වෛද්‍යවරු පුදුමකළ සුව නොවෙන හාස්කම.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

  Рет қаралды 20,138

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

වෛද්‍යවරු පුදුමකළ සුව නොවෙන හාස්කම.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශයේ අළුත්ම වීඩියෝව මෙන්න.. දැන්ම බලන්න.. අදම subscribe කරන්න..
• නිරෝගි වෙන්නට විශ්වය ද...
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
/ @dewsuwadeshay
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona #lowofattraction #lowofatraction #lowofattractionastroligy #akarshankaniyam
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com
#healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

Пікірлер: 500
@BandaramenikeMenike-e5n
@BandaramenikeMenike-e5n Ай бұрын
තෙරැවන් සරණයි දෙවි පිඥිටයි🎉🎉🎉🎉🎉ඇවිත් මල් මිටක් දෙන් යමි දිනක ලැබෙිවා 🎉🎉🎉🎉🎉
@jayanisamanthika549
@jayanisamanthika549 Ай бұрын
ඔබතුමා සුවපත්කල මල්ලිගේත් නර්තන ය ඉදිරිපත් කල නංගිගේත් සතුට දැක්කාම මට ඇති වුනෙත් පුදුම සතුටක්. මෙවැනි වැඩසටහන් දකින්නට සැලැස්වූ ආදරණීය විශ්වයට ස්තුතියි ! කුමාර මාමාට දීර්ඝායු වේවා!🙏🙏🙏
@AnulaSadamali-if4ib
@AnulaSadamali-if4ib Ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 theruwansaranai !!! Devipihitai !!!
@AyeshaUdeshika
@AyeshaUdeshika Ай бұрын
සාදු සාදු
@nilamanidamayanthi
@nilamanidamayanthi Ай бұрын
පාරි ශුද්ධ වූ මගේ පියාණනි වදිමි ඔබේ දෙපා සැමදා මම
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 Ай бұрын
ආදරණි ය පියතුමන්ට නමස්කාරවෙිවා දිර්ඝායු ලැබෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 😂😂😂
@Samanlatha-x2p
@Samanlatha-x2p Ай бұрын
ස්තූතියි ගුරුපියාණනී අනුග්‍රහය දැක්වු මැතිනියට සුදු අම්මට කාර්යමණ්ඩලයට දෙව්සුව දේශයේ වැසියන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි විශ්වයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@geethagunasekara4278
@geethagunasekara4278 Ай бұрын
ඔබතුමා විසින් කරන කියන විශ්ව මය ප්‍රාතිහාර්ය ජනපතිතුමාගේ නෙත් සිත්. යොමු වේවා.සියළු ජනහදවත් වලවේදනා වන් වලට එකම විසදුම මේ දිව්‍යමය ශක්තිය යි ආලෝකයෙන් සුව පත් වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Priyanthikapranadhu
@Priyanthikapranadhu Ай бұрын
ගුරු පියානන්ට උතුම් දලදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂා ලැබෙවා 🙏🙏🙏🙏🙏
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 6 күн бұрын
Theruwan saranai . Dewi පිහිටයි piyaneni.
@lalithakwt6082
@lalithakwt6082 Ай бұрын
ජීවිතයේ දුර්වල තැන්අවබෝධ කර දෙමින් නිසි මඟට අපව යොමු කරවන ආදරණීය ගුරුපියේ ඔබතුමාට සම්මා සම්බුදු සරණයි
@kanthigamage2728
@kanthigamage2728 Ай бұрын
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏
@DecikaSamarasinghe
@DecikaSamarasinghe Ай бұрын
මාගේ විස්ව මාතෘ බුදුසරණයි පිතෘත් wayenයට 🎉ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ උතුම් ගුරු දෙවියන්ට ස්තුතියි මාගේ උතුම් නමස්කාරය සුදු හාමිනේ ඇතුළු අප දෙව් සුව සැමට දළදා සමිදු පිහිටයි
@nethmidilshani6230
@nethmidilshani6230 Ай бұрын
ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා තව තවත් මෙවැනි ප්‍රාතිහාර්යයන් දකින්නට ලැබේවා තෙරුවන් සරණයි
@kusummudiyanse9558
@kusummudiyanse9558 Ай бұрын
ආයුබෝවන් සර් ඔබ තුමා ද්විත්ව බලය තියන ඔබ තුමාට ව්ස්වයේන් දරා ගනිම තියනවා නගිටින්ඩ හතුරෝ ඉන්ඩ ඔනි .බුදූ සරනයී දේව් පිහිටයී දිර්ගායුශ ලබේවා !!!"
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
අපගේ dew පියාණන් සුදු අම්මා ඇතුළු හැමෝටම teruwan saranai සියලු දෙවි llakwasi ලෝකවාසීන් සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
@Kurulu867
@Kurulu867 Ай бұрын
Dew piyananani niduk niroogi suwayma labewa oba Hata.🙏🙏🙏 matath asai oba thumawa dakagannata. Sudu amma athulu dewsuwa sewa paule siyalu denatama theruwansaranai dewipihitai.
@sumithrasilva3795
@sumithrasilva3795 Ай бұрын
අපේ දිව්‍යමය පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි 🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤🙏❤🙏❤🙏❤🙏 ...
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
❤❤❤🙏🙏🙏🙏 සියලුම සත්වයෝ ලොව සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ❤ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සොරගුණේ හල්දුම්මුල්ල
@hemawijeratne5230
@hemawijeratne5230 Ай бұрын
මට කෙදිනකදී හෝ ඔබතුමා මුණ ගැසී මගේ සියලු ලෙඩ ටික සුවපත් කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@MilaniMendis-s1h
@MilaniMendis-s1h 27 күн бұрын
මතු බුදුවන බෝධි උත්තමයන් වහන්සේ.මාගේ නමස්කාරය වේවා.
@chandrika2965
@chandrika2965 Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි🙏🙏🙏 ඔබ තුමාටත් , සුදු අම්මාටත් කාර්්‍ය මණ්ඩලයේ සියලු දෙනාටත් . දෙව්සුව පවුලේ සියලු දෙනාටත්. දීර්ඝායුෂ වේවා🙏🙏🙏
@MalaniWeerakoon-pk9cr
@MalaniWeerakoon-pk9cr Ай бұрын
ආදරණීය ගුරු පියාණෙනී.එදින සිදු වූ සියල්ලම මමත් දුරස්ථ ව සිට බලා සිටියා.ඇත්තෙන්ම මේ බෙල්ල බැන්ඩේජ් කරගෙන හිටපු දරුවා ඔබ තුමාගෙන් ප්‍රස්න අහද්දී ඔබ තුමා පිලිතුරු දෙද්දි.මමත් හදවත ගැස්සෙම්න් බලාගෙන හිටියෙ කොයි මොහොතේ මේ දරුවා සුව කරයි ද කියලා.ඇත්තෙන්ම ඒ මොහොත උදා වුනාම .මමත් කදුලු සලමින් ඒ දෙස බලා සිටියේ ඒ දරුවා ලැබූ සතුටටත් වඩා සතුටකින් 🎉ආදරණීය ගුරු පියාණන් ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවණ් සරණයි දෙව් පිහිටයි
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Ай бұрын
ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා
@noone-ge7hx
@noone-ge7hx Ай бұрын
සාදු සාදු සාදු අවබෝදයෙන් ජීවිතය දකිත්වා,, ,සියලු සත්වයෝම නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ප්‍රත්න්‍යාව පහල වේවා ,,,,,!
@sujathamary6364
@sujathamary6364 Ай бұрын
ඔබතුමාගේ සියලුමවැඩසටහන් වලට සවන් දෙනවා...මගහැරුනු ඒවා පසුව හෝ නරඹනවා....ඒසෑම දේශනයකින්ම සිත උසස් තත්වයට පත්කිරීමට හැකියාව ලැබෙනවා...තෙරුවන් සරණින් දීර්ඝායුශ ලැබේවා ගුරු පියානණි 🙏🙏🙏
@sarathkorala1646
@sarathkorala1646 Ай бұрын
ආදරනීය ගුරු පියානනි ,සුදු අම්මේ ඔබ දෙපලටමත් දෙව් සුව පව්ලේ සැමටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
@wasanthiganga2735
@wasanthiganga2735 Ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි ..ඔබතුමාට දීගායු වේවා .🌷🙏ඔබතුමා දැක දේශනය කට සහභාගි වෙන්න මම බලාගෙන ඉන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🌷
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 Ай бұрын
ඔබතුමා ට සදා නිරෝගී සුව බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@SeethaAmarathunga-t3n
@SeethaAmarathunga-t3n Ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
@KaviiBbh-rx7ye
@KaviiBbh-rx7ye Ай бұрын
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Ай бұрын
පින්වත් ගුරුපියාණන්ට පින්වත් සුදු අම්මාට දිව් සුවදේශයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව විශ්වාකර්ෂණය මුළු ලොව හිම බැබලේවා සාදු සාදු සාදු
@ChamiGeetha
@ChamiGeetha Ай бұрын
මිහිපිට පියවි ඇසට පෙනෙන උතුම් දෙව් පියානනි ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා සුදු අම්මා ඇතුලු දෙව්සුව සේවා පවුලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤️💖🥰
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 Ай бұрын
දීර්ඝායූවේවා දෙවිපියතුමනි ඔබට!!! ❤❤🎉🎉🎉🎉❤❤❤❤
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 Ай бұрын
මම මේක ඇස් දෙකෙන් ම දැක්ක මම ත් එදා දෙව් සුව මෙහෙයට අවා තෙරුවන් සරණයි ගුරු පියා නණි සුදු අම්මා ඔබ්තුමියටත් 🙏🙏🙏🌹💥
@KrishanthiWeerarathne
@KrishanthiWeerarathne Ай бұрын
🙏🙏🙏godak pin matath ඔයි ලෙඩේම තිනවා මාත් ඔබ තුමා ලගට එනවා මට විශ්වසයි මාව සුව වෙයි කියලා මටත් සුවය දෙන්න දෙවිපියාණනි 🙏
@Nimali-l6c
@Nimali-l6c Ай бұрын
🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
❤❤❤ සහතික ඇත්ත කතාව ගුරු පියණනි මමත් රස්සාවෙන් අස්වෙලා ආවා මටත් ප්‍රශ්න ආවා මම ගණන් ගන්නෙ නැ ඇත්තටම අපේ මිනිස්සු පවි සමහර අයට තෙරුම් කරලා දෙන්න අමාරුයි ඒ අය අත ඇරලා දානවා සුවපත් වේවා ❤❤❤
@hemaranawaka6311
@hemaranawaka6311 Ай бұрын
ඔබතුමා ගේ විශ්ව කර්ම දිව්‍යමය ශක්තියෙන් මා ඇතුළු ලංකා වාසී ලෝක වාසී සියළුම සත්ත්වයන් නිදුක් වේවා 🙏🙏 නිරෝගී සම්පත දීර්ඝායුෂ ලැබේවා 🙏 ඔබතුමා ට සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා ❤️🙏🙏🙏🙏
@Ishara_wickramasinghe
@Ishara_wickramasinghe Ай бұрын
ගුරු පියාණනි ඔබට සහ සුදු අම්මාට දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ♥💚
@umperera1879
@umperera1879 Ай бұрын
අද ලෝවාසී ජනතාවට අවශ්‍ය වන උපදෙස් වෙනුවෙන් ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි ජේසු ක්‍රිස්තුස්තු පිහිටයි .
@MilaniMendis-s1h
@MilaniMendis-s1h 27 күн бұрын
බෝධි උත්තමයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@ranjanimanike8285
@ranjanimanike8285 Ай бұрын
අපෙ ජීවිතය දෙන පරම හුස්ම වෛද්‍ය දී ගොඩ කුමාර දෙවි පියාණන් ට දීර්ගායු දීර්ගායු දීර්ගායු දීර්ගායු දීර්ගායු දීර්ගායු දීර්ගායු දීර්ගායු දීර්ගායු දීර්ගායු වෙත්වායි අධිෂ්ඨාන ශක්තියක් ඇති වීම මගෙ අපෙ සතුටූයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි.ලෝකා සමස්ථා සූඛිනෝ භවන්තූ
@rupikananayakkara7854
@rupikananayakkara7854 Ай бұрын
ගුරු පියාණන් ඇතුළු දෙව්සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මට ඔබ තුමාව මුන ගැසි දැනට අවුරුදු හතරකට ලන්වෙනවා ❤මිට පෙර ඔබ තුමාව මුන ගැසුනා නම් මේ වෙනකොට සෑහෙන දුරක් එන්න තිබුණා ❤ දැනුත් උත්සාහ කරමින් සිටිනවා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ ඉක්මණින්ම කඩහඩ සුවපත් වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd Ай бұрын
දෙවිපියාණන්ටත්.සුදුඅමිමාටත්නීරෝගීසුවයත්.දීර්ගායුවේවා.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤🙏
@darshiniranasinghe9260
@darshiniranasinghe9260 Ай бұрын
මගේ ආදරණීය ගුරුපියාණනි ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.❤❤❤❤❤❤
@tlaksam3763
@tlaksam3763 Ай бұрын
දී ගොඩ කුමාර දිව්‍ය ශක්තිය බලය ලොව පුරා කල්ප කාලාන්තරයක් රැව් පිළිරැව් දේවා! සියලු ලක් වාසීන් ලෝක වාසීන් සුවපත් වේවා! දෙවිපියතුමනි ඔබට දීර්ඝායූ වේවා ! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!! 🙏🙏🙏
@RohiniKumari-ce6dm
@RohiniKumari-ce6dm Ай бұрын
ආදරනීය ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දීර්ගයුස ලැබේවා ❤❤❤❤
@kusummudiyanse9558
@kusummudiyanse9558 Ай бұрын
මේ හිත හදා ගන්ඩ හරි ආමාරුයී සර් . ඒකයි මිනිසුන් ඔබ තුමාට බනින කොට දුක හිතන්ංන් . ඔබ තුමාට දිව්‍යමය බලය සක්තිය තියෙනවා සර් .මේ මිනිසුන්ගේ හිත් එහෙම හදා ගන්ඩ ආමාරු යි මේ සේරම අපේ කරගේන ඉන්නේ මේ මිනිසුන්ට පිහිට වේන්ඩ සර් ඔබ තුමා මේ සියල්ල ම දන්නවා වරදක් උනා නම් සමා වෙන්ඩ සර් ඔබ තුමාට මෙය පාරමිතාවක් වේවා දිර්ගායුශ ලබේවා බුදූ සරනයී දේව් පිහිටයී . !!!!!!
@AnuradhaManjulani
@AnuradhaManjulani Ай бұрын
🙏🙏🙏ආදරනිය ගුරැපියානන්ට සුදු අමිිමා ට දිර්ඝයුෂ ලැබෙිවා දෙවිිසුව පවුලේ සියලුම පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 Ай бұрын
🙏🙏🙏 💐💮🌼🏵️🌹🌷❄️ සියළු සත්වයෝ සුවපත් වෙත්වා ...... තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..... 🙏🙏🙏
@chandrapanditharathna3084
@chandrapanditharathna3084 Ай бұрын
ස්තුතියි.. 🙏🙏🙏... ගුරුපියාණෙනි... 💐💐💐
@jalsjalsylant875
@jalsjalsylant875 Ай бұрын
දීර්ගායු ලැබේවා 🙏🙏ගුරු පියාණනී මාගේ නමස්කාරය වේවා 🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🙏❤️
@maneljayarathna4534
@maneljayarathna4534 Ай бұрын
ඔබතුමා ට පින් බුදු සරනයි සියලු ම දෙවියන් ගේ පිහිටයි ඔබතුමා ත් සුදු අම්මා ත්
@rohinihettige5722
@rohinihettige5722 Ай бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🥀🙏🏻🥀🙏🏻
@commagaming3535
@commagaming3535 Ай бұрын
ඔබතුමා ට පින්සිද්දවේවා 🎉❤🙏අපට ගොඩක් දේ කියාදෙන නිසා ❤️❤️❤️❤️❤️❤️කොච්චර පින්වන්තද අපි මේ සත්පුරුස උපදෙස් ලබාගන්න.❤🙏
@amitsumana1214
@amitsumana1214 Ай бұрын
පින්වත් ඔබතුමාටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@NuwanNishantha-kx9rd
@NuwanNishantha-kx9rd Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි❤️🌹
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh Ай бұрын
සාදු සාදු සාදු🙏🏿🙏🏿🙏🏿 නමස්කාර වේවා🙏🏿 ගුරු පියාණනි🎉❤ කොහොම ස්තුති🙏🏿 කරන්නද මේ ප්‍රාතිහාර්ය මගේ යේලි සඳුනිට වෙනවා දකින්න මම හරි ආසාවෙන් සිටිනවා ඔබ තුමාට දීර්ඝායුෂ ම වේවා🙏🏿 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿
@laylakaram5007
@laylakaram5007 Ай бұрын
ඔබතුමාටත් සුදුඅමීමාටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවායි ❤❤❤
@lalithakwt6082
@lalithakwt6082 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරණීය ගුරුපියාණනේ මේ දුක්ඛිත සසර ගමනින් එතෙර වන්නට මග පෙන්වන පිනෙන්ම ඔබතුමාට නිර්වාණය ලැබේවා
@thamarakumari6767
@thamarakumari6767 Ай бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! සියළු සත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වේවා! නිදුක් වේවා නීරෝගී වේවා! සුවපත් වේවා! 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@shamanirupa4380
@shamanirupa4380 Ай бұрын
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@ramyawasantha6167
@ramyawasantha6167 Ай бұрын
ගුරුපියාණන්ට සහ සුවපත් බාවයට පත් උන සියළුම දෙනාට තව තවත් නිදුක් නීරෝගී සුව ලැබේවා ..තෙරුවන් සරණයි ,ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි 🙏🙏🙏🙏
@lakshmihewagalamula
@lakshmihewagalamula Ай бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි මදු නංගී ගෙඋගුරෙ අමාරැව සුව පත් වෙවා විශ්ව ශක්තිය බලයෙන් ඉක්මනින් සුව පත් වෙවා .🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️🌹♥️♥️♥️❤️
@Deepa-t4i
@Deepa-t4i Ай бұрын
🎉ඔබතුමා සුදු අම්මා ඇතු ලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා
@chandranigamage3660
@chandranigamage3660 Ай бұрын
ඔබ තුමා අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් සුදු අම්මටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
@nirojearachchige2840
@nirojearachchige2840 Ай бұрын
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@lalithajayasuri3924
@lalithajayasuri3924 Ай бұрын
ගුරැ පියානනි ඔබතුමාටත් සුදු මැනියන්ටත් නමස්කාර වෙවා තෙරුවන් සරණයි ඔබ දෙදෙනා හිරැ සදු මෙන් බැබලෙවා🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු වෙමින් පවතිනවා අප සැම ගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා!
@Mashii222
@Mashii222 Ай бұрын
දුකින් පීඩා විඳින සුවහසක් මිනිසුන්ට සතුට සැනසීම ලබා දීමට දිවා රෑ නොබලා වෙහෙසෙන ඔබතුමා ඇතුලු ඒ කාර්‍ය මණ්ඩලයට අනේක වාරයක් පිං අත් වේවා.. දීර්ඝායූෂ නීරෝගී සුවය සැනසුම උදා වේවා.. උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධයෙන් නිර්වාණ සුවයම අත් වේවා..🙏🙏🙏🙏🙏🙏
@ශ්රීසද්ධර්මය-භ9ර
@ශ්රීසද්ධර්මය-භ9ර Ай бұрын
මට ගොඩක් සතුටුයි. මම ඒ වේදනාව විදින කෙනෙක් . ඒ මහත්තයා සුවවෙලා සතුටුවෙන විදිය දැකලා මට සතුටු හිතුනා ඒ වෙදනාවෙන් ඒ මහත්තයා ගැලවුනාට. කුමාර මහත්තයාට තෙරුවන් සරණයි. තවත් මෙවැනි රොගින් සුවපත් කිරීමට දේව ආශිර්වාදය ඒ ශක්තිය ලැබේවා. රජයේ බලධාරින් ඇස්කන් ඇරෙත්වා. සියළු මනුෂ්‍යන්ට, සතුන්ට සතුටින් සුවෙන් ඉන්න ලැබේවා.
@rohanadhietty7182
@rohanadhietty7182 Ай бұрын
ඔබ තුමාට 🌷🙏තෙරුවන් සරණයි දෙවි💐🌺 පිහිටයි දැකල හරි සන්තෝසයි 🌷
@sampathkandambi6733
@sampathkandambi6733 Ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි❤
@koms-hm5bn
@koms-hm5bn Ай бұрын
සාදු සාදු තෙරුවන් සරණය කුමාර මහතාටත් සුදු අම්මාටත් දෙව්පු සවුලේ සියළු දෙනාටත් සම්මා සම්බුදු සරණයි
@dushamhc
@dushamhc Ай бұрын
🙏🙏🙏🙏 මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා අංශ භාගෙ ඇයටත් ඉක්මන් සුව ලැබේවා.සියලු රෝගීන් සුවපත් වේවා.
@ImeshaJayasriliyanage
@ImeshaJayasriliyanage Ай бұрын
සියලුම රොගීන් සූවපත් වේවා ❤❤❤❤❤
@SeethaHalwathura-zy1fl
@SeethaHalwathura-zy1fl Ай бұрын
දෙව් සුව පෞලේ සියලු දෙනාටත්, දෙව් පියානන්ටත්, ශ්‍රි මහා බදිරකාලී මානියන් වහන්සේටත්, දුර්ගා මානියන් වහන්සේටත්, විශ්නු දෙවි රාජොත්තමයන් වහන්සේටත්, පතන්නාඋ බෝදියකින් නිවන් පූර්ණ ය කිරීමට පුලුවන් වේවා!!!සමට තෙරුවන් සරනෛඉ
@anomawalakulu3256
@anomawalakulu3256 Ай бұрын
තෙරුවන් සරනයි පියනෙනි සුදු අම්මා ට
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
නමස්කාරවේවා ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ Ай бұрын
සතුටුයි දෙව්පියානනි සතුටුයි ඔබතුමා අනුග්‍රහය දැක්වූවන් දෙව්සුවදේශයේ සියලුමදෙනා සුවපත්වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathum696
@pathum696 Ай бұрын
🙏🪷❣️ගුරු පියාණනි ඔබ තුමාට ගොඩක් පින්❣️🪷🙏 තෙරුවන් සරණයි🙏🪷☸️🪷🙏 දෙවි පිහිටයි 🙏🪷☪️🕉️✝️🪷🙏
@MssRose-u3u
@MssRose-u3u Ай бұрын
,,sadu sadu sadu ...
@RenukaMadu-y5w
@RenukaMadu-y5w Ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මැණියනි නර්තනය කල දොනිගෙ සහා .සියලු ලෙඩ සුවපත් කල අපෙ ආදරණියිය පියාණනි ඔබගෙ වටිනා ආශිර්වාදයට මාගෙ නමස්කාර වෙවා බොහොමයක් පින් අසරණ ජනතාවට සෙවයක් නොවෙ .බ්‍රහ්ම ලෝකෙන් ආ වෛද්‍යතුමනි පියාණනි කියල නිම කල නොහැකිය .බොහොමයක් ස්තුතියි හැමදාම පියාණනි .මම රෙණුකා මදු 🙏🪷
@shiranilal6406
@shiranilal6406 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 Ай бұрын
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
@champagabadage
@champagabadage 23 күн бұрын
Dew suwa sewapinkamata.සම්බන්ධ,වන්නේ කොහොමද ..කාරුණිකව දැනුම් දෙන්න .. තෙරුවන්ගේ අසීමිත ගුණ බලයෙන් සියලු දෙනාම සුවපත් වේවා ....
@ManjoManjo-w4o
@ManjoManjo-w4o Ай бұрын
තෙරැවන් සරණයි දෙවි පියාණනි
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය Ай бұрын
සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා... තෙරුවන් සරණයි දෙවිපිහිටයි...
@pkshapksha9638
@pkshapksha9638 Ай бұрын
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💐💐💐ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 💐💐💐🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@peraraperara639
@peraraperara639 Ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීව්‍යත්වයෙන් දායකත්වය ලබා දුන් මහත්මිය ගෙ සියලු ප්‍රාර්ථනා සපල වේවා deu සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහොම ස්තුති ගුරු පියානනි
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 Ай бұрын
ගුරු මැතිදුන්ගේ දිව්‍යමය ශක්තියෙන් දුකින්, වේදනාවන් විදවන ජීවිත සතුටින් සිනහ වෙනවා දකිනවිට අප්‍රමාණ සතුටක් දැනෙනවා.සාදු සාදු සාදු🙏...🙏🙏........ කවුරු කවදා,මොනව කිව්වත්..............ශ්‍රී භද්‍ර කාලි මෑණියන් ,ශ්‍රී විශ්ණු දෙවිදුන් ඇතුළු දිව්‍ය තලයේ ම ආශිර්වාදයෙන්....🙏🌸🙏🌸🙏🌸 ගුරු මැතිදුන්ගේ දිව්‍යමය ශක්තිය, ආලෝකය තව තව ලොව පුරා බැබලේවා.නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා.🙏🌸🙏🌸🙏🌸අදුරු වු මඩ තැවරුණු, කිලිටි සිත් ඇත්තන්ගේ සිත් පහන් වේවා.වටිනාදෙයක වටිනාකම වැටහේවා.කවදත් ගුරු මැතිදුන් ඇතුළු දෙව් සුව දේශයම ශක්තිමත්.🙏🙏🙏. ආදරණීය සුදු අම්මා, ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමට තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි..🌸🙏🌸🙏🌸🙏
@deepikagallage9357
@deepikagallage9357 Ай бұрын
තෙරුවන් සයරණයි දෙවි පිහිටයි
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 Ай бұрын
හරි ලස්සනය් ගුරු පියානනි.සියලුදෙනනාට ගොඩාක් පින්පියානනි කියන අය පිස්සො වගේ කිවුවට අපි දන්නවා අපේ ගුරුපියානන් වහන්සේ කවුද කියල හොඳින් දන්නවා.දීර්ඝායු වේවා පියානනි.
@SuearnaKimari
@SuearnaKimari Ай бұрын
සත්තකින්ම ඇස් දෙකෙන් කදුලු ගැලුවා මෙිය වැඩ සටහන බලන විට මටත් ආසායි ඔිය වගෙම තියන කොන්දෙ කැක්කුම හොද කර ගන්න ජවිතෙ නැති කර ගන්න හිතන වාර අනන්තයි ඔිබ තුමාට කොහොම ස්තුතියි කරන්නද පුදුම හිතන වැඩ සටහනක් අඩන්බරයි සතුටුයි තෙරැවන් සරනයි
@imalijayetilleke6889
@imalijayetilleke6889 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි! නමස්කාර කරමි ගුරුපියාණනි..සියඵ සත්වයෝ සුවපත් වේවා!
@විමලාවති
@විමලාවති Ай бұрын
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා අපිහැදාම ඔබතුමා සමගයි තේරැවමිසරනයි 🙏🙏🙏🙏
@erandikothalawala6120
@erandikothalawala6120 Ай бұрын
නමස්කාර වේවා ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි ❤❤
@damayanthikumari1263
@damayanthikumari1263 Ай бұрын
අනේ දෙයි යනේ ඒප්‍රාතිහාරයේ වටිනාකම කියලා වැඩක් නෑ .ඔබතුමාට බොහොම පිං .නිදුක් නිරොගි වේවා .උතුම් වු නිර්වානයම අවබෝධ වේවා ඔබතුමාට .බොහොම ස්තුති එ සුවපත් කිරිමට .
@KumariHettiarachchi-oy4du
@KumariHettiarachchi-oy4du Ай бұрын
දෙවි පියානනි ඔබට දීර්ඝයු වෙවා සුදු අම්මා ඇතුලු කඅර්‍යමන්ඩලයටත් ස්තුති වෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු ම සත්වයෝම සුවපත්වේවාඅපේ රටට යහපතක් ම වෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@thilakalatha3706
@thilakalatha3706 Ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා!!! දී ගොඩ කුමාර දිව්‍ය ශක්තිය බලය ලොව පුරා කල්ප කාලාන්තරයක් රැව් පිළිරැව් දේවා!!! 🙏🙏🙏 සාඳු සාඳු සාඳු සියලු ලක් වාසීන් ලෝක වාසීන් සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН