කොට්ටාවෙන් ගත්තු මස් පොළ හන්දියේදී ඩැහැගත්තු මලයක්කු.. | Deegoda Kumara spiritual speech

  Рет қаралды 48,441

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

කොට්ටාවෙන් ගත්තු මස් පොළ හන්දියේදී ඩැහැගත්තු මලයක්කු.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශයේ අළුත්ම වීඩියෝව මෙන්න.. දැන්ම බලන්න.. අදම subscribe කරන්න..
• නිරෝගි වෙන්නට විශ්වය ද...
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
/ @dewsuwadeshay
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona #lowofattraction #lowofatraction #lowofattractionastroligy #akarshankaniyam
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com
#healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

Пікірлер: 480
@nirodhathejanee6812
@nirodhathejanee6812 Ай бұрын
මේ සත්‍ය ,නිර්මාංශ වීමේ වටිනාකම ස්වභාදහමින් ලැබෙන ආරක්ෂාව දැන්වත් සැමට අව⁣බෝධ වේවා....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ....!
@Sepali-z1r
@Sepali-z1r Ай бұрын
ඔබ තුමාට බුදු බව ලැබෙන්න මම නිර්මාංශ උනා.මස් මාංශ පිරුණු මැද පෙරදිග සේවය කරන මම කන්නෙ එළවලුයි බතුයි.ඒ නිසා හිත හරිම සතුටකින් පිරිලා.උතුම් දෙවු පියානන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !❤❤❤❤
@geethagunasekara4278
@geethagunasekara4278 Ай бұрын
මා නිර්මාංශ ශ වෙලා දැන් අවුරුදු විසිපහක පමණ වෙනවා.මම ඉන්නෙ හරිම සතුටින්.පන්සිල් ආරක්ෂා කර ගෙන ඉන්නෙත්.පන්සිල් ගන්නෙ නෑ සතරවරම් දෙව් රජවරු න්ගේ ආරක්ෂා ව නිරතුරුවම ලැබේ වා.සුදුඅම්මා.ඇතුළු සියළුම. දෙව් සුව දේශයේ සියළු දෙනා ටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Ай бұрын
සාදු සාදු
@kimthinshinbtsarmygirl.8601
@kimthinshinbtsarmygirl.8601 Ай бұрын
Dewpiyaneni obathumata janmadinaya semaru aadaraniya suduamma meniyanta pinwath karyamandalaye samatath dewsuwa pawule siyalu denata teruwansaranai siyalu dewirekawaranai Ruchira weerasingha
@A2Zkaraoke-Rmi1
@A2Zkaraoke-Rmi1 Ай бұрын
Math ehamai .🙏🙏🙏🙏🙏💚💚💚💚💚...
@pubududhananjaya07
@pubududhananjaya07 Ай бұрын
මස් මාංශයන්ගෙන් වැලකි සත්ථික්‌ක ආහාර අනුභව කරමු ! සත්ව හිංසනය පිටු දකිමු 🙏💐🌟✝️
@Samanlatha-x2p
@Samanlatha-x2p Ай бұрын
අනුග්‍රහය දැක්වු පවුලේ අයට සිතුම් පැතුම් ඉටුවන නිදුක් නීරෝගී සුවය අත්වේවා . ස්තූතිය ගුරුපියාණන්ට සුදු අම්මට කාර්යමණ්ඩලයට ඔබ සියලුම දෙනාට ප්‍රාර්ථනීය බෝධිය ශාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@Mihintale_Anupama_Thero
@Mihintale_Anupama_Thero Ай бұрын
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා.. තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
@amithasama4043
@amithasama4043 Ай бұрын
ඔබ තුමා ගේ කතාව 100% හරි, අපිත් 100% නිර්මාංශ යි. අපිට කියාගන්න බැරි දෙවල් ඔබ තුමා සමාජය දැනුවත් කර කියා දෙනවා. අපි මෝඩයෝ එක්ක කතාවට යන්නේ නැහැ අපි ට ඒ මෝඩ පණ්ඩිත යො ගැන දුකක් නැහැ, ඒත් මෝඩ පණ්ඩිතයන්ගේ කතා ව පිලිගන්න සමාජයක් හැදෙනවා ( හෙතුව පෙරේත කමයි,මෝඩ කමයි )
@nathalijulen3297
@nathalijulen3297 Ай бұрын
සියලුම නිර්මාංශික මිනිසුන්ට අපේ ගවුරවය උපහාරය ❤කුමාර මහත්තයට සුදු අම්මට දෙව්සුවය දේශයේ වැසියන් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv Ай бұрын
මමත් නිර්මාන්ස වෙලා අවුරුදු දහයක් විතර ..ලොකූ ආලෝකයක් දැනෙනවා ...
@MaliSamarajeewa
@MaliSamarajeewa Ай бұрын
මනුලොව ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏 .නිදුක් නීරෝගී වේවා .දීර්ඝායු වේවා . ලබාදෙන දැනුමට බොහෝ ස්තූතියි පියාණනේ .අනුග්‍රහය දැක්වූ ඔබලාගේ සියලු පැතුම් ඉටු වේවා .නිදුක් නීරෝගී වේවා . දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට යහපතම වේවා .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@SrimaPeiris
@SrimaPeiris Ай бұрын
සුදුඅම්මාට සුබ උපන්දිනයක් සහ දීර්ඝායුෂ නීරෝගී බාවය පාර්තනා කරමි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@kanthipranandu9207
@kanthipranandu9207 7 күн бұрын
මහත්මාණෙනි අපේ ගෙදර හැම කරදරයක්ම තියෙනවා. අද ඉඳන් ඔබ කියන ආකාරයටම අපේ කටයුතු කරනවා කරනවා. ඔබතුමාට තෙරුවන් සරණයි
@Chamindika-z2s
@Chamindika-z2s Ай бұрын
අනිවාර්‍යෙන්ම ඔබතුමාගේ ආසිර්වාදයට අපිත් එකතු වෙනව හැමදාම.අනුග්‍රහ දක්වන සියලු දෙනාගෙම සියලු බලාපොරොත්තු ඉටු වේවා!!🙏🙏🙏🌻🌻🌻
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Ай бұрын
බොහොම ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 Ай бұрын
දීර්ඝායූවේවා දෙවිපියතුමනි ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
@pubudiniper5301
@pubudiniper5301 Ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී දී ඝාසිරි මම කුමර ඍෂීතුමට .. තුමියටත් වේවා !!! 🙏🪷🙏🌏🙏🪷🙏
@Chamathka_Gimhana
@Chamathka_Gimhana Ай бұрын
සියලු දෙනාටම තෙරුවන් සරනයි... දෙවි පිහිටයි...❤
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 Ай бұрын
තවමත් නිර්මාංශ වීමෙන් ලැබෙන ශුභ ශක්ති,ශුභ සිද්ධි, ශුභපල, නොදැන අදුරෙන් අදුරටම යන අයට ඉතා වටිනා හොද දැනුවත් කිරීමක්......හොද මග පෙන්වීමක්......... සාදු සාදු සාදු 🙏 🙏 🙏 නොදැන කරන මෙවැනි වැරදි, අඩු පාඩු, කියා දෙමින් නිරතුරුවම සැමට යහපත...යහමග ..පෙන්වන ගුරු මැතිදුන්ට නිදුක්, නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා,!!! විශ්වයේ අසීමිත ශක්තියෙන් සියලු දෙවිදේවතාවුන්ගේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා 🙏 🌸 🙏 🌸 🙏 🌸 ආදරණීය සුදු අම්මාටත්.කාර්ය මණ්ඩලයේ සැමටත් සියලු දෙව්යන්ගේ රැකවරණය ලැබේවා 🙏 🌸 🙏 🌸 🙏 🌸 තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@PemasiriGunawardhana
@PemasiriGunawardhana Ай бұрын
ඔබතුමා..සුදු අම්මා..ඇතුලු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරනයි ..දෙවි පිහිටයි..
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je Ай бұрын
සැවොම දැනගතයුතු මිලකල නොහැකි ඉතා අනර්ඝා දේශනයකින් අප සියළුදෙනාම දැනුවත්කල දෙව් පියාණනී ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාරකරමි . දෙව් පියාණන්ට සුදු අම්මට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
@DarmawansaHG
@DarmawansaHG Ай бұрын
සුවපත් වෙවා සියලුම දෙනා ඔබතුමා ට ස්තුති ස්තුති ස්තුති 🎉🎉🎉❤
@prasannadhanapala425
@prasannadhanapala425 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 Ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@DecikaSamarasinghe
@DecikaSamarasinghe Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි බුදුසරණයි මාගේ අද්යාත්මික ගුරු පියාණන්ගේ ආසිර්වාදයයි මාගේ කෙන්සි දුව ඇතුළු සියලු දරුවන්ගේ කායික මානසික සුවය ලැබේවා විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර wewa🙏 සාදු සාදු සාදු
@padminikyriakou6359
@padminikyriakou6359 Ай бұрын
තෙ රු වන් සරණයි දෙව් පිහිටයි අපේ පින්වත් දෙව් පියාණන් ට බොහොම ස්තුතියි අදත් වටිනා දේශනය කින් අපිව දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේ ටත් සුදු අම්මා මෑණියන් ටත් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා .❤❤
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r Ай бұрын
දෙව් පියානනි ඔබ තුමාගේ දේශන අහල මමත් නිර්මාන්ෂ උනා අපිව මේ දුකින් මුදව ගන්නදවට ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
@nihalfernando8901
@nihalfernando8901 Ай бұрын
ස්තුතියි දෙවි පියාණනි 🌹🌿🌹🌿🌹🌿🌹🌿
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf Ай бұрын
දීර්ඝායු ඒවා ගුරු පියාණනිමෑණියනි❤❤❤ඔබතුමන්ගේ මේ සද්දහම ලෝවාසී සියලූම දෙනාට වැටහේවා❤❤❤ඔබතුමාගේ ආධ්‍යාත්මික ශක්තියේ බලයෙන් ආශිර්වාදයෙන් මගේ දකුණු ඇසේ ඇතිවී තියෙන සුළු අසනීප තත්ත්වය සුවපත් වේවා❤❤❤
@komalravat404
@komalravat404 Ай бұрын
❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා,,❤ තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,❤❤❤❤ බොහෝම ස්තූතියි ගුරු පියාණන්ට ❤❤❤❤ මම කුවේට් සිට
@biyankawathukara3544
@biyankawathukara3544 Ай бұрын
දීර්ඝායු වේවා දීගොඩ කුමාර මහත්මාටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් සුවපත් වේවා .මේ වැඩ සටහන නරඹන්න ලබාදුන් විශ්වයට ස්තුතියි.
@RenukaMadu-y5w
@RenukaMadu-y5w Ай бұрын
හැමදාම බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි පියාණනි ඔබගෙ වටිනා දෙශනාවට දැනුමට බොහොමයක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🌸
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤
@sujathamary6364
@sujathamary6364 Ай бұрын
ඉතාම වැදගත් දේශන ඉදිරිපත් කරන ඔබතුමාට දීර්ඝායුශ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏
@lllperera9095
@lllperera9095 Ай бұрын
,ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි .අපව අවබෝධයට පත්කළාට ඔබතුමාට ගොඩාක් ස්තුතියි. සත්දහම සැමට අවබෝධ වේවා. තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
@SarathChandra-xe3zs
@SarathChandra-xe3zs Ай бұрын
ඔබතුමාගේ විග්ග්‍රහය ඉතාමත් නිවැරැදියි......බුදුසරනයි ඔබතුමාට
@nilanthiwijesinghe946
@nilanthiwijesinghe946 Ай бұрын
පියානනි .. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ...🙏🙏🙏🙏🙏🙏🙏
@anulavithana5913
@anulavithana5913 Ай бұрын
ප්‍රෙම් සායිතුමනි ශුභ නවවසරක් වේවා !
@shironisamarakoon-lj2be
@shironisamarakoon-lj2be Ай бұрын
නමස්කාර වෙිවා ගුරු පියාණනි .අද දේශනය හරිම වැදගත් .මෙි දේශනය මස් මාලු කන අය සවන් දුන්නානමි ඒවා කන එක එපා වෙනවා ඔබ තුමා එය පැහැදිලි කර දුන් ආකාරය නිසා .ඉතින් මස් මාලු කන සියලු දෙනාටම මෙි අර්ථ වත් දේශනා ව අසන්නට ලැබේවා .විශ්ව මාතාව ගේ ත් විශ්ව යේ පියාණන් ගේ ත් ආශිර්වාද යෙන් ගුණ යහපත් ජනතාව ක් මෙි ලක් දෙරනේ බිහි වෙිවා .දෙවි සුව දේශය ට ජයම වෙිවා .ගුරු පියාණන් හට ත් සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් තෙරුවන් සරණ වේවා
@dorinperera6124
@dorinperera6124 Ай бұрын
ස්තුති දෙවි පියානන්ට .තෙරුවන් සරණයි .🙏🙏🙏🙏❤️
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft Ай бұрын
ඔබ තුමාට සහ දෙව් සුව දේශයේ සෑමටම දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
@adecare1623
@adecare1623 Ай бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Ай бұрын
දෙවුසුව දේශයේ පියාණෙනි අපෙ සුදුඅම්මා මෑණියනේ අප දැනුවත් කරනවට ❤️ඉස්තුති තෙරුවන් සරණයි!!!
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f Ай бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉මස් මාංශ ආහාරයට ගැනීම වැලකෙවා සියලු සත්‍යවයාටම යහපතක්ම උදා වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏
@sumithrasilva3795
@sumithrasilva3795 Ай бұрын
ස්තුති පියානනි අදත් අපිට ලබා දුන් උතුම් දේශනය සියලුම දෙනාට ශාක්සාත් කර ගනිත්වා .අපේ පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි 🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤🙏❤🙏❤🙏❤🙏
@ChithraWijeerathne
@ChithraWijeerathne Ай бұрын
වකුගඩු රෝග ඇතිවෙන්නත් හේතු පහදා දෙන මෙන් ගුරැදෙව් පියාණන් ගෙන් ඉල්ලා සිටිමි .ස්තුතියි 🙏 තෙරැවන් සරණයි දෙවි පිහිටයි
@peraraperara639
@peraraperara639 Ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුදු අම්මාට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි වාසනාවන්ත ජන්ම දිනයක් වේවා බොහොම ස්තුති ගුරු පියානනි
@indusharma1404
@indusharma1404 Ай бұрын
හොද දේසනාවක්.. තෙරැවන් සරණයි.
@upaliwijesiri1815
@upaliwijesiri1815 Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@NandiSamarathunga
@NandiSamarathunga Ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️🙏🙏
@zenaatzzz9190
@zenaatzzz9190 Ай бұрын
ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏
@JayaGamage633
@JayaGamage633 Ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ ස්තුතියි බොහෝම පින් මේ සත් ධර්ම දේශනාව. ලොව සියලු දෙනාටම අසන්නට සැළැස්වූ මැණික් මිස් ඇතුළු පවුලේ සැමදෙනාටම. මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා උතුම් දෙව් පියාණන් ගේ. දෙව් සුව දේශයට ආ නිසා නිර්මාංශ කෙනෙක් වී දෙවි පියාණන් ගේ සෙවනේ. සත් ධර්ම මාර්‍ගයේ ජීවත් වෙනවා උතුම් ගුරු පියාණන් අපි අදුරේන් එළියට ගත්තා. අපේ ආධ්‍යාත්මික ගුරු පියාණන් කියන. සියල්ල සත්‍යයක්මයි ඔබතුමා බුදු බවම ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් දෙව් පියාණන්ට සුදු අම්මාට. සුබම සුබ උපන්දිනයක් වේවා පින්වත් සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි මාධ්‍ය පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏🙏🌹🌹🙏♥️♥️🌹🌹
@SeethaKumari-j6t
@SeethaKumari-j6t Ай бұрын
තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! ඔබතුමන් සුදු අම්මා ඇතුළු සියලු කාර්යමණ්ඩලයට 💐💐💐🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
අපගේ guru පියාණන් සුදු අම්මා නිදුක් නිරෝගී සුවය ලැබේවා suba upandink වේවා theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏❤❤
@NimalRanasingha-uq8no
@NimalRanasingha-uq8no Ай бұрын
ඔබ තුමා කියනඩෙ හරියටම හරි මට අද් දැකිම්ති යානව තෙරුවන් සරනයි
@thirimamunidineka7254
@thirimamunidineka7254 Ай бұрын
කොච්චර කිව්වත් සමහර අයට තේරෙන්නේ නෑ මස්, මාළු කන එකේ ආදීනව. අද වෙනකොට හොයාගෙන තියෙන්නේ අපි කන ඇට වර්ගවල පවා මස් වලට වඩා ප්‍රෝටීන් අඩංගු බව. මස් වෙනුවට කන්න පුළුවන් ආදේශක නිර්මාංශ කෑම ඕන තරම් තියෙනවා. ගොඩක් රටවල් වල මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඒ වගේම නිර්මාංෂි ජීවන රටාවකට පුරුදු වෙලා තියෙනවා. අපේ රටේ අයට ඕවා තේරුම් කරලා දෙන්න ගියොත් කුණුහරුපෙන් අපිට බනින්නේ. මස් කන්නේ නැතුව බෑ, ඇඟ හැදෙන්නේ නෑ ඒ වගෙ බයිලා තමයි කියන්නේ, දොස්තරලා ඒ වගේම තමයි. මේ ගැන ගෙනහැර දැක්වූවට බොහොම පිං. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
@isurufernando9674
@isurufernando9674 Ай бұрын
ස්තූතියි ගුරු දේව් . වර්තමාන සමාජය අනිවාර්යයෙන්ම වෙනස් කල යුතුයි. දෙව් සුව පවුලේ සැමට නිරෝගිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏💚♥️💚🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼
@jayanthabandara9872
@jayanthabandara9872 Ай бұрын
ස්තූතියි ගුරුපියානන්ට .... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r Ай бұрын
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
@janitha365
@janitha365 Ай бұрын
ස්තුතියි දෙව් පියාණෙනි, කරුණු රාශියක් ගැන දැනුවත් වුණා ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා. සුදු අම්මාට ආශිර්වාද වේවා 🙏 අනුග්‍රහය දක්වන වීරසූරිය පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏
@ishankaishanka8983
@ishankaishanka8983 Ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
@Suda1989
@Suda1989 Ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ දැනුවත් කිරීමට .
@AsitaUdurawana
@AsitaUdurawana Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🪷🪷🙏🙏🙏🙏
@champikadeepangani1785
@champikadeepangani1785 Ай бұрын
වටිනා දේශනා ව ගුරුපියානන්ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Ай бұрын
තෙරුවන් සරණයි දේපිහිටයි පින්වත් ගුරුපියාණන්ටත් පින්වත් සුදු අම්මාටත් දෙව් සුව දේශීය පින්වත් කාර්ය මණ්ඩලයටත් දේශ්ව දේශයේ පින්වත් අනුග්‍රහය දක්වන සැමටත් සතුට සාමය සමාදානය නිරෝගීකම නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dammikahaputhanthri868
@dammikahaputhanthri868 Ай бұрын
දෙව්පීයානනි වටිනා දේශන යක් බොහෝම පිං .🙏🙏🙏🙏
@MGHDJJHDKGSSEFGVNK24
@MGHDJJHDKGSSEFGVNK24 Ай бұрын
සචින් ටෙන්ඩුල්කාර් නිර්මාoශයි.
@thamarakumari5829
@thamarakumari5829 Ай бұрын
නිර්මංශ වීම තුළ අපට ලැබෙන ආනිසංස පිළිබඳව දැනුවත් කල ආදරණීය පියාණෙනි ,ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු මාධ්‍ය අංශයටත් අනුග්‍රාහක භවතුන්ටත් බොහොම ස්තුතියි !පිං 🌹🙏🙏🙏🌹
@kalanikrishanthi-tc3qy
@kalanikrishanthi-tc3qy Ай бұрын
සියළුම සත්වයින්ට මේ බව අවබෝධ වේවා. සියළුම සත්වයෝ සුවපත්වේවා!
@RanhotiGedara
@RanhotiGedara Ай бұрын
අපේ ගුරුපියාණන්ටත් සුදු අම්මටත් දේවි සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා අහගෙන ඉන්න ආසා වැඩසටහනක් හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakeeshaSandarenu1998
@LakeeshaSandarenu1998 Ай бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී 🙏
@lakminirajaviweka3421
@lakminirajaviweka3421 Ай бұрын
අපි නිර්මාංශ උනේ ඔබතුමා නිසා. අද මස් මාලු දකිද්දි පුදුම අප්‍රසන්නයි. ගඳයි. ඒ ශක්තිය දුන්නේ පියාණෙනි ඔබ තුමයි. දෘශ්‍යමාන බුදුන් දෙවියන් ඔබයි. ඔබතුමාට සුදු අම්මාට දෙව්සුව දේශයේ අපේ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐😍😍
@Bot111-p1x
@Bot111-p1x Ай бұрын
ඉතාමත් වැදගත් කාලෝචිත වටිනා දැනුම් සම්බාරයක් ලබාදුන් දේශනයක් ඔබ තුමාට දි්ර්ඝායු වේවා තෙරැවන් සරනයි !!!!!
@jalsjalsylant875
@jalsjalsylant875 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ගායු ලැබේවා ගුරු පියාණන් ටත් සුදු අම්මාටත් 🙏🙏🌹❤️සියලු සත්වයෝ සුව පත් වේවා ❤️❤️❤️❤️❤️❤️🌹
@sirimasirima5665
@sirimasirima5665 Ай бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා❤❤❤❤❤❤
@SepalikaSepalika-b6i
@SepalikaSepalika-b6i Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 Ай бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි ගුරැපියානන්ට
@Su.m.1973
@Su.m.1973 Ай бұрын
ස්තුතියි, ඔබ තුමාට!!!🪷🪷🪷🪔
@indhumadhurika1784
@indhumadhurika1784 Ай бұрын
ඔබ තුමාටත් සුදු අම්මා ටත් දීර්ගායු ලැබෙවා ලෝ වාසී සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🏻
@DecikaSamarasinghe
@DecikaSamarasinghe Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි උතුමාණනි
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c Ай бұрын
මම නම් ගොඩක් කල් ඉදන් නිර්මාංශයි..🙏🙏🙏 ඒ ගැන සතුටුයි. දීර්ඝායු වේවා ඔබතුමාට.. සත්‍ය පහදා දෙනවාට..🎉🎉
@Fatima-sw8on
@Fatima-sw8on Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි ඔබ තුමාට ගොඩාක්. 🙏🏻🙏🏻🙏🏻
@SehansaSehansa-ss9ov
@SehansaSehansa-ss9ov Ай бұрын
ඔබ තුමාට දිර්ගායු වෙවා
@sarojameegoda1657
@sarojameegoda1657 Ай бұрын
ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 Ай бұрын
තේරැවන් සරණයි දෙවි පිහිටයි සුදු අම්මාට සුභම සුභ උපන්දිනයක් වේවා කුමාර දෙවියන්ට ස්තූතියි අපට වැදගත් දෙසනා කරනවාට ස්තූතියි විශ්වයට
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m Ай бұрын
ජීවමාන වෙදදුරු ඔබයි මම නිර්මාංශ උනේ ඔබතුමා ගේ දේශනා අසා ශක්තියක් ලැබුණා ස්තූති ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
@OmAn-p4t
@OmAn-p4t Ай бұрын
🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️
@rosestar7531
@rosestar7531 Ай бұрын
ස්තූතීයී🙏 තෙරැවන් සරණයි! දීර්ඝ ආයුෂ ලැබේවා! ඔබතුමාට
@nimaliamarasingha4199
@nimaliamarasingha4199 Ай бұрын
ඔබතුමාගේ වචන බොහෝ වටිනවා මළකුණු වලින් පුරවා ගන්නා බඩගිනි එක් අයෙක්වත් දිනකට අතහැරියොත් ඔබතුමාට ලොකු පිනක් ජීවිතේ කිසිදිනක මස්මාංශ අතපත ගාවත් නැති මා වසර 45ක කාලයක් අද දක්වා නිරෝගීව ජීවත් වන බව ඉතා සතුටින් කියනවා
@Itoi-hl4vp
@Itoi-hl4vp Ай бұрын
සැමවිටම සත් දහම දේශනා කරමින් ජීවිතය හැඩ ගැස්වා ගැනීමට ත්, ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගැනීමට ත් අප සියළුම දෙනා ට ලබාදෙන දැනුමට ඔබතුමාට ප්‍රණාමය පුදකරමි තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. H. M. Jayarathna,, Melbourne.
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Ай бұрын
තෙරුවන් .සරණයි .දෙවුපියානනි දෙවිපිහිටයි .දිර්‍ර්ඝායුෂ ලැබේවා දෙවුසුව දේශයට ජය
@nandasiriParera
@nandasiriParera Ай бұрын
ඔබතුමාට.ගොඩක්.ස්තුතියි.හොද.වැදගත්.දෙයක්.ඉගනගත්ත.
@dumindabandara8124
@dumindabandara8124 Ай бұрын
ඔබතුමාට දැවන්ත සුව මෙහෙය ඉක්මනින් පවත්වන්න අවසර හිමි වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏
@NPR-p1v
@NPR-p1v Ай бұрын
නමස් කාර වේවා පියතුමනි ඔබ තුමාට විශ්ව මාතාවගේ සක්ති බලයෙන් දීර්ගායු wewaa🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Ай бұрын
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. මේ වගේ දේවල් අහගන්න තව කාලයක් ජීවත් වේවා. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙව් රැකවරනයි 🙏🙏🙏💞💞💞
@AnuradhaManjulani
@AnuradhaManjulani Ай бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️
@sheelamanchanayaka7206
@sheelamanchanayaka7206 Ай бұрын
තෙරුවන් සරනයි .දෙවිපිහිටයි .ඔබතුමාටත් සුදු අම්මාටත් කකාර්යමණ්ඩලය ත් .
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 Ай бұрын
කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය Ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.... 🌹🌹❤❤🌹සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා....
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl Ай бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාටම
@chamilaivon4617
@chamilaivon4617 Ай бұрын
ඔබ තුමාට ස්තුතියි 🙏සුදු අම්මාට නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා!!!!🎂🎂🎂
@KalyaniRajapaksha-m2l
@KalyaniRajapaksha-m2l Ай бұрын
ස්තුතියි ගුරු පියාණන් ට නියම සද්ධර්මය තුළින් ලොකයා දැනුවත් කිරීම සඳහා 🎉🎉🎉🎉🎉 මෙවැනි උතුම් වාසනාවන්ත සත් පුරුෂ යින් සැම කල්හිම ඇසුරු ට ලැබේවා ලැබේවා 🎉🎉🎉🎉🎉 තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️
@rohanadhietty7182
@rohanadhietty7182 Ай бұрын
ඔබ තුමාට තෙරුවන්🌹 සරණයි දෙවි පිහිටයි 💐🌺සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 💐🌺
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН