya
Dew Suwa Sewa
Рет қаралды 15 М.
14:22
විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara Meditation
Dew Suwa Sewa
Рет қаралды 314 М.
34:34
වහාම ඔබේ දණහිස් බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 42 М.
54:12
විශ්වයේ බලවත් සුවකාරක ආලෝකය හා සම්බන්ධ වන හැටි..| Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 50 М.
26:06
දිනන කෙනාටයි රටටයි වෙන දේ වෙනත් ඇසකින්.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 160 М.
1:14:06
ඔබ නොසිතූ අධ්‍යාත්මික රහසක්.. | Deegoda Kumara | Vap Poya
Dew Suwa Sewa
Рет қаралды 12 М.
29:19
පෙර ආත්මය දැනගන්න මේ වැඩසටහනින් සම්බන්ධ වෙන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 17 М.
36:13
වැදගත්ම දැනුවත් කිරීමක් මෙයින් පිට යන්නෙපා.. | Deegoda Kumara EXPOSES the Universe's Amazing Gifts!
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 18 М.
28:49
ගෝනපොලට දිව්‍ය ආලෝකයක් පහල වෙයි.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 11 М.
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,1 МЛН