අපායේදී සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය.. | Deegoda Kumara Spiritual Speech

  Рет қаралды 16,183

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 430
@wgmangalika4200
@wgmangalika4200 Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනී.නමෝ බුද්ධාය.
@darshiniranasinghe9260
@darshiniranasinghe9260 Жыл бұрын
මගෙ ගුරුපියානන් මගෙ පනසේ ලෙස සලකමි.
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
දේව ආශිර්වාදය ලැබේවා කුමාරමහතානම් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට දෙව්සුව පවුලේ සැමටම ත් ලෝක වාසි සැමටම ත් දෙව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@AnomaKumari-z6f
@AnomaKumari-z6f Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏ු🙏ු🙏❤❤❤❤❤
@waligamagewasantha2866
@waligamagewasantha2866 Жыл бұрын
පියානනි ඔබතුමාට දිර්ගායුස දේවිසුව පවුලේ සියල්ලන්ටම සුදුඅමිමා අැතුලු සැමටම නිර්වානය අවබෝදය ලැබෙිවා
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤
@wasanthaMahesh-e6x
@wasanthaMahesh-e6x Жыл бұрын
බුදු සරනයි .ඔබ තුමාට තවත් ශක්තිය ලැබේවා ....
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
මේ පැහැදිලි කිරීමට නම් බුදු ලැබෙන්න ඕන. මට තිබ්බ උබකොතොටික ප්‍රස්නයක් විසදුනා. ඔබතුමාට මේවා පැහැදිලි කරන බද්‍රකාලී දේව මෑණියන්ටත් බුදු බවම ලැබේවා!!!🙏🙏🙏
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
ඔබතුමාටදීර්ඝායුෂ ලැබේවාසියලුම දෙනාගේ රෝග සුවපත් වේවාසියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malanikulasekara5376
@malanikulasekara5376 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සර් ඉතා වටිනා වැදගත දෙශනයක්
@queenal427
@queenal427 Жыл бұрын
පියාණන්ය ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි සුදු අම්මට බුදු සරණයි දෙවි පිහිටයි mamakuwitmallika❤❤❤❤
@sandyajayasena3865
@sandyajayasena3865 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏
@Thilakasiri-n7c
@Thilakasiri-n7c Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@imalijayetilleke6889
@imalijayetilleke6889 Жыл бұрын
ඔබතුමාගෙ ඉතාම වටිනා දේශනයක්.අසන්නට ලැබිනි.කුමාර මැතිදුන් සුදුඅමිමා ඇතුඵ දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට ස්තූතිවන්ත වෙමි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!
@Guwan-hk2qi
@Guwan-hk2qi Жыл бұрын
29:50 29:50 2ඔබතුමාට පින් මමසන්ඨ්‍ය කුමුඋුනි 9:50
@brenkadessa7018
@brenkadessa7018 Жыл бұрын
බුදු මහත්තයෝ සංජීව වගේ අනිත් නම් වලත් තේරුම දාන්නකෝ
@stanleyamarasekara8603
@stanleyamarasekara8603 Жыл бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි
@priyankanandani4620
@priyankanandani4620 Жыл бұрын
🧚🧚🧚🧚🧚🧚🧚🧚
@priyankanandani4620
@priyankanandani4620 Жыл бұрын
සත්‍ය් ශ්‍රි දෙව්තුමනි ඔබ මිහිපිට දෙව්කෙනෙකි
@HemaChandrika-r1l
@HemaChandrika-r1l Жыл бұрын
ලෝකවාසීන් සැමට මෙතුමාගේ දේශනා ඇසෙත්වා.ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි .ඔබ තුමාට .
@madushanweerasekara7720
@madushanweerasekara7720 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@umperera1879
@umperera1879 Жыл бұрын
ඔබතුමා විසින් ලබාදුන් දර්ම දෙසනාව අපට බොහොම වෙද ගත්.ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙඋසුව පෞලේ සියලුදෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි .
@nirodhathejanee6812
@nirodhathejanee6812 Жыл бұрын
බුද්ධ දර්ශනය තුල ඇති ගැබුර ⁣හරියටම අරමුණු කොට සරලව ප්‍රායෝගිකව භාවිතයට යෙදවීමට හැකි ලෙස අවබෝධයට අප යොමුකරවන අපුර්ව අධ්‍යාත්මික සෘෂිවරයාණනි ....මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ....දීර්ඝායු වේවා......!
@nuwanwa
@nuwanwa Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏
@chamaramadusanka5004
@chamaramadusanka5004 Жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි !
@malikasrilanka5328
@malikasrilanka5328 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි 🙏🙏🙏 අද දේශනය කිසිම දවසක අහපු නැති ගැඹුරු ධර්මය අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට දේශනා කරා බොහොම පිං ඔබතුමාට 🙏🙏🙏
@sujeewasenavirathna3040
@sujeewasenavirathna3040 Жыл бұрын
සියලු දෙනාම අසත්වා💙🙏🙏🙏🙏🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත්?🙏🏻🙏🏻🙏🏻
@anolastella7176
@anolastella7176 Жыл бұрын
තෙරැවන්සරනයිහැමදේමකියාදෙනඔබතුමාට
@lalithajayasuri3924
@lalithajayasuri3924 Жыл бұрын
මහතානනි තෙරුවන් සරනයි දිර්ගයු වෙවා 🙏🙏🙏
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 Жыл бұрын
අතිවිශිඨයි අද දේශනය 💎🙏🙏🙏🙏🙏🙏🙏💎
@kusumlathavidhanagamage5279
@kusumlathavidhanagamage5279 Жыл бұрын
අපිව දැනුවත්කරන දෙවි පියාටත් සුදුඅමිමාටත් තෙරැවන්සරනයි දෙවිපිහිටයි
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@pkshapksha9638
@pkshapksha9638 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏
@kalyaniramyalatha3506
@kalyaniramyalatha3506 Жыл бұрын
ඔබතුමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
@nandinidilani3676
@nandinidilani3676 Жыл бұрын
ඉතාම වටිනා desanayak theruwan saranai siyalu denatama 🙏🙏🙏
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ Жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි මැතිදුනි මමත්වය තමයි ඉවත් කරන්න අමාරූ ඔබතුමාගේ දැනුවත් කිරිම තුල පිහිටුවීමටමයි උත්සාහය .අනුග්‍රය දැක්වූ මැතිනියටත් ඔබතුමාටත් උතුම් නිර්වානගාමී වේවා සියලුමදෙනා නිදුක්වේවා නීරෝගීවේවා සුවපත්වේවා
@profksdperera2117
@profksdperera2117 Жыл бұрын
🙏🙏🙏 සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
🙏🙏🙏ලෝකයේ සිටින සියළුම දෙනාට මේ දෙසනවා අසේත්වා අපේ දෙව් පියාණනි ඔබ‍ට සුදු මෑණියන්ට දිර්ගයුෂ ලැබේවා අනෙකුත් සියළුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@nelumasenadheera6054
@nelumasenadheera6054 Жыл бұрын
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
දීගොඩ කුමාර මහතාට සුදුඅම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...❤🙏
@renukadias9508
@renukadias9508 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට .
@Malani1962ranasinghe
@Malani1962ranasinghe Жыл бұрын
ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සැමටත්, ආදරනීය සුදු අම්මාටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි
@renukakulatunge8321
@renukakulatunge8321 Жыл бұрын
පින්වත් ගුරු පියාණන්ගෙන් ඉගෙනගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා!🪷🪷🪷🙏🏻🙏🏼🙏🏽
@nuwannishantha1861
@nuwannishantha1861 Жыл бұрын
තෙරුවන් සරණයි.දෙව් පිහිටයි🌹
@sujathamary6364
@sujathamary6364 Жыл бұрын
පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
,💕🙏💕🙏🌹🙏🌹. නමස්කාර වේවා අපගේ උත්තරීතර. ගුරු පියාණෙනි. බොහෝම ස්තූතියි බොහෝ පීං. අදත් අපට මෛත්‍රී කරුණාවෙන්. දේශනා කළ උතුම් සත්දර්මය දේශනාව. කිසිම කෙනෙක්. ගෙන් මීට කලින් අසා තිබුණේ නැහැ. පලමු වරට ඉතාම සරළව දේශනා කළ දෙව් පියාණන්ට නිදුක් නිරෝගී බව ලැබේවා. අප ගේ සසර කෙටි කර ගන්න හැමදාම නිවරදි මාවත කියා දෙන. උතුම් ගුරු දෙවි පියාණන්ට. මතු බුද්ධත්වය කරා යන්නට පාරමිතාවක් වේවා. අනුග්‍රාහකත්වය ලබා දුන් ඒ මැතිණියට උපන්දින සමරන ඒ පුතාට වාසනා වන්ත උපන්දිනයක් වේවා. ආදරණීය ගුරුතුමනි ඔබ වහන්සේ අපට ආදරයෙන්. අනුකම්පාවෙන්. සත්දර්මය දේශනා කරන. පින්වත් දෙවි පියාණන්ට. සැමදාම සතුටින් ප්‍රිතියෙන් ඉන්න ලැබේවා. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට. ආදරණීය සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. මාධ්‍ය අංශයේ සැම දෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ ඉසිවර දෙවි පියාණන්ට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏. 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@nandanagunarathna1367
@nandanagunarathna1367 Жыл бұрын
තෙරුවන් සරණයි .දෙවි පිහිටයි සර්.🙏🙏🙏
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
❤️🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸❤️තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි !🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸 සියලුම දෙනාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! 🌸🌸🌸🌸🌸🌸
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Жыл бұрын
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
ආදරණීය ගුරුතුමනි ඔබ තුමාට බොහොම ස්තුතියි වන්ත වෙනවා. අපූරු පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤🎉🎉🎉
@queenal427
@queenal427 Жыл бұрын
දේව පියාණනේ ඔබ ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි සුදු අම්මට බුදු සරණයි දෙවි පිහිටයි ඔබගේ ඔබගේ ආශිර්වාදය ගොඩක් වටිනවා ලංකාවේ sampatha 😊 ඔබමයි රජු ❤❤❤❤❤
@sunethrairangani5300
@sunethrairangani5300 Жыл бұрын
🙏🙏🙏.දෙවිසුව පවුලේ සියලු දෙනාටත් සුදුඅම්මාටත් .දෙවියනඉ.ඔබතුමා ඇතුළු .ලෝකවාසී සියලු දෙනාටම .බුදු සරනයි දෙවිපිහිටයි
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාට සහ සුදුඅම්මාට ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව ලැබේවා 🌻🙏🌻🙏🌻🙏
@janakachaturanga3773
@janakachaturanga3773 Жыл бұрын
හරි ම වටිනා දේශනයක් කවුරුත් කියා නොදෙන ආකාරයේ දේශනයක් ආදරණීය ගුරුතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව
@sathsarani7596
@sathsarani7596 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර මාමේ 🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
අපගේ ගෞරවනීය ගුරු පියානනී , ස්තූතියි ඔබට🙏 ..🙏 ස්තූතියි උත්තරීතර විශ්ව මාතාවගේ ආදරයට. ස්තූතියි ,.... ඔබතුමාගේ මේ උපදෙස් අනුසාසනා පිලිපදිමින් මාගේ ජීවිතයේ තිබෙන්නාවූ වැරදි නිවැරදි කරගෙන යහපත් ලෙස ජීවත් වීමට මා මෙන්ම ලක්වාසී ලෝක වාසී සියලූම දෙනාට ප්‍රක්න්‍යාව පහල වේවා .. අපගේ .ගෞරවනීය ගුරු පියානනී ඔබතුමා අපිට තව තවත් ජීවිතයේ ගැබුර උච්චාරණය කරදී මිනිස්වර්ගයා යහපත් මාර්ගයට ගැනීමට ශක්තිය දිරිය ලැබේවා🙏 නිදුක් නිරෝගී වේවා👏 .දීර්ගායු වේවා👏 තෙරුවන්සරනයි 🙏
@schoolfashion2749
@schoolfashion2749 Жыл бұрын
තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!! 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️
@samarakone157
@samarakone157 Жыл бұрын
බොහොම වටිනා දෙයක් අද අහන්න ලැබුනා බොහොම පිං ඔබතුමාට
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏😥
@layarinjayanthi9056
@layarinjayanthi9056 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏රටෙ සමස්ථ ජනතාවටම වැදගත් දේශනයක් ඉස්තූතියි අප සැමගෙ සෙස්ට උතුම් පියාණන් ඉස්තූතියි ආමෙන් 🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
@aravindahemachandra5222
@aravindahemachandra5222 Жыл бұрын
තෙරුවන් සරණයි.ඔබ තුමාට සුදු අම්මාට සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සාදු සාදු සාදු .🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 Жыл бұрын
ගුරු පියාණෙනි තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි🙏
@udeshitharuka4080
@udeshitharuka4080 Жыл бұрын
විශ්වයේ ස්වභාවය , එහි ක්‍රියාකාරීත්වය පිලිබදව ඔබතුමා නිරන්තරව කරනා දේශනා නිසා සද්ධර්මය තුල ප්‍රායෝගිකව ජීවත් වීමට ඉන් විශාල අත්වැලක් සපයනවා. ඔබතුමාට මෙවැනි වටිනා දේශනා තුලින් සද්ධර්මය සමාජගත කරන්නට තව තවත් හැකිවේවා.ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයට බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@chandraabepala8351
@chandraabepala8351 Жыл бұрын
ඔබ තුමා ට ත් සුදු අම්මා ට ත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ට ත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🙏q🙏🌹🙏🙏🌹🙏🙏
@amarasenhaamarasenha4779
@amarasenhaamarasenha4779 Жыл бұрын
🙏🙏🙏🎡🌹🌹🌹තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම හරිමවැද ගත් හරිම රසවත් ස්තුතී 🙏🙏🙏
@manelsiyabalapitiya6635
@manelsiyabalapitiya6635 Жыл бұрын
බුදු සරණයි කුමාර මාමේ 🙏 වටිනාම දේශනාවක් අදත් මාමා අපිට කියා දුන්නා.අපේ ජීවිත වලට ශක්තියක් වෙලා අපි ළගින්ම ඉන්නවාට මාමාට ගොඩක් පින් 🙏 මාමා නිසාමයි අද අපි සැනසිල්ලෙන් ජීවතය ගත කරනවා.මාමාට මාමේ ගොඩක් ආදරෙයි 😊 සියලුම දෙවිදුන්ගේ රැකවරණය මාමාට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා 🙏 මම පුත්තලමෙන් චුටි දුවෙක් ....💫
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ tuma sudu අම්මා atulu dew suwa pawlae හැමෝටම දායකත්වය dun aetumiyata සහ උපන් dinya සමරු putata theruwan saranai siyluma දෙවියන් පිහිටයි 🙏🙏🙏🙏🙏
@madhurapriyangakapugama296
@madhurapriyangakapugama296 Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට
@renukaperera2460
@renukaperera2460 Жыл бұрын
සාදු සාදු සාදු . ගුරු දෙවි පියාණෙනි ඔබතුමා සුදු අම්මා ඇතුළු සැමටම තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏,
@ravimunasinghe8955
@ravimunasinghe8955 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක්. ඔබතුමාට පින් සිදු වේවා. ඔබ තුමා ඇතුලු දෙව් සුව පව්ලෙ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@pubudiniper5301
@pubudiniper5301 Жыл бұрын
තෙරුවන් සරණයී දෙවිරැකවරණයි ඔබතුමට 🙏ඔබතුමගේ දේශනයට ස්තූතියී🙏නිදුක් නිරෝගී දීඝාසිරී වේවා දීගොඩ තුමට 🙏🌎🙏 🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿
@mahindamihidu9179
@mahindamihidu9179 Жыл бұрын
දිගොඩ කුමාර පියානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු නැදැයන්ට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🙏✨️🌻💖🌷🌱🌹
@sasujee7680
@sasujee7680 Жыл бұрын
Obatuma sudu අම්මා atulu ලෝකවාසීන් සියලු danma suwapat wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
වෙන දා මෙන් අදත් දැනුමෙන් අපිව පෝෂණය කරන අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා පියාණන් සුදු අම්මා කාර්ය මණ්ඩලය ඇතුළු මේ විශ්වය පුරා සිටින සියලුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏❤️❤️❤️❤️
@vimukthibandara9662
@vimukthibandara9662 Жыл бұрын
ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.🙏🙏🙏
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
පියනන් මැනියන් දෙව්‍සුවපවුලෙ සැමටත් නිදුක්නිරෝගිවේ‍වා
@anuradhaa8323
@anuradhaa8323 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🌷🌷🌷❤️
@ugsanjeewa8967
@ugsanjeewa8967 Жыл бұрын
ආදරනීය ගුරු පියානන්ට දීර්ඝායුෂ ලැබේවා!!!!
@DeSilva-s7v
@DeSilva-s7v Жыл бұрын
දෙවි සුව සෙිවා පවුලට තෙරැවන් සරණයි කණ ඇහෙන නැති අයට සුව මෙහෙය පැවැත්වෙන දිනයක් දැමිමට කාරැනිකවන ලෙස ඉල්ලමි
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! අනුග්‍රහය ලබා දුන්සැමටත් පින් අනුමෝදන් වේවා!
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
ඔබතුමා මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
@dprabashan
@dprabashan Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා!
@sumudunipriyadarshani9659
@sumudunipriyadarshani9659 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අද දේශනාව නම් හොදයි සැමදා වගේම අලුත් කරුණු කාරණා ගැන දැනුවත් වීම කරනවා ඔබතුමාට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@kanthigamage2728
@kanthigamage2728 Жыл бұрын
උතුම් පියාණනි ඔබ තුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.🙏🙏🙏
@vimanthavijesuriya4730
@vimanthavijesuriya4730 Жыл бұрын
තෙරැවන්සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 Жыл бұрын
ඔබ තුමාටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි !!!!! දේශනයේ අවසානයේ තිබුනෙ හොඳ කතාවක්.හිනත් යනවා අප්පා මේ කරන දේවල් වලට .
@queenal427
@queenal427 Жыл бұрын
තියෙන මිනිස්සු ලංකාවේ තන්නහව මැරෙනවා පෙරේතකමට බත් මිනිස්සු කන්න නැතුව පෙරේතකමට මැරෙනවා මෙයින් දෙපක්ෂයම යන්නේ සතර අපායට දේව පියානනි ඔබට බුදු සරණයි දෙවි පිහිටයි දැනුවත් කරනවට ❤❤
@sarojameegoda1657
@sarojameegoda1657 Жыл бұрын
ඔබතුමා සුදු අම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි.!🙏🌹දෙවි පිහිටයි.!🙏🌹
@prasannadhanapala425
@prasannadhanapala425 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@somakalubowila8923
@somakalubowila8923 Жыл бұрын
යම් අවබෝදයක් තිබුනද අද් දේසනයෙන් සක්කායදිට්ටි ,සීලබ්බත පරාවාස විචිකිච්චා ඉතා හොදින් පැහැදිලි උනා.පින්. තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
@rasanjalirasanjaleethennak6383
@rasanjalirasanjaleethennak6383 Жыл бұрын
ඔබතුමාටනම් ගොඩක් පිං....ස්වාමීන්වහන්සේල බන කිව්වට මේ එකක්වත් දැනෙන්න, තේරෙන්න,කියන්නෑනෙ...කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාටත තෙරුවන් සරණයි!දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤
@rohinitenakon4652
@rohinitenakon4652 Жыл бұрын
කුමාර මහතා ගේ දෙසනා බලන්න පින් තියෙන්න ඕනි බුදුසරනයි
@thilankamadu
@thilankamadu Жыл бұрын
ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝකවාසි සියලු දෙනාටමත් නිදුක් නිරෝගි සුව දිර්ගායුස ලැබේවා ....තෙරැවන් සරනයි ...🙏🙏🙏🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Жыл бұрын
ගුරු පියාණනේ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽 ඔබ තුමාව දකින එක මට නම් ඉතින් හිනයක්ම විතරයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️❣️❣️❣️❣️
@gghh8640
@gghh8640 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි .!!! දෙවි සුව පවුලේ සියලුම දෙනාටම .
@kanchanaperera5800
@kanchanaperera5800 Жыл бұрын
ඔබ තුමාට ඉතාම පින් සිදු වේවා මෙවන් උතුම් කරුණු අප හට පහදා දීම පිලිබදව !!!🙏🙏🙏🙏
@shanthimangalika83
@shanthimangalika83 Жыл бұрын
අදත් ඉතාම වැදගත් දේශනාවක් තමයි සිදු කළේ. දීගොඩ කුමාර මැතිතුමනි ඔබට බොහොම පින්.
@ramyaperera6675
@ramyaperera6675 Жыл бұрын
🙏🙏🙏 බොහොම පින් ඔබතුමාට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.සියලුදෙනා ලොව සුවපත් වේවා
@NuwanMilinda
@NuwanMilinda Жыл бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණායි දෙවි පිහිටයි.🙏🙏🙏
@Sathvirubinathtech
@Sathvirubinathtech Жыл бұрын
🙏🙏🙏🙏
@SandhiyaSepali
@SandhiyaSepali Жыл бұрын
ලෝකයේ වෙසෙන සියලුම දෙනාව යහමගට ගන්න ඔබ තුමා දරන උත්සාහයට බෙහෙවින් ස්තුතියි ඔබ තුමා අතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Жыл бұрын
ස්තුතියි 💐💗🙏 ඔබතුමා ගේ වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබු කුසල් බලයෙන්,ඔබගේ දිව්‍යමය ආලෝකය හා ශක්තිය වර්ධනය වේවා 💐 තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗🙏 දීර්ඝායුෂ ලැබේවා.
@nilanipreethika1205
@nilanipreethika1205 Жыл бұрын
🙏🙏🙏තෙරුවන්සරණයි දෙවිපිහිටයි!!!
@chamathkagimhana2014
@chamathkagimhana2014 Жыл бұрын
සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤️🙏
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН
බාහිර ලෝකයේ ශබ්ද තියෙනවා ද?
4:21:19
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 13 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН