මේ අයට කළ යුතු දේ දිව්‍යත්වය කියයි..| Deegoda Kumara spiritual speech

  Рет қаралды 8,534

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

මේ අයට කළ යුතු දේ දිව්‍යත්වය කියයි..| Deegoda Kumara spiritual speech | Spiritual Power
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශයේ අළුත්ම වීඩියෝව මෙන්න.. දැන්ම බලන්න.. අදම subscribe කරන්න..
• නිරෝගි වෙන්නට විශ්වය ද...
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
/ @dewsuwadeshay
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona #lowofattraction #lowofatraction #lowofattractionastroligy #akarshankaniyam
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com
#healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

Пікірлер: 368
@jalsjalsylant875
@jalsjalsylant875 Күн бұрын
නමස්කාර වේවා 🙏🙏ගුරු පියාණනී 🙏🙏🌹❤️මගේ දෙවිදුන් ඔබයි 🙏🌹කුවේට් 🙏🌹🌹🌹🙏🙏❤️
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 5 күн бұрын
දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු සියලු සත්වයෝ නිදුක්වේවා . නීරෝගිවේවා . සුවවපත්වේවා . දීර්ඝායුවේවා . යහපතමවේවාබ තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
@GardemuyanselageYamuna
@GardemuyanselageYamuna 5 күн бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණන්ට හා සුදු අම්මා ඇතුළු සියලුමදෙනට. ලොකසත්වයාට නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏🙏
@nmaindrani
@nmaindrani 5 күн бұрын
අපේ ගුරු තුමාට⁣ නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 5 күн бұрын
Thiruvananthapuram Guru Biyani Sudhu Amma Devi super bhomiya ki stuti Ahmedabad coronaviru🙏🏻🙏🏻🙏🏻💕s
@preethikaperer897
@preethikaperer897 Күн бұрын
පින්වත් දෙවියන් කුමාර මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා theruwan saranai දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 5 күн бұрын
සාමයෙන් ප්‍රේමයෙන් පිරිපුන් ඔබ වහන්සේගේ දිව්‍යත්වයට මගේ නමස්කාරය වේවා සුදු අම්මාටත් දිව් සුවකාරය මණ්ඩලයටත් දේශීය දේශයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤❤❤❤
@krishanthakumara1531
@krishanthakumara1531 Күн бұрын
ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏
@athmasewmini
@athmasewmini 4 күн бұрын
❤❤
@RupaDassanayake
@RupaDassanayake 5 күн бұрын
කථා කලයුතුම දෙයක් ඔබතුමා ගේ දේශන ය.ස්තුතියි .
@-SunethSRathnayaka
@-SunethSRathnayaka 4 күн бұрын
ගුරැ.පියානෙනි.තෙරැවන්.සරනයි.දෙවිපිහිටයි.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 3 күн бұрын
❤❤ පියා නණි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@Latah-lo8tm
@Latah-lo8tm 5 күн бұрын
ස්තුතියි ගුරු පියාණනි මම වසර හයක් ඔබ තුමාව දැනගෙන එදා ඉදන් ඔබ තුමාගේ දේසනා විතරයි අහන්නේ 🙏🙏🙏 විනාස උණු මගේ ජීවිතය යහපත් මගට ආවේ ඔබ තුමාගේ දේසනා අද මම හරි සතුටින් ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 4 күн бұрын
වැරදි නිවැරැදි කරමින්, නිවැරදි මග, කලයුතු දේ .... නොකලයුතු දේ... පැහැදිලි කරමින් සමාජයේ යහපත වෙනුවෙන්ම කතා කරන ගුරු මැතිදුන්ට ස්තූතියි.නමස්කාර කරමි.🙏🙏🙏.. ගුරු මැතිදුන්ට, සුදු අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 🌸 🙏 🌸 🙏 🌸. සැමට තෙරුවන් සරණයි.දෙව් පිහිටයි 🙏🙏🙏
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹නමස්කාර වේවා ගුරුපියාණනි
@AyeshiVrs
@AyeshiVrs 4 күн бұрын
තෙරුවණ් සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@ThushariSadamali-r2i
@ThushariSadamali-r2i 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SurangiSurangi-j1o
@SurangiSurangi-j1o 3 күн бұрын
ඒ දේශනය.හරිම වැදගත්.ගුරු.පියාණනි.තෙරුවන්.සරණයි.දෙවිපිහිටයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@JayaGamage633
@JayaGamage633 5 күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් ගුරු පියාණන්ට. ස්තුතියි බොහෝම පින් උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි. අනුග්‍රාහකත්වය ලබා දුන් මෑණියන් ඇතුළු පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹💜🌹🌹🌹🌹💜🌹🌹🌹🌹💜
@msisirawijshinghe407
@msisirawijshinghe407 4 күн бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!
@Dayani-mw3jx
@Dayani-mw3jx 3 күн бұрын
තුනුරුවනේ සරනයි ප්‍රේමනීය ගුරු පියානනි මෑනියනි සත් දහමේ ආශීර්වාදය ලෝවැසි සියලු දෙනාට ලැබේවා...
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 2 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏
@upaliwijesiri1815
@upaliwijesiri1815 5 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@AnomaKumari-z6f
@AnomaKumari-z6f 4 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට
@sachithdesilva7966
@sachithdesilva7966 4 күн бұрын
ස්තූතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 5 күн бұрын
සර්වබලධාරි දිව්‍යිප්‍රේමයේ ශත්තිය් ආලෝකය ආශිර්වාදය ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට සැමටම ත් දෙව්සුව දේශයෙ සැමටත් නොවඩුව 💐💐💐♥️♥️♥️🙏🙏🙏
@MadaraMadumali-jq8ll
@MadaraMadumali-jq8ll 4 күн бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි 🙏 🙏 🙏
@chandimakumari2492
@chandimakumari2492 4 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@gihanhemanada3332
@gihanhemanada3332 5 күн бұрын
🙏🌼🌼🌼🌼🌼🌼🌼ඔබතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා අපට සියලුම දේ සරලව පැහැදිලි කරදෙනවාට ගුරුතුමනි ❤🙏
@ranjaniathalage3888
@ranjaniathalage3888 5 күн бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි දෙව් පියාණනි!
@SomaRanasinghesoma
@SomaRanasinghesoma 5 күн бұрын
දෙවි පියාණන්ට සහ සුදු අම්මාට ත් දෙව් සුව පවුලේ සාමාජිකයන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
@NeethaHettiarachchi-x3r
@NeethaHettiarachchi-x3r 4 күн бұрын
බේද නොවේ අපට අවශ්‍ය එකමුතුවයි...❤❤❤
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 5 күн бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණනි මෑණියනි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@NimalRanasingha-uq8no
@NimalRanasingha-uq8no 4 күн бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි දෙවුසුව පවුලෙ සැමට ස්තුතියි
@rohanadhietty7182
@rohanadhietty7182 5 күн бұрын
ඔබ තුමාට තෙරුවන්🌺 සරණයි දෙවි පිහිටයි 🎉
@ShehamiAmaranayake
@ShehamiAmaranayake 5 күн бұрын
🎉
@KumbukTree
@KumbukTree 4 күн бұрын
සියලු දෙනා ලොව සුවපත්වේවා
@MadushanKumara-e9w
@MadushanKumara-e9w 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@kanthiliyanage7558
@kanthiliyanage7558 4 күн бұрын
Theruwan saranai dew piyanani Obathumata suduamma athulu dew suwa pavulay samata .
@nadirasamanthi496
@nadirasamanthi496 4 күн бұрын
උතුම් දේශනයකි.තෙරු වන් සරනයි දෙවි පිහිටයි
@niroshawitharana
@niroshawitharana 3 күн бұрын
නමස්කාරය වේවා පින්වත් දෙව් පියානණි .
@kkumuduni405
@kkumuduni405 4 күн бұрын
Ktha.kala.uthuma.desanayak..oba.thumatath.sudu.ammatath..dew.suwadesaye.siyalu.denataththeruwan.saranai.dewi.pihitai.❤❤❤❤❤❤❤❤❤
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 5 күн бұрын
බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@DhammikaHerath-j2c
@DhammikaHerath-j2c 4 күн бұрын
ස්තුතියි දෙවි පියානෙණි හරවත් දේශනයට
@prasannadhanapala425
@prasannadhanapala425 5 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@indralalani-mq9rt
@indralalani-mq9rt 4 күн бұрын
තෙරුවන් සරනයි ගුරුපියනන්ට හා සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටමත් .❤❤
@SharmilaWickramaarachchige
@SharmilaWickramaarachchige 3 күн бұрын
❤😌🙏
@SepalikaSepalika-b6i
@SepalikaSepalika-b6i 5 күн бұрын
නමස්කාර වේවා ගුරු පියාණනි දේශනය බොහෝ වටිනවා පිං වත් පියාණන්ට සහ ආදරණීය සුදු අම්මාට ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 2 күн бұрын
තෙරුවන් සරණයි දේපිටයි සියලුම දෙනාට
@PeroshiGangaHathurusinghe
@PeroshiGangaHathurusinghe 5 күн бұрын
තෙරුවන්සරනයි තෙරුවන්සරනයි 🙏🙏 පින්සිදුවේවා
@NandiSamarathunga
@NandiSamarathunga 5 күн бұрын
නමස්කාර වේවා දෙව් පියානනි සුදු අම්මාටත් තෙරුවන් සරනයි🙏🙏🦋🦋❤️❤️
@thissawijesekara8690
@thissawijesekara8690 5 күн бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත් දෙවි පිහිටයි
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 5 күн бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!ඔබ තුමාට සහ සුදු අම්මා ❤️❤️🙏🙏ඇතුලු සියලු දෙනාටම යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා!❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
@pubududhananjaya07
@pubududhananjaya07 5 күн бұрын
ශූද්ධ ආත්මයාන්වහන්ස මාගේ ප්‍රඥාව අවදි කරන සේක්‌වා ! ආමෙන් ! 🙏 හලලුයා ! 🌟🙏💐🌻🌺✨✝️✝️
@Latah-lo8tm
@Latah-lo8tm 5 күн бұрын
ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි 🙏🙏🙏
@rupikananayakkara7854
@rupikananayakkara7854 5 күн бұрын
ගුරු පියාණනි ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා! සත්‍යයේ දහම දෙව්සුව දේශය ලොවපුරා ව්‍යාප්ත වේවා.සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
@deepikagallage9357
@deepikagallage9357 4 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏
@hemauggalla2025
@hemauggalla2025 5 күн бұрын
ඔබතුමා කියන්නේ සහතික ඇත්ත.❤❤❤
@peraraperara639
@peraraperara639 5 күн бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් කාර්යය මණ්ඩලයේ සැමටත් බොහොම පින් ස්තුති දෙවි සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sirimasirima5665
@sirimasirima5665 5 күн бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා❤❤❤❤❤❤
@dilrukshi1235
@dilrukshi1235 5 күн бұрын
තෙරුවන් සරනයි ගුරු දෙව් පියානනි 💎💎💎💎💎💎💎💎💎💎🙏 🙏 🙏
@senadeeranawarathns905
@senadeeranawarathns905 5 күн бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@IroshaKumuduni-r7b
@IroshaKumuduni-r7b 5 күн бұрын
තෙරැවන් සරනයි.දෙවි පිහිටයි....❤❤❤
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 5 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏ද්
@RenukaMadu-y5w
@RenukaMadu-y5w 5 күн бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි ඔබගෙ වටිනා දෙශනාවට බොහොමයක් ස්තුතියි
@Samanlatha-x2p
@Samanlatha-x2p 5 күн бұрын
ස්තූතියි ගුරුපියාණනී තෙරුවන් සරණයි දෙවිපිහිටයි. සියලුම දෙනාගේ ප්‍රග්ඥාව අවදි වේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@champikadeepangani1785
@champikadeepangani1785 5 күн бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ..ගුරුපියානන් ට මාගේ නමස්කාර වේවා
@NuwanNishantha-kx9rd
@NuwanNishantha-kx9rd 4 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි❤️🌹
@RupaDassanayake
@RupaDassanayake 5 күн бұрын
නිරතුරුව අප වෙනුවෙන් වෙහෙස වන ගුරුපියානනි ,ස්තුතියි !ඔබතුමා ට දීර්ඝායු වේවා !
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 4 күн бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏සුදු අම්මාට ආදරෙයි ගොඩක්❤❤❤ දෙවිසුව දේශයට දෙවිසුව පවුලට විදේශීය රටවල සිටින සියලුම දෙනාට මාධ්‍ය අංශයටද යහපතක්ම වේවා ❤❤❤තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌷🌷🌷අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන ඒ කුවේට් සිට ඒ අමිම ඇතුළු පවුලේ සැමට යහපතක්ම වේවා ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
@sreemathilka9633
@sreemathilka9633 5 күн бұрын
Apahata desana අහන්න දායකත්වය dun aethumiyta puthta නිදුක් නිරෝගී suba upandink වේවා theruwan saranai සියලු දෙවි පිහිටයි 🎂🙏🙏❤❤❤
@shanthibeligalagedara
@shanthibeligalagedara 5 күн бұрын
දෙව්සුඑඅවෙශයේ සියලුමදෙනාට තුනුරුවන්සරනයි
@chandaniranasinghe6756
@chandaniranasinghe6756 4 күн бұрын
🙏🙏🙏❤️❤️ තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි 🙏❤️ දීර්ඝයුවේවා !! සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් ,කාර්‍ය්මණ්ඩලයටත් න් නිදුක් වේවා 🙏❤ නීරෝගී වේවා 🙏❤ 💗🌼🌼🌼🌼
@clotildafernando2253
@clotildafernando2253 4 күн бұрын
ඔබ තුමා ජේසු පිහිටයි
@jayanthabandara9872
@jayanthabandara9872 5 күн бұрын
ස්තූතියි ගුරුපියානන්ට ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 күн бұрын
ගුරු පියානෙනී එවැනි වීඩියෝ එකක් මමත් ඊයේ දින දුටුවා ..ඔබගේ පැහැදිලි කිරීම බෙහෙවින් අගය කරනවා ❤️❤️❤️❤️❤️
@shamanirupa4380
@shamanirupa4380 5 күн бұрын
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@teklajayantha3438
@teklajayantha3438 Күн бұрын
ස්තූතියි ගුරු පියාණනී....
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 5 күн бұрын
🙏🙏🙏🙏🙏.🙏🙏🙏🙏තෙරැවන්.සරනයි.දෙවිපිහිටයි
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 5 күн бұрын
ඉතා වටිනා⁣ දේශනයන් දේශනාකරන ඔබතුමාට ස්තුතියි🙏🙏🙏❤️❤️❤️
@ChandaniHemamala-t6p
@ChandaniHemamala-t6p 5 күн бұрын
ස්තුතියි ගුරුතුමනි!🙏 වටිනා දේශනයක් ලබා දුන්නට ඔබතුමාට මගේ නමස්කාරය වේවා🙏🌹♥️ ස්තූතියි !🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!🙏🥀🥀🥀🌹
@amitsumana1214
@amitsumana1214 5 күн бұрын
දෙව් පියාණන් සුදු අම්මා ඔබ දෙදෙනාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@senarathsunethra8192
@senarathsunethra8192 5 күн бұрын
ගුරු පියානෙනි ,නමස්කාර වේවා...
@yasodhasethunga2521
@yasodhasethunga2521 5 күн бұрын
සාදු සාදු 🙏
@GayaniAhangamaVithanage-ft7ym
@GayaniAhangamaVithanage-ft7ym 5 күн бұрын
මාගෙ ජීවමාන දෙව්පියානන්ට අමාමහ නිර්වානයම ලැබෙවා❤❤❤❤❤❤❤❤
@kanthigamage2728
@kanthigamage2728 5 күн бұрын
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 මම හැමදාම ඔබතුමාගේ ආශිර්වාදයෙන් වැඩකටයුතු කරගෙන යන කෙනෙක් සැමටම ඔබතුමාගේ ආශීර්වාදය එලෙසම ලැබේවා 🙏🙏🙏
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 5 күн бұрын
Deegoda kumara mahathma sudu amma dewsuwa family siyaludenatama deergayuwewa. Teruwansaranai siyalu devipihitai.
@adecare1623
@adecare1623 5 күн бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා
@nilamanidamayanthi
@nilamanidamayanthi 5 күн бұрын
මගේ සිතට දැනුන වේදනාව දුරැකල දෙවිදුනි පියාණනි ඔබට මා හදවතින්ම නමස්කාර කරන මේ මොහොතේම මගේ සියලු පාර්ථනා ⁣ඉටුෙව්වා සුදු මැණියන් හට ද මා හදවතින්ම නමස්කාර කරමි❤❤❤🎉🎉🎉🎉
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r 4 күн бұрын
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 5 күн бұрын
බොහෝම බොහෝම පින් අපේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දීර්ගායුස වේවා ලොව සියලු දෙනා සුවපත් වේවා මගේ ආදරනිය ගුරු පියානන්ට ව්ජ්ස්වයට් දිව්‍යත්වයට ගොඩාක් ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 💘💘💘💘💘💘💘🪻🪻🪻🪻🪻🪻🪻💘🙏🙏🙏🙏🩷
@chandrajayanthi5914
@chandrajayanthi5914 3 күн бұрын
ජේසු පිහිටයි ලස්සනම ලස්සනම වැඩසටහනක් ඔබතුමාට ජේසු පිහිටයි මේවා තමයි කතා කරන්න ඕන වචනය ඔබ හරියටම ගැහුවට
@AsitaUdurawana
@AsitaUdurawana 4 күн бұрын
,🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ ගුරු පියාණෙනි ඔබවහ‌‌‌ න්සෙටත් සුදුඅම්මාට‌‌‌ ත් තෙරුවන් සරණයි දෙවිපිහිට‌‌‌ 🙏🙏 අනෙක් වාරයක් ස්තූති 🙏🙏🙏🙏❤❤❤
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 5 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@a03core2
@a03core2 5 күн бұрын
තෙරුවන් සරණයි දෙවිපිටයි ගුරුපියනනි සුදු අමිමාත්
@neilranasinghe8171
@neilranasinghe8171 5 күн бұрын
Kumara devidini , api oba samagai,,,,,sadu, sadu dadu,,,,,,,,
@Dilrukshi-iv3rj
@Dilrukshi-iv3rj 5 күн бұрын
සාදු සාදු සාදු ......
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 5 күн бұрын
සාදු සාදු සාදු අදත් නොදන්නා කරුණු කීපයක් දැනගත්තා ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💞💞💞💞
@OmAn-p4t
@OmAn-p4t 5 күн бұрын
🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️
@thilakalatha3706
@thilakalatha3706 5 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා ජීවමාන දිව්‍ය පුත්‍රයාණනි!!! දී ගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය මනසින් දෙන ඔවදන් පිළිගෙන නුවණැති සියලු ලක් වාසීන් ලෝක වාසීන් ගේ මනස දියුණු කර ගනිත්වා, නිරයේ නොවැටී නිර්වානයේ මග පාදා ගනිත්වා, ( දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාණනි මෑණියනි සහයෝගය දෙන සහෝදර සහෝදරියනි , සංසාර දුක් වලින් අත් මිදී නිර්වාණ සම්පත්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!
@RamyaWasantha-b5z
@RamyaWasantha-b5z 5 күн бұрын
දිව්‍යමය පියාණනී තෙරුවන් සරණයී 🎉🙏🎉🙏🎉🙏
@dsspkimesha1923
@dsspkimesha1923 4 күн бұрын
ගුරුපියානනි සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලෙ සියලුම දෙනාට දිර්ඝායු ලැබෙවා🙏🙏🙏 තෙරුවම් සරනයි දෙවි දේවතාවන්ගේ පිහිට ආශිර්වාදයට ලැබෙවා🙏🙏🙏 🪷🪷🪷🙏🙏🙏
@MaliSamarajeewa
@MaliSamarajeewa 5 күн бұрын
සත්‍යම පවසන දෙවි පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා .දීර්ඝායු වේවා . අපව නිරතුරුවම සත් දහම් දේශනා මගින් නිවැරැදි මාවතට රැගෙන යන දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි .බොහෝ පින් .සත් දහම සැමට අවබෝධ වේවා . මෙත්තා ,කරුණා ,මුදිතා උපේක්ෂා ජීවිතය වේවා . උතුම් විශ්වයට විශ්වයේ දිව්‍යත්වයට ස්තූතියි .නමස්කාර වේවා .දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැම ලක්වාසි ලෝකවාසි සැමට යහපතම වේවා .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
විශ්ව නිර්මානාත්මක තරංග ආකර්ෂණයෙන් සියළු ජය.. | Sundara Udasana 39 | Deegoda Kumara
17:32
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 4,4 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН