අධ්‍යාත්මික ශක්තිය එදිනෙදා ජීවිතයට... | Deegoda Kumara

  Рет қаралды 86,386

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 702
@dimali8102
@dimali8102 3 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට. වටිනා දේශණාවක්. මමත් ඔස්ට්‍රේලියාවේ සිට ඔබතුමාගේ හැම දේශණාවක්ම අහනවා.කැමරා ශිල්පි මහත්තයාට නින්ද ගිය වෙලේ ඔබ තුමාගේ සරල කතා විලාසෙන් මොනවට පෙනුනා දෙව් සුව පවුල කොතෙක් සැහැල්ලුවෙන් ඉන්නවාද යන්න. එය තමා පෙන්නන්නේ ඔබ තුමාලා පවසන දෙය එදිනෙදා ප්‍රායෝගිකව කරන බව. එයයි විය යුත්තේ. අපත් හැකි උපරිමව දස අකුසලයෙන් මිදී මේ මඟ වඩන්න උත්සහ කරනවා.වෙනත් අයනම් බොහොම සූක්ශමව එම කොටස් ඉවත් කොට edit කරලා smart program එකක් එලියට දෙන්නේ. ඒ අවංක බවට ස්තුති .ඔබතුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!!!'
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 жыл бұрын
ඔබතුමා අනිවාර්යෙන් සත්තිය සත්තිය ලෙසටම පෙන්වා දෙනවට අනේකවාරයක් පිං කුමාර මහත්තයා තෙරුවන් සරණයි දීර්ගායු !
@sumanakotiyakubura4840
@sumanakotiyakubura4840 3 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා !තෙරුවන් සරණයි සියලු දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා !
@renukamadu7558
@renukamadu7558 3 жыл бұрын
හැමදාම ජනතාව වෙනුවෙන් මොනමදෙයක් හරි ඉදිරිපත් කරනවට බොහෝම පින් ලැබේවා කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් . ගොඩක් වටිනා සාකච්ඡාවට පින් ලැබේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
ඔබ තුමාගේ විශිෂ්ඨ දේශනයෙන් ඉතා සතුට ට පත්වීමි.සියලු යහපත උදාවේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
@pibidenalanka987
@pibidenalanka987 2 ай бұрын
ඉතාම වටිනා දේශනයක්. ඉතා හොදින් පැහැදිළි කිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි. ගුරු පියාණන්ට සහ මාධ්‍ය අංශයට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏
@niranjalachandanidesilva1115
@niranjalachandanidesilva1115 3 жыл бұрын
ඔබතුමා ට තවදුරටත් මෙවැනි. වටිනා වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබෙිවා !🙏🙏🙏🌸👍🌸🙏🙏🙏
@swarnathilakswarnathilak3331
@swarnathilakswarnathilak3331 Жыл бұрын
ගොඩක් පිං සර් මේ විඩියෝ කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ...ඔබට තෙරුවන් සරණයි...සර්...
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 3 жыл бұрын
ඔබතුමාගේ හරවත් කථාව සිතට හරි ම සැනසීමක්!!!
@wasanthiranasinghe3361
@wasanthiranasinghe3361 3 жыл бұрын
තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. අද ඔබතුමා කතාකරන කරැන දේ අපිට ගෝඩාක්ම වැදගත් ගොඩක් පින්.
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
තාම ඉතාම ඉතාම ඉතාම වැදගත් දේශනයක් .මේක මුළු ලෝකෙටම ශෙයා කරන්න වටිනවා .ඔබතුමාට අනේක වාරයක් පින් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kumudukumudu9283
@kumudukumudu9283 3 жыл бұрын
ඉතාමත් උසස් වැඩසටහනක් . ඔබතුමා ට බොහොම ස්තුතියි .🙏 🌹 නිවැරැදි පිරිසිදු ❤ ක් සියලුම සත්වයන් සුවපත් බාවයට පත්කරනවා. පිරිසිදු සිතක් තිබේනම් බියවීමට කිසිම හේතුව ක් නෑ. ඔහු මරනයට බිය නෑ. එසේනම් කුමකට ද බියවන්නේ. ඔබතුමා ගේ දේශනය ඉතාමත් වටිනවා. හරිම ස්‍රෙශ්ට සාර්තක වැඩසටහනක් . ඔබතුමා ට තෙරුවන් සරනයි ❤
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 3 жыл бұрын
බුදු ගුණ සිරස දරා දෙවිබල දෝත පුරා මෙත් කරුණාවෙන් හදවත පුරවා දිගොඩ දෙවි කුමරා ලොවට ඇවිල්ලා... දුකින් පෙලෙන සත එයින් මුදවනා.. රෝදුක් පීඩා සැනෙකින් නසනා සියලු සතුන් හට දයාව පාලා නිවනට මග කියනා.. මිසදිටුවන් රුපු ඇදුරන් කරනා අවමන් පීඩා බැතින් ඉවසනා බුදු සමිදුන් කිතු සමිදුන් දෙවියන්... සුරකිනු ඇත නිතිනා...
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි .ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ...සුදු අම්මා ඇතුලු දෙවුසුව කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට හා අනෙකුත් සියල්ලෝම නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා ....තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..
@wajiraudayangani2346
@wajiraudayangani2346 3 жыл бұрын
Obathumata deergausa lebewa seyalu sathwayo nedukwewa nerogiwewa suwapathwewa mama Kanthi rathnayaka galnewa
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි උතුම් විශ්ව ශක්තියේ බලවතා. ඉතා වටිනාම වැඩ සටහනක් .සියලු දෙනාටම ඔබ තුමගේ පිහිටෙන්න නිරෝගි සුවය ලැබේවා ඔබ් තුමාට බොහොම පින්.තෙරුවන් සරනයි ඩෙවිපිහිටයි
@champi5576
@champi5576 3 жыл бұрын
🙏🙏බොහොම පිං ඔබතුමාට .වටිනා කරුණු රැසක් පිරි දේශනයක්.නොදන්නා දේ කියා දෙන ඔබතුමාට ගොඩක් පිං.ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා ! 🙏🌷ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🌷🙏 තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏
@dimali8102
@dimali8102 3 жыл бұрын
වටිනා වැඩසටහනක් ....බොහොම පින් ඔබ තුමාටත් දෙව් සුව පවුලට නිදුක් නිරෝගී වේවා.....
@nadeeshanichathurika3717
@nadeeshanichathurika3717 2 жыл бұрын
තෙරුවන් සරනයි මම කමෙන්ට් කලේ නැතත් දිගොඩ මහතාගේ වැඩ සටහන් අහනවා දෙවිසුවමෙහෙයටද සම්බන්ධ වෙනවා ඔබතුමා ප්‍රාතිහාර්යක් .
@sanjeewakumara1170
@sanjeewakumara1170 3 жыл бұрын
ලස්සන වැදගත් වැඩසටහන ක් ඔබ තුමාට දීර්ඝායුශ ලැබෙවා !🙏🙏🙏🙏🙏👍
@ramyawasantha6167
@ramyawasantha6167 3 жыл бұрын
හරිම වටිනවා ඔබතුමාගේ වදන් ටික .තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් බෝසත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 9 ай бұрын
බොහොමත්ම පිං මාත් අද ඉඳලා මේ වැඩේ කරලා බලනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chandimagallage1683
@chandimagallage1683 Жыл бұрын
අද මම හිතනවා ,මේ තරම් කාලයක් ප්‍රමාද වූයේ ඇයි කියලා . මාසයක තරම් කෙටි කලකින් මා you tube නාලිකාවේ වැඩසටහන් බලා අසා බොහෝ දැනුම් සමසම්භාරයක් ලබා ගත්තා . මාගේ සිත බොහොම කෙටිකලකින් ඉතාමත් සැහැල්ලුවකින් ප්‍රීතියෙන් එදිනෙදා කටයුතුවලට නිරත වෙනවා. ඔබ් තුමාට බොහොම පිං. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ,බොහෝම ඉක්මනින් දෙව් සුව දේශයේ පිරිවර වර්ධනයට පත්වෙලා සුවපත් වූ සිත් ඇති උතුම් මනුෂ්‍ය සංහතියක්ම බිහිවේවා !!! දිනෙන් දින සාමය ප්‍රේමය මෛත්‍රිය හදවතේ පුරවාගෙන විශ්ව සමාදියට පත්වූ යහපත් සිත් ඇත්තෝ වෙත්වා🙏🙏🙏 ඔබ තුමාගේ උතුම් සත් ක්‍රියාව ලොවටම යහපතක් වේවා !!! සුදු අම්මාටත් ,දෙව්සුව පව්ලේ සැමටත් , දෙව් සුව කාර්‍ය මන්ඩලයටත් මේ උතුම් සත් ක්‍රියාවක්ම කිරීමට දායකත්වය දෙන්නාවූ සැමටත් දීර්ඝායු වේවා !!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@niranjalaperera721
@niranjalaperera721 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාටත් කාර්ය මණ්ඩලයටත්. මගේ පුතාට අවුරුදු 8. එයාට දියවැඩියාව සහ thyroid රෝගයත් තියෙනවා. දරුවන් පුංචි දේටත් බයවෙනවා. කලබල වෙනවා. මගේ පුතා භාවනා කරනවා.හොස්පිටල් වල දවසකට ළමයි පමණක් 40ක ප්‍රමාණයක් ඉන්නවා. මේ දරුවන් වෙනුවෙන් ඔබතුමාගේ ආශීර්වාදය ලැබේවා.ඒ සියළු දරුවන්ට ඔබ තුමා මුණ ගැසී ඔබ තුමාගේ ආශීර්වාදය ලබා ගැනීමට වාසනාව උදා වේවා!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻මගේ දරුවත් දැන් මාස 4ක කාලයක් ඉඳන් තේ එකක් වත් නොබී ඉන්නේ. දරුවන් වගේම දෙමාපියන් සැහෙන පීඩා විඳිනවා දරුවන් විඳින දුක් දැකල. මේ රෝගයෙන් පීඩා විඳින සියළු දෙනාම ඔබ තුමාගේ ආශීර්වාදයෙන් සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@thissawijesekara8690
@thissawijesekara8690 Жыл бұрын
මම අදයි මේ වීඩියෝ එක බැලුවේ තෙරුවන් සරණයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත්
@GangaGamage
@GangaGamage 5 ай бұрын
මාගේ ගුරු පියාණනි ❤️🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි සහතික ඇත්ත උතුමාණනි 🙏🙏
@malihandugala5985
@malihandugala5985 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි සර්නිදුක්වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා.
@sflower7430
@sflower7430 3 жыл бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! සාදු සාදු සාදු නමස්කාර වේවා. දෙව් සුව සේවා උතුමාණෙනි දියවැඩියා පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කලාට බොහොම පින්. මැතිතුමනි මට අවුරුදු හැටයි. තයිරොක්සින් 125mg බොනවා. මම නිර්මාංශ, මෛත්‍රී භාවනාව කරනවා.දීගොඩ කුමාර මැතිතුමනි තයිරොයිඩ් අඩුවීම සදහා ගන්නා තයිරොක්සින් පිළිබඳව වැඩ සටහනකින් දැනුවත් කරන ලෙස ඔබතුමා ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබතුමා ටත්, සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. දීර්ඝායු වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ස්තූති වේවා.
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 3 жыл бұрын
මේ මස 16 වෙනි දින මගේ නංගිගේ 40වෙනි උපන් දිනය අඋරුදු 22න් හැදුන මතක සක්තිය නැතිඋනා කොච්චර වෙදකම් කලත් සුවයක් නැත ඔබතුමාගේ බුද්ද සක්තියෙන් දිවිය සක්තියෙන් රෝගය සුව වේවා ඔබ තුමාට දිර්ගයුෂ ලේබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@reetashamali2988
@reetashamali2988 3 жыл бұрын
සුවපත් වේවා
@shya1111ff
@shya1111ff 3 жыл бұрын
නොදැන සිටි කරුණු සහ නොතේරෙන කරුණු බොහොමයක් පැහැදිලිව අවබෝධ කරගත්තා. ඔබ තුමාට බොහොමත්ම පින්.මෙම සත්‍යය ලොවට පහදා දෙන්නට ඔබ තුමාට උදව් කරන සුදුඅම්මා සහ දෙව්සුවසේව කාර්ය මණ්ඩලයට බොහොමත්ම පින් ඔබ තුමාගේ දේශනා අහන්න මග බලාගෙන ඉන්නේ.දෙව්සුව පව්ලේ සියලු දෙනාම සුවපත් වේවා.සියලු සත්වයන්ට සත්‍යය අවබෝධ වේවා.
@nishanthijayarathna295
@nishanthijayarathna295 8 ай бұрын
මේ දේශනාව නැවත වාරයක් ජනතාව අතරට ගෙනයාතු අමිල වූ මහානාර්ඝ දේශනාවක් ...අප සමාජයේ සීනි නිසා දුක් විඳින ජනතාව කෙතරම් ද..අනේ ඒ සියලු මිනිස්සු ට මේ උතුම් පණිවිඩය සවන වැකේවා .අපගේ ගෞරවණීය ආදරණීය ගුරුපියාණන්ට මේ කරන මහාපින්කමේ මහිමෙන් ආවඩා ආයූබෝ වේවා ..සාදු සාදු සාදු ❤️❤️❤️🙏🙏🙏
@rms235
@rms235 3 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් ,ඔබතුමාට ⁣බොහෝම පිං
@dilhanithushara6491
@dilhanithushara6491 2 жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක් ඔබ තුමාගේ වැඩ සටහන් අහන විට දැනෙන සතුට කියා නිමකරන්න බැහැ . ඔබ තුමා ඇතුලු සීයලු දෙනාටම තෙරැවණ් සරණයි
@malisamarakoon7126
@malisamarakoon7126 3 жыл бұрын
අද සමාජයේ දැවෙන විශාල ප්‍රශ්නයකට ඔබතුමා පිළිතුරු දුන්නා අපිව දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි
@renuka243
@renuka243 2 жыл бұрын
තෙරුවන් සරණියි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻 ගොඩක් වටිනා දෙෂනාවට බොහොමයක් ස්තුතිය ඔබටද දිර්ගායු පතන අතර සියලු දෙනාටම නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻
@geethaniwijetunga3526
@geethaniwijetunga3526 3 жыл бұрын
තෙරුවන් සරණයි! දෙවිපිහිටයි! 🙏 හැමදාම අලුත් දෙයක් දැනගන්නවා, බොහොම පින් 🙏
@indranidesilva1075
@indranidesilva1075 3 жыл бұрын
හරිම වටිනා උපදෙස් ටිකක් . මේවා වේලාසන දෙන්න කෙනෙක් හිටියේ නැහැනේ. කුමාර මහතා ඉන්න තැන පාලු නැතුවැති නේ. හරිම සැහැල්ලු ජීවිතේ ! ඔබට තෙරුවන් සරණයි!
@shiromivithanawickramage1644
@shiromivithanawickramage1644 3 жыл бұрын
බුදු සරණයි devi phitai
@priyanthipathi6667
@priyanthipathi6667 2 жыл бұрын
Obatumatath sudu ammatath dew suva sayva karaya mandalayath dew suva sayva paulay samatath teyruvansaranai .ලෝකවාසීන් siyalu dayna suva path veyva.....sadu sadu sadu
@malkanthisomarathne7718
@malkanthisomarathne7718 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏
@malkanthisomarathne7718
@malkanthisomarathne7718 2 жыл бұрын
👍👍👍
@malkanthisomarathne7718
@malkanthisomarathne7718 2 жыл бұрын
කෙසේද මනසින් ආරක්ෂා වෙන්නෙ.
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි
@s.apriyanihi4872
@s.apriyanihi4872 3 жыл бұрын
අනිවාර්යයෙන් බලාගෙන ඉන්නවා හැම වැඩ satahanakma බලනවා ඔබ තුමාට බුදු සරණයි jesu පිහිටායි මම isreal සිට Ane මටත් තියෙනවා oya සේරම Eyeth geya hospital
@MalaniSiriwaradana
@MalaniSiriwaradana 4 ай бұрын
මුලු ලෝකවාසීන් සියලුදෙනටම මෙවැනි උපදෙස් අහන්අනට ලබේවා අප්🎉
@lalithakwt6082
@lalithakwt6082 7 ай бұрын
ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@amarasenhaamarasenha2184
@amarasenhaamarasenha2184 3 жыл бұрын
🙏🙏🙏ආයුෂ බොහෝ වෙත්වා හැමවැඩසටහනක් දායකත්වය දෙනසියලුම දෙනාටමත් උතුම් වු නිබ්බාන පරමසුඛයම ලැබෙත්වා මෙ බුද්ධසාසනයේම ඔබතුමා ගේ ඤාණය පෙරකුසල් අපේපිනට පහල වුන මනුස්සලෝකයේ සක්විති රජු
@hemanthiIsansika
@hemanthiIsansika Жыл бұрын
ඔබතුමා ගේ දේශණය අසා හිත ගොඩක් දුර සුවපත් වෙමින් පවතිනවා ඔබතුමාට බුදු සරණයි 💐🙏🙏🙏🌺
@surangilas-pg9zs
@surangilas-pg9zs Жыл бұрын
බොහොම වටිනවා ඔබ තුමාගේ අදහස්,, සහ පැහැදිලි කිරීම 🙏,, පලවෙනි දවසට අද තමයි මම මේ වැඩසටහන බැලුවේ ඔබ තුමාට බොහෝ පිං 🙏
@kanthikumari471
@kanthikumari471 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා
@lalithajayasuri3924
@lalithajayasuri3924 Жыл бұрын
ගුරු පියානනි පින් අනුමොදන් වෙවා 🙏🙏🙏
@kumududisanayake4683
@kumududisanayake4683 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සියලු දෙනාටත්. නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වේවා...🙏🙏🙏
@sanathpalliguruge9732
@sanathpalliguruge9732 3 жыл бұрын
ඔබතුමාටත් සුදු අම්මාටත් ,දෙව්සුව පවුලේ සියලුදෙනාට තෙරුවන් සරනයි .
@bkkbiyanvila1716
@bkkbiyanvila1716 3 жыл бұрын
අපූරු දේශනයක්,,මේ දේශන මම මගේ මිතුරන්ටත් යවනවා,,,මේවා බලන්න ඕනෙ අයරටේ ගොඩක් ඉන්නව,,,,ඒ අයටකොහොමද අහන්න දෙන්නෙ
@MudiyanselageSenarathna
@MudiyanselageSenarathna Жыл бұрын
දීගොඩ කුමාර මහත්තයා ඔයා කියපු හැම දෙයක්ම මට සිද්ධ වුණා සම්පූර්ණයි සම්පූර්ණ ඇත්ත
@ajithtaranga3486
@ajithtaranga3486 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සියලු ලෝක සියලු සත්වයෝ සසර ගමන වහ වහා අවබෝධ කර ගනිත්වා තෙරුන් සරණයි
@amayapabasarani8699
@amayapabasarani8699 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින්.....මෙවැනි වටිනා කරුණු රැසක් කියා දුන්නාට.......තෙරුවන් සරණයි දෙව් පිහිටයි .......
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 3 жыл бұрын
ස්තුතිය ..ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@anulaamarasekara1670
@anulaamarasekara1670 3 жыл бұрын
Kumara mahathanani obathumage me danum sambaraya diyawadiya athi siyalu denatama prathikarayak weva
@janakijanaki9226
@janakijanaki9226 3 жыл бұрын
Matath sini presar koistrol me thunama thiyanawa ath mama bayaya Mata kanna hithena hemadema kanawa ath edala a wediwena wela thiyanawa. Godak pin oba thumata apiwa denuwathwa kalata a wagema obathumage asirwadayen me me Leda suwa path wewaa theruwan saranai dewi pihitai 🙏🙏🙏
@anomarajapaksha29
@anomarajapaksha29 3 жыл бұрын
ජයවේ බෝසත් කුමරුනේ රට දැය හා ශාසන ඔබට බාරයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@jayanisamanthika549
@jayanisamanthika549 3 жыл бұрын
තෙරුවන් සරනයි . දෙවි පිහිටයි! ඔබතුමා ට සහ කාර්ය මන්ඩලයේ සියලු දෙනාටම .
@lukychinthaka49
@lukychinthaka49 3 жыл бұрын
තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! වටිනා දේ කියාදෙන ඔබ තුමාට පිං
@sriyanihemalatha922
@sriyanihemalatha922 3 жыл бұрын
තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි ඔබ තිමාටත් හරිම වද ගත් කලින දේසනයක් ඔබ තුමට ස්තුතියි සියලු සත්වයෝ සුවපත් වේවා
@ruwandikasubasinghe9222
@ruwandikasubasinghe9222 Жыл бұрын
තෙරුවන් සරනයි දීර්ඝායුශ ඔබතුමාට
@kumariheenatigala6192
@kumariheenatigala6192 2 жыл бұрын
තෙරුවන් සරණයි .ඔබ තුමාට . මේ වටිනා ඔවදන් වලට....ගොඩාක් ස්තුතියි ...ගොඩාක් පින්. නීරෝගී සුවය ලැබේවා !
@mldinesh8566
@mldinesh8566 3 жыл бұрын
වටිනා දේවල් කියා දෙන ඔබතුමාට බොහෝම ස්තුති බොහෝම පිං තෙරැවන් සරණයි දෙවි පිහිටයි
@manealdamikaa4460
@manealdamikaa4460 Жыл бұрын
🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@thusharanilmini2805
@thusharanilmini2805 3 жыл бұрын
මේ සියළුම දේවල් සත්ත්‍යයි මම මේ දේශනාවල් අහලා ඒ විදිහට ජීවත් වෙන ඒ සතුට අත්විදින කෙනෙක්. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@විමලාවති
@විමලාවති 2 жыл бұрын
ඔබතුමාට බොහොම පින්සිද්ධ වෙනවා තේරුන්සරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනටමනීදුක්නීරෝගී සුවපත්වේවා🙏🙏🙏🙏
@malanisilva2188
@malanisilva2188 3 жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම කලෝචිතයි.වටිනා දේශනය.මටත් නින්ද යැම අඩුයි.ඔබතුමා ඇතුළු සැමට දිර්ඝායු වේවා.
@Tv-zl6zq
@Tv-zl6zq 9 ай бұрын
සියලු රෝගයන්ට අද සිට භය නැති කරගනිමි..!!🌷. දිව්‍ය පණිවිඩය ලබාදුන් ඔබතුමාට බොහොම ස්තුතියි..!!.🙏🏻❤
@ashokarathnasiri2712
@ashokarathnasiri2712 3 жыл бұрын
බොහෝ pin oba තුමාට හැමදාම වගේම බොහොම වටිනා දේශනයක් තෙරුවන් සරණයි dewi පිහිටයි deergausha ලැබේවා
@kamalaniberugoda7024
@kamalaniberugoda7024 2 жыл бұрын
හ්ම් ගොඩයි හොඳ වැඩ සටහනක් ඔබතුමාට පින් ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏
@nayanaabeykoon6486
@nayanaabeykoon6486 2 жыл бұрын
ඔබ තුමාගේ සත්‍ය ප්‍රකාශය හදවතට දැනෙනවාග් ප්‍රහාරයක් ලෙස ඉදිරිපත් කිරිම ඉතාමත් අපූරුයි.දීර්ඝායුෂ වේවා !
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 жыл бұрын
දෙව් පියානනි ඔබ තුමානන්ම තමයි මේ කරුණු අවබෝධ කර දෙන්නට මේ මිහි පිට ඉන්න එකම උතුමන් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@randima574
@randima574 Жыл бұрын
👏👏👏බොහොම ස්තුතියි ඔබ තුමාට.. 🙏🙏🙏
@renukagunathilake5547
@renukagunathilake5547 Жыл бұрын
ඇසෙන වදනක් ⁣මෙන් සිතට සැහැල්ලු බව දැනේ මට සිනි මට්ටම මුලින් පන්සියයක් කිවා ඔය වචන වතට දමාමම භවනාවෙි යෙදෙන අතර මරණය ගැන ඇත්තෙන්ම බයක් නැති සිත හරිම ශත්තිමක් මෙ අසනිප හැදෙන්න වුනේම මනසට පිඩාව ආවා නින්ද අඩු වුනා ඔබ තුමාගේ හඩින් සත්‍යයකි දනට දෙන බෙහෙත් ඉවත් කල මමභවනාව මෙන් සිත සැහැල්ලු වෙන් සතුටින් ඉන්නවා සේරම ආහාරයට ගන්නවා මැරෙනවා යන වචනය කිසිම බයක් නැති සිත හරිම ශත්තිමක් අධ්‍යත්මක බුදු වදනක් ⁣මෙන් සිතට ඔබ තුමා ගේ වදන් අගය කරමි ඔබතුමා ට තුුරැනුුුවන්ගෙ පිහිට ලැබෙිවා තෙරැවන්් සරණයි
@nuwankumara9717
@nuwankumara9717 3 жыл бұрын
අපිට මෙ විශ්වයේ බලවතා ඔබමය්.එතුමන් දෙයක් කියය්ද ඒක ම තමය් සත්ත.ඒ සත්ත මෙ සියලු සත්වයෝ තෙරුන් ගනිත්වා.තෙරුවන් සරනය් දෙවි පිහිටය් ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා .
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .......! ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරනයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි වැදගත් දේශනාවක් අපිව නිරතුරුවම දැනුවත් කරනවාට ගොඩක් පින් උතුමාණෙනි තෙරුවන් සරණයි🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට 🙏 දෙවි සුව පවුලේ සැමට ❤️ සුදු අම්මා ඇතුළු 🙏ගොඩක් අවබෝධ කර ගත්තා 🙏🙏
@sanjeewakumara1170
@sanjeewakumara1170 3 жыл бұрын
කුමාර මහත්මයාණෙනි ඔබ තුමාට දෙව් සුව සේවා වැඩසටහන සම්බන්ධ වුනේ මම දැනට මාස 2ට කලින් මම මම ඔබ තුමාගේ සෑම වැඩසටහනක්ම බැලුවා මම රෝගීව සිටියේ ,දැන් මම නිරෝගී !ඔබ තුමාටත් පවුලේ සෑම දෙන්නටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා !බුදු සරනයි දෙවි පිහිටයි!🙏🙏🙏මම රත්නපුර පලාබද්දල ඉන්ද්‍රා කුසුම්ලතා !
@rajaniranjani9939
@rajaniranjani9939 3 жыл бұрын
තෙරුවන් සරනය් දෙවි පිහිටයි දෙවි සුව සේවා කාර්ය මන්ඩලයට අපට ගොඩාක් දෙනුවත් කරන ඔබ තුමා ta ගොඩක් pin සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා sadu sadu sadu
@priyanthikashamali2592
@priyanthikashamali2592 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏බොහොමත්ම ස්තූතියි
@lathalatha4973
@lathalatha4973 3 жыл бұрын
ඔබතුමා ට අනන්තත්වූ පිං සිදුවේවා මිනිසුන් අන්ධකාරයෙ න් එලියට ගන්න මේ තරම් වෙහෙසවීමගැන
@dayakappagoda7844
@dayakappagoda7844 3 жыл бұрын
ඔබතුමාගේ හැම දේශනාවක්ම අපේ ජීවිතය ට අලුත් අලුත් දේවල් ලැබෙනවා.ඔබතුමාට අනේක වාරයක් පින්.
@renukageethani243
@renukageethani243 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔබ තුමාට දීර්ගායු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️
@roshhewa
@roshhewa 2 жыл бұрын
බොහොම පිං🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@samanlathagunarathnapathir6738
@samanlathagunarathnapathir6738 2 жыл бұрын
හරිම වටිනවා පැහැදිලි කිරිම ඉතා වටිනවා අදයි බැලුෙව. ෙම වැඩ සටහන ෙම පාඩම හුගක් වටිනවා 🙏🙏🙏
@anulapremalatha7335
@anulapremalatha7335 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි තවත් මේ වගේ දෙඅපට කියාදෙන්න නිදුක් නිරෝගී සුවයක් සක්තිය දෛර්ර්ය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🇰🇼
@VimukthiPrabhath
@VimukthiPrabhath 3 жыл бұрын
ඉතාම නිවරදියි දියවැඩියාව ගැන ඔබතුමා දෙශනාකල සියල්ල
@anomaweerasinghe569
@anomaweerasinghe569 2 жыл бұрын
හරිම වැදගත් ⁣දේවල් කියලා දුන්නාට බොහෝම පින් ඔබතුමා ට.. 🙏🌷🙏🌷🌷🙏 තෙරැවන් සරණයි 🌷🌷දෙවිපිහිටයි🌷🌷
@padminijayasingha9205
@padminijayasingha9205 3 жыл бұрын
ඔබ තුමා කියන කතාව සත්‍යයි මම කරන රැකියාවෙ හරිම පීඩාකාරි දැන් සීනිමටිටම ඉහල ගිහින් තියෙන්නෙ. මෙි සියලු දේ ගැන පහදා දුන් ඔබට තෙරුවන් සරණයි.
@nishukumari-k5u
@nishukumari-k5u 3 ай бұрын
විස්වමාතාවටත් කුමාර මහතා සුදුඅම්මා සහ දිව්‍යමය පවුලේ සියඑම දෙනාටත් තෙරැවන් සරණයි දි්ර්ගායු වේවා
@chithrakalyani1112
@chithrakalyani1112 3 жыл бұрын
තෙරුවන් සරණයි ..ඔබතුමන් ඇතුළු සියලු දෙනාටම අප්‍රමාණ පින් නිවැරැදි දේ පෙන්නා දෙනවාට..🙏🙏🙏🙏
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 3 жыл бұрын
theruan saranai
@NandaPiyaranjani
@NandaPiyaranjani Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ගොඩාක් පික් මටත් සීනි තියෙනව. මේ වැනි වැඩසටහන් කරල අපිව දිරිමත් කරනවට ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සියලුම දෙනාට විශ්ව ශක්තියේ පිහිටත් දෙවියන්ගෙ පිහිට ලැබේවා.. තෙරුවන් සරණයි..❤❤❤❤👍👍👍👍
@chithrachandani9007
@chithrachandani9007 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි සුවයත් දිර්ශ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරනවා
@cdscolombage4752
@cdscolombage4752 2 жыл бұрын
සත්‍ය කතාව නිවැරදිව අවබෝධ කරදීමට බොහොමත් පින් ..තෙරුවන් සරණයි. දෙවි පිසිටයි
@anomapriyakanthi1466
@anomapriyakanthi1466 3 жыл бұрын
තෙරුවන් සරණයි ...අතර මංවී සිටින සියලු දෙනා නිසියාකාර නිවැරැදි මගට ගන්නට ඔබතුමා ඇතුලු පිරිස දරන වෑයම ඉතා විශිෂ්ට යි ඔබතුමා මිහිපිට දෙවි කෙනෙක් .....දීර්ඝායු වේවා ඔබතුමා ට
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා ......උතුමානෙනි ......
@kumaragegeetha9519
@kumaragegeetha9519 2 жыл бұрын
හරිම වටිනවා උපදෙස් ටිකක්, ගොඩක් පින් ඔබ දෙපලට 🙏🙏🙏
@hemalathawijethunga9987
@hemalathawijethunga9987 6 ай бұрын
බුදුසරනයි.ඔබතුමා අැතුල සුදුඅම්මා.දෙව්සුව සේවා සියලු දෙනාටමනිදුක් නිරෝගි සුවය ලැබේවා.
@raranasinghe1115
@raranasinghe1115 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක්වේවා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබතුමාට සහ පිරිසට තෙරුවන්සරනයි දීර්ගායු
@nirmalaranasinhe42
@nirmalaranasinhe42 11 ай бұрын
බොනොවන. හැම රෝගයක්ම භිතිය නැති කිරිම තුලින් සුව කර ගත. හැකි බව. දැන ගත්තා. ඔබතුමාට. බොහොමයක් පිං.
@wasanthachandani1632
@wasanthachandani1632 3 жыл бұрын
තෙරුවන්සරණයි ඔබ තුමාට නිවරැදි දේ පෙන්වා ⁣පෙන්වා දිමට
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි ඔබතුමාටත්. 🌻🌻🌻 🙏🙏🙏
@nandanad7351
@nandanad7351 Жыл бұрын
ගුරු පියාණනි, පිරිසිදු ජලය මෙන් පැහැදිලි යි. ඔ බට පින්සිදුවෙවා.
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
බොහොම පිං ඔබතුමාට කියපු දේවල් සහතික ඇත්ත බුදුසරණයි දෙවිපිහිටයි🙏🙏🙏
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට බොහෝම පින් ගොඩාක් ස්තුති දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 91 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 52 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН