KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ අයට කළ යුතු දේ දිව්‍යත්වය කියයි..| Deegoda Kumara spiritual speech
1:00:53
වහාම ඔබේ හිසත් මොළයත් බේරා ගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
30:31
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
The evil clown plays a prank on the angel
00:39
අපූරු බලවේගයක් ප්‍රථම වරට හදුන්වා දෙයි.. | Deegoda Kumara Spiritual Speech
Рет қаралды 131,900
Facebook
Twitter
Жүктеу
1
Жазылу 216 М.
Dew Suwa Sewa
Күн бұрын
Пікірлер: 1 100
@PoojaniValantino
13 күн бұрын
ශීයානි ගේ ස් නා යු රෝග සියළුම ලෙඩ මගෙ දිගොඩ දෙවියන් ගේ පිහිටෙන් සුව පතම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@Swarna-w2v
5 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා vishwaya ස්තූතියි ස්තූතියි ස්තුතියි 🙏🙏🙏
@NilukaKumari-u1j
7 ай бұрын
ඔබ තුමාගේ විශ්ව සක්ති බලයෙන් මගේ දරු පැටියාගේ හිසේ පටන් දෙපතුල දක්වා ඇති මේ ලෙඩ සියල්ලම සුව වේවා... සුව වේවා..... සුව වේවා
@NadeeshaManamperi
3 ай бұрын
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ ශරීරයේ තිබෙන ලෙඩරෝග සියල්ලම සුව වේවා...!!! ඒ වගේම සියලුම රෝගීන් සුව වේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SadeeshAnjana-j2q
3 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..
@UhHerath
Ай бұрын
Budusaranai
@mayurisamanali2939
3 күн бұрын
බොහොම ස්තූතී ගුරු දේවයිනී 💜️🌹💜️🙏🙏🙏💜️🌹💜️බොහොමත්ම පින්..ඔබතුමන්ට දීර්ගායුශ ලැබේවා..!!! 💜️🌹💜️
@chamindawijethunga7141
Ай бұрын
ගුරුතුමනි ඔබගේ මග පෙන්වීම් ඉතා වැදගත්, බොහොම පින් 🙏❤️
@PalansooriyageLeelarathna
4 күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@anushanarangodagee3085
6 ай бұрын
ඹබතුමාගේ විශ්ව ශක්ති බලයෙන් ලොව සියලු දෙනා සුවපත් වෙිවා ඹබතුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandhanaKumara-w1x
9 күн бұрын
ජීවිතයම සුවපත් වෙන දේශනාවක්... ඔබතුමන්ට දීර්ඝායූ වේවා!! තෙරුවන් සරණයි !!!
@DmIndrani-j5q
2 ай бұрын
ඔබ තුමාගේ දෙවමය විස්ව බලයෙන් මගේ හිසේ තිබෙන ලේ කටිය දිය වෙවා
@VijithaMallika-e9w
Ай бұрын
Oba tjumage diewamaya vidhva salthi balayen mage sareeraya thi bena siyalu rogs suwa wewa
@VijithaMallika-e9w
Ай бұрын
Oba thimata pin sidu wews ada patan uthsaha gannawaathula pirusidu karsganna
@KaviiBbh-rx7ye
29 күн бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@GshryRhrj-iz8wv
8 ай бұрын
නමෝ බුද්ධාය දීගොඩ කුමාර මහතා අපි හැමෝටම මුන ගැස්සු විශ්ව මාතාවට නමස්කාරය වේවා විශ්වයට හදවතින්ම ස්තුතියි ඔබතුමා ඇතුලු දෙව්සුව පව්ලේ හැමෝටම නිදුක් නිරෝගීබාවයම ලැබේවා තෙරුවන් සරනයි🪷🪷🪷🙏🙏🩷🩷❤❤❤
@H.WchamindaChaminda
6 ай бұрын
❤❤❤❤❤❤🙏
@RanasingheKalyani-vx1qj
3 ай бұрын
Wishwsmathawagesakthiyamawetha.labadunmemakumàramahathata.mage.stutiya.pudakarasitimi@@H.WchamindaChaminda
@AnnoyedJasmine-by3qu
10 күн бұрын
ඔබ, තුමාට, ගොඩක්, පින්, teruwan, සරණයි, 🙏🙏🙏
@malisamarajeewa8478
8 ай бұрын
සත්‍යම පවසන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . වචනයේ අපූරු බලය ගැන ඉතාමත් වටිනා වැදගත් අපූරු දේශනයකින් අපිව දැනුවත් කල කුමාර ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අපි සියලු දෙනා එළඹසිටි සිහියෙන් යුතුව සත්‍යවාදි ප්‍රේමණීය අය බවට පත් වෙමු . අනුග්‍රහය දැක්වූ එම මහතා සහ මහත්මියට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අමන්දා දියණිය ඉතා නීරෝගී සුවපත් භාවයට පත් වේවා . ඔවුන්ගේ සුරතල් සුනඛයාටද නීරෝගී සුවය ලැබේවා . දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා 🙏🙏🙏🙏🙏 . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
@seethaabeykoonitsvgoodexth3242
9 күн бұрын
සාධු සාධු සාධු සියථසත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ටත් සුදු අම්මා ටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩල ද තෙරුවන් සරනයි ස්තුතියි ❤❤
@SandayaKumari-b5f
7 ай бұрын
මමත් හරිම නරක කෙනෙක් තරහා යනවා පොඩිඩක් ඇත්තන් සාප කරනවා මට හැම නිතරම අසනිප මම නොහිතන දෙයක් ඔබ තුමා කියලා දුන්නා එ පං ඔබ තුමාට අයිති වෙනවා මම හොද පිරිසිදු මනුස්සයෙක් වෙන්න උත්සහා කරනවා ගොඩාක් පිං ඔබ තුමාට ❤❤❤❤
@RenukaMapitya
15 күн бұрын
ගුරු පියානන්ට ස්තුතියි
@KasunTharanga-c6g
2 ай бұрын
ඔබ තුමාගෙ වදන් පෙළ ගැස්ම ශක්ති සම්පන්නයි ප්‍රභාශ්වරයි,බලසම්පන්නයි, විශ්වාසයි, අපූර්ව යි . තවත් බොහෝ දන සුවපත් කිරීමට ඔබට නිදුක් නිරෝගී සුව චිර ජීවිතය ක්ම වාසනා වේවා....!(ක්‍ර්‍රිශාන්ත)
@shenamarawansha0759
7 ай бұрын
මගේ ශරීරයේ තිබෙන සියළුම දද කුෂ්ට රෝග සුව වේවා. දීගොඩ පියාණන් ගේ විශ්වයේ බලයෙන් 🙏🏻🙏🏻🙏🏻
@Sanduni-o4y
6 ай бұрын
Oba suwa wenawa sathyayi
@Jenitapilishiya
3 ай бұрын
ekmenen suwawanna
@SisiraWijesingha-iv9zg
2 ай бұрын
❤❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@Herbwind2022
Ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි මේ වටිනා කරුණු වලින් අපව දැනුවත් කරාට. ඔබතුමාට තව තවත් මේ උතුම් පිංකම කිරීමට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබ, සියලු දෙව්රැකවරණ නිරතුරුව ලැබ නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබ සතුටින්ම ඉන්න ලැබේවා.....!!!🙏💐🌹❤️🌻🦁🇱🇰
@basnayakakusum1017
7 ай бұрын
වචන.... ඇත්තටම මෙතුමාගේ මුවින් පිටවූ හැම වචනයක් ම මම හොඳ සිහියෙන් අහන් හිටියා..ඉවත දාන්න එක වචනයක් තිබුනෙ නෑ..වචන විශ්වාසයන් පිට කලාම ලොකු බලයක් තියනවා කියන එකේ ලොකු සත්‍යමක් තියෙන බව මට වැටහුණා. ඔබතුමාට තව තවත් ලෝකයාට මෙහෙයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.ආයුෂ බොහෝ වේවා
@NelumHettiarachchi-rt2je
8 ай бұрын
දෙව් පියාණනී , විශ්වයේ අසීමිත ප්‍රේමයෙන් , ප්‍රීතියෙන් සියළුම සත්වයෝම සුවපත් කරන්නාවූ ඔබ වහන්සේට දීර්ඝායුවේවා . ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන් සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළුමදෙනා සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@SamudiAberathna
3 ай бұрын
මගේ අසනීප තත්ත්වය ඉක්මනින්ම සුව වේවා
@BanjanawaththegedaraWimalawath
8 ай бұрын
ඩී ගොඩට මැති තුමන් මම රෝහලේ වැස කරන විට මට වස්ස 22 යි. මම හරීමයවීරියයි ඒ වගේම හරිම අවංකයි. මම තුවාල වලට හරීම සතුටින් පිරිසිදුවට ලෙඩාව හිනස්සවලා බෙහෙත් දානව මට ඒ ලෙඩා ලඟට එතකොටම එයාගේ වේදනාව දැනෙනවා මට. ඒ ලෙසිටුවාය ගණන් බෙහෙත් දාල සුවවෙලා නෑ. සැරව පිරිල මව රිදෙන්න දව පිරිසිදු කරන කොටන්නා බෙහෙත් දාන කොට සනීපයි කියනවා. තුන්සැරේ බෙහෙත් දානකොටසුවවෙනවා. ඒ ඒ කාලෙ හකුරු මුල ක් බුලන් දීල වදිනවා. මටත් ලෙඩාටත් වඩි තුටු වෙන්නේමමගන්නවා. දුප්පත් ගම්වල අහිංසක ලෙඩි ඩු පවු මම මාසෙට සැරයක් ගෙදර එන්නේ. අගප් තාත්ත පැන්ෂන් . මම නිවා වූ දින හතරටම සියලු විස්තර අපෙ තාත්තට කියනව තාත්තා හරියදුටුවෙනවා. අපෙ තාත්තා නුලක් දානවා.ජලනන්දන පිරිතෙන් ගොඩාක් ගමේ අපට ලෙඩ සුව වෙනවා.
@dumindabandara8124
8 ай бұрын
🙏🙏🙏🙏🌼🌼
@pgallaheweetasinha2347
8 ай бұрын
Stutiwewa ❤ obatumata metuma a hama deyakma kiya denawa deegoda kumara esiwaratumano tada obatumatada pin
@geethagunasekara4278
8 ай бұрын
ඔබතුමා විසින් සිදු කරන හැම වචනයකම මහා බලසම්පන්න බවක් මට හැඟේ නවා.මේ සියල්ලම සද්භාවයෙන් කරන නිසා ලෝකවාසී සියළු සත්වයෝ අධ්‍යත්මික ශක්තියෙන් හදවත පොහොසත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️
@priyankasenanayake4015
8 ай бұрын
තෙරුවන් සරණයි!🙏
@indudissanayaka5483
8 ай бұрын
දිගොඩ කුමාර මහතාගේ දේශනා අසන බලන ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා ඉතා ආදරයෙන් එතුමාගේ දේශනාවන්ට පුතිචාර දක්වන විට නිවැරදි ව වචන ලියන්නට උත්සාහ කරන්න🙏🙏🙏 ❤තෙරැවන් සරණයි දෙවි පිහිටයි
@anomaamarasuriya9281
4 ай бұрын
පින්වත් ගුරුපියාණෙනි ඔබ දැනුවත් කරනවට බොහොම පින් පින්වත් ගුරුපියාණන්ට මේ මුළු ලෝකයම සුවපත් කර දෙව් සුව දේශයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙනා ලොව නිර්මාංශ වේවා පින්වත් ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිගාසිරි වේවා සාදු සාදු සාදු
@h.l.malani.6278
3 ай бұрын
පිං වත් කුමාර දියගොඩ කුමාර මහත්තයා මම ඉන්නේ සවුදි වල මම අසනිපෙන් ඉන්නේ .මට මෙි උතුම් විෂ්ම මාතාවගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 මම පිං වත් ඔබතුමාගේ විඩියෝ බලනවා මට පිහිට ලැබේනවා.🙏🙏🙏 බුදු සරණයි
@PiumiSureshani-h9s
4 ай бұрын
දීගොඩ කුමර මහතගේ ශක්තියේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා!!!මාගේ අසනීප සුවපත් වේවා!!!
@ckliyanage4941
8 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි ඔබතුමාගේ දිව්‍යමය ශක්තිය වැඩි වේවා දීර්ඝායුෂ ලැබේවා ! තෙරැවන්සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nmaindrani
3 ай бұрын
සාදු සාදු සාදු
@sujeejanika
5 ай бұрын
දෙව් පියානෙනි, සුදු අම්මේ,DHM රංමැණිකේ පිළිකාවක් සෑදී පීඩා විදින මගෙ නංඟීට ආශිර්වාද කරන්න.ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@saralam.a4695
5 ай бұрын
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි🙏🙏🙏
@aruwani7813
7 ай бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි වටිනා දෙශනයක් මගින් අපිව දැනුවත් කරාට...තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏💐
@nilushinilushi5707
21 күн бұрын
ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි හොද අවබෝධයක් අපිට ලබාදුන්නාට.තෙරුවන් සරණින් 🙏ව්ශ්ව මාතාවගේ ආශිර්වාද ලැබී 🙏නීරෝගීමත් දීර්ඝායුෂ ජීවිතයක් ඔබතුමාට ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@ch.rrajapaksha3041
6 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි. මම මේ වැඩසටහන නැවත වතාවක් දැන් බැලුවා. මගේ අතීතයට ගොස් මම නැවත හැරී බැලුවා. දෙව් පියාණෙනි, මම ඒව එතරම් ගණන් ගත්තෙ නැහැ. මම ගොඩක් දෙනෙකුගෙ තුවාල අසනීප ගෙඩි ආපු ඒවා ගොඩක් මම සුව කරලා තියෙනවා. ඔවුන් මට හැමෝම ආශීර්වාද කලා. ඔබ තුමාගේ වැඩ සටහන බලකොට මට ඒ සියල්ල මතක් උනා දෙව් පියාණෙනි. ඇත්තටම මගේ හදවත ගැන මට විශ්වාසයි. මම කිසිම කෙනෙකුව වෛර කරන්නෙ නැහැ ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. තරහා එන්නෙ නැහැ. .මට ගොඩක් සතුටුයි. ඔබ තුමාටත් සුදු අම්මේ ඔයාටත් දෙව් සුව පවුලේ හැමෝටමත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ගොඩක් ස්තුතියි හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම ගොඩක් ආදරෙයි ❤
@SandaseyaGamlath-jq5yq
5 күн бұрын
මා ඇතුළු මගේ සැමියා දරුවෝ denna යම් රෝගයකින් පෙළෙනවා නම් ඔබ තුමාගේ අසිරි වාදයෙන් සුවපත් වේවා 🙏 wiswa sakthiye බල මහිමයෙන් සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏
@navodyasubhashini127
8 ай бұрын
තෙරුවන් සරනයී🙏 දෙවී පිහිටයී සියලූම දෙනාට🙏🙏🙏🙏🙏
@p.meewala1211
7 ай бұрын
ඔබ තුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@9xJANIYA
3 ай бұрын
ඔබ. තුමාගෙ විශ්ව සක් තියෙන් මගේ ලෙඩ සුවපත් වේවා ඔබට බුදු සරණයි
@MaryDon-x2x
Ай бұрын
දෙවියනේ මමත් ඔබ තුමා ගෙන් සුවපත් බාවය ලැබූ කෙනෙක් සත්තයි!සත්තයි !! සත්තයි ඒ සුව සහනය සත්තයි .තවත් ලක්ශ ගනනින් සුව කිරීමට ඔබ තුමාට අවස්ථාව සැලසේ වා.
@Janakinayana
5 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏 මගේ මහත්තයාට විශ්ව මාතාව ගේ පිහිටයි නිදුක් නීරෝගී වේවා .... දීගොඩ කුමාර මහතාටත් සියලු දෙවි රැකවරණය ලැබේවා
@DulaniNilanka-q7l
4 ай бұрын
ඔබතුමාගේ විශ්ව ශක්තියේ බලයෙන් මාගේ අපස්මාර රෝගය සුව වෙවා!!!දෙව් පියානණ්ගේ ආශිර්වාදය නිරතුරැවම ලැබේවා!!!
@vimukthibandara9662
8 ай бұрын
ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. !!!!
@vinokasudarshani5992
8 ай бұрын
මෙම වැඩසටහන සංවිධානය කල අය දැන් නිරෝගීව ඇත.ඒ දියණියත් සුරතලාත් සුවෙන් ❤ ඔබතුමාට දීර්ඝායුෂ ඇත ඔබව නිර්මාණය කල විශ්වයට ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏🙏 සියලුම සත්වයන් නිරෝගීව සිටිනු ඇත ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Videocollection-xq3eo
Ай бұрын
දේශනයට ගොඩක් පිං ඔබතුමාට
@swarnapg
4 ай бұрын
අනේ ගුරු පියානනි මගේ තාත්තගේ බඩේ තියන ඒ රෝගය සුව වේවා කියා මගේ පියාට ආශිර්වාද කරන්න.ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏🙏
@shanthijayalath4517
5 ай бұрын
බොහොමපින් ගුරු පියාණනි.. තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.. 🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤
@nmaindrani
6 ай бұрын
ලොවපුරා සියළු දෙනා නිරෝගී වේවා සාදු සාදු සාදු
@AnushaNanayakkara-td9re
7 ай бұрын
පියතුමනි ...ඔබේ බලයෙන් පිහිටෙන් මාගෙ අසනිප සුව වේවා ,සියලු ලො වැසියන්ද සුවපත්වේවා🙏🙏🙏❤️
@thamarakumarihandakumbure1791
8 ай бұрын
මගේ සහෝදරයා වන පුන්සිරි කුමාර අමරවර්ධන මහතාගේ හදවත නිදුක් නීරෝගී බවට පත් වේවා! හදවතේ සියළු රුධිර නාල පිරිසිදු වී බාධක අවහිරතා ඉවත්වී පිරිසිදු වේවා! ඔහු ශාරීරික මානසික සුවපත් භාවයට පැමිණෙත්වා! 🙏🙏🙏🌹
@SisiraWijesingha-iv9zg
8 ай бұрын
❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී විශ්වයේ සිටින සෑම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් ස්නායු පද්ධතියෙහි සෛල නීරෝගී භාවය සත්‍යවාදි බව අවංක ආදරයෙන් සුව පත් වේවා එසේම වේවා ඔවු දැන් සුවයි.
@dhayasomakumarihami3453
8 ай бұрын
Punsiri putha siyalu Budunge sathya parami balen suwapath wela .☺sadhu sadu sadu 🙏
@upulmanavadu5057
8 ай бұрын
එසේම වේවා....
@NiroshaJayalath-uf8pk
7 ай бұрын
අනේ මගේ මහත්තයාර බඩවැලේ කල සැත්කම වැරදිලා අද තිරනය කලා අපහු 3 වෙනි පාරට අපහු සැත්කම කරන්න.අනේ මහත්තයා ඔහුව සුව කරලා දෙන්න්. පොඩි දරුවො දෙන්නෙක් ඉන්නෙ අපට.
@asokaprincyalagiyawadu368
7 ай бұрын
එතුමා සුවපත් වේවි
@skkw2356
7 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් දිව්‍යමය පියානනි ඔබතුමාගේ ගුණ කඳ ලියා කියා නිමකරන්න බැහැ සත්තකින්ම දුකින් පෙලෙනා මිනිසුන්ගේ එකම ගැලවුම්කාරය ඔබතුමායි පියානනි ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏
@shiraniRanadewa
6 ай бұрын
මගේ අසනිපය සුව වෙිවා දිගොඩ කුමාර මහතාගේ අශෙිර්වාදය ලැබෙිවා
@nilminikumari5566
Ай бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
@indrasamarakkodi9934
8 ай бұрын
මම සුව පත් උනු කෙනෙක් අතර මගදි නැවත මම ඔබ tumaga වැඩ සටහන් බලලා මගේ බෙල්ලෙ ගෙඩියක් තිබුණ ඒක සුව උනා මම වස්ට්ටැෆ් කරලා එව්වා මම දැන් තයිරොක්සින් බෙහෙත් බිව්වා දැන් බොන්නේ නැහැ ඔබ tumaga දේසනාවල් අහලා මගේ හදවත ❤ පිරිලා සතුටින් ඉන්නේ ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියානෙනි ❤❤
@GeethaJayasekera
8 ай бұрын
සීහියේ පැවැත්මෙන්, සතිමත් බවෙන් සත්‍ය වච්නයෙන්,ස්තුටෙන් සැවොම, සුවපත් වේවා,තෙරුවන් සරණයි දෙව් පිහිටයි සැමට🙏❤
@shiranilal6406
7 ай бұрын
@@GeethaJayasekera🙏🙏
@IndraPerera-ce8jc
6 ай бұрын
@@GeethaJayasekerajm. 😊
@GeethaJayasekera
6 ай бұрын
ඔබ ගුරු පියාණ්ණ්ග්ගෙ නියම දරුවෙක්. හරි අපූරුයි. ඔබගේ පිනත් ඊට බලපානවා ගුරු තුමාත් හරිම ප්‍රීති වෙන්න ඇති අපටත් සතුටුයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි🎉🙏🙏🙏🙏 11:17 🙏🙏🙏🙏🙏
@RupaDasanayaka
4 ай бұрын
Obatumata budu saranaei. Mee wa kiyala dena wata.
@WindyaMdushani
Ай бұрын
ඔබ තුමා ට නිදුක් නිරොගි සුවම වෙවා අනුරාධපුරය ට එන්න ලබෙවා
@sanjayagamage9806
6 ай бұрын
නිහාල් තිලකරත්න අයියා ඉක්මනින්ම සුවපත් වනවා. එය ස්ථිරයි. තෙරුවන් සරණයි. දෙවි රැකවරණය.
@DeepaniAbeysekara
Ай бұрын
ඔබටත් අපටත් යහපතක්ම වේවා! ඔබගේ සෙවයත් දිගුකල් දිනේවා!
@iranganirathnayaka4746
7 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ ආදර්ශමත් සද්ධර්මය ලෝකයම සිටින සියලුම දෙනාටම අවඛෝද වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@PoojaniValantino
13 күн бұрын
මම ශිරෝමි මගේ සියළුම ලෙඩ සුව උනා ඔබ දෙවියනේ ගේ ආ ශ ර් වා ද යෙන් ඔබ තුමා මගේ ඔලුවට අත තියපු මොහොතේ පටන් මම නිරෝගී උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏
@kamaniariyathilaka6985
3 ай бұрын
ඔබතුමාගේ මහා කරුණාව සෑම සිතක් තුලම පහළ වේවා.🙏🙏🙏
@Lumbininavodya
10 күн бұрын
ඔබතුමා ගේ ආධ්‍යාත්මික ශක්තියෙන් මගේ සියලු රෝග සුවපත් වේවා,!!
@lalithajayasuri3924
7 ай бұрын
ගුගුරු පියානනි නමස්කාර වෙවා තෙරුවන් සරණයි ලොකවාසි සියලු ජිව්න් සුවපත් වෙවා එම කුසල් ගුරු පියානන්ට හා සුදු අම්මාටත් හැදු වැඩු දෙමාපියන්ටත් අනුමොදන් වෙවා සාදු සාදු සාදු උතුම් නිවනෙම සැනසෙවා ❤
@isurufernando9674
8 ай бұрын
වටිනා දේශනාව ට බොහොම ස්තූතියි.ඔබ තුමාට සුදු අම්මා දෙව් සුව කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා. ජේසු පිහිටයි 🙏🙏 🙏🌼 තෙරුවන් සරණයි.♥️♥️♥️🌼🌼🌼🌻🌻🌻🌻🌸🌸🌸🌸🌼🌼🌼🌹🌹🌹
@indrasamarakkodi9934
8 ай бұрын
නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 සත්තයි 🙏🙏🙏 සත්තයි 🙏🙏🙏 සත්තයි 🙏🙏🙏 ගුරු පියානෙනි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මගේ අම්මා ගේ වකුගඩු සහ ඇස් නොපෙනීම ඔබ tumaga වික්ෂ saktiya බලයෙන් ආසිර්වාදයෙන් සුව පත් වේවා මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා ❤❤❤සියලු රෝගීන් සුව පත් වේවා සුව පත් වේවා සුව පත් වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල මම දෙව් සුව පවුලේ කෙනෙක් ❤❤❤
@KusumSiri-r5i
Ай бұрын
ඔබතුමාගේ ව්ස්ව බලයෙන් මගේ ලේඩ රෙග දුරුවේව ඔබතුමාට තෙරුවන් සරනයි
@mcperera9266
7 ай бұрын
ඔබතුමාගේ විශ්ව ශක්ති බලයෙන් ලොවම සුවපත්වේවා !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KanthiRajini
Ай бұрын
දීගොඩ කුමාර මැතිදුනි මටත් අත්දෙකෙ කකුල් වල හිරියක් තියනවා ඒක දැන් කාලයක් තිස්සෙ මම ඉන්නෙ හරි වේදනාවෙන් ඔබතුමාට බුදු සරණයි
@NandiSamarathunga
8 ай бұрын
දෙව් පියානනි ඔබටත් සුදු අම්මටත් දෙව් සුව පඋලේ සියලූම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@hansiyasho
Ай бұрын
විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මම ගොඩක් අසනීපයෙන් සිටිනකෙනෙක් ඔබ තුමාගේ දේශනය අහනවා මා මෙන්ම සියලු සත්වයෝ සුවපත්වෙිවා 🎉🎉
@RenukaNilmine-u2q
6 ай бұрын
තෙරුවන් සරණ්‍යි සර් දිව්ය සුවයේ නිසා ව්ස්ව මාතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබේ තුමාට දිර්ග අයුෂ් ලබේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🇰🇼
@samarasubasinghe3271
8 ай бұрын
..🙏🙏🙏 අපගේ ගුරුපියානන්ගේ සත්දහම සත්‍යක්මයි.පෙර කියාදුන් පරිදි ඊයේ මම සත්‍යක් ක්‍රියාවක් කලා. අද ආශ්චර්‍යාත්මක ලෙස එය ඉටූ උනා.හරිම සතුටුයී.අදත් අති උත්කර්ශවත් දේශනයත් කල ගුරුපියානන්ට, ස්තූතියි. පිං. ගුරුපියානන්ට,සුදුඅම්මාට දීර්ඝායුශ.සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
@srhgamage9025
8 ай бұрын
ඔබතුමා දුටු දෙවිවරු , දිව්‍ය ලෝක පිළිබඳ කෙටි දේශනයක් හෝ කරන්න . කාරුණික ඉල්ලීමකි . තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
@iroshimanel2407
7 ай бұрын
බොහොම පින් සිදු වේවා ඔබතුමාට 🙏🙏🙏 ..තෙරුවන් සරණයි ඔබට 🙏 🙏🙏
@LakshmieMunasinghe-ku8xt
6 ай бұрын
ඔබ තුමා ගෙ විශ්ව ශක්ති බලයෙන් අප සැම සුවපත් වෙනවා
@jiwaanuruddika481
6 ай бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ වටිනා උපදෙස් අපට ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤
@PushpaIrangani-ie7rt
8 ай бұрын
මාගේ ගුරුපියානන්ට බොහෝමස්තුති බොහෝමපින් තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@isurakumara5995
8 ай бұрын
ආදරනීය ගුරු පියානනි,ඔබ තුමාගෙන්ම විතරයි මේ ඉතාම වටිනා කරුනු දැනගන්න ලැබෙන්නේ ඔබ තුමාගෙන් ලැබෙන දේශන වලින් හැමදාම ඉගනගන්න තියන දේ බොහොමයි ගොඩාක් පින් ලැබෙන්න ඕන ඔබ තුමා,සුදුඅම්මා,සහ කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට. තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
@priyaniniluka5255
8 ай бұрын
හොඳ දේශනයක් ගුරු පියාණනි.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරතුරුවම
@a.p.spriya4865
8 ай бұрын
තෙරැවන් සරනයි ඔබ තුමාට ඇතුළුසුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සැමටත් ලක්වැසි ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා අපට හදුන්වා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@manelperera6670
8 ай бұрын
සෙනසුරාදා දින පැවැත්වුන දුරස්ථ සුව මෙහෙය න් මා සුවපත් වුනා. ඔබ තුමා ට ගොඩක් පින්. විශ්ව මාතාව ට ස්තුතියි
@priyankasarojini112
8 ай бұрын
Oya kohomada sanipa une ane mage akka dubai wala sanipa nathuwa inne oya kohomada sanipa une matath kiyanna mage akka sanipa kara ganna
@dilhanidammika6578
7 ай бұрын
ඒකට සම්බන්ද උනෙ කොහොමද
@igunathilaka946
6 ай бұрын
තෙරුවන් සරණයි .දෙවි පිහිටයි.ඔබතුමාට.!!! 🙏🙏🙏
@SaviDivyanka
8 ай бұрын
ගුරු පියාණෙනි අනේක වාරයක් පින් ඔබතුමාට 🙏🙏🙏🙏
@lalithakwt6082
8 ай бұрын
ඒ වටිනා කරුණු තුළින් ජීවිතයට විශාල සතුටක් ලබාගන්න පුළුවන්.සමාජයට යහපතක් කරන්න පුළුවන්.මේ දැනුම් සම්භාරය ලබා දෙනවාට ඔබතුමාට බොහොම පින් විශ්ව ඥානය තව තවත් වැඩි වේවා.තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
@hbddde
8 ай бұрын
ගෙවී ..යනකාලය..අපතේ..නොයවා ..සමාජයට සමවිටම..යහපත් දේ..කියා දෙන..ඔබ තුමාට සහ සුදු අම්මාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@anulachandrakanthi8548
8 ай бұрын
ඔබතුමාගේ දේශනයේ සත්‍යොනුභාවයේ බලයෙන් එල්.ඒ. කමලා මැණිකේ තිලකරත්න මහත්මියගේ ස්නායු රෝගය සුවපත් වේවා
@anulachandrakanthi8548
8 ай бұрын
අනේ කුමාර මහතාණෙනි ඇයට ආශිර්වාද කරන්න.
@ChandraCha-tk4cx
6 ай бұрын
ඔබතුමාගේ උතුම් විශ්ව ශක්ති බලයෙන් සියලු දෙන ලොව සුවපත් වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@gamisuwada2389
7 ай бұрын
මා නිදුක් වේවා මා නිරෝගී වේවා මා සුවපත් වේවා!දීගොඩ මහතාට බුදුසරණයි !
@user-nc1er2sl5o
7 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී දීගායුෂ ලැබෙවා බුදුසරනයි
@SitharaGunathilaka-b6c
8 ай бұрын
💙💙💙 තෙරුවන් සරණයි ඔබතුමාට .. යහපත් දේම කියලා දෙමින් ජනතාව දැනුවත් කරන පිනින් ඔබතුමා නිවන් දකීවා..🌹🌹🙏🙏 සියලු දෙනාම සුවපත් වෙත්වා ... විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
@wasanthaMahesh-e6x
8 ай бұрын
කුමාර මහතාව ලක්වාසී සියළු ජනයාගේ නෙත ගැටේවා .ලොවම සත් දහමින් නැහැවේවා
@sirimaliyanage7505
8 ай бұрын
හරිම ලස්සන දේශනාවක් ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා. අප හැම දෙනාටම හැම වෙලාවෙම අර්ථයෙන් ධර් මයෙන් දැනුවත් කරන ඔබතුත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සේවාවෙ සියලුම දෙනාට ම සුවපත් වේවා.හැකි ඉක්මනින්ම ඔබ සැම හමුවීමට ලැබේවා.ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
@SriKw-lc5hn
8 ай бұрын
පියාණන් ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි..ඔබ තුමාගේ නීතිමය ගැටඵ ඉක්මනින් ම නිරාකරණය වෙවා.🙏 මංගලි kuweit..
@wijethunghe..479
Ай бұрын
තෙරුවන් සරනයි පියානනි🙏🙏
@dumindabandara8124
8 ай бұрын
ඔබතුමා අපිට උගන්වපු ඕම් ත්‍රයම්බම්කම් ගාථාව පුලුවන් හැමවෙලාවෙම මම පාවිච්චි කරනවා,මොකද මට නිරෝගී වෙන්න ඕනේ ඉගෙන ගත්තත් රෝගී තත්ත්වය හින්දා රැකියා දෙන්නෑ කවුරුත් ,ඔබතුමාගේ සියලුම බාධක ඉවත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@thanujadarshani5961
5 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..ඔබ තුමාගේ දේශන ඉතාමත් වටිනවා. හිත ගොඩක් සුවපත් වෙනව... ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sreemathilka9633
8 ай бұрын
ඒ දියණියගේ සහ සුනක සුරතලටද නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽
@piyantharanjan2218
8 ай бұрын
දිගොඩ කුමාර මැතිදුනි ට දිරගයුස නිරෝගි බව ලැබේවා තවතවත් දනන් සුවපත් කිරිමට ශක්තිය ලැබේවා ඔබ තුමා ගේ දේපා නමදින්නට අවස්ථාව ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏👍🙏💐❤🌟🌹
@chithrairangani8388
7 ай бұрын
මාගේ පාදවල අසනීප තත්වය සුවවේවා ! ඔබතුමන්ට පිං ඔබතුමන් කියන සියල්ල සත්තයයි. තෙරුවන් සරණයි !
@රේණුකා.මදු
8 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියානනි ඔබගෙ වටිනා කාලය අපි වෙනුවෙන් කල දැනුම බොහොමයක් ස්තුතියි හැමදාම ලබදෙන ආශිර්වාදය බොහොමයක් ස්තුතියි
@mpadminirodrigo4942
8 ай бұрын
Guru deviduni mage Danish amarui saneepa kara danna pin
@kaweeathapaththu3651
8 ай бұрын
සියලු දෙනාටම යහපතක්ම වේවා....සුවපත් වේවා....🙏🙏🙏🙏🌷🌷🌷🌷
@AfKadeeja
4 ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට හා සුදු අම්මාටත් කාර්ය මන්ඩලයටත් 🎉🎉🎉
@kabirsarasara3941
5 ай бұрын
මාගේ දියණිය සුව අතට පත්.වුණා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🎉🎉🎉🎉
@PoojaniValantino
13 күн бұрын
ශියා නි ගේ සියළුම ලෙඩ සුව පත් උනා ඔබ දෙවියන් ගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@chandanasamaranayake9919
6 ай бұрын
මගේ බාල සොයුරිය වසර 10 තිස්සේ සිට පිළිකා රෝගයකින් පීඩා විදින අතර මේ මොහොතේ රොහල් ගතව සිටි. කරැණාකර අපට පිහිටක් වන්න
1:00:53
මේ අයට කළ යුතු දේ දිව්‍යත්වය කියයි..| Deegoda Kumara spiritual speech
Dew Suwa Sewa
Рет қаралды 988
30:31
වහාම ඔබේ හිසත් මොළයත් බේරා ගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 35 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
36:30
වහාම ඔබේ පිටකොන්ද, උරපතු බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 45 М.
45:19
මෙතුමා කිව් කිසි දෙයක් වැරදී නැත. මෙන්න අලුත්ම හෙළිදරව්ව.. | Deegoda Kumara | Dew Suwa Deshaya 41
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 39 М.
50:26
මනස, අධි මානසික බලය බවට හරවන පහසු ගුප්ත ක්‍රමයක්.. | | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 50 М.
34:34
වහාම ඔබේ දණහිස් බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 62 М.
30:53
සැම දිනකම ඔබ වෙත ආවත් ඔබ දුටුවේ නැ ... | Deegoda Kumara | Dew Suwa Deshaya 42
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 18 М.
18:02
විශ්ව නිර්මානාත්මක තරංග ආකර්ෂණයෙන් සියළු ජය.. | Sundara Udasana 35 | Deegoda Kumara
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 10 М.
25:07
ඔබේ දුප්පත්කම ඉවරයි.. මෙන්න අති ප්‍රබල අධ්‍යාත්මික දොරටුව.. | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 88 М.
30:54
දෙවියන් සැගවී පැමිණෙන දුර්ලභ පහන් දැල්ල.. | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 49 М.
24:04
විශ්වයේ මුදල් ඔබේ නිවසට කැඳවීමේ රහස.
Vishwa Piyasa
Рет қаралды 144 М.
18:29
අපරාදේ ඔබ මෙතෙක් ජීවිතය නිකම් වැය කළේ.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 25 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН