පෙර ආත්මය දැනගන්න මේ වැඩසටහනින් සම්බන්ධ වෙන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

  Рет қаралды 18,990

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер
@deepthisomarathna9741
@deepthisomarathna9741 3 ай бұрын
දිව්‍ය පුත්‍රයෙකු කුමන ඇඳුම ඇන්දත් ලස්සන පියකරු බවක් පෙනේ.මමනම් හිතන්නෙ ඔබතුමාගේ හදවත මුහුණෙන් පිළිබිඹු වෙනව කියල.දෙව්සුව දේශයේ අනුගාමිකයන් වන අපද ඒ මඟ වහවහාම යායුතුය .ස්තූතියි. දෙවි පියාණනි 🙏🙏🙏
@neharafernando9401
@neharafernando9401 3 ай бұрын
❤❤❤❤❤
@AnuradhaManjulani
@AnuradhaManjulani 3 ай бұрын
ස්තුතියි පියානනි තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@DakshikaJayaweera
@DakshikaJayaweera 3 ай бұрын
බුදු සරනයි ගුරු පියානනි,
@Ishara_wickramasinghe
@Ishara_wickramasinghe 3 ай бұрын
සර් මගේ නම් එකම ප්‍රාර්ථනාව.. සර් උපදින මතු ආත්ම භවයකදී මටත් ඒ භවයේදීම උත්පත්තිය ලැබී.. සර් සමග එකට වැඩ කටයුතු කරන්න තියෙනම් ඒ ඇති 🙏🙏🙏😍😍
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 ай бұрын
තෙරුවන්සරණයි!සිතුවිලිවලට.වැඩියෙන් කිරියා කාරකම් වලට මුල් වන්න සූර්යයා මෙන් පරාර්ථය අත්විදින්නට හැකි නම් පැතුම් ඉටුවනවාමයි....අත්දුටුයි...සහතිකයි...එයඑසේමවේවා!
@srhgamage9025
@srhgamage9025 3 ай бұрын
දීගොඩ කුමාර මැතිතුමාටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
@malisamarajeewa8478
@malisamarajeewa8478 3 ай бұрын
සත්‍යම පවසන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . පෙර කල පින් කුසල් නිසා මේ භවයේදී උතුම් දෙවි පියාණන් හමුවුනා සත් දහම අසන්නට . භව ගමන කෙටි කර ගැනීමට හැකි වේවා . සිතට ශක්තිය ඔබයි පියාණනේ . දෙවි පියාණන් අපිට හැමදාමත් ලස්සනයි . පාට ඇදුමට තවත් ලස්සනයි .දෙවි පියාණන් සුදු අම්මා කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා .🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏💛
@anurakiriella1801
@anurakiriella1801 3 ай бұрын
ගුරු පියානන්ට සුදු අම්මාට සහ දෙව්සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@punyasiriegodawaththa8531
@punyasiriegodawaththa8531 3 ай бұрын
ජිවමාන දෙව්‍ කෙනෙක් කියල අපට තේරුම් ග්න්නපුලුවන් බුදුසරණයි !
@mallikagodakanda9601
@mallikagodakanda9601 3 ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි, සුදු අම්මා දේව සුව පවුලේ සියලු දෙනාටත්❤
@kamanihewage8409
@kamanihewage8409 3 ай бұрын
නලුවො පරාදයි හරිම පිය මනාපයි සුදු අම්මව ලැබෙනකල් කොහොමද බේරිලා හිටියේ ඔයා අනේ අපි හරිම ආදරෙයි ඔබ වහන්සේට ඒකයි මෙහෙම කිව්වේ දෙවි පිහිටයි 🌹🌹🌹👏👏👏❤❤❤❤❤❤❤❤
@renuka243
@renuka243 3 ай бұрын
තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@sujmathupala8058
@sujmathupala8058 3 ай бұрын
උතුම් බුද්ධ දේශනා සරලව කියාදුන් බුදුපුතුන්ට දීර්ඝායුෂ වේවා!!! ස්තුතියි දෙව්කුමරුනි! තෙරුවන් සරනයි!!💜💜💜
@user-nc1er2sl5o
@user-nc1er2sl5o 3 ай бұрын
ඔබතුමාට අනෙක වාරයක්. ස්තුතියි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 3 ай бұрын
නමස්කාර වෙිවා ගුරු පියානනි දිර්ගඅයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@thirimamunidineka7254
@thirimamunidineka7254 2 ай бұрын
ගුරුපියාණෙනි, ඔබතුමා බුදුන් වහන්සේ දේශනා කල පරිදි පැහැදිලි කර දුන්න එක සත්‍යයක්‌. ගොඩක් අයගෙ පුරුද්දක් තමයි තමන් ආද්‍යාත්මිකව දියුණු වෙන්න උත්සාහ කරන්නේ නැතුව ගිය ආත්මේ, ඊළඟ ආත්මේ ගැන හොයන්න වද වෙනවා. එහෙම අයට නිවන ගොඩක් දුරයි. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 3 ай бұрын
❤❤❤ ගුරු පියණනි 2022 දී මම වැඩ සටහනකට සහභාගි උණා එවිට ඔබ තුමා නිසා අතර මගදි මම සුවපත් උනු කෙනෙක් වැඩ සටහන වෙලා වේදි මාව දැක්ක ගමන්ම මට කිව්ව ඔබ තුමිය ගොඩක් පින්වන්තයි කියලා එදා ඉදලම මම හරිම සතුටින් පුලුවන් විදිහට පින් දහම් කරගෙන ඉන්නවා ඔබ තුමා ගේ හැම වැඩ සටහනක් බලනවා ❤❤❤
@anyone3101
@anyone3101 3 ай бұрын
ස්තූතියි ගුරුපියානණි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන පවුලේ අයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@deepikapathirana5629
@deepikapathirana5629 3 ай бұрын
සංසාර ගමන නවතා නවිසැනසීමට නිවැරදි අවබෝධය ලබා දෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ගුරු පියාණනි. ඔබතුමා සුදු අම්මා කෙසේ දුටවත් බොහෝම පියමානපයි සොදුරුයි. බාධා පැමිණියද ඔබතුමා ගේ දේශනා ඔස්සේ නිවීමට මග සොයාගන්න උත්සාහ කරනවා. ඔබතුමා ඇතුළු සැමට සියලු යහපතම වේවා. 🎉
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.අවධිවෙමින්පවතින ධර්මරත්නයටත් දෙව්සුව-දේශයටත් මාගේනමස්කාරයත් සාදු කාර දීමට සැමදා සියලුම දෙනාගේ සිත් සැනසේවා.
@SaviDivyanka
@SaviDivyanka 3 ай бұрын
ගුරු පියාණෙනි ඔබතුමා දිව්‍යමය ප්‍රතිමුර්තියයි. ඔබතුමාගේ සාරවත් දිව්‍යමය දේශනයටත් ආශිර්වාදයටත් අනේක වාරයක් පින් 🙏🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 3 ай бұрын
පින්වත් ආශ්චර්යමත් විශ්වීය ගුරු පියාණෙනි මගේ නමස්කාරය වේවා සියලු සත් හට කරුණාවෙන් කොතරම් නම් වටිනා අදහස් අප හට උගන්වමින් මේ කරන්නාවූ කර්තව්‍යයට බොහොම පින් ගුරු පියාණෙනි සියලු සත් හට ගුරුපියාණන්ගේ අවවාද අනුශාසනා ඇසේවා මුළු ලෝකයම දියසුව දේශයක්ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@RamaniSwarnalatha-uh6qz
@RamaniSwarnalatha-uh6qz 3 ай бұрын
ගුරු පියානනි ඔබ තුමාට සහ සුදු අම්මා අතුලු දෙව්සුවපවුලේ සියලු දෙනට තෙරුවන්සරනයි දෙවිපිහිටයි දීර්ඝා යුශ ලෑබේවා
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 3 ай бұрын
හරිම ලස්සනයි ඔබ තුමා වගේ සම්පතක් වාසානා දිර්ඝායුස ලැබේවා කුමාර මැතිදුනි 🙏💜️❤❤️
@CalistaKalugamage
@CalistaKalugamage 3 ай бұрын
අදත් අලුත් දෙයක් නොසිතූ දෙයක් කියලා දුන්නා ස්තුතියි ගුරුපියානනි ස්තුතියි ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏සුදු අමිමා ඇතුළු ලහිරු හා දෙවි සුව පවුලේ සියලුම දෙනාටමත් තෙරැවන් සරනයි දෙවි පිහිටයි ස්තුතියි
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema 3 ай бұрын
ගුරු පියාණන් මොන කමිසේ ඇන්දෙත් ලස්සනයි පෙර පිනකට අපිට ලැබුනේ ගුරු පියාණන් සමග ඉතිරි ටික කලේ ගත කරන්නෙ මේ සසරින් එතෙර වන්නට මම උත්සාහ කරනවා ගුරු පියාණනි සුදු අම්මාටත් ගුරු පියාණන්ටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chandraskg5927
@chandraskg5927 3 ай бұрын
අදත් ලස්සනයි ගුරු පියාණෙනි. අද දවසට වැඩසටහන්. 3. වෙනි එක බල්ලන්නේ. හරිම අසාවෙන්. ඉස්තුතියි ගුරු පියාණෙනි ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalakasamanpriya1187
@nalakasamanpriya1187 3 ай бұрын
සත්‍ය ප්‍රකාශ කරණවිට, එය නිහතමානීව. පිළිගැනීම අපි සියලු දෙනාගේම, දේව ගතියකි, ඔබ තුමාට නමස්කාර ස්තූතිය පුදකරමි, 🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 3 ай бұрын
ස්තුතියි ගුරු පියානනි,මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🌷🌷යහපත් වටිනා දේශනයක් කර ඔබ තුමාට බොහොම පින්. ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් කාර්‍ය මන්ඩලෙ , සැමටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි දිර්ඝායුශ වේවා
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 ай бұрын
ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@latarupasinghe4446
@latarupasinghe4446 3 ай бұрын
Kumara Mahaththaya Sudu Amma athulu Kariya mandalayatath Dewusuwa pawule samatath Theruwan saranai siyalu dewi pihitai 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@AyeshiVrs
@AyeshiVrs 18 күн бұрын
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි !!!! 🙏 ❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️🙏
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 3 ай бұрын
බොහොම ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏💞
@wgmangalika4200
@wgmangalika4200 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි
@vijithamalani4676
@vijithamalani4676 3 ай бұрын
දෙව් පියාණෙනී , ඔබ අපට දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි .තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි ❤❤❤
@wasanthiganga2735
@wasanthiganga2735 3 ай бұрын
ස්තුතියි ගුරු පියානනි යහපත් දේශන යක් .සියලු සත්වයෝ සුවපත් වේවා ...🙏🙏🙏🙏
@ravindrakumara9105
@ravindrakumara9105 3 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..ගුරු පියානන් ඇතුලු සියලුම දෙනටම.ගොඩක් ස්තුතියි !!
@SusilaPriyani
@SusilaPriyani 3 ай бұрын
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි ගුරු පියානෙනි. ලස්සනයි අදත්. සුදු අම්මාටත් කාර්ය මඩුල්ල ඇතුලු සැමටම සතුට ප්‍රීතිය බොහෝ වේවා. දෙව් සුව දේශය දස දෙස පැතිරේවා. ❤💜💙🧡💚🙏🙏🙏🙏🙏🙏🙏
@kusumapiyasena9537
@kusumapiyasena9537 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@subanilakshika5971
@subanilakshika5971 3 ай бұрын
ඔබ තුමා ,සුදු අම්මා මාධ්‍ය අංශයේ සියලු දෙනාටත් ,දෙව්සුව දේශයේ සැමට බුදු සරණයි 🙏දෙවි පිහිටයි🙏
@sreemathilka9633
@sreemathilka9633 3 ай бұрын
Apge dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි දායකත්වය දෙන හැමෝටම .බොහෝ pin 🙏🙏❤❤❤❤
@sisiraninandika6223
@sisiraninandika6223 3 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
@lalithakwt6082
@lalithakwt6082 3 ай бұрын
ඔබතුමාගේ මේ දහම් කරුණු තුළින් අප්‍රමාණව සිත පැහැදීමට පත්වෙනවා අපි කළ යුත්තේ ප්‍රඥාව අවදි කර ගැනීමයි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 3 ай бұрын
තෙරුවන් සරණයි . දෙවි පිහිටයි.අද ඔබ තුමා ලස්සන යි.දීර්ඝායුෂ ලැබෙවා!
@sachithdesilva7966
@sachithdesilva7966 3 ай бұрын
ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@asankapriyanath-wy4fs
@asankapriyanath-wy4fs 3 ай бұрын
Ģuru pynani obathumata theruwan saranai devi phtai sadu sadu sadu theruwan saranai sadu sadu sadu 🙏🙏🙏
@AsankaMahesh-df5yz
@AsankaMahesh-df5yz 3 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී ආයුෂ ලැබේවා 🙏🙏🙏
@peraraperara639
@peraraperara639 3 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා ගුරු පියානනි ඔබ තුමා අදත් ලස්සනයි අපි ට ඔබතුමා හැමදාම ලස්සනයි පියකරු පින් කඳක් බොහෝම ස්තුති ගුරු පියානනි ❤❤
@VinethaPalihawadana
@VinethaPalihawadana 3 ай бұрын
ඔබතුමා කියාදෙකන හැම දේම අහද්දි හිතෙනව ඇත්ත නේන්නමි කියල. තෙරුවන් සරණයි.දෙවි පිහිටයි
@lalithakwt6082
@lalithakwt6082 3 ай бұрын
වටිනා දේශනාවතුන්වැනි වරටත් ඇසුවාසිතට තදින් අවබෝධ කරගත යුතු දේවල් ඔබතුමාට බොහොම පින්.
@chandaniranasinghe6756
@chandaniranasinghe6756 3 ай бұрын
තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි .🙏🙏❤️
@dorinperera6124
@dorinperera6124 3 ай бұрын
Dewpiyaneni sthuthi sudu amma ethulu dewsuwa sewa siyaluma denata theruwan saranai. ❤
@Latah-lo8tm
@Latah-lo8tm 3 ай бұрын
ගුරු පියාණනි ඔබ මොන පාට ඇදුම ඇන්දත් හරිම ලස්සනයි සිරියාවන්තයි සුදු අම්මත් හරිම ලස්සන කෙනෙක් තෙරුවන් සරණයි 🙏🙏🙏
@manelsurangani6777
@manelsurangani6777 3 ай бұрын
තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !ඔබතුමාට❤❤❤ 🙏🙏🙏🌼🌼🌼🌼🌼
@vijeniherath6215
@vijeniherath6215 3 ай бұрын
එහෙමයි පියාණනි මේමොහොතේ සැනසිම ඉතා උතුම් බුදු සරණයි දෙවි පිහිටයි
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 3 ай бұрын
තෙරුවන් .සරණයි ඔබතුමාට .හරිම සතුටුයි පියානණි .අපූරු .දැනුවත් .කීරීමක්.ස්තුතිය වේවා
@komalravat404
@komalravat404 3 ай бұрын
❤❤❤❤❤❤ ආදරණීය ගුරු දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,, මාගේ නමස්කාරය වේවා,,,,❤❤❤❤❤❤❤ මම කුවේට් සිට
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම දීර්ගායු වේවා ❤❤
@lalithakwt6082
@lalithakwt6082 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරණීය ගුරුතුමනි ඔබතුමාගේ සද්දහමට මුළු හදවතින්ම මම ආදරෙයි සියයට දාහක් සත්‍යයි සත්‍යයි සත්‍යයි .
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 3 ай бұрын
ඇත්තටම මගේ ගුරුදේවෝත්තම දීගොඩ කුමාර උතුමාණන් වහන්සේ පාට ඇඳුම් ඇඳලා හරිම ලස්සනයි! ඔබතුමාගේ සතුට අපෙත් සතුට මීට කලින් නිල් පාට ඇඳුමක් ඇඳගෙන හිටියා ඒකත් ලස්සනයි ඉතාම ඉතින් කොල්ලා පිරිසිදු හිත නිසා හැම විටම ලස්සනයි හැමදේම ලස්සනයි! මම වසන්ත පද්මසිරි මම ඔබතුමාට ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!
@aruwani7813
@aruwani7813 3 ай бұрын
🙏🌼බොහොම ස්තූතියි ගුරුතුමනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌼💙
@yamunaherath5252
@yamunaherath5252 3 ай бұрын
Oba thuma pawasana siyalu karunu sathyayai....theruwan saranai devi pihitai oba thuma ethulu siyalu denatama...🙏🙏🙏
@sriyanisriyani6093
@sriyanisriyani6093 3 ай бұрын
Theruwan saranai guru piyanani.kohomath .lassanai hadawathe thiyana lassan hinda oba thuma koho andath lassanai...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl 3 ай бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම
@punchikankanamgeramani7140
@punchikankanamgeramani7140 3 ай бұрын
මට නමි පේන්නෙ ඇස්දෙකෙ කලු ඉගිරියාව.... විශාලයි ඒ ගැන මට වෙනසක් ස්තුතියි වි්ශ්ව මාතාවට.🙏
@wimalawathidasanayaka5240
@wimalawathidasanayaka5240 3 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සුදු අම්මා ගුරු පියානන් සියලුම දෙවියන් රැක දේවා
@PatoGamage
@PatoGamage 3 ай бұрын
දෙවි පියාණනි ඉතාම වටිනා දේශනයක් අද දින අසන්නට සැලැස්වීම ගැන ඔබතුමන්ට ස්තුතිය 🙏 දෙව් පියාණනි ඔබතුමන් ලක්ෂ සංඛ්‍යා අසරණවු රෝගීන් සුවපත් කල සුවපති පියාණනි..... මාගේ ලොකු අයියාද සුවපත් කර දෙන ලෙස බැගැපත්ව අයද සිටිමි දෙවි පියාණනි 🙏 මාගේ ආදරණීය ලොකු අයියා මෙන්ම සියලු රෝග වලට ගොදුරු අසරණවු සියලු දෙනාට පිහිට වන්න දෙවි පියාණනි 🙏 ඔබතුමන්ටත් සුදු අම්මාටත් දෙවි සුව කාර්ය මණ්ඩලයටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🙏
@sigithamalani6020
@sigithamalani6020 3 ай бұрын
ගුරු පියාණනි ඔබතුමා අදත්ලස්සනයි තේරුවන් සරණයි දේව් පිහිට යි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි!
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 3 ай бұрын
දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤🎉🎉🎉
@sandhyagamalath5161
@sandhyagamalath5161 3 ай бұрын
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලුම දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා
@deepanisilva5509
@deepanisilva5509 3 ай бұрын
Theruvan saranai devipihitai සියලු dew සුව දේශයේ වැසියන්ට ,නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@KumariHettiarachchi-oy4du
@KumariHettiarachchi-oy4du 3 ай бұрын
ඔබ තුමා කුමන aduma andath පිය කරූයි ඔබගේ දේසනය තුලින්ම.මම ගොඩාක් හිත දියුකර ගත්ත කෙනෙක් මට මා gana harima ආඩම්බරයි ඔබ තුමාට බුදු බවම ල්බේවා තෙරුවන් සරනයි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@samudrikahandage9251
@samudrikahandage9251 3 ай бұрын
අපේ ගුරු පියාණන් ට සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
@sumithrasilva3795
@sumithrasilva3795 3 ай бұрын
අපේ දිව්‍යමය ,පියානන්ට,මෑණියන්ට , නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏
@renukaperera2460
@renukaperera2460 3 ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මැණියනි . සැමට යහපතම වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@rohanadhietty7182
@rohanadhietty7182 3 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🎉සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌹🌷🙏
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r 2 ай бұрын
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 3 ай бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉අප සියලු දෙනාම යිපදිම දුකක් නීර්වානයට පත් වේවා! ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලු දෙනාම දෙනාට යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏🙏
@LakeeshaSandarenu1998
@LakeeshaSandarenu1998 3 ай бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියානෙණී ඔබ තුමා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම 🙏🙏 දීර්ඝ ආයු ලැබේවා 🙏
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 3 ай бұрын
Namo buddaya bohomath thuthi kumara maha.athulu devu suva pavule hamotama dirgayusa veva theruvan saranai 🌺🌺🌺🙏🏻🙏🏻❤❤❤
@AnomaKumari-z6f
@AnomaKumari-z6f 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට ❤❤❤❤❤
@OlambaeeDon
@OlambaeeDon 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි. දෙව් පියාණනි සුදු අම්මා ටත් ගොඩක් පින් ඇත්තටම පියාණන් ඔබ තුමාට සුදු අත් දිග සර්ට් එකයි දිග කලිසමයි හරිම පියකරුයි හැම වෙලාවේම හිතේ තියන සොබාවය මුහුණින් පේන බව ඔබ තුමා මනාලෙස පෙන්නුම් කරනවා දීර්ගායු ලැබේවා දයාබර ගූරු දේවායාණනි 🙏🙏🙏
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 3 ай бұрын
නමස්කාර වේවා🙏 ඇත්තමයි ගුරු පියාණනි අදත් හරිම ලස්සනයි 🎉 ආයුෂ බොහෝ වේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@janitha365
@janitha365 3 ай бұрын
සරුදේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් අපහට දෙන මේ සත් ධර්මයට ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏 අනුග්‍රහය දක්වන විචිත්‍රානි මහත්මි ඇතුළු පවුලේ සැමට , සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
@nilupriyadarsani8752
@nilupriyadarsani8752 3 ай бұрын
Sri maha badrakali magedewa Amma mathu budu wewa🙏🙏🙏🙏🙏🙏
@priyanthipathi6667
@priyanthipathi6667 3 ай бұрын
Apey mathidun hama adumakatama godak lasssanai. Apey mathidunta niduk nirogibavaya labayva teyruvansaranai deyviphitai ❤️❤️❤️❤️❤️❤️
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 3 ай бұрын
සත්‍ය ධර්මය ලොවට පහල කරන්නාවු ගුරු උතුමානනි ඔබට නමස්කාර වේවා⚘⚘🙏🙏🙏🌹❤❤❤❤
@iroshimanel2407
@iroshimanel2407 3 ай бұрын
බොහොම ස්තුතියි දෙව් පියානණි..අන්ද බාවයෙන් අපිව මුදවා ගන්න , සත් දහමෙන් පොශනය කරන ආදරණීය ගුරුපියානණී නමස්කාර වේවා ..ඔබතුමාටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගි දීර්ගායු සම්පත්තිය ලැබේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏❤❤ .. දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏. කාර්‍යමන්ඩලයේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 3 ай бұрын
අපේ ගුරු පියාණන්ටදීර්ඝායුෂ ලැබේවාසුදු අම්මාටත් එසේම වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 3 ай бұрын
තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි
@upaliwijesiri1815
@upaliwijesiri1815 3 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@malikasrilanka5328
@malikasrilanka5328 3 ай бұрын
හැමදාම ඔබතුමා ලස්සනට අදිනව හරිම ප්‍රසන්න පෙනුමක් අපගේ ගුරැපියාණන් දැකීම අපට සතුටක් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ආදරනීය ගුරැපියාණන් සුදු අමිමාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🪷🪷🪷🪷🪷🙏🙏🙏
@NuwanNishantha-kx9rd
@NuwanNishantha-kx9rd 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹🌹🌹
@priyankasenasingha6549
@priyankasenasingha6549 3 ай бұрын
සුබඋදැසනක්වෙිවා පින් වත් ඔබතුමා ට සහ සුදු අමිමා ටත් දීර්ඝායුෂ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Gayan_Malinda
@Gayan_Malinda 3 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 3 ай бұрын
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 3 ай бұрын
ස්තුතිය, ගුරු දෙව් පියාණෙනි. සුදුඅම්මාට,දෙව්සුව පවුලේ සැමටම නිදුක් නීරෝගීසුවය, දීර්ඝායුෂ ලැබේවා.
@Chamindika-z2s
@Chamindika-z2s 3 ай бұрын
🌻🌻🌻😃😃ඔබතුමාගේ සමේ පාටට ඕනම පාටක් ලස්සනයි .
@PadminiRamanayake
@PadminiRamanayake 3 ай бұрын
ගුරු පියානන් ඇතුලු සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි🎉❤❤❤❤
@imalijayetilleke6889
@imalijayetilleke6889 3 ай бұрын
නමස්කාර කරමි දෙව් පියාණනි.ඉතාම වටිනා සමාජයට ඔවදන් රැසකින්ම සපිරි දේශනයකින් අප දැනුවත් වුනා.ස්තූතියි දෙව් පියාණනි.🙏🙏
@iroshakumuduni
@iroshakumuduni 3 ай бұрын
Taruwan saranai davi pihitai....🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
සතර අපායෙන් මිදෙන්නේ කොහොමද?
2:54:53
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 38 М.