ඔබත් පෙර ආත්මයේ දෙවියකුද..? මේ ක්‍රමයෙන් සොයාගන්න.. | Deegoda Kumara

  Рет қаралды 20,888

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

ඔබත් පෙර ආත්මයේ දෙවියකුද..? මේ ක්‍රමයෙන් සොයාගන්න.. | Deegoda Kumara
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер
@maliniserasinghe5351
@maliniserasinghe5351 3 жыл бұрын
" දුටු මනතින් දෙවිඳා ඔබ වේ හද මනසින් විනිවිද දුටුවේ යෙහෙන් වැජඹෙනා ඔය පුටුවේ පඬුපුල් අසුනයි මා හමුවේ" තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
@indikaranjan582
@indikaranjan582 3 жыл бұрын
ඔබ තුමන්ගේ දේශනය පරිද්දෙන් සියලුම දෙනා තුල දිව්‍යත්වය අවදිවේවා!!🙏🙏🙏
@sheelavithanage4619
@sheelavithanage4619 3 жыл бұрын
ආයුබෝවේවා විශාල පිනක් ඒ..අසරණ පවුලට පිහිට විම අදින් පසු හෙට දවස ලස්සන පින්බර ජිවිතයක් වේවී බුදුගුණ අහන්න ලැබේවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඒ දරැපවුලට ලැබේවා ඔබතුමා ඇතුලු සුදු අම්මා කාර්ය මණ්ඩලයට ඒ පින කුසලය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි ස්තුතියි
@m.wijeweera7792
@m.wijeweera7792 3 жыл бұрын
පිංවත් කුමාර මහතාණෙනි,අහිංසක ලෙඩුන් සුව කරමින් ඔබතුමා කරන්නාවූ මේ උතුම් සේවයට ඔබතුමාට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
@wasanthiwilamune9114
@wasanthiwilamune9114 3 жыл бұрын
Ahinsaka ledun suwapath karana obathuma apitath kawada ho muna gahewida
@magicaltarrot7454
@magicaltarrot7454 3 жыл бұрын
ඔබ දල්වන්නට හදන සැබෑ ආදරයේ පණිවිඩය මේ ලොව සිසාරා පැතිරේවා.🙏💖සාදු..සාදූ..සාදූ..🙏🙏🙏
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 3 жыл бұрын
Oba thuma appa mihipita dewi thumanya.magea minìbiriyata wayasa awrudu 7 ei.masa 9yadi wàchana 2.3.k kiwwa.in pasuwa katha calea naha.anna oba thumata meaya àsae gateawa.daruwata katha caranna labewa.obea thumanga pihita labeawa.duwata education the natha.oba thumagea dewa pihita labeawa.thearùwan saranai dewi pihitai dewsuwa oba samata.
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 3 жыл бұрын
ඔබතුමා මිනුවංගොඩ දුප්පත් මගේ ගෙදරට පැමිණියේ ,කිසිම අය කිරීමකින් තොරව දවල් ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන් කළ ඉල්ලීමකට අනුව සවස් වන විට ඔබතුමා පැමිණියා!අප සුවපත් කළ ඔබතුමාට බුදු බුදුබව අත්වේවා අප සැමවිටම ඔබතුමාගේ ක්‍රම අනුගමනය කරමින් ඔබතුමා සමග රැඳී සිටිනවා!!
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻සම්මා සම්බුදු සරණයි.
@Dbdj-pe8sf
@Dbdj-pe8sf 6 ай бұрын
Obawhansa maga maubimata apta lebicca wastueak hewah devi kanak ananta budu bawa labenawa akaantaiiii mettakaruna mudita upekka
@rupikananayakkara7854
@rupikananayakkara7854 3 жыл бұрын
ඔබතුමාගේ සුන්දර සරල දේශනා තුලින් සියළු දෙනාගේම සිත් පහන් වෙනවා. ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි!
@carmenamarasinghe975
@carmenamarasinghe975 3 жыл бұрын
I wish I am lucky enough to meet you one day Theruwan Saranai
@indusamaranayake1453
@indusamaranayake1453 3 жыл бұрын
ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මෙවැනි කර්තවයන් කිරීම ට ශක්තිය ලබා ලබාදෙන මහා විෂ්ණු දිවය රාජෝත්තමයාණන් වහන්සේටත් මහා භද්‍ර කාලී මෑණියන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා
@premapushpamali6825
@premapushpamali6825 3 жыл бұрын
Sadu sadu sadu.
@subashsanjeewa8358
@subashsanjeewa8358 3 жыл бұрын
Sadu sadu budusaranay!!!!!
@r.dhammapali778
@r.dhammapali778 3 жыл бұрын
Maithree bodhisattvainwahanse saha jeesaswahanse atara Tibena sambandaya kiyana men karunawen illa sitimi. Kumara bodhisattva yanta deerghaau wewa.... Maitree teraniya..
@vivekaperera6669
@vivekaperera6669 3 жыл бұрын
ෙතරැවන් ඝරනයි
@h.g.rathnapali581
@h.g.rathnapali581 3 жыл бұрын
ඔබ තුමාගේ ආශීර්වාදයෙන් මාගේ අසනීප සියල්ල සුවපත් වේවා ඔබ තුමාට බූදුසරණයි.දෙවිපිහිටයි.
@sujaniadikari5592
@sujaniadikari5592 3 жыл бұрын
ඔබ දෙවියන් ටත් වඩා උතුම් කෙනෙක් බව හැමෝටම වැටහෙනවා ඇති....මගේ පැතුම නම්...ඔබට උතුම් නිර්වාණයයි...!!!
@tharushipiumika643
@tharushipiumika643 3 жыл бұрын
මේ දේශනාව මුලු විශ්වයටම පැතිරේවා කියා ප්‍රාර්ථනා කරමි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@PriyanthaKumara-gh2kh
@PriyanthaKumara-gh2kh 3 жыл бұрын
බුදුසරනයි දීගොඩ කුමාර මහතාට ගොඩක් දෙනා සුවපත් කිරීමට සත්‍ය ධෛර්යය ලැබේවා.
@shshntiawabi7601
@shshntiawabi7601 3 жыл бұрын
ඔබතුමාට සහ ඔබතුමාගේ සහයකයන්ටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
@ishanweerasingha8817
@ishanweerasingha8817 3 жыл бұрын
Mata methuma mumagehenna puluwanda
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 3 жыл бұрын
🙏🙏🙏 💮🌺💐🌼🌻🌷🌸🥀 සියළු සත්වයෝ සුවපත් වෙත්වා ...!!! ඔබවහන්සේ⁣ට බොහෝ පිං අත්වේවා... දෙව් සුව පවුලේ සියළුම දෙනාට ඇතිවන්නාවු සියළු කරදර බාධා ඉවත්වී සියළු යහපත උදා වේවා.....! ඔබවහන්සේ⁣ගේ මේ දේශනා ඇසීමට මා බොහෝ පිං කර ඇති බවමයි හැ⁣ඟෙන්නේ.... 🙏🙏🙏
@shshntiawabi7601
@shshntiawabi7601 3 жыл бұрын
ඔබතුමාගේ දේශනා හැමදාම මමා අහනවා මගෙ ඇග හිරිවැටෙනවා. ඒ තරමට මගෙ හිතට දැනෙන්වා. ඔබතුමාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ! තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
@prasad410
@prasad410 3 жыл бұрын
ඔබතුමාගේ වැඩසටහනක් පැමිණෙන තුරු බලාගෙන ඉන්නවා. දිව්‍යත්වය, දිව්‍ය බලය, නිර්වානය පිලිබඳ ව සරළ උපමා මගින් පෙන්වා දුන් කරුණු ඉතාම පැහැදිලියි. ධර්මය පිළිබඳව ගතානුගතික ධර්ම දේශනා සියයක් බලනවාට වඩා ඔබතුමාගේ එක වැඩසටහනක් හරි අවබෝධයකින් බැලුවොත් නිර්වාණාවබෝධය වැඩිදුර නොවන බව සත්‍යයයි.තවතවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය දිරිය ලැබේවා!! දෙව්සුව පවුලේ සැම සුවපත්වේවා ! කැනඩාවේ සිට
@kumudunichandana7366
@kumudunichandana7366 2 жыл бұрын
ඔබ තුමට දිර්ඝායුෂ ලැබෙවා සියලු දෙවි රැකවරනය ලබෙිවා
@dilkasihromani8628
@dilkasihromani8628 3 жыл бұрын
ඔබතුමාගේ මේ වටිනා දේශනා අපට අහන්න දකින්න ලැබෙන්නේ අපේත් පෙර පිනක් හින්දා ම තමයි.ඔබතුමාත් දෙවිකෙනෙක්මයි.පිං සිදුවේවා 🙏🙏🙏🙏 දීර්ඝායු වේවා !!!! ඔබතුමා අප සියලු දෙනාටම පිහිට වෙනවා.ඔබතුමාගේ මේ දිව්‍ය බලයට අප සෑම සියලු දෙනාම පින් දෙනවා.ඔබතුමගේ දිව්‍ය බලයෙන් අපි සියලු දෙනාගේ ම සියලු රෝග සුව වේවා !!!
@nmaindarani1574
@nmaindarani1574 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@elenieleni3859
@elenieleni3859 3 жыл бұрын
ඔබවහන්සේටත් සියලූම ලෝවැසියන්ටත් දීර්ඝායුෂත් නීරෝගීසුවයත් ලැබේවා බුදුසරණයි !
@senurinethmi1500
@senurinethmi1500 3 жыл бұрын
ඔබතුමාත් මේ ලෝකේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා 🙏🙏🙏
@kanchanasenevirathna4277
@kanchanasenevirathna4277 3 жыл бұрын
ඔබතුමා ට පාරමිතා පිරූ උත්තමයෙක් මතූ බුද්ධත්වය ලැබේවා
@kanchanasenevirathna4277
@kanchanasenevirathna4277 3 жыл бұрын
නිවන් අවබෝධ කරගත්තා පසු පවත්වන්නෙ විශ්ව විඤ්ඤාණය බවටද
@sujaniadikari5592
@sujaniadikari5592 3 жыл бұрын
ස්තූතියි" අපි ගැබුරුයි කියල හිතන සත්‍ය හරිම සරළයි කියල හිතෙනව කුමාර සර්....මේ අයුරින් හැමෝටම ගුරුවරයෙක් වෙන්න...ඔබට මෙන්ම උදව් කරන දෙව්යන්ටත්... මේ පින් අනුමෝදන් වෙත්වා ...!!! දීර්ඝායු ලැබේවා කුමාර මහතාට .....!! සියළු දෙනා සුවපත් වෙත්වා ...!!!
@anudesilva8607
@anudesilva8607 3 жыл бұрын
ඔබ තුමාගේ දිව්යමය ශක්තියෙන් සියලු දෙනාම සුව පත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@nikukaniluka9040
@nikukaniluka9040 3 жыл бұрын
මගේ අයේෂ් පුතාගේ ශරීරයේ තියෙන යම් රෝගී තත්වයක් වේනම් ඔබ තුමන්ගේ ආශීර්වාදෞඑන් සුවපත් වෙත්වා තෙරුවන් සරණයි .
@athmasewmini
@athmasewmini 3 жыл бұрын
ඔබ තුමා අප නොදන්නා බොහෝ දේ , ඉතා පැහැදිලි ලෙස , කියා දෙනවා🙏🌹
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් දෙවි රැකවරණයි නොමිලේ ලෙඩ රෝග සුව කරන ඔබ වහන්සේ එවැනි කෙනෙකු නම් අපේ රටට මහා සම්පතක් සුළුතරයක් පසෙක දැමූ කළ සියලුම ලෝකවාසී සියලු දෙනා ඔබ වහන්සේ සමඟ සියලු දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@chitrasatkunarajan570
@chitrasatkunarajan570 3 жыл бұрын
ඔබ තුමා දේවත්වය ගැන බොහොම සරලව කියා දුන්නට පින්.මෙලොව දෙවියන් දැක ගැනීමට ලැබීම ගැන මම සතුට වෙමි.ඔබ තුමා සහ සියලුම දේව්සුව පවුලට දෙවිපිභිට පතමි..
@thamarabandara1499
@thamarabandara1499 3 жыл бұрын
ඔබතුමා කරන යහපත් කාර්යයන් සදහා ශක්තිය ලබාදෙන සියලු දෙවි දේවතාවන් වහන්සේලාට මේ පිං අනුමෝදන් වෙත්වා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙත්වා!
@NR.PrincessWorld
@NR.PrincessWorld 3 жыл бұрын
ප්‍රමාද වෙලා හර ඔබතුමාගෙ ‌ දෙශන වලට සවන්දීමට සිතයොමු කිරිම වාසනාවකි ඔබතුමාට බොහෝ මත්ම පිං..🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
@nirodhathejanee6812
@nirodhathejanee6812 3 жыл бұрын
විශ්වයේ අද්‍යත්මික බලය තුලින් ජීවිතේ සුවපත් කරවන මග පෙන්වන මිනිස් ලොව දෙව් පියානන්.....දීර්ඝායු වේවා......!
@nirmalawilgama3539
@nirmalawilgama3539 3 жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුම දෙනා ලොව සුවපත් වේවා. නීරෝගී සුවය ලැබේවා. දීර්ගායුෂ ලැබේවා. බුදුසරණයි.
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 3 жыл бұрын
🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට .🌹
@binaramali3389
@binaramali3389 3 жыл бұрын
ඔබතුමාගේ දිව්‍යත්වයේ බලයෙන් ඔබතුමාගේ දේශනාවලට සවන්දෙමින් ඔබතුමා පසුපස යන අප සියලුදෙනාටත් සියලු ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා !
@sepalikakumari1021
@sepalikakumari1021 3 жыл бұрын
ඔබ තුමාගේ දේෂනය හදවත් තුලරැදී ඔහුන්ගේ දේව ගති අවදි වේවා!!!!සියලු සත්වයෝ නිදුක් වේවා....නීරෝගී වේවා.......සුවපත් වේවා!!!!!!ඔබතුමා ඇතුලු දෙවු සුව පවුලේ සියලූම දෙනාටත් තෙරුවන් සරනයි!!!දෙවි පිහිටයි.............!!!!!!!!
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 2 жыл бұрын
ඔබ තුමාගේ ආශිර්වදයෙන් රෝගීව සිටින සියළුම දෙනාම සුව පත් වේවා ඉක්මනින් ඔබ තුමාට නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු මටත් ගෞතම බුදු සසුනේ නිවනින් නිවි සැනසෙන්නට වාසනාව උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anupamarajapaksha9729
@anupamarajapaksha9729 3 жыл бұрын
ඔබ තුමාට සියලු දෙවි පිහිටයි .සාදූ සාදු.
@niranjalaperera721
@niranjalaperera721 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සියළුම ලෝ වැසි සත්වයාටම 🙏🏻🙏🏻🙏🏻
@KTgamingsl-x2q
@KTgamingsl-x2q 3 жыл бұрын
Tharuwan sarani
@kusumlathalatha9094
@kusumlathalatha9094 3 жыл бұрын
Theruwan saranai dewe pihitai
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 3 жыл бұрын
දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@fathimasriyani5896
@fathimasriyani5896 3 жыл бұрын
ඔබ තුමාට තෙරැන් සරනයි
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 3 жыл бұрын
කවදාදෝ ඔබ තුමා දැකගන්නෙ.ඔබතුමා ඇතුලු දෙවු සුව පවුලේ සියලුම දෙනා සුවපත් වෙත්වා.දුකින් පෙලෙන අය සියලු අය සුව පත් වේවා
@champi5576
@champi5576 3 жыл бұрын
🙏🙏🙏දිව්‍යත්වයෙන් ඉතාම ඉහළ තත්වයේ සිටින මාගේ අාදරණීය අති උතුම් දෙව් පියාණනි,දෙවි උතුමානනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා !ඔබතුමාට හැමදාමත් අපි හරිම ආදරෙයි,ශ්‍රද්ධාවයි,භක්තිමත් .ගෞරව කරනවා. ඔබතුමාගේ දිව්‍යත්වය නම් ඉතාමත් අමිලයි. ඔබතුමා මිල කල නොහැකි වටිනාම මැණිකක්.ඔබතුමාගේ අාදරය කරුණාව මෛත්‍රිය දයාව ,දිව්‍යත්වය ඉතාම උසස්.ඔබතුමා නම් සැබෑම දෙවියෙකි.හරිම ආඩම්බරයි ඔබතුමා අපට හමුවීම.ඔබතුමාගේ දිව්‍යත්වය ලොව දසත පැතිරේවා ! 🙏🙏🙏
@harshaharshamanikhitiya435
@harshaharshamanikhitiya435 3 жыл бұрын
ඔබ තුමාත් මේ ලොකයෙ සිටින සියලුම දෙනා සුවපත්වේවා..දුකින් මීදේවා..🙏🙏🙏🙏🙏
@ayodhyadesilva84
@ayodhyadesilva84 3 жыл бұрын
මෙවැනි දේශනා අපට අසන්නට සැලැස්වීමෙන් අපේ සිත් සුවපත් කරන එකට ඔබ තුමාට ගොඩක් පින්. කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 3 жыл бұрын
කුමාර මහත්තයා, අසරණ වූ මිනිසුන්ව යහමගට යොමු කිරීම සඳහා අපෙ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා!
@aruwani7813
@aruwani7813 3 жыл бұрын
Esema wewa
@nirmaladayanthy9261
@nirmaladayanthy9261 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පියතුමනි දිවියලෝකෙ ම ඔබ උපදින්න ඒ තරම් සතුටු ආරංචියක් මටනම් දැනෙන විදියට🙏🙏🙏🙏
@ranisirilanka5812
@ranisirilanka5812 3 жыл бұрын
උතුම් වූ ඔබ පවුලේ සැමටත් dew සුව සේවා කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@niroshanihewa4791
@niroshanihewa4791 3 жыл бұрын
ඔබ තුමාගේ වැඩ සටහන ගොඩක් වට්නව මෙ වගේ වැඩ සටහන් තවදුරටත් කර ගේන යන්න සියලුම දෙවියන්ගේ saktiye ධෛර්යය ලැබේවා දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@nilminisamarakoon9731
@nilminisamarakoon9731 3 жыл бұрын
ඔබ තුමා නම් දේවාති දෙවියෙක් මයි.ලෝක වාසි සියලු දෙනාටම මෙය අවබෝද් වේවා. සියලු සත්වයෝ නීරෝගි වේවා සුවපත් වේවා. පරාර්තනා කරන බෝදියකින් අමා මහ නිවන් සුවයම ලැබේවා . සාදු සාදු සාදු ..
@gihanhemanada3332
@gihanhemanada3332 3 жыл бұрын
ඔබතුමාගේ ආලෝකය මුළු ලොවටම පැතිරේවා බුදු සරණයි සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ඔබතුමාටත් දෙව්සුව පවුලේ සෑම දෙනාටත් ලැබේවා❤️🙏
@himanshi600
@himanshi600 3 жыл бұрын
කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐
@nirmalawilgama3539
@nirmalawilgama3539 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි. ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා.
@thusharisamanthika8409
@thusharisamanthika8409 3 жыл бұрын
ඔබතුමා දෙවියෙක්ම තමා දීර්ගායුශ ලැබේවා ඔබතුමාටත් සුදු අම්මාටත් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️
@nadeerawaduge9266
@nadeerawaduge9266 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏🙏🌻මාගේ කුසේ ඉන්න දරු පැටියා නීරෝගී වේවා!!ඔබතුමාගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🌻🌻🌻🌻🌻
@yasodarakumari3883
@yasodarakumari3883 3 жыл бұрын
ඔබ තුමාගෙන් ගොඩාක් දේ අද මගේ ජීවිතයට ඒ උතුම් රත්නය ගත්ත🙏 ..මම ගොඩාක් මහන්සි වෙනව ... මෙ පොතජ් ජනජීවිතෙන් ගැලවෙලා විෂ්වය සමග එකතුවෙන්න .සිත නිදහස් කර ගන්න ..ඔබතුමාගේ ආශිර්වාදය මට ෂක්තියක් වේවා මගේ ඉදිරි ගමට ඔබ තුමාට දීර්ඝායුෂ වේවා මබ තුමා කව්ද කියා මට.දැන් හොදට වැටහුනා ..සාදු සාදු සාදු .....🙏🙏🙏
@atymix2310
@atymix2310 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. කාරුණික හදවත් ඇත්තෝ වෙත්වා. ඔබතුමාට දිර්ඝායු වේවා .
@priyanigunarthna6677
@priyanigunarthna6677 3 жыл бұрын
අනේ හරිම ආසයි ඔබතුමන්ගේ මේ වචනටිකම ආදරනීය මනුෂ්‍යත්වය හදුනන ඔබතුමාට දීර්ගායු....🙏
@priyanthipriyanthi9319
@priyanthipriyanthi9319 3 жыл бұрын
Oba tumatath sudu ammatath dew suva sayva karya mandalayatath lokavasi siyalu daynatath niduk nirogi bavaya labayva....sadu sadu sadu
@iddamalgodashirani7397
@iddamalgodashirani7397 3 жыл бұрын
ඔබතුමා දෙවි කෙනෙක් බව මම විශ්වාස කලා. මේ කාලයේ මේ රටේ මිනිසත්. බව ලැබීමට අප පිං කර තිබෙනවා!
@renukakulatunge8321
@renukakulatunge8321 3 жыл бұрын
පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
@මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා
@මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා 3 жыл бұрын
ඔබතුමා යන ගමන සාර්ථක වේවා!එ් සියලු දෙනා සුවපත් වේවා! සාදු!සාදු!සාදු!
@kalyanipushpa9540
@kalyanipushpa9540 3 жыл бұрын
ඔබ තුමාගේ දිව්‍ය ශක්තියෙන් ලෝක වාසී සියලු දෙනාම සුවපත් වේවා
@shanthibellygagedera4407
@shanthibellygagedera4407 3 жыл бұрын
ඔබතුමාට උතුම්වු තුනුරුවන්ගේ ආශිර්වාදයත් ලැබේවා සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයටත් තෙරුවන් සරණයි ...........උතුම්වු ද්ව්‍‍ියත්වය තුලින්ම සසර කෙලවර උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම මේ පිං හේතු වේවා ............
@raginacamigie7494
@raginacamigie7494 3 жыл бұрын
ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනා ත් ලොකවාසි සියලු ම. දෙනා සුවපත් වෙවා ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේ වා
@----------2499
@----------2499 3 жыл бұрын
තෙරුවන් සරණයි devipihitai kumara methiduni 🙏 ඉතා වටිනා දේශනාව 🙏 oba thumage දිව්‍ය ත්වය ට නමස්කාර වේවා 🙏🙏🙏 ලොව වටා සිටින සියලුම රෝගී වූ අය සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏mමැතිඳුනි සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මම බහරේන් සිට හැමදාමත් ඔබතුමාගේ සටහන් අනිවාර්යෙන් බලනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@ajithnishantha7205
@ajithnishantha7205 3 жыл бұрын
සියලු සත්වයින් නිදුක් වෙිවා නිරොගි වෙිවා සුවපත් වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි !!!......🙏🙏🙏
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 жыл бұрын
ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් ලොවාසි සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@madumajula804
@madumajula804 2 жыл бұрын
ඔබ තුමා කරන සේවාව මිල කල නොහැකියි ඔබ තුමාගේ දේශනා නිරතුරැව බලන මගෙත් මගේ ගෙදර අයගෙත් ලෙඩ දුක් සුව වේවා🙏🙏🙏🙏
@jayanthifernando1366
@jayanthifernando1366 3 жыл бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබ තුමාට මෙ වැදගත් දැනුවත් කිරිම ට ස්තුතියි .🙏🙏🙏 සියලු සත්වයෝ ම සුවපත් වේවා .
@kavijaya5201
@kavijaya5201 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමන් ඇතුළු කාර්‍යමන්ඩලයේ සියලු දෙනාටම 🙏🙏🙏
@mallikagodakanda9601
@mallikagodakanda9601 6 ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 3 жыл бұрын
තෙරැවන්සරණින් දෙවිපිහිටයි ,සියලු දෙනාම නිදුක්වේවා නිරෝගි වේවා සුවපත් වේවා දිර්ඝායු වෙිවා ,/කුමාර මහතා සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටම ස්තුතියි 💎💎🙏🙏💎💎
@geethagunasekara4278
@geethagunasekara4278 3 жыл бұрын
ඔබ තුමාගේ දිව්‍ය ශක්තියෙන් ලෝක වාසී සියලු දෙනාම සුවපත් වේවා!🙏🙏🙏
@kumududisanayake4683
@kumududisanayake4683 3 жыл бұрын
අනේ සාදු..සාදු..සාදු ...🙏🙏🙏 ඔබතුමාටත් සුදුඅම්මාටත් සියලු කාර්‍ය් මණ්ඩලයේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏
@dissanayakeherath3510
@dissanayakeherath3510 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදූ සාදූ සාදූ. කුමාර මහතා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරණයි විශ්වයේ ආශිර්වාදයයි ප්‍රාර්ථනා කරනවා.
@sumitrakanthi553
@sumitrakanthi553 3 жыл бұрын
තෙරුවන්සරණයි දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා කුමාර මහතා ඇතුලු ලෝක වාසි සියලුම දෙනාටත් 🙏🙏🙏
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 3 жыл бұрын
උත්තම ඔබ තුමාගේ ඇත්ත ම අවශ්‍යතාවය ට . අපගේ ගෞරව ප්‍රණාම ය ..වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏 .
@sshamaliprasangika2805
@sshamaliprasangika2805 3 жыл бұрын
මම අම්පාරේ .ඔබතුමාගේ දේවසක්තිය ලබා ගැනීමට බලාපොරොත්තුව සිටිමි .පිහිට ලබා ගන්න මට පෙර පින් ලැබේවා .සාදු ..සාදු ..ඔබ තුමාට දීර්ගායු වේවා
@seethagunarathna1190
@seethagunarathna1190 3 жыл бұрын
සියළුම සත්වයෝ සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කුමාර තුමා ඇතුළු දෙව් සුව සේවා සැමට තෙරුවන් සරණයි
@chandaniekanayake1002
@chandaniekanayake1002 29 күн бұрын
ඔබගේ දේශනා අහන්න මේ ලෝකේ සැමටම අවස්ථාව ලැබේවා
@thilakalatha3706
@thilakalatha3706 3 жыл бұрын
Dew suwa sewa siyalu denatama th budu sarànai,,,
@sujathamary6364
@sujathamary6364 Жыл бұрын
පින්වත් ගුරුපියානණි ඔබතුමාගේ සත්දහම මුලු ලෝකය පුරාම පැතිරේවා🙏🙏🙏🙏🙏 සියලුම සත්වයෝ බියකරු සසරින් එතෙරවෙත්වා සාදු ...සාදු ..සාදු 🙏🙏🙏
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 3 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූති බොහෝම පින්.. ඔබතුමාගේ ආශීර්වාදයෙන් කවුරුන් හෝ සුවපත් වේනම් ඒක අපට ලොකු සතුටක්.. ඔබතුමා පෙන්වන මාවතේ ගොස් ලෞකිකවත් ලෝකෝත්තරවත් අපත් සුවපත් වෙනවාමයි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@sasa-cv8gy
@sasa-cv8gy 3 жыл бұрын
දීගොඩ කුමාර මහතාට හා සුදු අම්මාට දෙව් සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දිර්ගායු වේවා . අසරණ අප වෙනුවෙන් පිහිට විමට තව තවත් දිවය ශක්තිය ලැබේවා .අපට පිහිට වනසැමට බෝහොම පින් සාදු...සාදු සාදු ...
@lakshikagalkotuwa5654
@lakshikagalkotuwa5654 3 жыл бұрын
මානසික රෝග කයින් පෙලෙනවා කියා දිගට හරහට මට බෙහෙත් දෙනවා බෙහෙත් නවතා ගැනීමට මට ඔබතුමා ආශිර්වාදය කරන්න කාරුණික වෙත්වා. ඔබතුමාගේ සියලු වැඩසටහන් මම අහනවා සියල්ල මට හොඳින් තේරෙනවා. වසර 3 ක සිට නිර්මාන්ෂීයි.
@geethagovinna9981
@geethagovinna9981 3 жыл бұрын
ඔබ තුමාටත්....සුදු අම්මාටත්...අනෙකුත් සියලු දෙනාටත් තෙරුවන් සරනයි ...දෙවි පිහිටයි . 🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷
@Saman-fj8pw
@Saman-fj8pw 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයිඔබතුමාසුදුඅමිමාඇතුලුදෙවිසුවපවුලේසයලුදෙනාටදීර්ගායුෂවේවා
@jayawickramasinghe1741
@jayawickramasinghe1741 3 жыл бұрын
දීර්ගායුස ලැබේවා.🙏🙏🙏 සියලු දෙනා ලොව සුවපත් වේවා.ඔබතුමා සුදු අම්මා සහ දෙව්සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි.දෙව් පිහිටයි🙏🙏🙏
@rasikaweerasinghe4169
@rasikaweerasinghe4169 3 жыл бұрын
කුමාර මහතාණනි, ඔබතුමාගේ දේශනා ඉතාම විශිෂ්ටයි. ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සැම දෙනාම නිදුක් නිරෝගී වේවා 🙏
@lakshithaperera1998
@lakshithaperera1998 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මාටත් දීර්ඝායයුෂ
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ 3 жыл бұрын
සාදු සාදු ඔබ තුමා ට. ගොඩක් පිං. සියලු දෙනා ටම. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@jrsathsarani82
@jrsathsarani82 3 жыл бұрын
ඔබතුමාටත්, සුදු අම්මාටත් ,කාර්යමණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා ! 🙏🌺🙏🌺🙏🌺☺️🙏🌺🙏🌺🙏🌺☺️☺️☺️🙂
@ikanchane
@ikanchane 3 жыл бұрын
ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් ලොවාසි සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි....!
@anuraindika9288
@anuraindika9288 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් කරන මෙම කාර්‍ය් ම්හිපිට දෙව්යන්
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! කුමර මහත්තයට ත් සුදු අම්මා ඇතුළු නිෂ්පාදන කටයුතු කරන සෑම දෙනාටමත් මේ රටේ ජනතාව වෙනුවෙන් කරන මෙහයට-බුදු බව අත්වේවා. . . . . . . !
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා .....
@ajithsreelanka9048
@ajithsreelanka9048 3 жыл бұрын
ඔබ තුමා අැතුලු සියලුම දෙනාටම බුදුසරනයි සියලුම දෙනාම සුවපත් වෙත්වා
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 8 ай бұрын
නමස්කාරවේවා ගුරුපියාණනි ලැබෙන දර්මය අනන්තයි අප්‍රමාණයි අපේසිත් සුවපත් කලේ ඔබතුමාමයි අපේ නිවන් මාර්ගය විවර කලේ ඔබතුමයි දෙවෙනි බුදුන් ලෙස දෙපා නමද වදිමි සැමදා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@kumarikarunarathna7277
@kumarikarunarathna7277 3 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට හොද පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි දෙව්පිහිටයි
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 3 жыл бұрын
මෙලොව දුක් පීඩා විදින සියලු සත්වයො ඔබ තුමාගෙ සත්ය බලයෙන් සුවපත් වීමට සැවොමට වාසනාව උදාවේවා, තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින් ඒ අසරණ පව්ල වෙනුවෙන් ඔබතුමාගේ දිව්‍යමය ආශීර්වාදය ලබා දීමට තීරණය කිරීම ගැන .🙏🙏🙏
@nadeerarathnayaka7073
@nadeerarathnayaka7073 Жыл бұрын
මේලොව ඇති ආද්‍ය්මික නායකයානෝ ඔබයී...🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් නිරොගී වේවා ...යහපතක් ම වේවා ...උතුම් නිර්වනබොදය ලබා ගැනිමට හැකි වේවා
@amilasrikantha
@amilasrikantha 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තමාට දිිර්ඝායුෂ පතමි
@renukamadu7558
@renukamadu7558 3 жыл бұрын
සියලු.දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා හැමදාම පර්තනා කරනවා කුමාර මහත්තයා සුදු අම්ම ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම ..සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙවා ගොඩක් හොඳ දෙවල් දැන ගත්තා .තෙරැවන් සරණයි කුමාර මහත්තයා ඔබනම් දෙවි කෙනෙක්ම තමයි දිර්ගායුෂ පර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 5 ай бұрын
❤❤❤ නමෝ බුද්ධාය සාදු සාදු සාදු සියලු සතීවයෝ ලොව සුවපත් වේවා ගුරු පියණන්ට යහපතක්ම වේවා❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
@damith1055
@damith1055 3 жыл бұрын
සියලූම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏
@chandanihemamala9256
@chandanihemamala9256 3 жыл бұрын
Budusaranai
@chandanihemamala9256
@chandanihemamala9256 3 жыл бұрын
Budusaranai
@janakijanaki9226
@janakijanaki9226 3 жыл бұрын
Oba thuma me karana udara sewayata mage namaskaraya wewa oba thumatath sudu a matath dew suwa paule siyalu denath mage paule siyaluma denageth loka wasi siyaluma Denatath theruwan saranai dewi pihitai sadu sadu sadu 🙏🙏🙏
@sriyanisrilanka4025
@sriyanisrilanka4025 3 жыл бұрын
ඔබ තුමාට සුදු අමිම භ දේවු සුව පවුලේ සැම දේනාට දේවි පිහිටයි
@champi5576
@champi5576 3 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН