ජීවිතයේ අඩුපාඩු පුරවා ගන්න විශ්වයේ අත්භූත බලයකින් උදව් ගන්න හැටි.. ┃Deegoda Kumara

  Рет қаралды 51,478

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 523
@ramyawasantha2229
@ramyawasantha2229 3 жыл бұрын
අදත් වටිනා කරුණු ටිකක් කියලා දුන්නා ඔබතුමාට තව තවත් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
ඇත්ත ට ම ඔබ තුමා දෙන දේ හැටියට මේ මුලු ලෝකයේ ම සතුට ඔබ තුමාට ලැබෙන බව මොන තරම් සතුටක් ද...සතුටින් ම ඉන්න ලැබේ වා ...
@nandigalhenage4561
@nandigalhenage4561 3 жыл бұрын
Oba thuma apata munagasenna prrathana karana gaman obathumata deergakalayak meya kara genayamata Budunge saranath deviyange pihitath labewa kiya prrthna karnawa.
@nuwankumara9717
@nuwankumara9717 3 жыл бұрын
Obathuma ta thawath diuya shakthiya lebewa.theruwan saranai
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
ඔබතුමන් පවත්ව දේශනාවන් වලට බොහොම ස්තූතියි නිරතුරු ව ම දේශනාවන් බලාපොරොත්තු වෙමි සියලු කරදර බාධක තුරන් වෙනවා නැවත දෙව් සුව මෙහෙය පවත්වන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏
@JayaGamage633
@JayaGamage633 9 ай бұрын
නමෝ බුද්ධාය උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා විශ්ව මාතාවට ස්තුති වේවා ආදරණීය දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි හරිම ලස්සන දේශනාවක්. මීට වසර 2 පෙර දේශනාවක්. හැම දාම උදාහරණ සහිත ගැඹුරු ධර්මය ඉතා සරළව අවබෝධ කර ගැනීමට පහසු ලෙස දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා ආදරණීය දෙව් පියාණන් මනු ලොව ජීවමාන දෙවිදුන් ඔබමයි පියානණේ මුළු විශ්වයේම ආශිර්වාදය ශක්තිය ලැබේවා අපිත් හරිම ආදරෙයි ඔබ දෙදෙනාටම දිගාසිරි ලැබේවා නිරෝගී සම්පත්තිය ලැබේවා සතර වරම් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාද කරත්වා සාධු සාධු සාධු 🙏🙏🙏 සහතික ඇත්ත ගුරු පියාණනි ඇත්තමයි දෙව් පියාණන් දේශනා කරන දේ තමයි සත්‍යය ධර්මය අවබෝධ වේවා ලොව සියලු දෙනාටම සුවපත් වේවා උතුම් පින්වත් දෙවි පියාණන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤❤❤සත්‍ය අවබෝධය ලබාගන්න වෙර දරන ඔබට මාගේ ස්තුතිය.......!
@anuladewaga1274
@anuladewaga1274 2 жыл бұрын
පින්වත් කුමාර mhthmayata teruwansarani devi phitai....
@sandhiyasepali2228
@sandhiyasepali2228 3 жыл бұрын
ඇත්තමයි දුන්නොත් දානේ ලැබෙයි නිධානය මමත් කෙනෙකුට යමක් දුන්නොත් මටත් ඒවාගෙම ලැබිල තියනවා ඔබ තුමාට ගොඩක් pin තෙරුවන් සරණයි
@sheelavithanage4619
@sheelavithanage4619 2 жыл бұрын
ආයුබෝවේවා දී ගොඩ උතුමාණනී මේ දේශණය අහලා මම සතුටු උනා තිබුන නොදැන අඩු පාඩු නිවැරදි කර ගැනිමට උපකාරයක්ම වේවා මේ ලොව හරි පුදූමයි බුදු සමිදුගේ බුද් ධ ශක්තියේ ආශිර්වාදය ලැබේවා දෙව් ලොව සිට ආ.... විශ්ව කර්ම දෙවි ඔබතුමා තෙරැවන්සරණයි දෙවිපිහිටයි ස්තුතියි
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 4 ай бұрын
නමෝ බුද්ධාය ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා 🙏 🙏🙏 සියලු satwayo ලොව සුව පත් වේවා ❤❤❤ කාර්ය මණ්ඩලයේ සැමත් අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් පින් ගොඩක් ස්තූතියි ❤❤❤ සුදු අම්මා ගොඩක් ආදරෙයි ❤❤❤ ගුරු පියාණනි හරිම වැදගත්ම දේශනාවක් සහතික ඇත්ත කතාව ගුරු පියාණනි ගොඩක් ස්තූතියි ගුරු පියාණන්ට ❤❤❤soragune haldummulla
@Champa-k2i
@Champa-k2i 4 күн бұрын
තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබ තුමා ඇතුළු කාර්ය මන්ඩලයෙ හැම දෙනාටමත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤❤
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 6 ай бұрын
මම හැම දාම ඔබ තුමාගේ මේ ලස්සන වැදගත් පණිවි බලලා මගේ ශරීරයේ කමිපණ සංඛ්‍යාතය ඉහල නංවා ගන්නවා. මමත් කිසිම සතෙකුගේ මස් අනුභවය කරන්නේ නැහැ. නිර්මාංශ ව. නීරෝගී සුවය අත්විඳින කෙනෙක්. දෙව් සුව පවුලේ කෙනෙක් . ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. නීරෝගී සුවය ම ලැබේවා. තෙරුවන් සරණයි.
@mallikadolamulla201
@mallikadolamulla201 2 жыл бұрын
මම මෙම දේශණාව බැලුවෙ දෙවෙනි වතාවට. දානය ගැන පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බොහොම පින් .
@sunilasurappulige3152
@sunilasurappulige3152 3 жыл бұрын
ඉතාම වටිනා උතුම් ධර්ම දේශනා වක් ඔබතුමා ට පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...දෙව් පිහිටයි.... තමන් සතු වස්තු වෙන් බිලක් අනුන් සදහා දන්දී අනුන් සනසා තමන් සැනසෙන පිරිසිදු හදවත් තුළ පිහිටා යම් කිසි දෙයක් අතහැර දමා ම දෙන්නට පුලුවන් සිතක් ඇත්නම් එය හොඳ සිතක් එවැනි උතුම් සිත් ඇති මිනිසුන් තැන් සිත පහදවා අතහැර දමා මයි දන් දෙන්නේ එය තුලින් තන්හාව අඩු වේ අතහැරීම වැඩි වේ තප්පර යෙන් විනාඩි යෙන් පැයෙන් දවසින් සති මාස අවුරුදු වලින් මරණයට ලන්වන ලාට අති වේ ගියෙන් උතුම් නිවන ට ලන්වේ . උතුම් ම සැප නිවන් සුව ..ඔබතුමා ට තෙරුවන් සරණයි...දෙව් පිහිටයි...ස්තූතියි.
@aass4256
@aass4256 Жыл бұрын
පිරිසිදු සිත් ඇත්තෝ දෙවියන්වහන්සේ ගේ ප්‍රසන්න වචනය ලබගන්නේය. ස්ථිර මනසක් ඇතිව දෙවියන්වහන්සේ දෙස බලන්න අදික ඇදහිල්ල ඇතිව උන්වහන්සේට යාඥා කරන්න. තවද උන්වහන්සේ නුබගේ පීඩාවලදී නුබව සනසන සේක. මම අද ඔබ තුමාගේ දේශනය කුමක්ද කියා අද මම සිතන විට මට පැවසු ශුද්ධ වචනය මෙයයි මම මේ අත්දැකීම ලබනවා ස්තුතියි ඔබතුමාට පියාණනි. දෙවිපිහිටයි!
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
ඔබතුමාගේ මෙි කියමන ශත්තකින්ම ඇත්ත පිරිසිදුව කෙනෙකුට පිහිටවෙන්න ඔින කියල හිතුවත් දෙයක් ගැබෙනවා තෙරැවන් සරණයි දීර්ඝායුෂ
@renukamadumadu6490
@renukamadumadu6490 3 жыл бұрын
සම්පුර්ණ ඇත්තමයි කුමාර මහත්තයා ගොඩක් පින් මෙවැනි දෙ මහා ජනයාට පහදල දෙන එක ගොඩක් අය කරන්නෙම ඔකමයි මම මගේ දරුවටද කියන්නෙ තමන්ට තියෙන දෙයින් දෙන්න හොඳ ආදර්ෂමත් වටිනා සාකච්ඡාව ලොකෙම අදුරෙන් වැහිලා ඉවරයි කුමාර මහත්තයා සත්වයො මර මර .කාල .පින් ගන්න දාන දෙන ලොකයක් මෙ කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි 👏👏👏
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට !!! ඔබ තුමාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!!
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@chamilakumari8023
@chamilakumari8023 Жыл бұрын
ඉතා වැදගත් දේශනයක් .ඔබතුමාට දීර්ඝායු ලැබේවා...තව තවත් මෙවෙනි දැනුවත් කිරිම් කර මුලු ලංකාද්වීපයම යහගුන පිරි මානුෂීය මිනිසුනුන්ගෙන් යුත් එකක් බවට පත් කිරීමට ශක්තිය දයිර්‍ය ලැබේවා...🙏🙏🙏🙏🙏
@thusithakumara5273
@thusithakumara5273 2 жыл бұрын
හදවතට දැනෙන කරුණු ටිකක් .... ඔබතුමා ට බොහොම පිං...... තෙරුවන් සරණයි දෙව් පිහිටයි .....
@suwarnaloku1365
@suwarnaloku1365 3 жыл бұрын
ඔබතුමා දන්දිම ගැන පැහැදිලි කිරිම ඉතාමත් වටිනවා මම ඔස්ට්‍රේලියාවේ සිට තෙරුවන් සරනයි
@malanieindra123
@malanieindra123 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී තිරජීවණය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 8 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.. සාධු සාධු සාධු..
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
ඔබතුමා කියන දේවල් ඇත්ත , එහෙම වුණු සිද්ධි තියෙනවා තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🌹🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@jayasiripiyarathna2985
@jayasiripiyarathna2985 2 жыл бұрын
කුමාර මහතානනි මගේ අහිංසක සහ ඉතාමත් සංවෙිදී ඉල්ලීමක් ජාතික වස්තුවක් වන සනත් නන්දසිරි (ගායන ශිල්පී)මැතිතුමා ගේ අසනීප තත්වය සුවකර ⁣දීමට සැදැහි සිත් පහල වෙිවා ඔබතුමාට සහ වි විශ්වයේ සියළු සත්වයෝ සුවපත් වෙිවා තෙරැවන්සරණයි
@Anubusofficial
@Anubusofficial Жыл бұрын
නිරෝගි සුවය ලැබේවා ඔබ තුමා සුදු අම්මා සහ දෙව් සුව සෙවයෙ සියලුම දෙනාට
@dorinperera6124
@dorinperera6124 Жыл бұрын
Theruwan saranai devipihitai dewpiyaneni pahugiya weda satahan unath newatha ahanna mehema hari thiyena eka wishwayta sththi wenawa .🙏🙏pin mathiduni 🙏🙏🙏
@sriyanisriyani7498
@sriyanisriyani7498 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින් ගොඩක් ස්තුතියි මුලු විශ්වයටම ස්තුතියි
@sampathsomarathna5874
@sampathsomarathna5874 3 жыл бұрын
සතුටුයි මටත් ඔබ වාගේ උතුම් මිනිසෙක් හමුවීම ගැන මේ විශ්වය තුළ. තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු මේ විශ්වයට ම.
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 3 жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ එකක් එනකල් මඟ බලාගෙන ඉන්නවා ජීවිතයට අලුත් යමක් එකතු කරගෙන යහපත්ව ජීවිතේ ඉදිරියට ගෙන යන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@lalithaperera9509
@lalithaperera9509 3 жыл бұрын
Obthatthrwasrhal
@sasaadisarajika7725
@sasaadisarajika7725 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට සත්‍යය පෙන්වා දෙනවාට ගොඩාක් ස්තූතියි❤️🙏🏻
@ashokarathnasiri2712
@ashokarathnasiri2712 3 жыл бұрын
Ape ජීවිතය වෙනස් කරන්න ගොඩාක් ඔබ තුමාගේ දේශනා උපකාර වෙනවා ඔබ තුමාගේ video බලන්න පටන් gattha දවසේ ඉදන් දවසින් දවසට api වෙනස් වෙනවා oba තුමාට බොහෝ pin .deergausha ලැබේවා තෙරුවන් සරණයි
@nilukadamayanthi4086
@nilukadamayanthi4086 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි .ඔබතුමාට . ඉතාමත් පැහැදිලිව කියලදුන්නා. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌻🌻🌻🌻
@jandrajandra1554
@jandrajandra1554 3 жыл бұрын
ගරු දිගොඩ කුමාර මෑතිදුනි ඔබතුමාට මේ කියාදේන දේශනය නට වටිනා ලෝකසත්වයාට උතුම් දේසනාවකි 🙏🙏🙏💐සාදු සාදු සාදු 🪔
@anulapremalatha7335
@anulapremalatha7335 2 жыл бұрын
මහත්මයාණෙනි මම අහලා තියෙනවා බණ දෙසනා වක් අපි කරන පින් වැඩ පොතකලියල මරණාසන්න මොහාතේ කව්රු හෝ ළග ඉදගෙන a පින් පොත කියවනවා කියලා මම අහලා තියෙනවා ඒ ගැන මම දැනගන්න කැමති පිළිතුරු වැඩසටහන කින් ඔබ තුමා ට දීර්ගායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
තෙරුවන් සරණයි පියතුමණි සැමදා සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි .ගොඩක් පින් .තෙරුවන් සරනයි .
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 Жыл бұрын
ශ්‍රී නමෝ බුද්ධාය 🙏🙏🙏 මුළු විශ්ව තාලයටම මාගේ නමස්කාරය වේවා
@r.wasanthawaruni4333
@r.wasanthawaruni4333 2 жыл бұрын
හදවත් සුවපත් කරන ඔබ තුමාට දීර්ඝායු වේවා බුදු සරනයි
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 6 ай бұрын
බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@ishandushan3578
@ishandushan3578 Жыл бұрын
ඔබතුමාට. ගොඩක්. පින්සීදවේව. තියන. විදියට. දන්දිලා. සතුටු. වේනඑක. තෙරවන්. සරණයි
@sivamdanapala6389
@sivamdanapala6389 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ඔබතුමා වටහා දුන්නොත් ඒ ගොඩක් ගොඩාක් පින් මම නං එදා ඉඳන් කරන දෙයක් ඔබතුමා කියපු විදියට මට ලැබෙනවා සියලු දෙනා දැනුවත් කරනවට බොහොම පින් දීර්ඝායු ලැබේවා
@lankanlife8489
@lankanlife8489 3 жыл бұрын
ඔබ තුමාගෙ වචන ඇහෙද්දි නුවණැස පෑදෙනවා. මුලාවෙන් මිදෙනවා. ඔබ තුමාගෙ සුව මෙහෙයක් you tube එකෙන් බලලා මං දවසක් අසරණ වුණ සතෙකුට සුවය ඉල්ලුවා. පහුවදා බලනකොට හොඳටම සුව වෙලා. ප්‍රාතිහාර්‍යයක් වගේ. ඔබතුමාගේ කරුණාවට බොහොම පිං. බුදුසරණයි.
@Jayanhti-o4f
@Jayanhti-o4f Жыл бұрын
ගුරු පියානනි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා සියලු දෙනාගේ සිත් සුවපත් කරන අපගේ දෙවි පියාන්නි
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 9 ай бұрын
මෙිවෙලාවෙි මෙය විඩියෝ එක ඉදිරි පත් කිරිම ගැන කාර්යමණ්ඩලයේ සැමටමත් ගරැපියතුමනි ඔබටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි
@seethaabeykoonitsvgoodexth3242
@seethaabeykoonitsvgoodexth3242 2 жыл бұрын
ඔබ තුමා ගේ ධර්ම දෙසනා වට සවන් දීමේ න් මම ඉතාමත් භක්තිය කින් සතුට ක් ලබමි.ඔබතුමාට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි.
@kanthikumari471
@kanthikumari471 3 жыл бұрын
සියලුම දෙවියනේ පිහිටයි දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
@Slcodm-z9u
@Slcodm-z9u Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනා සුවපත් වේවා!!!
@Nirashi567
@Nirashi567 11 ай бұрын
පුළුවන් හැම මොහොතක ම දන් දෙන්න...දීමෙන් සතුටු වෙන්න...කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවී..වටීනා දේශනයක් ගුරුතුමනි ස්තූතියි ඔබට...🙏🙏🙏🙏
@igeethanjali3426
@igeethanjali3426 2 жыл бұрын
ඔබතුමාගේ මේ දේශනයට පුළුවන් මුළු ලෝකයක්ම ලස්සන කරන්න
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
සියලු දෙනාම සුවපත් වේවා! මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා, !
@tusithadissanayake5929
@tusithadissanayake5929 2 жыл бұрын
ඹබ තුමාට ගොඩක් පිං.🙏🙏🙏
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
වට්නා අර්ථවත් කරුණු කියාදිම තුළ ඔබතුමාට බොහෝම පිං නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඒක සහතික සත්‍යයක් මටත් ඒ දේවල් එඅයුරින් ලැබ්ම ඇත🙏🙏🙏
@l.pperera5959
@l.pperera5959 Жыл бұрын
ඔබඨුමාගේ මෙම දේශනාව නොදත් මග හෙලිපෙහෙලි කිරීමට ඉවහල් වූ මහගු දේශනාවකි පිං පිං සාදු සාදු 🔔🔔 🔔ඔබතුමාට බොහෝ පිං
@erandihevage144
@erandihevage144 3 жыл бұрын
ඇත්තෙන්ම ධර්මදේශනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන්.හරිම වටිනව මේ අදහස් ගොනුකරල සමාජෙට මුදාහරින හැටි.ඔබ තුමාට ගොඩක් පින් මේ වටිනා අදහස් ඔබතුමාගෙ වටිනා කාලය අරන් සාමජටට දෙන මේ පනිවිඩ වලට.බුදුසරනයි සියලුම දෙව් පිහිටයි.
@slallrounder8453
@slallrounder8453 3 жыл бұрын
ඔබ තුමාට මෙවැනි දේශන තව තවත් කිරීමට හැකි වේවා
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි උතුම් වූ දීගොඩ කුමාර මැතිතුමනි!
@anuladona392
@anuladona392 3 жыл бұрын
වටිනා දේසනාවකි ං කුමාර මහත්මාට නිදුක් නිරොගි සුව දිර්ගායුස ලැබෙවා තෙරැවන් සරනයි දෙචිපිහිටයි
@udulakumari2061
@udulakumari2061 3 жыл бұрын
Theruwan saranai! Devi pihitai! 🙏🙏🙏🙏 oba thumata deergayusa labewa!
@athmasewmini
@athmasewmini 2 жыл бұрын
තෙරුවන් සරාණයි🙏
@hemalifernando7805
@hemalifernando7805 3 жыл бұрын
අතපසු වුන වැඩසටහනක් අද තමයි මට අසන්න ලැබුනෙ. වටිනා වැඩසටහනක් . ඔබතුමාට තෙරුවන් සරනයි
@anomaliyanage3634
@anomaliyanage3634 3 жыл бұрын
ඔබතුමා කියා න ද්‍රර්ම පනිවිඩය ගොඩ ක් වටිනව තෙරුවන් සරනයි මම ජපානයේ සිට ලන්කාවට අව ගමන් ඔබතුමා ගෙ අශ්ර්වඩය මට ලබෙවව මම පර්ත්නා කරමින් ඉන්නෙ තෙරුවන් සරනයි ඔබතුමා ට.
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි🙏🏻 සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත්
@suranikrishmanthi3967
@suranikrishmanthi3967 2 жыл бұрын
ඔබතුමාගේ වට්නා දේශනා අපේ ජීවිතයට ගෝඩාක් වට්නවා ඔබතුමාට දීර්ඝායුස ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@shashigirl5186
@shashigirl5186 Жыл бұрын
ගුරු පියාණනී ඔබ මතු බුදුබව පතන බෝදි සත්ව උතුමෙක් හරියටම විශ්ව නියාය බුදුපියාණන් වහන්සේ ගේ ධර්ම යි ඒ විව්ධි යටම කොටින්ම කිව්වොත් ශුද්ධ සින්හලෙන්ම ම්නිසාට තේරෙන්න කියල දෙනව වැල්වටාරන් නෑ යටි මඩි ගැහිලි නෑ එය තේරුම් ගත්තනම් එතනම නිවන තිබේ නිවන් දකින ජාති දක්වා කල්‍යාණ මිතුරෙකු ලෙසම මාහට මුන ගැසේවා ඔබ තුමන්ට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ආදරණීය විශ්වයට ස්තුතියි ඔබ මුනගැස්සුවාට
@nmaindarani1574
@nmaindarani1574 3 жыл бұрын
ඹබතුමාට බොහොම පින් තවතවත් දහම් කරුණු මට අසන්න ලැබේවා
@chitranihapuarachchi7755
@chitranihapuarachchi7755 2 жыл бұрын
බොහොම ස්තුතියි . බොහොම පිං
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ඔබතුමාට
@thimirathimira1891
@thimirathimira1891 2 жыл бұрын
බුදු සරනයි ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාට
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා ...ඔබ තුමාට යහපතක් ම වේවා ...
@anuraindika9288
@anuraindika9288 3 жыл бұрын
Oba thumata budusaranae godak watena dasanayak
@ol8222
@ol8222 3 жыл бұрын
තෙරැවන් සරණ යි ඹබ තුමාට.....
@shiranipiano1160
@shiranipiano1160 2 жыл бұрын
Dearest Mr Deegoda Kumara l feel very very comfortable after. the session l blessed my neighbor Sumana too You are a wonderful human Sri Lanka should value you provide bigger more publicity I know it will definitely happen I am 75 years but l know I will meet you one day l wish you all the very best Putha
@rashminavoda9485
@rashminavoda9485 2 жыл бұрын
ගොඩාක් පින් උතුම් ගුරු පියානෙනි🙏🙏
@subodhagamagegamage4264
@subodhagamagegamage4264 2 жыл бұрын
තෙරුවන් සරණයි! ඔබ තුමාට.
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා ඔබතුමා මිහිපිට දෙවියෝ ඔබයි නැවත මාගේ නමස්කාරය වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා සියලු දෙනාටම යහපතක් ම වෙිවා
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
ඔබතුමන්ගේ මුවින් පුටවෙන වචනයක් වචනයක් ගානේ සිත නිවෙනවා.අහගෙන ඉන්න ආසයි දීර්ඝායුෂ ලැබේවා
@malaniwijayaratne8145
@malaniwijayaratne8145 3 жыл бұрын
ඔබ තුමා කියා දෙන එක sathyai.
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
ගොඩාක් ස්තුති පුතේ දීර්ඝායුෂ ලැබේ වා ...❤🙏🙏🙏🙏
@Helasaviya
@Helasaviya 3 жыл бұрын
නමෝ බුද්දාය 🙏ඔබතුමාට දෙවියන්ගේ රැකවරනය ආරක්ෂාව ලැබේවා.......🙏😢
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏 සියලු සත්වයෝ සත්‍ය ධර්මය වටහා ගනිත්වා ....
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
තෙරුවන් සරණයි උතුම් දෙවිඳුන්ට සුදු අම්මාටත් ලෝකයේ සිටින සියලුම දෙනාටත් දීර්ඝායුස ලැබේවා🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි
@pasindusadaruwan4477
@pasindusadaruwan4477 3 жыл бұрын
හරිම වටින දේශනයක්. තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි.
@chandrapathinayake9380
@chandrapathinayake9380 3 жыл бұрын
ඔබතුමාට තෙරැවන්සරනණයී
@sanduniwasanthi134
@sanduniwasanthi134 3 жыл бұрын
Theruwan saranae.සම්පූර්ණයෙන්ම ඇත්ත kathawak.deyak දුන්නොත් ayama apita lebanawa.mn addikiman dannawa.isthutie obathumata.
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි ගුරුපියණනි දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@dayamanamendra7134
@dayamanamendra7134 3 жыл бұрын
Mata nam dun de නැවත nawatha kohen ho kagen ho labenawamai. එමෙන්ම mata nati deyak hitagena ඉන්නකොට කවුරු hari denawa. Mama vishwaya eya laba dunna bawa hitenawa . Obe kathawa mata nam harima වටිනවා mama hitagena හිටපු දේවල් පැහැදිලි wa oba kiya deemath ektara dunna deyak නැවත labimak. Prasanna tibuna. Menna පිළිතුරු labuna . Oba kiwwa dun de labena niyaya. Ok. Lot of thank you and your lovly family 💞❤️
@sumudusandaruwani8285
@sumudusandaruwani8285 3 жыл бұрын
වටිනා කරුණු රැසක්...පින් ඔබතුමාට 🙏🙏🙏
@hashnana0814
@hashnana0814 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!🙏🏼🙏🏼🙏🏼
@ruwanbandara8004
@ruwanbandara8004 2 жыл бұрын
දෙව් පියාණනි අපට දැනුම බෙදන ඔබගේ දිව්‍ය ඤාණය දිනෙන් දින වර්ධනය වේවා. මම කරන කුසල් බලයෙන් එක් වරක් හෝ ඔබතුමන් මගේ දෑස සමීපයේ දැක ගැනීමට මටද වාසනාව ලැබේවා.
@himadarideepika8171
@himadarideepika8171 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@l.pperera5959
@l.pperera5959 Жыл бұрын
අන් අයගේ සුවය වෙනුවෙන් ඔබඨුමා ම්හිපිට කරනා මෙහෙවරට ඔබඨුමාට නිරොගි සුව දිර්ගායුස ලැබේවා දිවියත්වයට එපිට බුද්දත්වය ලැබේවා යයි පතමි පිං පිං සාදු සාදු 🔔🔔🔔
@sujiakka9326
@sujiakka9326 3 жыл бұрын
ඔබ තුමාගේ කතාව ඇත්ත. මම podi කාලේ ඉඳලම හරි ආසයි දෙන්න .මට තියෙන විදිහට මම දෙනවා . මට ගොඩාක් කරදර ආව නමුත් e හැමදේම මට ආශිර්වාද වුණා.මට සතුටුයි .
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 3 жыл бұрын
ඉතාම වැදගත් දේශනයක් මෙ වටිනා කරැ ණු හොඳින් සිතට ගත්තා . ඵලෙසින්ම ඒවා ක්‍රියාත්මක කරනවා, ඔබ තුමාට සිය දහස් වාරයක් පිං.
@nuwannishantha1861
@nuwannishantha1861 2 жыл бұрын
තෙරුවන් සරණයි. දෙව් පිහිටයි🌹
@inokajayawaradana6205
@inokajayawaradana6205 3 жыл бұрын
ඔබතුමා අපව දැනුවත් කරාට බොහෝමත්ම පිං. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !! තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!
@afddafdd3292
@afddafdd3292 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිටයි ⁣කුමාර මහතා සහ සුදුඅමිමා ඇතුලු දෙවිසුවපවුලේ සැමට බුදුසරනයි 🙏🙏🙏
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ගොඩාක් පින් සියලු දෙවි පිහිටයි
@seewalibandara
@seewalibandara 3 жыл бұрын
🌺🌺🌷🌷🌹🌹🌺🌺🌺 ඔබතුමා සමග 100% එකගයි අත්දැකීම් සහිතව කියන්නේ. උතුම් බද්‍රකාලි දිව්‍ය මෑනියන්ගේ පිහිටයි!!!🙏🙏🙏 තෙරුවන්සරණයි!!!🙏🙏🙏
@samsungs21s20
@samsungs21s20 3 жыл бұрын
ගොඩක් වටිනවා බුදු සරණයි.
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 жыл бұрын
මට ඒක අත්දැකීමෙන්ම තියනවා .ගොඩක් පිං ඔබතුමාට .තෙරැවන් සරණයි
@chamilakanchanadesilva4360
@chamilakanchanadesilva4360 3 жыл бұрын
teruwan saranai oba sabaama upadeshakayeki oba kiyana de sathyamai.dinen dina obe shaktiya wadi weewa.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 13 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 13 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 76 МЛН
නොදැන සිටි ආකර් ෂණ  රහස මෙන්න..  | Deegoda Kumara | Dew Suwa Deshaya
21:03
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 23 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
17:56
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 17 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 29 | Sundara Udasana 29 | Deegoda Kumara
16:47
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 12 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 13 МЛН