නින්දෙන් දකින දේ සහ සැබෑව අතර වෙනස.. | Deegoda Kumara Spiritual Speech

  Рет қаралды 26,205

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 467
@DisnapriyanthikaUDUWELLADURAGE
@DisnapriyanthikaUDUWELLADURAGE 13 күн бұрын
නමස්කාර වේවා ගුරු පියානන්ට සුදු අම්මාටත් දෙව් සුවේ සියලුම දෙනාටමත් 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙව් පිහිටයි /අදනම් දේශනාව හරිම තදින් විග්‍රහා කරන්නේ 😁😁😁😁❤️❤️❤️❤️
@queenpatricia8445
@queenpatricia8445 6 ай бұрын
කුමාර මහත්තයා අපෙ පිනකට පහළ උන් කෙනෙක් දෙවියන්ට ස්තුතියි ❤
@chandanisigera6049
@chandanisigera6049 Жыл бұрын
මැයි මාසයේ මාගේ නිවස ලග සිටි කාන්තා වන්ට කරදර කරන පුද්ගල යෙකු අසද්ද තත්ත්වයට පත්උනා.ඒ අවස්ථවෙ ඔහු ඇසුරැ කල කාන්තාවන් මග හැරියා .නමුත් මම සැම දෙනාගේම විරෝධය මැද උපස්ථාන කර අද ඔහු නීරෝගී සුව විදගෙන දිිවි ගෙවනවා.මම මෙි දිනවල මම පුහුණු වෙනවා පියානනි.මට සතුටුයි .පිය තුමාට ස්තුතී ස්තුතී ස්තුතී 🙏🙏🙏🙏🙏🙏🙏
@SavinduAbeywickrama-c8q
@SavinduAbeywickrama-c8q Жыл бұрын
දීගොඩ කුමාර මහතාගේ ආශීර්වාදයෙන් මේ මොහොතේ කුරුණෑගල මහ රෝහලේ ශල්‍යකර්මයකට මුහුන දෙමින් සිටින මනීශ අමන්ද කුමාර දරුවාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 ශල්‍යකර්මය සාර්ථක වේවා🙏🙏🙏 දරුවා ඉක්මනින්ම සුවපත් වේවා🙏🙏🙏
@zenaatzzz9190
@zenaatzzz9190 Жыл бұрын
ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@charitha7024
@charitha7024 Жыл бұрын
ඔබ කියා දුන්න දහම ප්‍රායෝගිකව අභ්‍යාස කරන්නම් පියාණෙනි. ඔබ ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනා ටම සැනසීමක් ම වේවා පියාණෙනි !
@jayanthifernando1366
@jayanthifernando1366 Жыл бұрын
යහපත් දැනුම ලබාදෙමින් එය ක්‍රියාවේන් සිදුකරන අන්දම පුහුණු කරමින් අපට ලොවට කරන මේ උතුම් කාර්යය ට නමස්කාර කරමි නමස්කාර වේවා. ❤❤❤❤❤❤
@KumariHettiarachchi-oy4du
@KumariHettiarachchi-oy4du Ай бұрын
දෙවි පියානනි ඔබේ දේසනය අසුවම මට හරිම සතුටුඉ එකමනුස්සයෙක් පාර සුද්දකරා එයාගෙ මිනිය ගෙනියන්න නඩුව ට යන්න සල්ලි නතිනිසා මම සල්ලිදීල නෆුවට අරිය ඔහුඅද්ත් ජීවත් වෙනව පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි මෙවැනි දනුවත් කිරීම් වලට ගොඩාක් පින් ❤❤❤❤🙏
@kanthigamage2728
@kanthigamage2728 Жыл бұрын
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනාට සත්දහම අවබෝධ වේවා 🙏🙏🙏
@anyone3101
@anyone3101 Жыл бұрын
මට ඔබ වැනි ගුරු උත්තමයකු මුණ ගස්වපු විශ්වයට ස්තූතියි. ගුරු තුමනි ඔබට අනෙක වාරයක් ස්තූතියි. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️
@charitha7024
@charitha7024 Жыл бұрын
නිධානයක් පෙන්වා දෙන්නාක් මෙන් අප තුල ඇති දුර්වලතා පෙන්වා දෙන ඔබතුමාට නමස්කාර වේවා!
@srilankaelle
@srilankaelle Жыл бұрын
ඔබතුමා කියන සත්‍යය ...මම උත්සාහකර ගෙන යනවා.....හරියට කරන්න....දෙවිපිහිටයි...බුදු සරනයි..
@GeethaJayasekera
@GeethaJayasekera Жыл бұрын
ඔබ තුමා ලඟට එන සෑම දිනකම මාකරන්නෙ අබ්‍යාසයක්.මා සතුටෙන් ඔබතුමා කියන් දේ අසා සිටිනවා බුදු සරණයි🎉🙏
@l.pperera5959
@l.pperera5959 Жыл бұрын
දෙව්පියාණනි ඉතාම නිවරිදි උදාහරන දේශනාවකි ඒ ආකාරයෙන් ගොඩක් කල් ඉදලාම ක්‍රියාත්මක වන අයෙක් වසයෙන් ඔබඨුමාගේ උතුම් දේශනාව අනුසාරයෙන් වැඩිදියුණු කරමින් අදිස්ඨාන සක්තියට පත්වූවා ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව පත් ලැබේවා ලැබේවා නිතිමය බාදා ඉක්මනින් දුරුවේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@ginanjalaperera8089
@ginanjalaperera8089 Жыл бұрын
මම උපතින් කිතුනු උනත් දැන් බුදු දුවක්.ඒ වගේම ජේසුතුමන්ගේ දරුවෙක්. මම ඔබතුමා තුලින් මම මගේ ජේසු සමිදානන් දකිනවා. 🙏🙏🙏🙏🙏
@malapitigala8369
@malapitigala8369 17 күн бұрын
❤❤❤
@badboys4671
@badboys4671 Жыл бұрын
ලෝක සත්වයාගේ සිත ගත සුවපත් කරන්නට කැපවී සිටින ගුරු පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
බොහොම පින් ගුරුපියාණනි සත්‍ය පැහැදිලි කලාට 🙏🙏🙏🙏🙏🌹🌹🌹
@Thusitharohan
@Thusitharohan Жыл бұрын
ගුරු පියාණනි .ඉතාම මනහරයි .හරියටම හරි ,කිසිම කෙනෙක් ක්‍රියාවෙන් දර්මයේ පිහිටල නෑ. අහනව විතරයි. දෙවි සුව වැසියනි දැන්වත් අවදිවෙයල්ලා...🙏🙏🙏🙏
@sankalpajasinkandagecreati7803
@sankalpajasinkandagecreati7803 Жыл бұрын
❤❤❤
@amarasenhaamarasenha4779
@amarasenhaamarasenha4779 Жыл бұрын
🙏🙏🙏තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් සියලුම දෙනාටත් සියකෝටි වාරයක් ස්තුතී යථාර්ත ධහම දැනුවතා කරන වාට හයියෙන් ටොක්කක් ඇනල කිවිවත් ඵයසතුටු සිතින් පිලි ගන්නවා සත්යම නිසාත් කිසිම මෙධහමෙ පලු දුනැති නිසාත් හරිමසුන්දර සැනසීමෙ නිවන ලබන්නට වාසනැව ලැබෙන්න කියල හදවතින්ම සිතමී🙏🙏🙏
@sumithragamage4299
@sumithragamage4299 Жыл бұрын
ගුරු පියාණන්ට සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් දෙවි සුව කාර්ය මණ්ඩලයටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤
@waligamagewasantha2866
@waligamagewasantha2866 Жыл бұрын
ඔබතුමාට .මගේ.නමස්කාරය.වෙිවා.අද.අපට.දුන් .පනිවිිඩයට.ඉතා.අගනාඋපදේශය.මා..හදචත.තුල.පතුලේ .තැන්.පත්.කර.කිුයවට..නගා.පෙන්වන.තුරු.මාඅවධියෙන්.පසුවෙිමි..පියානනිඔබට.හාසුදු.අමිමා.ඇතුලුදේවි.සුව.පවුලේ.සැමට .උතුම් .නිවන.වහ.වහා.අවබෝධ .වෙිවා
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
අද පුන් පොහෝ දින වටිනා කරුණු රැසක් සමග අපව දැනුවත් කල ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !ඒ සමගම ඔබතුමාට ,සුදු අම්මාට !දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!! 🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏
@AnjuAnju-dg5qq
@AnjuAnju-dg5qq 13 күн бұрын
කුමාර දෙව් පියාණන්හේ මේ උතුම් බණ පිලිපදින ඒමග ගමන් කරන සියලු ලෝකවාසී. සත් පුරුසයන්ගේ. ආනුබාවයෙන් ලෝකවාසී සියලු සත්වයෝම නිදුක් වේවා නිරෝගී වේව සුවපත් වේවා...
@deepthisomarathna9741
@deepthisomarathna9741 Жыл бұрын
🙏🙏🙏අපි සියල්ලෝම දෙවි පියානන්ගේ උපදෙස් පිලිපදිමු. ස්තූතියි දෙවිපියාණනි. මේ දේශනයෙන් අපේ වැසියන් සත්දහමට පත්වීමෙන් ඔබතුමා ලබාගන්න පින ශ්‍රී මහභද්‍රකාලිමෑණියන්ට,විෂ්ණුදෙවියන්ට අනුමෝදන් වේවා.
@waruniprithika6887
@waruniprithika6887 Жыл бұрын
උතුම් වූ විශ්වයට ම මාගෙ නමස්කාරය වේවා ..සෝවාන් මාර්ගඵලයෙන් නිදුක් වේවා ..සකෘදාගාමී ඵලයෙන් නීරෝගී වේවා ..අනාගාමී ඵලයෙන් සුවපත් වේවා ..අරහත් ඵලයෙන් නිවන් දකිත්වා..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි .🙏🙏🙏
@ritaperera9224
@ritaperera9224 13 күн бұрын
ගුරුතුමනි මම අලුත් කෙනෙක් මේ අහම්බෙන් ඔබතුමාගේ වීඩියෝ එකක් ක්ලික් කරලා බලනකොටයි මොන දේටත් පරක්කු නැහැයි කියනවනේ කියා නිම කරන්න බැරි සතුටක් මට දැනෙනවා ඔබතුමාගේ මේ වීඩියෝ බලනකොට මගේ ජීවිතේම මම ඔබතුමා පසුපසින් එනවා❤❤❤❤
@විමලාවති
@විමලාවති Жыл бұрын
පින්වත් පියතුමාට බොහොම පින් මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@piyaseelipinthu
@piyaseelipinthu Жыл бұрын
අපි ගැන ඉතාම අාදරයෙන් කරුණාවෙන් කල වටිනා දේශනය මම ඉතාම හොඳින් අවබෝධ කර ගත්තෙමි.ඔබ තුමාට බොහොම ස්තුතියි.පින්සිදු වෙිවා.අද පටන්ම ක්‍රියාත්මක වීමට අධිෂ්ඨාන කර ගත්තා.ඔබතුමා පවසන දේ එ් අයුරින්ම ඉෂ්ඨ කරනවා.ඔබතුමා වෙනුවෙන් මට කරන්න පුලුවන් උතුම්ම ක්‍රියාව එයයි..ඔබතුමාටත් සුදු අම්මාට ත් කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාටම ත් තෙරුවන්සරනයිදෙවිපිහිටයි.
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! යහපතම සැලසේවා ! සියලු සත්වයෝ උතුම් ශ්‍රි සද්ධර්මයෙන් නිව් නිවී සැනසෙත්වා !🌸☘️
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
ඔබ තුමාගේ පොහෝ දින උතුම් දේශනාවට බොහෝ ම ස්තූතියි. ආගම් භේදයකින් තොරව හැමෝගෙම අතින් සිදු වෙන අඩු පාඩු පෙන්වා වැරදි නිවැරදි කර ගෙන සත් දහම ඔස්සේ ගමන් කරන්න ට මග පෙන්වන පියාණන් ට. නිරෝගිමත් උතුම් පොහෝ දිනයක් වේවා.....,🙏🙏🙏🌕🙏🙏🙏,🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼. සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට ද නිරෝගී සුවය පිරි උතුම් පොහෝ දිනයක් වේවා.....
@jiwaanuruddika481
@jiwaanuruddika481 Жыл бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිට.ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් ආද්‍යාම්ක .දර්ම.දේසනයට.ස්තුති ගොඩක් පින් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ගුරු පියාණන් වහන්ස අප සැම දෙනාටම අමා මහ නිවනම හිමි වේවා,!
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 Жыл бұрын
සාදු සාදු සාදු ඉතාමත්ම අනර්ග දේශනාවකි පියානෙනි . මෙිකරන්නා වූ කුසලානිශංස බලයෙන් ඔබතුමා ට ඒඋතුමි අමා මහ නිර්වානය ම අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
ගුරු පියානෙනි උතුම් poya දීනක් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!දීර්ඝායු වේවා !!!❤🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@sachinthaniwickramarathna7390
@sachinthaniwickramarathna7390 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏වේදනාවෙන් පිරි ලොවක් සනහාලන අපගේ ගුරු පියාණන් සහ සුදු අම්මා ඇතුලු ලෝකවාසි සියලු සත්ත්වයන් නිරෝගි වේවා සුවපත් වේවා .🙏🙏🙏
@dorinperera6124
@dorinperera6124 Жыл бұрын
Theruwan saranai devipihitai aurudde anthima poya dhrma desanawa dewpiyanange katahadin asanna lebima goak pin sthuthi budusaranai devipihitai . Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nihalfernando8901
@nihalfernando8901 Жыл бұрын
මම සිත් සුවයට එන සැම දිනයකම toiilat පිරිසිදු කරන අයට මුදලක් දෙනවා එයාලා සතුටු වෙනවා. පියාණනි මමනම් අද වැඩ සටහන බලලා හරිම සතුටු උනා. මොකද මා කරන්නේ අන් අයට පිහිට වෙන එකමයි මා ගැනවත් නොසිතා මා පිහිට වෙන අවස්ථා අනන්තයි. මා ළග තිබු වැඩිපුර රත්තරන් මා දීලා තිබෙනවා මේ නත්තල් මාසෙම කරේ නැති බැරි අයට පිහිට උන එකයි. ඔබතුමා කියන ඒ ගතිගුණ මා ළග තිබෙනවා මා එය ඍඝුව පවසනවා
@sathsaraprathibha325
@sathsaraprathibha325 9 ай бұрын
Maa da devu suva vasiyek vana nisaa mema kamentuva daka obata ripply karami devusuva vasiyek hatiyata. Piyaanan kee maga yana oba sabavinma purvaadarshayak. Yahapatakma veva. Obatat devusuva vasiyantat sudu amma atulu devusuva kaaryamandalaye siyalu denatat teruvan saranayi. Guru piyananta palamuvada devanuvada tevanuvada maage namaskaraya veva.
@NilanthiPriyadarshani-o8k
@NilanthiPriyadarshani-o8k Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා සියලු දෙනා ටම ධර්මය අවබෝධ වේවා අපේ ගුරුපියානන්ට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@peraraperara639
@peraraperara639 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමයෙන් ප්‍රේමයෙන් පිරි වාසනාවන්ත හෙට දවසක් උදා වේවා ගුරු පියානනි ඔබ තුමාට බොහෝම පින් ස්තුති දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@deepikapathirana5629
@deepikapathirana5629 Жыл бұрын
නමස්කාර වේවා ගුරු පියාණනි. අපි යායුතු මග, ක්‍රියාත්මක වියයුතු ආකාරය කාරුණිකව පෙන්වා දෙනවාට බෙහෙවින් පින් ගුරු පියාණනි. තේරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏
@kadnhperera6062
@kadnhperera6062 Жыл бұрын
ඉතාම හරවත් දේශනාවක්.ඔබතුමා කියන පරිදි අපි හැමෝම හොද දේ ශ්‍රවණය කරනවා පමණයි ක්‍රියාවේ යොදවනු අඩුයි.ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි......
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ Жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි මුලාවෙන් තොරව මාහට ස්ත්‍ය අවභෝධ වේවා ඔබතුමා ඇතුළු විශ්වයේ සැමට ස්තුති වේවා
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි මාගේ ගුරු පියාණන්ට ස්තුතියි නමස්කාර වේවා
@Mihintale_Anupama_Thero
@Mihintale_Anupama_Thero Жыл бұрын
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා.. තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
@ChiaraSharon
@ChiaraSharon 2 ай бұрын
මගෙ දෙව්පියානන්ට නමස්කාර කරමි හදවතින්ම..🙏🙏🙏 අපෙ හිත අපිටම තෙරුම් ගන්න සරල ව දෙශනා කරන දෙව්පියානන්ට ගොඩාක් ස්තුතියි ...හදවතට ම දැනෙන්න කියාදෙන විට හිතට දැනෙන සැහැල්ලු ව කියානිමකරන්න බැ.
@renuka243
@renuka243 Жыл бұрын
උතුම් උ දෙශ්නාවටත් පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 අනෙ අද මට උතුම් දෙසනාවට ඇහුම්කන් දෙන්න බැරිවුණා .පියානනි උදෙ 6 නැගිට්ට මම දැනුයි වැඩ ඉවර උනෙ .. රාත්‍රි 2 දෙකත් පහු උනා .එත් පොඩක් හරි පියානනි උතුම් දෙසනාව අහල ටිකක් හො නිදා ගන්නවා තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සුන්දර දවසක් වෙවා 🙏🌷 ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏 පින්
@lakshmiruwankumari8570
@lakshmiruwankumari8570 Жыл бұрын
රේනු තෙරුවන් සරණයි
@nilminiperera6869
@nilminiperera6869 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දිව්‍යමය තේජසින් බැබලේවා කුමරුනි දිව්‍යමය ආයු බොහෝ වෙිවා දෙවිසුව දේශයේ වැසියො සුවපත් වෙන්න අධිශ්ඨාන කරමි🙏🙏🙏
@Tv-zl6zq
@Tv-zl6zq Жыл бұрын
ඔබතුමාගේ දේශන හා සම්බන්ධ වී මාසයකටත් අඩු කාලයක් තමයි ගතවී තියෙන්නේ..🌻 ධර්මය පිළිබඳව අනාවබෝධයේ පැවති කරුණු රාශියකට ඔබතුමාගේ දේශනා තුළින් අවබෝධය ලැබුණි..!🌾 අද සිට අභ්‍යාස කිරීමට පටන් ගනිමි..!!🌲 ඔබ හා මා සම්බන්ධ කළ ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි..!!❤ ඔබතුමාගේ නඩු කටයුතු ඉතා ඉක්මනින් අවසන් වේවා..!!🙏🏻🍁
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🌹සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌺🌺🙏🌻
@Kamal-o4h
@Kamal-o4h Жыл бұрын
🎉🎉🎉 පින්වත් ඔබතුමාට සුදු අම්මට පවුලේ හැමෝටම දේව සේවා කාර්යය මණ්ඩලේ සියලු දෙනාටත් දේව සේවා පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Nayana.abewardana
@Nayana.abewardana Жыл бұрын
කුමාර ගුරු පියානෙනි ඔබතුමාට මාගේ පව්ලේ සියලු දෙනාගේ නමස්කාරය පුද කරන්නෙමු .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .මම දියගම නයනා අබේවර්දන .
@gaminiwickramathunge9035
@gaminiwickramathunge9035 11 ай бұрын
ඔබ තුමාව මුන ගැස්වු විශ්වයට ස්තුති. දීර්ඝායු වෙවා!!!!!
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
මම මේ දේසනාවනම් හරිම සතුටින්. සවන් දුන්නේ. මමත් මම නොකා හරි දන් පින් කරන කෙනෙක්. කකුලක් කපපු තුවාලෙක මාස ගානක් බෙහෙත් දම්මා නමුත් ඒ අයට. මනුස්සකම නෑ. මම දුක් වෙන්නේ නෑ දන්. කොහොමත්. ගොඩක් පින් පියාණෙනි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤🙏🙏🙏🙏
@pubudiniper5301
@pubudiniper5301 Жыл бұрын
🙏🌷🌝පුර පසලොස්වක පුන් පොහෝදිනයක් වේවා🌝🌷🙏 ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝම පිං, ස්තූතියී😊🙏 කුමර සෘෂීතුමානන් සත්දහම් යාත්‍රාවෙන් නිර්වාණ සයුර වෙත විශ්ව ජීවීන් රැගෙනයන ගමන් මඟ ඉතාමත් සාර්ථක භාවයට පත්වේවා🙏🌍🙏තෙරුවන් සරණයී සියලුම දෙවිරැකවරණයී දීඝාසිරීම ලබනවමයී ඔබතුමානන් 🙏🌍🙏
@chandanisigera6049
@chandanisigera6049 Жыл бұрын
මාගේ 53 ,අවුරැදු දිවියෙේ අසරණ අයට පිහිට වන කෙනෙක් නිසා මට හරිම සතුටින් ඉන්නේ .ඔබ තුමාට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි ගුරු පියානනි .
@athmasewmini
@athmasewmini Жыл бұрын
❤❤
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත්
@Champa-k2i
@Champa-k2i Жыл бұрын
තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සුදු අම්මාට කාර්ය මන්ඩලයෙ හැම දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@NadeekaShiromi-lv3zh
@NadeekaShiromi-lv3zh Жыл бұрын
කුමාර මහතාටත් සුදු අමිිමාටතත් බුදු සරණයි හැදෙන ඉදිරි පරපපුර ඔබෙි ්‍රධර්මයෙන් බුද්දිය වැඩිි යහ මග දකිත්වා
@NadeekaShiromi-lv3zh
@NadeekaShiromi-lv3zh Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 Жыл бұрын
ඇත්ත පියාණනි.. අපිට අන්‍යයන්ගේ දුක දැකලා පිහිට වෙන්න ඕන ප්‍රායෝගිකව..❤ ඔබතුමාග් අද දේශනාව සමග 100 💯 එකගයි.. ස්තුතියි පියාණනි... සැමට නිවැරදි ධර්මය කියා දීම පිළිබඳ.. තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
@donaleelawathiwijesekaradi5868
@donaleelawathiwijesekaradi5868 Жыл бұрын
Oba thuma maga Pala lebu uthumek bawa wetahe, teruwansaranai,
@priyanikumarasinghe3160
@priyanikumarasinghe3160 Жыл бұрын
ගුරු පියානන්ට,සුදු අම්මා ඇතුලු කාර්‍ය මන්ඩලයට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .කුමාර මහත්තයාට තව තවත් දයිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
@wimaladissanayaka8004
@wimaladissanayaka8004 5 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන්ට මගේ නමස්කාරය වේවා
@hbddde
@hbddde Жыл бұрын
අද..වගේ පොහොය දිනයක මෙවැනි දේසනයක්....අසන්නට ලැබීමත්....අපේපෙරපිනක්...කියා..මම සිතන්නේ .ගුරු පියානන් ටත් සුදු අම්මාට සියලු දෙනාට තෙරුවන් සරනයි
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉ස්තූතියි ගුරු පියානනි 🎉🎉🎉🎉🎉🎉ස්තූතියි
@malikadamayanthi7904
@malikadamayanthi7904 Жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
පින්බර පොහෝදිනක් වේවා .ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම තෙරුවන්සරනයි දිර්ගායු වේවා
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සුදු අම්මාත් කුමාර මැතිඳුන් ඇතුළු අප සැමදෙනාම සතුටින් සැනසීමෙන් නිවනට පියනගමු.
@keerthiwannigama3760
@keerthiwannigama3760 Жыл бұрын
ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
@Isuru-v9j
@Isuru-v9j 7 ай бұрын
නිදුක් නිරෝගි දීර්ඝායු වේවා! ඹබතුමා ඇතුළු පවුලේ සැමටත් කාර්යය මණ්ඩලයේ සැම දේනාටමත් තෙරැවන් සරණයි ! දෙවි පිහිටයි ❤🙏🙏🙏
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 2 күн бұрын
අවසරයි මට ගුරු පියාණනි ඔබතුමා අද කියන දේවල් සහතික ඇත්ත මගේ තාත්තාට වකුගඩු අමාරුයි hospital එකේ තාත්තා ළග හිටියේ මම එයාගේ වේදනාව ඉන්න හැටි දකිනකොට මා ජිවත් වෙන්නේ කුමකටද කියලා හිතුන පියාණනි මගේ වකුගඩු දෙන්න විට එය තාත්තා අකමැති උනා මගේ ලොකු නංගිගේ ඇස් දෙකම පෙන්නේ නැතුව හිටියේ එයාට පෙනීම ලබා දුන්නා මට ඒ වගේ පිං කර ගන්න ගොඩක් ලැබෙනවා ගුරු පියාණනි කි නොහැකි තරමට ගමනක් ගියත් බොන්න අතට ගන්න වතුර බෝතලයක් හෝ දෙන්න පිනක් මට ලබනවා මගේ හිතේ කිසිම දෙයක් නොමතැ අල්ලා ගැනීමක්ද නැත පියාණනි මගේ තාත්තාටත් නිතරම කියන්නේ ආසාවල් පොදි බදින්න එපා කියලා එන වාහනයක් ආ විට යන්න ඕනේ මහ ගෙදර බලා සහතික ඇත්ත මගේ ගුරු පියාණනි සුදු අම්මාත් දෙව් සුව පවුලේ සියළුම දෙනාටත් නිවන් අවබෝදයම සැලසේවා බුදුසරණයි 🙏🙏🙏
@shyamaliesamarasekara
@shyamaliesamarasekara Жыл бұрын
සාදු සාදු සාදු ❤❤❤❤
@areeshakwt4542
@areeshakwt4542 Жыл бұрын
ගුරු පියානනි ඔබtuමාට සුදු අම්මට දෙව්සුව දේසයේ සියලුදෙනාට දීර්ගායුස ලැබේ teරුවන් සරනයි දෙව්පිහිටයි
@samarasubasinghe3271
@samarasubasinghe3271 Жыл бұрын
අදත් ඉතාම වටිනා දේශනයකින් දැනුවත් කල ඔබතුමාට ස්තූතියි. දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
@NihalKumara-cy2hc
@NihalKumara-cy2hc Жыл бұрын
ගුරු ඔබ තුමා⁣⁣ සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@RanuRamanayake
@RanuRamanayake Жыл бұрын
Deergau weewa methionine !!!!!
@anulaekanayaka3056
@anulaekanayaka3056 Жыл бұрын
මෙත්තා කරුණා මුදිතා ගුණයෙන් ලෝවාසී සියලු සත්වයන්ගේ හදවත් සැනසේවා .පින්වත් කුමාර මැතිදුණ්ටත් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි .
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
ආදරණීය ගුරු පියාණනි ස්තුතියි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️💖❤️
@pkshapksha9638
@pkshapksha9638 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏
@renukaperera2460
@renukaperera2460 Жыл бұрын
සාදු සාදු සාදු . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@chinthapriyangi1104
@chinthapriyangi1104 Жыл бұрын
💐🙏🙏🙏❤️ ගුරැපියානණි තෙරැවන් සරනයි. දෙවිපිහිටයි
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 4 ай бұрын
ස්තූතියි දෙව් පියාණෙනි ගොඩක් ස්තුතියි. මම ඇත්තටම පරාර්ථකාමී කෙනෙක් වීම ගැන විශ්වයට ස්තූතියි. ස්තූතියි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
@mayurigamage3741
@mayurigamage3741 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් වහන්සේටු එවිට උන්වහන්සේ දෙවියන් විසින් අපට රැකගෙනු ඇතප්‍රාර්ථනාවට වඩා ක්‍රියාව බලවත් බව උන්වහන්සේගේ අදහසයි
@chandimadilrukshi1669
@chandimadilrukshi1669 Жыл бұрын
Oba තුමා ta devi pita lebewa 🙏🙏🙏🙏🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
විශ්වයේ ඇති උතුම් ආශිර්වාදය ඔබතුමා සමග වේවා තියෙන ගැටලු බාදක දුරු වේවා මුළු ලෝකය පුරා සාමය පැතිරේවා 🙏🙏🙏🙏🙏ඔබතුමාගේ සිතෙහි තිබෙන සිතුම් පැතුම් සියල්ල ඉස්ට වේවා 🙏🙏🌹🌹සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දේවිකා කුවේට් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@sujathamary6364
@sujathamary6364 Жыл бұрын
ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය් කරා යාමට ශක්තිය ලැබේවා
@karunasiribandara1355
@karunasiribandara1355 Жыл бұрын
❤❤❤දීගොඩ කුමාර ගුරු පියානනී ඔබ තුමා සත්‍යයේ පියානන් වෙති.එම අදහස් වල අර්ථයට වටිනාකමක් දිය නොහැක යම්පමනකින් මව්කිරි වලට මිලක් නියම කල නොහැකිසේදැනේ ගුරු පියානන් ඇතුලුව දෙවුසුව පවුලේ සියලූම සමාඡින්හට තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤ඔබතුමා බිහි කල දෙමාපිය දෙපලට නිවන් සුව අත්වේවා!❤❤❤
@rupikananayakkara7854
@rupikananayakkara7854 Жыл бұрын
ඔබතුමාගේ දේශණය ඉතා වටිනවා ගුරු පියාණනි,අද පටන් නැවත නැවත අභ්‍යාස කරනවා . ඔබතුමාට මාගේ නමස්කාරය වේවා!
@thusharigangaboda4486
@thusharigangaboda4486 Жыл бұрын
ඉතාමත් කාවදින දෙශනයක් පියානනි , බුදු සරනයි 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
@tharindumax1902
@tharindumax1902 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 Жыл бұрын
සාදු සාදු සාදු ඉතාමත් අනර්ග දේශනාවකි පියානෙනි මෙවැනි හරවත් දේශනා මගින් අපව දැනුවත් කිරීමෙි කුසලානිශංස බලයෙන් ඒඋතුමි අමා මහ නිර්වානය ම අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏💐🌻💐🙏🙏🙏💐🌻💐🙏🙏🙏💐🌻💐🙏🙏🙏💐🌻💐
@umperera1879
@umperera1879 Жыл бұрын
බොහොම උතුම් ඔබතුමාගේ ගැඹුරු හර්දයෙන් ලබාදුන් දර්ම දෙසනාව අපට බොහොම වෙදගත් ඔබතුමාට බොහොම ස්තුති තෙරුවන් සරණයි දෙව්පිහිටයි .
@sampathsomarathna5874
@sampathsomarathna5874 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ දෙව් සුව පවුලේ හැමෝටම
@ThushariPriyangika-vq1jr
@ThushariPriyangika-vq1jr Жыл бұрын
"මට මාවද අයිති නැති කල ලොව අන් කිසිම වස්තුවක් මගේ නොවේ.ඉදින් ඒ කිසිවක් සදහා ඇල්මක් ඇති කරගත යුතු නොවේ.නිවනෙහි උත්තරීතර සැනසීම මේ ජීවිතය තුළදී සිටම විදීමට නම් මා මේ මොහොතේ සිටම ක්‍රියාත්මක විය යුතුය .ඒ සදහා කලයුතු සියල්ල සිතුව්ල්ලක් බවට විතරක් සීමා නොකොට ප්‍රායෝගිකව ම ක්‍රියාත්මක කළ යුතුය ." ඔබතුමාගේ දේශනය සත්‍යයක්මයි පියාණෙනි , අප ප්‍රායෝගික නොවනතාක් කල් නිවන නම් බොහෝ දුර වන්නේමය....🌼🌼🌸 ස්ථිරයි , මා මේ මොහොතේ සිටම ක්‍රියාත්මක වෙමි. 🌼🌼🌸... අප කෙරෙහි ඔබ තුමා තුළ ඇති අසීමිත කරුණාව වචනයෙන් කියා විස්තර කළ නොහැක .🙏🙏 ඔබතුමා පවසන වචනයක් පාසා එය අපගේ හදවත් තුළට දැනෙයි . 🌼🌼🌸නමස්කාර වේවා !! ගුරු දෙවිඳුනි 🙏🙏තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
සියලුම දෙනා ආධ්‍යාත්මික මිනිසුන් බවට පත්වේවා.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o Жыл бұрын
පියානනි දිරඝායු ප්‍රාර්ථනා කරන්නවා 🙏🙏🙏
@RmInoka-pb8mu
@RmInoka-pb8mu 5 ай бұрын
ඔබ වහන්සේ මුන ගැසිම මගේ ජිවිතෙ ට විසාල සැනසිමක් බාග්‍යක් සිත නිමා ගෙන ජිව්තෙ ට මුහුණ දෙනවැ කාලි මැනියනි ඔබ වහන්සේ ප්‍රාර්ථනිය බොදියකින් බුද්දත්වය ලබත්වා විෂ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති දෙව් පියානනි ඔබ වහන්සේ නිවන් ලබත්වා මම කුවේට් එකෙ ඉන්නෙ අප්‍රමාණ දුකක් ව්දින්නෙ මෙ හම්බ කරන හෑම සතයක්ම කපටි මිනිහෙක් වන්චාවෙන් ගත්ත සල්ලි ගෙවනවා තවත් මාස පහක් ඉදිරියට ගෙවන්න තියනවා මගෙ දරුවො දෙමව්පියෝ පිනකට කිසිම දෙකට ගන්න බැහැ හැමමාසෙම පඩිය එසල්ලි ගෙවන්න දානවා ඔබවහන්සෙගෙ ආසිර්වාද යෙන් මෙඋගුලෙන් නිදහස් වෙන්න ලැබෙවා
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Жыл бұрын
අදත් ඉතාමත් වටිනා දෙසනාවක් කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@sunethramalkanthi9374
@sunethramalkanthi9374 Жыл бұрын
ගුරු පියානනි ඔබතුමා හා සුදු අම්මා කරන්නේ ව්ශාල සෙවායක් තවත් මෙවැනි පින් කිරීමට ඔබ දෙන්නටම නිරොගි සුවය ලැබේවා
@nishathaperera6376
@nishathaperera6376 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 ගුරුතුමනි 🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු සත්වයෝ නිවනින්ම නිවේවා ....
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ඔබ සැමට Pinbara උඳුවප් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏 theruvan saranai devipihitai 🙏🙏🙏
@malikasrilanka5328
@malikasrilanka5328 Жыл бұрын
අපගේ ආදරනීය ගුරැපියාණන් සුදු අමිමා ඇතුළු සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා සියළු දෙනාටම දහම් අවබෝධය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
වැදගත් ඍෂි යෝග අභ්‍යාසයක්.. | Deegoda Kumara | Dew Suwa Deshaya
29:10
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 8 М.