පොල් ගැසීමේ මිත්‍යාව සහ විශ්ව ශක්ති ගබඩා වී ඇති මධ්‍යස්ථාන.. | Deegoda Kumara

  Рет қаралды 13,538

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

පොල් ගැසීමේ මිත්‍යාව සහ විශ්ව ශක්ති ගබඩා වී ඇති මධ්‍යස්ථාන... | Deegoda Kumara
---------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #DaruwekSamagaWaruwak
-----------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 310
@WasuuJayathilaka-cg4lc
@WasuuJayathilaka-cg4lc 11 ай бұрын
Teruwan saranai devipihitài gurutumani
@asankaudayakumara7177
@asankaudayakumara7177 3 жыл бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි.
@yasodarakumari3883
@yasodarakumari3883 3 жыл бұрын
තෙරැවන්සරණයි දෙවිපිහිටයි
@නිලුනිලු-හ7ඝ
@නිලුනිලු-හ7ඝ 3 жыл бұрын
මමත් කැමැත්තෙන් ඉන්නෙ ඔබතුමාගෙ වැඩසටකට සහබාගි වෙන්න.මට ඒ අවස්ථව ඉක්මනින් උදාවේවා🙏🙏🙏
@janakachaturanga3773
@janakachaturanga3773 3 жыл бұрын
හරිම වටින දේශනයක් කුමාර මාමේ මගේ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි මාමේ
@sujaniadikari5592
@sujaniadikari5592 3 жыл бұрын
නැවුම් දින රන් අරුණ සමගින්.. විසල් පීඩා දුරු කෙරේවා...... දහම් සිත දම් දියෙන් නැහැවී.. ආයු බල සුව සෙත ගෙනේවා...... පැතුම් නිවනේ සිහින ඉටුවී.. සමිදු පාමුල සිත නිවේවා....... උතුම් දෙව් රන් සලබ හිමි සත්.. පතිනි මව් රැකවරණ දේවා......!!! !!! !!! ස්තූතියි"
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
පින්වත් ඔබතුමාටත් ඒ දියණිය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@abenayaka9575
@abenayaka9575 3 жыл бұрын
තෙරැවන්.සරනයි🙏🙏🙏🙏🙏💙💙💙
@indusamaranayake1453
@indusamaranayake1453 3 жыл бұрын
ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@manjulaishara1281
@manjulaishara1281 3 жыл бұрын
ලොකයෙ සිටින සියලුම දරුවන් නීරොගි වේවා .🙏🙏🙏🧘🧘🧘🌞🌞🌞
@dilanihettiarachchi7031
@dilanihettiarachchi7031 3 жыл бұрын
ඔබතුමා ට දිර්ගායුශ ලැබෙවා .... තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
@susithwagaarachchi9280
@susithwagaarachchi9280 3 жыл бұрын
Bohoma pin wedak
@nuwankumara9717
@nuwankumara9717 3 жыл бұрын
සියලු දෙනා ටම නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා .දර්මය අවබෝධ වේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
@indusamaranayake1453
@indusamaranayake1453 3 жыл бұрын
අනුග්‍රහය ලබාදෙන සියලු දෙනාටත් වැඩසටහන මෙහෙය වන දියණිය ටත් පින් සිදු වේවා
@chamindasenavirathne2819
@chamindasenavirathne2819 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටියි කුමාර මහතා ඇතුළු දෙවි සුව සේවා කණ්ඩායමට සුදු අම්මාට කුමාර මහතාගෙ සුවය ලැබේවා
@priyanthikashamali4337
@priyanthikashamali4337 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලු දෙනා ලොව සුවපත් වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා , සුවපත් වෙත්වා .
@menakaamarasinghe8693
@menakaamarasinghe8693 3 жыл бұрын
theruwansharanai mama manel shurangani
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. දෙව් සුව පවුලේ පියාණෙනි ඔබතුමා ඇතුළු සියලු දෙනාටම. ඔබ සැමට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🙏🏻🙏🏻🙏🏻
@mahindamihidu9179
@mahindamihidu9179 3 жыл бұрын
දිගොඩ උතුමානන් ට සහ සුදු අමිමා හ මෙි වැඩ සටහන ඉදිරිපත් කරන දියණිය ට සහ දෙවි සුව පවුලේ සියලු කාර්ය මන්ඩලයට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා .දරැවන් දැනුවත් කර දිරිමත් කිරීමට ගන්නා උත්සාහයට ඔබ තුමාට බොහෝ පිං කුසල්.
@indukumarasinha7851
@indukumarasinha7851 3 жыл бұрын
ඔබ තුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් ලෝක වාසී සියලු සත්වයන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️🙏
@hasithasamarajeewa1078
@hasithasamarajeewa1078 3 жыл бұрын
ඔබතුමාගේ වටිනා අදහස් වහවහා අප දේශය තුල පලගැන්වේවා!! ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 3 жыл бұрын
විශ්වයේ සියළුම ජීවීන් නිදුක් වෙත්වා!!!, නීරෝගී වෙත්වා!!!, සුවපත් වෙත්වා!!!.
@chandanidharmawardhana9458
@chandanidharmawardhana9458 3 жыл бұрын
නමෝ බුද්ධාය ,,,,,,,, 🙏🙏🙏🙏🙏🙏
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 3 жыл бұрын
ස්තූතියි ඔබතුමා ඇතුලු නන්ගිට,,, තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි ❤❤
@nuwanmilinda2385
@nuwanmilinda2385 3 жыл бұрын
දීයගොඩ මාමා ඇතුලුව දෙවිසුව පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගි බවය ලැවෙිවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි 🙏🙏🙏
@susanthidilrukshi3896
@susanthidilrukshi3896 3 жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයා .මම දිල්රුක්ෂි. ඔබතුමාගේ දේශනා හැමදාම අහනවා.ඔබ ඇතුලු දෙව් සුව පවුලට තෙරුවන් සරණයි
@Saman-fj8pw
@Saman-fj8pw 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම
@himanshi600
@himanshi600 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි කුමාර මාමටයි ජයනි අක්කාටයි. වැඩසටහන හරිම ලස්සනයි...🙏🙏🙏🙏
@ramyawasantha6167
@ramyawasantha6167 3 жыл бұрын
ඔබතුමාට දළදා සමිදුගේ පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් මැතිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏 ප්‍රශ්න ඇසු දුවටත් අනුගාහක ආශිර්වාදය ලබාදෙන්න පිංවත් මැතිණියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
උතුමාණෙනි ඔබ තුමාට යොද බල යොද ශක්තිය ලැබේවා සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏
@ThilakPushpakumara-d4y
@ThilakPushpakumara-d4y 8 ай бұрын
ඔබ තුමා තිස්සමහාරාමට පැමිණෙන්න සුව සේවයට
@lalithawijewardana2623
@lalithawijewardana2623 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතමාට
@sriyanihemalatha922
@sriyanihemalatha922 3 жыл бұрын
හරිම සතුටියි සුන්දර වරුවක් බොහො දැනුම් සම්බාරයක් ලබා ගත්තා කුමාර මතිදුමා සහ දියනියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි බොහෝම ස්තුතියි අනුග්‍රහ බවතුන්ටත් බොහොම පින් ගොඩාක් ස්තුතියි දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් සියලු ලෝකවාසින් සියලු දෙනාමත් සුවපත් වේවා
@kashgayangi8020
@kashgayangi8020 3 жыл бұрын
තෙරුවන් සරණයි🙏 දෙවි පිහිටයි 🙏 ඉතා වටිනා වැඩසටහනක්.
@nuwanmilinda2385
@nuwanmilinda2385 3 жыл бұрын
අද ඉතාමත් වටිනා වැඩ සටහනක්
@nilukadamayanthi9480
@nilukadamayanthi9480 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව පවුලේ සියලුම දෙනාට ඇත්තටම ගොඩාක් වටිනා දේශනාවක්.සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ....මම කුවේට්
@champi5576
@champi5576 3 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි ! ආදරණීය දීගොඩ කුමාර ගුරුපියාණන්ටත් අද දින සහභාගි වූ දියණියටත් මවටත් ,අනුග්‍රාහක ආශිර්වාදය ලබා දුන් මැතිණියටත් බොහොම පිං!බොහොම ස්තූතියි !හරිම වටිනා වැදගත් කරුණු රැසක් අදත් අප පහදා දුන්නේ.කාලය නොදැනුවත්වම ගෙවී ගියා .ලොකු කුඩා සැමටම එක සේ තෙරුම් ගන්න පුළුවන් .අති උතුම් දීගොඩ කුමාර පියාණන්ටත් සුදු අම්මාටත් ,මෙම වැඩසටහන් වෙනුවෙන් වෙහෙස මහන්සි වන දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් ,අද දින සහභාගි වූ දියණියට සහ මවටත් අනුග්‍රාහය දැක්වූ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා !🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@gunawardenat.m.4387
@gunawardenat.m.4387 3 жыл бұрын
අද ගොඩක්ම වැදගත් ප්‍රශ්න ටිකක් ඇහුවා පුතේ..ඒ වගේම කුමාර මහත්මයාගෙන් හොද පිළිතුරු ලැබුණා,ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි...දෙවි පිහිටයි..සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා...!
@sriyaranaweeramalawennahew3039
@sriyaranaweeramalawennahew3039 3 жыл бұрын
Budusarani devipihitai dirgau vewa 🙏🙏🙏
@sriyanigamage7014
@sriyanigamage7014 3 жыл бұрын
Theruwn saranai devi pihitai.thank u sir.deergau.
@sheelavithanage4619
@sheelavithanage4619 3 жыл бұрын
ආයුබෝ වේවා දී ගොඩ කුමාර මහතාණනී නොදැන සිටී කරැණු දැන ගත්තා ස්තුතියි සියලූම දරැවන්ගේ ණැන නුවණ ලැබේවා ගු ණ දහමින් පිරැන දරැවන් වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි
@anushahewawasam1770
@anushahewawasam1770 3 жыл бұрын
අපේ දරුවන්ට යහපත් ජීවිතයකට අවබෝධය ලබාදෙන ඔබතුමාට ගොඩාක් පින්. අපිටත් වැදගත් දේශනාවක් ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏
@dineshadassanayake6845
@dineshadassanayake6845 3 жыл бұрын
බුදු සරණයි ඔබතුමා ට.
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 3 жыл бұрын
දුවේ ඔබට තෙරැවන්සරණයි දෙවිපිහිටයි කුමාර මහතා ටත් ස්තුතියි ❤️🙏❤️
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
ඔබ තුමා ගේ අදහස් රටේ පාලකයන් පිළිගන්නවා නම් අපේ රට හරි වාසනාවන්තයි.ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි!
@niroshahimali4717
@niroshahimali4717 3 жыл бұрын
Oba thuma hariyatama hari 👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏ada oba thuma inna thana ada kohomda 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷🌷oba thuma ge ammata uthum niwenama wewa 🙏🙏🙏🙏🙏🙏
@renukamadu7558
@renukamadu7558 3 жыл бұрын
හැමදාම හොඳ දෙයක් ඉදිරිපත් කරනවට බොහෝම පින් ..දුව ඔයටත් තෙරැවන් සරණයි ..කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් බොහෝම පින් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🇱🇰
@ariyawathiari5998
@ariyawathiari5998 3 жыл бұрын
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම
@devikawijayabandara7941
@devikawijayabandara7941 3 жыл бұрын
🏵️🌱🌹🌷🏵️🌱🌹🌷🏵️🌱🌷🌹 අපේ සියලුම දරු දැරියන් මේ දේශනා අසත්වා!!! සියලු දරු දැරියනට ප්‍රඥාව පහල වේවා!!! සියලුම දරුවන් ලබා ගත් මිනිසත් බවය තමන්ටත් අනුන්ටත් යහපත පිනිසම වේවා!!!
@damith1055
@damith1055 3 жыл бұрын
ගොඩාක් වටිනා දේශනාවක්...🙏🙏🙏 .තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට🙏
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි.බොහොම වටිනා වැඩ සටහනක්.අපේ දරුවන් යහමගට ගන්නට දරනා උත්සාහය බෙහෙවින්ම අගයමි. උතුම් පින්වත් ඔබ තුමාට බොහොම පින්.ඔබ තුමාටත් සහභස්ගි වු දියනියටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායුශ වේවා කුවෙට් සිට
@priyanthapathirana1465
@priyanthapathirana1465 3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@chitrakanthi4424
@chitrakanthi4424 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤තෙරුවන් සරණයි දෙවිදුනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය
@kusumlathalatha9094
@kusumlathalatha9094 3 жыл бұрын
Theruwan saranai dewe pihitaideegoda kumara mahatha athulu samata suba dawasak wewa
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි දියණියනි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@pemasirigunawardhana1972
@pemasirigunawardhana1972 3 жыл бұрын
Theruwan saranai...kumara mahatha ...sudu Amma ethulu dev suwa pavle sematama.....
@nandithf
@nandithf 3 жыл бұрын
ගොඩක් වටිනා කරුණු රැසක්‌ අදත් අහන්න ලැබුනා. ඔබ තුමාට බොහෝ පිං 🙏🙏🙏🙏
@ruwankumara-ld8il
@ruwankumara-ld8il 3 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏
@kudagamagesumith238
@kudagamagesumith238 3 жыл бұрын
කුමාර මාමේ ගොඩක් වටිනා දේශනයක් ඔබ තුමාට ගොඩක් පින් ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි .🙏🙏🙏
@sujeewasenavirathna3040
@sujeewasenavirathna3040 2 жыл бұрын
තරැණ දරැවන් එක් කරගෙන ඔබතුමා මෙිකරන වැඩ සටහන ඉතා විශිශ්ටයි 🌷🌷🌷
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
දීගොඩ කුමාරමහතා ඇතුළු දෙවිසුව පවුලේසැමට තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏
@sunithaamarasinha3053
@sunithaamarasinha3053 3 жыл бұрын
anagatha parapure nuwanasa eliya karannata witharak newei wadihiti apatath buddhiyen wimasiya yuthu karunu rasak gana danuwath kala harima watinawa godak pin deergayusha labewa oba depalatama
@malakamahesh4138
@malakamahesh4138 3 жыл бұрын
තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි..! ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට..!
@nishanishad4757
@nishanishad4757 3 жыл бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි දේවි සුව පව්ලේ සැමට දීර්ඝ
@manoriabesingha425
@manoriabesingha425 3 жыл бұрын
ඔබ තුමාටත් අනෙකුත් සියලු දෙනාටත් නිදුක් නීරෝගි වේවා දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙනාගෙ සියලු රෝග දුරු වේවා🙏
@sriyapanditha1330
@sriyapanditha1330 3 жыл бұрын
Oba thumata saha dew suwa pawle samatath theruwan saranai! Me uthum sewayata bohoma pin:
@dprabashan
@dprabashan 3 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමටම ජයශ්‍රී
@priyanthakumara6467
@priyanthakumara6467 3 жыл бұрын
ඔබතුමාටත් දෙවි සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන් සරණයි සියලුදෙවි පිහිටයි
@sriyaninimalka5684
@sriyaninimalka5684 3 жыл бұрын
Tearuwan saranai
@sunandajayalath3058
@sunandajayalath3058 3 жыл бұрын
Duwa hoda prasnayak gena ahuwe duwata theruwan saranai
@niroshahimali4717
@niroshahimali4717 3 жыл бұрын
Apata sweba darrmayan labunu dayadayak Amma 🙏🙏🙏🌼🌼🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️🕉🕉🕉🙏🙏🙏🙏🙏
@thusharisamanthika8409
@thusharisamanthika8409 3 жыл бұрын
ඔබ ඉදිරියේ අපේ දැනුම බොහෝ අල්පයි. තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@dumindabandara8124
@dumindabandara8124 3 жыл бұрын
සියලුම දෙනා නිරෝගී වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 3 жыл бұрын
🙏💐🙏💐🙏💐තෙරුවන් සරණයි 🙏💐🙏💐🙏💐දෙවිපිහිටයි බොහොම වැදගත් දේව කුමාර මහත්තයා වැඩ සටහන ❤❤❤ඉස්තුති වේවා
@gaminipathirana9724
@gaminipathirana9724 3 жыл бұрын
දරු පරපුර හා මුලු මහත් සමාජයක් යහපත් මාර්ගයට ගැනීමට ඔබතුමා ගන්නාවූ උත්සාහයට අපගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට .සියලු සත්වයෝ සුවපත් වේවා .
@sunandajayalath3058
@sunandajayalath3058 3 жыл бұрын
Theruwan saranai obathumatath sudu ammatada dew suwa karya mandalayatada niduk nirogi suwa labewa dhirgausha labewa lokawasi siyallanma suwa wewa suwaya labewa suwapath wewa niduk nirogi suwa labewa
@tharindurukshan5932
@tharindurukshan5932 3 жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
@lathalatha4973
@lathalatha4973 3 жыл бұрын
විශ්ව ශක්තියේ බලයෙන් මහා ප්‍රාතිහාර්යන් කරන ඔබතුමා ට හා දෙවුසුව පවුලේ සියලුදෙනාමත් සියලු සත්වයන්ටත් අනන්තවූ බුදු ගුන බලයෙන් ආරක්ෂා ව ලැබේවා සියලු සත්වයෝසුවපත් වේවා
@anomaperera4427
@anomaperera4427 3 жыл бұрын
යහපත් දරුවන් මගෙ රට රකිනා දවස උදා වේවා ඔබ හා ඒ හැම දෙව් සුව බලයෙන් මතුවට රැක දේවා ප්‍රඥා මහිමෙන් ලොවේම දරුවන් පිබිදී ඉතිරේවා ලොවේම හැමදෙන මේ ගුණ දම් දැක දැන්වත් ඇහැරේවා 🙏❤️‍🔥 තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@renukdamayanth3862
@renukdamayanth3862 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝ ආයුස ලැබේවා සාදූ සාදූ සාදූ
@nalikawanniarachchi3875
@nalikawanniarachchi3875 3 жыл бұрын
Rishivarayaneni lama parapurata sebema satya avaboda karadenavata godaak pin...obathuma sadakal rendevai mage pethuma...sadu sadu sadu sadu...
@sunethasunetha9992
@sunethasunetha9992 3 жыл бұрын
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල්පොළ සුනීතා හොද වැඩ සටහනක් ස්තූතියි කුමාර දෙව මැතිඳුනි සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලය ස්තූතියි මෙත්තා කාරණා මුදිතා උපෙක්ඛා ගුණ බලයෙන් නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දිර්ඝායු වේවා සාදු සාදු
@pathum5537
@pathum5537 3 жыл бұрын
කුමාර මමෙ ඔයාට ගොඩක් පිං🙏🙏🙏 ගොඩක් ස්තුතියි 🙏🙏🙏මේ දෙවල් කියලා දුන්නාට🙏🙏🙏 තෙරුවන් සරනයි🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 3 жыл бұрын
ඕවාද සිප්ප දානෙන පුත්ත පේ මේන වඩ්ඩි තා, අහන් ආචාර්ය පා දස් ස, නමාමි පාද පංකජ ං ඔබතුමාට දීර්ඝායු වේවා!!!
@umperera1879
@umperera1879 3 жыл бұрын
ඔබතුමා දරුවන් වෙනුවෙන් කැප කළ මේ කාලය දරුවන්ට පමණක් නොව වැඩිහිටි අප සියලු දෙනාටම බොහෝම වැදගත් කරුණු කාරණා තේරුම් කර දීම ගැන අප ඔබතුමාට බොහෝම ගරු කරන්නෙමු ඔබතුමා ඔබතුමාගේ ආරක්ෂාවට සිටින සුදු අම්මා ඇතුළු සියලු දෙනාට බුදු සරණයි ජේසු පිහිටයි
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 3 жыл бұрын
මමත් හරිම ආශාවෙන් ඉන්නේ ඔබතුමාගේ වැඩ සටහනක් සදහා දායක වෙන්න.අනේ සුදු අම්මේ ..ඔබතුමියට සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..
@saliyapramaratne7955
@saliyapramaratne7955 3 жыл бұрын
Mr.Deegoda Kumara,Sudu Amma... .තෙරුවන් සරණයි!!! තෙරුවන් සරණයි!!! තෙරුවන් සරණයි!!!
@chndanachndana460
@chndanachndana460 3 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏 දේවි පිහිටයි 🙏🙏🙏
@spobatumatadeergaulabewama2168
@spobatumatadeergaulabewama2168 3 жыл бұрын
ඉතා වටිනා දැනුම් සම්බරයක් ලබා දුන් ඔබ තුමා ට අපේ නමස්කාර ය පුද කරන වා
@dilinisewwandi3738
@dilinisewwandi3738 3 жыл бұрын
Theruwan saranai.dewi pihitai.🙏🙏🙏
@sumithasanka4993
@sumithasanka4993 3 жыл бұрын
Oba thumage program api balanava ..mama livekeemiya rogayen peda vidinava.oba thumage pihita labeva...
@tharindurukshan5932
@tharindurukshan5932 3 жыл бұрын
සියලු දෙනා හට ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රජානන්ගේ පිහිට ලැබෙිවා 🙏❤️
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 жыл бұрын
ඔබ තුමා ඇතුලු දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් දුවටන් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🌷🌷🌷
@niroshanihewa4791
@niroshanihewa4791 3 жыл бұрын
බොහොම වටිනවා ඔබ තුමාගේ දෙසනය ගොඩක් පින් 🙏🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් උතුම් ආදර්ශමත් වදන් පවසන ඔබතුමාට තව තවත් මෙවන් වදන් වලින් ලෝක වාසීන් දැනුවත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..අපේ අහිංසක දූ දරුවෝ දැනුවත් කිරීමට ඔබතුමන් ඉදිරිපත් වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි ..දරුවන්ගේ ප්‍රස්න හදුනා ගෙන ඒ ඒ දරුවන්ට ඒ ඒ ලෙසින් පිලිතුරු දීම හරිම වටිනවා ..සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...
@rajaniranjani9939
@rajaniranjani9939 3 жыл бұрын
මට ත් ගොඩාක් ව්ශ්වාසය් මගේ සුලු සුලු ආබාධ සුව උනා එය සත්තාය් මිනිසුනේ විශ්වාස කරන්න මෙය අවබෝධ වේවා සියලු ම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනය් දෙවි පිහිටයි
@kumuduniisepali1721
@kumuduniisepali1721 3 жыл бұрын
Budu saranay devi pihita y me karana upakaraya oba apa sematama etu wasana wewa
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Surah Mulk - سورة الملك Recitation For Inner Peace & Restfulness | NOOR
3:53:10
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН