දිව්‍යත්වය මතුකර ගැනීමේ පහසුම ක්‍රමය.. | Deegoda Kumara

  Рет қаралды 21,116

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

දිව්‍යත්වය මතුකර ගැනීමේ පහසුම ක්‍රමය... | Deegoda Kumara
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 728
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 3 жыл бұрын
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐 බුදුසරණයි🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏දෙවිපිහිටයි ඔබ වහන්සේට 💐❤💐❤💐❤
@chamilalakmal155
@chamilalakmal155 8 ай бұрын
තෙරුවන් සරණ වෙවා දෙවි පිහිටයි
@nuwankumara9717
@nuwankumara9717 3 жыл бұрын
මේ වගේ දර්ම දේශනා අහන්න ඔබතුමාම ඉන්න ඕනි .මේ බන ආහද්දි කිසිවෙක්ට නින්ද යන්නේ නෑ.හරිම වටිනා දේශනයක් ගොඩක් පින් කුමාර මහත්තයො ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
@champi5576
@champi5576 3 жыл бұрын
🙏🙏🙏අති උතුම් දීගොඩ කුමාර උතුමානන්ට මාගේ නමස්කාරය වේවා !බොහොම පිං ඔබතුමාට .හරවත් වැදගත් ධර්ම දේශනයක්.ඉතාම වටිනවා. ඔබතුමාගේ දේශනා ගත සිත නිවී සැනසෙනවා.ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !යි හදවතින්ම පතමි .ඔබතුමාටත්,සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමත් මෙතේ බුදුන් දැක නිවන් දකීවා!තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@priyankapriyanka7673
@priyankapriyanka7673 3 жыл бұрын
ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි‌!!🙏🙏🙏🙏🙏🙏
@janakachaturanga3773
@janakachaturanga3773 3 жыл бұрын
මාරයා පරාජය කුමාර මහත්මයා ලෝකයේ සිටින සිල්වත් වූ සියලු සත්වයන් ඔබ සමගයි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@senarathmudalige1690
@senarathmudalige1690 3 жыл бұрын
ඔබතුමාගේ ඉතා වටිනා දේශන, දුරස්ථ සුව සේවා සුන්දර මිනිත්තුවක් වැන වැඩසටහන් මගේ මිතුරු මිතුරියන්ට රෝගින්ට ශෙයා කරමි. එයින් බොහෝ අය ප්‍රයෝජන ගන්නා බව මට නිතර නිතර දන්වයි. එයින් මට ලැබෙන පින ඔබතුමා, සුදු අම්මා ඇතුළු සැමටත් සියළු දෙවියන්ට අනුමෝදම් කරමි. අනුමොදම් වෙත්වා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා!
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@ekanayaka2178
@ekanayaka2178 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ තුමා ත්දෙවිකෙනෙක් බොහොම පින් ඔබතුමාට ස්තුතියි විශ්ව මෑනියන්ටත් ස්තුතියි සොබාදහමට ස්තුතියි
@geethaniwijetunga3526
@geethaniwijetunga3526 3 жыл бұрын
තෙරුවන් සරණයි! දෙවිපිහිටයි ඔබතුමා ඇතුළු සැමට 🙏💐
@vishwapiyasa
@vishwapiyasa 3 жыл бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා..සුවපත් වෙත්වා.. සසරින් එතෙරට නිවැරදි ගමනක් යෑමට මග කියාදෙන්නාවූ.. එම ගමනට අප සැම රැගෙන යාමට ශක්තිය ලබා දෙන්නාවූ.. අසිරිමත් දිව්‍යමය මිනිසාණෙනි.. ඔබට බොහෝ පින් සිදු වේවා.. එම උතුම් දිව්‍යමය ශක්තිය තව තවත් වැඩි දියුණු වේවා..
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 11 ай бұрын
උතුමානනි .මගේනමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@necraftsandrecipes2146
@necraftsandrecipes2146 3 жыл бұрын
මෙච්චරකල් බන අහුවත් අද තමාඉ අර්ථවත් බන ටිකක් අහුවෙ ඔබ තුමාට බොහොම පින්
@mawbimalanka931
@mawbimalanka931 3 жыл бұрын
නවම් පෝදා ඔබ තුමාගේ උතුම් ධර්ම දේශනාව සියලු දෙනාටම ධර්මාව බෝධය පිණිසම වේවා!🙏🙏🙏🙏 පින්වත් ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා පව්ලේ සියලු දෙනාටම පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා! තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි! 🙏🙏🙏🙏
@NilanthiPriyadarshani-o8k
@NilanthiPriyadarshani-o8k 10 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️
@sumanakumuduni1571
@sumanakumuduni1571 3 жыл бұрын
මිනිස්කමෙහි. නියම අරුතකියා දුන්නු. පියා මාර ගැටේ ලිහාගන්න කියා දුන්නු. පියා බුදුන්ලගට අපේ දුකට පිහිටක් වන. පියා තුන්සරණින් දෙව්පිහිටෙන් සැරදේවා. පියා
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏දෙව් පිහිටයි🙏 දීගොඩ කුමාර මහතා ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏සියලුම රෝගීන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@mayurigamage3741
@mayurigamage3741 Жыл бұрын
ඔබතුමා වැනි උතුම් වස්තුවක් දෙවියෝම රකිත්වා
@ranjanifonseka6547
@ranjanifonseka6547 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🎈 අද නවම් පුර පසළොස්වක පෝය දිනය ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් කුමාර මහත්මයා ඇතුළු සුදු අම්මාටත් කාර්ය මණ්ඩලය සැමදෙනාටත් ලක් වාසී ලෝක වාසී සියළුම දෙනාටත් දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි පිංවත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි 🌹🌹🌹
@niroshanpathirana4310
@niroshanpathirana4310 3 жыл бұрын
පෝයදින දේශනයට ඔබතුමාට බොහෝ පිං. ඔබතුමා ඇතුළු දෙව්සුව පවූලේ සියලුදෙනාට අමා මහා නිවන්සුව අත්වේවා. ඔබතුමාගේ video මා නිරන්තරයෙන් නරබනවා. ඔබතුමාගේ දේශනා නිසා මාගේ ජීවිතයේ බොහෝදේ මා වෙනස් කරගත්තා හා වෙනසක් ඇතිඋනා. දැන් මාහට මාගැනම සතුටක් තියනවා. ඔබතුමාට සියලු දෙව් රැකවරණය ලැබේවා!
@yamunakumudini4550
@yamunakumudini4550 3 жыл бұрын
පින්වත් ඔබතුමා ඇතුලු සියලු දෙනාටම නිර්වානය අවබොධ වීමට සියලු පින් හේතු වාසනා වේවා !!!තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !🌹🙏🙏🙏🌹
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...මැතිදුනේ ඔබතුමන්ටත් .මැතිණියනේ ඔබටත් ත්‍රිවිධරත්ණයේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා .මේ කරන්නාවූ උතුම් සත්ක්‍රියාවේ බළමහිමයෙන් දෙව්ලොව උප්පාද වේවා ..අපේ අනාගත දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂා කිරීමට ඔබතුමන් ගන්නාවු උතුම් මෙහෙයට ලැබෙන්නාවූ පිං ඔබදෙමවුපියන්ටත් අත්පත් වේවා ...තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
@umperera1879
@umperera1879 3 жыл бұрын
ගරු උතුමාණෙඔබතුමාගේ අද දින අපට දුන් දේශනාව ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට පුලුවන් ය, ඔබතුමාට සුදු අම්මට සහ කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි ජේසුපිහිටයි (ඔබතුමාට හැකියාවක් තිබේ නම් පොදුවේ නොමඟ යන අයගේ අදහස් හරි මැදට ගෙන ඒමට ආශිර්වාදයක් කළ මැනව මටනම් ඔබතුමා ජේසුතුමා වැනිය god bless you).
@pererachandani3841
@pererachandani3841 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු දෙව්සුව සේවා පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏
@lalitha684waduarahege3
@lalitha684waduarahege3 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම .නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා ..🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@neelakumaranakandala8924
@neelakumaranakandala8924 3 жыл бұрын
පොයට බැරි උනත් අද මේ වැඩසටහන බැලුවා..ගොඩාක් වටිනා දේශනයක්... ඔබතුමා ඇතුලු කාර්‍යමන්ඩලයේ සියලුදෙනාටත් සුදු අම්මාටත් දීර්ඝායු වේවා ....
@sriyanihemalatha922
@sriyanihemalatha922 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට සහ දෙව් සුව පව්ලේ සියලු දෙනාටම උතුම් පොහොය දින ඉතාම වටිනා දර්ම දේසනාවක් කල අපේ අයාලේ ගිය සිත නිවරදි මගට යොමු කිරිමට ගත් උත්සාහයට ඔබ තුමාට බොහොමත් පින් බොහෝම පින් බොහොම ස්තූතියි තෙරුවන්සරනයි දෙවි පිහිටයි
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මගේ උතුම් වූ ගුරුදේවෝත්තම යන්නේ මේ උතුම් පොහොය දා ,උතුමන් වහන්සේට සියලුම ආශිර්වාද පතනවා ඔබ අප ඇතුළු දෙව් පිරිස ප්‍රජාව ලැබේවා,මුසුව විශ්වයට ම යහපතක් උදාකර නිවන් දකින්නට අපට හැකියාව ලැබේවා!
@kkww4218
@kkww4218 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දැන් මේ උතුම් පින්බර පෝය දින ඔබතුමාගේ මේ උතුම් ධර්ම දානය මා ඉතා සතුටු සිතින් අනුමෝදන් වෙමි ..අද දවස නිර්මාංශව මා ගත්ත කෙරුවෙමි පූසන් කුරුල්ලන් සතුන්ට කෑම දැම්මා ..අද දින මා රැස් කර ගත්තා වූ මේ පින් කුසල් සියල්ල විශ්වයේ සිටින්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් වහන්සේලාට අනුමෝදන් කරමින් මාගේ විස්ට දේවතාවියට ද මේ පින් අනුමෝදන් කරමි සාධු සාධු සාධු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු සුදු අම්මටත් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 3 жыл бұрын
අද පුර පසළොස්වක පොහෝ දිනයයි. ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ (සුදු අම්මා )සියළුම දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි....... ✋️✋️✋️✋️✋️
@igeethanjali3426
@igeethanjali3426 10 ай бұрын
මේ අති උතුම් ධර්ම ශක්තිය අවබෝධ කර දුන් ඔබතුමාට තෙරුවන් සරණයි
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
ඔබතුමාත්, මිහිරි සංගිතයත් ... සමග ප්‍රාණයාම භාවනාව කිරීමෙන් පුදුමාකාර සැනසිල්ලක් ලැබෙන්නේ.... ඔබතුමා ඇතුළු සියළුම දෙනාට, සියලුම දෙවියන් රකිත්වා 🙏🙏🙏💐 දීර්ඝායුෂ ලැබේවා
@malimali2810
@malimali2810 3 жыл бұрын
ඔබ තුමාටත් දෙව්සූව පවුලේ සියලුම දෙනාට නිදුක් නිරොගිසුව ප්‍රර්තනා කරමි තෙරුවන් සරණයි
@dammikaceb3177
@dammikaceb3177 3 жыл бұрын
ඔබ තුමා දෑසින් දැක ගැනීමට මට ඉක්මනටම හැකියාව ලැබේවා. සියලු සත්වයෝ සුවපත්වෙවා
@jandrajandra1554
@jandrajandra1554 3 жыл бұрын
දීගේඩ කුමාර මැතිදුට ගේ දේසනාවමම ඇසිමේපිනේන් ඔබතුමාදසුදු අමිම දසියලු සත්වයෝ නිදුක් නීරෝගි සුවපත්වේවා ලෝකා සමස්තා සුකිනෝ භවන්තු සාදු සාදු සාදු
@arsisilat5715
@arsisilat5715 Жыл бұрын
මනුසත්කමේ සැබැ අරුත කියලා දුන්නා ට මගේ ප්‍රනාමය පුදම් . අපට මග පෙන්වන ඔබතුමා දීර්ඝ ආයුෂ වේවා .තෙරුවන්සරනයි .
@sachithdesilva7966
@sachithdesilva7966 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! සියලු සත්වයෝ නීරෝගී කිරීමට ඔබ වහන්සේට හැකිවේවා !
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 жыл бұрын
ඔබතුමාගේ ආදර්ශය ඉතාමත් උතුම් කොට සලකන්නෙම්
@sujaniadikari5789
@sujaniadikari5789 3 жыл бұрын
දීර්ඝායු ලැබේවා ...කුමාර මැතිදුනි.. ඔබ තුමාගේ දේශන ගොඩක් සරලයි පැහැදිලියි... සියලු දෙනාටම තෙරුවන් සරණයි ...!!!
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 3 жыл бұрын
Sir ඔබ තුමා සුදුඅම්මා දෙව් සුව සේවා හැමෝම අනිත් සැම දෙනාටම තෙරුවන් සරණයි බුදුසරණයි 🙏🙏🙏
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පිංවත් කුමාර මහත්මා ඇතුළු සුදු අම්මා ඇතුළු දෙව්සුව සේවා පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත පිංබර පොහොය දිනයක් වේවා සියළු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏 මම සවුදි සිට දිල්රුක්ෂි උදයංගනී
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 3 жыл бұрын
අපේ කල්‍යාණ මිත්‍ර දීගොඩ ගුරුතුමාටත්, පින්වත් සුදු අම්මට දයාබර සියලු දෙව් සේවා දරුවන්ටත් නිදුක් නිරෝගී ව දීර්ඝායු වේවා!!!
@dammika1398
@dammika1398 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුවරු පිය තුමනි දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන් සුදු අම්මාට කාරිය මණ්ඩලේ සියලු දෙන්ට deu suwa paule hemotamt සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
තෙරුවන් සරණයි.. වටිනා දේශණයක්. ඔබතුමාට දිගාසිරි පතමි.
@ashaniruwanthika4183
@ashaniruwanthika4183 3 жыл бұрын
ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා!!! මා වාගෙම දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ සියලුම කාන්තාවන්ගේ කුස් තුල නීරෝගී පින්වත් දරුවන් පිලිසිඳ ගනීවා. තෙරුවන් සරණයි !!!
@malaniaberathna1966
@malaniaberathna1966 3 жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුඵ සැමට
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
ස්තුතියි 💐💗🙏 තිසරණ සරණ ලැබේවා දෙවි පිහිටයි 🙏 දීර්ඝායුෂ ලැබේවා.
@niroshanarangoda227
@niroshanarangoda227 3 жыл бұрын
සියලුම ලෝක වාසීන් නිදුක් නිරෝගී වේවා සතුට ට පත් වේවා
@deepanisilva5509
@deepanisilva5509 3 жыл бұрын
නවම් pure පොහෝ දිනයක් වේවා සියලුම dew සුව පවුලේ සියලුම දෙනාට theruvan saranai devipihitai 🙏🙏🙏🙏
@anushahewawasam1770
@anushahewawasam1770 3 жыл бұрын
කුමාර මහත්තයා ඇතුලු දෙව්සුව පවුලේ සැම නිදුක් වේවා! නීරෝගී වේවා! තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 3 жыл бұрын
සාදු සාදු සාදු ...ඔබ තුමාට බොහොම පින්.සුදුඅම්මාත් කර්‍ය්මණ්ඩලයේ සැමටත් තෙරුවන් පිහිටෙන් නිරෝගී සුවය දිර්ඝායු ලැබේවා ඔබතුමාට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏❤️☸️
@chitrasatkunarajan570
@chitrasatkunarajan570 3 жыл бұрын
ඔබ තුමා ගේ මෙම සියලුම දේශනා ඇසීමෙන් දිනෙන් දින මගේ ගමන යහපත කරාම යැමට අවශ්‍ය ශක්තිය ධෛර්යය මට ලැබුණ. ඔබ මිහිපිට මා දැක්ක දෙවියකි.දෙව්සුව පවුලේ සියලුම දෙනාට දෙවිපිභිට පතමි.
@Priyadarshanie9
@Priyadarshanie9 3 жыл бұрын
තෙරුවන් සරණයි පියාණනී, ඔබ තුමාගේ දේශන වල තියෙන වැදගත්කම කියා නිමකරන්න බැහැ.
@maliniserasinghe5351
@maliniserasinghe5351 3 жыл бұрын
ඔබතුමා, ලෝකයා කෙරෙහි දක්වන කරුණාවේ අසීමිත බව නිසයි, සත්පුරුෂයන් බිහි කිරීම උදෙසා, මෙවැනි විවිධ වූ අර්ථවත් වැඩ සටහන් කරන්නෙ. එය ඔබතුමාගේ නිවන් මඟට ම හේතු වාසනා වේවා!!! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
@renukamadu7558
@renukamadu7558 3 жыл бұрын
අද පුරපසළොස්වක පොය දිනෙ කුමාර මහත්තයා අපිට දුන් අනුසාසනව ලොකවාසි ජනතාවගෙ සිත් සසන් වෙවා සුදු අම්ම කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 3 жыл бұрын
අද පොහෝ දින ධර්ම දේශනය ඉතාමත් වැදගත්,තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙවා 🙏💎💎💎💎🙏🙏🙏🙏
@nuwanmilinda2385
@nuwanmilinda2385 3 жыл бұрын
දෙවි සුව පවුලේ සියලුම දෙනාට දෙවියත්වය මතුකර ගන්න වාසනාව උදාවෙිවා තෙරුවන් සරණායි දේවි පිහිටයි 🙏🙏🙏
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි. උතුම් පෝය දින අපිට ඉතමත් අගනා ,darma desanayak ,ලබාදුන් පින්වත් ඔබ තුමාට බොහොම පින්. ඔබ තුමා ඇතුලු සුදු අම්මාටත් කර්‍යමන්ඩලේ සැමටත් දෙවිසුව පවුලේ සියලු දේනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි.දීර්ඝායුශ වේවා
@sunethrapalihapitiya6043
@sunethrapalihapitiya6043 Жыл бұрын
ඔබ පතනා ඉහලම තලයට යාමට මේ පිං හේතු වාසනා වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 10 ай бұрын
පින්වත්. උතුමාණනී. අද.පොහෝ දින.ඉතාම වැදගත්. දේශනයකි.මෙතුවක් කල්. අපට.ධර්ම. අවබෝධය. නොමැති. කමයි.ඔබතුමාට බොහොම පින්. තෙරුවන් සරණයි
@cdscolombage4752
@cdscolombage4752 3 жыл бұрын
පතන්නාවු බෝදියකින් ඉක්මන් භවයකදී.දීගොඩ කුමාර මහතා සහා සුදු අම්මා ඇතුලුව දෙවි සුව පවුලේ සියලුම කාර්යමණ්ඩලයත් මේ කරන්නාවු සත්කාරයම නිවන් අවබෝධ කරගැනීමට මෙය ආශිර්වාදයක්ම වේවා.... සෑමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි..
@jeewarani9104
@jeewarani9104 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏අපගේ කුමාර මහත්තයා සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියලු දෙනාමත් ලංකාවාසී ලෝක වාසි සියළුම දෙනා නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා!සුව පත් වෙත්වා! 🙏🙏🙏🙏ඔබ තුමාගේ හැමදාමත් අපට දෙන මේ දේසනා වලට ඔබ තුමාට බොහෝම පිං 🙏🙏🙏🙏ගොඩාක් ඉස්තුතියි! 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏
@nimmijayasinha3900
@nimmijayasinha3900 3 жыл бұрын
පොහෝදින දේශනයට ඔබතුමන්ට පින්
@malikajayalath3036
@malikajayalath3036 3 жыл бұрын
පින්වත් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා .සුදුඅම්මටත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට තෙරුවන්සරනයි සියලුම සත්වයෝ නිදුක් වේවා .නිරෝගී වේවා සුවපත් වේවා .
@tharangagunarathna3525
@tharangagunarathna3525 3 жыл бұрын
පුන් පොහෝදින ධර්ම දේශනය ඉදිරි පත් කළ ඔබ තුමානන්ටත් නිරතුරුව ශ්‍රවනය කිරීමෙන් නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් කිරීමට සිත් යොමු කර ගැනීමට නිරතුරුව වෙහෙසෙන කාර්ය මණ්ඩල යේ සැමටත් සුදුඅම්මා ටත් තෙරුවන් සරණ දෙවි පිහිට යි.ප්‍රාාර්ථනා සමගින්. ඔබ තුමානන් ගේ දෙපාා වඳිමි
@umashasavindi4241
@umashasavindi4241 11 ай бұрын
දෙව් පියානනි ඔබට දීර්ගායුශ ...🙏🙏🙏🙏
@DineshSamaraweera
@DineshSamaraweera 3 жыл бұрын
ඔබතුමාගේ ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ 🙏🙏🙏
@sunethramaarapana-yg7em
@sunethramaarapana-yg7em Жыл бұрын
මිනිසත් බවින් දේවත් වයට යන ගමන මතක් කිරීම ම විශාල පින් කමක්.... ඔබතුමා ට ගොඩක් පින්.... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 3 жыл бұрын
ඔබ තුමා වැනි ආදර්ශමත් උත්තමයෙක් මෙම රටෙහි දිගු කලක් වැජඹෙන්න අවශ්‍යයි.ඔබ තුමා ගේ කාලය දීර්ඝ කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
@DiliniEresha
@DiliniEresha 9 ай бұрын
👍
@kumududisanayake4683
@kumududisanayake4683 3 жыл бұрын
සාදු...සාදු..සාදු... උතුම් දේශනාව සතුටු සිතින් නිර්වානය පිනිසම අනුමෝදන් වෙමි. 🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.දීර්ගයු වේවා. 🙏🙏🙏
@dayawathichandrapulige7095
@dayawathichandrapulige7095 3 жыл бұрын
🙏🙏🙏🙏.etamath.wadagath.darmadasanawak..obatumata .tarwan.saranai.dewepihitai.suduammatada.dewepihitai 🙏🙏🙏
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 3 жыл бұрын
තෙරුවන් සරණයි කුමාර මැතිදුනි ඔබ තුමාටත් සුදු අම්ම මෑණියන්ටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දිර්ගයුෂ ලේබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ වැඩ සටහන බලන ලෝකවාසී සියලු දෙනා සුව පත් වේවා 🙏🙏🙏. මගේ අම්මා අය්යා නංගි සුවපත්වෙවා තෙරුවන් සරණයි
@nilukadamayanthi9480
@nilukadamayanthi9480 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව පවුලේ සියලුම දෙනාට කුමාර මහත්තයා ඔබ තුමාට පිං මේ ඉතා වැදගත් ධර්ම දේශනාවන් පතුරු කරනවා ට.
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .
@dilansamaru2516
@dilansamaru2516 3 жыл бұрын
ඔබතුමාව කොහේදී හෝ ආපසු හමුවේවා! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වේවා! සුවපත් වෙත්වා!
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 3 жыл бұрын
🙏🙏🙏 💐🌸🥀🌷🌻🌺💮🌹🌼 සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....!!!
@kumarijayantha3772
@kumarijayantha3772 2 жыл бұрын
උතුම් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව මෙහෙයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
බෝසත් මිනිසුන් වී බෝසත් දෙවියන් අතරට ගොස් නිර්වාන ශාන්තිය ලබමු .මග කියන ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@wasanthiganga2735
@wasanthiganga2735 11 ай бұрын
ස්තුතියි 🙏ගුරුපියානනි..මාසිතූ මාසෙවූ දහම ඔබතුමා ගෙන් අසන්නට ලැබුනෙ මාගේ පෙර පිනකටයි..ඔබතුමා ටත්..මේ දහම අහන මටත් නිවනම අවබෝධ වේවා ..බුදු සරනයි ..🙏🙏🙏
@podimenikeherath8532
@podimenikeherath8532 3 жыл бұрын
සිය.ලූම දෙනාටම සත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරණයි
@chandanik88
@chandanik88 3 жыл бұрын
ශ්‍රවණය කරන සැම දෙනාම කායික මානසික සුවයට පත් වෙත්වා ...!!! සැමට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!
@ayodhyadesilva84
@ayodhyadesilva84 3 жыл бұрын
ඔබතුමාගේ ධර්ම දේශනාව හරිම සරලව වටහා ගැනීමට හැකි උනා. සිත් සුවපත් කරන මෙවැනි දේශනා අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් පින්. කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@shanthihewamuni677
@shanthihewamuni677 3 жыл бұрын
උතුම් පෝය දිනයෙදි ඉතාමත් වටිනවා අදහස් වලින් අපෙ සිතට වටිනා කරුණු බොහොමයක් දෙශනා කරමින් යහාමග පෙන්නලා දෙන ඔබ තුමාට බෙහෙවින් පිං 🙏 ඔබ තුමාටද කාර්‍යය මන්ඩලයටද සුදු අම්මටද තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏
@niroshanihewa4791
@niroshanihewa4791 3 жыл бұрын
මම katolike ඔබ තුමාගේ වැඩ සටහන් අනිවාර්යයෙන් මම බලනවා අපිට ඉගෙන ගන්න ගොඩක් දෙවල් tiyenewa බොහොම පින් ඔබ තුමාට සහ කර්යය් මන්ඩලයෙ සියලු දෙනාට දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@mudithatennakoon7578
@mudithatennakoon7578 3 жыл бұрын
🙏🙏🙏 Buddhusaranai Devipihitai Oberthumata Sudu Amma & Samatamath
@ruchirag8469
@ruchirag8469 3 жыл бұрын
අප සියලු දෙනාට නිවෙරදි මග කියාදෙන ඔබ තුමාට ප්‍රාර්ථනා කරන්නාවු එ උතුම් නිවන තුන්තරා බෝදියෙන් එක්තරා බෝදියකින් අවබොද කරගෙනිමට මෙම පින හෙතු වාසනා වෙවා! සියලු දෙනාට තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .
@priyanthikashamali4337
@priyanthikashamali4337 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏වැදගත් දේශන වලට ඔබතුමාට බෙහෙවින්ම පිං. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
@siromimalkanthi4363
@siromimalkanthi4363 3 жыл бұрын
Budu saranai devi phitai mage amma Suva pat veva
@latha1678
@latha1678 3 жыл бұрын
Gurupyanni teruwan saranai devi phtai🙏🙏🙏🙏🙏
@l.pperera5959
@l.pperera5959 11 ай бұрын
මන්මුලාවූ සියලු දෙනාටම නිවරිදි විමට අවස්‍ය සතර බ්‍රහ්මවිවරන වලට අනුගතව ජිව්තය ජයගැන්මට අවස්‍ය අවවාද අනුසාසානා සහ අදුරු තැන් නිවරිදිව පෙන්වා දෙමින් ආලොකයට පත්කිරීමට සමත්වූ මහගු දේශනාවකි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
ඔබතුමා මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
@senadeeranawarathns905
@senadeeranawarathns905 3 жыл бұрын
පොහොය දින ධර්ම දේශනාවට පිං සිද්ධ වේවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට.
@chandrasilva1781
@chandrasilva1781 3 жыл бұрын
Theruwansarani deegoda mahatha athulu siyalu denatama🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanimalkanthi3768
@ranjanimalkanthi3768 3 жыл бұрын
දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලු ම දෙනා නිදුක් නිරෝගී වේවා! තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏🙏
@neilranasinghe8171
@neilranasinghe8171 3 жыл бұрын
Obathumage katha serama akarshanieyai meyath harima wadagath Matama kiwwawage deer Gayusawewa
@neilranasinghe8171
@neilranasinghe8171 3 жыл бұрын
Sir kohomada may taram sithganna widiyata desanawa karanne api etharam wasanawanthai neda
@chitranihapuarachchi7755
@chitranihapuarachchi7755 2 жыл бұрын
බොහොම ස්තුතිය . බොහොම පිං
@jayanthiasoka6608
@jayanthiasoka6608 3 жыл бұрын
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!
@TheWeddingStudioDDCMatugama
@TheWeddingStudioDDCMatugama 3 жыл бұрын
වෙනද ත් වගේම වැදගත් දේශනයක්, අනුග්‍රහ දක්වපු අයගේ යහපත් වැඩ සියල්ලම ඉෂ්ඨ සිද්ධ වේවා.......! මෙය වෙනුවෙන් උදව් කරපු සහ මාධ්‍ය අංශයේ සියලුම දෙනාට යහපතක් ම වේවා.......! තව තව දැනුවත්කිරීම් කරන්නට ශක්තිය ලැබේවා.......! සියලු දෙව් මිනිසුන්ගේ ශක්තියෙන් විවුර්ත පරිසරයක දෙව් සුව සේවාවක් ඉතාමත් ඉක්මනින් පැවැත්වීමට අවස්ථාව ලැබේවා .......! Chinthaka
@nishanishad4757
@nishanishad4757 3 жыл бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි දේවි සුව පව්ලේ සැමට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු!
@thamarasakunthala253
@thamarasakunthala253 3 жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහතා ඇතුලු සියලුදෙනාටම
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 3 жыл бұрын
ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා ,නිදුක් නීරෝගීබාවය ලැබේවා .
@sheelavithanage4619
@sheelavithanage4619 3 жыл бұрын
ආයුබෝවේවා ඔබතුමගේ ධර්ම දේශණය ඇසුවා දී ගොඩ කුමාර දෙව්දුනී ගොඩක් පින්සිදු වේවා ලක් වැසි ලෝවැසි සියලුම දෙනාම නිරෝගි වේවා සුවපත් වේවා සියලුම දෙනාටම යහපත සැනසිම සුවය ලැබේවා සුදු අම්මා ඇතූලු කාර්ය මංඩලයට පින්සිදු වේවා සුවපත් වේවා දෙව්සුව සියලුම දෙනාම සුවපත් වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි
@mutukudagamini8774
@mutukudagamini8774 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුළු දෙව් සුව සේවා සියලුම දෙනාට බුදුන්ගේ සරණි🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔
@primaamarasingha2967
@primaamarasingha2967 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@swarnal.g9609
@swarnal.g9609 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙවිසුව පව්ලෙ සියලුදෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි බොහොම ස්තුතියි .
@shanthibellygagedera4407
@shanthibellygagedera4407 3 жыл бұрын
ඔබසියලුමදෙනාට උතුම්වු තුනුරුවන්ගේ ආශිර්වාදයආනුබාව ත් උතුම්වූ දිව්‍යත්වයේ ආශිර්වාදයත් ලැබේවා සාදු සාදු නමස්කාර කරමි
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН