මේ ක්‍රම තුන පුහුණු වුනොත් ලෙඩ නැත.. | Deegoda Kumara

  Рет қаралды 126,481

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 883
@okithaviduhas2077
@okithaviduhas2077 Жыл бұрын
කුමාර මහතා නමින් මනුලොව පෙනිසිටින මෛත්‍රී බොධි සත්වයානනි සංසාර ගමනේ ලගින්ම සිටින සුදු අමිමා .නමි මාතාවත් මෙි දෙසනාවන් විස්වයට මුදාහරින්නට උදවි කරන සියලු දෙනාටම මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා .🙏🙏🙏🙏🙏
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
ඔබතුමාගේ. අවවාද. අනු සාසන. අපි. හොදින්. පිලි පදිමු.. ගොඩක්. පිං. ඔබතුමා ට ත්. සෙ ත්. සුව. ට ත්. විශ්වයේ. ආ නුබාවය ත් බ ද් ර. කා ලි. දේව. මෑණියන්ගේ. ආ සිර්වාදය. නිරතුරු. ලැ බේවා.. 🙏🙏🙏
@gangasadamali7724
@gangasadamali7724 Жыл бұрын
ඔබ තුමා කියන්න දෙවල් සම්පූර්ණ ඇත්ත බුදූසරනයි
@nmaindarani1574
@nmaindarani1574 2 жыл бұрын
දෙවනවරටත් ඇසුවා ඔබතුමාට ගොඩක් පින්
@ambanadakuna7958
@ambanadakuna7958 2 жыл бұрын
ඉතාමත් උවමනාවෙන් සවන් යොමු කළා. දීර්ඝායු වේවා ඔබතුමාට, තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
තෙරැවන් සරණයි කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි හැමදාම බොහෝම පින් 👏👏👏
@mahindamihidu9179
@mahindamihidu9179 2 жыл бұрын
ඔබ තුමා ඇතුළු සියලු කාර්ය මන්ඩලයට තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුවපත් වෙිවා මාගේ හිසේ කැක්කුම් පිටෙි කැක්කුම් තුනටියේ කැක්කුම් දනහිස් කැක්කුම් සුවපත් වෙිවා .තෙරැවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🌸🌻💮🌼🏵️🌹🥀🌺🌺🌱🌲🌳🌴🌾🌿🌵
@chandaralathak6900
@chandaralathak6900 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මං ප්‍රරාතනාකරනව සියළුමලොකවාසිසුවපත්වෙත්වා අපෙආයුසත් අරන්
@kmilsaod1925
@kmilsaod1925 2 жыл бұрын
පින්වත් ඔබතුමාටත් පවුලේ හැමෝටමත් කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට සහයෝගය දෙන සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@VisithaPansilu
@VisithaPansilu 2 жыл бұрын
මමඔබතුමාගේවැඩසටහන්නිතරමබලනවාමගේඅසනීපෙටකොයිතරම්බෙහෙත්ගත්තත්සුවයක්නැමටත්ඔබතුමාකවදාහෝවදෙවියන්විසින්හෝහම්බවෙයි
@nadeekasriyakumari8
@nadeekasriyakumari8 Жыл бұрын
🙏🙏🙏🙏🙏💪💪💪💪💯💯💯💯💯
@r.dhammapali778
@r.dhammapali778 2 жыл бұрын
පින්වත් දීගොඩ කුමාර මහතාණෙනි, අපගේ කැඩුණු අත ඔබ තුමන්ගේ ස්පර්ශයෙන් තුන් වන දින සම්පුර්ණයෙන්ම සුවපත් වුව. ඔබ තුමන් ට රත්නත්‍රයේම සරණයි.
@komari682
@komari682 2 жыл бұрын
සාදු සාදු සාදු
@PushpaPerera-j1n
@PushpaPerera-j1n 17 күн бұрын
Ane matath methuma hamu wenna oni.call gaththata answer karanne. Na .oyala kohomada giye.mata kiyanawada.godak pin .
@mahindapalamalawaraarachch1252
@mahindapalamalawaraarachch1252 2 жыл бұрын
ඔබ තුමාගේ මගපෙන්වීම බුද්දිමත් අයට තමගේආගමික පරිසරයත් විශ්ව පරිසරය සමග සිටින අයට මිස විරුද්දවාදිනට නොවේ ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගයුෂ වේවා අවසාන පාර්ථනාකරන්න බෝධියකින් නිවන් අවබෝධ වේවා
@geethakumari9557
@geethakumari9557 2 жыл бұрын
කුමාර මහතාගේ කටහඩ ඇසුනත් අපිට ලෙඩ සුව වෙනවා ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅
@indusandamali7806
@indusandamali7806 2 жыл бұрын
අායුබෝවන් කුමාර මැතිදු අපසැමගෙජිවන රටාවසැපවත්කරගන්න දෙනඋපදෙසඉතාවටිනවා දෙවුසුවදෙසේසැමටම නිරෝගිශක්තිමත්ජිවිතගතකරන්ලැබෙිවාකියාපාර්තනාකරමි තෙරවන්සරනයි දෙවිපිහිටයි සාදු සාදු. සාදු.
@NishanthiMunasinghe-xm6ql
@NishanthiMunasinghe-xm6ql Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තව තවත් ශක්තිය ලැබේවා මෙවන් දේශනාවන් පැවත්වීමට
@dyanidyani4550
@dyanidyani4550 2 жыл бұрын
පින්වත් ඔබතුමාට බොහෝ පින් අත්පත් වේවා !!! දීර්ඝායු වෙත්වා !!! සති දෙකක් විතර වෙනවා මේ විශ්ව විඣානයේ කම්පනය ගැන අත්දැකීම ලබලා, අද ඒ ගැන දැනුවත් උනේ ඔබතුමාගෙ දේශනයෙන්... 2016 පටන් ගත්තේ ධර්ම දේශනා අහන්න අද ඔබතුමාගෙ දේශනයෙන් අත්‍යාවශ්‍ය ම දෙය දැනගන්න ලැබුන එක මහා භාග්‍යයක් . සුදු අම්මා සහ කාර්ය මංඩලයටත් ,අනුග්‍රාහක දායකත්වය ලබාදුන් පින්වත් ඒ සියලුම දෙනාටමත් යහපතම වේවා !!!ලොව වටා සිටින සියලුම දෙව්සුව පව්ලේ සියලුම ශ්‍රාවකයින්ටත් මානසික කායික සුවපත් බව ලැබේවා !!! සියලුම දෙනා ලොව සුවපත් වෙත්වා !!!!
@nishanishad4757
@nishanishad4757 2 жыл бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි දීගොඩ කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට ට ,කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@srianysriany1332
@srianysriany1332 2 жыл бұрын
බොහෝමත් පින් බොහෝම ස්තූතියි ඔබතුමාට බුදුසරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@manojagamage1549
@manojagamage1549 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාටත් සියලුම දෙනාටත් .නිදුක් නිරෝගි සුවපත් වේවා .ඔබ තුමාව දිගුකල් වැජබේවා ..දේශනයට ගොඩාක් පිං ස්තුතියි .සියලුම දෙනාගේ සිත තුල අධිෂ්ඨානය ඇති වේවා .
@dkk9339
@dkk9339 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. 🙏🙏🌸🌸
@kithperera7057
@kithperera7057 2 жыл бұрын
පින් වත් ඔබතුමාටත් සුදුඅම්මා සහ කාර්‍ය් මන්ඩලයට තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
@tilakasamaraweera9323
@tilakasamaraweera9323 2 жыл бұрын
පින්වත් ඔබ තුමාටත් ඔබතුමා ගේ කාර්යමණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා ඉතා වටිනා හරවත් දේශනයක් තෙරුවන් සරණයි!!
@himayaapibalannephonaekenb2426
@himayaapibalannephonaekenb2426 2 жыл бұрын
වටිනා desanawak parakku වෙලා හරි අහන්න ලැබුණේ ..ඔබ තුමා ඇතුළු පිරිසට දෙවියන් ගෙ පිහිටයි ..බුදු saranai...
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි මේ සම්බන්දව දැනුමක් දුන් ඔබ තුමාට බොහොම පින්.ඉතමත්ම වටිනාම මාතෘකාවක්.දේශනය හැමෝටම😉😉😉බොහොම වැදගත්.අපේ පින්වත් ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුස වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@kaushalliyakaushi1089
@kaushalliyakaushi1089 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුදු අම්මාටත් ඔබතුමාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත් දීර්ඝායු වේවා 🙏🙏🙏🙌
@rms7694
@rms7694 2 жыл бұрын
ඉතාමත් වටිනා දේසනයක්.තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.
@yamunakumudini4550
@yamunakumudini4550 2 жыл бұрын
පින්වත් ඔබ තුමා අතුලු සියලු දෙනටම තෙරුවන් සරණයි ! සියලු දෙවි පිහිටයි !' 🌹🙏🙏🙏🌹
@nuwankumara9717
@nuwankumara9717 2 жыл бұрын
ඔබතුමා කියන සෑම වචනයක් ම හරිම වටිනාවා.ඔබතුමා ගැන දන්නා නොදන්නා මේ වැඩසටහන් බලන නොබලන සියලු දෙනා ම කුමාර මහත්තයාගේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
@rajaniranjani9939
@rajaniranjani9939 2 жыл бұрын
හැමදාම ත් අපි දැනුවත් කරන උතුම් ඔබ තුමා දෙවි කෙනෙක් ඔබ තුමා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා නිවන් සුව ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටදීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@nishanthakumara6267
@nishanthakumara6267 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ගුරුපියාණන් ගොඩක් පින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා ලොකු දැනුමක් ලැබුණා ❤️❤️🙏✝️
@chandanidharmawardhana9458
@chandanidharmawardhana9458 2 жыл бұрын
මෙම වැදගත් කරුනූ සවන් දුන් සියලු දෙනාගේම ශක්තිය ඉතිරි කර ගැනීමට බුද්ධිය නුවන පහල වේවා අපගේ පිංවත් උතුමාණන්ට පංචමහා බලයම ලැබේවා,,,
@lakminirajaviweka3421
@lakminirajaviweka3421 2 жыл бұрын
බුදු දහමට අනුව සීමිත අවශ්‍යතා සමඟ සරළ වූ දිවි පෙවෙත තුළ සැනසීම ඇති බවත්, ජීව ශක්තිය සුරැකීම තුළින් අධ්‍යාත්මිකත්වය අවධි කර ගැනීමට උපකාර වන බවත් පෙන්වා දුන් ඔබතුමාටත්, සුදු අම්මාටත්, කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි! දෙවිපිහිටයි! 🙏 🙏 🙏 🙏
@gaminipathirana9724
@gaminipathirana9724 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට ..ගොඩාක් පින් උතුමානනි .සියලු සත්වයෝ සුවපත් වේවා .
@Sujith-h1w
@Sujith-h1w 2 жыл бұрын
කොපමණ ඇහුවත් එපා නොවෙන කතා විලාශයත්,කාරුණිකව කථා කිරීමත් නිසා අපේ කලබල සිතට හරිම සැනසීමක්,ඔබතුමාට දීර්ගායු
@anulapremalatha7335
@anulapremalatha7335 2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයදීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻
@agnesdubsi6863
@agnesdubsi6863 2 жыл бұрын
බොහොම.ස්තුති.ලස්සන.දෙසනාවක්.ඹබතුමාට.තෙරුවන්සරනයි.දෙව්පිහිටයි
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි ඔබතුමාට හිත කඩාවැටිල ඉන්න වෙලාවක මේ දේශනාව ඇහුවා. හිතට ලොකු ශක්තියක් ලැබුනා.ඔබතුමාට පින්සිදු වේවා ඔබතුමාගේ වැඩ සටහන් බලනවා වගේම පිලිපදිනවා.
@kusumnandasena962
@kusumnandasena962 2 жыл бұрын
ඔබ.තුමාට.දීර්ඝායුෂම.වේවා.සියලුම සත්වයෝ.අර්ථවත්.ජීවිතයක්.ගෙවීමට යොමුවේවා .ඉතා.වටිනා.ඔවදන්.රැසක්.
@dilkasihromani8628
@dilkasihromani8628 2 жыл бұрын
ඔබතුමා ගේ දේශනා බොහෝ වටිනවා.ඔබතුමාට ගොඩාක් පිං සිද්දවෙනවා 🙏🙏 දිර්ඝායුශ වේවා!!!!!
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 2 жыл бұрын
ඔබතුමා හටත් සුදු අම්මා ඇතුළු දෙව්සුවසෙවා කණ්ඩායමට දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@susanthidilrukshi3896
@susanthidilrukshi3896 2 жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයා . මම දිල්රුක්ෂි.මම හැමදාම ඔබතුමාගේ දේශනා අහනවා.ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලටම තෙරුවන් සරණයි .
@malimali2810
@malimali2810 2 жыл бұрын
ඔබ තුමාට ව්ශ්වබලශක්තිය තව තවත් ලාබෙවා සියලුම දෙනා සුව පත්වෙවා තෙරුවන් සරණයි දෙවිපිහියි
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 2 жыл бұрын
ස්තුතියි, විශිෂ්ඨ දේශනයක්..... මනරම් අන්දමින් ,සිත පාලනය කරගන්නා ආකාරය පහදා විවිධ අරමුණු වල නොගැටි සිටින ආකාරය... මෙය තුන් පාරක්ම ඇහුවා. අද දවස මම ජයගත්තා,....
@sriyanihemalatha922
@sriyanihemalatha922 2 жыл бұрын
ඔබ තුමාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනාම සුවපත් වේවා
@premajayalath7856
@premajayalath7856 2 жыл бұрын
බුදු සරනින් දෙවි පිහිටෙන් ඔබතුමාට..නිදුක් නිරෝගි සුවයෙන් මෙවැන දේශනාවන් ලොකයාට දීමමට ශක්තිය ධර්‍ය ලැබේව.ලැබේවා..ලැබේවා සාදු ..සාදු..සාදු..🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
කුමාරමහතානම් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට ත් දෙව්සුව පවුලේ සියලු දේනාටම දේව ආශිර්වාදය ලැබේවා
@subodhagamagegamage4264
@subodhagamagegamage4264 2 жыл бұрын
ඔබතුමාගේ දේශනාව ඉතාමත් වටිනවා..ඔබ තුමා ට තෙරුවන් සරණයි !
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 3 ай бұрын
මම දෙවෙනි වරටත් මේ ධර්ම දේශනාවට සවන් දුන්නා ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි ඔබටත් හැමෝටමත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි ආදරෙයි හැමෝටම ❤
@alwayscalm1225
@alwayscalm1225 2 жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම .සැම සිත් සුවපත්වෙත්වා උතුම් ඔබතුමන්ට දිර්ගායු වෙත්වා ...💐💙🙏🙏🙏
@tharindurukshan5932
@tharindurukshan5932 2 жыл бұрын
ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව කාර්ය මන්ඩලේ සියලු දෙනාටතෙරැවන් සරනයි ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏❤️
@manieabeyagunawardena483
@manieabeyagunawardena483 2 жыл бұрын
ඔබතුමාටත් සියලු දෙනාටමත් තෙරැවන්සරණයි.
@preethikaindatissa779
@preethikaindatissa779 2 жыл бұрын
ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි ඔබගේ දෙව් සුව අශිර්වාදය සියලුම දෙනාටම ලැබේවා
@priyanthejayalath3866
@priyanthejayalath3866 2 жыл бұрын
ඉතාමත්ම වටිනා දේශණාවක්! නොදත් වටින දේවල් ගොඩක් ඉගෙන ගත්තා.🙏 ඔබතුමා කරන මෙම ජාතික මෙහෙවරට පින් සිදු වේවා! ස්තුති වේවා! ඔබතුමාට දීර්ගායූ වේවා!!! 🙏🙏💜️💜️
@ruvinikanchana5905
@ruvinikanchana5905 2 жыл бұрын
ඔබ වහන්සේටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kashgayangi8020
@kashgayangi8020 2 жыл бұрын
ඉතාම වටිනා දේශනයක්.තෙරුවන් සරණයි 🙏
@sandyasooriyagoda3043
@sandyasooriyagoda3043 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටම
@anuranathunga8513
@anuranathunga8513 2 жыл бұрын
ඔබතුමා විටෙක පියෙක් විටෙක ගුරුවරයෙක් තවත් විටෙක සෘශිවරයෙක් ,රෝගී වු අපි වෙනුවෙන් කරන උතුම් වු මහගු සේවය සැමදා අගය කරනව. ඔබතුමාටත් ,කාර්‍යමන්ඩලයටත් පවුලේ සියලු දෙනාටමත් නිර්වාන සුවය ලැබේවා !
@p.ranmuthu9058
@p.ranmuthu9058 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා කායික මානසික සුවපත් බව ලබත්වා
@kimthinshinbtsarmygirl.8601
@kimthinshinbtsarmygirl.8601 2 жыл бұрын
උතුම් ඔබතුමාට සුදු අම්මා ඇතුළු ආදරණීය දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාට මෙම වැඩසටහනට දායකත්වය ලබාදෙන මහත්ම මහත්මින්ටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි! සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා....🙏🙏🙏
@pushpar.weerasekara5412
@pushpar.weerasekara5412 2 жыл бұрын
ඔබ තුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් නිරෝගී සුවයම ලැබේවා බූදූ සරණයි දෙව් පිහිටයි
@kamalaweerasingha3933
@kamalaweerasingha3933 Жыл бұрын
❤🙏🙏🙏භාග්‍යවතුන් වහන්සේ දේශනා කල උතුම් දහභම නිවැරදිව සරලව කියා දෙනව ඔබ තුමා
@ramlyaegunasingha6376
@ramlyaegunasingha6376 2 жыл бұрын
ඔබතුමා ට ගොඩක් පිං අපව දැනුවත් කරාට මම කුවේට් වල ඉදන්
@prabhaekanayake1409
@prabhaekanayake1409 2 жыл бұрын
🙏🙏🙏🙏 වැදගත් පණිවිඩයක්...ඔබතුමාට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා...තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!!!!
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 2 жыл бұрын
ඔබ තුමාට සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් සොබා දහමෙඅසිර්වාදය ලේබේවා සියලු දෙනා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
@vidunipujani7910
@vidunipujani7910 2 жыл бұрын
උතුමාණෙනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 සියලු ලෝකවල සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@chandrikap919
@chandrikap919 2 жыл бұрын
තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි දෙව්සුව පවුලේ සියලුම දෙනාට ,🙏
@ranjithelliyadda2017
@ranjithelliyadda2017 Жыл бұрын
වචනයක් හරි අහන්න ලැබීම. මා කල පෙර පිනක් . උතුමානෙනි.🙏🙏🙏. දිව්‍ය තලයෙන් නිවනට මං විවර වේවා .🙏🙏🙏
@dammika1398
@dammika1398 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුවරු පිය තුමනි මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺
@ayodhyadesilva84
@ayodhyadesilva84 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට මෙවැනි වටිනා වැදගත් දේශනා අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන්. කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@champawanasinha2605
@champawanasinha2605 2 жыл бұрын
ඔබතුමාට පිං මගෙ ලෙඩ සනිප වෙවා
@manelperera8292
@manelperera8292 2 жыл бұрын
මාගේ දෙවුසුව පවුලේ ආදරනීය දෙවුපියානෙනි ඔබතුමාට තුනුරුවනේ ආශීර්වාද බලයෙන් සියලුම ප්‍රශ්න විසදිලා අපි වෙනුවෙන් මේ සේවය කිරීමට හැමදාම මත් හැකිවේවා !!!
@randima574
@randima574 Жыл бұрын
ඔබ තුමා අපේ ජිවිතයට දෙන මේ වටිනා අදහස් රටක් වටිනවා... ඔබ තුමාට ගොඩක් පින්... 🙏🙏🙏
@sandinihansi5741
@sandinihansi5741 Жыл бұрын
Obata siyalu Daaviyangama pihta labava
@komari682
@komari682 2 жыл бұрын
බුදු වේවා ඔබ වහන්සේ දෙව් පියාණනි සාදු සාදු සාදු
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@iresharasani2006
@iresharasani2006 2 жыл бұрын
ඉතාමත් අනර්ඝ දෙශනයක්. ගොඩාක් ස්තුතියි 🙏🙏
@anulapremalatha7335
@anulapremalatha7335 2 жыл бұрын
සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@sujathaherath8844
@sujathaherath8844 2 жыл бұрын
තෙරුවන් සරණයි ..!!! දෙව් පිහිටයි .!!!සියළු දෙනාට ම දීර්ඝායුෂ ලබේවා..!!! කුමාර මහතාට ......
@niranjalachandanidesilva1115
@niranjalachandanidesilva1115 2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහන කි... ඔබතුමා අපව මෙවැනි දේ වලින් දැනුවත් කිරීම මහගු පින් කමකි... තෙරැවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🌸🌸🙏🙏🌸👏👏👏👍🙏🙏🙏🌸🌺
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .මන්ද යත් තව තවත් අහිංසක අසරණ මිනිස්සුන්ට ඔබතුමන්ගේ සේවය ඉතාම අවශ්‍යය කාලයක් තමයි මේ .මේ කරන්නාවූ පිං ඔබතුමන්ගේ දෙමව්පියන්ටත් අත්වේවා ...සුදු අම්මා ඇතුලු කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට හා අනෙකුත් ලක්වැසියන් ලෝවැසියන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..
@chitranihapuarachchi7755
@chitranihapuarachchi7755 2 жыл бұрын
බොහොම ස්තුතිය බොහොම පිං ඔබතුමාට
@hmcwatagoda6889
@hmcwatagoda6889 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත්.ඔබතුමා පැහැදිලි කරන දේශනයට ගොඩක් වැදගත් බොහෝ ම ස්තූතියි.දීර්ඝායුෂ ලැබේවා.සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා.
@sunethasunetha9992
@sunethasunetha9992 2 жыл бұрын
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා කුමාර මැතිඳුන් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලය දීර්ඝායුෂ ලැබේවා සියලුදෙනාම සුව පත් වේවා
@manikkumari412
@manikkumari412 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐
@mallikagodakanda9601
@mallikagodakanda9601 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
@විමලාවති
@විමලාවති Жыл бұрын
පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී අපිහැදාම ඔබතුමා සමගයි .......🙏🙏🙏🙏🙏🙏🙏
@Isiyaonline1
@Isiyaonline1 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@kudagamagesumith238
@kudagamagesumith238 2 жыл бұрын
ඉතාම වටිනා දේශනයක් දුන් කුමාර මහතාට සහ සුදු අම්මත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි
@champikadeepangani1785
@champikadeepangani1785 3 ай бұрын
අදත් වටිනා දේශනා ව දේශනා කරන ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...අද ඉදන්මා සිතුවිලි වලින් පරිස්සම් වෙමි
@shshntiawabi7601
@shshntiawabi7601 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!! බොහොම ස්තුතියි මේ තොරතුරු අපිට ගොඩාක් වටිනවා ගුරු පියාණෙනි....
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දේ දෙවි පිහිටයි මගේ උතුම් ගුරුතුමනි
@geeganagenadeesha3635
@geeganagenadeesha3635 2 жыл бұрын
තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි .. ඔබතුමාටත් .. සියලුම දෙනාටත් .. සියලු සිත් යහගුණදමින් පිරේවා !.
@sonitasonita6030
@sonitasonita6030 2 жыл бұрын
උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදයෙන් පින්වත් දිගොඩ කුමාර මහත්මයා අතුලු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා දිර්ගායු වේවා
@HemaChandrika-r1l
@HemaChandrika-r1l Жыл бұрын
උතුම්වූ බුද්ධ රත්නයේ සත්‍යානුභාවයෙන් ඔබ තුමාට සෙතක්ම වේව!
@pushpairang7647
@pushpairang7647 2 жыл бұрын
තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු ලෝකවාසී සියලුම දෙනාට ,සියලුම දෙනා සුවපත් වෙවා🙏🙏🙏
@charitha7024
@charitha7024 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ..... තමන්ට ගැලපෙන දේ තමා ගේ බුද්ධියට ගෝචරව පරිහරණය කිරීමේ වටිනාකම හොදින් තේරුම් ගත්තා.
@Wood69996
@Wood69996 2 жыл бұрын
බොහොම පින් ඔබතුමට, ,,කාලයට ගැලපෙන වටිනා දෙසන තුලින් අපිව පොශනය කරනවට,,,,,තෙරුවන් සරනයි ,දෙව් පිහිටයි ,,,ජගත් රනසින්හ දුලාරි සුබසිංහ
@pdunuthilaka8818
@pdunuthilaka8818 2 жыл бұрын
ඔබතුමා ට සියලු යහපත උදාවේ වා!
@geethagovinna9981
@geethagovinna9981 2 жыл бұрын
ගුරු පියානනි ...ඔබගේ අවවාද අති උතුම්....🙏🙏🙏🌷🌷🙏🙏🙏
@jayanathlaksiri4729
@jayanathlaksiri4729 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවියන් පිහිටයි ඔබ තුමාට
@rohanadhietty7182
@rohanadhietty7182 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
@rajithadesilva1407
@rajithadesilva1407 2 жыл бұрын
ඔබ තුමාගේ දේශනාවන් බොහෝ හරවත්, තෙරුවන් සරණින් දෙව් පිහිටෙන්, දීර්ඝායුෂ ලැබේවා!!!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@roccreation2245
@roccreation2245 2 жыл бұрын
බොහොම ස්තුතිය තෙරුවන් සරණයි සියලුම දෙනාට සියලුම දෙවි රැකවරණය ලැබේවා
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 93 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 222 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 499 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 93 МЛН