අධි මානසික බලයෙන් චිත්ත තරංග යැවීම - විශ්ව සමාධි අභ්‍යාස... | Deegoda Kumara Spiritual

  Рет қаралды 30,857

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

අධි මානසික බලයෙන් චිත්ත තරංග යැවීම - විශ්ව සමාධි අභ්‍යාස...| Deegoda Kumara Spiritual Speech
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 496
@ksw2700
@ksw2700 Жыл бұрын
රෝග සුව කිරීමට ශක්තිය ලබා දෙන ශ්‍රී මහා විෂ්ණු දෙවියෝ, මහා භද්‍ර කාලී මෑණියෝ ඇතුළු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පිං අනුමෝදන් කරමින්, කුමාර මහතාව ආරක්ෂා කර, ආයුෂ වඩා වර්ධනය කර, තව තවත් රෝගීන් සුවපත් කර ඒ පූණ්‍ය ශක්තිය සියලු දෙවි දේවතාවුන්ටත්, එතුමාටත්, සුදු අම්මාටත් අනුමෝදන් වෙත්වා කියා වැද නමස්කාර කර ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි.
@SenarathnaMax
@SenarathnaMax Жыл бұрын
දීගොඩකූමාරමහාතගමාඇතූළුසූදුඅම්මාසහකාර්යමන්ඩලයටත්දීර්ගායූෂලැබෙවාසතුරන්පරාජයකිරීමටවැඩිවැඩ්ෂක්තියලැබෙවා Sms
@anuradhaa8323
@anuradhaa8323 Жыл бұрын
සියලු දෙනා බයානක සසරෙන් මුදාගන්න ඔබතුමාට බෝහොම පිං හැම දෙනාගෙම ජිවිත යහපත් වෙිවා කුමාර මහත්තයා සුදු අමිිමාට දිර්ඝයුෂ ලැබෙිවා දෙවිිසුව පවුලේ සියලු දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@mutukudagamini8774
@mutukudagamini8774 Жыл бұрын
කුමාර මහතා ඇතුළු සුදු අමිමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.සියලු සත්වයෝ සුවපත් වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 Жыл бұрын
සසර දුකින් එතර විමට උපදෙස් ලබාදෙන ,දැනුවත් කරන කුමාර මහතා සහ සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම සහොදර සහොදරියන්ට ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වේවා 💎🙏🙏🙏🙏🙏🙏💎
@indrakumari1093
@indrakumari1093 Жыл бұрын
යටි සිතට ඇති බලවේගය පැහැදිලි වූවා.🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ බෞද්ද ඍෂුවරයෙක්🙏🙏 අපි එහි අනුගාමිකයන්🙏🙏🙏
@rohana2931
@rohana2931 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏 ඔබතුමාගේ විශ්ව දේශනයෙන් සියලුම සත්‍යය මහාආත්මය බලවත් විමට සියළුම සත්වයින්ට අවබෝදය ලබත්වා
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
වන්දනීය,පුජනීය ඝෘ ෂ ි වරයාණන ි මිල කල නොහැකිය විශ්ව හා ඒකාත්මික භාවනාව මෙතරම් ආකර්ශනීය සරල බසින් මගේ සිතට දැ නි නොමැත දිර්ඝ යු වෙව! ජයවේවා! දෙවි සුව පවුලේ සැමටම අවබෝධ යම වෙව දෙවි සුව සේවා ව බැබළෙයි ලොවම!
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@rasanjalirasanjaleethennak6383
@rasanjalirasanjaleethennak6383 Жыл бұрын
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණය!දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ඔබතුමා ta theruvan saranai devipihitai සියලු dew සුව දේශයේ වැසියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
දෙව් පියාණන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමටත් ලෝකවාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සහ විශ්වයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@l.pperera5959
@l.pperera5959 2 ай бұрын
ස්තුතියි දෙව්පියාණනි නැවතත් අසීමෙන් දාරනය කරවීමට හේතුව්ය පිං ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පින් වත් මැතිදු නි ලෝවාසින්ට ආසිර්වාද යකි ඔබ ඔබතුමා ගේ චිත්ත සක්තියේ ආසිර්වාද යෙන් මා ඇතුලු සියලු සත්වයෝ සුවපත් වෙවා තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම්
@sandhyagamalath5161
@sandhyagamalath5161 Жыл бұрын
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් ඔබතුමා නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
@peraraperara639
@peraraperara639 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බොහෝම පින් ස්තුති
@malisamarajeewa8478
@malisamarajeewa8478 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනයකින් අපව දැනුවත් කල කුමාර මැතිදුන්ට බොහෝ ස්තූතියි , බොහෝ පින් .තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
@neharafernando9401
@neharafernando9401 Жыл бұрын
❤❤❤❤❤❤❤😊😊
@kadnhperera6062
@kadnhperera6062 Жыл бұрын
ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් බුදු සරණයි දෙවි පිහිටයි......
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 9 ай бұрын
💐🌻🌻🪔🌻🌻🌹🥰🥰🕯️🥰☃️☃️💐🌻🪔🪔💐💐🌹🥰🕯️
@AdikaramgeKamaniRajapksa
@AdikaramgeKamaniRajapksa Ай бұрын
Dirgausha .weva .guru piyaneni
@thilankamadu
@thilankamadu Жыл бұрын
ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝකවාසි සියලුම⁣ දෙනාටමත් නිදුක් නිරෝගි සුව දිර්ගායුස ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
@arachchiindrani852
@arachchiindrani852 Жыл бұрын
ඔබතුමා ඇතුළු දෙවසුව පවුලෙ සියළුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@harshanirathnayaka1194
@harshanirathnayaka1194 Жыл бұрын
කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයට ⁣තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..පියාණණී ඔබතුමන්ට හා සුදු අම්මා ඇතුළු දෙව්සුව පව්ලටම නිදුක් නිරෝගී සුවය ලැබේවා ..
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 Жыл бұрын
ඔබතුමා කියා දෙන දේවල වටිනාකම කියන්න වචන නැහැ පියානනි .හැමදාම අපිට කියන්නෙ මෙතෙක් කනට නොඇසූ දෙයක් මය් පියානනි.එයම ඔබතුමා විශ්ව වින්න්‍යානය,ඉතා හොදින් ආකර්ශනය ලැබු බවට විස්වස නොකරන අයට ලොකු ම ලොකු සාක්ෂි යක්.ඔබතුමා ට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා පියානනි තෙරුවන් සරනය් දෙවි පිහිටයි
@dkk9339
@dkk9339 Жыл бұрын
අපි හැමෝම හිමින් හිමින් මහගෙදර යමු. 😊 අද වැඩසටහන ගොඩක් වටිනව. සියලුදෙනාටම නිරෝගී භාවය පතනව. තෙරුවන් සරනයි, දෙවි පිහිටයි. 🙏🙏🌸🌸
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. සුදු අම්මා ඇතුළු දෙව්සුව-පවුලේ සැමදෙනාටම පින් අනුමෝදන් වේවා!
@renukadantanarayana5440
@renukadantanarayana5440 Жыл бұрын
නැවත නැවත ඇසීමට සුදුසු වටිනා දේශනයක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 28 күн бұрын
❤❤❤ නමෝ බුද්ධාය ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු හොඳ වැදගත්ම දේශනාවක් ❤❤❤ ඔබ ගොඩක් පින් ගුරු පියාණනි අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් ස්තූතියි සියලු satwayo ලොව සුව පත් වේවා නිදුක් නිරෝගී වේවා ❤❤❤❤soragune haldummulla
@wimalkagamage2656
@wimalkagamage2656 Жыл бұрын
එතුමිය ගේ සියලු පැතුම් ඉටු වේවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
I තෙරුවන් සරණයි දෙවි පිහිටයි අනුෂා හෙවාවසම් මැතිනියපවුලේ සැමට තෙරුවන් සරණයිදෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි
@NandasriJb-ur1bm
@NandasriJb-ur1bm Жыл бұрын
ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@anulaekanayaka3056
@anulaekanayaka3056 Жыл бұрын
වටිනා දේශනා පවත්වමින් සද්ධර්මය දේශනා කර අපව දැනුවත් කරන පින්වත් කුමාර මැතිදුණි ඔබතුමාට සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@profksdperera2117
@profksdperera2117 Жыл бұрын
🙏🙏🙏 සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ඔබතුමාට තෙරුවන් සරණින් දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණය දිඝාසිරී ලැබේවා. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
@NewsRadar07
@NewsRadar07 10 ай бұрын
දීගොඩ කුමාර මැතිදුනි ,ඔබතුමා එක් වරක් හෝ සියැසින් දැක බලා ගැනීමට මට වාසනාව ලැබේවා !!ඔබ තුමාට බුදු බව ලැබේවා !
@dilaniwijayasinghe7021
@dilaniwijayasinghe7021 Жыл бұрын
💐ස්තුතියි බොහෝ පිං ගුරුතුමනි. 🙏 සසර දුකින් එතර විමට මේ උපදෙස් ඉතාමත් වටිනව, අපේ ගුරුපියාණනි, ඔබතුමාගෙ මේ ලෝකයට පැමිනිමේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු සත්වයෝ සත් දහම දැක ජීවිතය ආලෝකමත් කරගනිත්වා. මේ ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සුදු අමිමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතියි. මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
@anushakumari6936
@anushakumari6936 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් කළ ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා ⁣⁣තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
ශෙහානි හේවාවසම් දියණියට සුභ උපන්දිනයක් වේවා සියළු ඉදිරි කටයුතු සාර්ථක වේවා වාසනා වන්ත අනාගතයක් උදා වේවා ♥️♥️♥️
@MuniDasa-kt1kk
@MuniDasa-kt1kk 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sujathamary6364
@sujathamary6364 Жыл бұрын
පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@mallikagodakanda9601
@mallikagodakanda9601 Жыл бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@uththarajayathilaka3671
@uththarajayathilaka3671 Жыл бұрын
කුමාර Uncle, සුදුඅම්මා ඇතුලු දෙව්සුව කාර්‍යමණ්ඩලයටත්..දෙව්සුව චැනලය පිලිබඳව අපව දැනුවත් කර ඒ මාර්ගයේ යන ලෙස අපව යොමු කල සෞභාග්‍යා මහත්මියටත් ගොඩාක් පිං ගොඩාක් ස්තූතියි...😊💐💐💐 තෙරුවන් සරණයි සියලුදෙනාටම !!!
@rosestar7531
@rosestar7531 Жыл бұрын
ඔබ තුමාට බොහෝම පිං මේ කරන යහපතට.සියලුම සත්වයෝම යහපත් මාර්ගයේ ගමන්කරත්වා..!ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේව.! නිදුක් නිරෝගී සුවපත් වේවා..!
@renukajayasooriya7514
@renukajayasooriya7514 Жыл бұрын
සාදු!!! රෝග සුවයට, එහා ගිය ආද්‍යත්ම්ක ප්‍රවේශයක් කරා, වේගයෙන් ඇදෙනවා....සතුටුයි, අනුග්‍රහක මැතිණියගේ පැතිම් ඉටුවේවා, එතුමිය නිසා අපි සද්දහම දකිමු...පිං සියලු දෙවියන්ට අනුමෝදන් වේවා
@primaamarasingha2967
@primaamarasingha2967 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි ❤❤❤
@lakshmiillangasinghe2799
@lakshmiillangasinghe2799 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් සත්‍ය ධර්මය ලෝක වාසී සියලු දෙනා වෙත ලගාවේවා යයි පතමි.🙏 ඒ සඳහා ඔබ තුමා දරණ ප්‍රයත්නය ඉතා සාර්ථක වේවා යයි පතමි 🙏🌹🌹🌹 ලොව සියළු දෙනා සුවපත් වේවා 🙏❤️
@user-rb7xg1lz2e
@user-rb7xg1lz2e Жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි දෙව්සුවදේශයේ ගුරුපියනනි සියලුදෙනා මහත්මා තලයට ගෙන යාමට දරන උත්සාහයට ඔබතුමාට බොහෝ පින් .සූදුඅම්මා අනුග්‍රහභවතුන් කාර්ය්‍යමන්ඩලය ඇතුළු ව්ශ්වයේ සියලුමදෙනා දීර්ඝායු වේවා . නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා
@thusithag9462
@thusithag9462 Жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මහානුභාව බලය ශක්තිය පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා ආදරණීය සුදු අම්මටත් දීගොඩ කුමාර මහත්මයාටත් ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා සෙතක් ශාන්තියක් යහපතක්ම වෙත්වා විශ්වයට ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏💐❤️
@areeshakwt4542
@areeshakwt4542 Жыл бұрын
ගොඩක් වටිනා දේශනයක් ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි
@chandraabepala8351
@chandraabepala8351 Жыл бұрын
හරි ම වැදගත් අද දේශනය ටිකක් ගැබුරු වුනත් තේරුම් ගන්න උත්සාහ කලා බොහොම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.සූදූ අම්මා පියාණන් ඇතූලු දෙව් සුව පවුලේ සැමට වාසනාව උදා වේවා!
@thissawijesekara8690
@thissawijesekara8690 10 ай бұрын
දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මැතිඳුනි ඔබ තුමාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා
@priyaniwickramasinghe8152
@priyaniwickramasinghe8152 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට . විශ්ව විඥානය නමැති මහගෙදරට යන පාර පෙන්වා දෙන ඔබතුමාට දීර්ඝායු සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@nirodhathejanee6812
@nirodhathejanee6812 Жыл бұрын
ඔබතුමා වැඩ වසන ඒ සිතේ ස්වභාවය කරා අප කැටුව යෑම ගැන හදවතින් වන්දනා කරමු .සදාතනික නිවී යෑමට ඇවැසි මග මෙතරම් අපුර්ව ලෙස අවබෝධ කරවන උත්තමයකුගේ දේශනා අතිශය දුර්ලභ හමුවීමක්.මේ භවයේ ඒ හමුවීම ලැබීම මනුෂ්‍ය භවය තුල ලද සැබෑම විජයග්‍රහණයයි. ඒ අවබෝධය තුලින් සසර ගමනේ නිමාව සනිටුහන් වේවා....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......!
@samarasubasinghe3271
@samarasubasinghe3271 Жыл бұрын
අද දේශනයෙන් බොහෝදේ දැනුවත් කල ඔබතුමා ගේ භව ගමන සාර්ථක වේවා!!! පිං අත්වේවා. දෙව්සුව සැමට ත් ගුරුපියානන්ට,සුදුඅම්මාට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
@ranjanifonseka6547
@ranjanifonseka6547 Жыл бұрын
අපගේ ගුරු පියාණන්ට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් ලක් වාසී ලොව වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@malikasrilanka5328
@malikasrilanka5328 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි දෙවිසුව දේශයේ සියළු දෙනා ඇතුළු සියළු දෙනාටම කායික මානසික සුවය ලැබෙිවා විස්වයේ ආශිර්වාදය ලැබෙිවා
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
අපිව දැනුවත් කරන පියාණෙනි සුදු අම්මා දෙව් සේ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sudarshanisilva128
@sudarshanisilva128 Жыл бұрын
ගුරු පියානන්ටත් සුදුඅම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@manelsiyabalapitiya6635
@manelsiyabalapitiya6635 Жыл бұрын
බුදු සරණයි කුමාර මාමේ 🙏 අපි ළගින්ම ඉදන් මේ හැමදේම කියා දෙනවට මාමාට ගොඩක් පින් ...🙏 මාමා නිසා සිතට ලොකු සැනසිල්ලක් දැනෙනවා මාමේ 🙏 සියලුම දෙවිදුන්ගේ රැකවරණය මාමාට ලැබේවා. මාමාට ගොඩක් ආදරය කරන මම පුත්තලමෙන් චුටි දුවෙක් ....🌟 😊.
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 Жыл бұрын
ගරැ පියානන්ට නිදුක් නිරෝගි සුවපත්බාවය සියඵ බුදුවරැන්ගේ සරන දෙවියන්ගේ පිහිට රැකවරණය නොවඩුව ම ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ❤❤❤
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
අදත් අපිට වටිනා දේශනයක් ලබාදුන් අපේ දෙවි පියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් කාර්යමණ්ඩලයටත් සහ දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් ලෝ වාසිය සියලුම දෙනාටත් මෙම වැඩසටහනට දායකත්වය ලබාදුන් එම මැතිනියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි අපේ දෙවි පියාණෙනී 🙏🙏🙏🙏❤️❤️❤️
@renuka243
@renuka243 Жыл бұрын
හැමදාම අපෙ දෙවුසුව අලින්දයට ඇවිත් ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතිය .පියානනි මැණියනි මාගෙ නමස්කාර වෙවා 🙏🌷
@kumarajeewa9263
@kumarajeewa9263 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 Жыл бұрын
ඉතාමත් ම වටිනා දේශනා වකි.පියානෙනි ඔබතුමා මෙවැනි සත්‍යය අපට දේශනා කිරීමෙන් කරන්නාවු මහඟු කුසලයේ බලයෙන් ඒ උතුම් අමා මහ නිර්වානය අවබෝධ වෙිවා!එමෙන්ම මෙි දේශනා අවබෝධ කරගැනීමෙන් ඒ අමා මහ නිර්වානයට තිබෙන සියලු බාධාවන් දුරැව⁣වෙිවා !තෙරැවන් සරනයි!දෙවි පිහිටයි !🙏🙏🙏💐🌹💐🙏🙏🙏💐🌹💐🙏🙏🙏🌹💐🌹🙏🙏🙏💐🌹💐
@pubudiniper5301
@pubudiniper5301 Жыл бұрын
තෙරුවන්සරණයි සියලුම දෙවිදෙවතාවන්ගේ පිහිටයි.ඔබතුමගේ දේශනයට ස්තූතියී🙏ඔබතුමට නිදුක් නිරෝගී දීඝාසිරී වේවා🙏සියලුම සත්වයෝ සුවපත් වේවා දුකින්මිදේවා නිවන් අවබෝධ වේවා 🙏 🙏🙏🙏🙏🌏🙏🙏🙏🙏 🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
@sumithamunasinghe2662
@sumithamunasinghe2662 Жыл бұрын
මනුසතා වෙනුවෙන් අනුකම්පාවෙන් දේශනා කරන වටිනා අදහස් වලට අනුගතවීමට උත්සාහ කරමු පුඵවන් තරම්. දෙව් පියානෙනි ස්තුති වේවා!.
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට මෙලොවට පැමිණි දෙවි පියා ණෙනි ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
@dprabashan
@dprabashan Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා !
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️🌹🌹🌹👑️👑️👑️
@sumithragamage4299
@sumithragamage4299 Жыл бұрын
ඉතා වටිනා දේශනයක් . ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් , දෙවි සුව කාර්ය මණ්ඩලයටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි .
@nuwanwa
@nuwanwa Жыл бұрын
දිනෙන් දින අපට අලුත් දෙයක් කියා දෙන ඔබ තුමාට පින්
@jayanthabandara9872
@jayanthabandara9872 Жыл бұрын
ස්තූති වේවා ... ගුරුපියානන්ට ... මේ වටිනාම සත්ධර්මයේ කරුනු හා මාර්ගයන් පිලිබදව දැනුවත් කරනවාට බොහෝ පින් ලැබේවා ... ගැබුරු දේශනය තේරුම් ගියා මහත්මයානන්ගේ සරල පැහැදිලි කිරීම් නිසා ... සියලු දෙනාටම මෙය තේරුම් ගැනීමට හැකි වේවා ... ඒ සදහා ප්‍රච්නාව පහල වේවා ... ලෝකා සමස්තා සුකිනෝ භවන්තූ ...!!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏
@thirimamunidineka7254
@thirimamunidineka7254 Жыл бұрын
ගුරුපියාණෙනි, ඒ පැහැදිලි කිරීම් සිතට දාරණය වුණා ගොඩක්, පහදා දුන්නට බොහොම පිං.කල යුත්තේ මොකක්ද කියන එක මගෙ ඔලුවට ආවා. කොහොම වුණත් අවසානයේ අපිට අවශ්‍යම දේ නිර්වාණයයි. ඉතින් අපි හැමෝටම යම් දිනක උතුම් නිර්වාණය කරා යාමට හැකි වේවා. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🩷🙏🩷🩷🩷🩷🌹🌹🌹🌹🌹.
@sarathkulasena2326
@sarathkulasena2326 Жыл бұрын
දේවානංච සෘෂිණංච ගුරු කාංචන සන්නිභමි බුද්ධි භූතං ත්‍රීලෝකස්‍යය තං නමාමී බ්‍රහස්පතිමි කාලේන ධමිම සවනං - එ්තං මංගල මුත්තමං ඔබ තුමාගේ කාලෝචිත දේශන අැසීමෙන් ප්‍රඤ්ඤාව වර්ධනය වේ. තෙරුවන් සරණ වේවා!! දෙවි සුව දේශයේ වැසියෙක්
@user-uw2hq7hg2l
@user-uw2hq7hg2l Жыл бұрын
ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි ඔබ තුමා ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට .
@imalijayetilleke6889
@imalijayetilleke6889 Жыл бұрын
නොදන්නා ජීවිතයට ඉතා වටිනා කරැණු රාශියක් දැනගතිමි.මබතුමාට බොහෝ පින්.තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!!🙏🙏🙏
@gaminipathirana733
@gaminipathirana733 Жыл бұрын
⁣තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..සියලු සත්වයෝ සුවපත් වේවා ..ගැඔුරු දහමක් ඉතා සරලව තේරුම් කරලා දෙන ගුරු පියානන් හට නමස්කාරය වේවා ...සියලු සත්වයෝ සුවපත් වේවා ...
@JayaGamage633
@JayaGamage633 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 නමස්කාර වේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 ගුරු දේවොත්තමයන් වහන්සේට අප. සසර කතරින් එතෙර කරන්නට දරණ වෑයමට. පාද වැද නමස්කාර කරමි ගුරු පියාණන්ට. අපි ඔබතුමා ගේ සත්දර්ම දේශනා අසා භාවනා කර සිත බෝහෝ සුවපත්ව ජීවිතය ධර්ම මාර්‍ගය තේරුම් ගනිමින් ජීවත් වන්නේ අපි මේ ගෙවන දැහැමි ජීවිතයට මග පෙන්වා දුන් උතුම් දෙවි පියාණන්ට අපි සැමදා නය ගැතියි උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේට. එයට බොහෝම පින් හරිම ලස්සනයි දේශනාව හැමදාම අපට අනුකම්පාවෙන් ආධ්‍යාත්මික ගමනක් ගෙන යන උතුම් දෙවි පියාණන්ට නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ආදරණීය සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි අනූෂා මැතිණියට පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි. මේ උතුම් සත් ධර්ම දේශනාව ලොව සියලු දෙනාටම අසන්නට සැලසුව ඒ මැතිණිය ඇතුළු පවුලේ සැමදෙනාටම දිනෙන් දින ජිවිත සුවපත් වේවා ජය සතුට ප්‍රිතියෙන් පිරි වාසනාවන්ත අනාගතයක් උදා වේවා සැම දෙනාටම අපේ දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ආයු වර්ණ සැප බල සම්පත් වැඩි වේවා නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා මා සංසාරයේ සිට මේ දක්වා කල පින් බලයට උතුම් පියාණන්ට තිබෙන සියළු ගත සිත වේදනා අතුරුදහන් වේවා ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා ඔබතුමා. නමස්කාරය වේවා උතුම් පින්වත් ගුරු පියාණන්ට සාදු සාදු සාදු 🙏🙏🙏. 💕🙏💕💐💕🙏💕🥀💕🙏💕🌻💕🙏💕🌹💕🙏💕🌺💕🙏💕🙏💕🌹💕🙏💕🥀💕🙏💕🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@renukafernando1833
@renukafernando1833 Жыл бұрын
Taruwan sarnani ඔබ tumata දීර්ඝ you වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 Жыл бұрын
පින්වත් මාගේ දෙව් පියානනි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දේශනා ගාම්භිරයි පැහැදිලියි ලන්කා ලෝක වාසී සියලු දෙනාටම දෙසවන් අවදිවෙත්වා 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@udayangaunawatuna
@udayangaunawatuna Жыл бұрын
ගොඩාක් වටින දේශනාවක් ❤️🙏 නිර්වාණගාමී වන මාර්ගයත් මෙයටම සමානයි. තෙරුවන් සරණයි 🙏
@chandimagallage1683
@chandimagallage1683 Жыл бұрын
ඉතාම වටිනා කරුණු රාශියක් දැනගන්නට හැකිවුණා ඔබතුමාට නමස්කාර වේවා 🙏🙏🙏 ඔබතුමාට අසරණ සිත් සුවපත් කර ,ඔබතුමාගේ අභිප්‍රාය ඉෂ්ට සිද්ධ කරගැනීමට සියල්ලෝම දායකත්වය දෙන්නාවූ සිත් ඇත්තෝම වෙත්වා🙏🙏🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏
@rasanjalirasanjaleethennak6383
@rasanjalirasanjaleethennak6383 Жыл бұрын
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණය!දෙවිපිහිටයි!
@subadradissanayake531
@subadradissanayake531 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනයක්. මැතිතුමනි මම උත්සාහ කරනවා විශ්වශක්ති ලබාගන්න. ඒවාගේම සිත දියුණු කර ගන්න. ඒත් හරි අමාරුයි . නමුත් මෙතැන් පටන් ඔබතුමාගේ කාරුණික උපදෙස් පරිදි උත්සාහ කරනවා. සුවපත් වෙවා තෙරුවන් සරණයි
@SandhiyaSepali
@SandhiyaSepali Жыл бұрын
ස්තුතියි ඔබ තුමා අතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙන නිදුක් නිරෝගි වෙත්වා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@user-gm5uq1lz3k
@user-gm5uq1lz3k 5 ай бұрын
අපේ ප්ංවන්ත කම ඔප් නං වා දුන් ඔබතුමා මුනිවර තුමෙකි...........🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@udeshitharuka4080
@udeshitharuka4080 Жыл бұрын
ඉතා වටිනා සද්ධර්මය බොහොම සරලව තේරුම් ගත හැකි ආකාරයෙන් සමාජගත ගත කරන ඔබතුමාට මාගේ නමස්කාරය! ඔබතුමා දේශනා කරනා කරුණු වලින් මා තුල තිබූ බොහෝ ගැටලු වලට පිලිතුරු ලැබුණා.ගුරු පියාණනී ඔබට මාගේ නමස්කාරය වේවා . මෙවැනි වටිනා වැඩසටහන් අප අතරට ගෙන ඒමට අනුග්‍රහය දක්වන සියලු දෙනාටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව සේවා කාර්යය මණ්ඩලයටත් බොහොම ස්තූතියි .සියලු දෙනාටම තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !
@madusank2424
@madusank2424 Жыл бұрын
දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි💓💓
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාට සහ සුදුඅම්මාටත් දෙව්සුව දේශයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව ලැබේවා 🌹🙏🌹🙏🌹🙏
@queenal427
@queenal427 Жыл бұрын
ගුරු පියාණන් වහන්සේට බුදු සරණයි දෙවි පිහිටයි සුදු අම්මට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤ මම කුවේට් mallikadesilvailove🌹
@AntaniAppuhami-y1t
@AntaniAppuhami-y1t 2 ай бұрын
මම ඔබතුමා ගේ වැඩ සටහන් බලා ජිවිතය වෙනස් කරගත් කෙනෙක් ඔබ තුමාටබොහොම පිං බුදු සරණයි
@dilan-lf8yf4pe5w
@dilan-lf8yf4pe5w Жыл бұрын
සරලව අපට තේරුම් ගැනීමට හැකි හොඳ වැඩ සටහනක් ඉදිරිපත් කරන ඔබ තුමා ඇතුළු දෙවි සුව සේවාවට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@nihalfernando8901
@nihalfernando8901 Жыл бұрын
රසවත් ප්‍රණීත ආහාරයක් අද අපට ලබා දුන්නේ ස්තුතියි පියාණනි 🌿💞එය ඉතාමත් රසවත් 🌿💞💞💞සැමටම තෙරුවන් සරණයි 🙏
@nilukajayaneththi8500
@nilukajayaneththi8500 Жыл бұрын
ගුරු පියාණනි ඔබතුමාගේ ධර්මය හොදින් වැටහෙනවා නිවන තිබෙන තැනක් පෙනෙනවා යන පාරත් පෙනෙනවා ඒත් සිත් දුවනවා මේ මොහොතේ සිත රදවා ගැනීම හරිම දුෂ්කරයි කුමක් හෝ බලවේගයක් සිත පාලනය කරනවා එයින් මිදෙන හැටි කාරුණිකව පහදා දෙන්න ඔබතුමාගෙ සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏 🙏 සැමට යහපත උදාවේවා
@sujaniadikari5789
@sujaniadikari5789 Жыл бұрын
තෙරුවන් සරණයි !!! දීර්ඝායු ලැබේවා කුමාර මැතිදුන් ට !!!
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 Жыл бұрын
බොහොම පින්.පියාණනි නොදත් බොහෝ දේ දැනගැනිමට ලැබුනා .ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක්නිරෝගි දිර්ඝායු සැප ලැබේවා ..මාගේ නමස්කාරය වේවා..🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻☸️❤️
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
සාදු සාදු සාදු ඔබතුමාට නමස්කාර වේවා ! තෙරුවන් සරනයි ! සියලු දෙවි පිහිටයි ! 🙏
@ESRP25
@ESRP25 Жыл бұрын
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ අක්කා සුවපත් වේවා🙏🙏🙏🙏
@ramyaperera6675
@ramyaperera6675 Жыл бұрын
🙏🙏🙏. බොහොම ස්තූතියි ඔබතුමාට බොහොම පින්. ඔබතුමාට,සුදු අම්මට,කාර්යමණ්ඩලයේ සැමටත්,දෙව්සුව දේශයේ සැමටත්,තෙරුවන් සරණයි .දෙවි පිහිටයි.සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.❤️❤❤
@jiwaanuruddika481
@jiwaanuruddika481 Жыл бұрын
තෙරුවන්සරනයි.දෙව්පිහිටයි.ගුරු පියානනි ඔබතුමා ගේ.උපදෙස් වට්නා.දේසනය.ඉතා උතුම් .ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤
@skkw2356
@skkw2356 Жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පියානනි දෙව් සුව පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්තුතියි ආදරණීය දෙව් පියානනි
@priyanthikashamali4337
@priyanthikashamali4337 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 නොදන්නා කරුණු කියා දුන්නට බොහොම පිං අනුමෝදන් වෙත්වා .දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
අද දවසේත් ඉතාමත්ම වැදගත්,වටිනා කරුණු රැසකින් අපව දැනුවත් කරමින් අපගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කල ඔබතුමාට,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏
@samanthikumari3281
@samanthikumari3281 Жыл бұрын
වටිනා දේශනයක් .⁣සියලු සත්වයෝ සුවපත් වේවා !තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 14 | Sundara Udasana 14 | Deegoda Kumara
12:39
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 13 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН